කවුරු මොනව කිව්වත් උදේ පාන්දර වතුර බොන්න එපා භයානකයි | Dinesh Muthugala | Episode 186

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2023
  • ඒ කාලෙ pornhub තිබුන් නෑ වල් කතා පත්තර තිබුණෙ | Sadun Asiri Arambawela | Episode 01
    SUBSCRIBE THIS CHANNEL : • මම දැනටත් කැමතිම වාහනේ...
    කවුරු මොනව කිව්වත් උදේ පාන්දර වතුර බොන්න එපා භයානකයි | Dinesh Muthugala | Episode 186
    |whats app news status- +94702894885𝗺𝘀𝗴 𝘄𝗵𝘁𝘀 𝗮𝗽𝗽
    wa.me/message/SBUAP7TUDBARL1
    #trending
    #biology
    #dinesh muthugala #online class
    #ccmedy
    3000+ veiws in my status|
    ┈┈┈┈┈┈ⒽⒺⓁⓁⓄ┈┈┈┈┈
    ╱◥████◣
    │田│▓ ∩ │◥███◣
    ╱◥◣ ◥████◣田∩田│
    │╱◥█◣║∩∩∩ ║◥███◣ STAY HOME
    │∩│ ▓ ║∩田│║▓田▓
    Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends
    Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
    🛑tik tok
    👇👇👇👇
    tiktok.com/@kaveenpriyaboralessa
    more video ;
    • A tip about 2022 paper...
    • Sir showing matches du...
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
    for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
    Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
    Non-profit, educational or personal use tips the balance in favour of fair use...
    How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below .
    Thanks For Choosing This Video
    Follow Me On :
    📌face book page
    👇👇👇👇
    / 100149512797. .
    📌face book group
    👇👇👇👇
    / 123540209. .
    telegram - t.me/news_Alert_news_updater
    whats app status- +94702894885𝗺𝘀𝗴 𝘄𝗵𝘁𝘀 𝗮𝗽𝗽
    wa.me/message/SBUAP7TUDBARL1
    3000+ veiws in my status
    Thanks For Watching

ความคิดเห็น • 409

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA  6 หลายเดือนก่อน +16

    තොල් පෙති දෙක රතු මිරිස් ය | පියයුරු දෙක ටී බනිස් ය | Sadun asiri arambawela | Episode 04
    th-cam.com/video/xS8Jva0s9Es/w-d-xo.html

    • @NirmalaPerera-mu4lw
      @NirmalaPerera-mu4lw 2 หลายเดือนก่อน +1

      😊😊😊😊😊😊😊😊😊😊councle

  • @gaminikulatunga7896
    @gaminikulatunga7896 4 หลายเดือนก่อน +55

    සර් .
    ඔබ තුමා හූනූ වලින් ලියන එක නතර කරන්න කටයුතු කළොත් හොඳයි කියලා හිතෙනවා.
    වෙනත් ක්‍රමයක් භාවිතා කහන්නකො.
    ඔබ තුමා නිතරම කහිනවා.
    තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී වේවා.

  • @Pallegamakusum
    @Pallegamakusum 7 หลายเดือนก่อน +65

    සර් ඔය කැස්ස එන්නෙ chalkවල dust එක නිසා කියල හිතෙනවා . කරුනාකර හුනු කූරු පාවිච්චිය නැවැත් තුවොත් හොඳයි නේද පුතා . පරිස්සම් වෙන්න . නමෝ බුද්ධාය .🎉🎉🎉🎉

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 2 หลายเดือนก่อน

      නැත,සර්ට පෝස්ට් කෝ වි ඩි පැරින්ජයිටිස්
      උගුරේ පටක ඉදිමිලා

  • @malkanthihirimuthugoda8448
    @malkanthihirimuthugoda8448 8 หลายเดือนก่อน +50

    සර් මම ගොඩක් දේ ඉගන ගන්නවා ඔබ තුමාගේ වීඩියෝ බලලා. අනේ සර් හරි ආදරෙන් කියන්නේ හුනුවලින් ලියන එක නවත්තන්න ඔය ඩස්ට් එක හොද නෑ. ඔබ තුමාට කැස්ස හැදෙනවා. පැ නක් බාවිතා කරන්න තෙරුවන් සරණයි දෙව්පිහිටයි නිදුක් නීරෝගී වේවා

