වේල් තුනම කාලත් කෙට්ටු වෙන්න පුළුවන් |Dr.DR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2021
  • Facebook
    / cyber-clinic-with-drdr...
    Instagram
    cyberclinic...
    #weightloss #dietplan #practical

ความคิดเห็น • 927

  • @harshaniniyomali3407
    @harshaniniyomali3407 2 ปีที่แล้ว +38

    ගොඩක් වටින කරුණු ටිකක් ඔබතුමිය පැහැදිලිව කියලා දුන්නා , තෙරුවන් සරනයි ඔබතුමියට !!!!!!!.

  • @chamaradinusha7356
    @chamaradinusha7356 2 ปีที่แล้ว +62

    Doctor,ගැහැනු ලමයිගෙ බඩ අඩු කරගන්න පුලුවන් ක්‍රමයක් කියන්න පුළුවන්ද?

  • @nalikashiromani9090
    @nalikashiromani9090 2 ปีที่แล้ว +21

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්.
    Thanks.❤❤

  • @nisansalaruwanmali9087
    @nisansalaruwanmali9087 2 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තූතියි ඔබතුමියට මට වටිනම video එකක් තමා ඔබ තුමිය ගොඩාක් පැහැදිලිව කියලා දුන්නේ.. තෙරුවන් සරණයි ඔබතුමියට...😍😍

  • @shymalisenavirathna7624
    @shymalisenavirathna7624 2 ปีที่แล้ว +13

    මං බලාපොරොත්තු උන විඩියෝ එකක් බොහොම ස්තුති.

  • @munaalblushi8551
    @munaalblushi8551 2 ปีที่แล้ว +20

    thanks doctor උත්සාහ ගන්නව දුවයි පුතාවයි කෙටිටු කරව ගන්න.❤

  • @rashanisovis4656
    @rashanisovis4656 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනට පැහැදිලි කරලා දෙනවා ස්තුතියි ඔබ තුමයට

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +13

    ලොකු දෙයක් ඩොක්ටර්. ස්තුතියි මම් ඉක්මනින්ම කරනවා.👍👍👍

  • @kevinlevin4525
    @kevinlevin4525 10 หลายเดือนก่อน +3

    ඉතාම වටිනවා මේක නම්. බොහොම ස්තූතියි ඩොක්ටර් ..❤💛💚

  • @alazkakumu
    @alazkakumu 2 ปีที่แล้ว +7

    Very useful information.. I had some confusion about kurakkan.. now it is resolved. Thank you Dr!

  • @nawodyadissanayake1501
    @nawodyadissanayake1501 2 ปีที่แล้ว +79

    මේ වෙලාවේ මට උවමනා කරනම කාරනාවක් තමා ඔබතුමිය ගෙනාවෙ..බොහොම ස්තූතියි

    • @kfdfogd6u725
      @kfdfogd6u725 2 ปีที่แล้ว +1

      A daiat plan 1a mee laga dawase keyanna madam obata budu saranai

    • @paramimanisha3486
      @paramimanisha3486 2 ปีที่แล้ว +1

      Ane ow

    • @ashokaashoka9649
      @ashokaashoka9649 2 ปีที่แล้ว +2

      මගේ බර 100 වයස 33 මට නිතරම බඩගිනි එනවා ටිකක් කාලා ඉන්න බැ මට එකට විසඳුම්ක් කියන්නකො ඩොක්ට මට අවුරුදු 2 බබෙක් ඉන්නවා එයාට කිරි දෙනවා මට බඩගිනි එන එක තමා තියෙන දෙ

  • @nuwanthafernando7808
    @nuwanthafernando7808 2 ปีที่แล้ว +6

    හරිම ප්‍රායෝගිකයි ඩොක්ටර්. 🙏 🙏 🙏

  • @dorecreations8141
    @dorecreations8141 2 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා ඩොක්ටර්.. ගොඩක් පින්..!!

