ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දැන් සිදු නොවුනත් මගේ ළමා කාලයේදී , අනිවාර්යයෙන් ම මගේ අම්මා අපිට දියබත් කැවීම සිදුකළා . අමු මිරිස් කරලක් දෙකක් , රතුළූනු බික් කිහිපයක් සහ දරලිපේ ගින්නට අල්ලා තරමක් පුළුස්සන ලද වියලි මිරිස් කරල් කිහිපයක් නොවරදවාම ඒ දිය බතට එකතු කළා .ඔබතුමාණන්ගේ මේ වීඩියෝවෙන් මා නැවත ඒ මිහිරි අතීතයට රැගෙන ගියා .බොහොමත්ම ස්තූතියි ඔබතුමාණන්හට මෙවැනි අතිශය වටිනාකමක් දරන වීඩියෝ අප වෙත තිළිණ කරනවාට .
Thanks for giving valuable instructions
Hmm😌👌
Eththatama ehema heduwama harima rasai
Api nam thawama kanawa ehema harima rasai
ඔබතුමා ට ඉස්තුතියි බුදු සරනයි දැනුවත් ක් රට
ඔබතුමාට ගොඩාක් ස්තුතී මෙවැනි වැදගත් කරුණු පලකරනවට ❤❤❤ කුවේට් අහස යට,ඉදන් මත් බලනව❤❤❤
අපව දැනුවත් කලාට ඔබතුමාට බොහොම ස්තුතියි!බුදු සරණයි!
මට කෑම හදන්න වෙලාව නැනි නිසා මෙහෙම කලා සති තුනක් ...දැනගෙන නෙවෙයි කලේ... ඒත් මං බැලුවා බත් කාලත් ඇග අඩු උනේ කොහොමද කියලා... බොහොම ස්තුති ඔබතුමාට ❤🙏🏻
Wedagath wedasatahanak thank you
ඔයාගේ කමෙන්ට් එකෙන් මට හරි සතුටක් ආවා.ඔයාගේ බර කොච්චර අඩු උනාද.දැනගන්න කැමතියි..මොකද මම ගොඩක් බර වැඩි කෙනෙක්😢
Seethala bath rath karalada kamata gatthe
Mata poddak kiyanna කොහොමද කරන්න kiyala
හරිම සතුටුයි .හුගාක් සතුටු දායක ආරංචියක්. ඔබතුමාට ගොඩක් ස්තුතියි . මම කොස් තියන කාලෙට කොස් තම්බලා නිවල එක වේලකට අවශ්‍ය ප්‍රමානය එක් බොක්ස් එකකට වගේ දාල සීතකරන යේ ගබඩා කරනව. මාස දෙකක් තුනක් උනත් තියාගන්න පුලුවන් . මයියොක්කා ත් එහෙමයි. නමුත් සමහර අය කැමති නෑ .පරන කරල කනව කියල . මේක මම කිව්වෙ අනිත් අයටත් දැනගන්න. ඔබතුමා ගේ මේ දැනුවත් කිරීම නිසා මට ලොකු සතුක් දැනුන . ස්තුතියි 🙏❤
0i
😅😅😅 1:17 😊
බොහොමත් ස්තූතියි ගොඩක් පින් ඩොක්ට දැනුවත් කිරීම පිණිස ද ඉරි ගව් ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤
මම දවස් තුනකට සැරයක් බත් උයන්නෙ වැඩි පුරම කරන්නෙ ෆ්‍රිජ් එකේ තියල රත් කරල මෙච්චර කල් හිතාගෙන හිටියෙ ඒක හොද නැහැ කියල ඩොක්ටර් ඔබට ගොඩක් ස්තුතියි
බොහොම ස්තුතියි ඔබතුමාට මෙවැනි වටිනා කරුණු කියාදෙනවට 🌹
ඔබ තුමාට බොහොමත්ම පිං ඔබතුමාට ....මේ දැනුවත් කිරීමට..ශීතකරණයක තිබුන කෑම නැවත රත් කර කෑම හොඳ නෑ කි කියලයි හිතුවෙ...
