ණය බරින් ඉක්මනින් නිදහස් වෙන්න විශ්ව ආකර්ශන නීතිය යොදාගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2023
  • වැඩසටහන් මුල සිට පිලිවෙලින් ලබාගන්න මෙම ලින්ක් එක ක්ලික් කරන්න
    • විශ්ව ආකර්ෂණ නීතිය | L...
    Gratitude Journal එක සම්බන්ධ තොරතුරු මෙම වීඩීයෝවේ අවසානයේ ඇත
    • විශ්ව ආකර්ශනය නීතිය හැ...
    ධනාත්මක චිත්ත රූප මැවීම යනු දැනටමත් ඔබට අවශ්‍ය දේ ලැබී ඇති බව විශ්වාස කරමින් සතුට අත්විඳිමින් රූප මැවීම.. මෙයයි ආකර්ෂණ නීතියේ රහස.

ความคิดเห็น • 1.2K

  • @sachinichandrachapa2042
    @sachinichandrachapa2042 หลายเดือนก่อน +5

    මට කෝටි 10ක මුදලක් ලබා දීම පිළිබඳව විශ්වයට ගෝඩාක් ස්තූතියි !

  • @renukadabare3713
    @renukadabare3713 3 หลายเดือนก่อน +6

    මමත් ලොකු ණය බරින් මිරිකී සිටින කෙනෙක් මේ වීඩියෝ එක බලපු වම තේරුම් ගත්තා කල යුතු දේ
    ඔබට ගොඩක් පින්

  • @nuwanhettiarachchige6379
    @nuwanhettiarachchige6379 9 หลายเดือนก่อน +50

    මට මේ වැඩසටහන් ඇසීමට ඉඩකඩ සැලැස්වූ විශ්ව මාතාවට ස්තුති! ස්තුති !ස්තුති !

  • @chanikaishari5883
    @chanikaishari5883 11 วันที่ผ่านมา +1

    මෙය ඇසීමට සැලැස් වූ විශ්ව මාතාවට,ඔබ තුමියට ගොඩාක් ස්තූතියි.

  • @samanthiekanayaka7039
    @samanthiekanayaka7039 2 หลายเดือนก่อน +8

    කොටි 10 ලබා දුන් විශ්ව මාතාවට හදවතින්ම දසදහස් වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි

  • @kanchanakumuduni6439
    @kanchanakumuduni6439 7 หลายเดือนก่อน +12

    අවශ්‍යම වේලාවක මේ වැඩසටහන අහන්න සැලැස්සුවාට විශ්ව මාතාවට ස්තූතියි

  • @hiruni1326
    @hiruni1326 9 หลายเดือนก่อน +25

    මා ඇතුලු සියලු ලෝක සත්ව වාසීන්ගේ සිතුම් පැතුම් ඉටු කර දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වේවා..!❤️

  • @ShanikaKawshani
    @ShanikaKawshani 2 หลายเดือนก่อน +4

    මේ වැඩසටහන නැරඹීමට ඉඩ සලසා දුන් විශ්ව මාතාවට ස්තුතියි ... 🙏

  • @nilukamadhuwanthi422
    @nilukamadhuwanthi422 9 หลายเดือนก่อน +23

    මා ඇතුළු බලාපොරොත්තු සපල කරගැනීමට අධිෂ්ඨානයෙන් සිටින සියලු දෙනාට බලාපොරොත්තූ විශ්ව මාතාවගෙ පිහිටෙන් ඉටුවේවා❤❤

  • @Gaming65921
    @Gaming65921 9 หลายเดือนก่อน +17

    රු.ලක්ෂ පහක් ලබා දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි

  • @shashengimhana7129
    @shashengimhana7129 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වේවා. මගේ සියළුම ප්‍රශ්න වලට සාර්ථක විසදුමක් ලැබේවා🙏🙏🙏❤️❤️❤️

  • @24onlinecabsservice76
    @24onlinecabsservice76 9 หลายเดือนก่อน +26

    සියලු දේනට විශ්ව බලය ලැබේවා මට ගොඩක් දේවල් විශ්ව බලයන් ලැබෙනවා සියලු දේනට විශ්ව මානාවගේ පිහිට ලැබේවා බුදු සරණයි 🙏🙏🙏

  • @anomakanthi6642
    @anomakanthi6642 9 หลายเดือนก่อน +19

    මෙය ඇසීමට සැලසු විශ්ව මාතාවට ස්තුතියි.