    • @supipiaravindya2932
      @supipiaravindya2932 8 หลายเดือนก่อน +3

      🤣🤣

    • @dammikasiriwardhana8057
      @dammikasiriwardhana8057 8 หลายเดือนก่อน

      දැන් මොනවද ඉතින් හොඳ ?
      මුකුත් නැහැ ? ෆිල්ටර් කරලා වතුර බොන්න උදේට හැමදේම කරන්න කලින් වතුර වීදුරුවක් බොන්න බය නොවී

    • @draker820
      @draker820 7 หลายเดือนก่อน

      ජුකයිද මැරෙයි කියලා😅

  • @godbless.....4030
    @godbless.....4030 8 หลายเดือนก่อน +32

    දොස්තර කියන දේ කරන්න අපේ ශරීරය බලලා අවශ්‍යනම් බොන්න කියයි

  • @AmeerKhushru-oy9cl
    @AmeerKhushru-oy9cl 8 หลายเดือนก่อน +361

    ඔයාලා සර් කියන එක පැහැදිලිව තේරුම් ගන්න සර් කියන්නෙ water board එකේ ටැප් ලයින් එකෙන් එන වතුරට ක්ලෝරින් දාන නිසා ඒ වතුර ආම්ලික වෙනවා; ඒ වතුර උදේ පාන්දර බොන්න එපා කියලනෙ පොලවෙ උල්පත් වලින් සාමාන්‍යයෙන් එන වතුර ආම්ලික වෙන්න හේතුවක් නෑනෙ අයන වැඩි උනොත් මිසක් ඒ නිසා මේ දේට අනුව මම නම් හිතන්නෙ ලිං වතුර උදේට බිව්වට ප්‍රශ්නයක් නෑ කියලා

    • @supunsameera254
      @supunsameera254 8 หลายเดือนก่อน +7

      Hydrated Lime දාල ph අගය 7 ගන්නේ ඒනිසා තමා

    • @chamid6040
      @chamid6040 8 หลายเดือนก่อน +10

      එතකොට පුතේ බෝතල් වතුර ..පිට රට ඉන්න අපි බොන්නේ බෝතල් වතුරනේ 😮

    • @sankanelum
      @sankanelum 8 หลายเดือนก่อน +1

      Ow

    • @imranimadh2716
      @imranimadh2716 8 หลายเดือนก่อน +2

      Water board wathura gana thamay ahuwe

    • @drkalyanidissanayake6575
      @drkalyanidissanayake6575 8 หลายเดือนก่อน +6

      උදේ පාන්දර බොන්න හොඳම වතුර Alkaline water

  • @Skwsamanthi
    @Skwsamanthi 8 หลายเดือนก่อน +24

    සමහර කට්ටිය සර්,කියලා දෙන දෙය වටහා ගෙන තියෙන්නෙ වැරදියටනෙ .කොච්චර අපූර්ව විදියටද පැහැදිලි කරන්නේ..ස්තුති සර්.....

  • @kandegedarachamindapushpak4276
    @kandegedarachamindapushpak4276 7 หลายเดือนก่อน +6

    බුදු සරණයි !!!සියලුම දෙවි පිහිටයි !!!ගුරු උතුමාණෙනි !!!

  • @divyapreduction3091
    @divyapreduction3091 3 หลายเดือนก่อน +9

    අනේ ඔව් සර් අපි ගොඩාක් දේවල් ඉගෙනගන්න වා හුණු වෙනුවට විකල්ප ගන්න තෙරුවන් සරණයි දිර්ඝ ආයුෂ ලැබේ වා

    • @siriwardanachaminda4678
      @siriwardanachaminda4678 หลายเดือนก่อน

      හුනුවෙනුවට මොකක්ද විකල්පය,වයිට් බෝඩ් පෙන් එක තමයි විකල්පය,ඉතිං හත්වලාමේ ඒව ගන්න ගියොත් කොපමන සල්ලියක් ඕනද,ඔයාලනම් කියාවි,සර්ගෙ සාක්කුවෙන් තමයි වියදම් වෙන්නේ,ඒ සර්ට ආදරය තිබෙනවානම් ඔයාල මාර්කර් පෙන් ගෙනිහිල්ල දෙන්න,ඒකනේ වෙන්න ඕන,එහෙම නැතුව බොරැවට කොමන්ට් දම දම හිටියට වැඩැක් නෑ