  • @s.c.perera8389
    @s.c.perera8389 2 ปีที่แล้ว +7

    අද දවසෙදිත් ඔබතුමිය කාලෝචිත මාතෘකාවක් ගැන කතා කළා ඒ ගැන පහදා දුන්නා ඔබතුමියට ස්තුතියි . මම හිතන්නේ ඉදිරියේදී බර අඩු කර ගැනීමට විශේෂ සැලසුම් අවශ්‍ය නොවේ. සාගතයක් ළඟ ළඟ එන ලකුණු අපිට දැන් දකින්න ලැබෙනවා ඒ නිසා බර අඩු කරගන්න මහන්සි වෙන්නට අවශ්‍ය නොවේ. ඔබතුමියට දේවාශිර්වාද ලැබේවා !

    • @CyberClinic
      @CyberClinic  2 ปีที่แล้ว +1

      ඒකත් ඇත්ත

  • @kalyaniyasomanike7151
    @kalyaniyasomanike7151 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඩොක්ටර්.හුගක් වටින වීඩියෝ එකක්

  • @niniro9516
    @niniro9516 2 ปีที่แล้ว +2

    🙏 you doctor ඉතාමත් වටිනා videyo ekak oba thumiya apita kiyala dunna.....😘😘😘

  • @housemohuse8058
    @housemohuse8058 2 ปีที่แล้ว +21

    පුන්චි නිවාඩුවක් ලැබුන සැනින් ..... අලුත් ඒවත් බලනවා පරන ඒවත් බලනවා ......... ඒ වගේම තවත් වැදගත් යමක් රැගෙන එනකම් ඇසිපියන් රිදෙන තුරු බලාගෙනත් ඉන්නවා........ගොඩාක් වැදගත් මාත්තෘකාවක් ගොඩාක් ස්තූතියි ඔබතුමියට. 🌻🌻🌻🌻🙏

    • @CyberClinic
      @CyberClinic  2 ปีที่แล้ว +3

      ❤️

    • @samadhiakalanka5726
      @samadhiakalanka5726 2 ปีที่แล้ว +1

      @@CyberClinic doctor කුරක්කන් පිටි වෙනුවට ආටා පිටි කමක් නැද්ද

  • @vindyachithrangani7640
    @vindyachithrangani7640 2 ปีที่แล้ว +11

    Most important program.Thank u doctor.💐💐💐

  • @kavinikeshala3111
    @kavinikeshala3111 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතිය් ඩොක්ටර් මං මේ ඩයට් ප්ලෑන් එක කරා ඒ එක්කම එක්සර්සය්ස් කරා හොද ප්‍රතිපල තියෙනව .

  • @srimathihp5787
    @srimathihp5787 9 หลายเดือนก่อน

    බොහොමත්ම වටිනා වීඩියෝ වක්. මම බලාපොරොත්තු උනම
    වීඩියෝවක් .ස්තුතියි ඔබ තුමියට .

  • @anuruddasl1140
    @anuruddasl1140 2 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් නොදන්නා අයට...thanks

  • @nilanthaperera3439
    @nilanthaperera3439 2 ปีที่แล้ว +6

    Thanks Doctor, God bless you!

  • @thiransiranathunga735
    @thiransiranathunga735 2 ปีที่แล้ว

    Thanks miss..ගොඩක් වටිනවා

  • @Nilanthigunathilaka
    @Nilanthigunathilaka 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඩොක්ට බුදු සරණයි

  • @sewwanditeacher5754
    @sewwanditeacher5754 2 ปีที่แล้ว +3

    හරිම වටිනවා තෙරුවන් සරණයි ❤️

  • @blackpinkyour263
    @blackpinkyour263 2 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුතියි අක්කේ මේ වීඩියෝ එක ගොඩක් වටිනවා මමත් බර අඩු කර ගන්ඩ ගොඩක් දේවල් කරලා තියෙනවා ඒ ඒකක්වත් හරි ගියේ නෑ මේක උත්සාහ කරලා බලන්නම් මම වියායාම පටන් ගන්නවා ඊට පස්සේ ඒපා වෙනවා

    • @user-md1vz1br7t
      @user-md1vz1br7t หลายเดือนก่อน

      ඔයාගෙ නෑයොද

  • @chandrajayasinghajayasingh4148
    @chandrajayasinghajayasingh4148 2 ปีที่แล้ว +1

    ඇත්තට ගොඩක් වටිනව ස්තුතියි ඩොක්ට..

