Thank you so much doctor this is very useful. ❤❤❤ ඩොක්ට සීනි තියන කෙනෙක්ට, වකුගඩු රෝගය සුව වු කෙනෙක්, කුරක්කන් පිටි කෑම හොඳ නැද්ද කියන්න කරුණාකරල. ස්තූතියි
Type karanna danna viduhata nemei kiyawana kenata therena vidihata cmnt hari reply hari karanna.translate karala balana wena ratawal wala minissunta me wage cmnt translate wenne naha.eka vedio eke value ekath nathi karala ape ratath lajja karanawa.eka nisa cmnt 1k danakota thamange rate language eken kari kamak naha english walata translate karanna puluwan vidihata hariyata type karanna
Accroding to new method Scamble is make with little oil in non stick pan. but the originally method has to do ......on top of boilding water keep break egg dish un till bit thick mixing continuesly
ගොඩක් ස්තුතියි පුතෙ නිදුක් නිරොගි සුවපත් භාවය ලැබේවා තෙරුවන් සරනයි .ගොඩක් පිං .ගොඩක් වටිනා වීඩියෝ එකක් 👍💖
ඇත්තටම අප නොදත් සැගවුනු කරුනු රැසක් ඔබතුමා පැහැදිලි කරාට බොහොම ස්තූතියි සුබ පතනව ඔබතුමා ට ❤වතින්ම
අදත් වටිනා දැනුවත් කිරිරීමක්,...ඔබටත් සුවැති දිවියක් වේවා🙏🇱🇰🇦🇺
ගොඩක් ස්තුතියි ඩොක්ටර් නොදන්නා දේ දැනුවත් කරාට🙏❤🙏
Half boil හොඳයි නේද dr.m
Dr. Biththara humalayen tamba ganeama hodada
Sir dan වෙළඳ පොලේ thiyena බිත්තර wala ohoma ගුණයක් තිබේ ද යන ගැටලුව තිබෙනවා .
දැනූවත් කලාට ඹඛතූමාට ඛොහොම ස්තූතියි
Thank you so much doctor this is very useful. ❤❤❤
ඩොක්ට සීනි තියන කෙනෙක්ට, වකුගඩු රෝගය සුව වු කෙනෙක්, කුරක්කන් පිටි කෑම හොඳ නැද්ද කියන්න කරුණාකරල. ස්තූතියි
අනේ වකුගඩු අමාරුව කොහෙන්ද හොද උනේ🙏 පින්සිද්ද වෙයි කියන්න
Doctor kidney transplant kala kenek gatayuthu ahara gana vedio ekak dannko
Hungak honda danuwath kireemak .Thank you doctor ..🙏
හොද දැනුවත් කිරීම ක් ස්තූතියි ඩොක්ටර්
ඔබ තුමාට ගොඩාක් පිං 🙏🙏🙏
අයුෂ බොහෝ වේවා ඩොක්ටර් වීඩියෝ එකක් කරන්නකෝ බිත්තර කෑවහම සෙම වැඩි වෙනවාද ඩොක්ටර් එක වීඩියෝ හරි ආසාවෙන් බලනවා මොකද විස්තර ඇතුව වීඩියෝ එකක් කරන කෙලෙස්ට්‍රෝල් වලට හොඳ නෑ කියපු නිසා මමත් බිත්තර නොකාම හිටියා දැන් හැමදාම වාගේ බිත්තර දෙකක් තුනක් හැමදාම කනවා ඩොක්ටර්ගේ වීඩියෝ බලලා doctor විස්තරාත්මකව පැහැදිලි කිරීම පිණිස නිදුක් නිරෝගී ශුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤️
Half boiled ?????? Thanking you.