  • @udarasiriwardana7846
    @udarasiriwardana7846 8 หลายเดือนก่อน +11

    නලලින් වතුර බොන්න එපා කටින් බොන්න ගෞරවයෙන් බුදුසරණයි 😊

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 8 หลายเดือนก่อน +21

    I’m learning from you. I’m 60years old lady.I love your teachings..❤

    • @richard.dawkings.7565
      @richard.dawkings.7565 8 หลายเดือนก่อน

      මුං වගේ එවුන් ගෙන් ඉගෙන ගන්න වා කියන්නේ අබසරණයි

  • @chandralathadias1936
    @chandralathadias1936 2 หลายเดือนก่อน +4

    උණුකර නිවාගත් වතුර හොදද ඔබ තුමා හුණු කූරු පාවිච්චිය නවතා විකල්පයක් සොයා ගන්න බුදු සරණයි

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 8 หลายเดือนก่อน +14

    ඉතාමත් පැහැදිලි සර් .🙏❤💐 බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
    සුවපත් වේවා 🙏🙏🙏

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 8 หลายเดือนก่อน +2

    Very good lesson. Thank's very
    Much.

  • @maleesha778
    @maleesha778 8 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි සර්...❤️

  • @dammipiris6814
    @dammipiris6814 8 หลายเดือนก่อน +12

    ඉස්සර වගේ හැමෝමටම ලින් වතුර නැහැ ගොඩක් ඇයේ බොන්න පරේ වතුර කරදරයක් නැතිව
    වතුර ටික ලබන්නත් පින් තියන්න ඕන ලින් වතුර ටික බයේ නැතිව බොන්න තෙරුවන් සරණයි සෙර්ට ගොඩක් ඉස්තුතියි

    • @ajithpanawalage6402
      @ajithpanawalage6402 4 หลายเดือนก่อน

      ටැප් වතුර අරගෙන පැය 24 වගේ තියලා ගත්තහම උදේම උනත් බොන්න පුළුවන්

  • @ESSAY_LIBRARY
    @ESSAY_LIBRARY 8 หลายเดือนก่อน +11

    මනාව පැහැදිලි කර ඇත❤✅

  • @sarathwickramaarachchi1413
    @sarathwickramaarachchi1413 8 หลายเดือนก่อน +96

    ගොඩක් මිනිස්සු දැන් තුන් වෙිලම වතුර විතරයි බොන්නෙ..😂

    • @142samantha
      @142samantha 8 หลายเดือนก่อน +2

      😂😂😂

    • @janeeleekaSrilanka
      @janeeleekaSrilanka 8 หลายเดือนก่อน +6

      ඇත්තද අපි හිතුවේ දුක්විඳින අවසන් පැය කීපයෙන් පස්සෙ දැන් සුරපූරයක් තුන් වේලටම කන්නෙ කේක් කියලා

    • @steave143
      @steave143 7 หลายเดือนก่อน +4

      @@janeeleekaSrilanka අනෙප් පල හුත්ති යන්ඩ

    • @motivefactoryy
      @motivefactoryy 7 หลายเดือนก่อน +1

      ​@@steave143😂😂😂

  • @deepikasurangani-en2tm
    @deepikasurangani-en2tm 8 หลายเดือนก่อน +7

    මෙච්චර ලස්සනට පැහැදිලි කරලත් කියන දේ හරියට තෙරුම් ගන්න බැරි මහා මැටි මොඩයොත් ඉන්නවානේ

  • @raamteldeniya2550
    @raamteldeniya2550 8 หลายเดือนก่อน +7

    How about using after boiling water? Pl explain. Also be safe from chalk dust it’s not good for you.

  • @champiweerasinghe8683
    @champiweerasinghe8683 8 หลายเดือนก่อน +8

    You have a cough. Sir, Wishing you speedy recovery for the sake of your students 🙏🙏🙏🙏

  • @asduyt4229
    @asduyt4229 หลายเดือนก่อน

    Godak pin. Obatumata teruwan sarnai. !!! 🙏❤🙏❤🙏❤🙏

  • @rupirupi7629
    @rupirupi7629 7 หลายเดือนก่อน +2

    ඒක නම් හරිම වැදගත් ජිවිතයට❤

  • @amilaa6096
    @amilaa6096 8 หลายเดือนก่อน +10

    Unu,.kara niwagath,,ජලය අනිවාර්යයෙන් hoday ..

  • @Akila25078
    @Akila25078 7 หลายเดือนก่อน +8

    අනේ සර් ඩිජිටල් බෝඩ් එකක් පාවිච්චි කරන්න , රටහුනු ගොඩක් විස දෙයක් නේද

  • @r.dhammapali778
    @r.dhammapali778 หลายเดือนก่อน

    Ser නිතරම කහින වා.... ඇස් පිහ දානවා.... හුණු නානවා.... ඉක්මනින් අසනීප වෙන්න ඉඩ ක්‌.... බුදුසරණයි..

