mage Paule kattiyak Australia.innava eyalath me vidihata udayta me deval Dala blender karala bonava eyala komaduth danava mamath bivva eyala hodai kivva nisa digatama continue karanna bari una Australia e godak Aya udayta me vidihata hadala bonava
@@shanudil292 lokuu wenasak nehe. Eth wensak denenwa mata. Man den vitamin c capsule ekakth gannwa. Meka bonne mama udetane. 500 table ekak reta bonwa dear.1000kanam ganna epa mekath bona nisa ita passe wen leda hdenwane. 500k ganna. Loku ganakuthne r 12k 15k wage wenne eka table ekak. Man gaththe 15ta.
ඉතින් ගොඩක් අයට ප්‍රශ්නයක් නිසා මේක මං ලියන්නෙ ..මේ පාණය ටිකක් කල් ගත්තම දියවැඩියාව හැදෙයිද කියල ගොඩක් අය,අහල තිබුණා ..දන්න කාලෙ ඉඳල අපි තේ එකකට සීනි දාල දෙතුන් සැරයක් බොනව..ඒ වුණාට අපිට ඒක හිතෙන්නෙ නෑ මේක දිගින් දිගටම බොනකොට සීනි ඇති වෙයි කියල ..ඉතින් මේකෙ තියෙන්නෙ එළවුලු.....එහෙම වෙන ප්‍රවණතාවක් නෑ..සීනි දියවැඩියාව තියෙන අයනම් සැලකිලිමත් වෙන්න...
Akkiyo niwithi dala hemadma bonna ba neh sema awissenwa neh ekta mkda krnne
Pregnant aya biwwata kamak nadda akke
අක්කි එ්තකොට මේකට ුැත්තටම සුදුවේනවාද
මුරැංග කොල ජුස්එකක් මේත්එක්ක බිවුවොත් ගැටලුවක් නැද්ද
නිවිති නැතුව බිවොත් හොද නද්ද ඔබට ගොඩක් ස්තුතියි
අපෝ ඔව් පිලිකා කාරක වර්ග ගෑනු අය හොය හොය ගන්නෙ ඒවගෙ ප්‍රතිපල ලැබූ දාට මහරගම අපේක්ෂා රෝහලෙ දුක් විදිනවා ඒත් ඔබගේ මේ වීඩියෝව හරිම වටිනවා ලස්සන බලාපොරොත්තු වන අයට
අනිවාර්යයෙන් ...
ස්තුතියි ඔබටත්
ඔබතුමිය ටත් දීර්ඝ ආයුෂ නිරෝගි සුවය කියා දුන් දේ අද උදෙත් පානය කළා මා සාදාගත් ක්‍රමය හරිද බලන්නයි විදිහක බැලුවේ ඇත්තටම හරි thank you thank you so much
ස්තුතියි
00
ඉතාම ගුණ දායක පානයක්..මෙවනි වටිනා video එකකින් අපව දැනුවත් කළාට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි..
ඔයා හැමදාම ගොඩක් වටින..ඒ වගේම හරවත්,සරල දේවල් ගේනවා ...ස්තූතිය් ..ගොඩක් .😘👌
කාන්තාවන් පිරිමි වෙනසක් natiwa බොන්න පුළුවන් බිම එකක් හැදුවා ta ගොඩාක් thanks you .good luck නිදුක් නිරෝගී dirgau පිරි ජීවිතය yak ලැබේවා .
ස්තුතියි ගොඩක්
Hoda paanayak swabavika paanayak sareerayata hethakara deyak .thanks obata..
ගොඩක් ස්තුතියි ඔබතුමියට....ඒ වගේම උස යන්න ක්මයක් කියල දෙනවනම් වටිනවා ...🙏🙏🙏
Matath
Thanks
🙄🙄🙄
ගැහැණු ළමයි වැඩිවියට පත්වී අවසන් නම් උස යෑම 90% ක්ම අවසන්. ඒ සදහා විටමින් වර්ග නෑ.
ළමා කාලයේ හොඳ ආහාර හා නියමිත ක්‍රියාශීලීබව පවත්වා ගත්තා නම් උස යෑම හොඳින් සිදු වෙනවා.
