ඔබටත් රෝග සුව කිරීමේ හැකියාව... | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2021
  • ඔබටත් රෝග සුව කිරීමේ හැකියාව... | Deegoda Kumara
    ------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara
    -----------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට වරක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 719

  • @primaamarasingha2967
    @primaamarasingha2967 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීගොඩ කුමාර මැතිතුමා සුදු අම්මා ඇතූළු කාර්ය මණ්ඩලයටම කෘත වේදිත්වය. සෝමරත්න මාමා සුවපත් වේවා.වෙද්‍යවරුන් අවුරුදු දෙකක් විතර කාලයක් වැරදි ප්‍රතිකාර නිසා මරණ සහතික ය ලියා ඉන්න , ලගදී රෝග විනිශ්චය කර අසිහිව ඉන්නා මාමාට බුදු සරණින්, දෙවි පිහිටෙන්, දීගොඩ කුමාර මැතිතුමා ගේ කරැණාවෙන් නිරෝගි සුව ලැබේවා. දෙවි සූව පවුලේ සියලූම දෙනාට රැකවරණය යි.

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 2 ปีที่แล้ว +29

    සංසාර සාගරේ පුරාවට ඔබ තුමා මැනවින් මෙසේ ජීවිත බේරා ගන්න අැති එ් පින් බලෙන් මේ අාත්මයේ ද පින්වන්ත දෙවි කෙනෙකු බඳු පහල වෙන්න අැති..

    • @user-sx6gi2fi8s
      @user-sx6gi2fi8s 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @user-ni6wm5oj8s
      @user-ni6wm5oj8s 3 หลายเดือนก่อน

      Obathumage destination dinapatha balanawa adyathmika diyunuwak athikaraganna uthsaha karanawa eth mama inne saudi wala obathumata thWThawàth prathiharya karanna haki yawa labewa...

  • @nuwankumara9717
    @nuwankumara9717 2 ปีที่แล้ว +67

    විශ්වයේ බලගතම ශක්තිය හිමි උතුමානනි ඔබ අපේ ආයුශත් අරන් ජීවත් වෙන්න ඕනිමය්.සියලු සත්වයෝ සුවපත් වේවා .තෙරුවන් සරනය් දෙවි පිහිටය්

    • @user-sx6gi2fi8s
      @user-sx6gi2fi8s 2 ปีที่แล้ว

      ♥️♥️♥️

    • @dushanikuruppu6226
      @dushanikuruppu6226 2 ปีที่แล้ว

      අනේ ඔව් ❤️😇🙏

    • @rdsiriannrmialathan3659
      @rdsiriannrmialathan3659 2 ปีที่แล้ว

      Obatumata,dirgayu

    • @AnushkaKodithuwakku-pj8ks
      @AnushkaKodithuwakku-pj8ks ปีที่แล้ว

      Sadu sadu sadu

    • @user-di6ri5mm4g
      @user-di6ri5mm4g 3 หลายเดือนก่อน

      ​@@dushanikuruppu6226ගුරු තුමනි දිර්ගායුෂ ඔබතුමාට ඇස් ඉස්සරා අපෙ ඉන්න දෙවියන් ඔබයි එත් තාම අපෙ මිනිස්සුන්ට තේරිලා නැ මට කරදරයක් උන හැම මොහොතෙම ඔබතුමා මතක් කරලා ආසිර්වාදය ගන්නවා මගෙ සිතට ඒ මොහොතේම සැහැල්ලුවක් දැනෙනවා

  • @user-pd3vj3qk8j
    @user-pd3vj3qk8j 10 หลายเดือนก่อน +3

    පින්වත් මැතිඳුනි ...ඔබතුමාගේ කැපවීම ඇසට කඳුලක් ගෙන දුන්නකි.කිසිම ශාරීරික සුවයක් නොතකා අසරණ මිනිසුන්ගේ දුක නිවන බුදුන් ලඟට බුදුන් ඔබමයි.තෙරුවන් සරණයි දෙව් සුව පවුලේ සැමට සහ ලෝකාවාසී සියළු දෙනාටම .🙏🙏🙏🙏🙏🙏

  • @gayanigeethika8029
    @gayanigeethika8029 2 ปีที่แล้ว +9

    මා දකින උසස්ම අධ්‍යාත්මික ශක්තියක් හිමි එකම පුද්ගලයා ඔබතුමාය. තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා

  • @anushashivanthi5396
    @anushashivanthi5396 2 ปีที่แล้ว +2

    මෙවන් වටිනා ධාර්මික ඉගැන්වීම් කර රටක් ලෝකයක් ගලවාගැනීමට ඔබතුමා දරන්නාවූ උත්සහය අතිසාර්ථක වී විශ්ව ශක්තියේ බලයෙන් සියලූම සත්වයින් සියලූම නපුරෙන් ආරක්ෂා වේවා !!! ඔබතුමා හට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා !!!!❤️❤️❤️🙏🙏🙏