  • @madhukakumari1533
    @madhukakumari1533 7 หลายเดือนก่อน +26

    ඔබතුමා වගේ ඉගෙන ගන්න ආස හිතෙන විදියට A/L වලට උගන්න සර්ලා කීපදෙනෙක්ගෙන් මාත් ඉගෙන ගත්තේ මීට අවුරුදු 25 කට කලින්. එක සර් කෙනෙක්ට කාලයත් එක්ක ලොකු අසනීප තත්වයක් ඇති උනා උගුරේ චෝක් නිසා.
    ඔබතුමා මේ ගැන හිතනවා ඇති, මට ඒත් කියන්න හිතුනා, අපේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැප වෙලා ඉන්න ඔබතුමා වැනි අය ගොඩක් වටින නිසා. ඒ නිසා හැකිනම් white board එකක් පාවිච්චි කරන්න.
    තෙරුවන් සරනයි.

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw 5 หลายเดือนก่อน +3

    ලිදේ වතුර අවුලක්නැහනෙ..පාන්දර .බීවට..❤❤තෙරුවන්.සරනයි .පුතේ ..

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 7 หลายเดือนก่อน +2

    God bless ..🙏 මට godak වටිනවා ..

  • @user-ty5rj1dn3f
    @user-ty5rj1dn3f 26 วันที่ผ่านมา +1

    සර් ඔය හුනු කූරු භවිතය ශරීරයට අහිතකරයි කියල අපිට වඩා හොදට ඔබතුමා දන්නවානේ ඉතින් කැහැ කැහැ ඉන්නැතුව පියවරක් ගන්න .(මාස්ක් එකක් හරි දාන්න.

  • @iorncross
    @iorncross 8 หลายเดือนก่อน

    Clear as pure water ...thanks

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d 5 หลายเดือนก่อน +1

    ❤very good story thanku sir

  • @dananjayawijesekarage6767
    @dananjayawijesekarage6767 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සර්

  • @rajikapriyanthi6278
    @rajikapriyanthi6278 8 หลายเดือนก่อน +8

    ටැප් වතුර එකතු කර , උනුකර නිවාගත් පසුත් මෙවැනි ආම්ලික බවක් පවතීද

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 8 หลายเดือนก่อน +2

    Theruwan saranai ser mama kuwait 🇰🇼 rate inna amma kenek udeta unuwathura bonawa hodaida

  • @pramiladeshanthi7443
    @pramiladeshanthi7443 8 หลายเดือนก่อน +97

    ටැප් වතුර බොන්නෙපා කියලයි කියන්නෙ . උල්පත් වතුර බිව්වට මුකුත් වෙන්නෙ නෑ 👍

    • @harshapathirana7064
      @harshapathirana7064 8 หลายเดือนก่อน +5

      ටැප් වතුර කියලා එකක් නැහැ උල්පත් නැත්නම් වතුර කියලා දෙයක් නැහැ 😂

    • @BigceyMusic
      @BigceyMusic 8 หลายเดือนก่อน

      ​@@harshapathirana7064mama hithanne කොලෝරීන් හරි මොනාහරි දාලා බෙදන වතුර තමාඑයා ටැප් වතුර කියලා කියනවා ඇත්තෙ 😮

    • @randikanirmal2559
      @randikanirmal2559 8 หลายเดือนก่อน

      ​@@harshapathirana7064මොකද නැත්තේ බන් ලිං වතුරයි කොලිරින් දලා හදන වොටර් බෝඩ් වතුරයි දෙකක් ලිං වතුර බිව්වට අවුලක් නෑ

    • @pramiladeshanthi7443
      @pramiladeshanthi7443 8 หลายเดือนก่อน +9

      @@harshapathirana7064 තේරිච්ච හරිය තමයි 😹👍

    • @PredeepKumara-ul6ln
      @PredeepKumara-ul6ln 8 หลายเดือนก่อน

      ​@@harshapathirana7064අායෙමත් හොඳ අවධානයෙන් අහන්න.

  • @ariyadasaekanayake453
    @ariyadasaekanayake453 8 หลายเดือนก่อน +46

    මැටි කලේ වතුර රත්තරන්.....