ස්තුතියි ඩොක්ටර් වටිනා දැනුවත් කිරිමක්
හොද දැනුවත් කිරිමක්..👌
Thank you doctor....❤️🙏
Lĺllĺ
🎉😂❤❤😂❤
Egg Coffee හොදයි ද කියලා කියන්න කෝ,,මන් Egg white 3 ක් දාලා හදන ව,,එක කහ මදය ක් එක්ක,,
දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතිවන්ත වා වෛද්‍ය තූමණි 🙏🙏🙏
බිත්තර කෑවද සෙම වැඩිවෙනවා...ඩොක්ටර් එයට හේතුව ඇයි
අධිරුධිර පීඩනය තියන කෙනෙක් දිනපතා එක බිත්තරයක් ගානේ කෑමට ගැනීම සුදුසුද
Itha wadehina video aka Oba bohoma stuthi doctor tharuwan 🙏🙏
Type karanna danna viduhata nemei kiyawana kenata therena vidihata cmnt hari reply hari karanna.translate karala balana wena ratawal wala minissunta me wage cmnt translate wenne naha.eka vedio eke value ekath nathi karala ape ratath lajja karanawa.eka nisa cmnt 1k danakota thamange rate language eken kari kamak naha english walata translate karanna puluwan vidihata hariyata type karanna
Thanks for your valuable information .
Lunu ekathu karanne katuwa galawidi pahasu wennanemeyida
Accroding to new method Scamble is make with little oil in non stick pan. but the originally method has to do ......on top of boilding water keep break egg dish un till bit thick mixing continuesly
දිනකට බිත්තර 1කට වඩා කෑවොත් හොඳද? නරකද? හොඳනම් ඒ කොපමණද?
නිතර බිත්තර කෑමට gaddi sema hedanawada doctor
ඔව්
ස්තුතියි ඔබතුමාට.
What about egg coffee Dr.?
" what about egg coffee Dr.? ".....
Mathath aaa prashnemai Dr. ,mage husband egg coffee bonawa, ayata sugar, cholesterol 2 thiyanaw, Dr .hoda pilithurak ona🙏🙏🙏
Plz gv a reply fr thz
බොහොම ස්තුති doctor තෙරුවන් සරණයි
Thanks_doctor_thenuwahkalata
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බිත්තර කෝපි සාදා බොනවනම්
ඒකත් අගුනද ?
බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏
Bittara kaha madaye cholesterol tiyanawa kiyala mata yak tiyanawa... Eka etta da doctor?
Thanks for your tips doctor. Take care and be save 💕
1/2boiled egg hodanadda
Mahat wenna hoda dewal monawada kiri piti aththatamma hoda nadda
Boil kireemada wada honda
බුදුසරණයි ගොඩක් ස්තුතියි
ගොඩක් පින් බුදු සරනයි
බිත්තර උයලා කෑවොත් ඒකෙ collagen වලට හානි වෙනවද
බාගෙට තැම්බූ (half boiled ) බිත්තර කෑම සුදුසු ද ඩොක්ටර්
ගොඩාක් ස්තුති ඩොක්ටර්
Thank,you,so,much,,doctor,god,bless,you,
Hoda wadasatahanak
ස්තුතියි තෙරැවන් සරනයි
biththara kanna hondama kramaya biththara mila adu karana eka.
කායවර්ධන කරන වයස අවුරුදු 42 i.බර 73 kg.අයෙකු හට දිනකට බිත්තර කීයක් ගත යුතුද?
ඔබතුමාට ස්තුතියි බෙහෙවින්ම
බිත්තර අටයි...
Godak isuthi godak wadagath pilithuru
ස්තුතිය..ඔබ තුමාට....
බොහොම ස්තුතියි වෛද්‍යතුමණි .
