ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තොල් පෙති දෙක රතු මිරිස් ය | පියයුරු දෙක ටී බනිස් ය | Sadun asiri arambawela | Episode 04th-cam.com/video/xS8Jva0s9Es/w-d-xo.html
😊😊😊😊😊😊😊😊😊😊councle
සර් ඇලුමිනියම් පොටෑසියම් සල්ෆේට් ලිදට දාන්න කලින් ඒවායේ දණ ආරෝපිත.තාවය වැඩි කරන්න විදියක් නැතිද අපට? කරනවනම් ඒ කොහොමද ඒක කරන්නේ,
සර් ඔය කැස්ස එන්නෙ chalkවල dust එක නිසා කියල හිතෙනවා . කරුනාකර හුනු කූරු පාවිච්චිය නැවැත් තුවොත් හොඳයි නේද පුතා . පරිස්සම් වෙන්න . නමෝ බුද්ධාය .🎉🎉🎉🎉
නැත,සර්ට පෝස්ට් කෝ වි ඩි පැරින්ජයිටිස්උගුරේ පටක ඉදිමිලා
සර් . ඔබ තුමා හූනූ වලින් ලියන එක නතර කරන්න කටයුතු කළොත් හොඳයි කියලා හිතෙනවා. වෙනත් ක්‍රමයක් භාවිතා කහන්නකො. ඔබ තුමා නිතරම කහිනවා. තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී වේවා.
ඔව් සර් හුණු කූරු නවත්තන්න ඩිජිටල් බෝඩ් එකක් ගන්න
Ou sir eka nm attha☹️ ape daruwange as padanna obathuma nirogeewa inna one.. Jesu pihitay🙏
dust eka nethi hunu kuru tiyenawa
Ow PUTE AKA ATTAI.....
උණුකර නිවාගත් වතුර හොදද ඔබ තුමා හුණු කූරු පාවිච්චිය නවතා විකල්පයක් සොයා ගන්න බුදු සරණයි
අනේ ඔව් සර් අපි ගොඩාක් දේවල් ඉගෙනගන්න වා හුණු වෙනුවට විකල්ප ගන්න තෙරුවන් සරණයි දිර්ඝ ආයුෂ ලැබේ වා
හුනුවෙනුවට මොකක්ද විකල්පය,වයිට් බෝඩ් පෙන් එක තමයි විකල්පය,ඉතිං හත්වලාමේ ඒව ගන්න ගියොත් කොපමන සල්ලියක් ඕනද,ඔයාලනම් කියාවි,සර්ගෙ සාක්කුවෙන් තමයි වියදම් වෙන්නේ,ඒ සර්ට ආදරය තිබෙනවානම් ඔයාල මාර්කර් පෙන් ගෙනිහිල්ල දෙන්න,ඒකනේ වෙන්න ඕන,එහෙම නැතුව බොරැවට කොමන්ට් දම දම හිටියට වැඩැක් නෑ
සර් මම ගොඩක් දේ ඉගන ගන්නවා ඔබ තුමාගේ වීඩියෝ බලලා. අනේ සර් හරි ආදරෙන් කියන්නේ හුනුවලින් ලියන එක නවත්තන්න ඔය ඩස්ට් එක හොද නෑ. ඔබ තුමාට කැස්ස හැදෙනවා. පැ නක් බාවිතා කරන්න තෙරුවන් සරණයි දෙව්පිහිටයි නිදුක් නීරෝගී වේවා
🤣🤣
දැන් මොනවද ඉතින් හොඳ ?මුකුත් නැහැ ? ෆිල්ටර් කරලා වතුර බොන්න උදේට හැමදේම කරන්න කලින් වතුර වීදුරුවක් බොන්න බය නොවී
ජුකයිද මැරෙයි කියලා😅
Ane obathuma apata eatinakenek. A nisa marker pen 1 k bawitha karannako. Danatamath obathuma kahina nisa.
ඉස්සර වගේ හැමෝමටම ලින් වතුර නැහැ ගොඩක් ඇයේ බොන්න පරේ වතුර කරදරයක් නැතිව වතුර ටික ලබන්නත් පින් තියන්න ඕන ලින් වතුර ටික බයේ නැතිව බොන්න තෙරුවන් සරණයි සෙර්ට ගොඩක් ඉස්තුතියි
ටැප් වතුර අරගෙන පැය 24 වගේ තියලා ගත්තහම උදේම උනත් බොන්න පුළුවන්
ඇත්ත තමයි දරුවො කියන්නේ ..ඔයි කුඩා කැස්ස දරුනු රෝගයක පෙරනිමිත්තක් වෙන්න පුලුවන් .වෛද්‍ය පරික්ෂණයක් කරගන සැක හැරගන්න.තෙරුවන් සරනයි ..
I’m learning from you. I’m 60years old lady.I love your teachings..❤
මුං වගේ එවුන් ගෙන් ඉගෙන ගන්න වා කියන්නේ අබසරණයි
🌹🌹🌹🌹👍👍👍ඔබතුමා මේ 💖💖💖 ලොවෙහිම ප්‍රචලිත වේවා ....දක්ෂතම නිහතමානී අවංක ගුරුවරයකු වේවා .ඔබතුමා ගේ හා ඉගෙනුම ලබා ගන්නා දරුවන් ගේත් නැනනුවන පහළ වේවා ....හොඳ ඤාන සක්තියක් ලැබේවා 🌹🌹🌹🌹 තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණය ලැබේවා 🌹🌹🌹🌹
සර්.කරුනාකර.හ්‍රනුකුරු.පාවිච්චිය නවත්වන්න බුදුසරනයි දලදාසම්දුපිහිටයි සුබඅනාගතයක් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සමහර කට්ටිය සර්,කියලා දෙන දෙය වටහා ගෙන තියෙන්නෙ වැරදියටනෙ .කොච්චර අපූර්ව විදියටද පැහැදිලි කරන්නේ..ස්තුති සර්.....
මෙච්චර ලස්සනට පැහැදිලි කරලත් කියන දේ හරියට තෙරුම් ගන්න බැරි මහා මැටි මොඩයොත් ඉන්නවානේ
බුදු සරණයි !!!සියලුම දෙවි පිහිටයි !!!ගුරු උතුමාණෙනි !!!
