ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ වගෙ අය තමයි මේ රටට අවශ්‍ය❤️🇱🇰 රටේ අගේ හදුනන,රටේ ඉතිහාසය ගැන විස්වාස කරන.රටට හදවතින්ම ආදරේ කරන,මිනිස්සු ගැන හිතන මේ වගේ බුද්දිමත් අය තව තව මේ රටේ පහල වෙන්න කියලා අපි පාර්තනා කරමු❤🙏 අවාසනාවකට සමහර අයට මේ දේවල් විහිලු,නමුත් බුද්දිමත් අය දන්නවා මෙතුමන්ලා මේ රටට කොතරම් ආදරෙයිද කියලා.දීර්ඝායු වේවා!තෙරුවන් සරනයි.නුදුරු දිනයකින් මේ සියල්ලම වෙන්න ඕන ආකාරයට සිද්ද වෙයි 😊
ආයුස බොහෝ...වෙිවාකියාපලමුව ඔබතුමන්ට පුාර්තනාකරමි හරිමවටින වැඩසටහනක් නියම හෙළයෙක් මෙිදේවල් බැලුවත් බලුකමෙන්ට් දානව සමහර ජඩයො..
බුදු සරණයි ඔබ තුමාට ආයේමත් ඒ ලස්සන ඉතිහාසයට නැවත පන නංවන්න ඔබ තුමාගේ සාකච්ඡාව ඉමහත් වේවී.... ඔබ තුමාට මෙවෙනි වටිනා සාකච්ඡා කිරිමට ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා !!! ඔබ තුමාට දීර්ඝායූ වේවා ! නීරෝගි සුවය ලැබේවා !
පියාණනි,නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා !!මෙවැනි අර්ථවත් වැඩ සටහන් ඉදිරිපත් කිරිමට මගේ ආයුෂත් අරගෙන ඹබ බොහෝ කල් ජීවත් වේවා!!?
ඔබතුමාට බොහොම පින් නියම පැහැදිලි ඔබතුමාට නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කර මී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමින් සුවපත් වෙවා
ජනිත් මහත්තයා ඔබතුමාට ත් නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කර මී දීර්ඝායුෂ අධිෂ්ඨාන මෙ වැඩසටහන ඉදිරියට ගෙන යාමට ශක්තිය ලැබේවා කියලා අධිස් ඨාන කරමි....සුවපත් වේවා..
ගුරැපියාණනි ඔබේ පාද වඳිනවා🙏🙏🙏....දීර්ඝායුෂ ලැබේවා🌹🌹🌹 ඔබතුමාට..තෙරැවන් සරණයි🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤
අද අහම්බෙන් තමයි මේ වැඩසටහන බැලුවේ ... ඔබ තුමා .. හරිම කරුණාවන්ත ප්රදගලයෙක් වගේ දැක්ක නිසා බැලුවේ .. වැඩ සටහන නැරඹීමෙන් පසුව තමයි දැන ගත්තේ දැනුම් ගබඩාවක් බව . ඔබ තුමා රටට සම්පතකී. ඔබ තුමන්ට නිදුක් නීරෝගි චිරජිවනය ලැබේවා .. ඔබ තුමා බෝහෝම ඉවසීමෙන් උගන්වනවා.. හරිම ආසයි ඉගෙන ගන්න .. තාත්තා දරුවෙකුට උගන්වනවා වගේ හිතට දැනේනවා
බොහොම වටිනා හර සාරවත් සාකච්ඡාවක්.පින්වත් ගුරුතුමා ඇතුළු ඔබතුමන්ලා සියලු දෙනාට බොහොම පින්.තෙරුවන් සරණයි !
ජනිත් මහත්මයා, මේ දැණුම ගබඩාවක් බඳු ගුරුඋතුමාව ඉදිරිපත් කරන්න මෙතරම් ප්‍රමාද වුනේ ඇයි. ඔබ දෙපලටම නීරෝගී සුවය පතන අතරම ඔබේ වටිනා දැනුම අන් අයට ඉදිරියටත් ලබාදීමට අවශ්‍ය ශක්තිය ධයිර්ය ලැබේවා කියලා පතමි.
වෙලා වට utub මාඩ්ය ජාලය පටන්ගත්තේ ...නැත්නම් රජයෙ සහ වෙලෙන්දුන්ගෙ කුණුහරුප අහන්න විතරක් නෙ සිද්ද වුනෙ.....ඔබතුමා ට දිර්ගයු පතනව ....දැන්පාර පැහැදිලියි.අපෙ අම්ම දෙකෙ පංතිය ට විතරයි ගිහින් තිබුනෙ. හැබැයි පිරිත් පොත ජාතක කතා....බොහොම නිවැරදිව කියෙව්ව...මටවත් බැ...නහුතෙ කියන වචනෙත් කියනවා මට ඇහිලා තියෙනවා...මෙ වගෙම ඉදිරියට ත් අපෙ හෙල දැණුම මතුකරන වැඩසටහන කරන්න ජනිත් මහත්මයා ටත් සුබපතනවා
ගෞරවණීය පියාණනි ඔබ තුමාට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම සඳහා මෙම පින් හේතුවේවා වාසනා ම වේවා ඔබතුමාගෙන් සංසාරගත ඤොතීන්ටද මේ පින් සංසාර දුන්නෙන් මිදී නිදහස් වීමට හේතුවේවා
හෙළයින්ගේ වැසුණු ඇස් ඇරවන්නට ඔබතුමා ගන්නා උත්සාහයට මගේ හද බැති ප්‍රනාමය. ඔබ තුමාට දීර්ඝ ආයුශ ලැබේවා .❤❤❤
සීහ හෙල පරපුරේ අවසන් පූරුකක්..... දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට.....
මේ වගේ හෙළ පුතුන් හිටි, හෙළ බුදුන් හිටි වටිනා සිව් හෙලයක්, මේ හෙළයේ වටිනාකම හැම දෙනාටම ප්රත්යක්ෂ වේවා!!!⭐️⭐️⭐️
නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා!
විශිෂ්ඨ මිනිස්සු ,නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා මහත්තය ඔබතුමා 🙏
ඔන්න නියම වැඩිහිටියෝ ඔන්න නියම හෙළයෝ සුවපත් වේවා
මේ වගේ වැඩ සටහන් කිරිමට තව තවත් ශක්තිය ලැබේවා 🙏🙏🙏
ඔබ දෙදෙනා ඇතුළු මේ වැඩසටහන් වෙනුවෙන් කැප වෙන සියළු දෙනාටම නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කරනවා. ❤❤
බොහොමත්ම ස්තුතියි මේ වගේ වටිනා කරුණු ජන ගත කිරීම පිලිබඳව.
