ඔබත් කෑම උයනකොට සුදුලූනු දානවද? | Garlic For Health By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 298

  • @janakidesilva8148
    @janakidesilva8148 ปีที่แล้ว +17

    ⁣ඉතාම හොඳ දැනුවත් කිරීමක් ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි 🙏

  • @MGAYEN733
    @MGAYEN733 ปีที่แล้ว +17

    අපේ සීයල මා දැක තිබෙනව, සුදුලූන බික් දෙකට කපල, ජෑම් බොතල් බගයක් පමන දම, එවගෙ දෙගුනයය ආසන්න ප්‍රමනයක්, මීපැනි දම සති2, පමන වසා තබා, ඉන් පසුව හැම උදෑසනක කැමට පෙර සුදුලුනු කෑබල්ලක් කා එහි මිපැනි තේහැන්දි2 බොනව, ලමුන්ට තෙහැදි බගයක් දෙනව දැක ඇත. මෙහො ගුනා ගුනත් පවසන්න. මගේ සිය අවුරුදු 93 ලෙඩක් දුකක්නැතිව ජිවත් වුනා

    • @kusumawathimanike538
      @kusumawathimanike538 7 หลายเดือนก่อน

      qqqqqqqaaaaaaaaaaaaaaaaaaaaa

    • @pradeepranganamudannayaka
      @pradeepranganamudannayaka หลายเดือนก่อน

      මටත් ඒ කාරණයම දැනගන්න පුලුවන්නම් බොහොමත්ම ස්තූතියි.🙏

    • @Nirmalaweerakkodi
      @Nirmalaweerakkodi 9 วันที่ผ่านมา

      කලොස්ටරෝල් වලට ප්‍රෙෂර් වලට තමා එහෙම කන්නේ

  • @applesamsung7544
    @applesamsung7544 ปีที่แล้ว +7

    මම හැමදේකටම සුදුලූනු දානවා doctor පොල් සම්බෝලෙ ට ගොටුකොළ සම්බෝල ඔක්කොටම thanks sir .🌹

  • @siyaniwiyangodagei3478
    @siyaniwiyangodagei3478 ปีที่แล้ว +3

    හැමදාම මම සුදුලූනු ආහරයට අමුවෙන් එකතු කර ගත්තා දැනුයි දැනගත්තේ ප්‍රෙමානය ඉස්තූතියි ඔබ තුමාට

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 7 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි ගොඩක් පින් දැනුවත් කිරීම පිළිබඳව ඩොක්ටර් සර් උසට සරිලන බර කියන්නකෝ තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤️

  • @rohanafernando9021
    @rohanafernando9021 5 วันที่ผ่านมา

    ඔබතුමා කාලය නාස්ති නොකර ඉකමනින් කියාගෙන යනවා හරිම හොඳයි බොහොම ස්තුතියි

  • @senarathyapa2811
    @senarathyapa2811 6 หลายเดือนก่อน +2

    ස්තුතිය ඔබ තුමාට

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 3 หลายเดือนก่อน +4

    ස්තූතියි වෛද්‍ය තුමනි ඔබේ පැහැදිලි කිරීමට 🎉

  • @chinthasamaranayake5305
    @chinthasamaranayake5305 ปีที่แล้ว +9

    This is very well explained and informative. Much grateful specially for this one Mr. Hiroshana. Your service is much appreciated.

  • @judithmerlin-c4p
    @judithmerlin-c4p 7 หลายเดือนก่อน +4

    ඉතාම ත් වටිනා උපදෙස්වලට ස්තූතියි👏👏👏

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 8 หลายเดือนก่อน +5

    ස්තූතියි ඔබතූමාට දීර්ගායූශ ලැබේවා🙏❤️

  • @sunilsilva3669
    @sunilsilva3669 ปีที่แล้ว +5

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් ,ස්තුතියි ඔබතුමාට .

  • @priyankasubhashinie7985
    @priyankasubhashinie7985 ปีที่แล้ว +7

    හරිම වටින උපදෙස් ටිකක්. ස්තුතියි.

  • @nethmiamanda8722
    @nethmiamanda8722 6 หลายเดือนก่อน +1

    ගොඩාක් පින් ඔබ තුමාට දැනුවත් කරාට

  • @rusikaperera5631
    @rusikaperera5631 4 หลายเดือนก่อน +2

    Very useful information.
    Thank you & may God Bless you Abundantly..!

