ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Jesuni Oba Issarawela (ජේසුනී ඔබ ඉස්සරවෙලා) - Anton Charles Thomas - Official Audio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.พ. 2018
  • Download/Stream now - smarturl.it/Pu...
    'Jesuni Oba Issarawela' - from the album 'Punchi Thithak'
    Vocals - Anton Charles Thomas & Tina Lindsay
    #AntonCharles #JesuniObaIssarawela #PunchiThithak
    ජේසුනී ඔබ ඉස්සරවෙලා
    කුරුසියක් ගෙන ගමන් කළා
    පසුපසින් එන මා දෙස බලා
    සිනහසී මා සවිමත් කළා
    ජේසුනී ඔබ ඉස්සරවෙලා
    කුරුසියක් ගෙන ගමන් කළා
    පසුපසින් එන මා දෙස බලා
    සිනහසී මා සවිමත් කළා
    වේදනා තුළ සිරවෙන්නෙපා
    කඳුළින් අන්ධව ලතැවෙන්නෙපා
    වේදනා තුළ සිරවෙන්නෙපා
    කඳුළින් අන්ධව ලතැවෙන්නෙපා
    සුසුමන් මැද මඳ සිනහා පපා
    සැනසෙන්න සනසන්න
    සැනසෙන්න සනසන්න
    ජේසුනී ඔබ ඉස්සරවෙලා
    කුරුසියක් ගෙන ගමන් කළා
    පසුපසින් එන මා දෙස බලා
    සිනහසී මා සවිමත් කළා
    වේදනා සිත පුරවන්නෙපා
    මැසිවිලි මුව මත තවරන්නෙපා
    වේදනා සිත පුරවන්නෙපා
    මැසිවිලි මුව මත තවරන්නෙපා
    කොඳුරන සිත මැද සිනහා පපා
    සැනසෙන්න සනසන්න
    සැනසෙන්න සනසන්න
    ජේසුනී ඔබ ඉස්සරවෙලා
    කුරුසියක් ගෙන ගමන් කළා
    පසුපසින් එන මා දෙස බලා
    සිනහසී මා සවිමත් කළා
    ජේසුනී ඔබ ඉස්සරවෙලා
    කුරුසියක් ගෙන ගමන් කළා
    පසුපසින් එන මා දෙස බලා
    සිනහසී මා සවිමත් කළා
    සිනහසී මා සවිමත් කළා
    සිනහසී මා සවිමත් කළා
    සිනහසී මා සවිමත් කළා
    (C) 2018 MAHARAJA ENTERTAINMENTS Pvt. Ltd.
    Visit us : me.lk
    Subscribe Now: bit.ly/MEntert...
    Like us: Facebook: smarturl.it/FB...
    Follow us: / mentertainments.lk
    Follow us: Twitter: smarturl.it/Tw...

ความคิดเห็น • 608

  • @judejanam7242
    @judejanam7242 9 หลายเดือนก่อน +52

    😢😢😢😢 මා බලවත් කරන්න මා සවිමත් කරන්න ජේජේසු ජේසු සමිදුට සියල්ල කලහැකි වේ කියන්නේ ඒකමයි 🙏🙏❤️❤️❤️❤️✝️✝️✝️

    • @gayannalinda6455
      @gayannalinda6455 8 หลายเดือนก่อน +4

      ස්තූතියි මා සමිඳාණන් හට

    • @sisirasisira200
      @sisirasisira200 4 หลายเดือนก่อน +1

      Lll😊

    • @user-nb4ed6hi4s
      @user-nb4ed6hi4s 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @SamithaSandamali-sj5rv
      @SamithaSandamali-sj5rv หลายเดือนก่อน

      ​@gaඉ❤❤❤ඉ ඔඔ 2:21
      🎉ඔඉ.....ඔම්
      yannalinda6455

    • @mjenglish3955
      @mjenglish3955 หลายเดือนก่อน

      L1 ​@@gayannalinda6455

  • @maleeshanadeeshanasoysa6004
    @maleeshanadeeshanasoysa6004 ปีที่แล้ว +95

    මම බෞද්ධ ඒත් මේ ගීතාව මම ගොඩක් කැමතියි ❤

    • @Sanu-gb9cv
      @Sanu-gb9cv ปีที่แล้ว +5

      දෙවියන් වහන්සේ gee ආශිර්වාද ය ඔබට ලැබේවි

  • @sldamith8680
    @sldamith8680 3 ปีที่แล้ว +43

    මම බෞද්ධයේක් මම කුඩු බොන්න අරගේන මාව hama kanekma atha ariya.jesu vitharai mawa atha ariye naththe.adarei jesu oyata

