Lot of thanks Mrs. Great work, my mother also vegiterian. But she has LDL high cholesterol. So I think she want fresh foods, Am I correct doctor? Kegalle Ruvini
Thank you so much Anoma for sharing this valuable information. you always give the best to your family and your fans. want to know about fatty liver condition. God bless you !
Thanks for sharing aunty. This has become a burning issue in the society and the discussion was really helpful. I am also one of the individuals trying to reduce my cholesterol without medication. In fact I was able to do so with daily exercises. Waiting for the next episode.
මේ දේවල් වලින් ඔබගේ චැනල් එකේ වටිනාකම දවසින් දවස වැඩි වෙනවා.ඔබට චිරං ඡයතු!
❤❤❤🎉
GREAT THANKS 🙏
ඉතා ප්‍රයෝජනවත් වැඩසටහනක්. නූතන වෛද්‍ය දැනුම සහිත වෛද්‍යවරයෙක් ප්‍රායෝගික දැනුම ලබා දීමට සහභාගි කරවා ගැනීම කාලෝචිතයි. ඔබ දෙපලටම ගොඩාක් ස්තූතියි !
වටිනා වැඩසටහනක් මේක
ගොඩක් වටිනා වැඩසටහනක් ස්තුතියි ඔබතුමියට අපිව දැනුවත් කිරීම ගැන තෙරුවන් සරණයි ❤❤
ඔබතුමියට ගොඩක් ස්තුති යි,ඒ වගේම පිං අපි හැමෝම මෙහෙම දැනුවත් කලා ට.නිරෝගී සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .Doctor ත් ස්තුති යි.
බොහෝම ස්තුතියි අද ඔබතූමිය හා වෙෙද්‍ය තූමා ගෙනා වැඩ සටහන්.ජෙසූපිහිටයී❤❤❤
හරිම වටිනව.තෙල්අඩුවෙන් කන කෙනෙක් මම ඒත් ශරීයෙන් එන අයත් ඉන්නවද
මේ නම් හැමදාම වටිනාකමක් ඇති මේ චැනල් එකෙන් උන තවත් වටිනා වැඩක් ආන්ටි,ඒක හරි ම ප්‍රයෝජනවත් ❤❤කොච්චර දේවල් දැන ඉගෙන ගන්න තියෙනවා ද කියලා හිතුණා ,ඩොක්ටර් ට වගේම ආන්ටි ටත් ගොඩක් ස්තූතියි !
බොහොම ස්තුතියි Aunty..නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා. . හැම කෙනෙක්ම බලන්නම ඕනි video එකක් .....Aunty අපිට හැමදාම දෙන්නේ ප්‍රයෝජන වත් දේවල් නේ....ඩොක්ටර් තේරෙන විදියට පැහැදිලි කරලා දුන්නා ..❤❤❤❤❤❤
ගොඩක් වටින වැඩසටහනක් අපේ හිත්වල තිබුනා වැරදි මතය මේ සාකච්ඡාවෙන් නැතිකර ගන්න පුලුවන් උනා බොහොමත් පිං ඔබ දෙපලට ❤
Doctor පුතාත් ශෝයි. අනෝමා අක්කත් ශෝයි. මේ වගේ ලස්සන මිනිස්සු නිසා තමයි ලෝකය මේ තරමින් හරි බේරිලා තියෙන්නෙ . ආදරෙයි අනෝමා අක්කා.❤❤❤❤
හොද වැඩසටහන.ක්.
ඉතාමත් අගනා කරුණු සාකච්ඡා කල වැඩ සටහනක්. ඔබ දෙපලටම බෙහෙවින් ස්තුතියි . මෙවැනි සෞඛ්‍යමය වැඩ සටහන් හැකි තරම් ගෙන එන්න.ඒවා ජනතාවට ඉතාම වැදගත් .