  • @SamanlathaDamayanthi
    @SamanlathaDamayanthi 7 หลายเดือนก่อน +4

    වටිනා විඩියෝවක් ස්තූතියි ඔබ තුමාට

  • @ruwanipriyanga4091
    @ruwanipriyanga4091 11 หลายเดือนก่อน +8

    සුදු ලූනු කපා භාවිත කිරීම හා තලා භාවිත කිරීම තුල ලැබෙන ගුන අගුන වෙනස් වෙනවද ? ස්තූතියි

    • @life90945
      @life90945 7 หลายเดือนก่อน +1

      Ou

    • @upulnisantha8709
      @upulnisantha8709 6 หลายเดือนก่อน

      Sudu luunu bawitha karanne kohomada..pahadeli nee...uyalada bedalada amuwenda pahadili karandadsko please..,...

  • @sisirachandrasena963
    @sisirachandrasena963 ปีที่แล้ว +3

    හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට

  • @hemamalikosinna7900
    @hemamalikosinna7900 ปีที่แล้ว +8

    ගොඩක් ප්‍රයෝජනවත් හොදම දේවල් දැනගත්තා. ස්තුතියි . ගොඩක් පින් . සුදුලූනු ව්තරක්ම උයලා කන්න හොද නැද්ද ? බොහෝ අය සාංඝික දාන වලට වයංජනයක් ලෙසත් උයනවමනේ නේද ? ඒ ගැනත් පිලිතුරු දෙන්න dr.
    ස්තුතියි

    • @Nirmalaweerakkodi
      @Nirmalaweerakkodi 9 วันที่ผ่านมา

      උයලා කැවට කමක් නැ නිතරම කන්න හොද නැහැ .අමුවෙන් කාපුවාම බඩ පපුව දැවිල්ල එනවා ගැස් ට්‍රයිටිස් තියෙන අයට දැඩිව වෙදනාවක් දැනෙනවා🎉🎉

  • @ziyadx4786
    @ziyadx4786 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තුතියි ඔබතුමා ට නිදුක් නිරොගි වෙත්වා ජෙසු පිහිටයි 🙏💐

  • @lioneldesilva2111
    @lioneldesilva2111 ปีที่แล้ว +4

    😢Dear Dr, My gratitude for the valuable information. I used take half boiled garlic(2 nuts) mixed with bees honey every other day. Is it ok. Pl.clarify. Thanks so much.

  • @gneiazmia2723
    @gneiazmia2723 ปีที่แล้ว +8

    Very much thanks Doctor for your information .may God bless you 💕

  • @asanthanirmal7774
    @asanthanirmal7774 4 หลายเดือนก่อน +12

    මම සුදුලූනු බිකි 3ක් දිනපතාම උදේ ආහාරයත් එක්ක අමුවෙන් කනවා.ඒක හිතකරද අහිතකරයිද?.

    • @maryamjayawardana5329
      @maryamjayawardana5329 6 วันที่ผ่านมา

      Mama nam reata big dekak talala වීදුරු wakata wathura dala ydeta bonawa ..clostaroll nanhodatama,adu wela..

  • @rexrahaman764
    @rexrahaman764 ปีที่แล้ว +1

    වෛද්‍යතුමනී, වන්නගු මෙතඩ් එකට අනුව බර අඩු කරගැනීම , දියවැඩියාව පාලනය වගේ දේවල් කරගන්න පුලුවන්ද ප්‍රේක්ෂක අපට නිවැරිදි දේ තෝරාගැනීම සඳහා ඔබතුමාගේ අදහස් දක්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.ජේසු පිහිටයි!!!

  • @madudesilva7524
    @madudesilva7524 ปีที่แล้ว +12

    ගෝඩක් පින් ඔබතුමාට,💐
    තෙරැවන් සරඛයි!🙏

  • @MinhajMohammed-g2k
    @MinhajMohammed-g2k ปีที่แล้ว +5

    Thanks doctor good information

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +5

    සියලු දෙනාටම තේරුම්ගන්න විදියට වචන බාවිතාකරනවා නම් බොහොම පින් වේවි...තේරුම් ගන්න බැරි අය බොහෝ ඇති..🙏

  • @dammikaw9050
    @dammikaw9050 ปีที่แล้ว +3

    දීර්ගායු ලැබේවා ඔබතුමට.. ගොඩක් වටිනා උපදෙස්.. අපට ලබා දීම නිසා

  • @sooryahussain51
    @sooryahussain51 ปีที่แล้ว +8

    I used to take one raw garlic a day, in the morning. But for the last few months I didn't. I want to start taking again so could I know if it's harmful to take just one raw garlic a day?

