Law of Attraction නැත්නම් විශ්ව ආකර්ෂණ නීතිය ඇත්තක්ද? | Tissa Jananayake with Life (EP 88)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 1.4K

  • @ivoniedirisinghe6955
    @ivoniedirisinghe6955 9 หลายเดือนก่อน +625

    මාර්ඝඵල නොලබපු තිස්ස සර්ගෙ පැහැදිලි කිරීමට මේ තරම් හිත පැහැදෙනවා නම්,ලොවුතුරා බුදු සමිඳුන්ගෙ දේශනාවක් අහන්න ලැබුණොතින් කොහොම වේවිද .....❤🙏

    • @sadhnagunawardhane6194
      @sadhnagunawardhane6194 9 หลายเดือนก่อน +16

      කොහොමද ඔබ කියන්නෙ මාර්ගඵල නොලබපු කියල ? ඒක ඔබට විෂය නොවෙන්නට පුලුවන් .

    • @sulakshmir6192
      @sulakshmir6192 9 หลายเดือนก่อน +13

      සර් සමහර විට මාර්ග එල ලබා ඇති වෙන්නත් පුලුවන්ද නේද

    • @thanujadasun1906
      @thanujadasun1906 9 หลายเดือนก่อน +5

      Ow me margapala labapu uthumek ❤

    • @ravindraudayakumara1690
      @ravindraudayakumara1690 9 หลายเดือนก่อน

      ඇත්තමයි......❤

    • @emartdrops1865
      @emartdrops1865 9 หลายเดือนก่อน

      yes
      @@sadhnagunawardhane6194

  • @sandyayaparathne5476
    @sandyayaparathne5476 8 หลายเดือนก่อน +58

    දරුවන්ට දැනුම විතරක් දීලා මදි , ඔවුන්ට ජීවිතය කියලා දෙන්න ඕනෑ . වර්තමාන ගුරු පරපුරටම ඔබතුමා ආදර්ශමත් ගුරුවරයෙක්.

  • @lakshani_rajakaruna
    @lakshani_rajakaruna 10 หลายเดือนก่อน +1319

    විශ්ව ආකර්ෂණ නීතිය මගේ ජීවිතය වෙනස් කළා... හැම පුංචි දෙයක් තුළ ම සතුටක් දකින්න හිත පුරුදු කළා.. එහෙම ධනාත්මක දේවල් ම විතරක් තියෙන හිතකින් ප්‍රාර්ථනා කරන හැම දෙයම ජීවිතයට ලැබෙනවා ❤

    • @kanchanasilva2772
      @kanchanasilva2772 10 หลายเดือนก่อน +35

      විශ්ව ආකර්ෂණය දැන ගැනීමට හොඳ TH-cam චැනල් එකක් කියන්න කො

    • @kavishanirajapaksa9040
      @kavishanirajapaksa9040 10 หลายเดือนก่อน

      ​@@kanchanasilva2772ආදරණීය විශ්වය

    • @binupeiris
      @binupeiris 10 หลายเดือนก่อน

      ​@@kanchanasilva2772" univers in you"

    • @sithulipahanya6493
      @sithulipahanya6493 10 หลายเดือนก่อน

      ​​@@kanchanasilva2772universe in you
      ආදරණීය විශ්වය
      Nadeepa Ranasighe TH-cam channel ❤

    • @SejaniChathurangika
      @SejaniChathurangika 10 หลายเดือนก่อน +48

      ​adaraneeya wishwaya kiyala channel ekak tiyenwa..balnna

  • @priyanthakolonne-vo4vk
    @priyanthakolonne-vo4vk 8 หลายเดือนก่อน +41

    ලොකූ කුඩා වයස් බේදයක් නොමැතිව රටක් ආදරය කරන ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු සම්පන්න ලැබේවා .

  • @mohamedafler9167
    @mohamedafler9167 10 หลายเดือนก่อน +565

    මේ video එක බලල කවුරු හරි එක්කෙනෙක්වත් තමන්ගේ හිතේ තියෙන ඊර්ෂ්‍යාව කුහකකම නැති කරගන්නවනම් එතනයි සැබෑ ජයග්‍රහණය..ජයවේවා sir...ඔබ රටට සම්පත් දායාද කරන මහා සම්පතක්.හිතන පතන හැමදෙයක්ම ඉශ්ට වේවා..ජේසු පිහිටයි.🙏

    • @robertderaino7850
      @robertderaino7850 10 หลายเดือนก่อน

      පෘථග්ජනයෙක් කොහොමද බං ඊර්ෂ්‍යාව, කුහකකම නැති කර ගන්නෙ ? ඒවා අඩු කරගන්න පුළුවන්, නැති කරන්න නම් මාර්ගඵල ලබා ගන්න ඕනෙ, නැත්නම් මොලේ කචල් එකෙක් වෙන්න ඕනෙ. උඹ මූගෙ වීඩියො බලල, මෝඩකම වැඩි කරගෙන.

    • @Senes18
      @Senes18 10 หลายเดือนก่อน

      Jesus vahansege dharshanaya mokakdha

    • @ceylonks
      @ceylonks 10 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන් මේ රටේ මිනිස්සු ඔය දේවල් නිසා අන්ධ වෙලා ඉන්නෙ...තමන්ව හොයාගෙන නෑ හරියට

    • @mohamedafler9167
      @mohamedafler9167 10 หลายเดือนก่อน

      @@Senes18 කිසිම මිනිහෙක් විනාශ නොවී සදාකාලික ජීවනය ලබාගැනීම යේසුස්වහන්සේගේ කැමැත්තයි..

    • @harshijayawardena7927
      @harshijayawardena7927 9 หลายเดือนก่อน

      Rewatenna epa oya pacha warata

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 10 หลายเดือนก่อน +116

    මම law of attraction නිසා ධනාත්මක උනා මට ඒකම ඇති මම දැන් මොන ප්‍රශ්නේ ආවත් අඩන්නේ නෑ මොන දේ උනත් සතුටින් ඉන්න උත්සහ කරනවා හැමෝගෙම ජීවිතේ ලස්සන වෙන්න ඕන ✨️💜️ බුදුසරණයි සර් 🥰

  • @dayanthamuhandiram6396
    @dayanthamuhandiram6396 9 หลายเดือนก่อน +109

    🙏🙏🙏 මං අවු. 55 ක අම්මා කෙනෙක් . මං හොඳ බනක් ඇහුවා. ඔබ තුමාට ගොඩක් පින්.