  • @oshikohi
    @oshikohi 9 หลายเดือนก่อน +7

    ලක්ෂ 20 මුදලක් මා වෙත ලබා දුන් විශ්ව මාතාවට ස්තුති වේවා ❤❤💓💓💓💓💓🎉🎉🎉🎉🎉🦾🦾🦾🎫🎫🎫🎫🎟️🎟️🎟️🎟️

  • @harshadilip5911
    @harshadilip5911 9 หลายเดือนก่อน +3

    මට කෝට් දහයක මුදල් ලබාදුන් ව්ශ්වයට ගොඩක් ස්තුති ගොඩක් ස්තුති ගොඩක් ස්තුති

  • @jayanthapriyalal8427
    @jayanthapriyalal8427 7 หลายเดือนก่อน +4

    මාගේ වියාපාරය දියුණුවෙන් දියුණුවට පත්කල විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමී.

  • @anusharathnayake6358
    @anusharathnayake6358 9 หลายเดือนก่อน +18

    මේ වීඩියෝ එක දකින්න ලැබුනාට විශ්ව මාතාවට ස්තූතියි

  • @user-pp6jq3js9j
    @user-pp6jq3js9j 8 หลายเดือนก่อน +7

    මගේ ජීවිතය සාර්ථක කරගැනීමට ලක්ෂ පහලොවක මුදලක් ලබා දුන්නට විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏

  • @SherineJayasinghe
    @SherineJayasinghe 5 วันที่ผ่านมา +1

    විශ්ව මාතාව මම බලාපොරොත්තු මිලියන මට ඉශ්ට කරදුන් විශ්ව යට ස්තුති 🙏🤲

  • @user-mf4gw3er7h
    @user-mf4gw3er7h 9 หลายเดือนก่อน +16

    මාව නිරෝගීව තැබීම වෙනුවෙන් විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි ❤❤❤

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 9 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ ව්ස්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @user-fc8ez3ys7l
    @user-fc8ez3ys7l 6 หลายเดือนก่อน +4

    මට තිබුන ගැටලුු වසදා ගැනිමට මුදල් ආකර්ශනය කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා

  • @dayanidasanayaka1293
    @dayanidasanayaka1293 9 หลายเดือนก่อน +19

    කෝටි අට කමූදලක් ලබාදුන්න විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!!🙏🙏🙏🙏

  • @anurafm
    @anurafm 8 หลายเดือนก่อน +2

    මට රුපියල් මිලියන 15ක් ලබා දුන් විශ්වයට බොහෝම ස්තූතියි!!! ස්තුතියි!!! ස්තුතියි!!!

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 9 หลายเดือนก่อน +6

    මේ දනාත්මක දේවල් වලින් මාව දිරිමත් කල ඔබතුමියත් විෂ්ව මාතාවටත් මා බෙහෙවින් ඉස්තූතී වන්ත වෙමි ❤ඉස්තූති වේවා ඉස්තූති වේවා ඉස්තූති වේවා❤❤❤❤❤ ❤❤❤

  • @gayaniganga-em4us
    @gayaniganga-em4us 9 หลายเดือนก่อน +9

    මට ලක්ෂ 10ක මුදලක් ලබා දුන් විශ්ව මාතාවට ස්තුති වෙවා 🙏

  • @maheshmanjula387
    @maheshmanjula387 3 หลายเดือนก่อน +4

    මා හට රුපියල් කෝටියක මූදලක් ලබාදුන් විශ්ව මාතාවට ස්තුතියි ❤

  • @madhujanikottege9763
    @madhujanikottege9763 9 หลายเดือนก่อน +40

    අවශ්‍යම වෙලාවෙ අවශ්‍යම දේ දුන්නට විශ්වයටත් ඔබ තුමියටත් අනේක වාරයක් ස්තුතී❤❤❤❤❤

  • @ThilaniAmarakoon
    @ThilaniAmarakoon 9 หลายเดือนก่อน +76

    කෝටි 10ක මුදලක් ලබාදුන් ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති 🙏 🙏🙏🙏

    • @wmsk5745
      @wmsk5745 9 หลายเดือนก่อน

      මට ලක්ශ 2 මුදලක් ලබාදුන් විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏🙏

    • @savinusanumitha2574
      @savinusanumitha2574 7 หลายเดือนก่อน

      මෙම වැඩසටහන නැරබීමටසැස්වු විශ්ව මාතාවට ස්තැති......

