ණය ගැන කියන අලුත්ම කතාව | Ama Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • ණය ගෙවාගන්න බැරි නිසා සියදිවි නසාගන්නවා සමහරු.. මහා භයානක ප්‍රශ්නයක් ණය කියන්නෙ.. අහල බලන්න මේ කතාව.

ความคิดเห็น • 372

  • @nilminifrenando4744
    @nilminifrenando4744 3 ปีที่แล้ว +7

    🙏 thanks ගොඩක් දේවල් පැහැදිලි කළාට නොදන්නා ගොඩක් දේවල් හිතට දැනුණා budusaranai

  • @user-76rme
    @user-76rme 3 ปีที่แล้ว +19

    මිස්ව දැක්කත් හිතට සුවයි අනේ... හිත හිත හිටියේ මන්ද පමා කියලා .🙏🙏🙏❤️❤️❤️ බොහෝම පිං අපේ හිත සුව පිනිස වැය කරන මේ කාලය සහ ශ්‍රමය නිසා.

  • @rasangadinusha6075
    @rasangadinusha6075 3 ปีที่แล้ว

    මැතියණියනි ඔබ අපගේ ජිවිතයට දෙන්නාවු සෑම දෙයක්ම ගොඩාක් වැදගත් ...
    ආදරණීය මැතියණියනි ඔබට දීර්ඝායුෂ ලැබේවා ...
    කෙදිනක හෝ මා මාගේ දිවයිනට පැමිණි දිනක මැතියණියනි ඔබ හමුවන්නට එනවා...
    නැවතත් මැතියණියනි ඔබට දීර්ඝායුෂ ලැබේවා ...උතුම් වු දළදා සමිදු පිහිටයි ...

  • @fathimapasumila4739
    @fathimapasumila4739 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මිස් මමත් ගොඩක් ඔබ තුමියගේ දේශනා අහලා තියෙනවා ඇත්තටම මිස් මේ ණය වලට මම හරි බයයි දැන් උනත් මම ඉන්නේ ලොකු බයකින් හා දරාගන්න බැරි වේදනාව කින්

  • @wmchandanawmsamantha1595
    @wmchandanawmsamantha1595 3 ปีที่แล้ว +9

    ඇත්ත සහතික ඇත්ත . මෙව්වා අහලවත් මිනිස්සු ට හැදෙන්න බැරිනම් .උන්ව මකලවත් හදන්න බැහැ .

  • @user-76rme
    @user-76rme 3 ปีที่แล้ว +4

    අම්මෝ....මී පැනි වගේ මිස් අවසාන වචන ටික. කිසි විටෙකත් මෝඩයෙක්ව නිවැරැදි කරන්න යන්න එපා. මේ පාඩම මම අත් විදලා තියෙනවා මිස් මගේ ජීවිතේ සෑහෙන වතාවක්. ඉතිංනම්. මෝඩයෙක් නිවැරැදි කරන්න යන මෝඩ වැඩේ නැවතත් නොකරමි. ජයවේවා දීර්ඝායු වේවා ඔබ තුමිය.🙏🙏🙏

    • @DasaDasa
      @DasaDasa 3 ปีที่แล้ว

      th-cam.com/channels/v2mQa1tztQkJN_u9a8B2Ag.html

  • @ලක්මාලිවිතානගේ-ම7ණ
    @ලක්මාලිවිතානගේ-ම7ණ 3 ปีที่แล้ว +10

    හුග කාලෙකින් නිසා මම නම් හිතුවේ අපිව අමතක කරලා ගිහිල්ලා කියලා..තෙරුවන් සරණයි ඔබ තුමියට..

  • @tharinduvihanga5964
    @tharinduvihanga5964 3 ปีที่แล้ว +5

    අහන් ඉන්න හරිම ආශයි .. ඔබ තුමියට දිර්ඝායුෂ ලැබෙිවා ..
    හරිම ආදර්ශමත් චරිතයක් හා වටිනා කතාවක්

  • @salmaliudeshika4181
    @salmaliudeshika4181 3 ปีที่แล้ว +4

    අප සමාජයට ඔබතුමිය ලබාදෙන උපදෙස් වලට ඔබතුමියට ගොඩක් ස්තුතියි. ඔබතුමියට නිදුක් නිරෝගී මානසික සහනයෙන් පිරුණු සැපවත් ජීවිතයක්ම වේවා...