ලිදේ වතුර අවුලක්නැහනෙ..පාන්දර .බීවට..❤❤තෙරුවන්.සරනයි .පුතේ ..
ඉතාමත් පැහැදිලි සර් .🙏❤💐 බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏
නිවන් ලබත්වා
මම දැක්කේ සර් දරුවන්ට උගන්ව්න මහන්සිය විතරයි❤
නලලින් වතුර බොන්න එපා කටින් බොන්න ගෞරවයෙන් බුදුසරණයි 😊
ගොඩක් මිනිස්සු දැන් තුන් වෙිලම වතුර විතරයි බොන්නෙ..😂
😂😂😂
ඇත්තද අපි හිතුවේ දුක්විඳින අවසන් පැය කීපයෙන් පස්සෙ දැන් සුරපූරයක් තුන් වේලටම කන්නෙ කේක් කියලා
@@janeeleekaSriCOLOMBO අනෙප් පල හුත්ති යන්ඩ
@@steave143😂😂😂
🤣🤣🤣🤣🤣
ඔය කියන කතාව සම්පූර්ණ ඇත්ත.ජලප්‍රවාහන මණ්ඩලයේ ඉංජිනේරු මහත්තයෙක් මට ඔය කතාවට වඩා භයානක කතාවක් කිව්ව.සමහර වෙලාවට බැර ලෝහ තියෙනව කියලත් කිව්ව.
දොස්තර කියන දේ කරන්න අපේ ශරීරය බලලා අවශ්‍යනම් බොන්න කියයි
ටැප් වතුර එකතු කර , උනුකර නිවාගත් පසුත් මෙවැනි ආම්ලික බවක් පවතීද
අනේ සර් ඩිජිටල් බෝඩ් එකක් පාවිච්චි කරන්න , රටහුනු ගොඩක් විස දෙයක් නේද
මහේෂ් සර්වත් හිටපු ගමන් අපිව දාල ගියා රටට වටින රත්තරන් ගුරු පරපූර
Ser නිතරම කහින වා.... ඇස් පිහ දානවා.... හුණු නානවා.... ඉක්මනින් අසනීප වෙන්න ඉඩ ක්.... බුදුසරණයි..
මේ හැම එකාම හැම දෙයක්ම ඉගෙනගෙන තියෙන්නෙ බාගෙට
🤣🤣🤣
Sir kiyana De bageta balapu oya Mattek.
Unu,.kara niwagath,,ජලය අනිවාර්යයෙන් hoday ..
මැටි කලේ වතුර රත්තරන්.....
නෑ බන් දියමන්ති
@@anushikamihiranga8858 😹😹😹
එහෙනම් ඒකෙන් මාලයක් හදා ගනින්
@@thusharakodikara5755 mona harakekda me
@@thusharakodikara5755🤗
මනාව පැහැදිලි කර ඇත❤✅
තෙරුවන් සරණයි සර්...❤️
සර් ඔය හුනු කූරු භවිතය ශරීරයට අහිතකරයි කියල අපිට වඩා හොදට ඔබතුමා දන්නවානේ ඉතින් කැහැ කැහැ ඉන්නැතුව පියවරක් ගන්න .(මාස්ක් එකක් හරි දාන්න.
මමත් මේ නම්බර් එකක් හරි හොයාගෙන කියන්නම් කියලා හිත හිත හිටියේ
❤Be careful .
මම හැමදාම උදේ වතුර විදුරු 2 ක් විතර බොනවා
2ක් මදි
Sir oya. Suduhunu. Ugurata. Honda naha neda. Obathuma. Kahinawaa. Ne Oya hunu kudu ugure Bandila. Athi Parissam. WennaWhite bord ekkak ganna
ටැප් වතුර බොන්නෙපා කියලයි කියන්නෙ . උල්පත් වතුර බිව්වට මුකුත් වෙන්නෙ නෑ 👍
ටැප් වතුර කියලා එකක් නැහැ උල්පත් නැත්නම් වතුර කියලා දෙයක් නැහැ 😂
@@harshapathirana7064mama hithanne කොලෝරීන් හරි මොනාහරි දාලා බෙදන වතුර තමාඑයා ටැප් වතුර කියලා කියනවා ඇත්තෙ 😮
@@harshapathirana7064මොකද නැත්තේ බන් ලිං වතුරයි කොලිරින් දලා හදන වොටර් බෝඩ් වතුරයි දෙකක් ලිං වතුර බිව්වට අවුලක් නෑ
@@harshapathirana7064 තේරිච්ච හරිය තමයි 😹👍
@@harshapathirana7064අායෙමත් හොඳ අවධානයෙන් අහන්න.
ගොඩක් අය බොන්නෙ ටැප් වතුරනේ සර් ඒ වතුර වල ආම්ලික ගතිය නැති කරන විදිය කිව්වා නම් කොච්චර වටිනවද මේ විඩියො එක බැලුවම අන්තිමට හිතේ බයක් ඇති වුනා විතරනේ
Filter wathura bonna
.@@warnakulasuriyapushpa8924
Theruwan saranai ser mama kuwait 🇰🇼 rate inna amma kenek udeta unuwathura bonawa hodaida
Sir උදේට උණුවතුර නිවලා බිව්වාට කමක් නැද්ද.