පුදුම තරං වටිනා සාකච්ඡාවක් aunty. අපි මේ අලුත් වෛද්‍ය දැනුම අපේ අම්මලාට කිව්වට පිළි ගන්නේ නෑ නේ. හරිම වටිනවා මේ වැඩසටහන
බොහොම ස්තූතියි මිස්. ඉතාම වටින වැඩසටහනක්.
හැම වේලටම බිත්තරයක් එක්කර ගැනීම ගැනත්දැනුවත් කරන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.
මේ තරම් පැහැදිලි වෛද්‍ය සාකච්ඡවක් දැක්කමයි ❤❤❤
ලන්කාවේ මෙලෝ වැඩක් නැති ජරවල් පෙන්නන ලොකේ නැති කුනු මිනිසුන්ගේ ඔලුවලට දන youtube viwes හිගන්නෝ අතරේ මෙතුමිය දෙවතවියක්❤ ...දුකට හෙතුවනම් මෙවැනි සමජයට වැදගත් දෙයක් දෙන මිනිසුන්ගේ channel කවුරුත් බලන්නේ නෑ...😢 අපේ මිනිස්සු කැමති කුනු රහට
Thanks for sharing valuable idea.excellent thought ♥️♥️
❤
❤❤ හරි ම වටිනවා 🎉 හරි ම වටිනවා
@@nalakadeshapriya821යන්නෙ කොහෙද මල්ලේ පොල්😂
ඒක තමයි මාත් බැලුවේ මොකද කෙනෙක් බැනලා තියෙන්නේ කියලා@@Nuwanweera999
ගොඩක් හොඳ discussion එකක් , doctor හොදට explain කලා
බොහොම සතුතියි මෙවැනි වැඩසටහනක් කරාට කාටවත් මතක්උනේනෑ මෙහෙම දෙයක් කරන්න කෑමහදනඵක මිසක් දෑන්ඉතින් අනිත්අයත් කරාවි❤
බොහොම ස්තුතියි මෙවැනි වැඩ සටහන ක් ඉදිරිපත් කලාට
❤
ඉතාම වැදගත් දේවල් ගොඩක් දැනගන්න ලැබුන කොලෙස්ටරෝල් ගැන ,ස්තුතියි බොහෝ දෙදෙනාටම🙏🙏🥰❤❤
ඉතාම වැදගත් තොරතුරු රැසක් ලබාදීම පිළිබඳව ඔබට බොහෝම ස්තූතියි 🎉❤
ගොඩාක් පිං ආන්ටි ඔයාට...මටත් LDL 135 wela total Cholesterol 200 වෙලා තිබ්බේ...මම කිසිම මස්වර්ගයක් ගන්නෙම නෑ...තෙල් එහෙම කන්නෙත්පනෑ..මටත් හිතා ගන්න බැරුව හිටියෙ..මගෙ බරත් අඩුයි...මං ඒත් තෙල් කන්න බයේ හිටියේ..කිසිම වෛද්‍ය වරයෙක් මේ තරම් ලස්සනට පැහැදිලිව මේ ගැන කියලා දීල නෑ.... වෛද්‍යතුමන්ටත් ගොඩාක් පිං...තව තවත් මේ වගේ වටිනා vlogs හැමෝටම හිත සුව පිණිස අරන් එන්න ඔයාට හැකියාව ලැබේවා 🙏🌸
මගේත් ඔයාගේ වගේම තමයි. මම නිර්මාංශයි. ගෙදර කිසිම දෙයක් තෙල් වලින් හදන්නෙ නැහැ. මගෙත් total cholesterol 202, LDL 144, HDL 45 තිබ්බා. ඉට පස්සේ අකමැත්තේන් වුවත් fish oil බිව්වා. මාස 8කට පස්සේ Total cholesterol 202, LDL 119, HDL 71 වුනා.