  • @sachalaindunil4212
    @sachalaindunil4212 3 ปีที่แล้ว +24

    අම්මෝ මිස් දැක්ක කල්....❤️🤗🙃
    හරි ආදරෙයි මිස්.....🤗❤️😘
    පරිස්සමෙන් ඉන්න ❤️
    බුදු සරණයි ❤️🙏 ආදරෙයි ගොඩාරියක් ❤️😘

    • @DasaDasa
      @DasaDasa 3 ปีที่แล้ว +1

      Apta sapota ekka denna

  • @nilmininirosha5634
    @nilmininirosha5634 3 ปีที่แล้ว +8

    මාත් තරහා වෙලා හිටියෙ.එත් දකින්න ආසාවෙන් හිටියෙ.😡😡😡.හරි ඔන්න dennam හරි.බුදු සරණයි medam😍😍😍😍😍

    • @DasaDasa
      @DasaDasa 3 ปีที่แล้ว +1

      Apita sapota ekka denna

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 2 ปีที่แล้ว +1

    බොහෝම වටිනා කතාවක් මිස්. බොහොමයක් ස්තුතියි ඔබතුමියට.🙏

  • @ashokakanugala8913
    @ashokakanugala8913 3 ปีที่แล้ว +2

    ගොඩාක් කලෙකින් ඔබ තුමීය අදත් සමාජයට ලබා දුන්නේ ඉතාමත් වටිනා අදහසක් තෙරුවන් e

  • @samadhipoornima7116
    @samadhipoornima7116 3 ปีที่แล้ว +2

    ඇත්තටම මන් මේ you tube එකේ විඩීයෝ වලට commnt කරන මුල් වතාව. මේ මිස්ගේ කතාවට හිතේ තිබුන බර ගොඩක් සැහැල්ලු උනා.. ගොඩක් වටිනවා . ගොඩක් පිං. බුදුසරණයි ❤️❤️❤️

  • @niftynadeesha
    @niftynadeesha 3 ปีที่แล้ว +1

    ණයවර කාඩ් පත් ගන්නවා නම් හැම මාසෙම settle කරන්න පුළුවං නං ඒක තමයි smart කම කියන්නේ . ඒවගේ තියන offers බුක්ති විඳින්න ⁣නම් පිලි⁣වෙලකට ණයවර කාඩ් භාවිතා කරමු. Thank you මිස්

  • @ajithwijendra7410
    @ajithwijendra7410 3 ปีที่แล้ว

    බොහොම කාලෙකට පස්සේ ජිවිතේට අලුත් දෙයක් හරිම වටිනවා ඔබ තුමිය කියා දෙන් දේවල් ජිවිතේට එකතු කර ගත්තොත් බොහොම සැහෙල්ලු ජිවිතයක් ගෙවන්න පුලවන්බොහොම පිං.

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +11

    මැඩම් දැක්ක කල් ස්තුතියි වැඩසටහනට.🙏👍👌❤️

  • @mr-bro2749
    @mr-bro2749 3 ปีที่แล้ว +3

    ඵක අැත්ත මිස් ඔබෙිි කතාව බොහොම වටිනවා. ඔබට බුදු සරනයි. මම කුවෙටිි අපිට ඵන්න විදිහක් නැතුව වෙදනාවෙන් ඉන්නෙ මිස්

  • @kumaripathirana7192
    @kumaripathirana7192 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි මිස් ගොඩක් වටිනා අදහස් ටිකක් තෙරුවන් සරණයි ❤