ස්තූතියි දැනුවත් කිරීම සඳහා doctor 🙏 තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි .. අපිට ගොඩක් වැදගත් කරුනු කාරනා ඔබෙන් දැනගන්න අවස්ථාව ලබාදීම ගැන ඔබට නැවතත් ස්තූතියි කියනවා ..!
Llll
@@desikashamali2491ර්ඤඤර්
ගොඩක් ස්තූතියි ඔබ තුමාටතෙරුවන් සරණයි..මමත් කන්නේ ම මේ විදිහට බත්..අද තමයි එකේ තියෙන benefit එක දැනගන්න ගත්ත ගත්තේ
ඇත්තටම මමත් මේ ක්‍රමයට බත් සීතකරනෙ දාල කෑවා ඒත් මම හිතුවේ මම කරන්නේ නරක ක්‍රියාවක් කියල බොහොම ස්තූතියි ඔබ තුමාට දීර්ඝායු වේවා
😊😊
අංශගය හැදුනකෙනෙක්ගේ අස්තිවල ඇති කැල්සියම් නැතිකරගන්නෙකො කොහොමද
වැදගත් වැඩසටහනක් ,obathumata deergau labewai පතමි .
බොහොමත්ම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබතුමාගේ දැනුවත් කිරීමට 💐
දැනූවත් කලාට ස්තූතියි ඹඛතූමාට god bless
ඔබ තුමාට ස්තුති ගොඩක් දැනුවත් කලාට තෙරුවන් සරනයි ..ඕමාන් අහස යට ❤❤❤
ගොඩාක් පින් ඩොක්ටර්.ගොඩාක් වටිනවා 🌻
බොහොම ස්තුතියි ඔබතුමාට .ෂීතකරනයේ තබන ආහාර ගත්තෙ හරිම බයෙන්.ඔබතුමගේ දැනුවත් කිරීම ඉතාම වටිනව.ඔබතුමාට අනේක වාරයක් පිං .
අපේ ගෙදර ඉතුරු බත් විසිකරන්නෙ නෑ මම ගොඩක්ම හදන්නෙ දිය බත් කොලකැඳ එකට බත් ටිකක්පොඩිකරල ගන්නවා විශේශයෙන්බත් වේලල තෙලෙන් බැදල සීනි දාල පුදුම රසයි එයටම බැදපු රටකජු කලවම් කලොත් මාරම රහයි
වැදගත් දැනුවත් කිරිමක්. ස්තූතියි.
Thank you so much for this valuable information. May God bless you!
බොහොම ස්තුතියි දැනුවත් කලාට ඩොක්ටට බොහොම පිං
මම බත් උයන්නෙ දවස් දෙකකට සැරයක් ගෑස් පිරිමහගන්න.ෆ්‍රිජ් එකේදාල කනව කියල වැඩිය කවුරුත් කැමති නෑ.ඒත් එයින් යහපත් දෙයක් වනනිසා දැන් බය නෑ.ස්තූතියි සර්
හොඳ වෙලාවට අපි අපේ රටේ පැරණි දෙවල්වලට පණදෙනවා 🙏
බොහොම පිං මේ දැනුවත්කම ලබා දුන්නාට .මම තාම බෙහෙත් නොබොන සුලු වශයෙන් සීනි මට්ටම වැඩි කෙනෙක් .පුතා කියලා දුන් විදිහට කෑම ගන්නවා .පුතාට ආයුබෝවේවා නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි 👍💖
TT yuk
ගොඩක් වටිනවා දේශණයක් වෛද්‍ය තුමනී අපට ලබාදුන්නේ Protect නිරෝගී නීරෝගී ජීවන ගමනට හදවතීන්ම සුභ පතනවා වෛද්‍ය තුමනී දීර්ඝායුෂ ලැබේවා තෙරුවණ් සරණයී
E 9:34 😅,ට්@@shiyamalihansani,
බොහොම ස්තුතයි සර්.තෙරුවන් සරනයි .🙏🙏🙏
බොහෝම ස්තූතියි ඔබ තුමාට 🙏💐
මමත් හැමදාම ඔබතුමා ගෙ විඩියො බලන්නෙ හරිම පැහැදිලි එවගෙම ලස්සන කටහඩක් තෙරැවන් සරනයි ඩොක්ටර්
ගොඩක් වටිනව මේ දැනුවත් කිරීම ස්තුති ඔබතුමන්ට
බොහෝම ස්තුතියි පින් ඔබතුමාට
බොහොම ස්තූති ඔබ තුමාට දැණුවත් කලාට ❤🎉 බුදු සරණයි
ගොඩක් වටින දෙයක් ස්තුතියි
Bohoma stuthi oba thumata danuwath karuwata tharuwan sarhanai 🙏🙏🙏
Thanks doctor godak pin apiwa denuwath karata mama hemadama bananawa doctorge video budu saranai ❤❤❤🙏🏾🙏🏾🙏🏾
ඔබතුමාට බොහොම ස්තුතිය යිඅපිවදැනුවත්කරාට
Bohoma sthuthi thank you dr mama godak durata kanne me vidiyatamai
Thank you somuch doctor
වයිද්යතූමනි ගොඩක් පින් බුදු සරනයි
ඉස්තුතියි දෙවි පිහිටයි
Thiyabathata rathuloonu amumiris dehi kiritikak thanawa netha.esey kalata warathak naththe.....sthuthiy.....