ඔයාලා සර් කියන එක පැහැදිලිව තේරුම් ගන්න සර් කියන්නෙ water board එකේ ටැප් ලයින් එකෙන් එන වතුරට ක්ලෝරින් දාන නිසා ඒ වතුර ආම්ලික වෙනවා; ඒ වතුර උදේ පාන්දර බොන්න එපා කියලනෙ පොලවෙ උල්පත් වලින් සාමාන්‍යයෙන් එන වතුර ආම්ලික වෙන්න හේතුවක් නෑනෙ අයන වැඩි උනොත් මිසක් ඒ නිසා මේ දේට අනුව මම නම් හිතන්නෙ ලිං වතුර උදේට බිව්වට ප්‍රශ්නයක් නෑ කියලා
Hydrated Lime දාල ph අගය 7 ගන්නේ ඒනිසා තමා
එතකොට පුතේ බෝතල් වතුර ..පිට රට ඉන්න අපි බොන්නේ බෝතල් වතුරනේ 😮
Ow
Water board wathura gana thamay ahuwe
උදේ පාන්දර බොන්න හොඳම වතුර Alkaline water
ගඟන් ගන්න වතුර අවසාධනය කරන්න කලින් වාතනය කරල වතුරෙ ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරල දියවෙලා තියන කාබනික ද්‍රව්‍ය මුලින්ම අඩු කරනව. ඊට පස්සෙ තමයි අවසාධන ටැංකියෙදි ඇලම් එකතු කරන්නෙ.
Oya wathura ehema ethi. Udeta negittama saththuth wathura thamai hoyanne. Ape gedara Aya uade negitta gaman Bonne Linden gaththu wathura. Aurudu 50 ka kalayak math bonawa. API nirogeewa innawa😊
අනෙ සර් ඔයා හැමදාම කහිනවානෙ 😢
වැඩිහිටියොත් බලන්න ඕන වැඩසටහනක්
අපි අතීතයට ගියොත් එකල මනුෂ්‍යයන්ට උදේ අවදිවූවිට බඩගින්නට තිබූ එකම දේ වතුර පමණකි.ඇළට දොළට ගොස් මුහුණ සෝදා ඉන් වතුර බී පැමිණි අය බොහෝය.අද ජල සම්පාදයේ ටැප් වතුරය.ඒවා ක්ලෝරීන් සහිතය.ක්ලෝරිනීකෘත ජලය ආම්ලිකය.එය අගුණවිය හැක..
How about using after boiling water? Pl explain. Also be safe from chalk dust it’s not good for you.
මම ඇහුවාමයි ඔහොම දෙයක්...උදෙ පාන්දර අවදිවෙලා උනුවතුර එකක් බොන්න කවුරුත් ..😮😮😮ඇල් වතුර එහෙම නිවලා බොනවා නොවෙයි ඔන්න .😁😁😁
ඔය කියන්නෙ ටැප් වතුර....
Very good lesson. Thank's veryMuch.
Godak sthuthi saar pahadili kirimata mata wayasa awrudu 68 i mamath mewa balanawa. Apata wadagath nisaa
Very good lessons. Thanks sir.
අපිනම් බොන්නේ ලිං වතුර . ඒකත් උණු කරලා නිනලා . ඔය ප්‍රශ්න අපිටනම් නෑ .
මේ අහල තියෙන ඒවට තනි උත්තරය ක් වත් දෙන්නකො ...❤
Ethkota gedara lide tap wathurath hoda nadda බාහිර පෘශ්ට හේදිල එන නිසා
එහෙම නම් කාලක් තමයි.. ගහන්න වෙන්නේ
Onima kenekta harima vadagath me guruwarayage onima iganveemaka ganna deyak hamotama thiyenawa dirgaayu vewa sir❤❤🙏🔥
In Australia advanced oxidation uses UV irradiation and hydrogen peroxide to destroy remaining organic traces in water treatment.The purified water has low-alkalinity. Lime and carbon dioxide are added to harden the water n increase alkalinity.
වතුර වල අයන ගතිය අඩු කිරිමට මොනව එකතු කල යුතුද (මඩ වගුරු ආස්‍රිත ලිං වල තියන )
බොහොම පින් සර්ට කියා දුන්නාට 🙏
Don't be fool.
You are the one fool
ඔබතුමා වගේ ඉගෙන ගන්න ආස හිතෙන විදියට A/L වලට උගන්න සර්ලා කීපදෙනෙක්ගෙන් මාත් ඉගෙන ගත්තේ මීට අවුරුදු 25 කට කලින්. එක සර් කෙනෙක්ට කාලයත් එක්ක ලොකු අසනීප තත්වයක් ඇති උනා උගුරේ චෝක් නිසා. ඔබතුමා මේ ගැන හිතනවා ඇති, මට ඒත් කියන්න හිතුනා, අපේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැප වෙලා ඉන්න ඔබතුමා වැනි අය ගොඩක් වටින නිසා. ඒ නිසා හැකිනම් white board එකක් පාවිච්චි කරන්න. තෙරුවන් සරනයි.
Ane ow sir chok wala dust eka hoda neni
++
පැහැදිලියි සර් ❤❤❤❤😂😂
Sir filter eke structure eka opposite kiyanne. Filters wala udin wali tiyenne
Pheka correct karala ewanne. Amlica nam lime danawa.
ජලය පිරිසිදු කිරීමේදි භාවිතාවන ඇක්ටිව් කාබන් ෆිල්ටර් එකේ ප්‍රයෝජනය මොකක්ද
තෙරුවන් සරණයි සර්.🙏🙏🙏
තෙරුවන් සරණයි සර්
Sr හොදට උණු කර නිවාගත් වතුර හිස් බඩ බීවට කමක් නැද්ද ?
සර් මේකෙ කොමන්ට් වල කට්ටිය රණ්ඩු වෙනවනෙ පොඩ්ඩක් බලන්නකො
What about bottled water
ඉස්සර අපේ ගෙදරදි අපි ටැප් වතුර එකතු කරලා, අරටු දර පුච්චපු අගුරු කැට පිරිසිදු කපු රෙද්දකින් පොට්ටනියක් හදල ඒක වතුරට දාල උයන්න පිහන්න, බොන්න පාවිච්චි කලා., පොඩිකාලේ අපිට තේරුන විදිහට එහෙම කරේ
Me loke hari wiwidayi sir 😊
ඒක නම් හරිම වැදගත් ජිවිතයට❤
You have a cough. Sir, Wishing you speedy recovery for the sake of your students 🙏🙏🙏🙏
Gedara liden ganna wathura udeta biuwata kamak ne ned?
api liden wayhura ganne.kiwl ne.ethakota hoda nedda bonna.filter etteth ne.ledak etteth ne thama
Godak pin. Obatumata teruwan sarnai. !!! 🙏❤🙏❤🙏❤🙏
අනේ මේ 😅😅😅තව ටිකක් ලෙඩ කරන්ඩද ඕන සර් වතුර බොන්න ළමයි 👍👍
ටැප් වතුර ගැන කියන්නෙ
Udeta waha biwwoth agata hodai da sir?😊
ස්තුතියි ඔබතුමාට ටැප් වතුර නම් බොන්න තියෙන්නෙ තබ භාජනය කට දාල තියල බොන එක හොදද සර් එතකොට ටුත්පෙස්ට්...