බිත්තර භාගෙට තමිිබන එක ශරීරයට හොඳයිද නැද්ද
Lunu kudu neda. Bilin wathura
බොහොම ස්තුතියි doctor 🎉🎉🎉🎉🎉
Egg coffee hodada
What about egg coffe pls
Teruwan saranai jaya wewa ❤
Dr,, am not eating yellow egg,
බුදු සරණයි දෙවි පිහිටයි 💖🙏
Dr obathumata theruwan saranai
ඔබතුමා මෙි කරන සේවයට ගොඩක් පින් 🙏❤
බොහොම ස්තුතියි 👍👍👍
Very.good.lesson.thank.doctor
මම නම් පැන්එක ලිපේතියල වතුර පොඩ්ඩක් දානවා එක හොදට නටන කොට බිත්තරය කඩල දල පියනින්වහනවා?.නයමෙට එනවා
Thanks a lot God Bless Sir
ස්තූතියි සර්
දැන් තියෙන බිත්තර ඇගට ගුනද කියන ප්‍රස්නෙ තියෙනවා
ඩොක්්ට හැමදාම එකබිත්තරයක් කැම ශරිරයට අහිතකරද
Ape gadara thmbalami kanne sthuthi obathumata jp❤
බිත්තර කහමදය කෑවට අවුලක් නැද්ද එතකොට
Bless you for educating us❤
දවසට කීයක් කන්න ඕනිද
බොහොමත් ස්තූතියි ගොඩක් පින් ඩොක්ටර් වීඩියෝ එකක් කරන විට විස්තරාත්මකව ඉතා පැහැදිලි කිරීම පිණිස දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤️
හැමදාම එක බිත්තරයක් කෑවට කමක් නැද්ද
Yako mahana prasna valata docter unswer Karan nane
ඩෙකක් කෑවත් කමම් නෑ
බොහොම ස්තුතියි
ඩොක්ට බොහොමයක් ස්තුති
ස්තුතියි ❤
Theruwan saranai doctor
Great,, advice,, 🙏🏻🙏🏻🙏🏻
කොහොමද බිත්තර ක්න්නෙ ගිනි ගනන්
Thank you
බිත්තර කෑවොත් මහත් වෙනවාද
Thank u,Thank u, Thank u.
🙏🙏🙏🙏🙏🙏doctor
ස්තුතියි ඩොක්ටර් 😍🙏
Tahnks you
Scrambled egg making method is not like that. Described method like omelet .
Videsa rataka enama athikarana kikili biyhthra nithara aharayats gannawa .bageta thamba ho .
බාගෙට තම්බන half boiled egg අනුභ😢වය හොඳයිද
Thank you Doctor 🤔👂 🙏
බිත්තර දකින්නත් ආසයි සල්ලි තිබුනත් බිත්තර නෑ 😊😊
😂
Ammo. Oni tharam 37/- Rs SATHOSA THIYENAWA. EKA PARATA 20k gatha heki
Obathumata goda sthuthi
ඩොක්ටර් මට ලොකු ප්‍රශ්නයක් මම රට ඉන්නෙ ..මගෙ හිසකෙස් ගොඩක් යනව..කිසිම ෂැම්පු වර්ගයක් දාන්න බැහැ.දැනට බෙිබි සබන් එකක් පාවිච්චි කරන්නේ ..මගෙ ඔළුවෙ මට දැනෙනව ගෙඩි වගේ එනව.ඒ තැන් අත තිබ්බත් රිදෙනව ...මොනව හරි ප්‍රථිකාරයක් තියෙනවද කරාබු නැටි තෙල් හදල ගෑව .කෝමාරිකා ගෑව.උළුහාල් දෙහි එක්ක තම්බල ගෑව..දැනට ඔලිව් ඔයිල් පොඩ්ඩක් රත් කරල ගානව....
🎉Mat rata hitiya kuwait ..maget konde hareyata giya ..man masa thunak aetulata olive oil aharayata gatta ..ae kianne bittarayak bedenna arenawa pripan eke gindara aduwen eetapasse rasnenma olive tel hendak dagena kemata gannawa..hoda saladayak hadala olive oil hendak dala gatta..me විදියට oil aegata wetena kota konde yana eka netiuna..kaju aeta pahak ...ho amand aeta pahak wage ahareta ejatu karagatta..oyat heki විදියට kala balanna..
@@maryamjayawardana5329 ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤
O@@maryamjayawardana5329
ස්තූතියි.