    • @ruwanmhawa7249
      @ruwanmhawa7249 3 ปีที่แล้ว +3

      ඔයාත් ඔයාව අතහැරලානේ කුඩු බීලා තියෙන්නේ 🙃🙃

    • @chanakachanu1343
      @chanakachanu1343 3 ปีที่แล้ว

      Ubala baudda agama danne nathi modayo harila wennathi gona

    • @indikasaman1667
      @indikasaman1667 3 ปีที่แล้ว

      Tamange hita hadaganna pansil rakinna

    • @indikasaman1667
      @indikasaman1667 3 ปีที่แล้ว

      Moda kata kiyanna epa tamunmane kudu biwwa tamunmane nawattanne katawat

    • @shalinrangana9644
      @shalinrangana9644 5 หลายเดือนก่อน

      Jesu pihitai ❤

  • @nawodyafernando9891
    @nawodyafernando9891 6 หลายเดือนก่อน +47

    මම buddhist ඒත් මම අසරන උන වෙලාවලදී මේ ලෝකේ පිහිට උනේ ජේසු තාත්තා විතරයි ♥️✝️

  • @asanka385
    @asanka385 4 ปีที่แล้ว +217

    ගීතයේ පලවෙනි පද පෙළ අහන කොටම කදුළු ගලන් වැටුනා,මේ ගීතයෙන් බෞද්ධ මගේ සිත ජේසුට තවත් ආදරය කරන්න පටන් ගත්තා

    • @kithuminicooray4430
      @kithuminicooray4430 4 ปีที่แล้ว +20

      ඔබට ජේසු පිහිටයි සහෝදරයා ❤️

    • @lavandesilva7757
      @lavandesilva7757 3 ปีที่แล้ว +31

      මම හිතනවා ඔබට සැනසීම හම්බ උනා කියලා.ජේසු ගාවම ඉන්න. ❤කොහෙවත් දුවන්න එපා.බෞද්ධ උනාට කමක් නෑ ඔයාගෙ හැම වැඩක්ම ජේසුට බාර කරන්න එයා ඔයාව බෞද්ධ කියල අත අරින්නෙ නෑ .ජේසු පිහිටයි 🙏❤

    • @chanakachanu1343
      @chanakachanu1343 3 ปีที่แล้ว +2

      Buddagama dannathi eun muta andenawa

    • @slpubg7544
      @slpubg7544 3 ปีที่แล้ว +3

      Learn about real buddhism,

    • @user-rf7qz1qe8v
      @user-rf7qz1qe8v 3 ปีที่แล้ว +7

      සහෝදරයා ඔයා හොද මාර්ගෙට එන්න

  • @oshansemira7382
    @oshansemira7382 3 ปีที่แล้ว +62

    මමත් කතෝලික මම නම් ජේසු තාත්තට මගේ පණටත් වඩා ආදෙරෙයී 😊😊😊

    • @MA-eh4zb
      @MA-eh4zb 3 ปีที่แล้ว

      BOru danna epa oi亗✓

    • @Desertfox18
      @Desertfox18 2 ปีที่แล้ว +3

      @@MA-eh4zb කොහොමද ඔයා කියන්නෙ එයා කියන්නෙ බොරුවක් කියලා?

    • @user-tf2uz5kj6d
      @user-tf2uz5kj6d ปีที่แล้ว

      Mokakda oyage agama❤

    • @user-tf2uz5kj6d
      @user-tf2uz5kj6d ปีที่แล้ว +2

      ජෙසු අදටත් ජිවමානයි ඒ විශ්වාසය තුළ ජිවත් වෙන්න ❤❤

  • @lahirupeiris8520
    @lahirupeiris8520 ปีที่แล้ว +46

    I'm a Buddhist but, whenever I listen to this song I feel like crying unintentionally. This song is such a great song especially its melody comes into the deep of the heart and the lyrics is unbelievable.. I can imagine the visual while listening to this.Almost feel to cry. One of the superb songs. ❤️❤️❤️
    මම බෞද්ධ , ඒවුනාට මේ ගීතය ඇහෙන හැම වෙලාවකම කොහේ හිටියත් මට කඳුලු එනවා. ඇත්තටම මේ ගීතයේ තනුව විශේශයෙන් හදවතටම දැනෙන්න හදලා තීනවා. අනිත් එක ඒ පද.. කියලා වැඩක් නෑ. රූප මැවෙනවා ඉබේම.. ඇඬෙනවා.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ විශිෂ්ට ගීත වලින් එකක්...

  • @Cat-vf4cp
    @Cat-vf4cp 2 ปีที่แล้ว +51

    l'm a Buddhist, but truly love the meaning of the verse
    'වේදනා තුල සිර වෙන්නෙපා
    කදුලින් අන්දව ලත වෙන්නෙපා....
    .......වේදනා සිත පුරවන්නෙපා
    මැසිවිලි මුව මත තවරන්නෙපා..♥️♥️♥️
    ' really respect ur religion, Budu saranai!