  • @Dayani-mw3jx
    @Dayani-mw3jx 2 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ගුරුපියානනි මමහැමදාම පුර්තනනා කරන්නෙ මෙිලෝකයම දර්මදවිිපයක්කිරිිමත් ....ලෝකවාසිි සියලුමරෝගිින් සුවපත්කිරිිමෙි බාගයලැබෙන්න ...සක්තියලැබෙන්්න ........දෙවිසුව දේසය ලොවපුරාපැතිරෙන්නත්...ඒ සක්තිය දින දින වැඩිවෙිවා

  • @user-lm7mq8qm8h
    @user-lm7mq8qm8h 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දිවි පිහිටයි මේ ධර්ම දේශනය ආපු සියලුම දෙනාට ඥානය ශක්තිය පහළ වේවා❤❤❤

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว +1

    දෙව්පියාණනි ඔබඨුමාගේ නිහතමානී හිතේ තිබෙන සංවේදී බලාපොරොත්තුව එලසින්ම ඉටුවේවා කාර්‍ය්මන්ඩලයටත් නිරොගි සුව ලැබේවා
    අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @himanshi600
    @himanshi600 2 ปีที่แล้ว +27

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීගොඩ මාමාටයි සුදු අම්මටයි සියලුම දෙව් සුව සේවා කන්ඩායමට ...
    මා මේ රැස්කරන සියලුම පින් බලයෙන් කල්පනී වීරරත්න අක්කගේ පිලිකා රෝගය සුව වේවා ...🙏🙏🙏🙏🙏

    • @user-sx6gi2fi8s
      @user-sx6gi2fi8s 2 ปีที่แล้ว

      ♥️♥️♥️

    • @renukak.g.1622
      @renukak.g.1622 2 ปีที่แล้ว +1

      Ma ras kala pin balayenuth eyata suwaya labewa.

    • @swarnawijeratne2215
      @swarnawijeratne2215 2 ปีที่แล้ว

      Obatumata devi pihitai

    • @sheelavithanage4619
      @sheelavithanage4619 2 ปีที่แล้ว +1

      අසනිපව සිටින කල්පනිට
      දෙන ඖෂධ ද්ව්ය ඖෂධයක් වේවා සියලු වේදනා නැති වේවා සුවපත් වේවා දුක්ගිනී නිවේවා
      තෙරැවන් සරණයි දෙවිපිහිටයි
      ස්තුතියි

    • @nisansalasandamali2522
      @nisansalasandamali2522 2 ปีที่แล้ว

      Ekman සුවය ලැබේවා budusaranai

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +16

    තෙරැවන් සරණයි කුමාර මහත්තයා .ජෙසුස්වහන්සෙගෙ ෂක්තිය කරුනාව ආරක්ෂාව ලැබේවා කුමාර මහත්තයා ඇතුලු සියලුම දෙනාටම .

  • @user-ih4rb7hk3m
    @user-ih4rb7hk3m 4 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. ❤❤❤❤❤❤❤

  • @dyanidyani4550
    @dyanidyani4550 2 ปีที่แล้ว +2

    ලොවම සුවපත් කරමින් පින්වන්ත ඔබතුමා රැස් කරන මේ මහා පුන්‍ය සම්බාරයන් ,ඒ මහා ශක්තිය ඔබතුමාට ලබාදෙන ,ශ්‍රී විශ්ණු දිව්‍ය රාජයාණන් වහන්සේ ,මතු බුදු බව පතන මහා භද්‍ර කාලි මෑණියන් වහන්සේ ඇතුලු සියලුම සම්‍යක්දෘෂ්ඨික දෙවි දේවතාවුන් වහන්සේලා අනුමෝදන් වෙත්වා !!!
    පින්වන්ත ඔබතුමාට ආයු වර්න සැප බල තවතවත් වැඩේවා !!!
    සුදුඅම්මා ඇතුලු දෙව්සුව සේවා කාර්‍ය් මන්ඩලයටත් ,ලොව පුරා විසිරී සිටින දෙව්සුව පව්ලේ සියලුම දෙනාටත් යහපතම වෙත්වා !!! නිරතුරුවම නිදුක් නීරෝගිසුව ලැබේවා !!!සියලුම දෙනා ලොව කායික මානසික පීඩනයෙන් මිදෙත්වා !!!