තේරුම් ගන්න සර් කියන්නෙ ටැප් වතුර බොන්න එපා කියලා වෙනත් විදියකට පිරිසිදු වතුර බොන්න එපා කිව්වෙ නෑනෙ
මට අවුරුදු 74යි දැන් .මා දන්න කාලයේ ඉදල උදෙට වතුර වදුරුවක් බිව්වා.තවම නම් හොදින්න් ඉන්නවා 😂
@@මනෝද්බණ්ඩාර 🙏
දොස්තර කෙනෙක්ගෙන් අහලා බලලා කරන දෙයක් කරපල්ලා ක්ලාස් කරන අයයි හාමුදුරුවෝයි වගා කරන එකයි හැමවෙලේම කියන්නෙ තමන්ට පේන පේන කෝන වලින්. හොදම දේ අදාල විෂය සම්බන්ධ දොස්තර කෙනෙක්ගෙන් උපදෙස් ගන්න එකයි
මැට්ටෝ... මේ කතා කරන්නේ ඔය කියන දොස්තරලා වෙන්න උගන්වන කෙනෙක්
@@janeeleekaSriCOLOMBO මැට්ටි, දොස්තර කෙනෙක් හැදෙන්නෙ මෙයා උගන්වන දේවල් එක්ක තව තවත් දේවල් ගොඩක් එකතු වෙලා .එහෙම නැත්නම් ඉතින් කෙලින්ම ඒ ලෙවල් පාස් වුන ගමන් දොස්තර කම දෙයිනේ. මෙයත් අසනීප වුනාම මන් දැකලා තියෙනවා හොස්පිටල් එකේ ඉන්නවා . සමහරවිට උගන්වපු දොස්තරලා ටික බලලා යන්න වෙන්න ඇති 🤣🤣🤣🤣
Abayi dostharalata hoyagannawath bari ledawalata ape Siya maturala hodakala.....😊😊😊
ස්තූති සර් වතුර උනුකරල මැටි බාජනයක දාල බිව්වොත් කමක් නැද්ද සර්ගෙන් ඉල්ල සිටිනවා කරුනාවෙන් පොඩි වීඩියෝ එකක් දෑන්න කියලා උදේට බොනවතුර එක කොයි විදියට බොන්න ඕනිද කියලා පිoසිද්ධ වෙයි බුදුසරනයි
පින්සිද්දවෙයි උදේට වතුර බොන්න
පින්සිද්දවෙයි බුදුසරනයි
ඒ ක්ලොරින් දැම්මොත් නි,අපි බොන්නෙ පිල්ටර් ජලය හෝ ලිදෙ ජලය.
Hutte.watura.we.Bonnie.
වතුරෙ විශබීජ නාශනය සදහා කුඩා ප්ලාන්ට් වල uv bulb (ultraviolet bulb) පාවිච්චි කරනව.. ගොඩක් සාර්තක ක්‍රමයක්..
ලොකු දැණූමක් ලැබෙනවා මමත් නිතරම විඩියෝ බලනවා
Ochchara wiyadam karala ayathanayak nadaththu karana obsthumata digital bord ekak ganda barida,mama dan aurudu thihakata kittu kalayaka indan lin wathura bonne,kalathurakin tap wathura bonne danuwath kalata sthuthi.
Sir hunuwala uganwanna thama kamathi
Ane sir math උදේට වතුර bonawa . Mtath gastritis darunuwatama thiyenawa . වතුර unu karala biuwoth harida sir
ඒ නිසා තමයි කියන්නේ උතුරවා නිවාගත්ත වතුර පෙරලා බොන්න කියලා ....
Sir wathura unukarala biuwahama a kshuddrajeeveen vinasa wenawa neda. Sir kiyana kathawa aththa. Budusaranai sir.
ane sir mata kiyanna wathura pirisudu karaganna kramayak
What about if you drank boiled water?
ඔව් පුතා හැමෝම කියන එක හරිනෙ නේද. ගොඩාක් උගත් කෙනෙක් හැටියට හුනු Dust එක ලග්ස් වලට යන එක කොච්චර නරකයිද කියලා ඔබම දන්නවනෙ. කරුනාකරලා විකල්පයක් හොයාගන්න
මම හුගාක‍් කල‍් සිට පාන‍්දර වතුුර බොනවා, මගෙ වයස අවුරුදු 78යි.
අපේ ආච්චිට අවු 96 ක් තාම ඇවිදිනවා. අපිට තියන ලෙඩ කිසිම දෙයක් එයාට නැහැ. කවුරුත් කියපු නිසා නෙවෙයි. පුරුද්දක් හැටියට එයා සදහටම උදේට කෑවෙ නැහැ වතුරයි බිව්වෙ.
Anee puthe mama awrudu 63 amma kenek. Mama nithara putha ge wada satahan bàlanawa apita ganna godak dewal thiyenawa harima hodi puthe. Puthe mata hitenawa oya chock pavichi karana eken thmi puthata oya k 12:10 assa thiyenne . Budusaranai devi pihitai puthe.
Pulsation සහ pulsatube method එක use කරනවා දැන්. කාර්‍යක්ශමතාවය වැඩී.
Sir.narammala tap wathura bonda bari ay?Lin wala wathurath kiwul,anika tap wathura rath karaddi kethale yata hunu wage midenawa a at sir?
Dehi gediyaka yusha dala udema niwnu unu wathura bomu.... ❤❤❤
එතකොට ආම්ලික නැද්ද?😂😂
දැන් ඉතින් උදේට වතුර බොන එක නවතලා තැබිලි ගෙඩියක් .