මේ නිවෙදක මහතා ඉඩ දීගෙනම ඉන්නව කාලය එතුමාට පමණක්දීල...... ඒක ඉතාම හොඳ දෙයක් එතුමාගෙ අදහස් ක්‍රමානුකූලව එන්න ඉඩ තියෙනව ඔබට ස්තුතියි නිවේදක දරුවෝ
ජනිත් අයියේ ඔයා කරන්නෙ කියාගන්න බැරි සේවයක් හරිකාලයෙදි හෙළ ජාන ඉදිරියට පැමිනෙමින් තියනව කියල පැහදිලි❤
යහපත්කම වේවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.... අතිතයේ පටන් පැවත එන හෙලජාන...🎉🎉🎉
ගරු විදුහල්පති තුමා ඇතුලු මෙම වැඩ සටහන මෙහෙයවන ජනිත් ඇතිලු සියලු දෙනාටත් බුදුසරණයි තුණුරුවන්ගේ සරණයි 🙏🙏🙏 සතුට සැනසුම නිදුක් නීරෝගීසම්පත දීර්ඝායුෂ ආරක්ෂාව නොඅඩුව ලැබේවා ,සුර්යාගේ ශක්තිය බලය ආරක්ෂාව නොඅඩුව ලැබේවා ,විශ්වමාතාවගේ ආශිර්වාදය ලැබේවා ☀️☀️☀️☀️🌙🌙🌙🌙
අග්ග මහා පණ්ඩිත, ගුරු පියාණන්ට, දීර්ඝායුෂ ලැබේවා
මම ඔබගේ වැඩසටහන් සියල්ල බලනවා. ඒ සියල්ල අති ශ්ර්ෂ්ඨයි. ඒ අතර විශිෂ්ඨ පාසැලක අදකාලය ගෙවුනා වගේ දැනුනා. මම ගණිතය ඉගෙන්නු ගුරුවරයෙක් විදිහට ගෙවිගිය කාලය ගැන කම්පා වෙනවා .මෙවැනි මිනිසුන් විශාල සංක්‍යාවක් ඔබේ දැනුම පොත," යථාර්ථය" නාලිකාවෙන් හමු වේ. ඒ වගේම ඔබේ නාලිකාව අපේකම සොයා යන ගමනට මම සුභ පතනවා..
හෙළ ආතා ට දීර්ඝායුෂම ලැබෙිවා !!!!!
ඔබතුමාට නිදුක් නිරෝගීසුවය පතන අතර තවත් මෙවැනි වැඩ සටහන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා...
ඉතාම වටිනා වැඩසටහනක් .බොහො දේවල් ඉගෙන ගත්තා.මෙම වැඩසටහන දිගටම කරගෙන යාමට තෙරැවන්ගේ ආශිර්වාදය ලැබෙිවා. !
හරිම සුපැහැදිළි කියගන්න බැරි සතිටුයි. දැණුම් සාගරයක් අපි නිකම්ම නිකන් මිනිස්සු නොවනව ඉතා පැහැදිලි . ඔබ තුමා කියා දෙන දේ අසන විට මගේ කියා ගන්න බැරි හැගීමක් දැනෙනවා. ජනිත් මහත්මයා ඔබ කරන මෙහෙය ඉතා වටිනවා ඔබ දෙපලටම නිදුක් නිරොගි භාවය ලැබේවා 🙏🙏🙏❤❤❤❤❤❤
ජනිත් මහත්මයා,ඔබ ගෙනයන මේ වැඩසටහන මිළ කල නොහැකියි. ඔබ තුමාටත් එතුමාටත් නිදුක් නිරෝගී සුවයම ලැබේවා !!
ගොඩක් වටිනවා වීඩියෝ එක...ඔබ තුමාලා වගේ අය එකට එක් රැස් විය යුතුමයි මේ රට ගොඩ ගන්න සහ මේ රටේ සැබෑ ඉතිහාසය ලොවට පෙන්නාදීමට... දිගටම මේ කාර්ය කිරීමට ශක්තිය දෛර්යය ලැබේවා කියා මා පාර්තනා කරනවා❤ අපි ඔබලා සමගයි🙏🇱🇰තෙරුවන් සරනයි
මෙවැනි වැඩසටහන් වලින් අපේ හෙලයින් කොපමණ උසස් ජාතියක්ද කියා අපේ ජනතාවම දැනුවත් කිරීම පිළිබඳව මාගේ අතිෂය ප්‍රණාමය ඔබලාට පුදමි.නිදුක් නීරොගීව සුවපත් වේවා !🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
❤❤❤ආතේ හඩ නම් සොබාදහමත් කම්පනය වෙනවා සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී ඔබට ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න
ඔබ තුමා ලෝකයක් වටින පුස්තකාලයක් ඇයි දෙයියනේ කල්තියා ලැබූනෙ නැත්තෙ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිදුක් නිරොගි සුවපත් බාවයම මෙන්ම දිගාසිරි අදිටන් කරන්නෙමු .....🙏
🙏🙏🙏💐
ඔබතුමාලා කරන සත්ක්‍රියාව ඉතාමත්ම වැදගත් . සමාජයේ ආකල්ප වල ලොකු වෙනසක් වියයුතුබව අදහස් වලින් පැහැදිලිවේ . හෙලබිම ආක්‍රමණය කරල ඔවුන්ට අවශ්‍ය වහල් ආකල්ප පතුරවල ඔවුන්ගේ අවශ්‍යතාවයන් කරගෙන මේ බුද්ධ භූමියේ සංස්කෘතිය විනාශ කරපු ආක්‍රමණිකයන්ට වැඳවැටීම අතහැර ගැනීමට හෙලබිමේ ජනතාවට තවමත් නොහැකි වීම කනගාටුවට කරුනකි .
නමස්කාර වේවා ගුරු පියාණෙනි! බොහොමයක් ස්තුතියි! ඔබතුමාට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා! තෙරුවන් සරණයි! ජනිත් මහත්තයා ඔබතුමාට ත් ස්තුතියි! නිදුක් නීරෝගී භාවය ලැබේවා!
යෝධ ආතා.පෙනුමෙන් නොවේ.බුදුසරනයි !!!දීර්ඝ ආයු වේවා !!!🙏🙏🙏🙏ඔබතුමා දැකීම සතුටක්.අපේ දරුවන්ට ඔබේ අසුර වාසනාව න්.හඩින් කිවහැකියි සීල හික්මීමේ වෙනස,🙏🙏🙏
අපේ රටේ වටිනා හෙළයෙක්, හරිම ආඩම්බරයි .මේ වටිනා දැනුම යටපත් වෙන්න තරම් අපි කරපු පව මොකක්ද කියලා තේරුම් ගන්න බැහැ. ඔබතුමාට දීර්ඝායු වේවා! සැබෑ හෙළයන්ගේ දැනුම තව තවත් විවර වේවා !අපේ රටට යහපතක්ම වෙිවා!
ජනිත් මහත්මයා , මෙවැනි වටිනා කෙනෙක් ඔබ තුමා සමාජගත කිරීම , , එතුමා ගේ වටිනා දැනුම බෙදාගන්න අපිට අවස්තාව ලබා දීම පිලිබද ව බොහොම පිං. සුවපත් වේවා ....
ඔබ තුමන්ලාට දීර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි
ඉතාමත් වටිනා වැඩසටහනක්, ඇදුරුතුමනි ඔබ නිදුක් නිරෝගී වේවා!, දීර්ඝායුශ අත්වේවා!ජනිත්ටත් මේ ඉටුකරන් සත්කාර්යට ගොඩක් ස්තූතියි, තවත් මෙවැනි ම වැඩසටහන් ගෙනෙන්න
ඔබතුමා ගේ වැඩ සටහන් ඉතාමත් අර්ථාන්විත යි.අපි අහල තිබුනේ පංඩිතය,පණ්ඩිතය යනවචන දෙකක් ගැනයි දැනගෙන හිටියේ.පිළිවෙලින්, බුද්ධිමත් නැති කියන අර්ථය පංඩිත, බුද්ධිමත් කියන අර්ථය පණ්ඩිත මෙහෙමයි අපි දැනගෙන හිටියේ.ඔබ තුමා ගේ පැහැදිලි කිරීම ඉතාමත් අර්ථවත්.සාකච්ජාවේ කිසිම වචනයක් ඉවත් දමන්න බැහැ.ඉතාමත් සාර්ථක වැඩසටහන ක්.සුවපත්වේවා!!!.
