ความคิดเห็น •

  • @niluwijethunga842
    @niluwijethunga842 4 หลายเดือนก่อน +39

    ඔබතුමා හරිම හොදට පැහැදිලි කලා.... ඔබතුමාට තව තවත් මේ වගේම video කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා....🙏❤🙏

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 4 หลายเดือนก่อน +101

    බොහෝ දේවල් පිළිබඳව ඔබතුමාගෙන් ලැබෙන දැනුම මිල කළ නොහැකියි වෛද්‍යතුමනි.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා!❤

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 4 หลายเดือนก่อน +8

    පින්වත් ඔබතුමාට ගොඩක් ස්තුතියි හරිම වැදගත් ඔබතුමාට තෙරුවන් සරනයි විශ්වයේ ආශිර්වාදය ලැබේවා

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 หลายเดือนก่อน +7

    ඔබතුමාට ප්‍රණාමය මේ සියළු සෞඛ්‍ය හා නිසි පෝෂණ වේදනය වෙනුවෙන් ගන්නාවූ උත්සාහයන් වෙනුවෙන් ....🙏

  • @sudeepamapresadhani7739
    @sudeepamapresadhani7739 4 หลายเดือนก่อน +5

    ඩොක්ටර් මේ දැනුවත් කීරීම අපට බෙහෙවින් වැදගත් .ඔබතුමන් ට දීර්ඝායුෂ

  • @lalithaperera8583
    @lalithaperera8583 4 หลายเดือนก่อน +5

    බොහොම ස්තුති පැහැදිලිව oba තුමා අදහස් දැක්වීම

  • @priyanganirenuka3555
    @priyanganirenuka3555 4 หลายเดือนก่อน +5

    ඔබ තුමාට බොහොමත් ස්තුතියි 🙏🙏 තෙරුවන්සරණයි 🙏🙏

  • @santysantiaguel3152
    @santysantiaguel3152 4 หลายเดือนก่อน +8

    ස්තූතියි ඩොක්ට හොද දැනුවත් කිරීමක්❤🌹

  • @shamilakumarii.m.t
    @shamilakumarii.m.t 12 วันที่ผ่านมา +3

    ඔබ තුමාගේ දැනුම හරිම වැදගත් .ස්තුති යි ඔබතුමා නිරෝගී වේවා

  • @user-zx5gk8mh8v
    @user-zx5gk8mh8v 4 หลายเดือนก่อน +52

    Dr මං හැමදාම උණුවතුර කෝප්පයකට කරාබු නැටි දෙකක් රෑ නිදා ගන්න කලින් දාලා තියලා උදේ හිස්බඩ බොනවා...මට අතරයිටිස් තියෙනවා...⁣joint වලට හොඳය කියලා මං වීඩියෝ එකක් දැක්කා .....හැමදාම බොන එක නැත්තම් හිස්බඩ බොන එක ගැටලුවක්ද කියලා ඔබ තුමාගේ වීඩියෝ එක බැලුවම සැකයක් තියෙනවා..තෙරුවන් සරණයි වෛද්‍ය තුමනි....

    • @user-mx5de4ct5u
      @user-mx5de4ct5u 3 หลายเดือนก่อน +6

      මම මේ කරාබුනැටි ප්‍රතිකාරයෙන් ප්‍රතිඵල ලබාගත් කෙනෙක් ඔබතුමා වැඩියෙන් කරුනු දැක්වීම
      පිලිබද බොහෝම ස්තුතියි

    • @adsbha6192
      @adsbha6192 หลายเดือนก่อน

      ​@@user-mx5de4ct5uමොනවගේ ප්‍රතිඵල ද ලැබුනෙ

    • @cjsamaraweera511
      @cjsamaraweera511 วันที่ผ่านมา

      Y

  • @EdwardWeerasinghe-pn5uc
    @EdwardWeerasinghe-pn5uc 2 หลายเดือนก่อน +3

    Very valuable information. Thank you. May God Bless you.

  • @dayanidayani2650
    @dayanidayani2650 2 หลายเดือนก่อน +2

    බෙ⁣ාහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන්සරණයි !!!

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 หลายเดือนก่อน +1

    Thank you මෙවැනි..දෙවල් වලින් දැනුවත් කිරීම ගැන

  • @mangalikaalison6255
    @mangalikaalison6255 2 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ස්තූතියි දැනුවත් කිරිමට තෙරුවන් සරණයි 🙏🙏🙏❤

  • @andreaj9752
    @andreaj9752 4 หลายเดือนก่อน +2

    Thanks & may God bless you

  • @trishilaweerasinghe1033
    @trishilaweerasinghe1033 2 หลายเดือนก่อน +3

    Dear doctor, thanks a lot for your valuable speech.

