අතමිට සරුවන සැඟවුන රහසක් ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มี.ค. 2021
  • ආර්ථික දියුණුවට ස්ථීර මගක් ප්‍රථම වරට හෙළි කරයි...
    Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, madu talk, kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya, isiwara arana, tv lanka, wedapotha, sinhala weda madura, suwapath jeewithaya, Miavevo,

ความคิดเห็น • 726

  • @vishwapiyasa
    @vishwapiyasa  3 ปีที่แล้ว +102

    අපගේ vishwa piyasa චැනලය හා එක්වී video නැරඹු සැමටත්... අදහස් පළකළ සැමටත්.. ස්තුතියි.... ඔබගේ comment සම්බන්ධව කුමාර මහතාද සතුට පලකළ බව දන්වමු... සියල්ලෝ සුවපත් වෙත්වා...

    • @sandraalahmadi9429
      @sandraalahmadi9429 3 ปีที่แล้ว

      Kumara mhttayaga desana godk watenwa kumara mhttayta pn

    • @malikanarangasange1908
      @malikanarangasange1908 3 ปีที่แล้ว

      කාන්තවන් හට ඉතාමත් වටිනා ආදර්ශ්‍යක්.බොහොම ස්තුති ඔබතුමාට .

    • @nihalranaweera6091
      @nihalranaweera6091 2 ปีที่แล้ว

      බුදුසරණයි

    • @sameeranamal3962
      @sameeranamal3962 2 ปีที่แล้ว

      Sthuthi oba thumanta
      Ediriyatath mawani hoda dasanayan danna dawa ashirwadayath wishwa sakthiyath labawa

    • @chandrachandra8128
      @chandrachandra8128 2 ปีที่แล้ว +2

      Hamdan Hoda dawal nethram keyadana of thumata godak pen🙏🙏🙏🙏

  • @nirmalaranasinhe42
    @nirmalaranasinhe42 หลายเดือนก่อน

    මැතිදුණි,මුදල් කළමනාකරණය පිළිබඳව අපට දුන් උපදෙස්වලට බොහෝම ස්තුතියි. තෙරුවන් සරණයි!❤

  • @chandimaherath2907
    @chandimaherath2907 3 ปีที่แล้ว +37

    හැමදාමත් වැදගත්ම දේ අපට තමයි ඔබතුමා කියා දෙන්නේ...බොහෝම පින් ඔබ තුමන්ට..මතු බුදු බව ලැබේවා....ප්‍රර්ථනා කරන අයුරින්ම..

  • @indrakumari1093
    @indrakumari1093 ปีที่แล้ว +6

    හිත හික්මවාගෙන තම කාරනාව ඉටු කරගන්නා ආකාරය කියාදුන් ඔබවහන්සේට පින්සිදු වේවා!🙏🙏🙏

  • @ramanijayalath3144
    @ramanijayalath3144 3 ปีที่แล้ว +9

    බොහොම ස්තුතියි දැනුවත් කලාට. පින් අත්වේවා. සාදු සාදු සාදු

  • @malkanthirar7689
    @malkanthirar7689 2 ปีที่แล้ว +5

    සත්තකින්ම මැතිදුණි .මේ ක්‍රමය ඉතාම සාර්ථකයි.දිර්ඝායු වේවා" මැතිදුණි .ඔබතුමාටත් සුදු අම්මාටත් ⁣දෙව්සුව පවුලේ සැමටත් විස්වපියසේ සැමටත් .තෙරැවන් සරනයි .දෙවි පිහිටයි .