රටපාලනය කරන උන්දැලාට මෙිවැඩසටහන් ඇසේවා දැනේවා පෙනේවා මමදන්න සියලුමදෙනාට මෙිවිඩියෝ දෙකම සෙයාකලා සියලුදෙනාම බලල තිබුන හරිමවටිනව ජනිත්මල්ලි රාවනාපරපුරෙන් පැවත එන හෙල රජවිරැවිරැවෙක්...දිර්ගායු වෙිවා...පරමනිබිබාන සුවයෙන් සුවපත් ාවත්වා🙏🙏🙏❤️❤️❤️
මම ජනිත් මහත්තයාගේ මේ වීඩියෝ බලලා මම මෙච්චර කාලයක් නොදැන සිටිය මගේ දැනුම් පොතට එකතු කර ගත්ත කරුණු කාරණා විශාලයි ඔබ තුමා ඇතුළු සියළුම දෙනාට තෙරුවන් සරණයි
ඇත්තටම අහල තිබ්බ වචනවල සැබෑ තෙරුම ඉගනගත්තේ අද ,ඔබතුමාට දීර්ඝායුස ලැබේවා
හරිම සන්තෝසයි. බලන්නකෝ මේ වටිනා වැඩ සටහන කොච්චර නම් කට්ටියක් බලනවද කියල. ඔන්න ඔය වටිනා සිංහලයට තමයි සුද්දත් බය උනේ. කවදාවත් මේ පින් බිම වට්ටන්න බෑ. අපි සක්‍රීයයි.
ඔබ තුමාට ස්තුතියි ආසාවෙන් බලන් උන්නේ මෙතුමා ගෙ වැඩසටහනක් දානකම් ඔබ තුමාට දීර්ගායුශ වේවා
ගුරු තුමනි ඔබතුමාට බුදුසරණයි දීර්ඝායුශ වේවා ජනිත් මහතා ටත් එසේ ම වේවා
රත්තරං වටින අදහස් ටිකක් අම්මෝ අන්තර්ජාලයෙන් ලැබුන මිලකල නොහැකි පාඩමයි. ආදරෙයි ඔබ දෙදෙනාටම. ආයුබෝවේවා..ආයුබෝවේවා..❤❤
ඔබ දෙදෙනාට මෙවැන් වැඩ සටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය වාසනාව ලැබෙවා!!කලු සුද්දන්ගේ මොලේපැදේවා ඔබ තුමාට පින් !
තව තවත් අතීත අපේ හෙළ සිංහල සංස්කෘතිය ඉතිහාසය මෙ වර්තමාන දරුවන්ට දැන ගැනීමට ඔබතුමන්ලාට තව තවත් ඉතිහාස කරුණු ඉදිරිපත් කිරීමට හැකි වේවා.... ඔබ තුමන්ලාට නිදුක් නීරෝගී සුවය ලැබේවා.... 🙏🙏🙏
බොහොම ස්තුතියි පළවෙනි වතාවට මේ වැඩසටහන බලන්නේ හරිම අර්ථවත්
මේ තමයි අපේ නියම හෙළ සිංහලයන් දීර්ඝයු ගුරුතුමණි❤
හරිම ලස්සන වැඩසටහනක්. අදතමයි තේරැනේ හය හතර ගැන. වයස අවුදු 65 දී. රඊලග වැඩ සටහන එනකම් ඉන්නෙ බලන්න. මේව නැති වෙලා යන්න නම් දෙන්න එපා.ඔබට තෙරැවන් සරනයි. From New Zealand
හරිම වැදගත් වැඩසටහනක් ඔබතුමාට ගොඩක් ස්තුතියි ඉගෙන ගන්න වයස් බේදයක් නැහැ කවදාවත් අහන්න ලැබී නැති දැනුවත් වීමකින් පෝෂණය වීමට අවස්ථාව උදාකර ගන්ත බෙහෙවින්ම ස්තුතියි ඔබතුමා ජනිත් මහතා ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි විශ්වයේ ආශිර්වාදය ලැබේවා
සුද්දා ගෙ භාෂාවෙ යංශය නැහැ. ඒ නිසා පාඩිත්යා පන්ඩිතයා වෙන්න ඇති..ඇත්තටම නිරෝගි සුවය ප්‍රාර්ථනය කරනව වගේම මේ දැනුම අපේ පුංචි දරුවන්ට ඉදිරියට ඕන වෙයි...🙏🙏
6:05 මෙවැනි වැඩසටහන් දිගටම කරගෙන යාමට ඔබ දෙපළට ශක්තිය ධෛර්යය ලැබේවා
දීර්ඝායුෂ ලැබේවා
ඉතාමත්ම වටිනා වැඩසටහන් .විදුහල්පති තුමනි ඔබතුමාට ආයු බොහෝ වේවා .නීරෝගී සුවය ලැබේවා .ජනිත් පුතා ඔයාට බොහොමත්ම ස්තුතියි .
ආයුබෝවන් ගුරුතුමණි බොහොම පිං ඔබතුමාට හෙළයින්ගේ අතීතය කියලා දුන්නට අලුත් පරම්පරාවට තෙරුවණ් සරණයි
මෙතුමාට නිදුක් නීරෝගි භාවය ලැබේවා ,
ධර්ම දේශනාවක් ඒවගේ උනානම් අදටත් ලොකු දැනුමක් සමාජයේ ඇති, ලොකු පැහැදිලි කිරීමක්. ස්තූතියි. දීර්ඝ ආයුෂ ලැබේවා..
දරුවන්ට වටින වැඩසටහන ...ජයවේවා ✌ ජය රටට අනගත පරපුරට
මේ වගේ උගත් වැඩිහිටියන් පාසැල් වලට ගෙන්නලා පාසැල් දරුවන්ට රටේ අපේ ඉතිහාසය ඒකෙ තියන වටිනාකම වගේ හැමදේම වලින් දරුවන්ව දැනුවත් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.මොකද මේ වගේ උගත් බුද්ධිමත් වැඩිහිටි පරම්පරාව නැති උනු ගමන් ඒ දැනුම සම්පූර්ණයෙන්ම ලෝකෙන් තුරන් වෙලා යනව.ඒ නිසා ඒ වැඩිහිටියන්ගෙ දැනුම ඒකරාශි කරල සංරක්ෂණය කරන්න ඕනෙ හැකි ඉක්මනින්.
හෙළ බිමට ජනතාවට ජයවේවා❤ඔබතුමා තව දෙවල් අනගතයට අපටත් දැනගන්න ලබේවා
ඉතාම වැදගත් වැඩසටහනක්.අද කිසිම වැදගැම්මක් නැති එක එක වඩීයෝ බලබල කාලය කමින් ඉන්න අයට වැදගත්.ඔබ තුමාට දීර්ග ආයුෂ ලැබේවා.
බුදු සරණයි ඔබතුමාට
Me වෙනි වැඩසටහන් ජාතියක රූපවාහිනී eken දාන්න ඕනි. ❤❤ nethuwa රජයට කඩේ yana ඒක නෙවෙයි . නියම වැඩසටහනක්.
දීර්ඝායු වේවා! වළලා දැමූ අපේ දේ ගැන මිනිසුන් දැනුවත් කිරීමට ඔබ දෙපලට තව තව ශක්තිය ලැබේවා!
දවසක උන් ආපසු හැරෙයි නැවත මෙතුමා සමග වැඩ සටහනක් කරන්න බුදුසරණයි 🙏🏻
අගනා වැඩසටහනක් ඉතාමත් අගෙයි දීර්ඝායුස ලැබේවා ඔබට දිගටම මේ වැඩසටහන කරගෙන යාමට සක්තිය ,දයිර්ය ලැබේවා
මම අහම්බෙන් මේ වීඩියෝව දැක්කේ. ඇත්තටම හරිම වටින වැඩසටහනක්. ගුරු ආත්තට බොහෝම පිං ! නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබතුමන්හට ❤❤❤❤ නොදන්න බොහෝ දේ දැනගත්තා
ඔබ තුමාට තෙරුවන් සරණයි
මේ වටිනා ඉතිහාසය වසා ඇත.පරණගම්මන තාත්ත මේ දරන මෙහෙය ඉදිරියට සාර්ථක කරලීමට නිරෝගි සුවයම වේවා. බුදු සරණයි..