Aggala sadeema nusududa ahithakarada eyath danuwath karanna
බොහොම ස්තූතියි ඩොක්ටර්
ගොඩක් ඉස්තුති සර් 👌👌👌
Harima wedagathdiyabath again sisisl karanawA kiyanna atheetha kathawa sathyakda
Obathumata godakpin yahapathakmawewa ❤️❤️❤️
බොහොම පිං ඔබතුමාට ❤
Mamath obathumage videos hamadama balanawa . Harima vadagath panivida thama eva godak pin
කම්මැලි කමට කරපු වැඩ මෙච්චර ප්‍රතිපල දායකකයි කියලා කවුද හිතුවේ ....ස්තුතියි ඔබට
Sthuthi obathumata obathuma dena watina vediyo kriyathmaka karann bohomathma vish wasayean awankawama pahadili keerimanisa bayaknathuwa kriyathmaka karanawa sththuthi Obata Budusarani
ස්තුතියි බුදුසරණයි෴
Thanks Doctor for the information stay safe and take 👍💕
ගොඩක් වටිනවා දේශණයක් වෛද්‍ය තුමනී අපට ලබාදුන්නේ ඔබතුමාට නිරෝගී නීරෝගී ජීවන ගමනට හදවතීන්ම සුභ පතනවා දීර්ඝායුෂවේවා තෙරුවණ් සරණයී.🙏🙏🙏🙏
අප මේ විදිහට දැනුවත් කරාට ඔබතුමාට බොහොම ස්තූතියි බුදු සරණයි🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබතුමාට .!
දැනුවත් කිරීම පිළිබද ඔබ තුමා ට තුති මටත්
Thnks_doctor_thenuwah_kalata_🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thank you sir..Diyabath gena aluth deyak denagaththa.
ඔබටත් සුවැති දිවියක්ම වේවා❤
තෙරුවන් සරණයි ඔබ තුමාට අපිව දෑනුවත් කරාට
තෙරැවන් සරනයි ඔබතුමාට අපිව දැනුවත් කලාට
Oba thumata bohoma pin Theruwan saranai!
බොහෝම ස්තූතියි අපව දැනුවත් කරාට ❤❤❤❤
Theruwan saranai doctor❤ 💊 diirgayusha labewa
Thank you doctor I always keep rice and all sorts of grams in the fridge and reheat and use it. Thanks for the information.
Highly appreciated your explanation and worth our health
Thank you sir and God bless you always 🙏❤
ස්තුතිය ඔබතුමාට
Bohoma Sthuthee Obathumaata.Bath kanna epaa kiyala bayakarana noogath Minissunta Honda paniwidayak!Obathumaata Theruwan Saranai!
ඔබතුමටගෝඩකඉස්සතුතියිඅපිවදැනුවතකලට
ඉස්තූතියි නොදන්න දේවල් ගොඩක් දනගත්තා .🙏🙏🙏
දැනුවත් කළාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි !!