  • @always2533
    @always2533 3 ปีที่แล้ว +9

    වටිනා අදහසක් ඔබතුමා ලබා දුන්නේ .ඔය නරක පුරුද්ද අපට උණ.වාර අනන්තයි .මේ දැන්.ඉදන්ම මේ හොද පුරුදු පටන් ගන්නවා.වියදම් වෙනකම් ම නින්ද යන්නෙත් නැ.සත්තකින් ම ඔව්.අපිට දන්නවා හොදම දේ අප වෙත.ලබා දෙනවා කියලා.පිංවත් ඔබ තුමාට සියළු දෙවි පිහිටයි ආරක්ෂාව යි.සම්මා සම්බුදු සරනයි ..🙏🙏🙏

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 3 ปีที่แล้ว +13

    ජීවන රටාව තමා ඔය මහතා කියලා දෙන්නේ. හරි වැදගත්..... සුද්දට දත නියෝලා අපව හැඩ ගස්සලා හෙළයෝ එහෙම නෑ..... සුවපත් වේවා !!!!

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 3 ปีที่แล้ว +19

    ලග එන උත්සව සමයේ මතකයේ තබාගත යුතු වටිනා දේශනයක්...ඔබතුමාට තෙරුවන් සරණයි..

  • @ashokarathnasiri2712
    @ashokarathnasiri2712 2 ปีที่แล้ว +6

    ඔබ තුමා ජීවිතේ ජය ගන්න dena ඔවදන් වලට බොහෝ pin නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි

  • @rukmaniwariyapola6693
    @rukmaniwariyapola6693 3 ปีที่แล้ว +19

    අතිසයෙන්ම වැදගත්ම දෙයක් කියා දුන්නා. අම්මෝ ............ ඒක නම් මටම වැදගත් පනිවුඩයක්. මම කඩේකට ගියොත් ගෙදර එනකොට ගත්තු දේකුත් නෑ සල්ලිත් ඉවරයි. අනේ මහත්තයා බෝහෝ වටින උපදෙසයක්. ගොඩාක් ස්තුතියි.

  • @tamara19631
    @tamara19631 3 ปีที่แล้ว +7

    වටිනා උපදෙස් ටිකක් ,
    ගොඩාක් පින් ඔබ තුමාට!...
    තෙරුවන් සරණයි

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 3 ปีที่แล้ว +4

    ඔබ තුමා කියනදේ හරි යටම හරි ...අවශ්‍ය යි ...අත්‍යාවශ්‍ය යි ..දෙකක් ...සුවපත් වේවා ...සතුටින් ම ඉන්න ලැබේ වා ...

  • @kusmlatha1311
    @kusmlatha1311 11 หลายเดือนก่อน +1

    පින්වත් ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන්සරණයි දීර්ඝායු වේවා !!!

  • @champaperera1794
    @champaperera1794 9 หลายเดือนก่อน

    ඉතාම වටින උපදෙස් කීප වතාවක්ම බැලුව ඔබ තුමාට බොහොම පින් 🙏🙏🙏

  • @AdviceforLife4848
    @AdviceforLife4848 ปีที่แล้ว +1

    ඔබ තුමාගෙ කතා විලාසය හරිම ආකර්ශනීයයි.මම ගොඩක් ගරු කරන කෙනෙක්.ඒ වගේම කියන දේවල් හරියටම හිතට දැනෙනවා.

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 3 ปีที่แล้ว +5

    හරිම වැදගත් උපදෙස් ටිකක්. ස්තූතියි. මේ වගේ වටිනා උපදෙස් තව තවත් බලාපොරොත්තු වෙනවා.

  • @kanthikumari471
    @kanthikumari471 3 ปีที่แล้ว +13

    බොහොම ස්තුති දැනුවත් කලාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @bisomenikenugaliyadda4041
    @bisomenikenugaliyadda4041 ปีที่แล้ว +1

    මේවැනි දේවල් කියලාදෙන ඔබතුමාට ගොඩක් පින්
    ..ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ..තෙරණුවන් සරණයි දෙවි පිහිටයි..

  • @ol8222
    @ol8222 3 ปีที่แล้ว +7

    තෙරැවන් සරණයි ඔබතුමාට ....