අර්ථාන්විත වැඩ සටහනක්. මෙවන් පරිනත වැඩිහිටියන්ට සවන් දීමට අවස්ථාව ලබාදීම පිළිබඳව ස්තුතිවන්ත වෙමි.ඇත්තටම අලුත් පරම්පරාවට මේ විදියට වැඩිහිටියන්ට සවන්දීමට අවස්ථාව සැලසීම කාලානෝචිතය.
ඔබ තුමා ට ප්‍රණාමය 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹
මේ වැඩසටහන ට ගරහන අය නොබලා ඉන්න. දැනූම හා මේ හේළදිපය ගැන හැගිමක් ඇති පිරිස පමනක් සම්බන්ධ වෙන්න.
බොහොම පින් ඔබ තුමාට මේ දැනුවත් කිරීම් වෙනුවෙන් ..🙏දීර්ඝායුෂ වේවා !!!තෙරුවන් සරණයි .🙏🙏🙏
මේ විග්‍රහය ඉතා හොඳයි අති විශිෂ්ඨයි
ඔබතුමාගේ පැහැදිලිකිරීම් ආකර්ශනියයි . ඔබතුමාට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.
උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් ඔබ තුමන් ප්රමුඛ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා !ඉතාමත් වටිනා සාකච්ඡාවක් ...බොහොම ස්තූති හැමෝටම ...👏👏👏👏👏👏👏👏
අනේ ඇත්තමයි මේ වගේ වැඩ සටහනක් කරන ජනිත් පුතට බොහොම පිං එත් දැන් ඉන්න ලමයින්ට මේවා වටින්නේ නැහැ උන්ට ඔනේ ගේම් ගහන්න ගොඩක් පිං ඉස්කෝලෙ මහත්තයා ඔබතුමා අපෙ යටපත් කල ඉතිහාසයට නැවත පනපොවන්න ගන්න උත්සාහයට නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි දීරඝායු ලැබේවා
මෙවැනි වටිනා කරුනු රටට හෙලිදරව් කිරීමගැනැ මාගේ ස්තූතිය !!!
ඔබතුමාට බුදු සරණයි🙏ඔබතුමා නියම හෙළයෙක් ඉතාම වටිනා වැඩසටහනක්❤ ජනිත් ඔබට පුළුවන් නම් මෙම වැඩසටහනේ විශේෂිත වූ කොටස් අඩු වේලාවකින් නැරඹීමට කැමති අය වෙනුවෙන් නැවත දමන්න.
හොඳ වටිනා පැහැදිලි කිරීමක් 🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 ගොඩක් තොරතුරු දැනගත්ත 🎉🎉🎉 සියලු දෙනාටම යහපතක්ම වේවා 🎉🎉 යහපතක්ම වේවා 🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉🎉🎉
මටත් තේරුම් ගියෙත් ඔය කියපු කතාවල ඉතාම වටිනවා අදහසක් එක්ක තමයි පැරැන්ණෝ කියලා තියෙන්නේ දැන් මතකෙට එන්නේ නැහැ 🙏👍🥰
ඔබ තුමා ට නිදුක් නිරෝගී සුවය ලැබේවා
මේකටත් හූ කියන නරි එහෙම ඉන්නවද¿ ………තදමත් හෙලයන් අවදියෙන් සත්‍ය හෙලිවීම නොනවතිනු ඇත❤️🔥🇱🇰
ගොඩක්පින් ඔබ තුමාට❤
ඔබ දාන්න දැනුම රටේ ඉන්න හැම දරුවෙක් ටම දායාද කරමු 🙏🙏🙏 ඔබ තුමා ට අයෝබෝහෝවේවා.. 🙏
ඉතාමත් වටිනා වැඩසටහනක් .... සුවපත් වෙවා ඔබ දෙපලට 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට දීර්ඝායුස ලැබේවා මහාචාර්ය උතුමණි තෙරුවන් සරණයි ඔබතුමාට
සක්වලම ජය ලස්සන සිරිලක උපන් උරුමයන් ලබා අපේ කම දරුවන්ට දායාද කරදෙමු..දිගාසිරි වේවා !!!
ගැඹුරු සංකල්ප සරලව මනරමීව දැක්වීම ඉතාම ප්‍රශංසනීයයි. කැවුමී කතාව පෘතුගීසින් සමග යුද්ධ හා සම්බන්ධයි. හැම සටන්කරුවෙක්ගෙම පිටේ කැවුම් මල්ලක් තිබුන. ආහාර සඳහා නොව තුවාල සදහා පුතිකාර ලෙස. ස්තූතියි.
මම සමරකෝන්, ජනිත් පුතා මේ සර් දායකත්වය ඉතාමත්ම අගේයි. සර් සුද්දෝ ඔය වගේම සිංහල බෞද්ධ ජන මනස අවුල් කරපු ගොඩක් විස්තර එමටයි, මේ එයින් කිහිපයක් :: සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා /කොළ කැඳ බිව්වාම නිදි මතයි /දරුවෝ ගොඩක් ඉන්න පවුල හරිම කරදරයී කියලා. මේ ඔක්කොම දේ සිද්ද කලේ අවුරුදු 228ක් ඇතුලේ සහ උන්ගේන් පෝසණය වූ කළු සුද්දෝ තවත් කාලයක් නියම සිංහල බෞද්ධ හට පීඩා කරාවි.
හරි එහෙම නම්...ඇයි සිංහලයා ඔය කතා වලට රැවටුනේ...ඒතරමට සිංහලයා මෝඩයි ද..?
සිංහලයා මෝඩයා නිසා නෙවෙයි . මටනම් හිතෙන්නේ බොරුවක් උනත් නිතරම එකම දෙ හැමෝම කියද්දි හැමදාම මනසට වැටෙද්දි ඒක ඇත්තක් බවට පත්වෙනවා. ඊට පස්සෙ ඒකට හේතුව නොසොයාම හැමෝම ඒක නිතර භාවිතා කරන්න ගන්නවා. පරම්පරාවක් යද්දි අර කතාවට ඉබේම අනුගත වෙලා ඉවරයි. හේතු දන්නෙ නෑ හැබැයි. භාවනා කරන්න පූසව ගැට ගැහුවා වගේ තමයි .
🎉🎉🎉🎉🎉🎉🎉 සුවපත් වේවායි adistana karami
ඔබ තුමාට දීගආයුස පතමි.
වැලිමඩ ප්‍රදේශයේ උපන් අයෙකු ලෙස මා හට, ඔබතුමන් පිළිබඳ වඩාත් ගෞරවය ආදරය පිරුණු හෘදයාංගම හැගීමකින් හිත පිරී යයි ගුරු පියාණනි....💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐
ගමේ සුළඟත් සැපයි පුතා බුදු සරණයි
මෙතුමා වැළිමඩ කොහේද . අපේ අම්ම මිරහවත්තෙ.
Harima vatinava. Methumage katha vilashayath lassanai Theruvan saranai!
@@channabuwanaka5885ape ammath mirahawatte😊😊😊
Mamath welimada maath garukaranawa memahathata ape suwadha ape helbima aadere ❤❤❤❤❤❤❤❤
මේ වගේ උගත් මෙතුමාට නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා !මේ වගේ උගතුන් තව තවත් බිහිවේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐🇱🇰🌎
මෙන්න උගත්තු මෙන්න බුද්ධිමත්තු මෙන්න සැබෑම මිනිස්සු. හදුනාගන්න. අගය කරන්න. සුද්දට ගරැ කල කාලය අවසන් කරමු. අපේ අනාගත පරපුරට ණය නැති පරිවර්තනීය මිනිසුන් ලෙස මිය යමු.