    • @anushikamihiranga8858
      @anushikamihiranga8858 8 หลายเดือนก่อน +3

      නෑ බන් දියමන්ති

    • @pjayasundara68
      @pjayasundara68 8 หลายเดือนก่อน

      ​@@anushikamihiranga8858 😹😹😹

    • @thusharakodikara5755
      @thusharakodikara5755 8 หลายเดือนก่อน +2

      එහෙනම් ඒකෙන් මාලයක් හදා ගනින්

    • @ariyadasaekanayake453
      @ariyadasaekanayake453 8 หลายเดือนก่อน

      @@thusharakodikara5755 mona harakekda me

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 2 หลายเดือนก่อน

      ​@@thusharakodikara5755🤗

  • @thushanishashikalailesingh4268
    @thushanishashikalailesingh4268 2 หลายเดือนก่อน

    In Australia advanced oxidation uses UV irradiation and hydrogen peroxide to destroy remaining organic traces in water treatment.
    The purified water has low-alkalinity. Lime and carbon dioxide are added to harden the water n increase alkalinity.

  • @nilusen5738
    @nilusen5738 8 หลายเดือนก่อน +5

    What about if you drank boiled water?

  • @user-ty5rj1dn3f
    @user-ty5rj1dn3f 26 วันที่ผ่านมา

    මහේෂ් සර්වත් හිටපු ගමන් අපිව දාල ගියා රටට වටින රත්තරන් ගුරු පරපූර

  • @lankalanka2705
    @lankalanka2705 8 หลายเดือนก่อน +35

    මේ හැම එකාම හැම දෙයක්ම ඉගෙනගෙන තියෙන්නෙ බාගෙට

    • @142samantha
      @142samantha 8 หลายเดือนก่อน

      🤣🤣🤣

    • @NadeekaPathirana-ui5nl
      @NadeekaPathirana-ui5nl 7 หลายเดือนก่อน +2

      Sir kiyana De bageta balapu oya Mattek.

  • @YmsBuddika-dx9wv
    @YmsBuddika-dx9wv 8 หลายเดือนก่อน +51

    මම හැමදාම උදේ වතුර විදුරු 2 ක් විතර බොනවා

  • @lasanthilasanthi3693
    @lasanthilasanthi3693 8 หลายเดือนก่อน +2

    Sir wathura unukarala biuwahama a kshuddrajeeveen vinasa wenawa neda. Sir kiyana kathawa aththa. Budusaranai sir.

  • @DilyaGuruge-fg9ty
    @DilyaGuruge-fg9ty หลายเดือนก่อน

    Budusaranai 👍👍👍

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 8 หลายเดือนก่อน +2

    මේ අහල තියෙන ඒවට
    තනි උත්තරය ක් වත් දෙන්නකො ...❤

  • @manjuhasandi8461
    @manjuhasandi8461 8 หลายเดือนก่อน

    Dehi gediyaka yusha dala udema niwnu unu wathura bomu.... ❤❤❤

  • @luxmanbandara8649
    @luxmanbandara8649 8 หลายเดือนก่อน +3

    වතුර වල අයන ගතිය අඩු කිරිමට මොනව එකතු කල යුතුද (මඩ වගුරු ආස්‍රිත ලිං වල තියන )

  • @wasanthakumara3545
    @wasanthakumara3545 7 หลายเดือนก่อน

    Oya wathura ehema ethi. Udeta negittama saththuth wathura thamai hoyanne. Ape gedara Aya uade negitta gaman Bonne Linden gaththu wathura. Aurudu 50 ka kalayak math bonawa. API nirogeewa innawa😊

  • @manjuhasandi8461
    @manjuhasandi8461 8 หลายเดือนก่อน +2

    Me loke hari wiwidayi sir 😊

  • @ruwanpushpakumara6363
    @ruwanpushpakumara6363 8 หลายเดือนก่อน +5

    Sir උදේට උණුවතුර නිවලා බිව්වාට කමක් නැද්ද.

  • @shashikasewwandi7021
    @shashikasewwandi7021 8 หลายเดือนก่อน +6

    Gedara liden ganna wathura udeta biuwata kamak ne ned?

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 5 หลายเดือนก่อน

    Thank you sir

  • @RoyRoy-ww5xl
    @RoyRoy-ww5xl 3 หลายเดือนก่อน

    Ane me guru piyata mulu lokaya palanaya Karana dewidun dekimata araska karathwa. ❤

  • @premapushpamali6825
    @premapushpamali6825 8 หลายเดือนก่อน +1

    Anee puthe mama awrudu 63 amma kenek. Mama nithara putha ge wada satahan bàlanawa apita ganna godak dewal thiyenawa harima hodi puthe. Puthe mata hitenawa oya chock pavichi karana eken thmi puthata oya k 12:10 assa thiyenne . Budusaranai devi pihitai puthe.