  • @cgline8271
    @cgline8271 2 ปีที่แล้ว +28

    හැමදාම වගේම ,අදත් හොඳ එකක් .

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +40

    බොහොම ස්තූතියි මිස්..🙏 පොඩි ඉල්ලීමක් තියනවා..බබලා බලාපොරොත්තු වෙන අයට වැදගත් වන වීඩියෝස් කරන්න පුළුවන් නම් වටිනවා මිස්..එහෙම අයට කරන්න පුළුවන් සරල ව්‍යයාම , ආහාර වර්ග වැනි දේවල් ගැන..🤗❤️🙏

  • @anushikarajapaksha6069
    @anushikarajapaksha6069 ปีที่แล้ว +4

    Very useful doctor ...Thank you so much ...❤️

  • @madusanda553
    @madusanda553 8 หลายเดือนก่อน

    මාරම වටින vedio එකක්.thank you doctor ..❤️❤️🙏🙏

  • @madumadu8000
    @madumadu8000 2 ปีที่แล้ว +1

    Doktar වැදගත් deval apita kiyala denava බුදු සරණයි hitha නිවන bavanavak

  • @Erandi422
    @Erandi422 2 ปีที่แล้ว +6

    Doctor මට Hypothyrodism, Type 2 Diabetic දෙකම තියෙනවා . ඒත් දෙකම under control. මම කීටො ඩයට් කලත් මාස 2.5 න් මට අඩුකරගන්න පුලුවන් වුනේ 2kg විතරයි . මම කාලයක් 0 Carbs හිටියා. ඒත් මගේ බර අඩුවීමේ වේගය හරිම අඩුයි නෙ. මට කුමක් හෝ සුදුසු විදියක් කියන්නකො. ස්තූතියි ඔබතුමියට........❤️❤️

  • @jeon-jungkook...5989
    @jeon-jungkook...5989 2 ปีที่แล้ว +11

    දාපු ගමන්ම බැලුවා. 😌🙂❤️

  • @samudraheenatigala9513
    @samudraheenatigala9513 2 ปีที่แล้ว +5

    Dr..thank you. I really like your videos. I have cholesterol. can I eat egg yolk?

  • @thilinidarshikaranasinghe.2441
    @thilinidarshikaranasinghe.2441 2 ปีที่แล้ว +1

    මමත් හොය හොයාම හිටියෙ මේ ගැන thankyou ඔබතුමියට

  • @vindiperera5790
    @vindiperera5790 2 ปีที่แล้ว +30

    ගොඩක් අවශ්‍ය දෙයක් ගැන අද ඔබ තුමිය කිව්වා💯..ගොඩක් ස්තුති .ඔබතුමිය තවත් ලස්සන වෙල ♥️

  • @deshakalpani8582
    @deshakalpani8582 2 ปีที่แล้ว +24

    නිදුක් නීරෝගී සුවය ලැබේවා මැඩම් !!! ❤️❤❤

  • @malkanthy7168
    @malkanthy7168 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මැඩම් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @milanidanalakshmi8652
    @milanidanalakshmi8652 2 ปีที่แล้ว +1

    mage puthata wayasa 15 e.bara 98kg.papuwat godak tiyenawa.gedara මැෂිමකින් ව්‍යායාම karanawa.akata kamak nadda doctor .thank you.

  • @anuradasadamali4492
    @anuradasadamali4492 2 ปีที่แล้ว +3

    Docter mage skin eka godak dry..wayasa 25 eth 35 witha penumak tiyenne skin eke..omega 3 biuwata kamak nedda Docter eka simawk tiyenwda..side effects tiyenwada...e gana pahadili krala dennko Docter

  • @sangeethaherath6919
    @sangeethaherath6919 2 ปีที่แล้ว +23

    ගොඩක් හොද video එකක් .මගේ ප්‍රශ්නෙට උත්තර තියෙනවා .අනිවාර්යයෙන්ම මේක නම් කරලා බලනවා .thank you doctor ❤️

    • @chitradesoysa1272
      @chitradesoysa1272 4 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉🎉🎉😢

  • @gayathridilhara3606
    @gayathridilhara3606 2 ปีที่แล้ว +2

    Godak wadagath video ekak doctor thanks oyata godak.. Hemadama api doctor ekala ennwa ❤️♥️💐💐💐💖💖

  • @piyankapiyanka6697
    @piyankapiyanka6697 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @j.pmadhushani2600
    @j.pmadhushani2600 2 ปีที่แล้ว +4

    doctor මහත් වෙන්න ට්‍රයි කරන අයටත් meal plan එකක් දෙන්නකෝ..