ඔබතුමාට දීර්ගායුවේවා !!!
හරීම වටිනවා.ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේ වා.
මේ වගෙ අය තමයි මේ රටට අවශ්‍ය❤️🇱🇰 රටේ අගේ හදුනන,රටේ ඉතිහාසය ගැන විස්වාස කරන.රටට හදවතින්ම ආදරේ කරන,මිනිස්සු ගැන හිතන මේ වගේ බුද්දිමත් අය තව තව මේ රටේ පහල වෙන්න කියලා අපි පාර්තනා කරමු❤🙏 අවාසනාවකට සමහර අයට මේ දේවල් විහිලු,නමුත් බුද්දිමත් අය දන්නවා මෙතුමන්ලා මේ රටට කොතරම් ආදරෙයිද කියලා.දීර්ඝායු වේවා!තෙරුවන් සරනයි.නුදුරු දිනයකින් මේ සියල්ලම වෙන්න ඕන ආකාරයට සිද්ද වෙයි 😊
ආයුස බොහෝ...වෙිවාකියාපලමුව ඔබතුමන්ට පුාර්තනාකරමි හරිමවටින වැඩසටහනක් නියම හෙළයෙක් මෙිදේවල් බැලුවත් බලුකමෙන්ට් දානව සමහර ජඩයො..
බුදු සරණයි ඔබ තුමාට
ආයේමත් ඒ ලස්සන ඉතිහාසයට නැවත පන නංවන්න ඔබ තුමාගේ සාකච්ඡාව ඉමහත් වේවී.... ඔබ තුමාට මෙවෙනි වටිනා සාකච්ඡා කිරිමට ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා !!! ඔබ තුමාට දීර්ඝායූ වේවා ! නීරෝගි සුවය ලැබේවා !
පියාණනි,
නිදුක් වේවා
නීරෝගී වේවා
සුවපත් වේවා !!
මෙවැනි අර්ථවත් වැඩ සටහන් ඉදිරිපත් කිරිමට මගේ ආයුෂත් අරගෙන ඹබ බොහෝ කල් ජීවත් වේවා!!?
ඔබතුමාට බොහොම පින් නියම පැහැදිලි ඔබතුමාට නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කර මී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමින් සුවපත් වෙවා
ජනිත් මහත්තයා ඔබතුමාට ත් නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කර මී දීර්ඝායුෂ අධිෂ්ඨාන මෙ වැඩසටහන ඉදිරියට ගෙන යාමට ශක්තිය ලැබේවා කියලා අධිස් ඨාන කරමි....සුවපත් වේවා..
ගුරැපියාණනි ඔබේ පාද වඳිනවා🙏🙏🙏....දීර්ඝායුෂ ලැබේවා🌹🌹🌹 ඔබතුමාට..තෙරැවන් සරණයි🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤
අද අහම්බෙන් තමයි මේ වැඩසටහන බැලුවේ ... ඔබ තුමා .. හරිම කරුණාවන්ත ප්රදගලයෙක් වගේ දැක්ක නිසා බැලුවේ .. වැඩ සටහන නැරඹීමෙන් පසුව තමයි දැන ගත්තේ දැනුම් ගබඩාවක් බව . ඔබ තුමා රටට සම්පතකී. ඔබ තුමන්ට නිදුක් නීරෝගි චිරජිවනය ලැබේවා .. ඔබ තුමා බෝහෝම ඉවසීමෙන් උගන්වනවා.. හරිම ආසයි ඉගෙන ගන්න .. තාත්තා දරුවෙකුට උගන්වනවා වගේ හිතට දැනේනවා
බොහොම වටිනා හර සාරවත් සාකච්ඡාවක්.පින්වත් ගුරුතුමා ඇතුළු ඔබතුමන්ලා සියලු දෙනාට බොහොම පින්.තෙරුවන් සරණයි !
ජනිත් මහත්මයා, මේ දැණුම ගබඩාවක් බඳු ගුරුඋතුමාව ඉදිරිපත් කරන්න මෙතරම් ප්‍රමාද වුනේ ඇයි. ඔබ දෙපලටම නීරෝගී සුවය පතන අතරම ඔබේ වටිනා දැනුම අන් අයට ඉදිරියටත් ලබාදීමට අවශ්‍ය ශක්තිය ධයිර්ය ලැබේවා කියලා පතමි.
වෙලා වට utub මාඩ්ය ජාලය පටන්ගත්තේ ...නැත්නම් රජයෙ සහ වෙලෙන්දුන්ගෙ කුණුහරුප අහන්න විතරක් නෙ සිද්ද වුනෙ.....ඔබතුමා ට දිර්ගයු පතනව ....දැන්පාර පැහැදිලියි.අපෙ අම්ම දෙකෙ පංතිය ට විතරයි ගිහින් තිබුනෙ. හැබැයි පිරිත් පොත ජාතක කතා....බොහොම නිවැරදිව කියෙව්ව...මටවත් බැ...නහුතෙ කියන වචනෙත් කියනවා මට ඇහිලා තියෙනවා...මෙ වගෙම ඉදිරියට ත් අපෙ හෙල දැණුම මතුකරන වැඩසටහන කරන්න ජනිත් මහත්මයා ටත් සුබපතනවා
ගෞරවණීය පියාණනි ඔබ තුමාට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම සඳහා මෙම පින් හේතුවේවා වාසනා ම වේවා ඔබතුමාගෙන් සංසාරගත ඤොතීන්ටද මේ පින් සංසාර දුන්නෙන් මිදී නිදහස් වීමට හේතුවේවා
හෙළයින්ගේ වැසුණු ඇස් ඇරවන්නට ඔබතුමා ගන්නා උත්සාහයට මගේ හද බැති ප්‍රනාමය. ඔබ තුමාට දීර්ඝ ආයුශ ලැබේවා .❤❤❤
සීහ හෙල පරපුරේ අවසන් පූරුකක්..... දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට.....
මේ වගේ හෙළ පුතුන් හිටි, හෙළ බුදුන් හිටි වටිනා සිව් හෙලයක්, මේ හෙළයේ වටිනාකම හැම දෙනාටම ප්රත්යක්ෂ වේවා!!!⭐️⭐️⭐️
❤❤❤
නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා!
විශිෂ්ඨ මිනිස්සු ,නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා මහත්තය ඔබතුමා 🙏
ඔන්න නියම වැඩිහිටියෝ ඔන්න නියම හෙළයෝ සුවපත් වේවා
මේ වගේ වැඩ සටහන් කිරිමට තව තවත් ශක්තිය ලැබේවා 🙏🙏🙏
ඔබ දෙදෙනා ඇතුළු මේ වැඩසටහන් වෙනුවෙන් කැප වෙන සියළු දෙනාටම නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කරනවා. ❤❤
බොහොමත්ම ස්තුතියි මේ වගේ වටිනා කරුණු ජන ගත කිරීම පිලිබඳව.
මේ නිවෙදක මහතා ඉඩ දීගෙනම ඉන්නව කාලය එතුමාට පමණක්දීල......