  • @jayanierangika9948
    @jayanierangika9948 9 หลายเดือนก่อน +285

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති මෙවන් වටිනා මිනිසුන් අපේ ජීවිතවලට මුණගැස්සුවාට 🙏

  • @allfacreation849
    @allfacreation849 8 หลายเดือนก่อน +92

    විශ්ව ආකර්ෂණ නීතිය ගැන දන්නේ නෑ නමුත් මම හැම මොහොතෙම මගේ සිත වගේම අනුන්ගේ සිත සතුටෙන් තියන්න උත්සහ කරනවා. විහිළුවකටවත් වෙන කෙනෙක් රිදවන්න හිතන්නේ නෑ...පරිසරය සතුන් ගහකොල ගැන ඒක රැකගැනීම ගැන මට පුළුවන් මට්ටමින් පුළුවන් දේවල් කරනවා... ඒ නිසා මගේ ජීවිතේ හිත රිදෙන දෙයක් ⁣මට අත් විදන්න වෙන්නේ කලාතුරකින්....ඒ නිසා මම විශ්ව ආකර්ෂණ නීතිය තදින්ම විශ්වාස කරනවා

  • @sliroshyaofficial
    @sliroshyaofficial 10 หลายเดือนก่อน +400

    විශ්ව ආකර්ෂණීය නීතිය මම තදින්ම විශ්වාස කරනවා.❤❤ Thank You Universe 💸❤️

    • @osandhabhagya
      @osandhabhagya 9 หลายเดือนก่อน +2

      😅

    • @sandamalperera
      @sandamalperera 9 หลายเดือนก่อน +1

      You are welcome 😅

    • @hareenliyanage522
      @hareenliyanage522 9 หลายเดือนก่อน +3

      😂

    • @saduninisansala5020
      @saduninisansala5020 9 หลายเดือนก่อน

      ​@sandamalperera qqwwwwawwwwwwwwwWWWwwWwwWwwwwWwwwaqqwwwwWw

    • @Lazy570
      @Lazy570 9 หลายเดือนก่อน +1

      @TharushaPriyanjan Oo peno hodata puka thiyei kiyala dilama🤣🤣

  • @HTDJTFBH
    @HTDJTFBH 10 หลายเดือนก่อน +413

    ඔය දරුවො වාසනාවන්තයි විෂයට අමතරව ජීවිතය උගන්නනව.විෂයෙන් ෆේල් උනත් ජීවිතය පාස්.🌻

    • @VineethaThero-q1g
      @VineethaThero-q1g 7 หลายเดือนก่อน +2

      Lvll

    • @Gayanis
      @Gayanis 5 หลายเดือนก่อน +1

      100% True

  • @privatevideos8952
    @privatevideos8952 9 หลายเดือนก่อน +128

    විශ්ව ශක්තිය පිළිබඳව හරි අවබෝධයෙන් ජීවත්වනවානම් එම නිවස සතුට දෝරෙ ගලන නිවසක් වනු නියතයි.

  • @nandanakulatunge9936
    @nandanakulatunge9936 6 หลายเดือนก่อน +54

    ඇත්තටම ගුරුවරයෙකුට එහා ගිය චරිතයක්, අපිට මෙවන් ගුරුවරු තවතවත් බිහිවි, අපේ රටේ ආකල්පමය වෙනසක් ඇතිවේවා.
    තෙරුවන් සරණයි ගුරුතුමනි ❤🎉❤🎉

  • @dewmikeshani2740
    @dewmikeshani2740 9 หลายเดือนก่อน +31

    අනිත් අය සතුටින් සැපෙන් ඉන්නව බලන් ඉන්න බැරි ඒ අයට කතා හද හද ඊරිසිය කම් කර කර ඒ මිනිස්සුන්ට හෙන ගහන්න කිය කියා බනින අයට තේරෙන්නෙ නැ ඒ අනුන්ට ඉල්ලන හෙන තමන්ටම ආයෙ එනව කියල.... කාටවත් වයිර කරන්න එපා... මන් දැකපු නියම ගුරුවරයෙක් සර්❤ සර්ට කවදාවත් වරදින් නැ ජය!❤

  • @hiroshanagimhansisuraranas8721
    @hiroshanagimhansisuraranas8721 9 หลายเดือนก่อน +9

    සර්ගෙ උගත්කමට ,නිහතමානිකමට මා හිස නමා ආචාර කරනව .ඔිනැම ගැඹුරු දෙයක් ඉතාමත් සරලව මතකයට හොදින් යන විදියට කියා දෙනව. සර් නැති කාලෙක සර්ව සංරක්ෂණය කල යුතුයි. මතු පරපුරට දැකගන්න. ඒ තරමිම වටිනා චරිතයක් .සර්ට විශ්වයේ ශක්තියෙන් දීර්ඝ ආයුෂ ලැබෙිවා !!!!

  • @SriyalathaKumari-l3p
    @SriyalathaKumari-l3p 5 หลายเดือนก่อน +29

    අපේ කාලයේ දිසාපාමොක් ඇදුරුතුමනි බොහොම පින් මේසත් ක්‍රියාවට දීර්ගායුවේවා තෙරුවන් සරයි දෙවි පිහිටයි

  • @parawaherasithumi7017
    @parawaherasithumi7017 10 หลายเดือนก่อน +215

    සර් මන් ඉන්නෙ 11වසරෙ මන් සර්ගෙ වීඩියෝ බලන්න පටන්ගත්තේ 9 වසරෙදි විතර සර් මානසික රෝග ගැන පැහැදිලි කරද්දි මට ඒක ගැන හොයන්න හිතුනා හොයන්න හිතිලා හෙව්වා ඊට පස්සෙ 10වසරෙ ඒකියන්නේ ගිය අවෘද්දේ මට තේරුන මට ඩිප්‍රෙශන් කියල මන් සියදිවි නසාගන්න හැදුවා පස්සෙ මට බුදුරජානන් වහන්සේ මතක් වෙලා මන් සියදිවි නසාගන්න එක වැලැක්වගත්තා පස්සෙ මන් අම්මට කිව්වා මට මනෝ වෛද්‍ය වරයෙක් හමුවෙන්න ඕන කියලා සර් නිසා තමා මට මග්‍රෙ ජීවිතය රැක ගන්න පුලුවන් වුනා ඒ පිනෙන් ඔබතුමාගේ සෑම හොද කටයුත්තක්ම සව්‍රප්‍රකාරයෙන් සාර්තක වේවා කියලා මන් ප්‍රාර්තනා කරනවා