සීත කරන ලද කෑම නැවත රත්කිරීමේදී අහිතකර නැද්ද
Attatama gidak istuti doctar danuwat kalata teruwan saranai
ගොඩාක් ඔබතුමාට පිං
තෙරැවන් සරනයි 🙏❤🙏
Obathumata bohoma isthuthi. B'Saranai hemavitama. ( FROM SYPRUS)😮
ඔබ තුමාට තෙරණුවන් සරණනයි .
ස්තූතියි වෛද්‍යතුමනි🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻thank you sir🙏🏻🙏🏻🙏🏻
Thanks doctor where can I meet you doctor which hospitel
Oba thumanta godak pin theruwan sarani
Sugar ei kiyala baye inna mata godak wadagath obata pin ❤❤❤❤
බොහොම ස්තූතියි වෛද්‍ය තුමනි . දිය බත් කෑම පුරුද්දක් විදියට කරගෙන ගියා. ගොඩක් හොඳ ප්‍රතිඵල ලැබුණ ගෑස් ට්‍රයිටිස් නැත්තටම නැති උණා.
ස්තුතියි ඔබතුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා !
Thank you Theruwan saranai !
Danuwath kirema pilebadawa obathumata bohoma sthuthi 🙏🙏🙏🙏
Thank you so much for health information
Rathu karapu kema kewama pilika hedenawa kiyanawane🤔🤔
අපි පොඩිකාලෙ නම් රෑ බත් උදේ කෑවා.ඒක "හීල්බත්"කියල කිවුවෙ .
ස්තුතියි ඔබට ❤❤❤❤❤
ඉංග්‍රීසි වචන වැඩි නිසා තේරෙනවා අඩුයි 😊
ස්තුතියි 🌹🙏🙏🙏
ඔබතුමාට බොහොම ස්තුතිය ❤
ඔබතුමාට බුදු සරනයි
ස්තුතියි ඔබ තුමාට
කුරක්කන් පිටි වලින් බර අඩු කර ගැනීමට පුළුවන්ද .....doctor....
ශීත කරලා ආයෙත් රත් කලාම පිලිකාකාරක හැදෙනවා කියලා අහලා තියෙනවා ඩොක්ටර් එය ඇත්තක්ද ස්තුතියි 🙏 🌹 ❤ මේ කරුණු කියා දුන්නට ❤
ස්තූතියි මහත්මයා ..........💐 ඒත් මෙවැනි වෙනත් වැඩසටහනකින් මන් අහලා තියනවා ප්‍රෝටීන් ආහාර ශීතකරනයේ තියලා රත් කළාම පිළිකාකාරක රසායනිකයන් හැදෙනවා කියලා .
කිව්වේ ප්‍රෝටීන ආහාර නේමෙයි නේද
Me kiyapuwa protein neme carbohydrate
බොහෝපින් ඔබ තුමාට.
ස්තුතියි ඔබතුමාට
Godak isthuthi Doctor
ආහාර ශීතකරනයේ තබා රත්කර ආහාරයට ගැනීම අහිතකර බව කියලා කියනවානේද සුදුසු නිසුදුසු ආහාර තියෙනවා ද
betrut hoda nha wesa wenawa
දැන් සිදු නොවුනත් මගේ ළමා කාලයේදී , අනිවාර්යයෙන් ම මගේ අම්මා අපිට දියබත් කැවීම සිදුකළා . අමු මිරිස් කරලක් දෙකක් , රතුළූනු බික් කිහිපයක් සහ දරලිපේ ගින්නට අල්ලා තරමක් පුළුස්සන ලද වියලි මිරිස් කරල් කිහිපයක් නොවරදවාම ඒ දිය බතට එකතු කළා .
ඔබතුමාණන්ගේ මේ වීඩියෝවෙන් මා නැවත ඒ මිහිරි අතීතයට රැගෙන ගියා .
බොහොමත්ම ස්තූතියි ඔබතුමාණන්හට මෙවැනි අතිශය වටිනාකමක් දරන වීඩියෝ අප වෙත තිළිණ කරනවාට .