ඒක ඉතාම හොඳ දෙයක් එතුමාගෙ අදහස් ක්‍රමානුකූලව එන්න ඉඩ තියෙනව
ඔබට ස්තුතියි නිවේදක දරුවෝ
ජනිත් අයියේ ඔයා කරන්නෙ කියාගන්න බැරි සේවයක් හරිකාලයෙදි හෙළ ජාන ඉදිරියට පැමිනෙමින් තියනව කියල පැහදිලි❤
යහපත්කම වේවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.... අතිතයේ පටන් පැවත එන හෙලජාන...🎉🎉🎉
ගරු විදුහල්පති තුමා ඇතුලු මෙම වැඩ සටහන මෙහෙයවන ජනිත් ඇතිලු සියලු දෙනාටත් බුදුසරණයි තුණුරුවන්ගේ සරණයි 🙏🙏🙏 සතුට සැනසුම නිදුක් නීරෝගීසම්පත දීර්ඝායුෂ ආරක්ෂාව නොඅඩුව ලැබේවා ,සුර්යාගේ ශක්තිය බලය ආරක්ෂාව නොඅඩුව ලැබේවා ,විශ්වමාතාවගේ ආශිර්වාදය ලැබේවා ☀️☀️☀️☀️🌙🌙🌙🌙
අග්ග මහා පණ්ඩිත, ගුරු පියාණන්ට, දීර්ඝායුෂ ලැබේවා
මම ඔබගේ වැඩසටහන් සියල්ල බලනවා. ඒ සියල්ල අති ශ්ර්ෂ්ඨයි. ඒ අතර විශිෂ්ඨ පාසැලක අදකාලය ගෙවුනා වගේ දැනුනා. මම ගණිතය ඉගෙන්නු ගුරුවරයෙක් විදිහට ගෙවිගිය කාලය ගැන කම්පා වෙනවා .මෙවැනි මිනිසුන් විශාල සංක්‍යාවක් ඔබේ දැනුම පොත," යථාර්ථය" නාලිකාවෙන් හමු වේ. ඒ වගේම ඔබේ නාලිකාව අපේකම සොයා යන ගමනට මම සුභ පතනවා..
හෙළ ආතා ට දීර්ඝායුෂම ලැබෙිවා !!!!!
ඔබතුමාට නිදුක් නිරෝගීසුවය පතන අතර තවත් මෙවැනි වැඩ සටහන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා...
ඉතාම වටිනා වැඩසටහනක් .බොහො දේවල් ඉගෙන ගත්තා.මෙම වැඩසටහන දිගටම කරගෙන යාමට තෙරැවන්ගේ ආශිර්වාදය ලැබෙිවා. !
හරිම සුපැහැදිළි කියගන්න බැරි සතිටුයි. දැණුම් සාගරයක් අපි නිකම්ම නිකන් මිනිස්සු නොවනව ඉතා පැහැදිලි . ඔබ තුමා කියා දෙන දේ අසන විට මගේ කියා ගන්න බැරි හැගීමක් දැනෙනවා. ජනිත් මහත්මයා ඔබ කරන මෙහෙය ඉතා වටිනවා ඔබ දෙපලටම නිදුක් නිරොගි භාවය ලැබේවා 🙏🙏🙏❤❤❤❤❤❤
ජනිත් මහත්මයා,ඔබ ගෙනයන මේ වැඩසටහන මිළ කල නොහැකියි. ඔබ තුමාටත් එතුමාටත් නිදුක් නිරෝගී සුවයම ලැබේවා !!
ගොඩක් වටිනවා වීඩියෝ එක...ඔබ තුමාලා වගේ අය එකට එක් රැස් විය යුතුමයි මේ රට ගොඩ ගන්න සහ මේ රටේ සැබෑ ඉතිහාසය ලොවට පෙන්නාදීමට... දිගටම මේ කාර්ය කිරීමට ශක්තිය දෛර්යය ලැබේවා කියා මා පාර්තනා කරනවා❤ අපි ඔබලා සමගයි🙏🇱🇰තෙරුවන් සරනයි
මෙවැනි වැඩසටහන් වලින් අපේ හෙලයින් කොපමණ උසස් ජාතියක්ද කියා අපේ ජනතාවම දැනුවත් කිරීම පිළිබඳව මාගේ අතිෂය ප්‍රණාමය ඔබලාට පුදමි.
නිදුක් නීරොගීව සුවපත් වේවා !
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
❤❤❤ආතේ හඩ නම් සොබාදහමත් කම්පනය වෙනවා සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී ඔබට ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න
ඔබ තුමා ලෝකයක් වටින පුස්තකාලයක් ඇයි දෙයියනේ කල්තියා ලැබූනෙ නැත්තෙ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිදුක් නිරොගි සුවපත් බාවයම මෙන්ම දිගාසිරි අදිටන් කරන්නෙමු .....🙏
🙏🙏🙏💐
ඔබතුමාලා කරන සත්ක්‍රියාව ඉතාමත්ම වැදගත් . සමාජයේ ආකල්ප වල ලොකු වෙනසක් වියයුතුබව අදහස් වලින් පැහැදිලිවේ .
හෙලබිම ආක්‍රමණය කරල ඔවුන්ට අවශ්‍ය වහල් ආකල්ප පතුරවල ඔවුන්ගේ අවශ්‍යතාවයන් කරගෙන මේ බුද්ධ භූමියේ සංස්කෘතිය විනාශ කරපු ආක්‍රමණිකයන්ට වැඳවැටීම අතහැර ගැනීමට හෙලබිමේ ජනතාවට තවමත් නොහැකි වීම කනගාටුවට කරුනකි .
නමස්කාර වේවා ගුරු පියාණෙනි! බොහොමයක් ස්තුතියි! ඔබතුමාට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා! තෙරුවන් සරණයි! ජනිත් මහත්තයා ඔබතුමාට ත් ස්තුතියි! නිදුක් නීරෝගී භාවය ලැබේවා!
යෝධ ආතා.පෙනුමෙන් නොවේ.බුදුසරනයි !!!දීර්ඝ ආයු වේවා !!!🙏🙏🙏🙏ඔබතුමා දැකීම සතුටක්.අපේ දරුවන්ට ඔබේ අසුර වාසනාව න්.හඩින් කිවහැකියි සීල හික්මීමේ වෙනස,🙏🙏🙏
අපේ රටේ වටිනා හෙළයෙක්, හරිම ආඩම්බරයි .මේ වටිනා දැනුම යටපත් වෙන්න තරම් අපි කරපු පව මොකක්ද කියලා තේරුම් ගන්න බැහැ. ඔබතුමාට දීර්ඝායු වේවා! සැබෑ හෙළයන්ගේ දැනුම තව තවත් විවර වේවා !අපේ රටට යහපතක්ම වෙිවා!
ජනිත් මහත්මයා , මෙවැනි වටිනා කෙනෙක් ඔබ තුමා සමාජගත කිරීම , , එතුමා ගේ වටිනා දැනුම බෙදාගන්න අපිට අවස්තාව ලබා දීම පිලිබද ව බොහොම පිං. සුවපත් වේවා ....
ඔබ තුමන්ලාට දීර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි
ඉතාමත් වටිනා වැඩසටහනක්, ඇදුරුතුමනි ඔබ නිදුක් නිරෝගී වේවා!, දීර්ඝායුශ අත්වේවා!
ජනිත්ටත් මේ ඉටුකරන් සත්කාර්යට ගොඩක් ස්තූතියි, තවත් මෙවැනි ම වැඩසටහන් ගෙනෙන්න
ඔබතුමා ගේ වැඩ සටහන් ඉතාමත් අර්ථාන්විත යි.අපි අහල තිබුනේ පංඩිතය,පණ්ඩිතය යනවචන දෙකක් ගැනයි දැනගෙන හිටියේ.පිළිවෙලින්, බුද්ධිමත් නැති කියන අර්ථය පංඩිත, බුද්ධිමත් කියන අර්ථය පණ්ඩිත මෙහෙමයි අපි දැනගෙන හිටියේ.ඔබ තුමා ගේ පැහැදිලි කිරීම ඉතාමත් අර්ථවත්.සාකච්ජාවේ කිසිම වචනයක් ඉවත් දමන්න බැහැ.ඉතාමත් සාර්ථක වැඩසටහන ක්.සුවපත්වේවා!!!.