Waterboard produces water according to SLS 614 Quality standards.. they add lime to keep PH level close to 7
එක්කෙනෙක් බොන්න කියනවා,, තව එක්කෙනෙක් එපා කියනවා..🙈🙈,, හරියටම දන්න කෙනෙක් එකක් කියාල්ලකෝ,,..😬😬😬
Kiyala wedak ne.koi ekada hari koi ekada weradi.😂
කාට කියන්නද මේ දේවල්. 😟😟😟😟
ඔයාල පාවච්චි කරන්නෙ ලින් වතුර හරි උල්පත් වතුර හරිනම් අව්ලක් නෑ බොන්න...හැබැයි ඔයාලගෙ ගෙදරට එන්නෙ වෝටබෝඩ් එකට සම්බන්ද පාරෙ යන නල ජලයනම් ඒව උදේම බොන්න එපා....ඒ එන වතුව ඔයාලගෙ ස්ටොක් ටැන්කියකට ගිහිල්ල එනවනම් අව්ලක් නෑ...කෙලින්ම පාරෙ ලයින් එකෙන් එන වතුර බොන්න එපා.
Ka.. peepalla
W
Sir White borde rkaka pata pats marker wslin liyannako
Filter ekak magin pirisidhu karana wathura bonnath hoda nedda
තොල් පෙති දෙක රතු මිරිස් ය | පියයුරු දෙක ටී බනිස් ය | Sadun asiri arambawela | Episode 04
th-cam.com/video/xS8Jva0s9Es/w-d-xo.html
😊😊😊😊😊😊😊😊😊😊councle
සර් ඇලුමිනියම් පොටෑසියම් සල්ෆේට් ලිදට දාන්න කලින් ඒවායේ දණ ආරෝපිත.තාවය වැඩි කරන්න විදියක් නැතිද අපට? කරනවනම් ඒ කොහොමද ඒක කරන්නේ,
සර් ඔය කැස්ස එන්නෙ chalkවල dust එක නිසා කියල හිතෙනවා . කරුනාකර හුනු කූරු පාවිච්චිය නැවැත් තුවොත් හොඳයි නේද පුතා . පරිස්සම් වෙන්න . නමෝ බුද්ධාය .🎉🎉🎉🎉
නැත,සර්ට පෝස්ට් කෝ වි ඩි පැරින්ජයිටිස්
උගුරේ පටක ඉදිමිලා
සර් .
ඔබ තුමා හූනූ වලින් ලියන එක නතර කරන්න කටයුතු කළොත් හොඳයි කියලා හිතෙනවා.
වෙනත් ක්‍රමයක් භාවිතා කහන්නකො.
ඔබ තුමා නිතරම කහිනවා.
තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී වේවා.
ඔව් සර් හුණු කූරු නවත්තන්න ඩිජිටල් බෝඩ් එකක් ගන්න
Ou sir eka nm attha☹️ ape daruwange as padanna obathuma nirogeewa inna one.. Jesu pihitay🙏
dust eka nethi hunu kuru tiyenawa
Ow PUTE AKA ATTAI.....
උණුකර නිවාගත් වතුර හොදද ඔබ තුමා හුණු කූරු පාවිච්චිය නවතා විකල්පයක් සොයා ගන්න බුදු සරණයි
අනේ ඔව් සර් අපි ගොඩාක් දේවල් ඉගෙනගන්න වා හුණු වෙනුවට විකල්ප ගන්න තෙරුවන් සරණයි දිර්ඝ ආයුෂ ලැබේ වා
හුනුවෙනුවට මොකක්ද විකල්පය,වයිට් බෝඩ් පෙන් එක තමයි විකල්පය,ඉතිං හත්වලාමේ ඒව ගන්න ගියොත් කොපමන සල්ලියක් ඕනද,ඔයාලනම් කියාවි,සර්ගෙ සාක්කුවෙන් තමයි වියදම් වෙන්නේ,ඒ සර්ට ආදරය තිබෙනවානම් ඔයාල මාර්කර් පෙන් ගෙනිහිල්ල දෙන්න,ඒකනේ වෙන්න ඕන,එහෙම නැතුව බොරැවට කොමන්ට් දම දම හිටියට වැඩැක් නෑ
සර් මම ගොඩක් දේ ඉගන ගන්නවා ඔබ තුමාගේ වීඩියෝ බලලා. අනේ සර් හරි ආදරෙන් කියන්නේ හුනුවලින් ලියන එක නවත්තන්න ඔය ඩස්ට් එක හොද නෑ. ඔබ තුමාට කැස්ස හැදෙනවා. පැ නක් බාවිතා කරන්න තෙරුවන් සරණයි දෙව්පිහිටයි නිදුක් නීරෝගී වේවා
🤣🤣
දැන් මොනවද ඉතින් හොඳ ?
මුකුත් නැහැ ? ෆිල්ටර් කරලා වතුර බොන්න උදේට හැමදේම කරන්න කලින් වතුර වීදුරුවක් බොන්න බය නොවී
ජුකයිද මැරෙයි කියලා😅
Ane obathuma apata eatinakenek. A nisa marker pen 1 k bawitha karannako. Danatamath obathuma kahina nisa.
ඉස්සර වගේ හැමෝමටම ලින් වතුර නැහැ ගොඩක් ඇයේ බොන්න පරේ වතුර කරදරයක් නැතිව
වතුර ටික ලබන්නත් පින් තියන්න ඕන ලින් වතුර ටික බයේ නැතිව බොන්න තෙරුවන් සරණයි සෙර්ට ගොඩක් ඉස්තුතියි
ටැප් වතුර අරගෙන පැය 24 වගේ තියලා ගත්තහම උදේම උනත් බොන්න පුළුවන්
ඇත්ත තමයි දරුවො කියන්නේ ..ඔයි කුඩා කැස්ස දරුනු රෝගයක පෙරනිමිත්තක් වෙන්න පුලුවන් .වෛද්‍ය පරික්ෂණයක් කරගන සැක හැරගන්න.තෙරුවන් සරනයි ..