  • @georgevinitia1502
    @georgevinitia1502 3 ปีที่แล้ว +1

    ඇත්තම කියනවනම් සරළ ජීවිතයකට පුරුදු නොවී බොරු සෝබන විදිහට ජීවත්වෙන්න ගියාම ඔහොම වෙනවාමයි ! තමන්ට ලැබෙන විදිහට සරළ චාම් දිවියකට පුරුදුවී නය නොවී බක්කි කරත්තයක් නම් ගන්න පුලුවන් ඒක අරන් ඒකෙන් ගමන් යන්න ! ලෝකෙට පෙන්නන්න නෙවෙයි ජීවත්වෙන්න ඕනෙ තමන්ට සතුටුවෙන්න ! ජීවිතය විඳියයුතුයි ! විඳවිය නොයුතුයි ! ගෙදරින් කෑමටිකක්
    හදාගන ලස්සන පරිසරයකට ගිහින් කාලා සතුටුවෙන්න ! හෝටලේට වඩා කෙතරම් සුන්දරද ! බිරිඳ දැනගන්නඕන අනිවාර්‍යයෙන්ම සැමියා කොහොමද මුදල් උපයන්නෙ කියලා ! ඒ වගේම කෙතරම් මුදල් ලැබුනත් දරුවන්ටත් ආදර්ශයක් දෙමින් මැදුම් පිලිවෙතක් අනුගමනය කරන්න නැති බැරි අයටත් හැකි අයුරින් අත හිත දෙමින්! විනාසය ලඟාකරගන්නේ බිරිඳත් ලෝකෙට තමන් ධනපති පැළැන්තියේ බව පෙන්වීමට තියන ආසාව නිසයි ! බොහෝවිට ණය ගෙවාගන්න බැරිව ඔය අවාසනාවන්ත තත්වයට පත්වෙන්නේ
    අගහිඟකම් ඇතිව හැදී වැඩී බොහෝ ඉක්මනට ධනපතියන් වීමේ ගිජුකම් ඇති බොරු පුරාජේරුවට හා ශෝබනයට කැමති මවාගත්තු හිස් ලෝකෙක ජීවත්වෙන අයයි! පිටරට රැකියා සඳහා ගොස් මුදල් අතට ලැබෙන්න පටන්ගත්තහමත් මුදල් නොමැතිව සිටි බොහෝ අය සැප සම්පත් විඳීමට ගිජුවී විනාසය ලඟාකරගන්නවා! ඔබතුමිය කියාදෙන්න උත්සාහකරන පාඩම ලැබෙන ප්‍රමානයට ණය නොවී සරළ චාම් ජීවිතය ජීව්තය විඳගැනීමට හේතුවනබවයි ! දුක ඔබ වැන්නන් පෙන්වාදෙන උදාහරණ හා අවවාද ජීවිතයේ යථාර්තය තේරුම්ගතයුතු අය මෙවන් වැදගත්කමක් ඇති හරවත් දේ බැලීමට ඉදිරිපත් නොවීමයි ! ඔබතුමියට මගේ හදබැති ප්‍රනාමය පුදකරනවා බොහෝ සෙනෙහසින් !
    යහපතක්ම වේවා !සතුටම රජවේවා !
    තෙරුවන් සරණයි !🙏👏🌾🌟🌾🙏👏🌝❤🇱🇰.

  • @neelpriyantha7602
    @neelpriyantha7602 3 ปีที่แล้ว +1

    මෙි අදහස් ටිකනමි මට ගොඩාක් වටිනව මැඩමි ස්තුතියි ඔබට තෙරුවන් සරනයි

  • @nethumidileesha978
    @nethumidileesha978 3 ปีที่แล้ว +1

    ඇත්තටම අපි බැලුවේ ඇයිද පමා......
    මැඩම් ව දැක්කාම හිතට දැනෙන සතුට....video එකක් ප්‍රමාද වුනාම .වැඩ පැත්තකින් තියලා උපදෙශන කටයුතු කරන තැනට එන්න හිතෙනවා .........මෙ..දින වල පරිස්සමින් ඉන්න .....ආදරෙයි ...හැමදාම ...❤️❤️❤️❤️