  • @damikayeyewerdane1168
    @damikayeyewerdane1168 4 หลายเดือนก่อน +11

    ස්තුතියි ඩොක්ටර්

  • @geethakanthi8080
    @geethakanthi8080 4 หลายเดือนก่อน +2

    Good afternoon thankyou somuch Doctor god bless you budusaranai Teruwansaranai

  • @user-on3ty7ye5c
    @user-on3ty7ye5c 3 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි තෙරැවන්සරණයි෴ ,,

  • @saradafernando3284
    @saradafernando3284 4 หลายเดือนก่อน +6

    Thank you Dr.

  • @nelunanthony3605
    @nelunanthony3605 หลายเดือนก่อน

    Can I know whether clove oil can be used instead of the cloves as it is.

  • @AchiniDissanayake-ph6bz
    @AchiniDissanayake-ph6bz 2 หลายเดือนก่อน +1

    දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුතියි වෛද්‍යතුමනි

  • @BandaraMenike-g3r
    @BandaraMenike-g3r หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම පිං මෙහෙම දැනුවත් කරනවට තෙරුවන් සරනයි

  • @user-qr7jx4ub1u
    @user-qr7jx4ub1u หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් ස්තුතියි බුදු සරණයි

  • @kamalawijesinghe7312
    @kamalawijesinghe7312 2 หลายเดือนก่อน +2

    දැනුම දුන්නාට ඔබතුමාට ස්තුතියි!! ❤

  • @heshanperera2024
    @heshanperera2024 4 หลายเดือนก่อน +5

    ගොඩක් ස්තූතියි ඩොක්ටර් .මේ වගේ වටිනා තොරතුරු වලින් අපිව දැනුවත් කරන එකට .

  • @kusumherath1035
    @kusumherath1035 4 หลายเดือนก่อน +1

    Thaks you dr...

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 4 หลายเดือนก่อน +4

    Hoda denuwatha kirimaka Dr god bless you🤝🌹

  • @kottapolagesugath
    @kottapolagesugath หลายเดือนก่อน

    Dr,thank you so much regarding this matter explain

  • @chandaniperera9673
    @chandaniperera9673 4 หลายเดือนก่อน +4

    Thank you doctor..

  • @ashadas6615
    @ashadas6615 4 หลายเดือนก่อน +3

    Thank you so much Sir

  • @samamalkanthi1106
    @samamalkanthi1106 4 หลายเดือนก่อน +3

    Godak sthuthi dokta harima wedagath pehedili kirima ❤❤❤

  • @yaracell2605
    @yaracell2605 4 หลายเดือนก่อน +6

    ගොඩක් ස්තුතියි ඔබතුමා ට 🙏🙏🙏⁣ මෙි දෙවල් පැහැදිලි ව කියලා දුන්නා

  • @deepikand5722
    @deepikand5722 2 หลายเดือนก่อน

    Bohoma sthuti වෛද්‍යතුමනි apiwa danuwath karanawata තෙරුවන් සරණයි

  • @sreemathilka9633
    @sreemathilka9633 4 หลายเดือนก่อน +9

    Ishtuti ඩොක්ට දැනුවත් කලාට මන් හැමදාම වගේ කාරබු නැති දෙකක් කනවා දැන් මාගේ හුස්ම ගැනීම පහසු වගේ ගොඩක් දැනෙනවා තෙරුවන් සරණයි 🙏🏿

  • @smartgadgetsbro6309
    @smartgadgetsbro6309 4 หลายเดือนก่อน

    samanyen api bona tea nisa blode preser eka vadi venna balapamak thiyeda karuna kara kiyanna puluvanda

  • @thusharirathnapala4463
    @thusharirathnapala4463 16 วันที่ผ่านมา

    Thank you for your kind explanation ❤🙏

  • @abcc578
    @abcc578 4 หลายเดือนก่อน +1

    Clove oil kondeta oluwe Ganna hondaida coconut oil ekka mix karala...

  • @manishsundararaj2010
    @manishsundararaj2010 4 หลายเดือนก่อน

    God bless you sir and thank you ❤❤

  • @manelwijethunge83
    @manelwijethunge83 25 วันที่ผ่านมา

    very valuable information
    thanks sir

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 2 หลายเดือนก่อน

    Thank you very much dr.

  • @etheldias5085
    @etheldias5085 4 หลายเดือนก่อน +1

    Thank you god bless you 🌹🌹🌹

  • @chandikareshan6069
    @chandikareshan6069 4 หลายเดือนก่อน +2

    Thank you very much sir ❤

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 4 หลายเดือนก่อน +3

    Thanks Dr ❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 4 หลายเดือนก่อน

    Dinakata gathayuthu pramanan kiwwe nehane ???