Thanks for giving valuable instructions
Hmm😌👌
Eththatama ehema heduwama harima rasai
Api nam thawama kanawa ehema harima rasai
ඔබතුමා ට ඉස්තුතියි බුදු සරනයි දැනුවත් ක් රට
ඔබතුමාට ගොඩාක් ස්තුතී මෙවැනි වැදගත් කරුණු පලකරනවට ❤❤❤ කුවේට් අහස යට,ඉදන් මත් බලනව❤❤❤
අපව දැනුවත් කලාට ඔබතුමාට බොහොම ස්තුතියි!බුදු සරණයි!
මට කෑම හදන්න වෙලාව නැනි නිසා මෙහෙම කලා සති තුනක් ...දැනගෙන නෙවෙයි කලේ... ඒත් මං බැලුවා බත් කාලත් ඇග අඩු උනේ කොහොමද කියලා... බොහොම ස්තුති ඔබතුමාට ❤🙏🏻
Wedagath wedasatahanak thank you
ඔයාගේ කමෙන්ට් එකෙන් මට හරි සතුටක් ආවා.ඔයාගේ බර කොච්චර අඩු උනාද.දැනගන්න කැමතියි..මොකද මම ගොඩක් බර වැඩි කෙනෙක්😢
Seethala bath rath karalada kamata gatthe
Mata poddak kiyanna කොහොමද කරන්න kiyala
හරිම සතුටුයි .හුගාක් සතුටු දායක ආරංචියක්. ඔබතුමාට ගොඩක් ස්තුතියි . මම කොස් තියන කාලෙට කොස් තම්බලා නිවල එක වේලකට අවශ්‍ය ප්‍රමානය එක් බොක්ස් එකකට වගේ දාල සීතකරන යේ ගබඩා කරනව. මාස දෙකක් තුනක් උනත් තියාගන්න පුලුවන් . මයියොක්කා ත් එහෙමයි. නමුත් සමහර අය කැමති නෑ .පරන කරල කනව කියල . මේක මම කිව්වෙ අනිත් අයටත් දැනගන්න. ඔබතුමා ගේ මේ දැනුවත් කිරීම නිසා මට ලොකු සතුක් දැනුන . ස්තුතියි 🙏❤
0i
😅😅😅 1:17 😊
බොහොමත් ස්තූතියි ගොඩක් පින් ඩොක්ට දැනුවත් කිරීම පිණිස ද ඉරි ගව් ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤
මම දවස් තුනකට සැරයක් බත් උයන්නෙ වැඩි පුරම කරන්නෙ ෆ්‍රිජ් එකේ තියල රත් කරල මෙච්චර කල් හිතාගෙන හිටියෙ ඒක හොද නැහැ කියල ඩොක්ටර් ඔබට ගොඩක් ස්තුතියි
බොහොම ස්තුතියි ඔබතුමාට මෙවැනි වටිනා කරුණු කියාදෙනවට 🌹
ඔබ තුමාට බොහොමත්ම පිං ඔබතුමාට ....
මේ දැනුවත් කිරීමට..ශීතකරණයක තිබුන කෑම නැවත රත් කර කෑම හොඳ නෑ කි කියලයි හිතුවෙ...
ස්තූතියි දැනුවත් කිරීම සඳහා doctor 🙏 තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි .. අපිට ගොඩක් වැදගත් කරුනු කාරනා ඔබෙන් දැනගන්න අවස්ථාව ලබාදීම ගැන ඔබට නැවතත් ස්තූතියි කියනවා ..!
Llll
@@desikashamali2491
ර්ඤඤර්
ගොඩක් ස්තූතියි ඔබ තුමාට
තෙරුවන් සරණයි..මමත් කන්නේ ම මේ විදිහට බත්..අද තමයි එකේ තියෙන benefit එක දැනගන්න ගත්ත ගත්තේ
ඇත්තටම මමත් මේ ක්‍රමයට බත් සීතකරනෙ දාල කෑවා ඒත් මම හිතුවේ මම කරන්නේ නරක ක්‍රියාවක් කියල බොහොම ස්තූතියි ඔබ තුමාට දීර්ඝායු වේවා
😊😊
අංශගය හැදුනකෙනෙක්ගේ අස්තිවල ඇති කැල්සියම් නැතිකරගන්නෙකො කොහොමද
වැදගත් වැඩසටහනක් ,obathumata deergau labewai පතමි .