  • @nilanikusumala8133
    @nilanikusumala8133 2 ปีที่แล้ว +4

    ❤❤❤ගොඩක් ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🙏🌹🙏

  • @nimeshathilini1634
    @nimeshathilini1634 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදට පැහදිලි කලා tnx

  • @salmasasha4491
    @salmasasha4491 2 ปีที่แล้ว +2

    හරිම වටිනවා ඩොක්ටර්

  • @charithasl8018
    @charithasl8018 2 ปีที่แล้ว +5

    doctor ඉදිරිපත් කිරීම් ලස්සනයි හැම වැඩසටහනක්ම බලන්න හිතෙනවා

  • @guittaapunetti8713
    @guittaapunetti8713 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් ❤️❤️❤️❤️

  • @gamingwith9770
    @gamingwith9770 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි dr, මාත් හෙට ඉදන් පටන් ගන්නව. රිසාල්ට් කියන්නම්.

  • @champamendis7021
    @champamendis7021 2 ปีที่แล้ว +3

    ගොඩක්ම ගැලපෙන ආහාර රටාවක් ඩොක්ටර් . මේකනම් කරන්නම පුලුවන් ආහාර රටාවක්. ගොඩක්ම ස්තුතියි

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 2 ปีที่แล้ว +6

    Thank you docter ❤️❤️

  • @maheshikagamage7155
    @maheshikagamage7155 2 ปีที่แล้ว +13

    ආදරනීය ඩොක්ටර් .... ස්තුති කිරීමක් කරන්නම ඕනා...මොකද...මං ඩොක්ටර්ගෙ එග් ඩයට් ප්ලෑන් එක හරියටම කරා...සති 2ක් වගෙ කාලයක මගෙ බර කිලෝ 06 ක් අඩු උනා...ගොඩාක් ස්තුති ඩොක්ටර් ...තව තවත් වටිනා කරනු අපිවෙත අරන් එනවට...❤️❤️❤️❤️❤️🙏🙏💐💐❤️❤️

  • @mallikaliyanage9640
    @mallikaliyanage9640 9 หลายเดือนก่อน

    Doctar, මට ගොඩක් අසනිිප තියන කෙතෙක් විදිහට ව්‍යායාම කරන්න,අමාරුයි.ඒ වගේම කෑම පාලනය කරන්නත් හරිම අමාරුයි.මම ලොකු මානසික තත්ත්වයකින් පෙලෙනවා මාහට බර අඩුකර ගැනිිමට උපකාරී වෙන්න. ඔබතුමියට බොහොමපින්.

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඩොක්ටර්

  • @priyankalup7298
    @priyankalup7298 2 ปีที่แล้ว +5

    බොහෝම ස්තූතියි Doctor ❤️❤️💪

  • @poornikapriyanthi3383
    @poornikapriyanthi3383 2 ปีที่แล้ว +3

    බොහොම ඉස්තුති ❤

  • @al5471
    @al5471 2 ปีที่แล้ว +1

    ඉතාම වැදගත් වෛද්‍යතුමියනි

  • @upekshasankani8237
    @upekshasankani8237 2 ปีที่แล้ว

    Godak sthuthi doctr hama vidio akakma harima prayogenawath. Puluwamnam kettu kenektath galapena vidio akak dannako

  • @ruchirabandara
    @ruchirabandara 2 ปีที่แล้ว +13

    ලන්කාවේ නිශ්පාදනය කරන කුකුලු 🐓 මස් හා බිත්තර සියල්ල වානිජ එවා.මෙවෙනි synthetic දේවල් අපේ ශරීරයට කොහොමද බලපෑම් කරන්නේ ? නමුත් යුරෝපා ඇමරිකානු කලාපයේ pasture raised කියන ශරීරයට හිතකාමී මස් හා බිත්තර නිශ්පාදනය කරනවා.dr.eric berg කියන විදියට නම් ලංකාවේ මස් කන එක භායානකයි.