I’m learning from you. I’m 60years old lady.I love your teachings..❤
මුං වගේ එවුන් ගෙන් ඉගෙන ගන්න වා කියන්නේ අබසරණයි
🌹🌹🌹🌹👍👍👍ඔබතුමා මේ 💖💖💖 ලොවෙහිම ප්‍රචලිත වේවා ....දක්ෂතම නිහතමානී අවංක ගුරුවරයකු වේවා .ඔබතුමා ගේ හා ඉගෙනුම ලබා ගන්නා දරුවන් ගේත් නැනනුවන පහළ වේවා ....හොඳ ඤාන සක්තියක් ලැබේවා 🌹🌹🌹🌹 තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණය ලැබේවා 🌹🌹🌹🌹
සර්.කරුනාකර.හ්‍රනුකුරු.පාවිච්චිය නවත්වන්න බුදුසරනයි දලදාසම්දුපිහිටයි සුබඅනාගතයක් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සමහර කට්ටිය සර්,කියලා දෙන දෙය වටහා ගෙන තියෙන්නෙ වැරදියටනෙ .කොච්චර අපූර්ව විදියටද පැහැදිලි කරන්නේ..ස්තුති සර්.....
මෙච්චර ලස්සනට පැහැදිලි කරලත් කියන දේ හරියට තෙරුම් ගන්න බැරි මහා මැටි මොඩයොත් ඉන්නවානේ
බුදු සරණයි !!!සියලුම දෙවි පිහිටයි !!!ගුරු උතුමාණෙනි !!!
ලිදේ වතුර අවුලක්නැහනෙ..පාන්දර .බීවට..❤❤තෙරුවන්.සරනයි .පුතේ ..
ඉතාමත් පැහැදිලි සර් .🙏❤💐 බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
සුවපත් වේවා 🙏🙏🙏
නිවන් ලබත්වා
මම දැක්කේ සර් දරුවන්ට උගන්ව්න මහන්සිය විතරයි❤
නලලින් වතුර බොන්න එපා කටින් බොන්න ගෞරවයෙන් බුදුසරණයි 😊
ගොඩක් මිනිස්සු දැන් තුන් වෙිලම වතුර විතරයි බොන්නෙ..😂
😂😂😂
ඇත්තද අපි හිතුවේ දුක්විඳින අවසන් පැය කීපයෙන් පස්සෙ දැන් සුරපූරයක් තුන් වේලටම කන්නෙ කේක් කියලා
@@janeeleekaSriCOLOMBO අනෙප් පල හුත්ති යන්ඩ
@@steave143😂😂😂
🤣🤣🤣🤣🤣
ඔය කියන කතාව සම්පූර්ණ ඇත්ත.ජලප්‍රවාහන මණ්ඩලයේ ඉංජිනේරු මහත්තයෙක් මට ඔය කතාවට වඩා භයානක කතාවක් කිව්ව.සමහර වෙලාවට බැර ලෝහ තියෙනව කියලත් කිව්ව.
දොස්තර කියන දේ කරන්න අපේ ශරීරය බලලා අවශ්‍යනම් බොන්න කියයි
ටැප් වතුර එකතු කර , උනුකර නිවාගත් පසුත් මෙවැනි ආම්ලික බවක් පවතීද
අනේ සර් ඩිජිටල් බෝඩ් එකක් පාවිච්චි කරන්න , රටහුනු ගොඩක් විස දෙයක් නේද
මහේෂ් සර්වත් හිටපු ගමන් අපිව දාල ගියා රටට වටින රත්තරන් ගුරු පරපූර
Ser නිතරම කහින වා.... ඇස් පිහ දානවා.... හුණු නානවා.... ඉක්මනින් අසනීප වෙන්න ඉඩ ක්.... බුදුසරණයි..
මේ හැම එකාම හැම දෙයක්ම ඉගෙනගෙන තියෙන්නෙ බාගෙට
🤣🤣🤣
Sir kiyana De bageta balapu oya Mattek.
Unu,.kara niwagath,,ජලය අනිවාර්යයෙන් hoday ..
මැටි කලේ වතුර රත්තරන්.....
නෑ බන් දියමන්ති
@@anushikamihiranga8858 😹😹😹
එහෙනම් ඒකෙන් මාලයක් හදා ගනින්
@@thusharakodikara5755 mona harakekda me
@@thusharakodikara5755🤗
මනාව පැහැදිලි කර ඇත❤✅
තෙරුවන් සරණයි සර්...❤️
සර් ඔය හුනු කූරු භවිතය ශරීරයට අහිතකරයි කියල අපිට වඩා හොදට ඔබතුමා දන්නවානේ ඉතින් කැහැ කැහැ ඉන්නැතුව පියවරක් ගන්න .(මාස්ක් එකක් හරි දාන්න.
මමත් මේ නම්බර් එකක් හරි හොයාගෙන කියන්නම් කියලා හිත හිත හිටියේ
❤Be careful .
මම හැමදාම උදේ වතුර විදුරු 2 ක් විතර බොනවා
2ක් මදි
Sir oya. Suduhunu.
Ugurata. Honda naha neda. Obathuma.
Kahinawaa. Ne
Oya hunu kudu ugure
Bandila. Athi
Parissam. Wenna
White bord ekkak ganna
ටැප් වතුර බොන්නෙපා කියලයි කියන්නෙ . උල්පත් වතුර බිව්වට මුකුත් වෙන්නෙ නෑ 👍
ටැප් වතුර කියලා එකක් නැහැ උල්පත් නැත්නම් වතුර කියලා දෙයක් නැහැ 😂
@@harshapathirana7064mama hithanne කොලෝරීන් හරි මොනාහරි දාලා බෙදන වතුර තමාඑයා ටැප් වතුර කියලා කියනවා ඇත්තෙ 😮
@@harshapathirana7064මොකද නැත්තේ බන් ලිං වතුරයි කොලිරින් දලා හදන වොටර් බෝඩ් වතුරයි දෙකක් ලිං වතුර බිව්වට අවුලක් නෑ
@@harshapathirana7064 තේරිච්ච හරිය තමයි 😹👍
@@harshapathirana7064අායෙමත් හොඳ අවධානයෙන් අහන්න.