රටපාලනය කරන උන්දැලාට මෙිවැඩසටහන් ඇසේවා දැනේවා පෙනේවා මමදන්න සියලුමදෙනාට මෙිවිඩියෝ දෙකම සෙයාකලා සියලුදෙනාම බලල තිබුන හරිමවටිනව ජනිත්මල්ලි රාවනාපරපුරෙන් පැවත එන හෙල රජවිරැවිරැවෙක්...දිර්ගායු වෙිවා...පරමනිබිබාන සුවයෙන් සුවපත් ාවත්වා🙏🙏🙏❤️❤️❤️
මම ජනිත් මහත්තයාගේ මේ වීඩියෝ බලලා මම මෙච්චර කාලයක් නොදැන සිටිය මගේ දැනුම් පොතට එකතු කර ගත්ත කරුණු කාරණා විශාලයි ඔබ තුමා ඇතුළු සියළුම දෙනාට තෙරුවන් සරණයි
ඇත්තටම අහල තිබ්බ වචනවල සැබෑ තෙරුම ඉගනගත්තේ අද ,ඔබතුමාට දීර්ඝායුස ලැබේවා
හරිම සන්තෝසයි. බලන්නකෝ මේ වටිනා වැඩ සටහන කොච්චර නම් කට්ටියක් බලනවද කියල. ඔන්න ඔය වටිනා සිංහලයට තමයි සුද්දත් බය උනේ. කවදාවත් මේ පින් බිම වට්ටන්න බෑ. අපි සක්‍රීයයි.
ඔබ තුමාට ස්තුතියි
ආසාවෙන් බලන් උන්නේ මෙතුමා ගෙ වැඩසටහනක් දානකම්
ඔබ තුමාට දීර්ගායුශ වේවා
ගුරු තුමනි ඔබතුමාට බුදුසරණයි දීර්ඝායුශ වේවා ජනිත් මහතා ටත් එසේ ම වේවා
රත්තරං වටින අදහස් ටිකක් අම්මෝ අන්තර්ජාලයෙන් ලැබුන මිලකල නොහැකි පාඩමයි. ආදරෙයි ඔබ දෙදෙනාටම. ආයුබෝවේවා..ආයුබෝවේවා..❤❤
ඔබ දෙදෙනාට මෙවැන් වැඩ සටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය වාසනාව ලැබෙවා!!කලු සුද්දන්ගේ මොලේපැදේවා
ඔබ තුමාට පින් !
තව තවත් අතීත අපේ හෙළ සිංහල සංස්කෘතිය ඉතිහාසය මෙ වර්තමාන දරුවන්ට දැන ගැනීමට ඔබතුමන්ලාට තව තවත් ඉතිහාස කරුණු ඉදිරිපත් කිරීමට හැකි වේවා.... ඔබ තුමන්ලාට නිදුක් නීරෝගී සුවය ලැබේවා.... 🙏🙏🙏
බොහොම ස්තුතියි පළවෙනි වතාවට මේ වැඩසටහන බලන්නේ හරිම අර්ථවත්
මේ තමයි අපේ නියම හෙළ සිංහලයන් දීර්ඝයු ගුරුතුමණි❤
හරිම ලස්සන වැඩසටහනක්. අදතමයි තේරැනේ හය හතර ගැන. වයස අවුදු 65 දී. රඊලග වැඩ සටහන එනකම් ඉන්නෙ බලන්න. මේව නැති වෙලා යන්න නම් දෙන්න එපා.ඔබට තෙරැවන් සරනයි. From New Zealand
හරිම වැදගත් වැඩසටහනක් ඔබතුමාට ගොඩක් ස්තුතියි ඉගෙන ගන්න වයස් බේදයක් නැහැ කවදාවත් අහන්න ලැබී නැති දැනුවත් වීමකින් පෝෂණය වීමට අවස්ථාව උදාකර ගන්ත බෙහෙවින්ම ස්තුතියි ඔබතුමා ජනිත් මහතා ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි විශ්වයේ ආශිර්වාදය ලැබේවා
සුද්දා ගෙ භාෂාවෙ යංශය නැහැ. ඒ නිසා පාඩිත්යා පන්ඩිතයා වෙන්න ඇති..
ඇත්තටම නිරෝගි සුවය ප්‍රාර්ථනය කරනව වගේම මේ දැනුම අපේ පුංචි දරුවන්ට ඉදිරියට ඕන වෙයි...🙏🙏
6:05 මෙවැනි වැඩසටහන් දිගටම කරගෙන යාමට ඔබ දෙපළට ශක්තිය ධෛර්යය ලැබේවා
දීර්ඝායුෂ ලැබේවා
ඉතාමත්ම වටිනා වැඩසටහන් .විදුහල්පති තුමනි ඔබතුමාට ආයු බොහෝ වේවා .නීරෝගී සුවය ලැබේවා .
ජනිත් පුතා ඔයාට බොහොමත්ම ස්තුතියි .
ආයුබෝවන් ගුරුතුමණි බොහොම පිං ඔබතුමාට හෙළයින්ගේ අතීතය කියලා දුන්නට අලුත් පරම්පරාවට තෙරුවණ් සරණයි
මෙතුමාට නිදුක් නීරෝගි භාවය ලැබේවා ,
ධර්ම දේශනාවක් ඒවගේ උනානම් අදටත් ලොකු දැනුමක් සමාජයේ ඇති, ලොකු පැහැදිලි කිරීමක්. ස්තූතියි. දීර්ඝ ආයුෂ ලැබේවා..
දරුවන්ට වටින වැඩසටහන ...ජයවේවා ✌ ජය රටට අනගත පරපුරට
මේ වගේ උගත් වැඩිහිටියන් පාසැල් වලට ගෙන්නලා පාසැල් දරුවන්ට රටේ අපේ ඉතිහාසය ඒකෙ තියන වටිනාකම වගේ හැමදේම වලින් දරුවන්ව දැනුවත් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.මොකද මේ වගේ උගත් බුද්ධිමත් වැඩිහිටි පරම්පරාව නැති උනු ගමන් ඒ දැනුම සම්පූර්ණයෙන්ම ලෝකෙන් තුරන් වෙලා යනව.ඒ නිසා ඒ වැඩිහිටියන්ගෙ දැනුම ඒකරාශි කරල සංරක්ෂණය කරන්න ඕනෙ හැකි ඉක්මනින්.
හෙළ බිමට ජනතාවට ජයවේවා❤ඔබතුමා තව දෙවල් අනගතයට අපටත් දැනගන්න ලබේවා
ඉතාම වැදගත් වැඩසටහනක්.අද කිසිම වැදගැම්මක් නැති එක එක වඩීයෝ බලබල කාලය කමින් ඉන්න අයට වැදගත්.ඔබ තුමාට දීර්ග ආයුෂ ලැබේවා.
බුදු සරණයි ඔබතුමාට
Me වෙනි වැඩසටහන් ජාතියක රූපවාහිනී eken දාන්න ඕනි. ❤❤ nethuwa රජයට කඩේ yana ඒක නෙවෙයි . නියම වැඩසටහනක්.
දීර්ඝායු වේවා! වළලා දැමූ අපේ දේ ගැන මිනිසුන් දැනුවත් කිරීමට ඔබ දෙපලට තව තව ශක්තිය ලැබේවා!