  • @sat901
    @sat901 ปีที่แล้ว +13

    ❤❤❤❤ ගොඩක් වටිනවා අදත් වීඩියෝ එක

  • @NandiN-f9m
    @NandiN-f9m 7 หลายเดือนก่อน +2

    .. දැනුවත්. කිරීම. අගයමි. Sir. 💞💞💞💞💞💞💞💞💞💞💞💕💕💕💕💕💕💕

  • @dwhettiarachchi9816
    @dwhettiarachchi9816 ปีที่แล้ว +6

    දැනුවත් කලාට ඔබතුමාට ස්තුතියි. බුදුසරණයි

  • @KumariK-k1v
    @KumariK-k1v ปีที่แล้ว +3

    Mama hoyapuma video ekak. Thanks for you doctor.

  • @ramaniperera3556
    @ramaniperera3556 ปีที่แล้ว +47

    ස්තුතියි ඔබතුමන්ට නිදුක් නිරෝගි දීර්ඝායුෂ වේවා වෛද්‍යතුමනි. ජේසුපිහිටයි !!!

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว +4

    ස්තූතියි , පින් ආදරෙයි .....දොස්තර පුතේ .......💐

  • @dunuwilagenoman9276
    @dunuwilagenoman9276 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි !!!..ඔබතුමාට බොහොම ස්තුතියි ...හොඳට...පැහැදිලි කිරිමක් ...නියමයි ..👍👍👍

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว +4

    Tharuwan saranai Doctor it’s good advice thank you so much 👍❤️💐

  • @JfNv-b6b
    @JfNv-b6b 8 วันที่ผ่านมา

    බොහොම.ස්තුතියි.ඔබතුමා❤❤🙏🙏 දැනූවත්.කලාට

  • @UpulKaluarachchi
    @UpulKaluarachchi 7 หลายเดือนก่อน +2

    Thans for your advice

  • @PradeepDara-o4e
    @PradeepDara-o4e ปีที่แล้ว +2

    ස්තුතිය ඔබතුමා ගොඩන්ක් පින් බුදු සරනයි දේව් පිහිටයි

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m ปีที่แล้ว +3

    Thank you doctor.

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 ปีที่แล้ว +3

    Arima watinawa❤❤ theruwan saranai Dr diirgayusha labewa❤❤

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +1

    ස්තුතියි ස්තුතියි ඉතාම වැදගත් ස්තුතියි ඔබතුමා ට තෙරැවන් සරනයි 💐👍

  • @سياني-ل7ن
    @سياني-ل7ن 7 หลายเดือนก่อน +4

    අපි දාන mg me dr බලන්නෙත් නැද්ද කොහෙද 🙄😊

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +2

    ස්තුති වටිනා තොරතුරු ...අපිට ලබාදීමට ගන්නා..උත්සාහය වෙනුවෙන් ...ඔබට තෙරුවන් සරනයි 🙏

    • @h.kdayarathne3488
      @h.kdayarathne3488 ปีที่แล้ว

      ස්තුති i ඔබ තුමා te .budusarani ගොඩක් de දැනගන්නට ලැබුණා thanks lot .

  • @thushiweera6696
    @thushiweera6696 ปีที่แล้ว +2

    According to Sathguru it's not good to consume it frequently.

  • @mrazeedmtharick5401
    @mrazeedmtharick5401 7 หลายเดือนก่อน

    Dear loving doctor. Im 69. Retired SL Ay WO 1. Heart desease patient. Get western medicine continue. There have leg cramp in early morning. Pain killer medicine also having. This to additionally is it better to take 1 or 2 raw garlic cloves chopped with empty stomach with a glass of water ?

    • @nutriinfosl
      @nutriinfosl  7 หลายเดือนก่อน

      Hi, That is not a good way to health, Just try to eat 1 clove of garlic when you are having your meal. It should be cooked one.