ගොඩක් අය බොන්නෙ ටැප් වතුරනේ සර් ඒ වතුර වල ආම්ලික ගතිය නැති කරන විදිය කිව්වා නම් කොච්චර වටිනවද මේ විඩියො එක බැලුවම අන්තිමට හිතේ බයක් ඇති වුනා විතරනේ
Filter wathura bonna
.@@warnakulasuriyapushpa8924
Theruwan saranai ser mama kuwait 🇰🇼 rate inna amma kenek udeta unuwathura bonawa hodaida
Sir උදේට උණුවතුර නිවලා බිව්වාට කමක් නැද්ද.
ඔයාලා සර් කියන එක පැහැදිලිව තේරුම් ගන්න සර් කියන්නෙ water board එකේ ටැප් ලයින් එකෙන් එන වතුරට ක්ලෝරින් දාන නිසා ඒ වතුර ආම්ලික වෙනවා; ඒ වතුර උදේ පාන්දර බොන්න එපා කියලනෙ පොලවෙ උල්පත් වලින් සාමාන්‍යයෙන් එන වතුර ආම්ලික වෙන්න හේතුවක් නෑනෙ අයන වැඩි උනොත් මිසක් ඒ නිසා මේ දේට අනුව මම නම් හිතන්නෙ ලිං වතුර උදේට බිව්වට ප්‍රශ්නයක් නෑ කියලා
Hydrated Lime දාල ph අගය 7 ගන්නේ ඒනිසා තමා
එතකොට පුතේ බෝතල් වතුර ..පිට රට ඉන්න අපි බොන්නේ බෝතල් වතුරනේ 😮
Ow
Water board wathura gana thamay ahuwe
උදේ පාන්දර බොන්න හොඳම වතුර Alkaline water
ගඟන් ගන්න වතුර අවසාධනය කරන්න කලින් වාතනය කරල වතුරෙ ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරල දියවෙලා තියන කාබනික ද්‍රව්‍ය මුලින්ම අඩු කරනව. ඊට පස්සෙ තමයි අවසාධන ටැංකියෙදි ඇලම් එකතු කරන්නෙ.
Oya wathura ehema ethi. Udeta negittama saththuth wathura thamai hoyanne. Ape gedara Aya uade negitta gaman Bonne Linden gaththu wathura. Aurudu 50 ka kalayak math bonawa. API nirogeewa innawa😊
අනෙ සර් ඔයා හැමදාම කහිනවානෙ 😢
වැඩිහිටියොත් බලන්න ඕන වැඩසටහනක්
අපි අතීතයට ගියොත් එකල මනුෂ්‍යයන්ට උදේ අවදිවූවිට බඩගින්නට තිබූ එකම දේ වතුර පමණකි.
ඇළට දොළට ගොස් මුහුණ සෝදා ඉන් වතුර බී පැමිණි අය බොහෝය.
අද
ජල සම්පාදයේ ටැප් වතුරය.
ඒවා ක්ලෝරීන් සහිතය.
ක්ලෝරිනීකෘත ජලය ආම්ලිකය.
එය අගුණවිය හැක..
How about using after boiling water? Pl explain. Also be safe from chalk dust it’s not good for you.
මම ඇහුවාමයි ඔහොම දෙයක්...උදෙ පාන්දර අවදිවෙලා උනුවතුර එකක් බොන්න කවුරුත් ..😮😮😮ඇල් වතුර එහෙම නිවලා බොනවා නොවෙයි ඔන්න .😁😁😁
ඔය කියන්නෙ ටැප් වතුර....
Very good lesson. Thank's very
Much.
Godak sthuthi saar pahadili kirimata mata wayasa awrudu 68 i mamath mewa balanawa. Apata wadagath nisaa
Very good lessons. Thanks sir.
අපිනම් බොන්නේ ලිං වතුර . ඒකත් උණු කරලා නිනලා . ඔය ප්‍රශ්න අපිටනම් නෑ .
මේ අහල තියෙන ඒවට
තනි උත්තරය ක් වත් දෙන්නකො ...❤
Ethkota gedara lide tap wathurath hoda nadda බාහිර පෘශ්ට හේදිල එන නිසා
එහෙම නම් කාලක් තමයි.. ගහන්න වෙන්නේ
Onima kenekta harima vadagath me guruwarayage onima iganveemaka ganna deyak hamotama thiyenawa dirgaayu vewa sir❤❤🙏🔥
In Australia advanced oxidation uses UV irradiation and hydrogen peroxide to destroy remaining organic traces in water treatment.
The purified water has low-alkalinity. Lime and carbon dioxide are added to harden the water n increase alkalinity.
වතුර වල අයන ගතිය අඩු කිරිමට මොනව එකතු කල යුතුද (මඩ වගුරු ආස්‍රිත ලිං වල තියන )
බොහොම පින් සර්ට කියා දුන්නාට 🙏
Don't be fool.
You are the one fool
ඔබතුමා වගේ ඉගෙන ගන්න ආස හිතෙන විදියට A/L වලට උගන්න සර්ලා කීපදෙනෙක්ගෙන් මාත් ඉගෙන ගත්තේ මීට අවුරුදු 25 කට කලින්. එක සර් කෙනෙක්ට කාලයත් එක්ක ලොකු අසනීප තත්වයක් ඇති උනා උගුරේ චෝක් නිසා.
ඔබතුමා මේ ගැන හිතනවා ඇති, මට ඒත් කියන්න හිතුනා, අපේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැප වෙලා ඉන්න ඔබතුමා වැනි අය ගොඩක් වටින නිසා. ඒ නිසා හැකිනම් white board එකක් පාවිච්චි කරන්න.
තෙරුවන් සරනයි.
Ane ow sir chok wala dust eka hoda neni
++
පැහැදිලියි සර් ❤❤❤❤😂😂
Sir filter eke structure eka opposite kiyanne. Filters wala udin wali tiyenne
Pheka correct karala ewanne. Amlica nam lime danawa.