කොලෙස්ටරෝල් බැලුවට කවදාවත් Triglyceride ගැන දොස්තරලා කියල දෙන්නෑ.ඇත්තටම වටිනා වීඩියෝවක්.ආන්ටිට බොහොම පින්.දීර්ඝායුෂ ලැබේවා දෙන්නටම..❤❤
නවින දැනුම ගැන පැහැදිලි කිරිම ගැන ඔබ දෙපලට ගොඩාක් ස්තුතියි
ඔයා නිතරම ගෙන එන්නේ හැම කෙනෙකුටම උපකාර වන විෂය පතයන් thank you ❤❤❤❤
ආන්ටි ඔයා හරිම ලස්සනයි 😍ගොඩාක් ස්තූතියි 🙏ආන්ටි අපිත් එක්ක මේ දේවල් share කරගන්නවට.ඔයාලට දළදා සමිදු පිහිටයි
ඉතා වැදගත් පාඩමක්. ඔබ දෙදෙනාට ගොඩාක් පිං. හුග දෙනෙක් ඉන්නේ වැරදි මත වල දැන්වත් ඇස්පෑදෙවි.තෙරැවන් සරණයි .
බොහොම ස්තුතියි 💐 ❤ අලි පේර ,බිත්තර තිබුණු බය නැති උනා 🎉
ගොඩක් ස්තුතියි ඔබ තුමියට.වටිනා දේවල් ගොඩක් දැනගැනීමට සැලැස්වූවාට.
ඩුබායිවල ඉන්න මිනිස්සු හෙණ වාසනාවන්තයි නේද ....! ඇයි මේ වගේ දොස්තර මහත්වරුනේ ඒ රටේ ඉන්නේ. ඒත් කමක් නෑ. අනෝමා මහත්මිය මේ සාකච්ඡාවෙන් අපේ හුඹස් බිය නැති කළානේ. ඔබ දෙදෙනාටම ඉතාමත් ස්තූතියි ! නිදුක් නිරෝගී සුව ලැබේවා!🙏
Oyata onanam dan doctor lankawe innawa
බොහොම ස්තූතියි ඔබතුමියට මෙවැනි වටිනා වැඩසටහන් අපි වෙනුවෙන් කරනවාට ……..🙏
ඉතාමත් හොද සාකච්ඡාවක් ලොකු ඇනුවත්වීමක් උනා,ස්තුති ඒවගේම මේ ආහාර ගැන චැනල් කරන අයට මෙතුම්ය හොද ආදර්ශයක් දුන්න කියලා හිතනවා,ඔබතුම්යටත් වෛද්‍ය තුමාටත් බෙහෙවින්ම ස්තුති නැවතත් හමුවෙමු.❤❤❤
බොහොම ස්තුතියි මිස් අපි නොදන්නා බොහෝ දේ දැන ගත්තා ඔබ දෙපලට තෙරැවන් සරනයි
ඉතාමත් ප්‍රයෝජනවත් සාකච්ඡාවක් බොහොමත් ස්තුතියි
Lot of thanks Mrs. Great work, my mother also vegiterian. But she has LDL high cholesterol. So I think she want fresh foods, Am I correct doctor? Kegalle Ruvini
හරිම වටින වැඩසටහනක් aunty .. Next episode එකේදි cage egg and chicken සහ free range eggs and chicken ගැනත් කතාකරන්න. Thank you very much ❤
ඉතාමත් වටිනා වැඩසටහනක්. ගොඩක් ස්තුතියි ඔබතුමියටත් වෛද්‍යතුමාටත්... තෙරුවන් සරණයි!! 🌹🌹💖💖🙏🙏🙏
බොහෝම ස්තූතියි අනෝමා මේ වගේ වැඩසටහන් අපි ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා හරිම වැදගත් වැඩසටහනක් මේ ඔයා කරන්නේ ඔයාට බොහොමත්ම ස්තූතියි. ඔයාටත් ඩොක්ටත් තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි අනෝමා මැතිණියටත්, වෛද්‍ය තුමාටත්. ඉතාම වටිනා දැනුම් රැසක්, තේරුම් ගන්න පහසු විදිහට කියා දුන්නට.
ඔබ දෙපලටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා!