  • @dineshjayawardene7946
    @dineshjayawardene7946 7 หลายเดือนก่อน

    ගඟන් ගන්න වතුර අවසාධනය කරන්න කලින් වාතනය කරල වතුරෙ ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරල දියවෙලා තියන කාබනික ද්‍රව්‍ය මුලින්ම අඩු කරනව. ඊට පස්සෙ තමයි අවසාධන ටැංකියෙදි ඇලම් එකතු කරන්නෙ.

  • @Injustice34
    @Injustice34 7 หลายเดือนก่อน

    වතුරෙ විශබීජ නාශනය සදහා කුඩා ප්ලාන්ට් වල uv bulb (ultraviolet bulb) පාවිච්චි කරනව.. ගොඩක් සාර්තක ක්‍රමයක්..

  • @lakshmanatapattu1603
    @lakshmanatapattu1603 8 หลายเดือนก่อน +2

    🙏

  • @animalfrnd
    @animalfrnd 2 หลายเดือนก่อน

    බොහොම පින්‍ සර්ට කියා දුන්නාට 🙏

  • @sangsulankatrading6151
    @sangsulankatrading6151 8 หลายเดือนก่อน

    Can u explain about purit wster filter please??

  • @athulabandara6180
    @athulabandara6180 8 หลายเดือนก่อน +15

    ඒ ක්ලොරින් දැම්මොත් නි,අපි බොන්නෙ පිල්ටර් ජලය හෝ ලිදෙ ජලය.

  • @imranimadh2716
    @imranimadh2716 8 หลายเดือนก่อน

    Sir.narammala tap wathura bonda bari ay?Lin wala wathurath kiwul,anika tap wathura rath karaddi kethale yata hunu wage midenawa a at sir?

  • @mrluxury6721
    @mrluxury6721 7 หลายเดือนก่อน +1

    Udeta waha biwwoth agata hodai da sir?😊

  • @VihagiThathsarani-oh2ls
    @VihagiThathsarani-oh2ls 8 หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍👍👍👍👍

  • @sanathkumarasingha6488
    @sanathkumarasingha6488 6 หลายเดือนก่อน

    Good

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 8 หลายเดือนก่อน

    Godak sthuthi saar pahadili kirimata mata wayasa awrudu 68 i mamath mewa balanawa. Apata wadagath nisaa

  • @maheshibhagya-ns4fq
    @maheshibhagya-ns4fq 8 หลายเดือนก่อน +1

    Ane sir math උදේට වතුර bonawa . Mtath gastritis darunuwatama thiyenawa . වතුර unu karala biuwoth harida sir

  • @ashokawickramasooriy4888
    @ashokawickramasooriy4888 8 หลายเดือนก่อน +2

    ජලය පිරිසිදු කිරීමේදි භාවිතාවන ඇක්ටිව් කාබන් ෆිල්ටර් එකේ ප්‍රයෝජනය මොකක්ද

  • @nilanthi22nila93
    @nilanthi22nila93 8 หลายเดือนก่อน

    ඒ නිසා තමයි කියන්නේ උතුරවා නිවාගත්ත වතුර පෙරලා බොන්න කියලා ....

  • @chamikadasun7009
    @chamikadasun7009 7 หลายเดือนก่อน

    Godak wedagath mathtrukawak❤

  • @sherinshiromika5578
    @sherinshiromika5578 8 หลายเดือนก่อน +1

    Filter ekak magin pirisidhu karana wathura bonnath hoda nedda

  • @matalenh9689
    @matalenh9689 7 หลายเดือนก่อน

    හිතාගන්න බෑ..