ජලය පිරිසිදු කිරීමේදි භාවිතාවන ඇක්ටිව් කාබන් ෆිල්ටර් එකේ ප්‍රයෝජනය මොකක්ද
තෙරුවන් සරණයි සර්.🙏🙏🙏
තෙරුවන් සරණයි සර්
Sr හොදට උණු කර නිවාගත් වතුර හිස් බඩ බීවට කමක් නැද්ද ?
සර් මේකෙ කොමන්ට් වල කට්ටිය රණ්ඩු වෙනවනෙ පොඩ්ඩක් බලන්නකො
What about bottled water
ඉස්සර අපේ ගෙදරදි අපි ටැප් වතුර එකතු කරලා, අරටු දර පුච්චපු අගුරු කැට පිරිසිදු කපු රෙද්දකින් පොට්ටනියක් හදල ඒක වතුරට දාල උයන්න පිහන්න, බොන්න පාවිච්චි කලා., පොඩිකාලේ අපිට තේරුන විදිහට එහෙම කරේ
Me loke hari wiwidayi sir 😊
ඒක නම් හරිම වැදගත් ජිවිතයට❤
You have a cough. Sir, Wishing you speedy recovery for the sake of your students 🙏🙏🙏🙏
Gedara liden ganna wathura udeta biuwata kamak ne ned?
api liden wayhura ganne.kiwl ne.ethakota hoda nedda bonna.filter etteth ne.ledak etteth ne thama
Godak pin. Obatumata teruwan sarnai. !!! 🙏❤🙏❤🙏❤🙏
අනේ මේ 😅😅😅තව ටිකක් ලෙඩ කරන්ඩද ඕන සර් වතුර බොන්න ළමයි 👍👍
ටැප් වතුර ගැන කියන්නෙ
Udeta waha biwwoth agata hodai da sir?😊
ස්තුතියි ඔබතුමාට ටැප් වතුර නම් බොන්න තියෙන්නෙ තබ භාජනය කට දාල තියල බොන එක හොදද සර්
එතකොට ටුත්පෙස්ට්...
තේරුම් ගන්න සර් කියන්නෙ ටැප් වතුර බොන්න එපා කියලා වෙනත් විදියකට පිරිසිදු වතුර බොන්න එපා කිව්වෙ නෑනෙ
මට අවුරුදු 74යි දැන් .මා
දන්න කාලයේ ඉදල උදෙට වතුර වදුරුවක් බිව්වා.තවම නම් හොදින්න් ඉන්නවා 😂
ටැප් වතුර ගැන කියන්නෙ
@@මනෝද්බණ්ඩාර 🙏
දොස්තර කෙනෙක්ගෙන් අහලා බලලා කරන දෙයක් කරපල්ලා ක්ලාස් කරන අයයි හාමුදුරුවෝයි වගා කරන එකයි හැමවෙලේම කියන්නෙ තමන්ට පේන පේන කෝන වලින්. හොදම දේ අදාල විෂය සම්බන්ධ දොස්තර කෙනෙක්ගෙන් උපදෙස් ගන්න එකයි
මැට්ටෝ... මේ කතා කරන්නේ ඔය කියන දොස්තරලා වෙන්න උගන්වන කෙනෙක්
@@janeeleekaSriCOLOMBO මැට්ටි, දොස්තර කෙනෙක් හැදෙන්නෙ මෙයා උගන්වන දේවල් එක්ක තව තවත් දේවල් ගොඩක් එකතු වෙලා .එහෙම නැත්නම් ඉතින් කෙලින්ම ඒ ලෙවල් පාස් වුන ගමන් දොස්තර කම දෙයිනේ. මෙයත් අසනීප වුනාම මන් දැකලා තියෙනවා හොස්පිටල් එකේ ඉන්නවා . සමහරවිට උගන්වපු දොස්තරලා ටික බලලා යන්න වෙන්න ඇති 🤣🤣🤣🤣
Abayi dostharalata hoyagannawath bari ledawalata ape Siya maturala hodakala.....😊😊😊
ස්තූති සර් වතුර උනුකරල මැටි බාජනයක දාල බිව්වොත් කමක් නැද්ද සර්ගෙන් ඉල්ල සිටිනවා කරුනාවෙන් පොඩි වීඩියෝ එකක් දෑන්න කියලා උදේට බොනවතුර එක කොයි විදියට බොන්න ඕනිද කියලා පිoසිද්ධ වෙයි බුදුසරනයි
පින්සිද්දවෙයි උදේට වතුර බොන්න
පින්සිද්දවෙයි බුදුසරනයි
ඒ ක්ලොරින් දැම්මොත් නි,අපි බොන්නෙ පිල්ටර් ජලය හෝ ලිදෙ ජලය.
Hutte.watura.we.Bonnie.
වතුරෙ විශබීජ නාශනය සදහා කුඩා ප්ලාන්ට් වල uv bulb (ultraviolet bulb) පාවිච්චි කරනව.. ගොඩක් සාර්තක ක්‍රමයක්..
ලොකු දැණූමක් ලැබෙනවා මමත් නිතරම විඩියෝ බලනවා
Ochchara wiyadam karala ayathanayak nadaththu karana obsthumata digital bord ekak ganda barida,mama dan aurudu thihakata kittu kalayaka indan lin wathura bonne,kalathurakin tap wathura bonne danuwath kalata sthuthi.
Sir hunuwala uganwanna thama kamathi
Ane sir math උදේට වතුර bonawa . Mtath gastritis darunuwatama thiyenawa . වතුර unu karala biuwoth harida sir
ඒ නිසා තමයි කියන්නේ උතුරවා නිවාගත්ත වතුර පෙරලා බොන්න කියලා ....
Sir wathura unukarala biuwahama a kshuddrajeeveen vinasa wenawa neda. Sir kiyana kathawa aththa. Budusaranai sir.
ane sir mata kiyanna wathura pirisudu karaganna kramayak
What about if you drank boiled water?
ඔව් පුතා හැමෝම කියන එක හරිනෙ නේද.
ගොඩාක් උගත් කෙනෙක් හැටියට හුනු Dust එක ලග්ස් වලට යන එක කොච්චර නරකයිද කියලා ඔබම දන්නවනෙ.
කරුනාකරලා විකල්පයක් හොයාගන්න