  • @maricute5448
    @maricute5448 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි මිස් කාටත් වටින පාඩමක්.. 🙏🙏🙏

  • @madusankakurera1218
    @madusankakurera1218 3 ปีที่แล้ว +2

    පහු ගිය අවුරුද්දේ වියදම් කරපු හැටි මතක් උනා ,මෙ අවුරුද්දේ මිස්ගෙ විඩිඔ බලලම මන් ඉතුරු කරන්න පටන් ගත්තා ,අනවශ්‍ය වියදම් සෙරම නතර කරා ,කඩෙට බඩු ගන්න යන්නත් පුරුදු උනා සතියට එක පාරක් ,මන් දෙයක් ඉගෙන ගත්තා ,එ තමා හිතුවොත් කරන්න බැරි දෙයක් අපට නැ කියලා ,බොහොම ස්තුති මිස් ,හැමදාම ඔබට අදරය කරන මන් සදමාලි ❤❤

    • @DasaDasa
      @DasaDasa 3 ปีที่แล้ว

      Apita sapota ekka denna

    • @madusankakurera1218
      @madusankakurera1218 3 ปีที่แล้ว

      @@DasaDasa මොනාටද ??

    • @lksalalo3259
      @lksalalo3259 3 ปีที่แล้ว +1

      @@DasaDasa ආස හිතෙනවා කථාව ආගෙන ඉන්න ඇත්තටම මමත් ගොඩාක් ණය තිබුනා දැන් නම් නැහැ රට ඇව්ල්ලා නය ට්ක බේර ගත්තා අනේ ඔව් එහෙම කරදර කරන්න එපා ඔබට ගොඩාක් පින් මේ වගෙ කියලා තේරැම් කරලා දෙනවට

  • @sujathanayak1782
    @sujathanayak1782 3 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් වටින විඩියෝ එකක් තෙරුවන් සරණයි ඔබතුමියට

  • @rdl3633
    @rdl3633 3 ปีที่แล้ว

    ණය වී හෝ ගිතෙල් කැම යහපතක් බව අප අසා තිබෙනවා. getting loans for Most of the other purpose will benifit only the return is higher than the capital plus interest. Otherwise not success. Thanks for your advises. Good luck Mm,💰💰💰

  • @npushpakumari1368
    @npushpakumari1368 2 ปีที่แล้ว

    ජීවිතය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් ස්තූතියි ඔබතුමියට

  • @lassanadeco7627
    @lassanadeco7627 3 ปีที่แล้ว +5

    අනේ මිස් මගේ මහත්තයා හැමදාම අරක්කු බොනවා .බුලත්විට කනවා.මේක නතර කර ගන්න විදියක් කියන්න.පින්.

  • @shk8812
    @shk8812 3 ปีที่แล้ว +23

    මගේ ජිවිතේ අකමැතිම වචනය ණය මට ගොඩක් දේවල් මගේ ජිවිතේ අහිමි කරා එදාා ණය නිසා ජිවිතය විදේවුවා අද ජිවිතය විදිනවා

    • @wasanghawasantha258
      @wasanghawasantha258 3 ปีที่แล้ว

      Ana ow mamat poliyata aran loku naya ugulaka patalila enna mama 😂😂😂😂

    • @dhanushkachathuranga5283
      @dhanushkachathuranga5283 ปีที่แล้ว

      කොමද ගොඩ ගියේ...

    • @rangaperera9592
      @rangaperera9592 3 หลายเดือนก่อน

      මමත් එහෙමයි

  • @sahankanuwana
    @sahankanuwana 2 ปีที่แล้ว

    Lassana video ekak. Miss, listening for the first time. Business waladi loans and credit cards kiyanne harima useful ekak. Habai Miss kiwwwa wagema ewa hama deyakma (In/Out - cash flow) thamange control eke tiyenna one. Thamange limits danaganna one issellama. Future eka plan karanna one 10 years walata aduma gane thamange all limits and targets pahadiliwama danagaththata passe.