    • @thineththilakarathna1318
      @thineththilakarathna1318 10 หลายเดือนก่อน +1

      😹

    • @Sandamali..537
      @Sandamali..537 9 หลายเดือนก่อน +3

      ❤❤❤❤

    • @rosebowala8547
      @rosebowala8547 8 หลายเดือนก่อน +5

      Theruwan saranai pinwath puthe

    • @sanjeewabandara8294
      @sanjeewabandara8294 7 หลายเดือนก่อน +4

      ❤️

    • @Lazy570
      @Lazy570 6 หลายเดือนก่อน

      @thineththilakarathna1318
      Guli kawada me higanna😹

  • @ranildisanayaka2982
    @ranildisanayaka2982 5 หลายเดือนก่อน +26

    මටත් අහම්බෙන් සර්ගෙ මේ විඩියෝ එක බලන්න ලැබුනා.
    වෛරය නිසා සිදුවන විනාශයන් තේරුම් ගත්තා.
    ඔබ වන් ගුරුවරුන් ලෝකයට දායාද කල ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ♥️♥️♥️🌹 🌹
    🌹🙏🙏

  • @සුදුහාමිනේකුලතුංග
    @සුදුහාමිනේකුලතුංග 10 หลายเดือนก่อน +152

    බනක් ඇහුව වගේ මමත් හිත තරමකට හදා ගත් කෙනෙක් මාර සතුටුයි දැන් ජයවේවා සර්

  • @sandu6660
    @sandu6660 9 หลายเดือนก่อน +11

    විශ්ව ආකර්ශන නීතිය මාව වෙනස් කලා. මං විශ්ව ආකර්ශන නීතිය ගොඩක් විශ්වාස කරනවා. Thank you universe.

  • @Carfinder20245
    @Carfinder20245 10 หลายเดือนก่อน +140

    ලමය්න්ගේ ආකල්ප සංවර්ධනයට සහ යහපත් මිනිස්සු සමාජෙට දෙන්න sir දරන උත්සාහයට respect ......

  • @NilminiWeerasinghe-d2b
    @NilminiWeerasinghe-d2b 9 หลายเดือนก่อน +79

    සතුටින් සිටීමේ කලාව කියාදෙන අපේ කාලයේ ඇදුරුතුමනි,ඔබට දීගායු ලැබේවා 💐💐💐💐

  • @mariojayasundera9663
    @mariojayasundera9663 7 หลายเดือนก่อน +13

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තිස්ස සර් යනු මතු පෙරුම් පුරන බෝධිසත්වයෙක්. මේ මගේ දැක්මයි ඔබේ දැක්ම මීට වඩා වෙනස් වන්නට පුළුවන්

  • @TConline-no5bj
    @TConline-no5bj 10 หลายเดือนก่อน +31

    ආදරෙයි සර් හදවතින්ම මම සර්ගේ පන්ති ඇවිල්ල නැ මම ලොකු උගතෙකුත් නෙවෙයි මට ඇති මගුලකුත්නැ එත් මම සතුටින් සර් හරියටම හරි 👍

  • @somahalpegamage
    @somahalpegamage 10 หลายเดือนก่อน +82

    ඔබතුමාට දරුවන් ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ම ඉහළයි.ඒක තමයි ඔබතුමා ට සතුටින් ඉන්න ඉඩ හසර ලැබිලා තියෙන්නෙ කියල මට හිතෙන්නේ .ලෝකෙට හොඳ දේ දෙන ඔබතුමාට හොඳ දේ ලැබෙනවා .තෙරුවන් සරණයි ගුරුතුමනි ,

    • @hajanakaasanka3850
      @hajanakaasanka3850 8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ❤️

  • @nilakshiprathiba2936
    @nilakshiprathiba2936 4 หลายเดือนก่อน +32

    මට අවුරැදු 35 ක්...සර්ගෙ වීඩියෝ බලල ඉගන ගන්න දේවල් පාසල් කාලෙවත් ඉගන ගෙන නෑ...බුදු සරණයි ....

  • @harshanirajapaksha9284
    @harshanirajapaksha9284 10 หลายเดือนก่อน +114

    .......... ඇදගෙන කියන කුනුහරුප වලට වඩා සර් කියලාදෙන දේවල් කොච්චර හොදද.. හරිම පැහැදිලි සර් හරිම වටිනවා ❤බොහොම ස්තූති ගුරුතුමනි 🙏

  • @vasanthagamaarachi643
    @vasanthagamaarachi643 5 หลายเดือนก่อน +8

    ඇත්තටම සර් ,ඔබතුමා විභාගය පමණක් නොව ජීවිතය ජය ගන්නා ආකාරයත් දරුවන්ට උගන්වන ආකාරය ප්‍රශංසනීයයි. ඔබ වැන්නවුන් දුර්ලභ යි..බුදුසරණයි .