බොහොමත්ම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබතුමාගේ දැනුවත් කිරීමට 💐
දැනූවත් කලාට ස්තූතියි ඹඛතූමාට god bless
ඔබ තුමාට ස්තුති ගොඩක් දැනුවත් කලාට තෙරුවන් සරනයි ..ඕමාන් අහස යට ❤❤❤
ගොඩාක් පින් ඩොක්ටර්.ගොඩාක් වටිනවා 🌻
බොහොම ස්තුතියි ඔබතුමාට .ෂීතකරනයේ තබන ආහාර ගත්තෙ හරිම බයෙන්.ඔබතුමගේ දැනුවත් කිරීම ඉතාම වටිනව.ඔබතුමාට අනේක වාරයක් පිං .
අපේ ගෙදර ඉතුරු බත් විසිකරන්නෙ නෑ මම ගොඩක්ම හදන්නෙ දිය බත් කොලකැඳ එකට බත් ටිකක්පොඩිකරල ගන්නවා විශේශයෙන්බත් වේලල තෙලෙන් බැදල සීනි දාල පුදුම රසයි එයටම බැදපු රටකජු කලවම් කලොත් මාරම රහයි
වැදගත් දැනුවත් කිරිමක්. ස්තූතියි.
Thank you so much for this valuable information. May God bless you!
බොහොම ස්තුතියි දැනුවත් කලාට ඩොක්ටට බොහොම පිං
මම බත් උයන්නෙ දවස් දෙකකට සැරයක් ගෑස් පිරිමහගන්න.ෆ්‍රිජ් එකේදාල කනව කියල වැඩිය කවුරුත් කැමති නෑ.ඒත් එයින් යහපත් දෙයක් වනනිසා දැන් බය නෑ.ස්තූතියි සර්
හොඳ වෙලාවට අපි අපේ රටේ පැරණි දෙවල්වලට පණදෙනවා 🙏
බොහොම පිං මේ දැනුවත්කම ලබා දුන්නාට .මම තාම බෙහෙත් නොබොන සුලු වශයෙන් සීනි මට්ටම වැඩි කෙනෙක් .පුතා කියලා දුන් විදිහට කෑම ගන්නවා .පුතාට ආයුබෝවේවා නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි 👍💖
TT yuk
ගොඩක් වටිනවා දේශණයක් වෛද්‍ය තුමනී අපට ලබාදුන්නේ Protect නිරෝගී නීරෝගී ජීවන ගමනට හදවතීන්ම සුභ පතනවා වෛද්‍ය තුමනී දීර්ඝායුෂ ලැබේවා තෙරුවණ් සරණයී
E 9:34 😅,ට්@@shiyamalihansani,
බොහොම ස්තුතයි සර්.තෙරුවන් සරනයි .🙏🙏🙏
බොහෝම ස්තූතියි ඔබ තුමාට
🙏💐
මමත් හැමදාම ඔබතුමා ගෙ විඩියො බලන්නෙ හරිම පැහැදිලි එවගෙම ලස්සන කටහඩක් තෙරැවන් සරනයි ඩොක්ටර්
ගොඩක් වටිනව මේ දැනුවත් කිරීම ස්තුති ඔබතුමන්ට
බොහෝම ස්තුතියි පින් ඔබතුමාට
බොහොම ස්තූති ඔබ තුමාට දැණුවත් කලාට ❤🎉 බුදු සරණයි
ගොඩක් වටින දෙයක් ස්තුතියි
Bohoma stuthi oba thumata danuwath karuwata tharuwan sarhanai 🙏🙏🙏
Thanks doctor godak pin apiwa denuwath karata mama hemadama bananawa doctorge video budu saranai ❤❤❤🙏🏾🙏🏾🙏🏾
ඔබතුමාට බොහොම ස්තුතිය යිඅපිවදැනුවත්කරාට
Bohoma sthuthi thank you dr mama godak durata kanne me vidiyatamai
Thank you somuch doctor
වයිද්යතූමනි ගොඩක් පින් බුදු සරනයි
ඉස්තුතියි දෙවි පිහිටයි
Thiyabathata rathuloonu amumiris dehi kiritikak thanawa netha.esey kalata warathak naththe.....sthuthiy.....