  • @charithdesilva8682
    @charithdesilva8682 3 ปีที่แล้ว

    Thanks a lot. I hv no words to thank you. When I request my friends not to hv credit cards or loans from people who offer illeagally without license but they just ignore my advice. But now I can share this.

  • @වලපනේනෙල්කා-ඟ2ව
    @වලපනේනෙල්කා-ඟ2ව 3 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි අම්මේ ඔයාගේ දේශනා මට පුළුවන් හැම වෙලාවෙම කහනව ගොඩක් වටිනවා ගොඩක් වටිනා කියන දේවල් ඔයාගේ කතාවෙන් ගන්න තියෙනවා ඉතින් ඔයාට බුදු සරණයි ජේසු පිහිටයි 🙏🏻🙏🏻❤️❤️❤️❤️

  • @niftynadeesha
    @niftynadeesha 3 ปีที่แล้ว +1

    හැම විටම ව්‍යාපාරිකයා පොත් තබන්නා ගැන සැලකිලිමත් වෙන්න ඕන.එ් ව්‍යාපාරයේ හැමදේම හැම වියදමක් ආදායමක් stocks එක තැනකට ගන්නවා නම් ඒ දේ තිබෙන්නේ පොත් තබන්නා ලඟ විතරමයි.

  • @chathurikamadushani4127
    @chathurikamadushani4127 3 ปีที่แล้ว +2

    ආදරෙයි මිස් ගොඩාක් වටිනා දේ අපිට දෙනවට...❤️❤️❤️මිස්ව සම්බන්ධකර ගන්න විදියක් කියන්න පුලුවන්ද මිස්.දුරකථන අංකයක් ලබා දෙන්න පුලුවන්ද ?

  • @LOTUSSPA360
    @LOTUSSPA360 3 ปีที่แล้ว +1

    Ane madam kalekin dekke godak watinawa madam ge adahas..apith apita puluwan widihata ape paduwe jeewath wenna asai... mage husband hamthissema kiyanne api apita puluwan widihata hodin jeewath wemu kiyala madam ge kathawa sahathuka eththa naya nathi jeewithe hariyata hulan podak wage sahaluwen sanasimena sathutin gewila yanawa.. ape hadawathatama katha kala eththatama..... madamta බුදු සරණයි 🙏

  • @shanthishanthi9683
    @shanthishanthi9683 3 ปีที่แล้ว +1

    බුදුසරණයි මැඩම් කියපු දේ සේරම ඇත්ත මම කුවේට් සේවය කරන කෙනෙක් 🙏🙏❤❤❤👌👌

  • @kumarikumari5102
    @kumarikumari5102 3 ปีที่แล้ว

    බුදු සරණයි මිනිස් පරිස්සමෙන් ඉන්න ඔබතුමියගේ හැම වීඩියෝ එකක් බලනවා ඔබතුමිය කියන හැම වචනයක් ම අපිට ගොඩක් ප්‍රයෝජනවත් ඔබතුමියට ගොඩක් ස්තූතියි

  • @niketh2016
    @niketh2016 ปีที่แล้ว

    ඇත්තම වටිනා කතාවක් thank you madam❤❤🙏🙏

  • @indukulathunga3890
    @indukulathunga3890 3 ปีที่แล้ว +1

    අම්මෝ අමා මිස් බලන් හිටියා ගොඩාක් ..........හෙව්වා ඒත් විස්තරයක් නෑ 😢😢😢😢😢 නමුත් පිරිමයෙක් අද දැක ගන්න , කටහඩ අහන්න ලැබුණ එක ගොඩාක් සතුටුයි ❤ ආදරෙයි ගොඩාක් අමා මිස් ❤❤❤❤❤

  • @udayaniwickramaarachchi3620
    @udayaniwickramaarachchi3620 10 หลายเดือนก่อน

    ස්තුතියි මිස් .

  • @thamaradamayanthi5802
    @thamaradamayanthi5802 3 ปีที่แล้ว

    Oba me karana sewayata api eththatama naya gethi ama mahathmiya...bohoma pin deergausha wewa!🙏🙏🙏

  • @manukamihiranga2751
    @manukamihiranga2751 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමියට.