  • @enjalvlogs9509
    @enjalvlogs9509 9 หลายเดือนก่อน +41

    කෝටි 10 මිදලක් ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @harshadilip5911
    @harshadilip5911 9 หลายเดือนก่อน +2

    මට කෝට් දහයක් ලබාදුන් ව්ශ්වයට ගොඩක් ස්තුති ගොඩක් ස්තුති ගොඩක් ස්තුති

  • @DiliniSharika-zz1vg
    @DiliniSharika-zz1vg 2 หลายเดือนก่อน +4

    මට කෝටි 10 මුදලක් ලබා දුන්නට විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තුතියි ස්තුතියි මම ගොඩාක් සතුටින් විශ්ව මතාවට සිය දහස් වාරයක් ස්තුතියි

  • @krishnamahesh-lm8sy
    @krishnamahesh-lm8sy 9 หลายเดือนก่อน +8

    මට ලක්ශ 10ක මුදලක් ලබා දුන්නාට විශ්ව මතාවට අනේක වාරයක් ස්තූතීවන්ත වේවා.🙏🙏🙏

  • @jiffryjiffry6046
    @jiffryjiffry6046 9 หลายเดือนก่อน +8

    මෙය දැකීමට සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏

  • @user-qu4cz8gj1i
    @user-qu4cz8gj1i 9 หลายเดือนก่อน +5

    මට මේ වීඩියෝව ඇසීමට සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වෙමි 🙏🙏🙏

  • @sarojapriyangani4885
    @sarojapriyangani4885 9 หลายเดือนก่อน +9

    මේ වීඩියෝව නැරබීමට මට අවස්ථාව ලබා දුන් මගේ විස්ව මාතාවට බොහෝම ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @nadeeshadilhani5689
    @nadeeshadilhani5689 9 หลายเดือนก่อน +58

    මෙය ඇසීමට සැලැස්සු විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏

  • @chathukarunarathne1231
    @chathukarunarathne1231 9 หลายเดือนก่อน +9

    විශ්ව ආකර්ශනය පිලිබද මුලින්ම ඉගෙන ගත්තේ ඔයාගෙන් ඒකට ගොඩක් පින් ගොඩක් කාලෙකින් විඩියෝ එකක් ගෙනාවේ මාසෙකෙට එකක් හරි දාන්න බුදුසරණයි ❤❤

  • @lakmalilasanthika2269
    @lakmalilasanthika2269 9 หลายเดือนก่อน +8

    මට ලක්ශ විස්සක් දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්ට්තූති..............❤❤❤🙏🙏🙏🙏🙏

  • @harshadilip5911
    @harshadilip5911 9 หลายเดือนก่อน +2

    මට කෝට් දහයක ලොතරැයි දිනුමක් ලබාදුන් ව්ශ්වයට ගොඩක් ස්තුති ගොඩක් ස්තුති ගොඩක් ස්තුති

  • @user-mf4gw3er7h
    @user-mf4gw3er7h 9 หลายเดือนก่อน +8

    මට ලක්ශ 50 ක් ලබා දුන් විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි ❤❤❤

  • @nilakumuduni9437
    @nilakumuduni9437 9 หลายเดือนก่อน +10

    ඇත්තටම ඔබ තුමියට ගොඩක් ස්තුතියි විශ්වයට අනේක වාරයක් ස්තුතියි ❤️🙏❤️🙏❤️🙏

  • @Guwan-hk2qi
    @Guwan-hk2qi 9 หลายเดือนก่อน +7

    ඒ ගැන කියල උුන්නට විශ්ව මාතාවට ස්තුතිය ස්තුතිය ස්තුතිය

  • @wenamarasakfoods6537
    @wenamarasakfoods6537 9 หลายเดือนก่อน +4

    මම ගොඩක් සතුටින් ,මට හැමෝගෙම ආදරය ලැබිලා.මට දනය ලැබිලා. ලක්ෂ ව්ස්සක මුදලක් ලැබුනා.ව්ස්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තුතියි🙏🙏🌎🌎මට අවස්ස්‍ය හැම දේටම මගේ ලග දනය තියෙනවා🙏🌎

  • @nalikadamayanthi4781
    @nalikadamayanthi4781 9 หลายเดือนก่อน +15

    මේ සියලු ධනාත්මක ශක්තීන් මට ලබාදුන් විෂ්ව මාතාවට ස්තූතිය්!මෙලෙස වාසනාවන්ත ජීවිතයක් ලබාදුන් විෂ්ව මාතාවට යහපතමලැබේවා!! !