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 9 หลายเดือนก่อน +7

    මගේ හිත ලොකු වේදනාවක් වෙලාගන තියන වෙලාවේ ඇහුවේ,මගේ හිත ගොඩක් සන්සුන් උනා,සර්ට බොහොම ස්තූතියි සර්❤❤🙏ආදරනීය විශ්ව මාතාවටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @chaminiwathsala7972
    @chaminiwathsala7972 9 หลายเดือนก่อน +51

    ජීවිතේ කියන විෂය උගන්වන ආදරනීය ගුරු උතුමෙක්.හදවතින්ම ආදරෙයි ❤❤❤

  • @TharuGamage-ws8by
    @TharuGamage-ws8by 8 หลายเดือนก่อน +13

    අනේ සර් ❤සර්ට සියදහස් වාරයක් පින් සර් ජිවිතේ කියලා දෙනවට සර්ලා වගේ උතුම් මිනිස්සු හරිම අල්පයි ලෝකේ සර්ව බිහිකළ දෙමාපියන්ට ගොඩක් පින්..... 🙏🙏❤❤සර් වගේ පුතෙක් බිහිකළට සර්ගේ මේ විඩියෝ එක දැක්කම මටම මන් ගැන ලැජ්ජා හිතුනා අපි මොන වගේ මිනිස්සු ද කියලා හිතුනා අද ඉදන් මන් හැදෙනවා සර් ලස්සන හිතක් තියෙන සුන්දර මනුස්සයෙක් වෙනවා සර් ජිවිතේ හම්බුන ලස්සන ගුරුවරයෙක් ඔබ ඔබ‍ට තව තවත් දරුවන්ගේ දෑස් පැදීමට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා මන් හදවතින්ම ප්‍රර්ථනා කරනවා සර්ට දීර්ඝායු වේවා!!!❤

  • @SamanmaleeNadeeka-xy1fn
    @SamanmaleeNadeeka-xy1fn 9 หลายเดือนก่อน +42

    විශ්ව ආකර්ෂණ නීතිය ඇත්තම ඇත්තක් මාගේ ජීවිතයට සතුට ගෙන ආ ආදරනීයය විශ්ව මාතාවනි ඔබට අනේක වාරයක් ස්තුති වේවා !!! 🙏🙏🙏

  • @kanthimaddumage3974
    @kanthimaddumage3974 9 หลายเดือนก่อน +16

    හිතක් හොඳ කෙනෙක්ගෙ හිත කඩා වැටුඅ නැගිටින්න පහසුයි විශ්වය විශ්වාස කලාම.සර්ට ගොඩක් ස්තුතියි .ඒ වගෙම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති කරමි .

  • @lahirukodithuwakkukodi2956
    @lahirukodithuwakkukodi2956 10 หลายเดือนก่อน +48

    ධනාත්නක චින්තනයයි ලද දෙයින් සතුටු වීම හා විශ්වයට හැකි පමනින් උපකාර කිරීම ජීවිතය සාර්ථක කරනවා සර් හරී...ඒ වගේම අපේ හිතන විදහ තමයි හැමදේටම මුල.

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage6112 8 หลายเดือนก่อน +10

    අද ඉන්න විදුහල්පති වරුනටයි,දරුවන්ටයි වෙලා තියෙන දේ තමයි තම සිත සහ බාහිර ලෝකය පිළිබඳ අවබෝධයක් නොමැති වීම.

  • @premajayalath7856
    @premajayalath7856 6 หลายเดือนก่อน +5

    මෙි සර්ට ගොඩක් ස්තුතියි විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි මෙවැනි⁣ ගුරැවරැ මුන ගස්සල ඔිනැම කෙනෙකුට තේරැමි ගන්න පුලුවන් විදියට හරි විදියට..කියාදෙනවට ගුරැ ප්යානෙනි ඔබටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ddhammi7349
    @ddhammi7349 10 หลายเดือนก่อน +31

    මහා ධර්මයක් ඔබතුමා හරීම සරලව කියල දුන්නා.ඔබතුමාට කුසල් සපිරේ වා.

  • @hiruninawodaya8818
    @hiruninawodaya8818 10 หลายเดือนก่อน +34

    ජිවිතෙ හැරවුම් ලක්ශයකට පාර කියන ගුරු උතුමා...❤❤❤❤❤

  • @desinguwaadugep1971
    @desinguwaadugep1971 8 หลายเดือนก่อน +12

    සර් මේක comments බලල ඉවර කරන්න බැහැ. ඒ තරමට අපේ Audience එක විශාලයි.😊

  • @dineshranathunga4432
    @dineshranathunga4432 5 หลายเดือนก่อน +2

    සර්ට ඉක්මනින් ම ධර්ම අවබෝධය වේවා...සර් කියන දේවල් ධර්මයට 100 ට 100ක් ම ගැලපෙනව කියල දැනෙනව.තෙරුවන් සරණයි..වහරක හාමුදුරුවන් ගෙ හරි උන්වහන්සෙගෙ ශ්‍රාවකයන් වහන්සේලාගෙ හරි බණ අහන්න කියල කරුණාවෙන් ඉල්ලීමක් කරනව..

  • @GeethaJayasekera
    @GeethaJayasekera 9 หลายเดือนก่อน +9

    ඔබවැනි ගුරුවරු වෘත්තීය ට ආලෝකයක්.අපේ දරුවන් වාසනාවන්ත යි.ඔ වැනි ගුරු සෙවනක වාඩීම් ගන.ඔබට තෙරුවන් සරණ්‍යි දෙව් පිහිටයි 🎉ඔබතුමාට 🙏❤

  • @sanjeewabandara8294
    @sanjeewabandara8294 7 หลายเดือนก่อน +11

    ජීවිතය කියා දෙන ගුරුවරයෙක්...දරුවන්ට මේ කියල දෙන ජීවිතයට ගොඩක් ආදරෙයි සර්...මමත් ගුරුවරයෙක් ..ඔබ වගේ ජ්‍යයේෂ්ඨ ගුරුවරයෙක්ගෙන් ගන්න තියන දේවල් ගොඩායි...❤️❤️❤️❤️ඔබ විශ්වයට මැව්ව වටිනාම මැනිකක්

  • @SandhiyaSepali-dp7ip
    @SandhiyaSepali-dp7ip 10 หลายเดือนก่อน +19

    මම ගොඩක් ආසාවෙන් අහන වැඩසටහනක් විශ්ව ආකර්ශන නීතිය කියන්නෙ සර්ත් ඒ ගැන හොදට පැහැදිලි කර දුන්න මමත් මේ විශ්වයට සොබාදහමට දයාව කරුනාව ංමත්‍රී මුදාහරිනව ඒ නිසා මම ගොඩක් සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙනව දරුවනේ ඔයාලත් කවදාවත් කාටවත් වෛර කරන්න එපා එවිට හැමදාම සතුටෙන් ඉන්න පුලුවන්

  • @gayaniudarika6632
    @gayaniudarika6632 9 หลายเดือนก่อน +21

    ගොඩක් පිං සර්..🙏ළමයින්ට විතරක් නෙවෙයි මේ සමාජෙටම දෙන යහපත් ආකල්පවලට...🙏🙏

  • @udaniwithanachchi1165
    @udaniwithanachchi1165 9 หลายเดือนก่อน +9

    Law of attraction ❤ජීවිතය සම්පූර්නයෙන්ම වෙනස් කලා

  • @Multivision-Kumari
    @Multivision-Kumari 9 หลายเดือนก่อน +21

    විශ්ව ආකර්ෂණ නීතිය සත්‍යයක්. මම අත්දැකීමෙන් දන්නවා. තව බලන්න. ඉදිරියටත්

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 10 หลายเดือนก่อน +26

    සිත දැකීම .රාග ද්වේශ මෝහ සිතුවිලි දැකීම .සතර සතිපට්ඨානය වැඩීම .මොහොතට පැමිණි .