  • @premakulathilaka950
    @premakulathilaka950 3 ปีที่แล้ว +12

    උදේම දනාත්මකව දවස අරබන්න වීඩියෝවක් දාලද බලනවා.අදත් දනාත්මක අදහස් ගොන්නයි. ස්තූතියි.👍

  • @rdl3633
    @rdl3633 3 ปีที่แล้ว +2

    There seems to be a positive strong correlation between problems of ur councelling practices and sessions. Good effect , thanks .

  • @nilentir9599
    @nilentir9599 3 ปีที่แล้ว +2

    Hari.agei.oba.tumeiyata.budu.saranai

  • @seethamalanimuthukuda6437
    @seethamalanimuthukuda6437 3 ปีที่แล้ว +3

    ගොඩක් පමාවේලා ඔයා හමූ උනේ ස්තුතියි

  • @evelynfernando3660
    @evelynfernando3660 3 ปีที่แล้ว +1

    ගොඩක්. ඉස්තුතිය් ස්ත්තයය කතාවක්. God Bless mAdm❤️♥️👍

  • @inokajeewani4920
    @inokajeewani4920 2 ปีที่แล้ว

    Ane me ape talangama gama laga etana godak lassanai tama...oba tumiyage vedio mn nitara balanawa..budusaranai!!!

  • @spstv8431
    @spstv8431 3 ปีที่แล้ว

    ඔබතුමිය සම්බන්ධ කර ගත හැකි දුර කථන අංකයක් ලබාදෙන්න තෙරුවන් සරණයි ඔබතුමියට

  • @nihalsurasingha567
    @nihalsurasingha567 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය දේශනයට

  • @anilanil-ys3vd
    @anilanil-ys3vd 3 ปีที่แล้ว +2

    ම්ස් කාලෙකින් ආවෙ නෙද.ගොඩාක් බලාපොරොත්තුවෙන් උන්නෙ.ස්තුතිය ඔබට.හරිම හොද දෙවල් අපිට දෙන්නෙ හමදාම.ජෙසු පිහිටයි

  • @indikanugegoda9034
    @indikanugegoda9034 3 ปีที่แล้ว +7

    වටිනා ඔවදනක්..🙏❤

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 3 ปีที่แล้ว +1

    අමා නැන්දේ , ඔබතුමිය දැකිමත් මනස ශක්තිමත් වීමක්‍...මන්ද ඔබගෙ දේශන අසනා පුතෙකු නිසා...

  • @asals2420
    @asals2420 3 ปีที่แล้ว +2

    Miss budu sarani davi phitai obata 🙏🙏🙏🙏🙏

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 3 ปีที่แล้ว +11

    100% එකගයි. 👍❤🙏

  • @gamingchutta8078
    @gamingchutta8078 3 ปีที่แล้ว +3

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏❤❤

  • @DaiaDilr
    @DaiaDilr ปีที่แล้ว

    Mis katha kanna ahan hitiyath hitha pirenawa.budu saranai mis

  • @nelumharshani9155
    @nelumharshani9155 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණ යි...

  • @slpowerbro2579
    @slpowerbro2579 3 ปีที่แล้ว +7

    මමත් ගොඩක් නය වෙලා ඉන්න කෙනෙක්. උදව් කරන්න පුලුවන් කෙනෙක්.

  • @sampathsenarathna9071
    @sampathsenarathna9071 3 ปีที่แล้ว +3

    මිස් මට කිසිම ඉතුරුවක් නෑ වියදම් වැඩියි උදව් කරන්න මිස්.....!!