    • @ruchirabandara
      @ruchirabandara 2 ปีที่แล้ว

      කුකුළන් කන්නෙ බඩ ඉරිගු.බඩඉරිඟු කියන්නේ GMO. අනික කුකුළන් vegetarian සතුන් නෙවෙයි.හෝමෝන එන්නත් බුස්ටර් එන්නත් විශාල ගනනක් ලබා දෙනවා.

  • @shanakakarunarathna3398
    @shanakakarunarathna3398 2 ปีที่แล้ว +4

    Doctor, we know you are busy. Answer this question when you have time. What do I need to know about the average number of calories added to the body per day by this plan?

  • @ayeshamvijesiri8968
    @ayeshamvijesiri8968 2 ปีที่แล้ว +2

    Pregnat mother kenek oats ආහාරයට ගත්තාට කමක් නැද්ද.බර වැඩි වෙනවද mam.

  • @nadeeshadulshan6260
    @nadeeshadulshan6260 2 ปีที่แล้ว

    හොද විඩියෝ එකක් බොහොම ස්තුතියි

  • @arunikaherath8050
    @arunikaherath8050 2 ปีที่แล้ว +7

    Doctar ,When is the best time to eat fruits ? What is the recommended water intake per day?

  • @dilanrajapaksha2416
    @dilanrajapaksha2416 2 ปีที่แล้ว +3

    Thanks doctor..godaak watinawa 🤗🤗🤗

  • @ashasayuri5957
    @ashasayuri5957 2 ปีที่แล้ว +1

    කෙට්ටු අයට මහත් වෙන්න පුලුවන් ක්‍රම ගැන විඩියෝ එකක් කරන්නකෝ doctor plz

  • @mallikasilva4795
    @mallikasilva4795 2 ปีที่แล้ว +1

    Thank u doctor nice way i
    u r telling us. Thanks a lot. God bless u.

  • @aselasandakelum5748
    @aselasandakelum5748 2 ปีที่แล้ว +7

    ඉතාමත් වටිනා පැහැදිලිකිරීමක්.ස්තුතියි ඔබ තුමියට❤️

  • @manjuplaystore1857
    @manjuplaystore1857 2 ปีที่แล้ว +6

    බොහොම පින් ඔබතුමියට🙏

  • @kumudokumudo2929
    @kumudokumudo2929 2 ปีที่แล้ว

    ගොඩක් thanks dokta ගොඩක් වට්නව .ඔබට devi phitai.

  • @pradeepduminda724
    @pradeepduminda724 2 ปีที่แล้ว

    Dr seeni wenuwata artificial sweeteners gattata kamak nadda
    Fruit kochara ganna pulwanda

  • @skedirisinghe2750
    @skedirisinghe2750 2 ปีที่แล้ว +5

    💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚ඩොක්ට ගොඩාක් වටිනවා විඩියෝ එක ...බොහොම ස්තුති 💚💚💚💚💚💚💚💚💚💚💚💚 doctor job eka nisa godak busy etakota තෝරලා බෙරලා එලවලු පලතුරු වගෙ බත් එක්ක kawen ne ....අනෙ ඩොක්ට පුලුවන් නම් තව විඩියෝ එකක් ගේන්න බඩගින්න එන්නෙ nati wenna බොන්න පුලුවන් දෙයක් වගේ..බලාපොරොත්තුවෙන් ඉන්නවා ........බුදු සරනයි .....💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚 හී අපෙ චන්දාආදිත්‍ය මහාත්තයා 😀😀 නීල පබලු එකෙ කොච්චර නපුරු උනත් අපි ආසම නලුවා.......ඩොක්ට වගේම තමයි ලස්සනයි ....තවම දෙන්නම පොඩි කපල් එකක් වගෙ......ලස්සනයි ආදරෙයි ....💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
    ...dr...dr....💚💚💚

    • @CyberClinic
      @CyberClinic  2 ปีที่แล้ว +3

      😀😀

    • @skedirisinghe2750
      @skedirisinghe2750 2 ปีที่แล้ว +2

      @@CyberClinic 😀💓💓💓😘

    • @ruchirabandara
      @ruchirabandara 2 ปีที่แล้ว +1

      Dr.eric berg dc කියන youtube channel එක බලන්න. ඔක්කොම විස්තර තියෙනවා.