    • @jayanthap
      @jayanthap ปีที่แล้ว +1

      you must be a nobleman

  • @daharasathsarani3354
    @daharasathsarani3354 3 ปีที่แล้ว +53

    ජේසුනි ඔබ ඉස්සර වෙලා කුරුසියක් ගෙන ගමන් කලා පසුපසින් එන මා දෙස බලා සිනා සී මා සවිමත් කර ශක්තිමත් කර නිසා ඔබට ස්තුති වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @kasundhushmantha1518
      @kasundhushmantha1518 ปีที่แล้ว

      මේ ගිතිකාව රිගින් ඩොන් එකට දාගන්න බැරිද

    • @ThanujaNuwan-ui5rq
      @ThanujaNuwan-ui5rq 10 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @surainfernando3769
    @surainfernando3769 4 ปีที่แล้ว +33

    චාල්ස් සොයුර, ඔබ මුවින් ගයන මේ ගීතය අහන්න ජේසු කොතරම් ආසා ඇද්ද? එදා ඔබ එම ගීතය ගැයු විට අපි කොතරම් ආසාවෙන් අසා සිටියාද?
    නැවතත්, කිතුණුවන් ජේසුට ළං කිරීම වෙනුවෙන් එවැනි අලුත් ගීත ඔබ ගයන තුරු අපි සැම ආසාවෙන් බලා සිටිනවා. සුදතුම් වරමින් එසේ කිරිමට ඔබට හැකි වේවායයි මුලු හදවතින්ම දෙවිදුන් යදිනවා. ඔබ සැමට ජේසු පිහිටයි.

  • @shehaninds4640
    @shehaninds4640 3 ปีที่แล้ว +73

    ජීවිතය කුරුසියක්. ගොඩක් බරයි. ඒත් ජේසු මගේ ඉස්සරහින් ඉන්නවා දැනෙනකොට ජීවිතේ හරිම ලේසියි...
    I love my Jesus...
    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @rivithranhinda9738
    @rivithranhinda9738 3 ปีที่แล้ว +97

    Are there other people like me who listen to these songs even in Buddhism?❤😌

    • @0713532321
      @0713532321 3 ปีที่แล้ว +10

      Im proude of you bro. God bless you

    • @lavandesilva7757
      @lavandesilva7757 3 ปีที่แล้ว +8

      God bless u..💕😊🌸

    • @imsaragunathilaka1330
      @imsaragunathilaka1330 3 ปีที่แล้ว +8

      Same here bro 💪

    • @chanakachanu1343
      @chanakachanu1343 3 ปีที่แล้ว +3

      Hariyan jesuge agamata ape agamata lajja karan nathuwa

    • @lavandesilva7757
      @lavandesilva7757 3 ปีที่แล้ว +8

      @@chanakachanu1343 ubalata thyenne agamakda?

  • @udayaganekisane2799
    @udayaganekisane2799 2 ปีที่แล้ว +20

    එක කස පහාරින් මාව සුව කරන්න ඔබෙි ලේවල බලයෙන් මම පිරිසිදු බාජනයක් කරන්න

  • @niroshanvlogs6099
    @niroshanvlogs6099 2 ปีที่แล้ว +27

    I m Buddhist .But i love listening to this song.Brother charles You are amazing ❤️ Jesus Always with you ❤️

  • @prashantipereis7857
    @prashantipereis7857 4 ปีที่แล้ว +61

    පසු පසින් ඵන මා දෙස බලා සිනා සී මා සවි මත් කලා

    • @somakalubovila
      @somakalubovila 3 ปีที่แล้ว +1

      💜💙💚💛💖
      කුරුසිය මත හා ඒ ආ ගමනේ උන්වහන්සේ විදි අවමන් දුක් වෙදනා අපමණ දරාගත් අයුරු තරහක් නැතුව මෙත් සිතින් සිහිකර, ජීවිතේ අප කරා එන සියලු දුක් දරාගමු අවෛරී ව

  • @nethanetha4738
    @nethanetha4738 4 ปีที่แล้ว +30

    ජේසු තාත්තේ මම ගොඩාක් ආදරේයි 💕💕

  • @kumaruday9736
    @kumaruday9736 4 ปีที่แล้ว +63

    ජේසුනි ඔබ ඉස්සර වෙලා කුරුසියක් ගෙන ගමන් කලා පසු පසින් එන මා දෙස බලා සිනා සී මා සවිමත් කලා

  • @shalomiperera153
    @shalomiperera153 4 ปีที่แล้ว +30

    even if i am alone Jesus is with me and if everyone has left me he hasn't left me yet .he showed me the way even i was blind and god showed his love through our saviour Jesus and that demonstrates that there is no who is righteous because we all are sinners and as a 13 year old girl i want to tell that GOD is our daddy and he sent his only son not to show the miracles and only help the poor, ill and the sick, but to shed his precious blood for everyone so we don't have to suffer and be free from our sins .well, everyone in this world suffers, but not how Jesus suffered so we all must thank Jesus for dying on the cross for our sins . it is about the cross and our sin and it is how Jesus came to be born so we could be free from the demonic dungeon. we all must ashamed because how many sins we have committed in our lives and still Jesus always opens the Gates for us to enter because he loves us GOD loves us

  • @Crizteena
    @Crizteena 4 ปีที่แล้ว +66

    JESUS ALIVE!!!!!!!!!!!!!!!!!! he is only one person love me any time any where
    i love you jesus

    • @top10all65
      @top10all65 3 ปีที่แล้ว +1

      🙏❤️

  • @janakifernando8412
    @janakifernando8412 4 ปีที่แล้ว +30

    සිනා සී මා සවිමත් කලා. ඒ විධියටම හැමදාටම මා
    ළගින් ඉන්න මගෙ ජෙසුනි. මා සවි මත් කරන්න . ඔබවහන්සේ තමයි මගේ මුළු ජීවිතය ම සදා කාලයටම... ආදරෙයි ඔබට හැමදාටම.