  • @chandimaherath2907
    @chandimaherath2907 9 หลายเดือนก่อน +16

    සර් ලා වගේ ගුරුවරු අපිට හිටියා නම් දැන් දරුවන්ට වගේ පහසුකම් අපිට තිබුන නම් අපි අද අධ්‍යාපනයෙන් ගොඩක් ඉදිරියෙන් ඉන්න තිබුනා. අවම පහසුකම් යටතේ වුනත් ලැබූ අධ්‍යාපනය සමාජ අත්දැකීම් අනුව අද ජීවිතයේ හොද තැනක සතුටින් ඉන්නවා.. සර් වගේ හොද ගුරුවරු නිසා තාමත් ගොඩක් දේවල් ජීවිතේට එකතු කර ගන්නවා. විශ්ව ආකර්ශණ නීතිය මම තදින්ම විශ්වාස කරනවා..ඒක ඇත්ත තමා සර්..❤

  • @lakshithapriyashan4913
    @lakshithapriyashan4913 10 หลายเดือนก่อน +36

    සර් මේ කරන දේ අපිට ගොඩක් වටිනවා අපේ ජීවිත ඉස්සරහට අරන් යන්න.මුළු හදවතින්ම හැමෝටම යහපතක්ම වේවා..අපි ඉන්න මේ කාලය තුල ඊර්ෂ්‍යාකම් කුහකකම් වයිරය තරහව නැති කරගමු.තමාව අවබෝධ කරගෙන ස්බාවදහම තේරුම් ගෙන කරුණාවෙන් මෛත්‍රියෙන් ජිව්තය සතුටින් විඳිමු❤😘🙏

  • @Palitha1234-yb1gq
    @Palitha1234-yb1gq 9 หลายเดือนก่อน +7

    සර් මම වයස 60 ක දෙදරු පියෙක් මේ වැඩ සටහන දැක්කම තමයි මා දැනගත්තේ ඔබවගේ පාඩම් මාලාවට අමතරව ජීවිතය පවත්වා ගෙන යනහැටි උගන්වන ඔබටත් මඩ පාරවල් එන බව බෝසතානන් වහන්සේ කියනවා නින්දා අපහස පැසසුම් සියලිලම පර්වතයකට වැටෙන මහා වැහිහා සමානයි කියා ඔබ ධර්ම අවබෝදයෙන් ජීවිතය ගෙවන අතර අන් අය සමග එය බෙදා ගැනීම තමයි මා දන්නා පරිදි මෛත්‍රී ය කියන්නේ ඔබට ජේසු පිහිටයි

  • @priyanthajayasekara6394
    @priyanthajayasekara6394 10 หลายเดือนก่อน +103

    ලමයින්ට විතරක් නෙමෙයි ගුරුවරු වන අපටත්.........කියල වැඩක් නෑ❤❤❤❤❤❤

  • @sumudulakmali8247
    @sumudulakmali8247 5 หลายเดือนก่อน +7

    මේ වගේ ආකල්ප තියෙන ලමයි පිරිසක් දායාද කරන්න සර්ගෙ කැපවීම..🥺 විෂය කරුණු වලට අමතරව ජීවිතයම කියාදෙන ගුරුවරු මුණගැසීමත් මහා භාග්‍යයක්.. සර්ට ගොඩක් පිං.. 🙏

  • @nihalkarunaratne8299
    @nihalkarunaratne8299 6 หลายเดือนก่อน +11

    මේ වැඩසටහන මගේ චුටි දුව දාල දුන්නේ බලන්න කියල ව්ශ්ව ආකර්ශන නිතිය ගැන කියල මම බැලුව මේක නම් භාවනාවක් එතරම්ම මට හිතට දැනුන❤❤❤❤❤❤❤❤

  • @AnulaWijesingha
    @AnulaWijesingha 7 หลายเดือนก่อน +20

    බයෝ කරන්න ආස හිතුනේ සර් නිසා..දවසක සර් එක්ක program ekakinma hambenawa.එදාට සර්ට මාව අදුන්වලා දෙන්නම්.මේ comment එක දාපු දරුවා තමා සර් එක්ක මේ program eke ඉන්නෙ කියල 🤍😍

    • @shiromikumari2126
      @shiromikumari2126 7 หลายเดือนก่อน +4

      ඔයාට මේ දේ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

    • @Kavindu_Danoshitha
      @Kavindu_Danoshitha 6 หลายเดือนก่อน

      good luck

  • @raveerobotics4042
    @raveerobotics4042 5 หลายเดือนก่อน +18

    අපි හරි අවාසනාවන්ත යි අපි තරුන කාලේ ඔබ තුමා හිටියානම් අපිත් අද doctors ලා .