  • @Anuchandi
    @Anuchandi 9 หลายเดือนก่อน +6

    ඔබතුමියට ගොඩක් ස්තුතියි ! විශවයට ස්තුතියි !🙏

  • @chefschoice1204
    @chefschoice1204 9 หลายเดือนก่อน +2

    කෝටි 10 ක lottery ජයග්‍රහණයක් ලබා දී මාගෙ සියලු සිතුම් පැතුම් ඉටු කර දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🌌🍀🎥

  • @chamarimunasinha4248
    @chamarimunasinha4248 9 หลายเดือนก่อน +2

    මේ දක්වා මාහට සියලු දේ ලබා දුන් විශ්වයට බොහෝම ස්තූති ...

  • @kumarikumari868
    @kumarikumari868 9 หลายเดือนก่อน +14

    කෝටියක මුදලක් ලබා දුන්නාට ස්තුති විස්ව මාතාවට 🙏🙏🙏❤❤

  • @sanduniseuwandi110
    @sanduniseuwandi110 9 หลายเดือนก่อน +8

    විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා🙏❤️

    • @niroshinisiyambalapitiyage3055
      @niroshinisiyambalapitiyage3055 7 หลายเดือนก่อน

      ලක්ෂ 20 k ලබා dun විශ්ව maathawata ස්තුතිය ..

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 9 หลายเดือนก่อน +2

    විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා. මට කෝටි ගණන් මුදල් ලබා දුන් විශ්ව මාතාවට කෘතඥ වෙමි. සතුට හැමදාම පිරි ඉතිරේවා. සියලු දෙනාටම යහපතක්ම වේවා. 🤲🏻🤲🏻🤲🏻සියලු වරප්‍රසාද වෙනුවෙන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.

    • @champikahemamali2649
      @champikahemamali2649 9 หลายเดือนก่อน +1

      විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️

  • @MadushaniDissanayaka-xq6ir
    @MadushaniDissanayaka-xq6ir หลายเดือนก่อน +1

    මට මිලියනයක මුදලක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති❤

  • @chamaridilrukshi8540
    @chamaridilrukshi8540 9 หลายเดือนก่อน +3

    මෙය ඇසිමට සැලස්සු විශ්ව මාතවට ස්තුතියි 🙏🙏🙏🙏
    මෙය කියා දුන් ඔබතුමියටත් ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏

  • @dammikamanel9147
    @dammikamanel9147 9 หลายเดือนก่อน +8

    ඔබතුමිය වීඩියෝ එකක් දාපු එකට ස්තූතියි🙏විශ්වයට ස්තූතියි🙏🙏🙏

    • @slbadfunny2604
      @slbadfunny2604 9 หลายเดือนก่อน

      Vasvayata.oba.tumeyata..stuteii..aneka..varayak.sestuteiiiii..

  • @susanthajayasekaravitahana4237
    @susanthajayasekaravitahana4237 9 หลายเดือนก่อน +2

    මෙය ඇසීමට සැලැස්සුවාට විශ්වය ට ස්තුතියි !!! ඔබතුමියටත් ස්තුතියි ❤️ 🙏

  • @hemalihemalii7853
    @hemalihemalii7853 8 หลายเดือนก่อน +1

    මෙම වැඩසටහන අහන්න ලැබීමට ඉඩසැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏

  • @sarathwasantha6017
    @sarathwasantha6017 9 หลายเดือนก่อน +5

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️

  • @NMN2401
    @NMN2401 9 หลายเดือนก่อน +3

    මේ මොහොතේ මාගේ අවශ්‍යතා හා වුවමනා සපුරාලීමට හැකි මුදලක් ලබා දුන් මාගේ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤❤❤