  • @soosoo8801
    @soosoo8801 ปีที่แล้ว +3

    බුදු සරනයි ඔබ තුමාට

  • @vishakamawaththa2933
    @vishakamawaththa2933 7 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබට

  • @leelapinnawala1055
    @leelapinnawala1055 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ තුමාට පිං

  • @nishanthajayawickrama270
    @nishanthajayawickrama270 2 หลายเดือนก่อน

    Thanks for accurate description

  • @Champiherath
    @Champiherath ปีที่แล้ว +2

    ඔබ තුමාටත් නිදුක් නිරෝගි සුවය ලැබෙන්න ඔින තෙරුවන් සරනයි..

  • @RamyalathaRamya-w9b
    @RamyalathaRamya-w9b 6 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරීමක් ඔබට බොහොම පින්

  • @maddumagefernando8863
    @maddumagefernando8863 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි .බොහොම පින්🙏💕 .

  • @SriyalathaMaddurapperuma
    @SriyalathaMaddurapperuma 4 หลายเดือนก่อน

    බොහොම හොදපැහැදිලිකිරිමක් ස්ත්‍්ති

  • @nimalbandara2759
    @nimalbandara2759 ปีที่แล้ว +2

    ඇටෙනොලෝල් භාවිතා නොකර ඉන්න සුදුළ්‍රුනු කොච්චර ප්‍රමාණය ක් පාවිච්චි කලයුතුද කියල නම් පැහැදිලි වේ කිව්වෙ නැහැ ඒගැන කණගාටුයි නමුත් ඉතා හොඳ ප්‍රයෝජනවත් වීඩියෝ මෙතුමා ඉදිරිපත් කරනවා ඒගැන ස්තූතියි

    • @minolirathnayake3548
      @minolirathnayake3548 ปีที่แล้ว +1

      ඔයා හරියට විඩියෝ එක බලලා නෑ.දිනකට එක බිකක් ගන්න කිව්වෙ

  • @jayanthijayanthi9446
    @jayanthijayanthi9446 ปีที่แล้ว +2

    ස්තුතියි දිර්ග ආයුෂ ලැබේවා බුදු සරනයි

  • @chandragodage4464
    @chandragodage4464 ปีที่แล้ว +2

    Thank you so much ❤ Doctor bless you ❤️🌺❤️🌺❤️🌺

  • @sumithradevi6682
    @sumithradevi6682 16 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාට බුදු සරණයි

  • @freemind-fr6tg
    @freemind-fr6tg 2 หลายเดือนก่อน +1

    සුදුලුනු තම්බලා කැවට ගැටළුවක් නැද්ද ඩොක්ටර්

  • @mallikakotte-kv6xh
    @mallikakotte-kv6xh ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට බුදුසරණයි 🙏😍❤️

  • @sriyani20hiru96
    @sriyani20hiru96 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම ස්තුතියි DR. දැනගත යුතුම වැඩසටහනක් ගොඩාක් වැදගත් උනා ❤❤

  • @alhamazain6707
    @alhamazain6707 ปีที่แล้ว +4

    ස්තුතියි ඩොක්ටර් 🙏

  • @nilanthiherath4425
    @nilanthiherath4425 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා

  • @malibh7896
    @malibh7896 6 หลายเดือนก่อน

    බුදුසරණයි ඔබට දිර්ගායුස ප්‍රර්තනා කරනවා ❤

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 11 หลายเดือนก่อน +1

    මම හැමදාම සුදු ලුනු එකක් කනවා බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🇰🇼

    • @akilzahier7625
      @akilzahier7625 5 หลายเดือนก่อน

      එහෙම කන එක හොඳද? හැමදාම සුදු ලුණු එකක් කියන්නේ ගෙඩියක් ද

    • @kusumjayanthikm9689
      @kusumjayanthikm9689 5 หลายเดือนก่อน

      ඔව් එකක් ගේඩියම නොවෙයි බත් සමග පොඩ්ඩ පොඩ්ඩ හපලා කන්න හැමදාම කන්න හිතෙයි බුදු සරණයි

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +1

    ස්තුතියි ඩොක්ටර් .තෙරුවන් සරණයි ❤️🙏

  • @thamarakumari8672
    @thamarakumari8672 4 หลายเดือนก่อน

    Harima. Pahadili...oba. Thumage. Upades. Godak pin ..