  • @VinithaJalatha
    @VinithaJalatha 4 หลายเดือนก่อน

    Thank doctor.........budu saranai

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 2 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤❤

  • @user-vr2il9jv6k
    @user-vr2il9jv6k 4 หลายเดือนก่อน

    Thank you Dr.❤

  • @gnei0lovebayanrumi127
    @gnei0lovebayanrumi127 4 หลายเดือนก่อน +2

    Thanks doctor.

  • @user-jq9sx2sj9u
    @user-jq9sx2sj9u 4 หลายเดือนก่อน

    ස්තුතියි dr 🙏🙏🙏🙏

  • @champikarathnamali7852
    @champikarathnamali7852 4 หลายเดือนก่อน +2

    Thank you dalada samidu pihitai

  • @sunethranissanka9974
    @sunethranissanka9974 4 หลายเดือนก่อน +2

    Thank you doctor ❤

  • @15deepthi
    @15deepthi 2 หลายเดือนก่อน +1

    Bohoma sthuthiy oba thumata. Mamath dinapatha karal 2k use karanawa.mama Dan neerogiy kiyala mata dannawa.obathumata budusaranai.

  • @kanthimasakorala9040
    @kanthimasakorala9040 3 หลายเดือนก่อน

    God bless you doctor 🙏

  • @mangalikaalison6255
    @mangalikaalison6255 หลายเดือนก่อน

    ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි ❤❤❤

  • @user-dg6dk7my9k
    @user-dg6dk7my9k 22 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබතුමාට..

  • @chandaniperera9673
    @chandaniperera9673 4 หลายเดือนก่อน +1

    Thank you doctor 🙏

  • @CmkSanathani81
    @CmkSanathani81 4 หลายเดือนก่อน +5

    Thank you❤

  • @nermalignermalig8222
    @nermalignermalig8222 4 หลายเดือนก่อน +1

    Godak Sthuthi Oba Thumata ❤🙏❤

  • @user-fn6ns1dj7x
    @user-fn6ns1dj7x 2 หลายเดือนก่อน +1

    Thank you docter

  • @user-fd1gb2oz2o
    @user-fd1gb2oz2o 4 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට ඩොක්ටර් ❤❤❤

  • @pushpamalani1053
    @pushpamalani1053 2 หลายเดือนก่อน +1

    🙏 ස්තුති ඩොක්ට්ට දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරනයි

  • @user-ms9hq7io8o
    @user-ms9hq7io8o หลายเดือนก่อน

    Hoda denuwathe kirimak obathumata theruwan saranai

  • @irenecaldera3294
    @irenecaldera3294 4 หลายเดือนก่อน +1

    Thank you doctor

  • @srirenagalawalawwasrigaman8350
    @srirenagalawalawwasrigaman8350 2 หลายเดือนก่อน +1

    Bohoma ස්තුතිය oba thumata

  • @p.asrangith1570
    @p.asrangith1570 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සර්ට

  • @kadawathasaddhaseela647
    @kadawathasaddhaseela647 4 หลายเดือนก่อน

    ස්තුතියි

  • @MarieBlackson
    @MarieBlackson 2 วันที่ผ่านมา +1

    Doctor karabuneti talala waturata dala reta man udeta bonawa eth tyroid tiyenanisa tikak bayai .tyroid walata haniyak weida Doctor please explain karanna puluwanda 🙏

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 4 หลายเดือนก่อน +9

    බොහෝම ස්තූතියි

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist 4 หลายเดือนก่อน +1

    Good Dr අපේ ආත්මය ට බෙහෙත් ජෙසුස්.old boy ampitiya berawats,1968. Karunakaran

  • @padmarathnasinghe1713
    @padmarathnasinghe1713 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ තුමාට.

  • @user-jc1lo4do7t
    @user-jc1lo4do7t 4 หลายเดือนก่อน +1

    Thanks doctor

  • @helanfernando2550
    @helanfernando2550 4 หลายเดือนก่อน +9

    මම කරාබු නැටි 2 තee බට උනු වතුරටදාල උදේ හිස්බඩබොන ව

  • @user-rr1ck2iq6d
    @user-rr1ck2iq6d 4 หลายเดือนก่อน +1

    ස්තූතියි 🩷🩷

  • @kalyaniperera5865
    @kalyaniperera5865 4 หลายเดือนก่อน +3

    මම නිතරම ,ඔබතුමාගේ ,වැඩසටහන් බලනවා ,ඒ දැනුම ඉතා ඉහළයි ,ඔබට බුදු සරණයි

  • @Warshika92
    @Warshika92 3 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට . පුලුවන් නම් මහදුරු පිලිබදව වීඩියෝ එකක් කරන්න

  • @saumyaweerasinghe4248
    @saumyaweerasinghe4248 4 หลายเดือนก่อน

    Mee karambu nati කොලෙස්ටරෝල් වලට බලපාන්නේ කොහොමද කියලා පැහැදිලි karanna puluwanda Dr please .....පෝෂණය පිළිබඳව hamadema දැනුවත් කරන obathumata godak pin.....❤👍