  • @nayanasethuli7339
    @nayanasethuli7339 9 หลายเดือนก่อน

    ආදරණීය දුව බොහොම ස්තූතියි
    මේ වටිනා වීඩියෝ එක ලබා දුන්නාට. 🧡💜🧡ඇත්තෙන්ම ටික කාලයකින් පස්සෙ තමයි මේ ඔයාගෙ විඩියෝ එකක් දැක්කෙ.
    ගොඩක් ප්‍රයෝජනවත් මේ වීඩියෝ එක. ඔයාට සතුටින් comment
    එකක් දාන්නම්.
    ඔව් අපිට පුලුවන් .👍🌷
    හැමෝටම ජය නියතයි! 🌼🌼🌼

  • @nipuniharshika4329
    @nipuniharshika4329 9 หลายเดือนก่อน +1

    මට ලබා දුන් හැමදෙටම.විශ්ව මාතවට ස්තුතියි.ඒ වගේම ඔබ අපට දෙන මේ සහයොගයයට ගොඩක් පින්.

  • @PushpaKanthi-rq8jt
    @PushpaKanthi-rq8jt 8 หลายเดือนก่อน +13

    මට ලක්ෂ 10ක මුදලක් ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!!!!!!!!

    • @buddhikacabral8833
      @buddhikacabral8833 7 หลายเดือนก่อน

      Mge 10 lax laba dun buses mathawata sthuthiiiiiiiiiii

    • @buddhikacabral8833
      @buddhikacabral8833 7 หลายเดือนก่อน

      Mta laksha 10 laba dun vishwa mathawata sthuthiiiiiiiiiii

    • @ramanijayalathathewahettig9527
      @ramanijayalathathewahettig9527 7 หลายเดือนก่อน

      Laksha 5 mudal mata laba dunnata vishwayata sthuthi ❤️❤️❤️❤️❤️👌

  • @radeeshadeshan2116
    @radeeshadeshan2116 9 หลายเดือนก่อน +5

    මෙය මාහට පෙන්වීමට සැලැස්වූ විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තූතියි ❤🙏
    ණය බරින් මා නිදහස් කර දුන් විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තූතියි 🙏 ❤

  • @p.meewala1211
    @p.meewala1211 9 หลายเดือนก่อน +1

    ඔබතුමිය හමුවීම ගැන විශ්වයට ස්තූතියි 🙏

  • @chathurihabaragamuwa3939
    @chathurihabaragamuwa3939 9 หลายเดือนก่อน +2

    ස්තූතියි ඔයාට,, ස්තූතියි විශ්වයට,,,,මෙය දකින්න සැලැස්වූවට

  • @goodlife609
    @goodlife609 9 หลายเดือนก่อน +3

    ලක්ෂ 50 ලබාදුන් විශ්වමාතාවට ස්තුති වේවා!!!

  • @sachethanahansani99
    @sachethanahansani99 9 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති . ඔබගේ හඩ ඇසීමත් සතුටක්. ඔබට ස්තූති ස්තූති ස්තූති .

  • @nadeekaamarathunga589
    @nadeekaamarathunga589 9 หลายเดือนก่อน +2

    විශ්වයට ස්තුතියි...මේ වැඩසටහන අහන්න සැලැස්සුවට...🌹

  • @sriyanijayasundara8838
    @sriyanijayasundara8838 8 หลายเดือนก่อน +2

    අවශ්‍ය වෙලාවේ මට ලබාදුන් මුදලට,මේ වැඩ සටහන ඇසෙන්න සැලැසුවාට විශ්ව මාතාවට ස්තුතියි

  • @sanduhansi3305
    @sanduhansi3305 9 หลายเดือนก่อน +30

    අනේ දිගටම වීඩියෝ ස් ගේන්න... ඔයාගෙන් තමයි විශ්ව ආකර්ෂණ නීතිය ඉගෙන ගත්තේ ❤ ජීවිතේ ට පාඩුවක් මට නම් වීඩියෝ නැති එක ඔයාගේ ❤

    • @chaminilakshani4340
      @chaminilakshani4340 9 หลายเดือนก่อน +1

      Ow aththamai

    • @chamalisamarakoon7451
      @chamalisamarakoon7451 9 หลายเดือนก่อน

      ඇත්තමයි...❤❤❤❤❤ මමත්❤❤❤

    • @user-hg3tx1jy6q
      @user-hg3tx1jy6q 9 หลายเดือนก่อน

      ඕව් එක ඇත්ත ,මන් බලාපොරොත්තු වේන් හිටියේ ,

    • @deepthikumari3772
      @deepthikumari3772 9 หลายเดือนก่อน

      එක ඇත්ත

    • @chapadoluweera679
      @chapadoluweera679 9 หลายเดือนก่อน

      මමත් මුලින්ම Law Of Attraction ඉගෙනගත්තු තැන මේ 🙏❤ ස්තූතියි විශ්ව මාතාවටත් ඔබටත් 🙏