    • @nirmalabi3643
      @nirmalabi3643 14 วันที่ผ่านมา

      Matath belle wedanawa tibenawa Aya suwa Kara ganimata Kumara mahathage dewsuwa weda satahanata Saha bagi wanna ona masa 10k thula dewsuwa weda satahan balanawa hamadama Mata sapthaber masaya anawa lankawata dewsuwa weda satahanata sahabagi wanna ane piya thumanani Mata dinayak laba denna mage watsaf akata dinaya wanna oba thumatah Suduammatath teruwan saranai Dave pihitai

  • @nirmaranasinha5533
    @nirmaranasinha5533 2 ปีที่แล้ว +41

    අනේ අපිට කවදාවත් මහත්මයා ලගට ඇවිත් තියන ලෙඩ සුව කර ගන්න වාසනාවක් නැති වෙයිද ඔබ තුමාට දීර්ගායු ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 2 ปีที่แล้ว +12

    ඔබතුමා මිනිසෙක් ලෙස මේලෝකෙට බිහිවූ දෙවි කෙනෙක් මම සැම මොහොතකම හිතන දෙයක් ඔබ තුමා ඇතුළු සිය පවුලටම තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා !!!

    • @PrincyFernando-ci1en
      @PrincyFernando-ci1en 5 หลายเดือนก่อน

      Obatumage yahapath pethuma eyakarayenma ituwewa

  • @donpriyanthi5736
    @donpriyanthi5736 2 ปีที่แล้ว +13

    ඔබතුමාත් සුදු අමිමාධත් බුදු සරණයි 🙏🙏🙏

  • @ranjaniathalage3888
    @ranjaniathalage3888 2 ปีที่แล้ว +8

    හැකි ඉක්මනින් සියළුම බාධක දුරු වී ලෙඩ වලින් පීඩා විඳින සියලුම රෝගීන් සුවපත් කිරීමට අවස්ථාව උදා වේවා!

  • @m.d.i483
    @m.d.i483 2 ปีที่แล้ว +2

    ඔබ තුමා ගැන ඇති විස්වාසය අප්‍රමාණය්.මම වැඩ සටහන් 5කට ආව.මේ කියන දේවල් මම ඇස් දෙකෙන් දැක්ක.ප්‍රාතිහාර්යයක්

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි ඔබතුමාට 💛💛💛💛💛

  • @kumududisanayake4683
    @kumududisanayake4683 2 ปีที่แล้ว +13

    ඔබතුමාට දීර්ගායු වේවා ඔබතුමාට යෝද බලය, යෝද ශක්තිය තවතවත් දියුනුවේවා
    ඔබතුමාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏❤

  • @kanthikumari471
    @kanthikumari471 2 ปีที่แล้ว +28

    තෙරුවන් සරණයි දෙව්පිහිටයි ඔබතුමාට සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා ❤❤❤

  • @sankakrishantha5174
    @sankakrishantha5174 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාට

  • @indusandamali7806
    @indusandamali7806 2 ปีที่แล้ว

    අායුබොවන්. මහත්මයාඔබතුමාගෙ මාහාමෙහෙවරටවිශ්වයඔබතුමාට ස්තුතියි ස්තුතියි. ස්තුතියි. .. ශක්තිය තවතව වැඩි වෙිව මෙයඅසන මට සුවය ලැබෙිවා ඔබතුමාට. නැවත නැවත මාගේ ස්තුතියි. .. මාගේනමස්කාරය. සාදු. ..සාදු සාදු

  • @dushanikuruppu6226
    @dushanikuruppu6226 2 ปีที่แล้ว +1

    සංවේදී පරාර්ථකාමී ඔබ තුමන් මෛත්‍රී බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ පහළ වන ජීවකවරයාණන්ම වනු ඇති. උතුම් අරහත්වයෙන් ඔබ තුමන්ට මහා සැනසීමම උදාවේවා...!! ඔබගේ සියලු සිතැගි ඉටුවේවා..!! අභිසම්භිදානේ සූත්‍රය කියා ඔබ තුමන්ගේ නම කියමින් මා ප්‍රාර්තනා කරන්නේ ඔබ වහන්සේගේ නිරෝගී බවමයි. මගේ අම්මා අයියා ඒ නංගි සහ ඒ උතුම් ස්වාමියා වෙනුවෙන් සිදු කරන ප්‍රාර්තනාද ඒ අයුරින්ම සමුර්ධිමත් වේවා..!!

  • @champi5576
    @champi5576 2 ปีที่แล้ว +13

    🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +4

    ඔබතුමන් ට සුදුඅම්මා ට හා කාර්යමණ්ඩලය ටම නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @dorinperera6124
    @dorinperera6124 2 ปีที่แล้ว +1

    Obathumatath lokawasi siyaluma denatath ada dina ashirwadayen suwapath vewa budu saranai devipihitai 🙏🙏🙏🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවියන් අතරින් මනු ලොවට ආව දෙවි කෙනෙක් කියලා මම විස්වාස කරන්නේ තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @kusumfernando4229
    @kusumfernando4229 3 หลายเดือนก่อน

    ඔබ තුමා බිහි කළ විශ්වයට ස්තුති වෙවා 🙏🙏🙏

  • @user-ny4ud4ve8q
    @user-ny4ud4ve8q 2 ปีที่แล้ว +2

    සර්ගේ දේසනාව අහද්දි ඇස් දෙකට කදුලු එනවා,මාගේ අහින්සක දියනියගේ එකම ගැලඋම් කාරයා ඔබ වහන්සේ පමනයි,,,,

  • @arunasusantha9904
    @arunasusantha9904 2 ปีที่แล้ว +3

    සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
    නිදුක් වෙත්වා!
    නීරෝගි වෙත්වා!
    සුවපත් වෙත්වා !
    තෙරුවන් සරණයි!!!!!