  • @ayoniveera381
    @ayoniveera381 4 หลายเดือนก่อน +11

    ගොඩක් .වටිනා .උපදෙස් .dr..හැමදාමත් .bedadenne..thank you .dr

  • @pathmineekanayaka8940
    @pathmineekanayaka8940 4 หลายเดือนก่อน +1

    ස්තූතී යි ඩොක්ට

  • @SumithNissanka
    @SumithNissanka 11 วันที่ผ่านมา

    Thank you Dr

  • @user-tg6to6pn1p
    @user-tg6to6pn1p 7 วันที่ผ่านมา

    Tnq. Dr

  • @sujeewaliyanage199
    @sujeewaliyanage199 2 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි 🙏

  • @burneyyoung8649
    @burneyyoung8649 23 วันที่ผ่านมา

    Thank you so much doctor

  • @somasirisuduwadewage2348
    @somasirisuduwadewage2348 2 หลายเดือนก่อน +1

    God bless you

  • @Mar-mf8oo
    @Mar-mf8oo 2 หลายเดือนก่อน

    Bohoma stuthi doctor obata suwathi deviyak taruwan saranai🙏🙏🌺🌺

  • @nandadissanayake9930
    @nandadissanayake9930 หลายเดือนก่อน

    Thank you sir🙏

  • @priyanganidissanayaka8736
    @priyanganidissanayaka8736 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤thank you doctor

  • @spriyanthasenadheera6517
    @spriyanthasenadheera6517 4 หลายเดือนก่อน +13

    මම ආයුර්වේදය තුලින් අහල තියෙනවා ,කරාබු නැටි එකක් ,තලලා වතුර අවුන්ස එකකට ,රෑට දාලා තියලා උදේට හිස්බඩ බිව්වාම,හදවත් රෝගවලින් බේරෙන්න පුළුවන් කියලා.... මම කරනවා....

    • @user-ok4rd7mo4o
      @user-ok4rd7mo4o 4 หลายเดือนก่อน

      ඔව්

    • @xtratelecom5921
      @xtratelecom5921 4 หลายเดือนก่อน +1

      Dear වතුර අවුන්සයක් මනින්නේ කොහොමද

    • @cdplants1
      @cdplants1 2 หลายเดือนก่อน

      වතුර මිලි ලිටර් 30 ක් ගන්න ​@@xtratelecom5921

    • @Jesusdied4allofus
      @Jesusdied4allofus หลายเดือนก่อน

      ​@@xtratelecom5921 hi i think 1 ounce = 30 ml

  • @RenukaRenuka-cp9zg
    @RenukaRenuka-cp9zg หลายเดือนก่อน

    Thank you

  • @user-gn9nr1zp8k
    @user-gn9nr1zp8k วันที่ผ่านมา

    Thank you doctor 🙏🙏🙏🙏🙏🙏

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 2 หลายเดือนก่อน +1

    Mama nitharama drink ekak gannawa karabu nati rata watura dala thiyala udeta bonawa

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw หลายเดือนก่อน

    බුදුසරණ යීඔබතුමන්ට ලස්සනට පැහැදිලීකරනව❤❤❤❤❤❤❤

  • @thushiliyo9501
    @thushiliyo9501 4 หลายเดือนก่อน

    Doctor dexo 0.05mg kiyana tablet ekata blood sugar hba1c wadi wenawada

  • @user-eq9wc4df1v
    @user-eq9wc4df1v 4 หลายเดือนก่อน +3

    වැදගත් වීඩියෝවක් බොහොම ස්තුතියි ඩොක්ට

  • @chandra5654
    @chandra5654 4 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබතුමාට

  • @kumudukumari6520
    @kumudukumari6520 4 หลายเดือนก่อน

    thank you doctor

  • @umayaumaya2237
    @umayaumaya2237 3 หลายเดือนก่อน

    Bohoma isthuthi.doctor.

  • @NIMALIELEZEBETH
    @NIMALIELEZEBETH 3 หลายเดือนก่อน

    Thanks dr

  • @kanthirita8775
    @kanthirita8775 4 หลายเดือนก่อน

    Godak kalekin dekke doktage vidiyo wak thanks dokta nodanna de kiya denawata

  • @user-lq2du6ul3e
    @user-lq2du6ul3e หลายเดือนก่อน

    මට. කරාබු.. නැටී. කෑමෙන්.. ගොඩක්... ලෙඩ. රෝග. අඩු. වී. තිබේ. ඔබතුමාට. පිං.. මීට. පෙර. මේ. ගැන. දැනුවත්. කරා. 👍👍👍👍👍👍👍👍👍👍