ඒ වගේම දෙමාපියන්ගේ උසද දරුවන්ට යම් ආකාරයකින් බලපානවා
Matath
හැම කෙනෙකුට වටින දෙයක්.ඔයා ඉතින් හැමදාම අරන් එන්නේ වැදගත් දෙයක් තමයි.thanks
Thank you akkiyo
රස ගුණ කෑම හදන්න විතරක් නෙමෙයි ඔයා අපිට ලස්සන වෙන්නත් කියලා දෙනවනේ..🤗 අක්කා බොහෝම ස්තූතියි ඔයාට..🙏😘 පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි..🤗♥️🙏😘
ගොඩාක් ස්තුතියි ❤
@@KusalasSimpleLife ❤️
mage Paule kattiyak Australia.innava eyalath me vidihata udayta me deval Dala blender karala bonava eyala komaduth danava mamath bivva eyala hodai kivva nisa digatama continue karanna bari una Australia e godak Aya udayta me vidihata hadala bonava
ගොඩාක් ස්තූතියි දැනුවත් කරාට.බීම එක ගැන
⭐⭐⭐⭐⭐⭐
ස්තුති මාව දැනුවත් කලාට
මගේ සිතේ තියන ⭐පුුර්ථනාව
මිස් ඔයිට ලස්සන වේවා ⭐
සියළු දෙනා දැනුවත් කිරිමෙන්
ස්තුති ⭐ස්තුති ⭐ ස්තුති
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
ඒක ඩයට් කරන අයට නියම පානයක් ඒක පට්ට
ගොඩක් රස පාටයි 😋. ඒ වගේම ගුනයිනෙ. ඔයාට ගොඩක්ම පින් මේ වගේ හරවත් දේවල් අපි වෙනුවෙන් කියනවට🙏. මම ඉස්සර හරිම පැහැපත්. නමුත් දැන් පාට අඩුවෙලා . මේ පානය ඒකට ගොඩක්ම හොදයි නේද
බොහොම ස්තූතියි හැමදෙනාටම ගොඩක් වටිනා වැදගත් වෙන රෙසපි එකක් ස්තූතියි👍❤️❤️
Me panaya me kiyana vidiyatama bonna Me panaya attha prathipala thiyenawa...🌹
ඔව්
Oya biwwada prithipala thiyeda
kettu wenne neneda
ඒක නම් සුපිරිම වීඩියෝ එකක් අපිත් ලස්සන වෙයි නේද? මාත් බීලා බලන්ඩ ඕනේ.ජයවේවා නoගී.බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏
Thanks it is good
meka diya wadiyawata thiyena ayata sudusuda
Thank you dear we wish you all the success
ඔන්න මම දුවට share කලා. එයා ටිකක් විතර කලුයි.
දියවැඩියාව තිනඅයට මෙක හොදද
Man auruddakatath wada kalayak meka bonawa habai nivithi danne na..Green apple gediyai, carrot .beetroot. tomatoes. Lemon., dala hadanne..eth ehema wenasak nam na..eth hoda nisa bonawa
Ow eka hari man biwwa masayak yaddi sudu una sahenna masa 2k yaddi godak sudu una.mama biww e niwithi natuwa.nivithi ekka biwwanam tawath hoda wey
ඔව් මේක සාර්ථකයි ..
Thank you sis...
Me juice aka super, matanam skin paata vedivuna.. Mama nam hemadhama bonava.
Beetroot juice bona kota reta fresh milk ekka kaha ekath use karanna puluvang tha?
Oya hemadama aran enne hoda dewal watina vidio man nitarama balanawa denuwath kalata godak pin thanks you budusaranai.😘😘
ස්තුතියි බෙහෙවින්
gastik thiyena ayata meka hodada. tomato,lemon thiyena nisa gastik thiyena ayata meka hodada.