  • @kashashika9679
    @kashashika9679 ปีที่แล้ว +10

    පසුපසින් ඵන මා දෙස බලා....සිනාසී මා සවිමත් කලා...✝️✝️✝️🙏

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ජේසුගේ ආරක්ශාව ඔබ සමග පවතීවා!
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

  • @somakalubovila
    @somakalubovila 4 ปีที่แล้ว +21

    💜💙 ජේසු ජීවමාන යි
    උන්වහන්සේ කුරුසය මත කල පරිත්‍යාගයේ නාමයෙන් උතුම් මිනිස් ගුණදම් වඩ මු.
    මම නිවන් මග වඩන බෞද්ධයෙක්. මට ඒ සදහා හොඳ මනුස්සයෙක් වෙන්න ඉගැන්නුවෙ ජේසුස් වහන්සේ යි.
    ඒ වගේම තීරණයක් ගන්න අසීරු වූ තැන මහා ශක්තියක් වෙලා සාධාරණ තීරණයකට එන්න දිරිමත් කලා අදවභේ මතකයි.
    මම
    පුන්සිසි ජයතිලක

    • @somakalubovila
      @somakalubovila 4 ปีที่แล้ว

      ස්තුතියි
      💜💙

    • @somakalubovila
      @somakalubovila 3 ปีที่แล้ว

      @TheAlexNike
      💜💙💚💛💖
      Punsisi Jayathillaka

    • @ruwanmhawa7249
      @ruwanmhawa7249 3 ปีที่แล้ว

      Wrong path

    • @ruwanmhawa7249
      @ruwanmhawa7249 3 ปีที่แล้ว

      😥😥😥

    • @somakalubovila
      @somakalubovila 3 ปีที่แล้ว

      @Who Knows
      Let them realize by living through this fragile life what the great people like Lord Buddha & Jesus meant. Unless people become wise enough they don't realize. Don't go for arguments.

  • @surensameera4644
    @surensameera4644 2 หลายเดือนก่อน +1

    මගෙ ආදර ජේසුනී ඔබට සියල්ල කල හැකිය ආමේන් ❤️💖

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @dammikahathurusinghe7708
    @dammikahathurusinghe7708 4 หลายเดือนก่อน +3

    මම බෞද්ධ. එත් මගේ ජිවිතේ miracles කලේ ජේසු පියාණන්.
    ඔබ වහන්සේට ස්තුති වේවා! ප්‍රශංෂා වේවා..
    ආමේන්..

    • @user-mu1ke6js3o
      @user-mu1ke6js3o หลายเดือนก่อน

      ❤❤❤ප්‍රශන්සාවේවා ජේසු සමිදානෙනි

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 หลายเดือนก่อน +1

    භක්ති ප්‍රමෝදය හා ශාන්තිය පිණිස, පදපෙළ , සංගීතය හා ගායනය එකිනෙක මැනවින් සුසංයෝග වී ඇති අපූර්වත්ත්වය .....❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      මේ වටිනා කමෙන්ට් එකට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැදී සිටින්න

  • @user-mu1ke6js3o
    @user-mu1ke6js3o หลายเดือนก่อน +1

    ජේසුනි ඔබ ඉස්සර වෙලා කුරිසයක් ගෙන ගමන් කලා පසු පසින් එන මා දෙස බලා සිනා සී මා සව්මත්....කලා.....කදුලු මකා සිනාසෙන මට හුරු කලේ ඔබයි ජේසු සම්දානෙනි

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @surenshalinga6152
    @surenshalinga6152 3 ปีที่แล้ว +21

    මගෙ ජේසුනි ඔබ වහන්සේට ස්තුති 🙏

  • @shanikiringoda5640
    @shanikiringoda5640 4 ปีที่แล้ว +53

    ජේසුනි ඔබ ඉන්නවා ,මට දැනෙනවා

  • @madushanimadu2650
    @madushanimadu2650 5 วันที่ผ่านมา +1

    මෙ පුශ්න වලට ජේසු හුගක් උදවු කරා මම අාදරෙයි ජේසුට හුගක්

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @chenukamanagamage359
    @chenukamanagamage359 24 วันที่ผ่านมา +1

    Jesuni oba essarawela kurusiyak ගෙන ගමන් kala
    පසු පසින් ena ma දෙස bala සිනාසී ma සවිමත් kala ❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  10 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @ASHAN-RUWANTHA
    @ASHAN-RUWANTHA 3 ปีที่แล้ว +14

    ආදරෙයි මගේ ජේසුනී ඔබටත් එතුමන්ලාටත් දායාද කරන්නාවූ මෙවන් වූ අලංකාරවත් ගීතිකා නිර්මාන මෙලොවට එකතු වේවා කියා ප්‍රාර්ථනා කරමි....ජේසු පිහිටයි.බුදුසරණයි. 👌🙏❤️👑️