  • @fgjjgf2902
    @fgjjgf2902 ปีที่แล้ว +1

    Watina denuwath kiremak obatumata godak pin teruwan saranei

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 7 หลายเดือนก่อน +1

    ස්තූතියි සර්

  • @renukagunawardana8335
    @renukagunawardana8335 10 หลายเดือนก่อน

    මං බත් කන වෙලාවට සුදුලූනු ගෙඩි දෙක තුනක් කනවා අමුවේ ...

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 ปีที่แล้ว +1

    Bohomathmasthuthi obathumanta apawadanuwathkalata.Budusarani🙏❤

  • @wadduwageperera842
    @wadduwageperera842 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මම දැන් අවුරුදු ගානක් තිස්සේ අමුවෙන් දවල් කැම වෙලට සුදුලුනු බිග් 8 විතර කැව දැන් මෙ විඩියො එක බැලුවට පස්සෙ එකයි කන්නෙ

  • @sarojaniewaggamage8062
    @sarojaniewaggamage8062 ปีที่แล้ว +1

    Obata bohomathma sthuthi mamath nithara suduluunu Aharayata ganna kenek❤💐

  • @kumarakumaraa7945
    @kumarakumaraa7945 4 หลายเดือนก่อน

    තෙරැවන් සරණින් නිදුක් වෙිවා .නී⁣රෝගී වෙිවා .සුවපත් වෙිවා .......!

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා දෙයක්

  • @dumindadesilva7579
    @dumindadesilva7579 10 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @mangalikaalison6255
    @mangalikaalison6255 5 หลายเดือนก่อน

    ස්තූතියි ඔබ තුමාට 🎉🎉🎉❤

  • @SaliyaWeeranayaka
    @SaliyaWeeranayaka 6 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට තෙරැවන් සරනයි

  • @englishmk6540
    @englishmk6540 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට

  • @gawriy9289
    @gawriy9289 11 หลายเดือนก่อน +1

    ඝ්තුති බුදු ඝරනයි

  • @priyanipriyani6862
    @priyanipriyani6862 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුයි ඔබතුමා ට ❤❤

  • @anojaariryadasa774
    @anojaariryadasa774 ปีที่แล้ว +2

    ස්තූතියි docter

    • @bandaratennakoon9556
      @bandaratennakoon9556 ปีที่แล้ว

      Mekala ethama watina danuwath kirimata obathumata pinsiduwewa theruwan Saranai.....

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +2

    බොහෝම ස්තුති 🙏

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 ปีที่แล้ว +1

    Budusaranai doctors

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +1

    වෛද්‍යතුමනි ඊස්ට්‍රජන් මට්ටම වැඩි කරගැනීමට බෙහෙත් නැද්ද වෛද්‍යතුමනි
    ස්තුතියි තෙරැවන්සරණයි

  • @karunawathikarunawathi5129
    @karunawathikarunawathi5129 ปีที่แล้ว +1

    අපිව දැනුවත් කරාට ඔබ තැමාට ස්තැති

  • @nodenekumer3016
    @nodenekumer3016 7 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි

  • @MalaHettige
    @MalaHettige 4 หลายเดือนก่อน

    ඔබට ගොඩක් පින් ඩොක්ටර්

  • @k.skothalawala2766
    @k.skothalawala2766 ปีที่แล้ว +1

    ස්තුති.ඔබ.තුමාට.තෙරුවන්.සරනයි

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว +2

    ඹඛතූමාට ඛොහොම ස්තූතියි

  • @gehankulasakera7114
    @gehankulasakera7114 10 หลายเดือนก่อน +1

    ගොරකා ගැනත් වීඩියෝ එකක් දාන්න

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 ปีที่แล้ว +1

    Sudulu panayen bada adu karaganna puluwan. Bara adu karanna puluwan

  • @nethusneha2956
    @nethusneha2956 ปีที่แล้ว +1

    thanks ඔබ තුමාට ❤❤

  • @tharindugunnawardhana2359
    @tharindugunnawardhana2359 ปีที่แล้ว +2

    Thanks Dr

  • @lalithajayaseeli1088
    @lalithajayaseeli1088 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්තුතියි ඩොක්ටර්

  • @malikahhm6326
    @malikahhm6326 ปีที่แล้ว +1

    Sudu lunu sudu kabera weleta hode de kameta hodaide

  • @dammikai9686
    @dammikai9686 ปีที่แล้ว +1

    Doctet mamabudeta uluhal damage sulunu damala thambala udeta bonawa aya hodada thel bahihinawada fattiiver thibenawa korastoll thiyenawa ..sthithi