ගොඩක් ස්තුතියි ගොඩක් හොද ට දැ නුවත් කරා අවංකව පින් ඔබ දෙපලට ම ඩොක්ටර් ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි ❤❤❤
තෙරැවන් සරනයි පැහැදිලි කිරීමට ගොඩක් පින් ඔබදෙපලට🙏🙏
Good to hear a doctor updated with modern research.
Very good program. Very informative! Thank you Anoma and thank you Doctor! 🙏
Wedagath vedio ekak .handsome doctor 😊
❤
ගොඩක් වටිනා video එකක් aunty .. Thanks . Have a good day ..❤❤
දැනුවත් කිරීම ගැන ඔබතුමියට සහ ඩොක්ටට බෙහෙවින්ම ස්තුතියි. තෙරුවන් සරණින් සුවපත් වේවා.
හරිම වටිනා වැඩසටහනක් ඔයාගෙ හොදම අදහසක් මේවගේ දේවල් තවත් කරන්න Dr ඔබටත් ස්තුතියි දැනුවත් කලාට😊
Thank you so much Anoma for sharing this valuable information. you always give the best to your family and your fans. want to know about fatty liver condition. God bless you !
Thank Ms.Anoma & Doctor.....🎉🎉🎉
ඩොක්ටර් ඩුබායි ගියත් මෙම වැඩ සටහන නවත්වන්න එපා .පෝෂණය හා ක්‍රිඩා වෛද්‍ය විද්‍යාව විෂය පිලිබඳව පරණ වෛද්‍ය වරුන්ට එතරම්ම දැනුවත් විමක් නැහැ .මෙතුමාට ඒ පිලිබඳව නව දැනුවත් බව තියෙනවා .සරලව ඉදිරිපත් කරනවා මොන තරාතිරමක පුද්ගලයන් හට වුවත් තේරේනවා.ජයමවේවා !
very important program thanks for both of you.
Thank you Anoma very valuable and knowledgeable topic God bless both of you 🙏
ගොඩක් ප්‍රයෝජනවත් වැඩසටහනක් .❤ ඔයාගෙ කෑම වගේමයි ...මේකත් 👌
Thanks Anoma for this very helpful and informative program organised by you. Looking forward to listen to the next podcast
පැහැදිලිවකියාදුන්නට.ඔබටදිර්ගායුෂ.ලැබේවා.
කාලීන වැදගත් සාකච්ඡාවක්.බොහොම ස්තූතියි.
Very useful discussion. Thank you for sharing these kind of videos & sharing the knowledge.
ඇත්තටම ගොඩාක් වටිනවා... ඒ කියපු හැමදේම... ඔබතුමියටත්, එතුමාටත් ගොඩාක් පිං... මමත් දකුණෙ.. හුංගම.... ස්තුතියි! බුදු සරණයි!..❤❤❤❤
ඇත්තට ම හරි ම වටිනවා. මේ නවීන දැනුම අපි එක්ක බෙදාගන්න ඔබ ගත්ත උත්සාහයට. මුළු ලෝකෙ ම ජනතාව්ගේ නීරෝගීකම පිළිබඳ සිතන ඔබ සියලු දෙනාට ගොඩාක් පින්. 🙏🙏🙏❤️❤️❤️
A good program, thank you very much to you and Dr. for informing the people
Important program..
Thank you very much for you and dear doctor..
🙏
ඇත්තටම හරිම වටිනා වැඩසටහනක් අද කරේ. අපගේ වැරදි අවබෝධ හිතවල්වලින් අයින් කරලා ජීවිතයක් ගත කිරීමට උපස්ථාරයක් කිරීම බොහොම ස්තුතියි
Very important topic. Thanks for your concern and arranging this. The doctor explained so well. Waiting for the next
ගොඩාක් වටිනා වැඩසටහනක් තෙරුවන් සරනයි ඔබ දෙපලට
පොල්. කිරි සහ පිටි කිරි ගැනත් දැනුවත් කලොත් ගොඩාක් පින්
ගොඩක් හොද වැඩ සටහනක් 🎉බොහොම ස්තුතියි ❤..