  • @champi5576
    @champi5576 2 ปีที่แล้ว +3

    🙏🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏ඔබතුමාට බොහොම පිං. සංවේදි දේශනයක් .ඔබතුමා නම් දෙව් ලොවින් මනු ලොවට පැමිනි දෙවි කෙනෙකි.වෙලාවකට හිතෙනවා ජේසු තුමාද කියලත්.ඔබතුමාගේ පින්වත් දෑතින් කරන සුව කිරීම් බලන්නත්,ඒ සුව වීම් මෙසේ අසන්නත් අපි හරිම කැමතියි.අපේත් පුංචි හෝ පිනක් තියෙන්න ඇති ඔබතුමාව හමු වෙන්න.අති උතුම් දීගොඩ කුමාර ගුරුපියාණනි,ඔබතුමාට මාගේ නමස්කාරය වේවා !ඔබතුමා කරපු සේවය,කරන සේවය මිල කරන්න බැහැ .අපිත් ඔබතුමා වගේ හැමදාමත් ප්‍රාර්ථනා කරන්නෙ මේ තියෙන ප්‍රශ්න ඔබතුමාගේ විසඳිලා ,දෙව්සුව සේවාව ඉක්මනින්ම ආරම්භ කරන්න හැකිවේවා කියලා.ඒ සඳහා ඔබතුමාගේ පින්වත් දෑතට දිරිය ශක්තිය ලැබේවා !යි හදවතින්ම පතමි.ඔබතුමා දිගු කාලයක් ජීවත් වේවා අප අතරම."සියක් ආයු ලැබ මගෙත් අායු ගෙන අපටත් වඩා දිගු කාලයක් ඔබතුමා ජීවත් වේවා!ගුරුපියාණනි . ඔබතුමාට උතුම් වූ නිර්වාණ අවබෝධයෙන් සැනසීම ලැබේවා !ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🙏

  • @senavirathnawk.6864
    @senavirathnawk.6864 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි
    පින්වත් දීගොඩ කුමාර මහත්මා මිහිපිට දෙවියෙක් අප දැනුවත් කළ ඔබ වහන්සේට බොහොම ස්තූතියි පින් සියලු දෙනාට තෙරුවන් සරණයි ,

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +4

    අපේ දුක් කරදර ඔබ තුමා හට පෙනේවා. දැනේවා. ශුවපත්වේවා"තෙරුවන් සරණයි!

  • @shya1111ff
    @shya1111ff 2 ปีที่แล้ว

    කුමාර මතිදුනි ඔබ තුමාට ගොඩාක් පින්.
    තක්කඩි වංචාකර හොරු ඉහල වැජබෙන මේ පුංචි රටේ මෙතුමා වැනි උගත් බුද්ධිමත් සත්‍ය කතා කරන නිහතමානී උත්තමයෙකුට
    රටේ තැනක් ඉක්මනින්ම හිමි වේවා.හැම දෙනාගෙන්ම මේ සඳහා උදව් ලැබේවා.දෙව්සුව පව්ලේ සියලු දෙනා සුවපත් වේවා.

  • @hemakumari1729
    @hemakumari1729 2 ปีที่แล้ว

    ඔබතුමා ta බුදු saranai සියලුම daviyanga පිහිටි ආරක්ෂා labawa

  • @sanathkumara2248
    @sanathkumara2248 2 ปีที่แล้ว +3

    උතුම් මිනිසාට ජයවේවා! බුදුසරණයි!

  • @user-di6ri5mm4g
    @user-di6ri5mm4g 3 หลายเดือนก่อน

    ගුරු පියානනි මේ කරන් පිනෙන් ඔබතුමාට දෙවියන්ගේ දෙවාශිර් වාදය තවත් වැඩියෙන් ලැබෙනවා සියලුම දෙනාගේ සිත් සුවපත්වේවා තෙරුවන් සරනයි

  • @achinisithara1699
    @achinisithara1699 2 ปีที่แล้ว +1

    අපෙ පිනට පහල වුන පිංවන්ත කුමාරයෙක්.මම හිතුවෙ සල්ලි තියෙන,දෙව් සුව පවුලේ මාධ්‍ය ඒකකයෙ අදුරන අයව විතරක් සනීප කරනවා ඇති කියලා.ඒක එහෙම නෙමෙයි කියලා මට ඔප්පු වුණා.කුමාර මහත්තයා ඇතුළු සියලු දෙනාම කාටත් එක විදියටයි සලකන්නෙ,උස් පහත්,දුප්පත්,පොහොසත් කියලා භෙදයක් කා භගවත් නෑ.තෙරුවන් සරණයි කුමාර මාමා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනාටම.මගෙ ආයුෂත් අරන් කුමාර මාමා තව බොහො කාලයක් නිරොගි සුවයෙන් ජිවත් වෙන්න ඕන.