godak vatina video ekak ,bohoma sthuthii obathumiyata
ගැස්ට්‍රටීස් තියෙන අය ඒව නොදා බොන්න
@@KusalasSimpleLife thank you
Godak watinawa mewani dewal kiya denawata.godak pin budu👍👍👍👍 sarsnai
Sini dammat kamak nadda akke❤❤
එලකිරි සමග හෝ fresh milk සමග කුංකුම ටිකක් මිශ්‍ර කර උදේ හවස බීමෙන් සමේ ඉතාම ලස්සන රන්වන් පාටක් එනවා. ඒ වගේ දිනපතා කැරට් ජූස් එකක් බොන්න සම ඉතාම පැහැපත් වෙනවා
Thank you ❤
ඔව් ඒක හරි සරීරයට අහිතකර naa,ඒ වගේම රනවරා මල් සතියට 3 වතවක් විතර තම්බල බිව්වොත් ලස්සනම රන්වන් පාටක් එනව සීනීත් හොදින්ම පාලනය වෙනව,සීනි තියෙනව නම් අඩු වෙලා ඉන්සියුලින් ක්‍රියකරිත්වයත් හොද වෙනව,
කැරටි අලයක් කෑවොත් හරිද
@@swarnaweerawanni-ih4ss ස්තූතියි ඔබට
@@MaheshChaminda-ls3dq ඔව් කන්න ඉතාම හොදයි
Mee drink 1 te lemeon hari orange hari naran hari lella pitin dala juice 1 biuwame danis welatath hodai
ගොඩක් හොද විඩියෝ එකක් ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි සුබ දවසක් වේවා 🙏🙏🙏☕☕
මේක බීලා ඇත්තටම සුදු වුනු කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්නෝ ❤
ගොඩක් වටින වීඩියෝ එකක් බොහොම ස්තූති 😇♥️
ඔයාගේ කෑමත් මාත් හදනවා අක්කා හරිම රසයි.මෙකත් වටිනවා ගොඩාක් ස්තූතියී අක්කේ
මේ පානය හැමදාම බොන්න ඕනෙද ?නිව්ති ගත්තු ගමන්මට කිවිසුම් යනව වෙනත් දෙයක් ඒ වෙනුවට ගන්න බැරිද ස්තුතියි
ගොටුකොළ ...වට්ටක්කා දා ගන්න
? ... .,,.,,?
. .ඛඛඛ
Diraghe ausha labewa teruwan saranyi godke sistutie
සුපිරි ජය වේවා ඔයා ට .නිවිති නෙ අව්ල 😣❤️👌
I 5:42
Pirimi apitath hodaida kiyandako apith kemati lassana wenda
ඔව් පිරිමි අයටත් හොඳට ම හොඳයි .
ඔයා සුදු උනාද
Thank you so much.I will ask my daughter to try.
Thanks obatumiyata jesu pihitai ❤
මේක එක සැරේ හදලා Fridge එකේ දාලා තියාගෙන use කරන්න පුලුවන් ද ?
I also wanted to know that.
Oba thumiyata godak pin. Apita me wage watina dewal kiyala denawata.
මම ඉන්න රටේ නිවිති හොයාගන්න ලේසි නෑ. ඒකට වෙන විකල්පයක් නැද්ද ? ස්තූතියි !
Spinach kiyala illanna
@@jayalakshmiperera811 middlleast නමි ඔයා ඉන්නෙ ලංකාවෙ නිවිති නෑ ඒත් වෙනත් නිවිති තියෙනවා.. ලංකාවෙ කෙනෙකුට කියා නිවිති ඇට ගෙනත් පෝචිචියක සිටවා ගන්න..
ඔයා ඉන්නේ මොන රටේ? ඕනම රටක නිවිති වලට සමාන ම දෙයක්. ඒකේ තියෙන්නේ නිවිති වල තියන දේමයි.
Ai baby nivithi thiyenne
ගොටුකොළ කමක් නැද්ද
ස්තුතිය ඔයාට බුදු සරණයි ❤❤
සුදු වෙයි වගේම නිරෝගිත් වෙයි නේද අක්කා, මාර පිනක් ඔයාට මේවා කියලා දෙනවට, ගොඩක් ආදරෙයි🧡🧡🧡
Ane akke mn rata inne mehe nivithi Hoya gnna amarui anik ewa nm tiyenwa ekta mokda krnne
Mis me juice hadagen frige ekk tyl bonn puluwn d
පුළුවන් ..ඒත් නියම ගුණය ගන්න නම් එවෙලෙට හදාගත්තොත් හොඳයි
ලස්සන වීඩියෝ එක ඔයාට පින්
ඔයාට ගොඩක් ස්තුතියි. මම ඔයා හදන කෑමත් හදල බබාලට දෙනව මේකත් හදල බලන්නම් බුදුසරණයි
සුපිරි පැහැදිලි කිරිමක් සුපිරි විඩියෝ එකක්,
Akke sthuthi oyata.😊❤.. mekata aththata sini enne.nadda.. sema wadi wenne.nadda
හොද පානයක්,ස්තුතියි ඔබට
සීනි තියෙන අයට ප්‍රශ්නයක් නැද්ද හැමදාම බිව්වහම
.miss ❤
ගොඩක් වටිනවා ස්තුතියි
Weight gain wenne naha neda
Akkiyo mt podi babek innawa itin meka biuwata aulak wena ekak nedda
Sathiyatama hadala thiyaganna barida
එක පාර වැඩිපුර හදලා ශීතකරනයෙ දමා තබා බොන්න හොද නැති ද?