  • @crishanthikd7542
    @crishanthikd7542 4 ปีที่แล้ว +10

    ජේසු පිහිටයි හැමෝටම
    ජීවමාන ජේසුනි අපිට පිහිට වෙන්න
    අපේ පව් වලට සමාව දෙන්න ජේසුනි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chinthikawarnakulasuriya2659
    @chinthikawarnakulasuriya2659 3 ปีที่แล้ว +19

    I listen to this when ever im feeling down and i always bounce back when i listen to this... Praise the Lord...
    And to all the non catholics who listen to this and find courage in Lord... May God bless you all abundantly

  • @SachithraPriyadarshani-im9uy
    @SachithraPriyadarshani-im9uy ปีที่แล้ว +5

    ජීවමාන ජේසු ❤🙏
    ලෝකේටම සාමය ගෙනා ජේසු❤

  • @chenukamanagamage359
    @chenukamanagamage359 3 หลายเดือนก่อน +1

    වේදනා තුළ සිර වෙන්න epa .❤❤

  • @hitheshif1234
    @hitheshif1234 2 ปีที่แล้ว +3

    මගෙ ජීවන කුරුසිය අරන් යන්න ඔබ වහන්සේ මා සමග ඉන්න බව මට දැනෙනවා ජේසුනී. ආදරෙයි මගෙ ජේසු

  • @maleenjayawardana7278
    @maleenjayawardana7278 ปีที่แล้ว +3

    Even I'm a buddhist this song gave me all the streangth and courage to face with my husband's illness . This is very very true. කොපමණ අමාරු අවස්තාවකදි වුවත් එයට මුහුන දීමට මාව ශක්තිමත් කලේ ඔබයි ජේසුනී. ඔබ වහන්සේ මට සිහිනෙන් පෙනී දැන්වූයේ ඔබ වහන්සේට ලංවන්න කියායි ජේසුනී . ඔබ වහන්සේට ස්තූති වේවා . 🙏🙏🙏 Thank you brother Charles for your great song. God bless you.🙏

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +2

      Jesus will never let you down Maleen. Thank you for being with us. God bless you and your husband.

  • @chenukamanagamage359
    @chenukamanagamage359 3 หลายเดือนก่อน +1

    Sinase ma සවිමත් kala❤❤

  • @shevonsoris1253
    @shevonsoris1253 3 ปีที่แล้ว +24

    ජේසුනි මම ඔබවහන්සේට ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💕

  • @ruwangurusinghe4723
    @ruwangurusinghe4723 3 ปีที่แล้ว +9

    මගේ ජිවිතේ සවිමත් කරන්නෙ ඔබයි ජෙසුනි

  • @kumaruday9736
    @kumaruday9736 4 ปีที่แล้ว +9

    ජෙසු නි ඔබ ඉස්සර වෙලා කුරුසියක් ගෙන ගමන් කලා පසුපසින් එන් මා දෙස බලා සිනා සී මා සවිමත් කලා

  • @chenukamanagamage359
    @chenukamanagamage359 4 หลายเดือนก่อน +2

    පසු පසින් ena ma දෙස bala සිනාසී ma සවිමත් kala ❤❤

  • @thanujawasanthi149
    @thanujawasanthi149 ปีที่แล้ว +5

    ස්තුතීයි ජෙසු ඔබවහන්සේ ඔබවහන්සේගේ දුවක් හැටියට තෝරගත්තාට ආදරේයි ජෙසු 🙏❤️ ලස්සනයි ගීතිකාව හැමදාමත් ජෙසුගේ ආශිර්වාදය ලැබේවා ජෙසු පිහිටයි 🙏❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ජේසුස් වහන්සේගේ ආරක්ශාව ඔබ සමගද පවතීවා!
      මෙවැනි ගීතිකා අහන්න දිගටම අපිත් එක්ක එකතු වෙන්න​💛
      bit.ly/MEntertainmentsYT

  • @nethralowe6749
    @nethralowe6749 3 ปีที่แล้ว +8

    ආදරෙයි මගේ ජේසු 💘❤️

  • @a.s.pa.s.p5537
    @a.s.pa.s.p5537 6 ปีที่แล้ว +34

    ජේසු පිහිටයි

  • @hashinisaumya4468
    @hashinisaumya4468 6 ปีที่แล้ว +52

    ආදරෙයි මගෙ ජේසුනී...

  • @asiridarshana4834
    @asiridarshana4834 3 ปีที่แล้ว +3

    මම බවුද්ද එත් අද මම ජේසුව හොයනවා මට ජේසුස් වහන්සේ තරම් කිසිම දෙයක් වටින්නෑ මට අවශ්‍ය ඔබවයි ජේසුනී

    • @ruwanmhawa7249
      @ruwanmhawa7249 3 ปีที่แล้ว +1

      😥😥😥

    • @ruwanmhawa7249
      @ruwanmhawa7249 3 ปีที่แล้ว +1

      එහෙනම් ඔයා ක්‍රිස්තියානි, ඔයා හොයන්නේ ජේසුනේ. ඔයා බෞද්ධ නෙවෙයි

    • @chanakachanu1343
      @chanakachanu1343 3 ปีที่แล้ว

      Uba buddagama danne nani uta kiyala illapan okkoma labei

    • @indikasaman1667
      @indikasaman1667 3 ปีที่แล้ว

      Hamda wai hodata hoyahan gona

  • @jasithwijenayaka7443
    @jasithwijenayaka7443 5 ปีที่แล้ว +36

    වේදනා තුල සිර වෙන්නෙපා
    කදුලින් අන්දව ලත වෙන්නෙපා....
    .......වේදනා සිත පුරවන්නෙපා
    මැසිවිලි මුව මත තවරන්නෙපා..♥️♥️♥️

    • @wasalamudalyjamuda3917
      @wasalamudalyjamuda3917 4 ปีที่แล้ว

      මේ අපේ රටෙි තවත් පිළිකාවක්,මෙයා හීන් නූලෙන් කරන්නේ ආගම්වාදය. Beware of the Charls.