ගොඩක් වටිනා වැඩසටහනක්. දැනගෙන තිබුනෙ නැති කරුණු ගොඩක් දැනගත්තා. තවත් මේ වගේ වීඩියෝ කරන්න.
Congratulations. New podcast 🎉🎉🎉🎉
Thanks Anoma for that valuable discussion. Looking forward to the topic on oil.
Very good discussion. Thank you Anoma. Lovely. Thank you so much dear Doctor.❤
ස්තුතියි ඔබ දෙදෙනාටම ජේසු පිහිටයි..හරිම වැදගත් පණිවිඩයක්...
ඉතාමත්ම වටිනා වැඩ සටහනක්❤❤❤❤
Very educational programme.Thanks.
Goda..හොඳ වැඩසටහනක් ..ඔයාට ගොඩක් ස්තුති ..
Very simple discussion well explained look forward for further discussions on various health fields
අලුත් දැනුමක් සමග ආවැඩ සටහන ඉතාම හොදයි ස්තුතියි ඔබ දෙපලට
ඩොක්ටර් කියාදිපු දේවල් වැදගත් .ස්තුතියි
Great Discussion.Thanks for both of you.❤👍💐🌹🙏🏽
Thanks 🙏 Anoma & Dr. Subash for valuable information. I have been taking cholesterol medication couple of years. I want to take a break 🤔.
Thank you so much with the connection of this great discussion.
Thanks for sharing aunty. This has become a burning issue in the society and the discussion was really helpful. I am also one of the individuals trying to reduce my cholesterol without medication. In fact I was able to do so with daily exercises. Waiting for the next episode.
Thank you Anoma, you made this for us. Very important. I got a good understanding .. Thank you Doctor Mendis. Very good explanation.,
ඉතාමත් වටිනා වැඩ සටහනක් බුදුසරණයි ඔබ තුමියට ❤❤❤❤
ප්‍රයෝජනවත් වැඩ සටහනක් ස්තුතියි
ඉතාමත් වටිනා video එකක් තෙරුවන් සරණයි !!!
Thank you Anoma. Very interesting talk with the young doctor. Looking forward to the other podcast on oil.
ඉතාමත් හොද වැඩසටහනක් ඔබ දෙපලටම බොහොම ස්තුතියි.
❤❤ Thank you so much both of you.
ගොඩක් ඉස්තුති දැනුවත් කරාට thanku 🙏🙏
Very good program. Thank you Anoma.
Thank you doctor putha!
💐❤️🙏
Anoma is very calm lady, i like the way she tolk
Thank you for sharing such updated and useful information, Aunty ❤
වටිනා වැඩ සටහනක් දැනුවත් කලාට අනෝමා කිචන් අධිපතිනය ඇතුලු වෛද්‍ය තුමාට ස්තුතියි..
Very informative vlog. Thanks Anoma for doing this.
ගොඩාක් ස්තූතියි අනෝමා . හුගාක් වැදගත් කරුණු දැනගත්තා . 🙏🙏
Thank you so much for the knowledge provided. Very very informative. Looking forward to watch the video on Oil..
Happy to see someone talking rationally.
වටිනා ඉදිරිපත් කිරිමක් ඔබ දෙදනාටම තෙරැවන් සරණයි
බොහොම ස්තූතියි.ආන්ටි.තවත් මේ වගේ දේවල් කියලා දෙන්න .❤❤
බොහොම ස්තූතියි .හැමෝට ම වැදගත් වන වැඩ සටහනක් .❤
අනේ ගොඩක් පින් ආන්ටි.ගොඩක් දේවල් දැනගත්තා.❤
Thank you Both for the Very Useful video 🥰💐🥰
හරිම වටිනා වැඩ සටහනකි සතඅටුයි. බොහොම ස්තුතියි .❤
Talk about coconut sambole too, thanks for the program