  • @gmsubasinghe4064
    @gmsubasinghe4064 9 หลายเดือนก่อน +4

    ඔබතුමිය නැවත අපි හැමෝම වෙනුවෙන් පෙනී සිටි ම මගේ සතුට පිරි ඉතිරි යනවා. ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @sheelakeeragala
    @sheelakeeragala 8 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා❤❤❤
    මේ පැහැදිලි කිරීමට ස්තුතියි මිස්❤❤❤

  • @lasanthihewage2416
    @lasanthihewage2416 7 หลายเดือนก่อน +3

    විශ්ව බලය මට ලැබෙිවා..🙏🙏🙏විශ්ව මාතාවට ස්තුතියි.

  • @udeniweheragoda4435
    @udeniweheragoda4435 9 หลายเดือนก่อน +3

    මට ලක්ශ 30ක් ලබාදුන්නාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @lilani77
    @lilani77 9 หลายเดือนก่อน +1

    විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි, මා සහ මාගෙ මහත්තයා මෙන්ම ලෝකවාසි සියළු දෙනාගෙම සිතුම් පැතුම් විශ්වමාතාවගෙ පිහිටෙන් ඉෂ්ඨ වේවා!!!

  • @shalikanandasiri6995
    @shalikanandasiri6995 8 หลายเดือนก่อน

    මෙි වැඩ සටහන අහන්න ලැබීමට සැලසුු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වෙිවා ❤❤❤❤

  • @renukakanthi5844
    @renukakanthi5844 9 หลายเดือนก่อน +3

    මට මෙ විඩියෝව බලන්න සැලැසුම් කරදුන් විස්වයට ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏🙏

  • @wasantha6773
    @wasantha6773 9 หลายเดือนก่อน +12

    ,ස්තුති වේවා විශ්ව මෑණියන්ට 🙏❤😊
    ඔබ වැනි කල්‍යාණ මිතුරියක් ලබා දුන්නට❤😊❤😊

  • @sarajikadezoysa5194
    @sarajikadezoysa5194 9 หลายเดือนก่อน +2

    ඔබට ගොඩාක් පින්

  • @S-N622
    @S-N622 7 หลายเดือนก่อน

    නිරවුල් මනසක් හදාගන්න උදව් කරන ඔබට ගොඩාක් ස්තුතියි සහෝදරිය...💖
    විශ්ව මාතාවට ස්තුති වන්ත වේවා ...🙏🙏🙏

  • @nimanthiabeysinghe8877
    @nimanthiabeysinghe8877 9 หลายเดือนก่อน +15

    මට ලක්ෂ 10 මුදලක් ලබා දුන් මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️❤️❤️🙏🙏

  • @NishanthiRodrigo-ve5bw
    @NishanthiRodrigo-ve5bw 9 หลายเดือนก่อน +3

    මට කෝටි 8ක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @chitrakonari6522
    @chitrakonari6522 9 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමියට දීර්ඝායු වේවා ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @ChanakaDulanjaya-mf5og
    @ChanakaDulanjaya-mf5og 4 หลายเดือนก่อน +1

    මට මිලියන 10ක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වෙමි❤

  • @MN_MATHIYA
    @MN_MATHIYA 8 หลายเดือนก่อน +3

    මගේ ලෝකයට ආලෝකය ගෙනා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..... ස්තූතියි.... ස්තූතියි....