  • @lakshithavlogs
    @lakshithavlogs 3 ปีที่แล้ว +1

    godaak watina owadan tikak sthuthi obata

  • @anubbs
    @anubbs 3 ปีที่แล้ว +2

    ☺️සුන්දරයි ඇත්තටම,👍👍👍

  • @ruwanthiedealwis8210
    @ruwanthiedealwis8210 3 ปีที่แล้ว +4

    Thank you for the wise advice 🌷

  • @prasannalanka2637
    @prasannalanka2637 3 ปีที่แล้ว +5

    මිස් කොහේද ගිහින් හිටියෙ ? මිස්ගේ video එකක් එනකල් මග බලාගෙන හිටියෙ

    • @kolithakasun1817
      @kolithakasun1817 3 ปีที่แล้ว

      යන්නේ කොහෙද මල්ලේ පොල් කථාවක් නේ කිවේ මැඩම්

  • @WanasinhaJayathilaka-is3vc
    @WanasinhaJayathilaka-is3vc ปีที่แล้ว

    Thank you madam. .

  • @anomaluke2177
    @anomaluke2177 3 ปีที่แล้ว +3

    Sthuthi madam. .theruwansaranai

  • @thoshangurusingha7225
    @thoshangurusingha7225 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් ....අමා ම්ස්...

  • @dhanushkachathuranga5283
    @dhanushkachathuranga5283 ปีที่แล้ว

    මාත් ඔය අමරුවෙම වැටුනා.පොලියට සල්ලි අරන් ..ලක්ශ 80 ක් වගේ නය තියෙනවා.

  • @jeewanichathurangi7702
    @jeewanichathurangi7702 3 ปีที่แล้ว +3

    Thank you madam💕💕💕

  • @thusharifernando8817
    @thusharifernando8817 3 ปีที่แล้ว +3

    අම්මෝ දැක්ක කල්.හොඳ අදහස් ටිකක්.දෙවි පිහිටයි

  • @stcell2883
    @stcell2883 ปีที่แล้ว

    ස්තුතියි මැඩම්

  • @jayapriyaab4593
    @jayapriyaab4593 3 ปีที่แล้ว +1

    ගොඩාක් හොද දේශනයක් 👍👍🙏

  • @shyamadilrukshi2428
    @shyamadilrukshi2428 3 ปีที่แล้ว +1

    Sahathika aththa madam honda naraka pahada deema samaharunta nayata andukola wage. 👍

  • @dineshmadhushanka6429
    @dineshmadhushanka6429 3 ปีที่แล้ว

    අම්මෝ අපි ණය ගන්න ගොඩක් බයයි වාහන දෙකේ ලීසින් ඉවරයි ගිය මාසේ ඉදලා දැන් නම් අපි ගොඩක් නිදහස් ගෙදර හදා ගන්න ණයක් ගන්න හිතා ගෙන හිටියේ ඒ උනාට පුලුවන් විදිහට හදා ගන්නවා ණය ගන්නේ නම් නෑ

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 3 ปีที่แล้ว +4

    Please add atleast 3 videos for a month Ama...🥰

  • @rasikarasika5721
    @rasikarasika5721 3 ปีที่แล้ว +7

    ඕනම කෙනෙක් අනුන් අනුකරණය කරන්න හොද නෑ තමන් තමන් විදිහට දැක්කොත් හොදයි

  • @asankakumara9069
    @asankakumara9069 3 ปีที่แล้ว +3

    Mis ජීවිත රක්ෂණ gna vidio 1 k krnnako ඔබ hithna deee

    • @doctorpathmasiri231
      @doctorpathmasiri231 3 ปีที่แล้ว

      Aththatama wadagath,minissunnta surangana lowak mawana thawath maaththuru kotasak thamai, me INSUARENCE mahathwaru

  • @sudatharambewela
    @sudatharambewela 3 ปีที่แล้ว +5

    ඔව් තරම දැන ගන්න
    ඒතරමට වියදම් කරන්න පුරැදු වෙමු

  • @kanthikanthi3693
    @kanthikanthi3693 3 ปีที่แล้ว +1

    Thans

  • @hfernando5184
    @hfernando5184 3 ปีที่แล้ว

    Bala Bala hiteya kawadada Anne kiyla sathutui Dakin a labima. Jesus pihetai budu sarni