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙවි පිහටයි කුමාර මහතා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනාටම

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 ปีที่แล้ว

    ඔබ තුමාට බොහොම පින් මේ කරන සේවයට ඔබ තුමා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි ..

  • @mweerasinhga
    @mweerasinhga 2 ปีที่แล้ว +3

    බුදුසරණයි
    විශ්වයේ බලගතුම සක්තිය තව
    තවත් ඔබ තුමාට ලැබේවා
    දීර්ගායු ලැබේවා

  • @user-dx8cb2tt6d
    @user-dx8cb2tt6d 7 หลายเดือนก่อน

    විශ්ණු දෙවියන් හා කාලිමෑණියන්
    ඔබතුමාද මේ භවයේදිම බුදු වේවා.මට අසනිපයක් නැතත් ඔබ තුමා සැබැවින් දකින්න මට ලැබේවා මගෙ පැතුමයි.

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +8

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @primaamarasingha2967
    @primaamarasingha2967 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @thisurithilakawardhana8199
    @thisurithilakawardhana8199 2 ปีที่แล้ว

    ඔබතුමා බුදුන් දැක නිවන් දකිත්වා!! මේ ලොවට පහල වුන යතිවරයාණනි ! ලොවක් ජනයා යහමගට ගැනීමට මේ කරන කැපවීම .ඔබතුමට මර්ගඑල නිවන් අවබෝධය පිනිසම හේතු වාසනාවේවා!!

  • @dilhaniperera6985
    @dilhaniperera6985 2 ปีที่แล้ว +4

    ඔබ වැනි උතුමෙක් අප රටට මහා භාග්ගයකි,ඔබ උතුම් මිනිසෙකි, ජෙසුනි ඔබ වෙ සුව දෙන්නා..ජෙසුනි ඔබ වෙ සනසන්නා..
    දිගොඩ කුමරුනි ඔබ වේ සුව දෙන්නා ඔබම වේ සනසන්නා...

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 2 ปีที่แล้ว

    ඔබතුමාට මුලින්ම උත්තම දීර්ඝ ආයුශ පතමි මම මේ කියන රෝගය ඇත්තේ අපේ නිවස ආසන්නයේම සිටින රෝගියෙකු ගෙ රෝගය සුවපත් කිරීමට හැකියාව ලැබුනොත් ඔහුගේ සසර දුක නිමවේවි සිතමි .......එක කකුලක් දනහිසින් පහල විලුබත් සමග ඉදිමී පුපුරා යටටම තුවාලවෙමින් පුපුරා දියරද ගලයි වසර ගන්නවක් පුරාවටම බෙහෙත් දමයි දැනට ඉතා විසාලව ටම තුවාලවෙමින් දියරද ගලමින් ඇත....................... ඔබතුමාට උතුම්වු නිවනම සාක්සාත්කරගැනීමටම හේතුව ක්ම වේවා ..................

  • @udenikadamayanthi8285
    @udenikadamayanthi8285 2 ปีที่แล้ว +6

    තෙරුනුවන් සරනයි

  • @wdunagodage5456
    @wdunagodage5456 ปีที่แล้ว

    ඔබතුමා ගේ අසීමිත කරුණාව,කැපවීම, සේවය ට මගේ උපහාරය කෘතවේදී බව හදබැතියෙන් පුදකර ම!!!

  • @chamindarohanrathnayaka3360
    @chamindarohanrathnayaka3360 2 ปีที่แล้ว +1

    Supunyawathanani minisun athara dewiduni Obata yahapathakma wewa

  • @sheelavithanage4619
    @sheelavithanage4619 2 ปีที่แล้ว

    ආයුබෝවේවා
    ජීවිතේ මම කවදාවත් නොවැසු
    නොදුටු පුදුමා කාර විශ්මිත දේශනයක් සියල්ලම මගේ හදවතට දැනුනා කිමට දේ
    ඇතත් සියල්ල හොදින්ම අවබෝධ උනා
    පොළවට අධිපති මිහිකත දෙවියනේ......ශක්තිමාතාවෙනි
    අසරණ රෝගි අය සුවපත් කර ගන්න ස්ථානයක් ලබාගැනීමට
    ලක් වැසි ලෝවැසි සැමට ලැබේවා
    ඔබතුමාට ඉක්මනටම ඒ තැන හිමි වේවා. මම අධිෂ්ඨාණ භක්තියෙන් පාර්ථනා කරමි
    දෙව්සුව සැමට නිර්වාන සුව ලැබේවා
    සියලුම දෙනාගේ දුක්ගිනී නිවේවා
    ස්තුතියි.