  • @SMASHanimationsSKG
    @SMASHanimationsSKG 2 ปีที่แล้ว +4

    Thank you doctor.more patrical
    The way you present is very nice
    Good luck 🙂🙂🌷

  • @mayuridissanayaka3435
    @mayuridissanayaka3435 4 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම වටිනවා ඩොක්ටර්.

  • @amandasathsarani9122
    @amandasathsarani9122 2 ปีที่แล้ว +1

    Thank you very much doctor. ☺️☺️

  • @user-fd3ko1co5r
    @user-fd3ko1co5r 2 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූතියි ඩොක්ටර් ..❤❤

  • @asankamadushan3960
    @asankamadushan3960 2 ปีที่แล้ว +6

    Miss,දියවැඩියාව තියෙන අයට කෑම පාලනය කරන්න යන මාතෘකාව ගැන video එකක් කරන්න පුළුවන් ද?මටයි අම්මාටයි ගොඩක් වටිනවා ඒක🤗🤗🤗

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว +1

    ගොඩක්..වට්නා..කරුණු.ට්කක්..
    ඔබතුම්ය.ට..ජේසු..පිහිටයි.. 🙏❤

  • @user-ds7sz9ux2n
    @user-ds7sz9ux2n 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි doctor ❤

  • @edirisinghewasantha1865
    @edirisinghewasantha1865 2 ปีที่แล้ว +8

    හොඳ වැඩසටහනක් .ඔබතුමියට ගොඩක් ස්තුතියි ....🍓🍓🍓

  • @priyanganinayana3074
    @priyanganinayana3074 2 ปีที่แล้ว +5

    Thank you doctor .. God bless you ❤

  • @gayanhathuru4008
    @gayanhathuru4008 2 ปีที่แล้ว +1

    Bohoma sthuthi doctor. Manasikawa wadayak vinda me mahatha nisa. Baba lebunama godak aga mahat una.

  • @shenalarundhaka4829
    @shenalarundhaka4829 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති ඩොක්ටර්🙏

  • @samodfernando4759
    @samodfernando4759 2 ปีที่แล้ว +2

    බලන්න බලන්න ආසම හිතෙනවා ...දෙවි පිහිටයි 🙏🙏 ජේසු පිහිටයි 🙏🙏Doctor

  • @sunitasuni2327
    @sunitasuni2327 2 ปีที่แล้ว +6

    රෑට කන්නෙම නෑ උදේට කිරි එකයි පාන් පෙති 2 ක් ගන්නවා ගොඩක් ඇවිදිමින් වැඩත් කරනවා ඒත් බඩ අඩු වෙන්නේ නෑ පිට රටවල කුරක්කන් පිටි වලින් කෑම නෑ හාල් බාස්මති තමයි තියෙන්නේ ...😥😥😥

    • @awanthikayashodani4253
      @awanthikayashodani4253 ปีที่แล้ว

      වන්නකු මෙතඩ් කරන්න අනිවාර්යයෙන් කෙට්ටු වෙනව.

  • @danushkaperera7660
    @danushkaperera7660 2 ปีที่แล้ว +2

    One last question doctor. Will bee honey help to burn fat?