  • @leelanandaihalagamage8005
    @leelanandaihalagamage8005 7 หลายเดือนก่อน

    maru pora

  • @kanthikan5145
    @kanthikan5145 8 หลายเดือนก่อน +2

    සර් මේකෙ කොමන්ට් වල කට්ටිය රණ්ඩු වෙනවනෙ පොඩ්ඩක් බලන්නකො

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 7 หลายเดือนก่อน +1

    එහෙම නම් කාලක් තමයි.. ගහන්න වෙන්නේ

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 8 หลายเดือนก่อน +56

    එක්කෙනෙක් බොන්න කියනවා,, තව එක්කෙනෙක් එපා කියනවා..🙈🙈,, හරියටම දන්න කෙනෙක් එකක් කියාල්ලකෝ,,..😬😬😬

    • @madushankisanduni
      @madushankisanduni 8 หลายเดือนก่อน +3

      Kiyala wedak ne.koi ekada hari koi ekada weradi.😂

    • @EduacademySL
      @EduacademySL 8 หลายเดือนก่อน +14

      නාගරික ප්‍රදේශවල අයට එන්න ක්ලෝරින් වතුර නිසා තමයි හොඳ නැත්තෙ හිස් බඩ බොන්න ...
      ළිං වතුර , උල්පත් වතුර නම් හොඳයි බොන්න ................

    • @vindiyasiriwardana-es5qx
      @vindiyasiriwardana-es5qx 8 หลายเดือนก่อน +2

      කාට කියන්නද මේ දේවල්. 😟😟😟😟

    • @hansakamalshan4278
      @hansakamalshan4278 8 หลายเดือนก่อน +11

      ඔයාල පාවච්චි කරන්නෙ ලින් වතුර හරි උල්පත් වතුර හරිනම් අව්ලක් නෑ බොන්න...හැබැයි ඔයාලගෙ ගෙදරට එන්නෙ වෝටබෝඩ් එකට සම්බන්ද පාරෙ යන නල ජලයනම් ඒව උදේම බොන්න එපා....ඒ එන වතුව ඔයාලගෙ ස්ටොක් ටැන්කියකට ගිහිල්ල එනවනම් අව්ලක් නෑ...කෙලින්ම පාරෙ ලයින් එකෙන් එන වතුර බොන්න එපා.

    • @UdayaMax708
      @UdayaMax708 8 หลายเดือนก่อน

      Ka.. peepalla

  • @NeluRathnayaka
    @NeluRathnayaka 7 หลายเดือนก่อน +4

    මම ඇහුවාමයි ඔහොම දෙයක්...උදෙ පාන්දර අවදිවෙලා උනුවතුර එකක් බොන්න කවුරුත් ..😮😮😮ඇල් වතුර එහෙම නිවලා බොනවා නොවෙයි ඔන්න .😁😁😁

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 3 หลายเดือนก่อน

      ඔය කියන්නෙ ටැප් වතුර....

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 7 หลายเดือนก่อน

    👍👍👍

  • @devikamalkanthi9702
    @devikamalkanthi9702 8 หลายเดือนก่อน +2

    ඔබ තුමා ට තෙරුවන් සරනයි !😂😂

  • @rukshangawder3862
    @rukshangawder3862 8 หลายเดือนก่อน +6

    👍👍👍👍👍👍🤩

  • @pathimaperera9564
    @pathimaperera9564 หลายเดือนก่อน

    අපේ ආච්චිට අවු 96 ක් තාම ඇවිදිනවා. අපිට තියන ලෙඩ කිසිම දෙයක් එයාට නැහැ. කවුරුත් කියපු නිසා නෙවෙයි. පුරුද්දක් හැටියට එයා සදහටම උදේට කෑවෙ නැහැ වතුරයි බිව්වෙ.

  • @jayanthafernando719
    @jayanthafernando719 5 หลายเดือนก่อน

    Pl inform near future New Govt. Your water purification method.rescue our nation form Gastric

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou 7 หลายเดือนก่อน +1

    Sr හොදට උණු කර නිවාගත් වතුර හිස් බඩ බීවට කමක් නැද්ද ?

  • @vedioblog1111
    @vedioblog1111 8 หลายเดือนก่อน +4

    අනේ මේ 😅😅😅තව ටිකක් ලෙඩ කරන්ඩද ඕන සර් වතුර බොන්න ළමයි 👍👍

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 3 หลายเดือนก่อน

      ටැප් වතුර ගැන කියන්නෙ

  • @esteemlanka7497
    @esteemlanka7497 8 หลายเดือนก่อน +2

    සර් ජලයේ ඇති විශවායු වර්ග ඉවත්කිරීම සඳහා Areation හෙවත් වාතනය කිරීම ⁣මුලින්ම සිදුවෙනවා නේද?