  • @ramlyaegunasingha6376
    @ramlyaegunasingha6376 2 ปีที่แล้ว

    ඔබතුමා ට පිං මම කුවේට් වල ඉදන් මතු බුදු වේවා සාදු සාදු සාදු

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 15 วันที่ผ่านมา

    ගුරු පියානනි අපේ ජිව්ත ආලොකය ය කරා ගෙන යන්න බුදු කෙනෙක් වැඩයාදො සිතෙයි තෙරුවන් සරණයි ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව් සුව පව්ලෙ සියලු දෙනාටත් දීර්ඝායුශ ලැබේවා

  • @jayanthasenarath884
    @jayanthasenarath884 2 ปีที่แล้ว +1

    Budusaranai sir 🙏 මම nurse කෙනෙක් sir කිව්ව ගොඩාක් දේවල් වලින් මම මගේ අත් දෙකින් ලෙඩුන් සුවය ලඟා කර දුන්නා යායුතු දුර වැඩි මම උත්සාහ කරනවා

  • @malkanthirar7689
    @malkanthirar7689 2 ปีที่แล้ว

    මේ ලෝකෙ ඉන්න යම් යම් අයගේ පිනට ඔබතුමාව මෙලොවට දුන්න දේව තැග්ගක්.ඔබතුමා උතුම් දේව ආත්මයක්මයි.ඔබතුමා අපෙන් පිංවත් බලාපොරොත්තු නුනට අපිට ⁣ඔබතුමා කරන සේවයට අපිට වෙන දෙන්න දෙයක් නැ.ඒ කරන සේවය මුදලට සම කරන්න බැ.ඒනිසා අපිට ඔබතුමා වෙනුවෙන් කරන්න පුලුවන් දේ උපරිමයෙන් කරන්න සුදානම්.දිර්ඝායු වේවා" මැතිදුණි .ඔබතුමාටත් ඔබතුමාට උපකාර කරන දේව මණ්ඩලයටත්.සුදු අම්මාටත් දෙවිසුව පවුලේ සැමටත් .තෙරැවන් සරනයි .දෙවි පිහිටයි .🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 2 ปีที่แล้ว

    ජයේන් ජය වාසනා වේවා සාදු සාදු සාදු නිවන් අවබෝධය පිණිස හේතු වාසනා වේවා

  • @tharushipiumika643
    @tharushipiumika643 2 ปีที่แล้ว

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว

    ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 2 ปีที่แล้ว +3

    ශක්තිය ධෛර්ය තවතවත් ලැබෙිවා තෙරැවන්සරණයි දෙවිපිහිටයි ....

  • @alwayscalm1225
    @alwayscalm1225 2 ปีที่แล้ว +1

    අනේ මටත් මෙිවගේ රෝගින් සුවපත් කරන්න හැකියාව ලැබෙිවා...දෙවියනේ මෙි උතුම් මිනිසාගේ අගය නොදන්නා බලධාරින්ගේ ඇස් කණ් විවර වෙිවා ...තෙරැවන් සරණයි දෙවි පිහිටයි පිංවත් ඔබතුමන් ඇතුලු සමස්තයම සුවපත්වෙත්වා .🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +2

    ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @dammika1398
    @dammika1398 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි පින්වත් අපේ ගුරුවරු පිය තුමනි දෙවියන්ගේ පිහිට nowaduwam lebewa kishidu kardayak netuwa sema deyakma karna chaktiya lebewa deusuwa suwa paule hemotamt 🙏🙏🙏🙏🙏✋✋✋✋

  • @dimutuperera9924
    @dimutuperera9924 2 ปีที่แล้ว +2

    ඔබතුමාගේ දේශනා වල වචන වල ශක්තිය සුවකිරීමේ ශක්තිය තවතවත් වර්ධනය වේවා සියළු ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා 💐💐💐🙏🙏🙏💐💐💐

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

    • @user-sx6gi2fi8s
      @user-sx6gi2fi8s 2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @washanthikumari6097
      @washanthikumari6097 2 ปีที่แล้ว

      Dewsuwa dew Mathiduni oba athulu dew suwa karya mandalayata teruwan saranai .