  • @shereenfernando2736
    @shereenfernando2736 2 ปีที่แล้ว

    Thank u.. Obage wedasatahana harima prayogikai..♥

  • @nishanidineshika7022
    @nishanidineshika7022 2 ปีที่แล้ว +5

    Whole wheat flour වලින් හදලා රොටී එහෙම කන්න හොද නැද්ද ඩොක්ටර්

  • @user-ct9fy7nv3i
    @user-ct9fy7nv3i 2 ปีที่แล้ว +38

    මීට වසරකට පෙර මගේ බර 100kg තිබුණා.ඊට පස්සේ මම jym ඵකකට ගියා මාස 4 ක් විතර. ඊට පස්සේ මගේ බර 30kg කින් අඩු වුණා.දැන් බර 70kg.මම සම්පූර්ණයෙන්ම රයිස්,කොත්තු,පාන්පිටි ආහාර ඔක්කොම නතර කරා.පිටි බොන එකත් නතර කරා. ප්ලෙන්ටි විතරයි බිව්වේ.මේ වීඩියෝ එකේ ඩොක්ටර් කියපු විදියටම තමයි මම ආහාර ගත්තේ.මම දැනට jym නතර කරලා අවුරුද්දක් විතර වෙනවා.නමුත් දිනපතා පැය බාගයක් පමණ වයායාම කරපු නිසා බර වැඩිවීමක් වුණේ නෑ😊😊. ඩොක්ටර් කියපු විදියට පැය භාගයක් විතර වයායාම කරලා,පාන් පිටි ආහාර ගොඩාක් දුරට අඩු කරලා,එළවලු, පලතුරු වැඩිපුර ආහාරයට ගන්නවනම් ඉක්මනින්ම බර අඩුකර ගන්න පුළුවන්.jym යන්න ඕනම නෑ. 😊😊.ඩොක්ටර්ගේ වීඩියෝස් ගොඩාක්ම වැදගත්. ඔබතුමියට බොහොම ස්තුතිය මෙවැනි වීඩියෝස් අපට රැගෙන ඵනවට.🙏🙏

    • @CyberClinic
      @CyberClinic  2 ปีที่แล้ว +2

      අපිව ලෙඩ කරන්නෙම පිටි කෑම සහ කඩ කෑම...ඔබ ලියූ දේවල් හරියටම හරි..මට ඔබේ තොරතුරු cyber clinic fb page එකට එවනවාද...ඔබේ අත්දැකීම් ජනතාවට කියන්න

    • @user-ct9fy7nv3i
      @user-ct9fy7nv3i 2 ปีที่แล้ว +1

      @@CyberClinic ewwa doctor 😊

    • @didushadinusha6307
      @didushadinusha6307 ปีที่แล้ว

      @@CyberClinic m

  • @niwanthikamihirani8778
    @niwanthikamihirani8778 2 ปีที่แล้ว +1

    Thank you Dr. ❤️🙏

  • @isankamadushan5122
    @isankamadushan5122 ปีที่แล้ว

    Good job Docter Thank you 👌👌

  • @tharukaalwis9254
    @tharukaalwis9254 2 ปีที่แล้ว +3

    මං 60 kg ක් තියෙනවා .55ට අඩු කරන්න ගොඩක් ට්‍රයි කලා.ඒත් හරියන් නෑනී.බඩ අඩුකරගන්න ත් ඕනී 😒

  • @sameeramadushan560
    @sameeramadushan560 2 ปีที่แล้ว +12

    Thanks doctor ගොඩක් හොදයි program. එක උත්සාහ කරලා බලන්නම්. කට තමා පාලනය කරන්න බැරි.

  • @sandamaliwasana3631
    @sandamaliwasana3631 2 ปีที่แล้ว +1

    Thank you so much doctor ❤️🥰

  • @user-bw6mt4kh1q
    @user-bw6mt4kh1q 8 วันที่ผ่านมา +2

    මාත් කෙට්ටු වුණා. Thank you.❤❤❤❤

  • @uthpalawannadharamarathne2419
    @uthpalawannadharamarathne2419 2 ปีที่แล้ว +5

    ඩොක්ටර් උදේට යෝගට් වෙනුවට මී කිරි කෝප්පයක් එක්ක
    කෙසෙල් ගෙඩියක් ගත්තා ට කම්ක් නැද්ද

  • @gaminiediri
    @gaminiediri 2 ปีที่แล้ว +13

    Thank you for this video. Dr. DR clearly explains here what kind of food, specifically traditional Sri Lankan food such as Kurrakkan Pittu and vegetables, one should take to lose weight and be healthy.

  • @deshanchathuranga5789
    @deshanchathuranga5789 2 ปีที่แล้ว +2

    ඩොක්ටර් මම grade 1 fatty level එකේ ඉන්නේ මට ග්‍රෑස්ටයිටීස් තියෙනවා මම මොනවගෙ diet plane එකක් අනුගමනය කරන්න ඕනද

  • @rizkamarikar
    @rizkamarikar 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින video එකක්. Thank you doctor. 💟