  • @srimamangalika9684
    @srimamangalika9684 10 หลายเดือนก่อน +7

    ස්තුතියි සර්
    ඇත්තම සොඳුරු ම සොඳුරු පුද්ගලයෙක් මෙ වැඩ සටහ⁣න් වලිනුත් ගතහැකි බොහෝ දේ ඇත
    සියල්ලෝටම යහපතක් ම වේවා

  • @shanikafanando2877
    @shanikafanando2877 9 หลายเดือนก่อน +21

    මගේ ජීවිතේ මට සතුටින් ඉන්න කියලා දුන්නු මගේ ආදරණීය වීශ්ව මාතාවට අනේක වාරයක් ස්ත්තුයි 🙏🙏🙏🦋💖🥰❤️💫✨️

    • @PremalalJayalath-k7c
      @PremalalJayalath-k7c 9 หลายเดือนก่อน

      මටත් කියලා දෙන්න පුළුවන්ද

  • @manelfernando7706
    @manelfernando7706 8 หลายเดือนก่อน +2

    ඔබතුමාට දීර්ඝායු වේවා.ඔබතුමා කතා කරන්ne සිත පත්ලෙන්මවයස් භේදයකින් තොරව ඉගැන්වෙන හොඳ පාඩමක්.ඔබතුමාට තෙරුවන් සරණයි.🎉🎉🎉

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 10 หลายเดือนก่อน +27

    ඔබ තනිකරම දහමකතාකරන්නේ ගුරු වරුවන අපටත් ඔබ ගුරුවරයෙක්

  • @SachiniHansika-hj1xe
    @SachiniHansika-hj1xe 10 หลายเดือนก่อน +15

    ඇත්තටම මේ වගේ ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න ලැබීම වාසනාවක් 🙂❤️🥺

  • @ireshagangani3702
    @ireshagangani3702 10 หลายเดือนก่อน +13

    ඇත්තටම හරිම වටින කතාවක් සර් අපිට කියලා දුන්නේ....සර්ට ගොඩාක් පින් අපේ හිත් ලස්සන කරනවාට සහ සිතිවිලි ලස්සන කරනවාට...ඔබ ලෝකයට සම්පතක් සර්...🙏🙏🙏

  • @SriyaDewage
    @SriyaDewage 5 หลายเดือนก่อน +5

    ඇත්තටම හරි නියමයි සර්ගෙ පැහැදිලියි කිරීම්.විෂය විතරක් නෙවි සර්ගෙන් ඉගෙන ගන්න දරුවන්ට ජීවිතේ ඉගෙන ගන්න පුලුවන්.මමත් විශ්ව ආකර්ෂණ නීතිය පිළිගන්න කෙනෙක්.

  • @leelaleela3298
    @leelaleela3298 5 หลายเดือนก่อน +14

    තිස්ස සර්ගේ මේ වීඩියෝ එක බලපු දෙවැනි වතාව විදේශගත වෙලා ඉන්නේ මම අද උදේම මේ වීඩියෝ එක බැලුව බොහෝම පැහැදිලි මෛත්‍රී භාවනාව කරන්න පුරුදු කරනවා

  • @subhadradasanayake982
    @subhadradasanayake982 4 หลายเดือนก่อน +6

    මෙවන් වීඩියෝ වලින් තරුන සිසුන් දැනුවත් කිරීම පිලිබද ස්තූති .🙏

  • @nikithadias1445
    @nikithadias1445 6 หลายเดือนก่อน +3

    ගොඩක් පින් සර් 🙏 මගේ දුවත් සර් ගේ පන්ති ආවා දැනුම විතරක් නෙමේ ජීවිතය කියලා දෙනවා ජීවත් වෙන්න ඕනා විදිය හරි සරලව කියලා දෙනවා ❤ බුදුසරණයි සර් 🙏විශ්ව ආකර්ෂණ නීතිය මමත් ගොඩාක් විශ්වාස කරනවා ඒක අත්විදිනවා හැමදේම ධනාත්මකව හිතන්න හැමදේම අපිට ඕන විදිහට වෙනවා ❤ බුදුසරණයි 🙏🙏

  • @amalgunasekara2692
    @amalgunasekara2692 16 วันที่ผ่านมา +3

    ඊර්ෂ්‍යාව නැත්තටම නැති කල උත්තමයන් ඉන්නවා සර්. ඒ ලොවුතුරා බුදු රජාණන් වහන්සේ, පසේ බුදුවරුන් සහ අරිහතුන් වහන්සේලා.🙏🙏🙏

  • @bhagyasewmini9517
    @bhagyasewmini9517 6 หลายเดือนก่อน +13

    විශ්ව ආකර්ෂණ නීතිය ඇත්තක් ❤ මන් එක ගොඩක් විශ්වාස කරනවා..මට හොද ප්‍රතිඵල ලැබෙනවා.. මන් විශ්වාස කරන දේවල් දෙකයි තියෙන්නේ ..1 . විශ්ව ආකර්ශන නීතිය 2. බුදු දහම් . මේ නිසා ඕනෙම දෙයක් ගැන දරා ගැනීම සහ යහපත් ප්‍රතිඵල ලගා කර ගන්න පුලුවන්... ඒක 100% ❤😊

  • @bandaranayake441
    @bandaranayake441 10 หลายเดือนก่อน +29

    විශ්ව ආකර්ශනය සත්තක්.එ් ප්‍රාර්ථනාව‌තුල මට ගොඩාක් දේවල් ලැබුනා..

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 10 หลายเดือนก่อน +39

    සර් වගේ කෙනෙක් මේ ලෝකෙට බිහි කළ නිර්මාණය කළ මේ විශ්වයේ මාතාවණි ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි! බුදු සරණයි දෙවි පිහිටයි!

    • @jagathabeywickrama7513
      @jagathabeywickrama7513 9 หลายเดือนก่อน

      ❤❤❤

    • @UdaraChinthaka-l1v
      @UdaraChinthaka-l1v 9 หลายเดือนก่อน

      Ane hmaniyan

    • @Lazy570
      @Lazy570 9 หลายเดือนก่อน

      @user-hc3pf5jt1m
      Ammawa ewapan.thaniyama haminenna bane bijjoo

    • @UdaraChinthaka-l1v
      @UdaraChinthaka-l1v 9 หลายเดือนก่อน

      @@Lazy570amendable penawa tissue volante tharMA use amma hAmAnila thiyenne tissue Emma ponnaya

    • @UdaraChinthaka-l1v
      @UdaraChinthaka-l1v 9 หลายเดือนก่อน

      Ponnaya

  • @pathiranalahiru6807
    @pathiranalahiru6807 10 หลายเดือนก่อน +5

    බොහොම ස්තූතියි සර් මේ වගේ දේවල් ලෝකයාට ඉදිරිපත් කළාට සර් වගේ අය බිහිවෙන්න ඕනේ මේ වගේ දේවල් පැහැදිලි කරන්න

  • @LalithAbeygunawardana
    @LalithAbeygunawardana 6 หลายเดือนก่อน +3

    ගොඩක් පැහැදීමෙන් ඇහුවා sir. ඔබට බොහොමයක ස්තූතියි! ඒ වගේම විෂ්වයටත් බොහොම ස්තූතියි මේ vedio එක නරඹන්න සැලසුවාට.🙏🙏🙏

  • @chathuranihewage5993
    @chathuranihewage5993 9 หลายเดือนก่อน +15

    ඔබ වැනි වටිනා පුද්ගයෙක් මේ පින්බිමේ පහළ වීම වෙනුවෙන් සහ බනක් අසන්න වැනි මෙවන් අදහස් අසන්ට සැලැස්වීම සම්බන්ධයෙන් අනේක වාරයක් විශ්ව මාතාවට ස්තූතියි! ස්තූතියි! ස්තූතියි!