  • @kanthiukathaliyanage2925
    @kanthiukathaliyanage2925 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් පිං තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 2 หลายเดือนก่อน

    ඔබතුමා අපෙ රටටත් අාදර්ශයක් ඝ්තුතියි ඝියලු දෙනාට තෙරැවන් ඝරනයි

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා

  • @sandykumari8421
    @sandykumari8421 10 หลายเดือนก่อน +1

    ඔබතුමා බොහො දේවල් වැදගත් දෙවල් අපි වෙනුවෙන් කථා කරන ඔබ තුමාට බොහොම පින්

  • @priyanthakumara6467
    @priyanthakumara6467 2 ปีที่แล้ว +1

    හොඳ පාඩමක් ඔබතුමාට තෙරුවන් සරණයි සියලුදෙවි පිහිටයි නිවන් මගට තව තවත් පින් පිරේවා .....

  • @kumarisapukotana5804
    @kumarisapukotana5804 ปีที่แล้ว +1

    තමන්ට අත්‍යාවශ්‍ය දෙ ලියා ගෙන යැම හොද සාර්ථක ක්‍රමයක්. හිතෙන හිතෙන දෙ ගන්න ගියාම ලොකු ආර්ථික ගැටලුවලට මුහුණ දෙන්න සිදුවෙනවා . ඇත්ත ටම.ආත්ම දමනය තුලින් සිතට පුදුමාකාර සැනසිමක් දැනෙනවා.මම ඒය අත්දකින වා.ඔබතුමා හරි රහට අපට මෙ දේවල් කියලා දුන්නාට හුගාක් පීන්.ඔබට තෙරුවන් සරණයි.

  • @subaceni3660
    @subaceni3660 2 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් පින් බුදු සරණයි 🙏🙏

  • @rangirangi9698
    @rangirangi9698 3 ปีที่แล้ว +6

    මගේ ජීවිතේ ගොඩාක් වැරදි තැන් ඔබතුමාට පින් සිදුවෙන්න ටික ටික හදා ගත්තා තෙරුවන් සරණයි ඔබතුමාට

  • @UpekshaShamali
    @UpekshaShamali 10 หลายเดือนก่อน +1

    මෙවැනි වැදගත් වීඩියෝ අප වෙනුවෙන් ඉදිරිපත් කරන ඔබතුමාට ගොඩක් ස්තුතියි ...ඒ වගේම ගොඩක් පින්...බුදුසරණයි 🙏🙏🙏

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 2 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩාක් පිං තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @sujathamary6364
    @sujathamary6364 8 หลายเดือนก่อน +1

    ඔබතුමාටත් විශ්වපියසේ සියලු දෙනාටත් දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @AyeshiVrs
    @AyeshiVrs ปีที่แล้ว +1

    ස්තූතියි දීගොඩ සර්..🙏🙏 දීර්ඝායුෂ වේවා..!! ✨️🌹🙏🌹🙏🌹✨️

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 2 ปีที่แล้ว +1

    සෑම උදෑසන කම මම ඉතාමත් භක්තිය කින් ඔබතුමා ගේ වැඩසටහන් නරඹා පින් දෙමින් ඔබතුමා ට දීර්ඝ ආයුෂ පතමි බුදුසරණයි.

  • @NishanthiMunasinghe-xm6ql
    @NishanthiMunasinghe-xm6ql ปีที่แล้ว +1

    ඇත්තටම ඇත්ත කතාව ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු සත්වයාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +1

    හ්ම්ම් ඒක ඇත්ත කතාවක් හැමෝටම වැටහේවා බොහොම ස්තුති ඔබතුමාට තෙරුවන් සරනයි 🌷🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏💫💫💫💫💫💫💫