  • @manojpriyanga7703
    @manojpriyanga7703 3 ปีที่แล้ว +1

    හරිම වැදගත් කතාවක්.අපගේ සුභ පැතුම්

  • @madurangasenarath5141
    @madurangasenarath5141 3 ปีที่แล้ว

    මිස් කතා කරනකොට වෙලාව යනවා දැනෙන්නේ නෑ. තව පොඩ්ඩක් video එක තිබුණා නම් කියලා හිතෙනවා. Bs මිස්.! 🙏❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nilanthikariyawasam3095
    @nilanthikariyawasam3095 3 ปีที่แล้ว

    Thanks madam. Awsaanaye kiyapu deya godak watinaa. Eya maa sathu athdekeemaki. Maa niweradi wiya utui. God bless

  • @thiluiroshika1853
    @thiluiroshika1853 3 ปีที่แล้ว +3

    මංද පමා 🤔🤔🤔😀😀 අම්මෝ මැඩම් කොහෙද හිටියේ.තෙරුවන් සරණයි❤️❤️❤️🌷🌷🌷🌷

  • @VasanthKumar-zy7md
    @VasanthKumar-zy7md 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @dammidammayanthi1738
    @dammidammayanthi1738 3 ปีที่แล้ว

    Harima wadagath kathawak obata tharuwan saranai

  • @rusiriwardhana8171
    @rusiriwardhana8171 3 ปีที่แล้ว +1

    Tharuna aluthin jiwithe patan gatta ayta Mudal kalamamakaranaya kragnna widiya gana vedio ekak krnna watinawa!

  • @mneo2819
    @mneo2819 2 ปีที่แล้ว

    මේවා අමු ඇත්ත මිස්..
    🙏🙏🙏

  • @lakshanshashika7853
    @lakshanshashika7853 2 ปีที่แล้ว

    Good vedeo .......super motivation voice ❤️🖤💖💖💖💖💖💖💖💖

  • @janakaprasad1482
    @janakaprasad1482 3 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වැදගත්

  • @nuwanprabat3110
    @nuwanprabat3110 3 ปีที่แล้ว

    පොඩිචැනල් 1හැදුවබලන්න.. සහෝල.. බුදුසරණයි

  • @sunilgeethananda3871
    @sunilgeethananda3871 3 ปีที่แล้ว

    හොඳ phadili කිරීමත් ඔයා කියන දේවල් සම්පූර්ණ හරි suba දවසක්

  • @upaliarjuna7575
    @upaliarjuna7575 3 ปีที่แล้ว

    ඔබතුමිය සම්බන්ධ කර ගන්න පුළුවන් කොහොමද ? වෙලාවක් වෙන් කර ගන්න ඕනි කොහොමද ?

  • @renukaperera8419
    @renukaperera8419 3 ปีที่แล้ว

    Aahninna harima asai obge watinadesana minissunta hdenna puluwan molethiyen ayata obata theruwan saranai🙏❤

  • @subaathukoralage1698
    @subaathukoralage1698 3 ปีที่แล้ว +1

    Harima wadagath lankawai nonolata hoda paniwidayak

  • @menikhemali4299
    @menikhemali4299 3 ปีที่แล้ว

    Thank you

  • @maddumagesanjeewani9467
    @maddumagesanjeewani9467 3 ปีที่แล้ว

    ගොඩාක් හොද දෙයක්

  • @anushaparabodani3505
    @anushaparabodani3505 3 ปีที่แล้ว +1

    Ane miss vidio ekak naththe ai kiyala godaak duken hitiye miss thank you miss .🙏🙏🙏🙏

  • @DisnaChulani-n8n
    @DisnaChulani-n8n 3 หลายเดือนก่อน

    මිස් මමත් ණය ගෙවාගන්න විදියක් නැතුව දුක් විදිනව විසදුමක් දෙන්න පුලුවන් ද මට

  • @rdl3633
    @rdl3633 3 ปีที่แล้ว +3

    Wish you all loan free lives..!!!💰💰💰