  • @anuraindika9288
    @anuraindika9288 2 ปีที่แล้ว +1

    දෙව්පිහිටයි බුදු සරනයි කුමාර මහතාට හ සුදු අම්මාට කාර්‍ය් මන්ඩලයට 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohanadhietty7182
    @rohanadhietty7182 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට දෙවි සුව පවුලේ සැමට ❤️ 🙏

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි ඔබ තුමාට

  • @HelloHello-tb6ek
    @HelloHello-tb6ek 8 หลายเดือนก่อน

    ඛුදුසරණයි තිස් තුන් කෝටියක් දෙවියන් ගේ පිහිට ලැබේවා

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 2 ปีที่แล้ว +3

    එවන් අසීමාන්තික කැපකිරීමක් කල හැක්කේ ඔබතුමාවන් විශිෂ්ඨ උත්තමයානන් වහන්සේලාට පමනමයි ගුරු පියානනි.😍
    තෙරුවන් සරනයි .දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලු දෙනාටම .
    🌹🌹🌹🌹🌹🌹
    🙏🙏🙏🙏🙏🙏

  • @ishinifernando4064
    @ishinifernando4064 ปีที่แล้ว

    විශ්වයේ බලගතම උතුමනො ඔබයි . ඔබට තව තවත් ආයුෂ වැඩි වේවා . තෙරුවන් සරනයි

  • @niroshawitharana
    @niroshawitharana ปีที่แล้ว

    මම ජනවාරි මාසයේ ඉදලයි ඹඛතුමාගේ දේශනා අහන්න ගත්තේ. මීට කලින් මේ TH-cam නාලිකාව ගැන දැන ගන්න ලැබුණා නම් කොච්චර හොඳද කියලා හිතෙනවා.තෙරුවන් සරණයි!!!!

  • @anulanisanta4337
    @anulanisanta4337 2 ปีที่แล้ว

    මමත් ලන්කාවට නිවාඩු ආවගමන් මගෙ දරු පැටඋ දෙන්නත් මගෙ පන ටික වගේ මගෙ මහත්තේයත් එක්කන් එනව ඔබ තුමා ලගට ඔබට දීර්ඝායූ වේවා නිහතමානී ඇදුරු තුමනි

  • @samanmaliaponsu5819
    @samanmaliaponsu5819 2 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ ආශිර්වාදයෙන් මගෙ තාත්තගෙ මොලෙ තියෙන ලේ කැටිය නැති වෙලා තාත්තාට කල්පනාව ලැබේවා. ඔබ තුමාට බොහොම පින්

    • @deepthisomarathna9741
      @deepthisomarathna9741 2 ปีที่แล้ว

      මගේ තාත්තාට ත් එසේමයි. සුව වේවා

  • @manushikaindunilliyanage5942
    @manushikaindunilliyanage5942 2 ปีที่แล้ว +1

    ඔබතුමා ඇත්තටම කියන්න දෙයක් නෑ ඔබතුමා උතුම් උත්තරීතරම මනුස්සයෙක් .දෙවි කෙනෙක් ..පියාණනි ඔබතුමාට බොහොම පිං අපිව සසරින් එතෙර කිරිමට දරන වෑයමට ..ඉක්මන් භවයකින් නිවන් අවබෝධ වේවා !!!නිදුක් නිරෝගී සුවපත් දිවියක් නිවන් දක්නා තුරු ම ලැබේවා !!!❤️❤️❤️අපට ආශිර්වාදය හැමදාමත් ලබා දෙන ඔබට ස්තුතියි පියාණනි 🙏🙏🙏බුදු සරණයි !!!දෙවි පිහිටයි !!!සැමට ...

  • @afddafdd3292
    @afddafdd3292 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි දෙවිපිටයි කුමාර මහතා සහ සඅදුඅමිමා ඇදතුලු චෙවිසසව පවුලේසැමට බුදුසරනයි 🙏🙏🙏🙏

  • @user-kp8vf9xt7l
    @user-kp8vf9xt7l 7 หลายเดือนก่อน

    උතුමානෙනි .බුදුසරණයි 🙏🙏🙏 සියලු දෙව් පිහිටයි .සර්ව ආරක්ශාව ලැබේවා

  • @renurathnayaka3126
    @renurathnayaka3126 2 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී වේවා මුළු⁣ ලොවම !...

  • @chandaralathak6900
    @chandaralathak6900 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว

    කුමාර මහත්තයෝ බොහෝම පින් ඔබතුමාට ..... කවදා හරි ඔබතුමා ලගට එන්න මට වරම් ලැබේවා ... ... මෙිකයි මගේ අහිංසක පරාර්තනාවයි මම හිතනවා කවදා හරි මට පුළුවන් වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා ........ ඔබතුමාට තෙරැවන් සරනයි යහපතක්ම වේවා දිර්ඝයුශ ලැබේවා තිස්තුන්කෝටියක් දෙවියන් රැකදේවා ......සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 නමෝබුද්ධාය

  • @chandranigamage3660
    @chandranigamage3660 9 หลายเดือนก่อน

    ඔබ තුමාට බුදු සරණයි දෙවි පිහිටයි

  • @athulabandara6180
    @athulabandara6180 2 ปีที่แล้ว +3

    එවිට මගෙ දරුවගෙ වයස අවු.2ක් විතර ඇති,නාහයෙ සොටු හිරවි උස්ම ගන්න අපහසුවෙන් ඉන්නවිට කට නාසයට තබ උරවා පිටතට ඇදදැම්මා.ඔබතුමට තෙරුවන් සරනයි

