Journaling - විශ්ව ආකර්ෂණ නීතිය | Law of attraction Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • විශ්ව ආකර්ෂණ නීතිය සම්බන්ධ මුල සිට වීඩියෝ නැරඹීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න.
    th-cam.com/users/pl...

ความคิดเห็น • 601

  • @SHandy1790
    @SHandy1790 2 ปีที่แล้ว +148

    මහේශි අක්කෙ ඊයෙ තමා A/L results ආවෙ මන් commerce වලින් කරෙ මට AAB මට හිතාගන්න බෑ අක්කෙ මන් ගොඩාක් මානසිකව වැටිලා ඉන්න වෙලාවක තමා ඔයාග් මේ විශ්ව ආකර්ශනීය වීඩියො බැලුවෙ exam එකට මාස 2ක් වගෙ තියෙද්දී.....මගෙ results එක වෙනස් වෙන්න ලොකූම හේතුව විශ්වය......ඔයාලට මන් කියන්නෙ මහේශි අක්කිගෙ වීඩියො බලන්න ඒ විදියට කරන්න විශ්වය හැමදාම හොද මිනිස්සුන්ට උදවු කරනවා.....ආයෙත් මන් කියන්නේ මහේශි අක්කි මට දෙවියෙක් ඒ දෙවියා ලබාදුන් විශ්වයටත් අනේකවාරයක් ස්තූතියි ♥️🙏

    • @shehara4186
      @shehara4186 ปีที่แล้ว +3

      Kasuni akke ane matath kiyannako oya kohomada commerce walata padam kale matath EPa wela inne masa 2ka Madi kiyala hithenawa.manasin watila inne.law of attraction Mona dewalda oya kale.padam karapu widiha mathaka thiyagaththa hatith kiyannako.loku pinak

    • @agsrimali4662
      @agsrimali4662 ปีที่แล้ว +2

      Oya monavada kale e venuvan plz reaply karanna mamath A/l karana kenak

    • @raviniaberathna2846
      @raviniaberathna2846 ปีที่แล้ว +1

      ❤❤❤

  • @jeewanthikaudayamali2101
    @jeewanthikaudayamali2101 2 ปีที่แล้ว +54

    ප්‍රංශයට යාමට හැකිවීම පිලිබදව විශ්වයට ස්තුතිවන්ත වේවා සියලු දෙනාගෙම යහපත් බලාපොරොත්තු ඉශ්ට වේවා

  • @niroshanshashimal683
    @niroshanshashimal683 2 ปีที่แล้ว +25

    මට ගැලපෙනම ක්‍රම වේදය අද හම්බුණා. මගේ මුළු පවුලම වෙනුවෙන් මම ඔබ තුමියට පින් දෙනවා.

  • @dulshanmihiranga9726
    @dulshanmihiranga9726 2 ปีที่แล้ว +21

    ඔබ අප සියල්ලන්ට ධනාත්මක චින්තනය ළඟා කරනවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි. ඔබටත් ⁣ගොඩක් ස්තූතියි ගොඩක් පිං ❤️

  • @vijithasilva3699
    @vijithasilva3699 2 ปีที่แล้ว +25

    ඔබ තුමියගේ හැම වීඩියෝ එකක්ම මට ඉතාමත් වැදගත් උනා. මම ඉතාමත් සතුටින් ඉන්නවා. ඔබට තව තවත් විශ්ව ශක්තිය ලැබේවා'. ස්තූතියි!

  • @eshanbhashika4212
    @eshanbhashika4212 2 ปีที่แล้ว +19

    ඔබටත් විශ්ව මාතාවටත් මෙය මගේ ජීවිතයට එක් කලාට බෙහෙවින්ම ස්තුති ❤️
    මගේ ජීවිතයේ ගොඩක් ගරැ කරන කාන්තාවක් ඔබ ❤️

  • @niroshasandareka3457
    @niroshasandareka3457 2 ปีที่แล้ว +9

    මමත් හරිම කැමැත්තෙන් කරන දෙයක් මිස්.lifestyle එකක් තමයි මම ලියන්නෙ.ලස්සන පාට පෑන් අරගෙන හරි ආසාවෙන් ලියනව. මම මේ මගේ ජීවිතේ මට ඕන විදියට වෙනස් කරනවා නේද කියලා හිතෙනවා.ඒ නිසා මට ඕන හැම දේම මම විස්තර කරලා ලියනවා.ගොඩාක් ස්තුතියි මිස්.මිස් කියලා දෙන දේවල් හරිම පැහැදිලියි .සරලයි.හැබැයි උවමනා හැම දේම තියනවා.ස්තුතියි නැවතත් ගොඩාක් දෙනෙක්ගේ ජීවිත මේ යහපත් තැනකට ගේන්න කාලය,වචන නිවැරැදි ව භාවිත කරන එක ගැන