  • @ajithsreelanka9048
    @ajithsreelanka9048 3 ปีที่แล้ว +6

    එක අැත්ත ඔබතුමාට බුදුසරනයි

  • @ramyawasantha2229
    @ramyawasantha2229 3 ปีที่แล้ว +5

    ඉදිරියට එන වියදම් කිරීමේ මාසයට පෙර කාන්තාවන්ට වටිනා දේශනයකින් දැනුවත් කලාට බොහොම පිං දිර්ගායුෂ ලැබේවා ඔබතුමාට

  • @tharangatharanga8822
    @tharangatharanga8822 11 หลายเดือนก่อน +1

    ඔබතුමාගෙ දේශන සියල්ල බැලුවොත් රහත් වෙන්න පුලවන් ගොඩක් පින්

  • @kanthikanthi358
    @kanthikanthi358 11 หลายเดือนก่อน +1

    වටිනා උපදෙස් ටිකක් .....ඔබතුමාට බෙහෙවින්ම පිං....🙏🙏🙏

  • @crishanthikd7542
    @crishanthikd7542 3 ปีที่แล้ว +3

    අපි නිකන් නිස්කාරණේ අනවශ්‍ය බඩු තමයි ගොඩක් දුරට ගන්නේ
    ඔබතුමාට බොහොම ස්තූතියි මම ඒ විදිහට අද සිට ක්‍රියා කරන්නේ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @rasanjalirasanjaleethennak6383
    @rasanjalirasanjaleethennak6383 ปีที่แล้ว +1

    තෙරුවන් සරණය!දෙවිපිහිටයි!🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @raniraniranirani4500
    @raniraniranirani4500 9 หลายเดือนก่อน

    ඔබගේ.සියලුම.වැඩසහන්හරිම.ආසයි.අහන්න.මම.නිතරම.බලනව.බුදුසරණයි

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 8 หลายเดือนก่อน

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹

  • @leezakrisha5415
    @leezakrisha5415 2 ปีที่แล้ว +1

    Pahu ගිය ටිකේම මට මේ දෙසන අහන්න බැරි වුණා. දැන් ඉඩ ලැබුන නිසා ඔක්කොම බලනව. අපිට මේ වා හරිම වටිනවා. ඔබලාට බොහෝ පින්

  • @namawardanad.m9011
    @namawardanad.m9011 3 ปีที่แล้ว +5

    ඔබතුමාට තෙරුවන්සරණයි දෙවිපිහිටයි චතුරාර්‍යසත්‍යය අවබෝධ වේවා

    • @nanthenanthe8450
      @nanthenanthe8450 2 ปีที่แล้ว

      හොදම.හොදඋදාාහරනයක්.වටිනාකතාවක්.ස්තුතියි..තෙරුවන්සරනයි

  • @indukumarasinha7851
    @indukumarasinha7851 2 ปีที่แล้ว +1

    බොහෝම පින් ඔබට දැනුවත් කලට.ඔබේ නිවන් දොරටුව විවර වේවා.🙏🙏🙏....

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 3 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනා පණිවිඩයක් තමයි ඔබ තුමා අපිට දුන්නේ.ඇත්තටම හොඳටම හිතට වැදුනා. ගොඩාක් පින්!

  • @KumariKumari-sy5rn
    @KumariKumari-sy5rn 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඇත්ත කතාව ඔබතුමාට බොහොම ස්තුතියි දෙවි පිහිටයි

  • @pgkumari7321
    @pgkumari7321 ปีที่แล้ว +1

    නබිතුමා අපට හැමදාමත් හොදදෙ කියා දුන්නා ඔබතුමා සුදු අම්මා ඇතුළු දේවපවුලෙ සැමටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @malanikulasekara5376
    @malanikulasekara5376 2 ปีที่แล้ว +1

    බොහොම වටිනා අදහස් ටිකක් තෙරැවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට

  • @majidrammajidram338
    @majidrammajidram338 2 ปีที่แล้ว +1

    මම නම් අදටත් එවිදිහට ම තමකරන්නේ ඔබතුමන්ගේ හැමදම දේන්නේ වටිනා උපදේස් පින් අද සාමජය වටිකවා

  • @rajabandaranayeke2977
    @rajabandaranayeke2977 3 ปีที่แล้ว +5

    ඔබතුමන් ට ජයෙන් ජයම වේවා !