    • @shalithafernando1205
      @shalithafernando1205 3 ปีที่แล้ว +3

      @@wasalamudalyjamuda3917 ශ්.... ශ්... අන් දෙක පේනව ඔයාගෙ......

    • @lavandesilva7757
      @lavandesilva7757 3 ปีที่แล้ว +3

      @@wasalamudalyjamuda3917 පොඩ්ඩක් කටවහන්න.😌

    • @slpubg7544
      @slpubg7544 3 ปีที่แล้ว

      Absolutly truth.

  • @dipachandi7500
    @dipachandi7500 3 ปีที่แล้ว +4

    Mama Buddhist eth meka ahanakota
    Puduma sanasimak danenawa 💐💐💐💐💐💐💐💐💐💐😀😀😀😀😀😀😀😀😀😀😀😀

  • @roshandaniel9220
    @roshandaniel9220 2 ปีที่แล้ว +3

    අප සියලුම ජනතාව වෙනුවෙන් යාවිඤා කළ මැනව
    ආමෙන්......

  • @kanthiparanavithane3961
    @kanthiparanavithane3961 2 ปีที่แล้ว +2

    ජේසුනි මගේ මේ ජීවිත කුරුසය රැගෙන යාමට උදව් වෙන්න. මම ඔබවහන්සේගේ දරුවෙක්.❤

  • @user-di5ni2tn4q
    @user-di5ni2tn4q 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤මම බවුද්ද .මේ ගීතය පුදුම විදියට මගෙ හදවතට දැනෙනවා .ජේසු ජීවමානයි කියලා හිතෙනවා .ඊශ්‍රායලය යුදදය නිසා තවත් හිතෙනවා .ඊශ්‍රායලය ටත් ආදරෙයි .ජේසු සමිදානන්ටත් හරි ආදරෙයි ❤❤❤

  • @thiserathisera2134
    @thiserathisera2134 4 ปีที่แล้ว +13

    ආදරෙයි මගෙ ජේසුනි ... හැම දේකදිම ඔබයි මා ලග ඉන්නෙ ...

  • @hnaungthirinway3547
    @hnaungthirinway3547 4 ปีที่แล้ว +11

    ඔබයි මගේ ශක්තිය ඔබමයි මගේ ජිවය ❤️❤️❤️

  • @roshelsonali-sv5ro
    @roshelsonali-sv5ro 10 หลายเดือนก่อน +3

    තව කෙනෙක් සනසන ගමන් අපිටත් සැනසෙන්න කියල කියන්නෙ ❤😢

  • @surisuranga6172
    @surisuranga6172 5 หลายเดือนก่อน

    එක මාර හැගිම් බරයි ❤🤗 සංගිත ගීපද වැල් සහ ගී ගයානය ❤🙏

  • @kanishkamarine428
    @kanishkamarine428 4 ปีที่แล้ว +18

    ජෙසූනි මම ඔබට ගොඩක් ආදරෙයි

  • @samantharatnayake9449
    @samantharatnayake9449 2 ปีที่แล้ว +7

    I am really Buddhist. I love this meaning and always dreaming about "Lord Jesus " when I listning this song

  • @sandarukaballamuru9843
    @sandarukaballamuru9843 3 หลายเดือนก่อน +1

    Today was a bad day and now you healed me. Amen ❤

  • @Herathhms-pt3lz
    @Herathhms-pt3lz 8 หลายเดือนก่อน

    Mama Buddhist kenek , namuth mama me geethikawata harima kemathi.hugak lassanai.

  • @anneperera1684
    @anneperera1684 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සන පදපෙලක්. ඇස්දෙක වහගෙන අහද්දි පුදුමාකාර හැඟීමක් දැනෙනවා ❤️❤️. ජේසු ක්‍රිස්තුස් සමිඳානෙනි ඔබවහන්සේට ස්තූති ප්‍රශංසා වේවා 🙏 🙏

  • @thilinijayasuriya6934
    @thilinijayasuriya6934 4 ปีที่แล้ว +10

    No one can love the way you love us . I love you Jesus 😇

  • @shamajayawardena7965
    @shamajayawardena7965 4 ปีที่แล้ว +9

    Thank you jesus for all what you went through because of us. You love us jesus and we are confident you will in activate this Corona virus with one look. Thank you jesus.

  • @shalikamaduwanthi798
    @shalikamaduwanthi798 2 หลายเดือนก่อน

    අනෙ මගේ ජෙසු තාත්තෙ මට ඉවසිම ලබා දෙන්න.