  • @shashierangi5699
    @shashierangi5699 2 ปีที่แล้ว +11

    මට අවශ්‍යම වීඩියෝ එකක් ඔබ තුමිය අද අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි වෙනුවෙන් කරන මෙහෙය වෙනුවෙන් ඔබ තුමියට පින්. ඔබ තුමිය අනේ අපි වෙනුවෙන් සතියකට එකක් හෝ වීඩියෝ ඵකක් දාන්න. අපි වගේ අයට ඒක ලොකු ශක්තියක්. 💗🙏

  • @rathnajayasinghe3741
    @rathnajayasinghe3741 2 ปีที่แล้ว +20

    ස්තුතියි විශ්වයට , ස්තුතියි ඔබතුමියට . ඉතාම සාර්ථකයි මගේ ජිවිතය , අඩියෙන් අඩිය මගේ ලෝකයට මම පියමන් කරනවා. සියලුදෙනාගෙම යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 2 ปีที่แล้ว +14

    මහේෂි මහත්මිය ට බොහොම ස්තුතියි හා බොහොම පින් මගෙ හිතට වද දුන්න කාරණාවක් හා මම හිත හිත හිටපු කාරණාව ට උත්තරයක් ලබාදුන්නා හා ඒකට මහේෂි මහත්මිය ට අනේක වාරයක් පිං සිද්ධ වෙනවා හා මහේෂි මහත්මිය ට බුදු බව අත් වෙන්න කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා හා මගෙ හිතට ලොකු නිදහසක් දැනෙනවා හා මම මහේෂි මහත්මිය ට ගොඩක් කැමැතියි හා මම මහේෂි මහත්මිය ගෙ කට හඬ ට ගොඩක් ආසයි හා මහේෂි මහත්මිය ගෙ කට හඬ ඇහුනම හිත සංසුන් වෙනවා හා මහේෂි මහත්මිය ට මේ වගේ ගුණාත්මක වැදගත් ධනාත්මක විඩියෝ දාන්න ලැබේවා කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා හා මහේෂි මහත්මිය ගෙ ඉදිරි වැඩකටයුතු 100% ක්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා හා මහේෂි මහත්මිය ට තෙරුවන් සරණායි. දෙවි පිහිටයි. ඇස් වහ නැ කට වහ නැ. යහපතක් වේවා. සුවපත් වේවා. නමෝ බුද්ධාය.දළදා සමිඳු පිහිටයි. ජය වේවා.🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️✅✅✅✅☑️☑️☑️☑️✔️✔️✔️✔️✔️💯💯💯💯💯💯🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰✈️✈️✈️✈️✈️🌈️🌈️🌈️🌈️🌈️🌈️⭐⭐⭐⭐⭐🌟🌟🌟🌟🌟🌟🔥🔥🔥🔥🔥🔥🔥🌠🌠🌠🌠🌠🌠♥️♥️♥️♥️♥️♥️♥️🔮🔮🔮🔮🔮🔮🔮🔮🪔🪔🪔🪔🪔🪔🪔🪔🙂🙂🙂🙂😊😊😊😊☺️☺️☺️😀😀😀😃😃😃😄😄😄😄😄😁😁😁😁🤩🤩🤩🤩🤩🤗🤗🤗🤗😗😗😗😗😙😙😙😚😚😚😘😘😘😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥳🥳🥳🥳🥳🥳😇😇😇😇😇👩‍✈‍👩‍✈‍👩‍✈‍👩‍✈‍👩‍✈‍👩‍✈‍👩‍✈‍👩‍✈‍🧚🧚🧚🧚🧚🧚🧚💪💪💪💪💪💪💪🤜🤛🤜🤛🤜🤛🤝🤝🤝🤝🤝🤝👊👊👊👊🤟🤟🤟🤟🤘🤘🤘🤘🤘🤘✌️✌️✌️✌️🤙🤙🤙🤙🤙👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏❤️❤️❤️❤️💚💚💚💚💛💛💛💛🧡🧡🧡🧡🧡💙💙💙💙💙🖤🖤🖤🖤🖤💜️💜️💜️💜️💜️💜️💜️💗💗💗💗💗💓💓💓💓💓💓💟💟💟💟💟❣️❣️❣️❣️❣️💕💕💕💕💕💕💖💖💖💖💖💖💝💝💝💝💝💝💞💞💞💞💞💞💞💞💞💞💫💫💫💫💫💫💫💫👑️👑️👑️👑️👑️👑️💎💎💎💎💎💎💎💎🎆🎆🎆🎆🎆🎆🎇🎇🎇🎇🎇🎇🎇🎇🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎁🎁🎁🎁🎁🎁🎁🎀🎀🎀🎀🎀🎀✨️✨️✨️✨️🎈🎈🎈