mama meka sathiyak bona kotama honda venasak skin eke ethi una. Thank you so much 😌
Dr oya kettu unada
@@dineshasewwandi9477 ne kettu une ne.
ගොඩක් රසගුන පිරි බීමක් ස්තුති
බොහොම ස්තුතියි අක්කා.ඔයාට හැමදාම නිදුක් නිරෝගී සුවයෙන් ඉන්න ලැබේවා.බුදු සරණයි 🙏
ගොඩක් ස්තුතියි 🙏ඔබට 🥰🥰🥰
ශීතකරණ යේ දැම්මට කමක් නැද්ද
දැන් සතියක පමන සිට මා මෙය බොනවා යහලුවකු කීවා දිගටම මෙය බීම නිසා ශරීරයේ සීනි මට්ටම ඉහල යා හැකිබව එය සත්‍යයක්ද දිගටම පානය කිරීම වරදක් නැත්ද
Oyt sugar tiyanwa nm bonna epa..මොකද carrot beetroot කියන්නේ sugar tiyena ewa
@Carmen Yapabandara දැනට නන් එහෙම නෑ දිගටම බීවට එහෙම වෙන එකක් නැ නේද කියලා ඇහුවේ ස්තුතියි
Ehenam prashnayak nehe dear.math meka bonwa hemadama. Mama papayath dala bonne. Oyata sugar neththan ehma aulkne. Oya meka bonna hemadama. Ita amatharawa peni rasa dewal kemata ganna eka adu karanna.
@@hansanithakshiladissanayak9085 thank you so much for your kind information
@@shanudil292 lokuu wenasak nehe. Eth wensak denenwa mata. Man den vitamin c capsule ekakth gannwa. Meka bonne mama udetane. 500 table ekak reta bonwa dear.1000kanam ganna epa mekath bona nisa ita passe wen leda hdenwane. 500k ganna. Loku ganakuthne r 12k 15k wage wenne eka table ekak. Man gaththe 15ta.
hadala thiyagena bonna barida ? Dawas dekak thunak vithara thiyagena bonna puluwanda.?
තෙරැවන් සරනයි ස්තුතියි ඔබතුමියට මෙවැනි වටිනාදේ සමාජගත කරනවාට
Watena dayak budusaranai obata
බොහෝම ස්තූතියි අක්කේ. දැන්ම හදන්න තමා ලෑස්ති මම.බේල කියන්නම්කො මාසයකට පස්සේ
Biwuwada oya pratipala komada
ඔයා බීවද
ස්තුතියි ඔබට 🙏🙏💖💖
කැරට්, ඛිටි හැමදාම පානය කලොත් ඇගේ සිනි (දියවැඩියාව) හැදෙනවා නේද?
Sini hadeida
බීට් කැරට් කියන්නෙ එළවුලු නිසා එහෙම ප්‍රශ්න නීරෝගී අයට,ඇති වෙන්නේ නෑ...නමුත් සීනිවලට බෙහෙත් බොන අය වෛද්‍ය උපදෙස් මත මේක ගන්න
Sudu nmei pahapath kiyala use karanna mokada sudu hamoma lassana na
Rrsa khmda
Dinapathama wayasa 16 wage gahanu lamayekta hodada?
thank you akki . I will try this form today .
Did you get Any good results????
Bohoma ස්තූතියි ..