  • @user-ss2pe3fs4h
    @user-ss2pe3fs4h หลายเดือนก่อน

    Man manasikava ledavela inna velave hamoma mava athahariya eth mage Jesu thaththa vithari mava therum aragena mava sanipa kale prasansaveva samiduni obata,

  • @melownvibe6128
    @melownvibe6128 3 ปีที่แล้ว +17

    I love my father Jesus. Thank for everything 😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chenukamanagamage359
    @chenukamanagamage359 4 หลายเดือนก่อน +1

    Kodurana සිත matha sinaha papa ❤❤

  • @kusaltharuka3620
    @kusaltharuka3620 4 ปีที่แล้ว +38

    Heart touching hymn ❤️

  • @chenukamanagamage359
    @chenukamanagamage359 2 หลายเดือนก่อน

    ජෙසුන් ඔබ ඉස්සර වෙලා .❤❤

  • @chenukamanagamage359
    @chenukamanagamage359 4 หลายเดือนก่อน +1

    Senasee ma සවිමත් kala

  • @roshaniseram7777
    @roshaniseram7777 3 ปีที่แล้ว +1

    ජෙසු නි ඔබ ඉස්සර වෙලා මගේ රටේ කොරොනා වයිරසයෙන් සියලුම දෙනාට සුවය දෙන්න මේ වයිරසයෙන් මිදෙන්න ලොවාසි සියලුම දෙනාට සුවය දෙන්න කිසිම කෙනෙකුට මේ වයිරසය සැදෙන්න නොදි අරාක්ස කරන්න මගේ අදරෙ ජෙසු නී වෙදනාව දැනෙන්නැනෙ දරුවන්ගේ ඔබට පියානනි ඔබ අපි සියලුම දෙනාට සුවය දෙන්න ජෙසු පිහිටයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @vinujaperera6098
    @vinujaperera6098 3 ปีที่แล้ว +2

    *ආදර මගේ ජේසුන් හමුවෙමු යලි මතු දිනේ .............*
    *දින දින වැජඹේ ලොවේ සමිදේ ...*

  • @domedia0206
    @domedia0206 ปีที่แล้ว +2

    This song is a very good example for that, "Music is a Universal Language which has no gender, race, caste, or religion" Although I'm a buddhist I like this song a lot ! ❤

  • @chenukamanagamage359
    @chenukamanagamage359 3 หลายเดือนก่อน

    සිනාසී ma සවිමත් kala .❤❤

  • @chenukamanagamage359
    @chenukamanagamage359 4 หลายเดือนก่อน +1

    පසු පසින් ena ma දෙස bala සිනාසී ma සවිමත් kala

  • @bennettejanaka5131
    @bennettejanaka5131 3 ปีที่แล้ว +7

    Dear Son in JESUS, your beautiful - Angel voice takes us into Heaven...Superb Music...perfect Harmony ...Thanks my Love, sweet Jesus for you all... Messiah bless you all !

    • @bennettejanaka5131
      @bennettejanaka5131 2 ปีที่แล้ว

      " Jesuni Oba Issarawela ", this Hymn is a most beautiful, meaningful, wonderful Hymn of all time. So... my dear brothers and sisters, let's all very closely go after Him like His Divine Shadow...Amen... Alleluia... Alleluia...!

  • @gamagedona
    @gamagedona 4 ปีที่แล้ว +16

    I was lost now I found I was blind now I can see thank you Lord Jesus for showing me the right path 🙏 🙏

  • @dhanurana3337
    @dhanurana3337 7 หลายเดือนก่อน

    මේ ගීතය හිතට දැනෙනව ගොඩක්

  • @user-bw6es2wd2i
    @user-bw6es2wd2i 4 หลายเดือนก่อน +1

    I love jesus 🥺🥺🥺🥺

  • @yohanrodrigo5340
    @yohanrodrigo5340 4 ปีที่แล้ว +26

    I love my jesus forever 🥰

  • @sajeewansajee519
    @sajeewansajee519 2 ปีที่แล้ว +1

    ඔබේ අත දිගු කරලා මගේ අත මත තියලා ජේසුනි මගේ දෑත ඔබේ සේවයට ගන්න . 💕

  • @namalpushpakumara322
    @namalpushpakumara322 2 ปีที่แล้ว +1

    මගෙ ජේසුට මම ගොඩක් ආදරෙයි ජේසු මගෙ විතරයි මගෙ ජීවිතෙ වීරයා ජේසු 🥰🥰💖😍😘🥰👋❤️💜🧡🖤💛❣️💕💖💗💓💞✝️✝️✝️✝️✝️✝️