❤
මගේ බර 69kg thibbe hariyata april 17 මට doctor කිව්වා බර වැඩී 10kg අඩු කරන්න කියලා ...මට ආතරයිටීස් හැදීගෙන ඇවිත් තිබ්බේ ඇගේ බර වැඩී නිසා ....බර වැඩි වෙන්න හේතුව තමයි පෙරේත කම 😅 බබා හම්බවෙන්න කලින් 50බර ඇග shape එතකොට. ...මම මාස 2 11k අඩු කරා දැන් මගේ බර 58kg ...hamadama biththara kawa bara adukaraganna kamathi aya innawanm mata ms ekak danna mn bara adukaragaththa widiha kiyannm 100%සාර්ථකයි
Matath 10kg adu kara ganna ona.kohomada karanne?
@@shiranisanjana231 මම මුලින්ම තුන්වේලම කෑව කෙනෙක් නේ ඔයත් තුන්වේලම කනවා ඇතිනේ ....ඒ වේල් තුනේ වෙනදා කන ගානට වඩා අඩුවෙන් කන්න ....පැණිරස කන්න එපා තෙල් කන්න එපා .....පාන් පිටි කෑම සේරම නතර කරන්න ,බිස්කට් .....ඔයාට තේ බොන්නම ඕන නම් සීනි නැතුව බොන්න ....කිරි පිටි බොන්න එපා ....ඊට පස්සේ මම රෑ කෑම වේල නොකා හිටියා .....වේල් 2 කෑවේ ...රෑ කෑම වේලට එළවළු තම්බලා කන්න ,නැත්තම් පලතුරු කන්න .....ඊට පස්සේ මම හෙමීට දවල් කෑම එකත් නතර කරා .....උදේ කෑම විතරයි දැන් මම කන්නේ..... එතකොට මම කන්නේ එක වේලයි. ...අනිත් වේල් දෙක එළවළු හෝ පලතුරු..... පලතුරු එළවළු කොච්චර කෑවත් මහත් වෙන්නෑ .....උදේ කන වේල හොදට කන්න බිත්තර හැමදාම කෑවට අවුලක් නෑ ....මම දවසට බිත්තර 2 ත් 4 අතර කනවා .....මස් මාළුත් කන්න කන එක වේලට බත් කනවනම් මම පොල්කටු හැන්දෙයි එකයි කන්නේ ....එලවළු වැඩිපුර .....මම හැමදාම උදේ වේලට බත් කන්නෑ.....ආටා පිටි වලින් රොටි ,තෝස හදලා කනවා ....ආටා පිටි වලට මහත් වෙන්නෑ .. .....මතක තියාගන්න අනිවාර්යෙන්ම දවසට වතුර 2 L _ 3L අතර බොන්න ඕනමයි. නැත්තම් ගෑස්ට්‍රයිටිස් එනවා .....හොදට වතර බිව්වම ඒ ප්‍රශ්නෙ නෑ ....මුලදි අමාරුයි ....ඒත් හුරු උනහම අවුලක් නෑ ....කෑම වලට තෙල් පාවිච්චි කරනවානම් extra virgin olive oil හරි extra virgin coconut oil හරි පාවිච්චි කරන්න ... සාමාන්‍ය පොල්තෙල් එපා .....
Kohomafa
@@SarathIndika-dj2ti මම comment එකක් දාලා තියෙනවා කොහොමද කරේ කියලා ඒක බලන්න Dr
@@akenyastorythank u
ඇත්තටම ඩොක්ට මමත් අහන්න හිතාගෙන හිටපු ප්‍රශ්නය ක් තමයි මේ ඩොක්ටර් බොහොම ස්තුතියි
good morning doctor have a great day thank you so much❤️ Bless you ❤❤❤❤❤❤
**To Day is First watching great 👍**
wow Your have grabed it many more times Congratulations
@@nutriinfosl thank you 🙏😊😀
Thank you doctor
Podi lamayekta dawasata biththara 3k dunnata kamak nedda
දිර්ඝ.රායු.වෙිවා.ඹබට.තේරැවන්.සරනයි