ස්තූතියි ඔබ තුමියට🙏
Gdk kalu kenekta meka hodaida wena දෙයක් hari nadda
මේක එක්ක මගෙ golden milk එක හදල බොන්න
අක්කි ස්තුතියි
Hadala frig eke daala bonna epada akke
ඔබගේ මංගල අවශ්‍යතා සදහා සුදුවෙන ගමන් අපව අමතන්න.
😂😂😂
මම හිතන්නේ මේ පානයට අධි රැදිර පීඩනය සහ රක්තහීනතාවයටත් ගුණදායක වෙනවා. ස්තුතියි ඔබතුමියට
Adi rudira pidanayata hodaida
Obata pin
මම සාමාන්‍ය ඇගක් තියන කෙනෙක්..ඒත් මගේ අත්, කකුල් ගොඩාක් කෙට්ටුයි...විසදුමක් තියනවනම් කියන්න..ලොකු පිනක්..🙏🙏
Mageth 😔
යොගා කරන්න එතකොට මහන් වෙනො බින්තර කන්න
Akkee rathu Ala juice wl sini tiyen nisa skin eke nahay depatte nalale wge chooti bibili danawd ewa biwwm
නිවිති හැමදාම බිව්වම සෙම වැඩි වේවිනේ.
Mama hada balala kiyannam
අනේ රට ඉන්න අපිට නිවිති වෙනුවට යෙදිය හැකි දෙයක් නැද්ද මේකට
ගොඩක් ස්තුතියි ඔයාට
පිටරටදී අපේ නිවිති සොයාගන්න අමාරුයි, spinach තියෙනවා, ඕනෙම super එකක ගන්න, spinach කියන්නේ නිවිති වලට තමයි කොලේ හැඩය විතරයි වෙනස්.
මෙහේනම් තියෙනවා සෙබාන කියලා එවා නිවිති වාගෙමයි එවද දන්නැ
Shama.dama.bivwata.kamak.nadda.mata.karakilla.enavane.biwwAta.passe
ශීත කරනයේ දාලා තියාගෙන බිව්වොත් ප්‍රතිපල නැද්ද
ෆ්‍රෙෂ් පිටයි නියම ප්‍රතිඵල ලැබෙන්නෙ
Akki me drink eka kalin dawase hadala fridge eke dala tiyala eeta passe dawase ude biwwata kamak nadda
Very important video..god luck and god bless you.
Me panaya biuwama bara wedi wenawa kiyala bipu kenek kiuwa. Eka aththakda...
ගොඩක් පිං ඔබට
Oya apata denne hamadama hoda deyak.thank oyata
5:08 Thank you very much ❤❤❤
Sga thyana syata meka hodaida
බ්ලෙන්ඩ් කරගන්න cool water එකතු කරාට කමක් නැද්ද
කමක් නෑ ..සෙම නැත්නම්
Elwalu kabalith bonna onada.
Thank you sooo much dear ♥️
oyge hama v ekka ma balnwa oya lassanta kiyla denawa hari asai balnna
ලාංකිකයිනි.
පසුගිය ආණ්ඩු කාලයේ ජාතික ආදායමෙන් පහෙන් එකක් දූෂණය හා නාස්තිය නිසා රටට අහිමිවෙමින් තිබෙන්නේ රට මේ අසීරු තත්ත්වයට පත්වී තිබෙන්නේ ජනාධිපතිවරුන් දෙදෙනකු සොයා ගත් නිසා වෙනත් ජනාධිපතිවරයකු සොයා ගැනීම විසඳුම නොවේ. නරකින් නරක අතට රට හැදුවා. දේශපාලකයන්ගේ හා ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ දූෂණයට හා නාස්‌තියට ජාතික ආදායමෙන් පහෙන් එකක් අහිමි වී යන අපට දැන් පාර්ලිමේන්තුවේ පළාත් සභාවේ සහ පළාත් පාලන ආයතනවල දූෂණ නාස්තියකින් තොරව දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුව ඇත. ජනරාල්. දූෂණයෙන් හා නාස්තියෙන් තොරව රට පහත් හා ක්‍රමානුකූලව කළ හැකි එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ NPP