  • @nalinijayanetti8852
    @nalinijayanetti8852 9 หลายเดือนก่อน +2

    ආදරෙයි මගේ ජේසු ❤❤❤🙏🙏🙏

  • @user-hh7em6bs3e
    @user-hh7em6bs3e 3 หลายเดือนก่อน +1

    ❤Amen jesu❤

  • @mmanimaniraj
    @mmanimaniraj 3 หลายเดือนก่อน

    இந்த பாடலை எத்தனை முறை கேட்டாலும் புதிய பெலன் கிடைக்கின்றது, 16-05-2024

  • @mmanimaniraj
    @mmanimaniraj 3 หลายเดือนก่อน

    14.05.2024 . Thank you so much for the blessings hymn

  • @srinathnuwan5800
    @srinathnuwan5800 9 หลายเดือนก่อน +1

    මම බෞද්ධ ජෙසුන්ට ආදරෙයි ❤

  • @niluperera3523
    @niluperera3523 5 ปีที่แล้ว +11

    ආදරෙයි මගේ jesuni.enna mage gedarata

  • @mmanimaniraj
    @mmanimaniraj 2 หลายเดือนก่อน

    தினமும் தியானிக்க இந்த பாடலை கேட்பேன், 17/6/2024

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 หลายเดือนก่อน +1

      இந்த அன்புக்கு நன்றி. எம்முடன் ஏப்போதும் இனைந்திருங்கள். God bless you.

  • @parasanga7153
    @parasanga7153 2 ปีที่แล้ว +4

    ආදරෙයි මගේ ජේසූ පියාණනි.. ❤️❤️

  • @hemanthawijeratne3152
    @hemanthawijeratne3152 ปีที่แล้ว +2

    Lyrics:
    ජේසුනී ඔබ ඉස්සරවෙලා
    කුරුසියක් ගෙන ගමන් කළා
    පසුපසින් එන මා දෙස බලා
    සිනහසී මා සවිමත් කළා
    ජේසුනී ඔබ ඉස්සරවෙලා
    කුරුසියක් ගෙන ගමන් කළා
    පසුපසින් එන මා දෙස බලා
    සිනහසී මා සවිමත් කළා
    වේදනා තුළ සිරවෙන්නෙපා
    කඳුළින් අන්ධව ලතැවෙන්නෙපා
    වේදනා තුළ සිරවෙන්නෙපා
    කඳුළින් අන්ධව ලතැවෙන්නෙපා
    සුසුමන් මැද මඳ සිනහා පපා
    සැනසෙන්න සනසන්න
    සැනසෙන්න සනසන්න
    ජේසුනී ඔබ ඉස්සරවෙලා
    කුරුසියක් ගෙන ගමන් කළා
    පසුපසින් එන මා දෙස බලා
    සිනහසී මා සවිමත් කළා
    වේදනා සිත පුරවන්නෙපා
    මැසිවිලි මුව මත තවරන්නෙපා
    වේදනා සිත පුරවන්නෙපා
    මැසිවිලි මුව මත තවරන්නෙපා
    කොඳුරන සිත මැද සිනහා පපා
    සැනසෙන්න සනසන්න
    සැනසෙන්න සනසන්න
    ජේසුනී ඔබ ඉස්සරවෙලා
    කුරුසියක් ගෙන ගමන් කළා
    පසුපසින් එන මා දෙස බලා
    සිනහසී මා සවිමත් කළා
    ජේසුනී ඔබ ඉස්සරවෙලා
    කුරුසියක් ගෙන ගමන් කළා
    පසුපසින් එන මා දෙස බලා
    සිනහසී මා සවිමත් කළා
    සිනහසී මා සවිමත් කළා
    සිනහසී මා සවිමත් කළා
    සිනහසී මා සවිමත් කළා

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..ජේසුගේ ආරක්ශාව ඔබ සමග පවතීවා!
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @bonnyspulle2833
    @bonnyspulle2833 7 หลายเดือนก่อน

    Lord you are great. Forgive us the sinners.

  • @nadinibokalawala8521
    @nadinibokalawala8521 ปีที่แล้ว +1

    සැබැවින් ඔබ මා සවිමත් කරන ලද්දේය......

  • @ShemdaMewangi
    @ShemdaMewangi 3 หลายเดือนก่อน

    මගේ ජේසුට මන් ආදරේයි ❤️😘

  • @vijithasampath8839
    @vijithasampath8839 6 ปีที่แล้ว +16

    ආදරෙයි ❤️❤️

  • @hemsadip05
    @hemsadip05 2 หลายเดือนก่อน

    Thank you for loving me this much Jesus🥺❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 หลายเดือนก่อน

      Of course Jesus loves you this much. Thank you for joining us. Please subscribe our M Entertainments youtube channel and enjoy more heart warming music.

  • @nawothdishan2835
    @nawothdishan2835 ปีที่แล้ว +1

    වේදනා තුල සිර වේන්නේපා ජේසුතුමා හැමදාම අපි ගාව ජිවමාන සිටිනවා ❤❤❤❤

  • @dipachandi7500
    @dipachandi7500 3 ปีที่แล้ว +1

    Mamath Buddhist eth meka ahanakota hithata pudumakara sanaseemak danenawa 🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎊🎊🎊🎊🎊

  • @user-nx9ro6tj7x
    @user-nx9ro6tj7x 5 หลายเดือนก่อน

    Mage wiswaasaya mage jesuni aamen

  • @nayaniashika4169
    @nayaniashika4169 5 ปีที่แล้ว +20

    Mage jeewithaya ශක්තියක් u jesuni Adarei obata hugak.