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว +1

    නිවරිදි කියාදුන්නාට බොහොම පින්

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 ปีที่แล้ว +1

    ඉතාම වැදගත් දේශනයක්.ගුරු පියාණෙනි.,ඔබතුමාට ත් දෙව්සුව පවුලේ සැමටත් දීර්ඝායුෂ ලැබේවා.

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි... දැනුවත් කලාට. බොහෝ ම. ස්තූතියි පින්වත් දෙවිගැරැ පියාණනි ජයවෙිවා...🙏❤️🌟😂

  • @inokajayawaradana6205
    @inokajayawaradana6205 3 ปีที่แล้ว +4

    අතිශයින්ම වැදගත් පණිවිඩයක්, ඔබතුමාට බොහෝම පිං !!!

  • @maliperera6881
    @maliperera6881 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි ඔබතුමාට....🙏☸️

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว +7

    ත්‍රිවිධරත්ණයේ සරණින් සියලුම දෙනාට නිරෝගී සුවය ලැබේවා .

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි සැමටම යහපතක්ම වේවා.

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියාණෙනි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @crishanthikd7542
    @crishanthikd7542 3 ปีที่แล้ว +3

    ඔබතුමා ඉදිරිපත් කරන සෑම දේශනාවක් ගොඩක් වැදගත් වෙනවා
    ඔබ වහන්සේට ගොඩක් පින්
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 ปีที่แล้ว +1

    100,/' k ඇත්ත කතාව ඔබ තුමාට බුදු සරණයි

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrapanditharathna3084
    @chandrapanditharathna3084 2 หลายเดือนก่อน

    ආත්ම දමනය. ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻ගුරපියාණනි ❤🤓

  • @induamarasingha7630
    @induamarasingha7630 2 ปีที่แล้ว

    තෙරැවන් .සරනයි .ඉතාමත් .වැදගත්.වටිනා අදහස් ටිකක්. ඔබතුමාට දීර්ඝායු ලැබෙිවා .

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว +4

    වටිනා පණිවිඩයක්.
    තෙරුවන්සරණයි ඔබතුමාට🙏

  • @indraniindra6684
    @indraniindra6684 2 ปีที่แล้ว

    බොහොම වැදගත් පණිවිඩයක් ඔබතුමාට බුදු සරණයි

  • @sandyajayasena3865
    @sandyajayasena3865 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි දෙවි පියාණනි 🙏🙏🙏

  • @kamaniniranjala9439
    @kamaniniranjala9439 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි .....

  • @kidsautohub9725
    @kidsautohub9725 ปีที่แล้ว +1

    ලඟ එන උත්සව සමයට ගැලපෙන ක්‍රමයට උපදෙස් මාලාවක් ලබා දුන් ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි

  • @54jayarathnahm
    @54jayarathnahm 2 ปีที่แล้ว

    වැදගත් උපදෙස් වලට ඔබ තුමාට බොහොම ස්තුතියි.

  • @dimali8102
    @dimali8102 2 ปีที่แล้ว +1

    ඔබ තුමා මේ කරන මෙහෙයට බොහොම පින්. ඔබ තුමාටත් දෙව් සුව පවුලට නිදුක් නිරෝගී දීර්ඝායූ වේවා!!!