  • @slarchitec
    @slarchitec 9 หลายเดือนก่อน +4

    මට ලක්ෂ 20ක මුදලක් ලබාදීම වෙනුවෙන් මම විශ්වයට ස්තූතිවන්ත වෙමි.❤❤❤

  • @tharanganinuwanthika6979
    @tharanganinuwanthika6979 8 หลายเดือนก่อน

    කෝටියක මුදලක් ලබා දුන් විශ්වයට ගොඩක් ස්තූතියි !!❤

  • @user-qw8sb3wd8p
    @user-qw8sb3wd8p 9 หลายเดือนก่อน +4

    ලක්ශ 20ක් ලබාදුන් ව්ශ්වයට ස්තුතියි !ස්තුතියි !!ස්තුතියි !!!🙏🙏🙏🙏

  • @NishaK.a.s
    @NishaK.a.s 9 หลายเดือนก่อน +7

    පිළිවෙලට ආකර්ෂණ නිතිය ඉගෙන ගත්තේ ඔබෙන්, මේ වීඩියෝ එකත් අවශ්‍ය ම වෙලාවට ලබා දුන් ඔබ‍ට ස්තුතියි, විශ්ව මාතාවට ත් අනේක වාරයක් ස්තුතියි

  • @sachababa3192
    @sachababa3192 9 หลายเดือนก่อน +2

    ඔබතුමියට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 👏👏👏👏👏👏

  • @shashengimhana7129
    @shashengimhana7129 หลายเดือนก่อน

    මට කෝටි පහක මුදලක් ලබාදී සියළුම ප්‍රර්ථනා ඉෂ්ට කල විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා❤️❤️🙏🙏🙏

  • @user-mi1fp7gi9h
    @user-mi1fp7gi9h 9 หลายเดือนก่อน +3

    After a long silence, I am so happy to hear your voice akki! Please, can you do a video on how to overcome stress, anxiety, and negativity? I think this is why the Law of Attraction techniques are not working for me right now. Thank you sooooo much!

  • @jayanisamanthika4899
    @jayanisamanthika4899 9 หลายเดือนก่อน +8

    මට මුදලින් රුපියල් ලක්ශ 30 ලැබුනා ,එම මුදල් සම්භාරය මම ඉතා ආදරයෙන් සාදරයෙන් පිලි ගන්නවා,ස්තූතී ස්තූතී ස්තුති විශ්වයට ස්තූතී ස්තුති ❤❤❤

  • @thisharahasarangijayathiss6643
    @thisharahasarangijayathiss6643 9 หลายเดือนก่อน +1

    ඔබට ස්තුතියි.. ❤😊

  • @user-zq6yt2gf8c
    @user-zq6yt2gf8c 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ලබා දුන් ධනාත්මක චින්තනයට

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru 9 หลายเดือนก่อน +4

    ඔබතුමියට ස්තුතියි.අප විශ්ව ආකර්ෂණ නීතිය පිළිබඳ අපව දැනුවත් කිරීම සම්බන්ධව.විශ්ව මාතාවට ස්තුති වේවා

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 9 หลายเดือนก่อน +19

    ගොඩක් ආසාවෙන් බලන් හිටියේ ඔබතුමියගේ කටහඩ අහන්න....❤❤❤❤❤

    • @PahanRanasinghe
      @PahanRanasinghe 9 หลายเดือนก่อน

      Mata laxa10 labadun wishwayata istuthi istuthi istuthi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-qq4he1je3g
    @user-qq4he1je3g 8 หลายเดือนก่อน

    මෙය දැකීමට අවස්තාව ලබා දුන් විශ්වයට ස්තූතියි..

  • @user-tt2lb3wo2f
    @user-tt2lb3wo2f 26 วันที่ผ่านมา

    මේ වීඩියෝ බලලාම මම සාර්ථක උනා..බොහොම ස්තූතියි ...රු 1000000/=ලබාදී මාව කුරුල්ලෙක් වගේ කලාට මගෙ ආදරනීය විශ්වයට අනන්ත වාරයක් ස්තූතියි ...ආදරෙයි මගෙ විශ්වයට අනන්තයක්..ස්තූතියි මගෙ ඉෂ්ට දෙවියනි...

  • @csthelast5445
    @csthelast5445 9 หลายเดือนก่อน +3

    Akkii
    ඔයා කාලෙකින් නේද
    මම නම් channel එකට අලුත් කෙනෙක් ඔයාගෙ channel එකට. ඉතින් 1st comment එකම මම දාන්න හිතුවා. අක්කි ගොඩක් ස්තූතියි ❤❤❤

  • @LAKMALILAKMLILRM-nz8fd
    @LAKMALILAKMLILRM-nz8fd 9 หลายเดือนก่อน

    අනේක වාරයක් ස්තුති ව්ශ්ව මාතාවට එ වගෙම ඔබ තුමියටත් ගොඩක් පිංමමත් නය බරෙ න් නිදහස් වෙන්න ඔනී බුදු සරණයි