  • @geethanigunatilaka1790
    @geethanigunatilaka1790 10 หลายเดือนก่อน +49

    සිතට ආහාර වන වචන...❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @dilinijayasinghe5996
    @dilinijayasinghe5996 10 หลายเดือนก่อน +17

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම විශිෂ්ටයෙක්....👌
    තෙරුවන් සරණයි සර්.... !!!

  • @AnjanaDissanayaka-h3l
    @AnjanaDissanayaka-h3l 5 หลายเดือนก่อน +18

    විශ්ව ආකර්ෂණීය නීතිය තරම් ප්‍රබල දෙයක් මම දකින්නෙ නැ.. ඒක මම තදින්ම විශ්වස කරනවා..❤😍

  • @MusicVlog9
    @MusicVlog9 9 หลายเดือนก่อน +3

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 10 หลายเดือนก่อน +30

    මම school yana කාලෙ ආසම නැති subject එක science. ඒ උගන්වපු ගුරුවරු නිසා.. නමුත් අද මන් teacher කෙනෙක් විදිහට සර්ගෙ vedios නිසා science වල ගොඩක් දේ ඉගෙන ගනිමින් ඉන්නවා ..මම language teacher කෙනෙක් විදිහට අද science ඉගෙන ගන්නව සර්ගෙන්... ඉගැන්වීම කියන්නෙ කලාවක් සර්...ඒක දෙන්න බෑ හැමෝටම.. සර් science teach කරන්නෙ ජීවිතයත් එක්ක.. 😍😍😍 සර්ට නිදුක් නිරෝගී ජීවිතයක් හැමදාම

    • @hsgsbaqi
      @hsgsbaqi 10 หลายเดือนก่อน +1

      Language teacher ta makkateyi bio🤔

    • @niroshahewawasam3211
      @niroshahewawasam3211 10 หลายเดือนก่อน

      @@hsgsbaqi exam pass වෙන්නද ව්තරද යමක් ඉගෙන ගන්න ඕනි...

    • @hsgsbaqi
      @hsgsbaqi 10 หลายเดือนก่อน

      @@niroshahewawasam3211 ඔයාගෙ language එක මොකක්ද උගන්වන

    • @niroshahewawasam3211
      @niroshahewawasam3211 10 หลายเดือนก่อน

      @@hsgsbaqi I am a teacher of English language.

  • @susanthaaluthpatabendige-me6lo
    @susanthaaluthpatabendige-me6lo 7 หลายเดือนก่อน +4

    ඔබ විද්‍යාව ට එහා ගිය ස්වභාවික යුක්ති යුක්තිය පිළිබදව කියවීමක් තියෙනව මම මෙ ගැන හොදම කියවිමක් තියෙන කෙනෙකි. ළමයින්ට හැම පංතියකට කියල දෙන්න.. සුසන්ත අලුත්පටබැදිගෙ.

  • @kithsiriwl7657
    @kithsiriwl7657 10 หลายเดือนก่อน +29

    ඉතාම වැදගත් දේශනයක් ඔබතුමාට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏

  • @kamalanambuhewa5648
    @kamalanambuhewa5648 7 หลายเดือนก่อน +2

    I am not young student but we can studies lots of things via your lectures. I am always following……I bless you all the best. Sir. Thunuruwange sarani.

  • @dellyscrafttree5751
    @dellyscrafttree5751 10 หลายเดือนก่อน +23

    මටත් සර් කරන කියන කිසිම දේකට මම කන කට්ටට කාගෙන්වත් කිසිම හොදක් ඇගයීමක් නෑ..ඇගයීමක් නැතත් මක් නෑ විවේචනය නොකර ඉන්නෙත් නෑ...හැමදාම අහගත්තෙ මම කිසි දෙයක් කරන්නේ නෑ අරක නෑ මේක නෑ...කාලයක් තිස්සෙ ඕක මට මානසික පීඩනයක් වුනා..මැරෙන්නත් ගියා.. depression වලට බෙහෙත් ගත්තා..
    ඒත් දැං ඒ හැම දෙයක්ම සාමාන්‍ය දෙයක් වෙලා ඕන එකෙක් ඕන එකක් කියාගත්තදෙං කියලා මං මට ඕන විදියට තමා ඉන්නෙ..මට පුළුවන් විදියට උයන්නෙ..ඒක මාරම සහනයක් දැං 😇

    • @daminikawshalya9646
      @daminikawshalya9646 7 หลายเดือนก่อน

      Gdk hodai sathutin inn budu Saranai thamant thaman gana sathutuinm anith ayagen athi wdk na❤

  • @isharanadeeshanigatamannagamac
    @isharanadeeshanigatamannagamac 10 หลายเดือนก่อน +12

    සිත් පෝෂණය කරනවාට ඔබතුමන්ට පින් 🌹🌹🌹

  • @DulaCreations
    @DulaCreations 10 หลายเดือนก่อน +85

    ෆේස්බුක් වල ගෲප් වල මේ අංකෙ ටයිප් කරොත් මේ මේ දේවල් ලැබෙයි කිය කිය දගලනවා ගොඩක් අය😒 මේ නිසා මේ විශ්ව ආකර්ශනීය නීතියත් හෑල්ලුවට ගිහින් 🥺

    • @Abcd-nb5jl
      @Abcd-nb5jl 10 หลายเดือนก่อน

      22222222😢222222222222222222222222222222222222222222222222222222😮2😢2222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222😮😮😮😮😮😮😮😮😮😮😮22222222222222222