  • @ChandimaJanaki-xy8dq
    @ChandimaJanaki-xy8dq 6 หลายเดือนก่อน

    e වැරදි වැඩේ mama අදටත් කරනවා අයිමන් කරන්නේ ne ගොඩක් pin බුදු සරණයි .🙏🙏🙏

  • @dilkasihromani8628
    @dilkasihromani8628 2 ปีที่แล้ว +3

    ඔබතුමා ගැන හරී පුදූමයි.කියන දෙවල් හැමදෙයක්ම හරියටම හරි.දෙව්කෙනෙක් මයි අපට නම් ඔබතුමා පිං සිද්දවෙනවා හැමදාම.🙏🙏🙏🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 ปีที่แล้ว +5

    රන් හා සමානයි නියම වෙලාවට නියම වැඩ සටහනක් අපේ ගෘහණියන්ට තෙරුවන් සරණයි ඔබතුමාට ❤❤❤👍👍👍🙏🏻🙏🏻🙏🏻

  • @newkuw7393
    @newkuw7393 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩාක් පින් අපට හැමදාම වැදගත්ම දෙවල් කියලා දෙනවා හොද පැහැදිව කියලා දානවා 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷

  • @janakajayaweera8528
    @janakajayaweera8528 2 ปีที่แล้ว +1

    ඔබ තුමා දුන්නේ ඉතා වටිනා පනිවිඩයක් ඔබතුමාටත් කාර්ය මන්ඩලයටත් දළදා සම්දු පිහිටයි තෙරුවන් සරණයි දෙව්පිහිටයි.

  • @SujeewaSampath-hq7fy
    @SujeewaSampath-hq7fy 11 หลายเดือนก่อน

    ඉතාම වැදගත් උපදෙස් ටිකක්,ඔබ තුමාට බුදු සරණයි.

  • @dhammikaliyanage3722
    @dhammikaliyanage3722 2 ปีที่แล้ว +2

    මෙය නම් ඉතාමත් වටිනා දෙයක්
    මගේ අත්දැකීම් තිබෙන වා
    බොහොම පින් මෙ උපදෙස් වල ට
    තෙරුවන් සරනයි ඔබතුමා ට

  • @shashishashi9709
    @shashishashi9709 ปีที่แล้ว +1

    අප හට හරි මග කියා දුන්න ඹබතුමාට තවතවත් ශක්තිය දහිරිය ලැබේවා.

  • @piyaseelipinthu
    @piyaseelipinthu ปีที่แล้ว +1

    ඔබතුමාගෙ ඉතාම වටිනා උපදෙස් මාලාවට බොහොම ස්තුතියි.ඔබතුමාට පින්සිදු වෙනවා.ඔබතුමා අැතුලු සියලු දෙනාටම තෙරැවන්සරනයි දෙවි පිහිටයි.

  • @lahiruprabhath3437
    @lahiruprabhath3437 ปีที่แล้ว +1

    බොහෝම පින්සිදුවේවා..🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️ .. මට හරිම වැදගත් කතාවක් .. ස්තූතියි ..

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 2 ปีที่แล้ว +1

    අපිට ප්‍රයෝජන වත් හරවත් දේශනාවක්...ඔබතුමාට බොහොම පින් සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.

  • @sriyadorst1640
    @sriyadorst1640 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙවි සුව පවුලේ සියලුම දෙන්නාටමත් ලොක වාසි සියලුම දෙන්නාටමත්
    🙏🙏🙏

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว

    ඔබතුමා ට. ගොඩක්. පිං. ස්තුතියි. පැහැදිලි. කරාට. ස්තුතියි. ඇ ත් ත. ක තා ව. මහත්තයෝ. දැන්. ව ත්. හැ දෙ මූ.. ගැනුන්ගේ සොබාවය. වෙනස්. වේවා. 🙏🙏👍👍👍

  • @malihandugala5985
    @malihandugala5985 2 ปีที่แล้ว +1

    අවවාදාත්මක හරබර කතාවක් ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි.

  • @anuranathunga8513
    @anuranathunga8513 2 ปีที่แล้ว +1

    ඔබතුමා කියන එක හරියටම හරි. දුවල එක්ක ගියාම ගොඩක් ගන්නෙ අවශ්‍ය දෙයට වැඩිය අනවශ්‍ය දේ. ඔබතුමාට ගොඩක් ස්තුතියි .ඉතා වටිනා දේශනයක් .ගොඩක් දැනුවත් උනා. ඔබතුමාට තෙරුවන් සරනයි !