ය. දැන් විසඳුම තිබෙන්නේ නිවැරැදි තීරණ ගැනීම සහ පාර්ලිමේන්තුවේ බලය NPP ගෙන ඒම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සහිත ජනතාව අතේ ය. NPP යනු ව්‍යාපාරික මාෆියාවෙන් පාලනය නොවන පක්ෂයක් වන අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයත් බලපෑ නිසාත්, නාස්තියට හා දූෂණයෙන් රටට ආදායමක් නැති වූ නිසාත් පසුගිය ජනාධිපතිවරණ හෝ මහ මැතිවරණ ප්‍රතිඵලවලින් අපට යා නොහැක. විසඳුමක් සොයන්න නමුත් දැන් අපි තේරුම් ගන්නේ NPP මෙම සියලු ගැටලුවලට විසඳුම බවයි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ජනතාවගේ සිත් තුළ විශාල කාර්යභාරයක් ඉටු කළ නිසා පසුගිය ජනාධිපතිවරණයෙන් හෝ මහ මැතිවරණ ප්‍රතිඵලයෙන් අපට කිසිවක් අනාවැකි කිව නොහැක. ගෝඨා දැන් මේ ප්‍රශ්න ඔක්කොම විසඳයි කියලා මිනිස්සු හිතනවා NPP උඩ ඉඳන් පහළට පිරිසිදු දෑත් තියෙන පක්ෂයක් නිසා මේ ඔක්කොම ප්‍රශ්න විසඳයි කියලා. මම අනාවැකි කියනවා ශ්‍රීලනිප TNA උඩරට පක්ෂයි මුස්ලිම් පක්ෂයි එකතු වෙලා මීළඟ පාර්ලිමේන්තුවේ ආසන 40ක් ගන්න බව. ඉතිරි ආසන එකසිය අටක් පමණ බැසිල් සජිත් සහ එන්පීපී විසින් නායකත්වය දෙන පක්ෂ තුනකට බෙදා දෙනු ඇත. NPP ප්‍රධාන කොටස ලබා ගන්නා අතර ශ්‍රීලනිපය සහ සජිත්ගේ පක්ෂය පොතුව විපක්ෂයෙන් ඉවත්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවනු ඇත. සජිත් සහ අනුර අතර සටනක් හෝ පොදු අපේක්ෂකයෙකු සඳහා වන සටනක් නම් ගෝඨාට සහය ලැබෙන නිසා බැසිල්ට ජනාධිපතිකම ලැබෙන්නේ නැත. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කර ජනාධිපති බලතල තව තවත් අඩුවන බැවින් මීළඟ ජනාධිපතිවරයා කවුරුන් වුව ද නව රජය තුළ නව සංශෝධන සහිතව පාර්ලිමේන්තුව යළි බලය ලබාදේ. දැන් කවුරු බලයට ආවත් ලංකාවේ ජනතාවට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට තව අවුරුදු දහයක් පහළොවක් අවශ්‍යයි.
ඔබට ස්තුතියි
පොහොටර්‍ටු+ශි්‍ු.ල.නි.ප.ර්=40 ,උතුරැ නැගෙනහිර ද්‍රවඩ පක්ෂ=16,උඩරට ද්‍රවඩ පක්ෂ=6 මුස්ලිමර් පක්ෂ=8, (එකතුව 70) ඉතිරි සියල්ල npp හා සජබ අතර බෙදී යනු අැත.ඉන් වැඩි පුමානයක්nppලබා ගනු අැත.
ගහගනින් උබෙ පත හෑල්ල රෝල් කරල පුකේ😂
Reta hadala tiyala pandara bonna hoda nadda
Thank you so much miss
Watinawa ammi.Budusaranai
ගස්ලබු පීරිසි කොප්පෙකින්1යි කෝමාරිකා පීරිසි කොප්පෙකින්1යි දාලා ජූස් හදල දිනපතාම හදල බොන්න ඉක්මනින් සුදු වෙනවා.
Thank you ❤️
ඔයා හදලා බොනවද? ඇත්තටම සුදු වෙනවද?
@@jayalathgepriyantha2118 gaslabu komarikawalta sudhu wenawa.
Oya bonawada, aththatm sudu wenwada
Komarika dammama thiththa nadda
සුදු හම ලැබෙන්න ජානමය පිටරට මිනිස්සු සුදු උනේ කොහොමද ජාන නිසා ලේ වැඩි උනාමත් කළු වෙනවා හැබැයි ලංකාවේ අයට තැලසීමියා කියලා රෝගයක් තියනවා .....