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට

  • @ramyawasantha6167
    @ramyawasantha6167 2 ปีที่แล้ว +2

    ඔබතුමා කියන දේ ඇත්තමයි අම්ම ලෙඩ උනොත් පවුලම කඩාගෙන වැටෙනවා ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිර්වානයම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @yamunasriyani9182
      @yamunasriyani9182 2 ปีที่แล้ว

      පිනමතමයී සියල්ලම

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 ปีที่แล้ว +3

    තෙරුවන්සරනයි දෙව්පිහිටයි .තව තවත් ලෙඩුන් සුව කිරිමේ චිත්ත ශක්තිය ඔබ තුමාට ලැබේවා.❤❤

  • @swarnalathapingamage3706
    @swarnalathapingamage3706 2 ปีที่แล้ว

    තේරැවන් ,සරණයි ,දිගොඩකුමරමාහාතාගේ⁣ ,විෂ්වෂක්තියේබලයෙන් මෙිකරන්නාවුසේවයට,ඔබතුමාඇතුලුකාර්ය මන්ඩලයටදඅනේකවාරයක්ගොඩක්පින්,තවතවත්,ෂක්තියලැබෙිවා

  • @dhammikmanel5245
    @dhammikmanel5245 2 ปีที่แล้ว

    ස්තුයි ඔබතුමාට බුදූසරණයිදෙවිපිහිටයි දීර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰💞💞💞💞💞💞💞💞💞💞💞💞සවුදිඅරාබි යේ සිට ධම්මිකා මානෙල් ගොඩකන්ද

  • @saliyapramaratne7955
    @saliyapramaratne7955 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!!!
    තෙරුවන් සරණයි!!!
    තෙරුවන් සරණයි!!!
    ☸☸🕉☦☪️🌎🌏🌐

  • @ggggg5628
    @ggggg5628 2 ปีที่แล้ว

    ඔබතුමාට.දේවාශිර්වාදයෙ.නාමයෙන්.ව්ශ්වශක්තිය.තව.තවත්.ලැබෙවාඊ.ප්‍රර්ථනා.කරම්

  • @kumarikarunarathna7277
    @kumarikarunarathna7277 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි

  • @vilmaperera4452
    @vilmaperera4452 2 ปีที่แล้ว +1

    Kumara mahathmayata Samma Sambudu Saranai, Tunthara bodiye pihitai, Obathumata thawa thawath minisun suwapath kireemata shakthiya lebeva,

  • @mnalin7595
    @mnalin7595 2 ปีที่แล้ว

    මිහිපිට දෙවියනි ඔබට පින්!

  • @sandyasooriyagoda3043
    @sandyasooriyagoda3043 2 ปีที่แล้ว +1

    ඔබතුමාට සියලු දෙවියන්ගේ ආසිර්වාදය තවතවත් නොඅඩුවම ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @teresateresa3380
    @teresateresa3380 2 ปีที่แล้ว

    Veswaye sakteya dahereya lebewa oba wahanaseta dergausa lebewa budusarnae 🙏

  • @chandanik88
    @chandanik88 2 ปีที่แล้ว +4

    🙏🙏🙏 සත්‍යම සත්‍ය වටිනා දේශනාවක්.
    ඔබතුමාට මුහුණ පෑමට සිදුවෙලා තිබෙන සියලු බාධක දුරුවෙලා සතුටම ලැබේවා ...!!! සැමදෙනාටම තෙරුවණ් සරණයි ....!!! දෙවි පිහිටයි ...!!!

  • @shamlithilakarathna7141
    @shamlithilakarathna7141 2 ปีที่แล้ว +3

    සියලු.දෙවිපිහිටයි.දිර්ඝායු.ලැබෙිවා❤❤❤❤🙏🙏🙏🙏

  • @user-bt8wu2ft4x
    @user-bt8wu2ft4x 2 ปีที่แล้ว

    මෙන්න. නියම බොධිසත්ව රු. මැතිතුමනි ඔබ තුමා ට. සියලු දෙවි
    රැකවරණය. ලැබේ වා ඔබ තුමා ට තෙරුවන්

  • @malanirajaratne-qj9hw
    @malanirajaratne-qj9hw 5 หลายเดือนก่อน

    Kumara mahathanne oba thumata sthuthi mage konde amaruwa obathumage weswa sakthiyen pihita laba denna dew suwa sewe samatath sudu ammatath tharuwan saranai Dewi pihitai

  • @PathmaVejekon-zw2zv
    @PathmaVejekon-zw2zv 2 หลายเดือนก่อน

    Dew piyanani oba wahanse apata utum samfatak oba tumata sudu ammeta dergausa lebewa bohoma pin teruwan saranai 👃👃👃👃🌼🌼🌼🌼