  • @madusankakurera1218
    @madusankakurera1218 2 ปีที่แล้ว +1

    ඔබතුමා ඒ කතාව සීයට සීයක් හරි ,මමත් ඔය වැරැද්ද කලින් කළා ,කඩේට ගියාම හැමතැනම ඇවිදිනවා ,ගෙදර එන්නේ සතෙ අතේ නැතුව ,මම කල්පනා කරලා ඒ වැරැද්ද හදා ගත්තා ,දැන් කඩේට ගියා අවශ්‍ය දේ ගත්තා ගෙදර ආවා👍🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏❤️

  • @gaminijayasingha5635
    @gaminijayasingha5635 2 ปีที่แล้ว +1

    ඔබතුමාට තෙරැවන් සරනයි දෙවි පිහිටයි ,,,,

  • @disnaweerawardena326
    @disnaweerawardena326 3 ปีที่แล้ว +8

    ඉතාම වටිනා අවවාද පෙලක්. තෙරුවන් සරණයි මහත්මයා.🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐

  • @kmilsaod1925
    @kmilsaod1925 3 ปีที่แล้ว +3

    වටිනා කරුණු වලින් අපිව දැනුවත් කරන pennat ඔබතුමාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා දෙවි පිහිටයි

  • @chandralatha1328
    @chandralatha1328 2 ปีที่แล้ว +1

    මේ රටට අවශ්‍ය ඔබතුමා වගේ අද්‍යාත්මික නායකයෙක් බිහිවේවා.
    ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා.🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +7

    ඔබ තුමාට පින් ලක්වාසී ලෝකවාසී සියළුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹

  • @nimalkakanthi4736
    @nimalkakanthi4736 2 ปีที่แล้ว +1

    ඔබතුමන්ට බොහොම පිං...ගොඩාක් වැදගත් කරැනු පැහැදිලි කලා...තෙරුවන් සරනයි !!!දෙව් පිහිටයි !!!

  • @indranidevadurage510
    @indranidevadurage510 2 ปีที่แล้ว +1

    අපට ඉතා වටිනා දේශනයක් ඔබ තුමා කළේ. සුපර් මාකට් ගියොත්, කාඩ් අත තබාගෙන, අනවශ්‍ය දේ ගැනීම, අප අතින් බොහෝ විට සිදුවන ක්‍රියාවක්.වටිනා දැනීමක් අප හට ලබා දුන් ඔබ තුමා හට නැවතත් ස්තුති කරමි.
    බුදු සරනයි.

  • @gaminipathirana9724
    @gaminipathirana9724 2 ปีที่แล้ว +1

    බොහොම පින් ඔබ තුමාට .තෙරුවන් සරනයි දෙවි පිහිටයි .සියලු සත්වයෝ සුවපත් වේවා .

  • @user-gk8wy3oq9w
    @user-gk8wy3oq9w 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු කුමාර මහතා හැමදාම හොද දේවල් තමයි කියා දෙන්නේ.. ඔබතුමාටත් සුදු අම්මාටත් දෙවිසුව පවුලේ සැමටත් දෙනි පිහිටයි..🙏🙏🙏🙏

  • @kudagamagesumith238
    @kudagamagesumith238 2 ปีที่แล้ว +1

    ඔබතුමාගේ උපදෙස් ටික හරි ම වටිනවා.ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙව් පිහිටයි .🙏🙏🙏

  • @yamunakumudini4550
    @yamunakumudini4550 2 ปีที่แล้ว +2

    උතුම් වු ඔබ තුමා අතුලු සියලු සත්වයෝ නිදුක් වෙත්වා !නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා !🙏🙏🙏🌹