දවසක උන් ආපසු හැරෙයි
නැවත මෙතුමා සමග වැඩ සටහනක් කරන්න බුදුසරණයි 🙏🏻
අගනා වැඩසටහනක්
ඉතාමත් අගෙයි
දීර්ඝායුස ලැබේවා ඔබට
දිගටම මේ වැඩසටහන කරගෙන යාමට සක්තිය ,දයිර්ය ලැබේවා
මම අහම්බෙන් මේ වීඩියෝව දැක්කේ. ඇත්තටම හරිම වටින වැඩසටහනක්. ගුරු ආත්තට බොහෝම පිං ! නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබතුමන්හට ❤❤❤❤ නොදන්න බොහෝ දේ දැනගත්තා
ඔබ තුමාට තෙරුවන් සරණයි
මේ වටිනා ඉතිහාසය වසා ඇත.
පරණගම්මන තාත්ත මේ දරන මෙහෙය ඉදිරියට සාර්ථක කරලීමට නිරෝගි සුවයම වේවා.
බුදු සරණයි..
අර්ථාන්විත වැඩ සටහනක්. මෙවන් පරිනත වැඩිහිටියන්ට සවන් දීමට අවස්ථාව ලබාදීම පිළිබඳව ස්තුතිවන්ත වෙමි.
ඇත්තටම අලුත් පරම්පරාවට මේ විදියට වැඩිහිටියන්ට සවන්දීමට අවස්ථාව සැලසීම කාලානෝචිතය.
ඔබ තුමා ට ප්‍රණාමය 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹
මේ වැඩසටහන ට ගරහන අය නොබලා ඉන්න. දැනූම හා මේ හේළදිපය ගැන හැගිමක් ඇති පිරිස පමනක් සම්බන්ධ වෙන්න.
බොහොම පින් ඔබ තුමාට මේ දැනුවත් කිරීම් වෙනුවෙන් ..🙏
දීර්ඝායුෂ වේවා !!!
තෙරුවන් සරණයි .🙏🙏🙏
මේ විග්‍රහය ඉතා හොඳයි අති විශිෂ්ඨයි
ඔබතුමාගේ පැහැදිලිකිරීම් ආකර්ශනියයි . ඔබතුමාට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.
උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් ඔබ තුමන් ප්රමුඛ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා !
ඉතාමත් වටිනා සාකච්ඡාවක් ...
බොහොම ස්තූති හැමෝටම ...
👏👏👏👏👏👏👏👏
අනේ ඇත්තමයි මේ වගේ වැඩ සටහනක් කරන ජනිත් පුතට බොහොම පිං එත් දැන් ඉන්න ලමයින්ට මේවා වටින්නේ නැහැ උන්ට ඔනේ ගේම් ගහන්න ගොඩක් පිං ඉස්කෝලෙ මහත්තයා ඔබතුමා අපෙ යටපත් කල ඉතිහාසයට නැවත පනපොවන්න ගන්න උත්සාහයට නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි දීරඝායු ලැබේවා
මෙවැනි වටිනා කරුනු රටට හෙලිදරව් කිරීමගැනැ මාගේ ස්තූතිය !!!
ඔබතුමාට බුදු සරණයි🙏
ඔබතුමා නියම හෙළයෙක් ඉතාම වටිනා වැඩසටහනක්❤ ජනිත් ඔබට පුළුවන් නම් මෙම වැඩසටහනේ විශේෂිත වූ කොටස් අඩු වේලාවකින් නැරඹීමට කැමති අය වෙනුවෙන් නැවත දමන්න.
හොඳ වටිනා පැහැදිලි කිරීමක් 🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 ගොඩක් තොරතුරු දැනගත්ත 🎉🎉🎉 සියලු දෙනාටම යහපතක්ම වේවා 🎉🎉 යහපතක්ම වේවා 🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉🎉🎉
මටත් තේරුම් ගියෙත් ඔය කියපු කතාවල ඉතාම වටිනවා අදහසක් එක්ක තමයි පැරැන්ණෝ කියලා තියෙන්නේ දැන් මතකෙට එන්නේ නැහැ
🙏👍🥰
ඔබ තුමා ට නිදුක් නිරෝගී සුවය ලැබේවා
මේකටත් හූ කියන නරි එහෙම ඉන්නවද¿ ………තදමත් හෙලයන් අවදියෙන් සත්‍ය හෙලිවීම නොනවතිනු ඇත❤️🔥🇱🇰
ගොඩක්පින් ඔබ තුමාට❤
ඔබ දාන්න දැනුම රටේ ඉන්න හැම දරුවෙක් ටම දායාද කරමු 🙏🙏🙏 ඔබ තුමා ට අයෝබෝහෝවේවා.. 🙏
ඉතාමත් වටිනා වැඩසටහනක් .... සුවපත් වෙවා ඔබ දෙපලට 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට දීර්ඝායුස ලැබේවා මහාචාර්ය උතුමණි
තෙරුවන් සරණයි ඔබතුමාට
සක්වලම ජය ලස්සන සිරිලක උපන් උරුමයන් ලබා අපේ කම දරුවන්ට දායාද කරදෙමු..දිගාසිරි වේවා !!!
ගැඹුරු සංකල්ප සරලව මනරමීව දැක්වීම ඉතාම ප්‍රශංසනීයයි. කැවුමී කතාව පෘතුගීසින් සමග යුද්ධ හා සම්බන්ධයි. හැම සටන්කරුවෙක්ගෙම පිටේ කැවුම් මල්ලක් තිබුන. ආහාර සඳහා නොව තුවාල සදහා පුතිකාර ලෙස. ස්තූතියි.
මම සමරකෝන්, ජනිත් පුතා මේ සර් දායකත්වය ඉතාමත්ම අගේයි. සර් සුද්දෝ ඔය වගේම සිංහල බෞද්ධ ජන මනස අවුල් කරපු ගොඩක් විස්තර එමටයි, මේ එයින් කිහිපයක් :: සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා /කොළ කැඳ බිව්වාම නිදි මතයි /දරුවෝ ගොඩක් ඉන්න පවුල හරිම කරදරයී කියලා. මේ ඔක්කොම දේ සිද්ද කලේ අවුරුදු 228ක් ඇතුලේ සහ උන්ගේන් පෝසණය වූ කළු සුද්දෝ තවත් කාලයක් නියම සිංහල බෞද්ධ හට පීඩා කරාවි.
හරි එහෙම නම්...ඇයි සිංහලයා ඔය කතා වලට රැවටුනේ...ඒතරමට සිංහලයා මෝඩයි ද..?
සිංහලයා මෝඩයා නිසා නෙවෙයි . මටනම් හිතෙන්නේ බොරුවක් උනත් නිතරම එකම දෙ හැමෝම කියද්දි හැමදාම මනසට වැටෙද්දි ඒක ඇත්තක් බවට පත්වෙනවා. ඊට පස්සෙ ඒකට හේතුව නොසොයාම හැමෝම ඒක නිතර භාවිතා කරන්න ගන්නවා. පරම්පරාවක් යද්දි අර කතාවට ඉබේම අනුගත වෙලා ඉවරයි. හේතු දන්නෙ නෑ හැබැයි. භාවනා කරන්න පූසව ගැට ගැහුවා වගේ තමයි .
🎉🎉🎉🎉🎉🎉🎉 සුවපත් වේවායි adistana karami
ඔබ තුමාට දීගආයුස පතමි.
වැලිමඩ ප්‍රදේශයේ උපන් අයෙකු ලෙස මා හට, ඔබතුමන් පිළිබඳ වඩාත් ගෞරවය ආදරය පිරුණු හෘදයාංගම හැගීමකින් හිත පිරී යයි ගුරු පියාණනි....
💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐
ගමේ සුළඟත් සැපයි පුතා බුදු සරණයි
මෙතුමා වැළිමඩ කොහේද . අපේ අම්ම මිරහවත්තෙ.
Harima vatinava. Methumage katha vilashayath lassanai
Theruvan saranai!