    • @Abcd-nb5jl
      @Abcd-nb5jl 10 หลายเดือนก่อน

      22222222😢222222222222222222222222222222222222222222222222222222😮2😢2222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222😮😮😮😮😮😮😮😮😮😮😮22222222222222222

    • @Abcd-nb5jl
      @Abcd-nb5jl 10 หลายเดือนก่อน

      22222222😢222222222222222222222222222222222222222222222222222222😮2😢2222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222😮😮😮😮😮😮😮😮😮😮😮22222222222222222

    • @Abcd-nb5jl
      @Abcd-nb5jl 10 หลายเดือนก่อน

      22222222😢222222222222222222222222222222222222222222222222222222😮2😢2222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222222😮😮😮😮😮😮😮😮😮😮😮22222222222222222

    • @isurg_
      @isurg_ 9 หลายเดือนก่อน +2

      Yes

  • @nishanthamallawaarachchi9253
    @nishanthamallawaarachchi9253 10 หลายเดือนก่อน +8

    සර් ඉතාම හොද ආදර්ශයක් දරුවන්ට දෙන උතුම් මිනිහෙක් ඇත්තටම .

  • @salwasalwa8733
    @salwasalwa8733 10 หลายเดือนก่อน +17

    Sir ඔයා හරියට මිනිකටයක් වගේ දවසින් දවස දිදුලනවා ❤

  • @nirashagamage3785
    @nirashagamage3785 10 หลายเดือนก่อน +19

    විභාග සහතික වලින් ජීවිතේ සාර්තක වෙන්නේ නෑ ..ජීවිතේ දිනන්න හොද මනසක් තියෙන්න ඕන..

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 10 หลายเดือนก่อน +17

    අද්‍යාත්මික ❤ගුරුවරයා❤❤❤ සුවපත් වෙවා

  • @jankitennakoon189
    @jankitennakoon189 3 หลายเดือนก่อน +2

    Obathuma hama මනුස්සයෙක් hatama සැබෑම ගුරු uthumek...budusarani ...🙏🙏🙏

  • @nipunasandaruwan8152
    @nipunasandaruwan8152 10 หลายเดือนก่อน +61

    ලංකාවේ හොඳම තින්කින් පැටන් එක තියෙන ගුරුවරයා ❤💆‍♂️😏🤞✨️

  • @kaveekahagalage4783
    @kaveekahagalage4783 8 หลายเดือนก่อน +2

    සර්ගෙ කතාව හාමුදුරු නමකගෙ බනකටත් වඩා හිත පහදිනව 🙏❤

  • @hthushara4716
    @hthushara4716 10 หลายเดือนก่อน +26

    මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි

  • @roshanwiththrachcharige3927
    @roshanwiththrachcharige3927 8 หลายเดือนก่อน +1

    කොච්චර වටිනා උපසක් ද, වෙනම විදියකට කියුවොත් කොච්චර ලස්සන බණක්ද, ගුරු උතුමනි මේ ජාතික මෙහෙවර ඉදිරියට කරගෙන යාමට ඔබ‍ට තව තවත් ශක්තිය දහිරිය නොවඩුවම ලැබේවා!🙏🙏🙏

  • @Nikina.s.medagedara
    @Nikina.s.medagedara 10 หลายเดือนก่อน +40

    සර් මමත් ජීවිතය උගන්වනවා සර් වගේම හැබැයි සා/ පෙළ ළමයින්ට ❤❤❤

  • @ashannnn
    @ashannnn 9 หลายเดือนก่อน +3

    100%ක් ඇත්ත.
    පට්ටම කතාවක්, මේ කියපු ටික අවබෝධයෙන් ඇහුවත් සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් මනුස්සයෙක්ට. 🙏❤️

  • @lathap4045
    @lathap4045 10 หลายเดือนก่อน +12

    අනේ සර්.ඔබතුමාගේ දර්ශනය මමත් ඉගනගන්නවා.මම දැන් විශුාමිකයි.පුදුම සතුටක් තමා දැනෙන්නේ.අකුසල මුලධර්ම ඉවත් කලාම.බුදු සරණයි.දිර්ඝායුෂ ලැබෙිවා.

  • @madurathanithsara7829
    @madurathanithsara7829 5 หลายเดือนก่อน +4

    දර්මය ඔබ තුලින් දුටිමී කය නොව සිත පැවදි කල උතුමන්ට මාගේ නමස්කාරය

  • @gayanwithana4510
    @gayanwithana4510 9 หลายเดือนก่อน +3

    මගේ අදහස, වෙනම phychological training එකක් දෙනවා වෙනුවට බුදුදහම ප්‍රායෝගිකව ජීවිතයට යොදාගන්නා ආකාරය ඒ විශය කාලසීමව තුල නිවැරදිව දරුවන්ට ඉගැන්නුවොත් මේ බොහෝ ප්‍රශ්න වලට විසදුම් ලැබෙයි කියලයි.

  • @pmdlasantha8636
    @pmdlasantha8636 6 หลายเดือนก่อน +1

    නිහතමානී ගුරුවරයෙක් . සර්ට ගොඩක් ස්තුතියි අනාගත පරම්පරවේ ඈස් පාදනවට...

  • @M.D.Hettikanda
    @M.D.Hettikanda 10 หลายเดือนก่อน +15

    ගොඩක් වටින උපදෙසක් සර්...මාත් ඉස්සර මට වඩා කවුරුහරි ඉස්සරහට යද්දි හරි ඊරිසියයි..දැන් ඒක ගොඩක් අඩුයි..සම්පූර්ණයෙන් ම නෑ කියලා කියන්න බෑ...ඒත් මං උත්සහා කරනවා..බොහොම ස්තූතියි සර්...❤

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 10 หลายเดือนก่อน

      කොහොමද ඒක හදාගත්තෙ. නිකම්මද නැත්තං මොකකහරි මගපෙන්වීමකින්ද?

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 8 หลายเดือนก่อน +1

    වාසනාවන් මේ වගේ ඇදුරුතුමන් හරිම වැදගත් දේශනයක් ඔබතුමාට ගොඩක් පින් තෙරුවන් සරනයි