  • @deepikasurangani-en2tm
    @deepikasurangani-en2tm 8 หลายเดือนก่อน +4

    ගොඩක් අය බොන්නෙ ටැප් වතුරනේ සර් ඒ වතුර වල ආම්ලික ගතිය නැති කරන විදිය කිව්වා නම් කොච්චර වටිනවද මේ විඩියො එක බැලුවම අන්තිමට හිතේ බයක් ඇති වුනා විතරනේ

  • @PearlCrown8888
    @PearlCrown8888 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @nalanihewa9095
    @nalanihewa9095 7 หลายเดือนก่อน

    Sir oya. Suduhunu.
    Ugurata. Honda naha neda. Obathuma.
    Kahinawaa. Ne
    Oya hunu kudu ugure
    Bandila. Athi
    Parissam. Wenna
    White bord ekkak ganna

  • @MalWidhanage
    @MalWidhanage หลายเดือนก่อน +1

    අනෙ සර් ඔයා හැමදාම කහිනවානෙ 😢

  • @manjuhasandi8461
    @manjuhasandi8461 8 หลายเดือนก่อน

    Igini ata dala mati kalen wathura biwwath hari mama danna widiyata nam❤

  • @stelladias5040
    @stelladias5040 3 หลายเดือนก่อน +1

    මට අවුරුදු 74යි දැන් .මා
    දන්න කාලයේ ඉදල උදෙට වතුර වදුරුවක් බිව්වා.තවම නම් හොදින්න් ඉන්නවා 😂

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 3 หลายเดือนก่อน +1

      ටැප් වතුර ගැන කියන්නෙ

    • @stelladias5040
      @stelladias5040 2 หลายเดือนก่อน

      @@user-oq4ry1ws3e 🙏

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 8 หลายเดือนก่อน +8

    ස්තූති සර් වතුර උනුකරල මැටි බාජනයක දාල බිව්වොත් කමක් නැද්ද සර්ගෙන් ඉල්ල සිටිනවා කරුනාවෙන් පොඩි වීඩියෝ එකක් දෑන්න කියලා උදේට බොනවතුර එක කොයි විදියට බොන්න ඕනිද කියලා පිoසිද්ධ වෙයි බුදුසරනයි

    • @anushikamihiranga8858
      @anushikamihiranga8858 8 หลายเดือนก่อน

      පින්සිද්දවෙයි උදේට වතුර බොන්න

    • @anushikamihiranga8858
      @anushikamihiranga8858 8 หลายเดือนก่อน

      පින්සිද්දවෙයි බුදුසරනයි

  • @nishshankapilapitiya3968
    @nishshankapilapitiya3968 4 หลายเดือนก่อน +1

    අපිනම් බොන්නේ ලිං වතුර . ඒකත් උණු කරලා නිනලා . ඔය ප්‍රශ්න අපිටනම් නෑ .

  • @ilovercricket..8879
    @ilovercricket..8879 8 หลายเดือนก่อน

    Nagitta gaman ma unu wathura weeduruwak bonnna kiynnne ai?samahara aya nagitta gamn ransane wathura bono..

  • @user-dv3di7vt2r
    @user-dv3di7vt2r 5 หลายเดือนก่อน

    Sir White borde rkaka pata pats marker wslin liyannako

  • @roshanpremadhasa2179
    @roshanpremadhasa2179 7 หลายเดือนก่อน

    Pulsation සහ pulsatube method එක use කරනවා දැන්. කාර්‍යක්ශමතාවය වැඩී.

  • @priyanthmedagedara102
    @priyanthmedagedara102 8 หลายเดือนก่อน +1

    Mamath bonawaneh

  • @upulliyanagge2027
    @upulliyanagge2027 7 หลายเดือนก่อน

    Practically people who drink water are healthier.. anyone said abd done

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala3152 8 หลายเดือนก่อน

    පයිප්ප වතුර උණුකර බීමෙන් ඔය ප්‍රශ්නය මග හැරෙනවාද යන්න පැහැදිලි කරදෙන්න.

  • @manjulajagath8047
    @manjulajagath8047 8 หลายเดือนก่อน +6

    දැන් ඉතින් උදේට වතුර බොන එක නවතලා තැබිලි ගෙඩියක් .

    • @ruwandesh4067
      @ruwandesh4067 หลายเดือนก่อน

      Waterboard produces water according to SLS 614 Quality standards.. they add lime to keep PH level close to 7

  • @saranak.wemu.
    @saranak.wemu. 8 หลายเดือนก่อน +1

    තේරුම් ගන්න සර් කියන්නෙ ටැප් වතුර බොන්න එපා කියලා වෙනත් විදියකට පිරිසිදු වතුර බොන්න එපා කිව්වෙ නෑනෙ