Aggala sadeema nusududa ahithakarada eyath danuwath karanna
බොහොම ස්තූතියි ඩොක්ටර්
ගොඩක් ඉස්තුති සර් 👌👌👌
Harima wedagathdiyabath again sisisl karanawA kiyanna atheetha kathawa sathyakda
Obathumata godakpin yahapathakmawewa ❤️❤️❤️
බොහොම පිං ඔබතුමාට ❤
Mamath obathumage videos hamadama balanawa . Harima vadagath panivida thama eva godak pin
කම්මැලි කමට කරපු වැඩ මෙච්චර ප්‍රතිපල දායකකයි කියලා කවුද හිතුවේ ....ස්තුතියි ඔබට
Sthuthi obathumata obathuma dena watina vediyo kriyathmaka karann bohomathma vish wasayean awankawama pahadili keerimanisa bayaknathuwa kriyathmaka karanawa sththuthi Obata Budusarani
ස්තුතියි බුදුසරණයි෴
Thanks Doctor for the information stay safe and take 👍💕
ගොඩක් වටිනවා දේශණයක් වෛද්‍ය තුමනී අපට ලබාදුන්නේ ඔබතුමාට නිරෝගී නීරෝගී ජීවන ගමනට හදවතීන්ම සුභ පතනවා දීර්ඝායුෂවේවා තෙරුවණ් සරණයී.🙏🙏🙏🙏
අප මේ විදිහට දැනුවත් කරාට ඔබතුමාට බොහොම ස්තූතියි බුදු සරණයි🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබතුමාට .!
දැනුවත් කිරීම පිළිබද ඔබ තුමා ට තුති මටත්
Thnks_doctor_thenuwah_kalata_🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thank you sir..
Diyabath gena aluth deyak denagaththa.
ඔබටත් සුවැති දිවියක්ම වේවා❤
තෙරුවන් සරණයි ඔබ තුමාට අපිව දෑනුවත් කරාට
තෙරැවන් සරනයි ඔබතුමාට අපිව දැනුවත් කලාට
Oba thumata bohoma pin
Theruwan saranai!
බොහෝම ස්තූතියි අපව දැනුවත් කරාට ❤❤❤❤
Theruwan saranai doctor❤ 💊 diirgayusha labewa
Thank you doctor I always keep rice and all sorts of grams in the fridge and reheat and use it. Thanks for the information.
Highly appreciated your explanation and worth our health
Thank you sir and God bless you always 🙏❤
ස්තුතිය ඔබතුමාට
Bohoma Sthuthee Obathumaata.
Bath kanna epaa kiyala bayakarana noogath Minissunta Honda paniwidayak!
Obathumaata Theruwan Saranai!
ඔබතුමටගෝඩකඉස්සතුතියිඅපිවදැනුවතකලට
ඉස්තූතියි නොදන්න දේවල් ගොඩක් දනගත්තා .🙏🙏🙏
දැනුවත් කළාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි !!
සීත කරන ලද කෑම නැවත රත්කිරීමේදී අහිතකර නැද්ද
Attatama gidak istuti doctar danuwat kalata teruwan saranai
ගොඩාක් ඔබතුමාට පිං
තෙරැවන් සරනයි 🙏❤🙏
Obathumata bohoma isthuthi. B'Saranai hemavitama. ( FROM SYPRUS)😮
ඔබ තුමාට තෙරණුවන් සරණනයි .
ස්තූතියි වෛද්‍යතුමනි🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻thank you sir🙏🏻🙏🏻🙏🏻
Thanks doctor where can I meet you doctor which hospitel
Oba thumanta godak pin theruwan sarani
Sugar ei kiyala baye inna mata godak wadagath obata pin ❤❤❤❤
බොහොම ස්තූතියි වෛද්‍ය තුමනි . දිය බත් කෑම පුරුද්දක් විදියට කරගෙන ගියා. ගොඩක් හොඳ ප්‍රතිඵල ලැබුණ ගෑස් ට්‍රයිටිස් නැත්තටම නැති උණා.
ස්තුතියි ඔබතුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා !
Thank you
Theruwan saranai !