  • @amithauyangoda9490
    @amithauyangoda9490 ปีที่แล้ว +6

    පින්වත් ආදරණිය දියණිය,, පුතේ ඔයා අපේ අයව ගොඩ දමන්න මේ ගන්නා වෙහෙසට ගොඩක් ගොඩක් පින් ,, විශ්වයේ අසීමිත අසිර්වාදය නොඅඩුවම ලැබේවා

  • @gayanjaliwijayarathna2162
    @gayanjaliwijayarathna2162 2 ปีที่แล้ว +10

    😀 දැනගන්න ආසාවෙන් හිටපු technique එකක්. Thank you so much for this sister. You are an angel 🤗😇

  • @nalakagunasekara9960
    @nalakagunasekara9960 ปีที่แล้ว +6

    මගේ දුව හොඳට ඉගෙන ගන්නවා .ඇය ඉතාමත් දක්ශ දරුවෙක් .

  • @hiruninisansala7778
    @hiruninisansala7778 11 หลายเดือนก่อน +3

    ඔබටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතී වන්තවෙමි ❤

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 2 ปีที่แล้ว +8

    ❤️❤️❤️❤️ඉතාම වටිනා අදහස් . ඔබ තුමියට මහත්පල මහානිසංස පින් අත්වේවා

  • @hirubagya4115
    @hirubagya4115 2 ปีที่แล้ว +4

    ස්තූතියි මිස් ඔයාගෙ විඩියො වලින් මට ගොඩාක්ම වැදගත් විඩියො එක...අනේකවාරයක් ස්තූතියි විශ්වමාතාවට මේ විඩියො එක අවශ්‍යම මොහොතෙ ලැබුනෙ...🙏🙏

  • @hasinichamodika4888
    @hasinichamodika4888 หลายเดือนก่อน

    අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏
    මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි !

  • @swarnakanthi5748
    @swarnakanthi5748 2 ปีที่แล้ว +5

    අවශ්‍යම මොහොතේ ලැබැනු වීඩියෝ එකක්!! ස්තූතියි❤

  • @ceylonads8693
    @ceylonads8693 2 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි මිස් මේ දැනුම අපිට බෙදා දෙනවට. ම්ස්ව මට මුණගස්වපු මහ බලැති විශ්වයට ස්තූති වේවා 🙏🙏🙏 ඔබ කියා දුන් ක්‍රමවේද මම දැන් කරනවා. හැමෝගෙම යහපත් බලාපොරොත්තු ඉටුවේවා!

  • @pradeepikasooriyarachchi4866
    @pradeepikasooriyarachchi4866 4 หลายเดือนก่อน

    ස්තූති මම හොය හොයා සිටියම වීඩියෝ වක් මට බලන්න සැලැස්සුවාට. ඔබටත් අනන්තවු විශ්වයටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි.ස්තුතියි ස්තූතියි 🙏 ❤

  • @sandasandasanda9480
    @sandasandasanda9480 ปีที่แล้ว +4

    මම ස්තුතිය වන්ත වෙනවා මට මේ විඩියෝ එක දකින්න ලැබිම ගැන ඔබ තුමියටත් ස්තුතියි වන්ත වෙනවා
    🙏

  • @ChathurikaUdayangani-f6l
    @ChathurikaUdayangani-f6l หลายเดือนก่อน +1

    අනේ අක්කේ මම මේවගේ එකක් සෙවුවෙ විශ්වයට කෝටිවාරයක් ස්තූතියි මට මේක දකින්න සැලැස්සුවට

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 ปีที่แล้ว +1

    ඔබ තමයි මේ ධනාත්මක චින්තනය පිළිබඳව වැල් වටාරම් නැතිව කෙටියෙන් හරියටම කියල දෙන්නෙ හරියට කරන්න පුළුවන් විදිහට කියල දෙනවා මෙපමණ කාලයක් මට හරියට වටහා ගැනීමට නොහැකිව හිටියෙ අවුරුදු දහයක් පමණ මෙය ප්‍රගුණ කලා නමුත් මම සාර්ථක උනේ නැ ඔබ තුමියගෙ විඩියෝ වලින් තමා තේරැම් ගත්තේ දැන් හරියට කරන්න පුළුවන් ස්තිරයි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻

  • @thakshi7106
    @thakshi7106 18 วันที่ผ่านมา

    ඔබට ස්තූතියි ❤🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏

  • @hansaniabewardhana3514
    @hansaniabewardhana3514 ปีที่แล้ว +2

    මට හැමදේම ලැබුනෙ විශ්ව මාතාව නිසාමයි, අදටත් හෙටටත් එහෙමමයි,හිතට කරදරයක් එද්දි මට මේ දේවල් අහන්න ලැබෙනවා.. ඒකත් විශ්වය නිසාමයි, විශ්ව මාතාව ඔබට ස්තූතී 🙏

  • @AsnaaIshek
    @AsnaaIshek 7 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි ! 🙏🦋❤️
    Video ලබා දුන් ඔබතුමියට ස්තුතියි !🌚🌹

  • @dilekaweerasinghe6176
    @dilekaweerasinghe6176 2 ปีที่แล้ว +3

    මන් හොයපු වීඩියෝ එකක් ❤️මම විශ්වයට ස්තූතිවන්ත වෙනවා හැමදේම ලස්සනට සිදුවීම පිලිබදව❤️

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 ปีที่แล้ว +11

    විශ්වයේ ආශිර්වාදයෙන් මට සියලුම දේ ලබා දුන්නට අනේකවාරයක් විශ්ව මාතාවට ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏

  • @apsarapiumi4263
    @apsarapiumi4263 ปีที่แล้ว +2

    බොහොම ස්තූතී අක්කී ඔයා කියල දෙන දේවල් එකින් එක කරගෙන යනව මම මගෙ හීන ඉශ්ටවෙමින් පවතිනවා අක්කී ඔයාට ගොඩාක් පින් ඔයා නිසා ජීවිතය මෙච්චර හොදින් වෙනස් උනේ මගෙ ❤️❤️❤️❤️

  • @deepikajayasundara5476
    @deepikajayasundara5476 ปีที่แล้ว +3

    රැකියාව මට හිත සතුටින් කරන්න ලැබිම ගැන විශ්ව මාතාවට ස්‍තුති.

  • @thanujasenadheera2406
    @thanujasenadheera2406 8 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔබතුමියගේ කටහඬ බෙහෙවින්ම ආකර්ෂණීයයි ❤

  • @wecontent6999
    @wecontent6999 2 ปีที่แล้ว +3

    ඔබ තුමියටත් විශ්වයටත් ගොඩාක් ස්තුතියි . මගේ හිතේ තිබුන ලොකුම ගැටලුවට විසදුම ලැබුණා. ❤️❤️❤️❤️❤️

  • @kalani9266
    @kalani9266 ปีที่แล้ว +1

    ඔබට ගොඩක් ස්තුතිය හොදින් කියලා දෙනවා ඔබ කියන විදිහටම හැම දෙයක්ම හොදින් විසදෙනවා විශ්වයට ඉස්තුති වේවා ඔබටත් ස්තුතියි 🙏 ❤❤

  • @gihansanjula8505
    @gihansanjula8505 2 ปีที่แล้ว +3

    ස්තුතියි විශ්ව මාතාවට... මාත් ගොඩක් විශ්වාස කරන දෙයක්... ඔබටත් ගොඩක් ස්තුතියි අක්කේ ඔයාට 🙏

  • @thanujairomika5709
    @thanujairomika5709 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා මේ video එක. මේ ක්‍රමය මම අනිවාර්යෙන්ම කරනවා. ගොඩක් ස්තුතියි ඔබටත් විශ්වයටත් ❤❤❤🙏

  • @thilakshimadushika5488
    @thilakshimadushika5488 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට සහ ඔබතුමිය බොහොම ස්තූතියි. මම දැනට ජීවත් වෙන්නෙ මේ විශ්ව ආකර්ශන නීතිය නිසා ඒ විශ්වාසය නිසා 🙏💖

  • @nelkathushariekanayaka101
    @nelkathushariekanayaka101 10 หลายเดือนก่อน

    මේ වීඩියෝව බැලීමට ඉඩ සැලැස් වු විශ්ව මාතාවට ස්තූතියි...ඔයාටත් ගොඩාක් ස්තූතියි නංගෝ..මම අද රෑම පටන් ගන්නවා...

  • @akiahinsa6864
    @akiahinsa6864 2 ปีที่แล้ว +1

    ස්තූතියි විශ්වමෑනියනි මට මේ වීඩියෝ එක නැරඹීමට හැකියාව ලබා දුන්නට.. ස්තූතියි මිස් ඔයාටත් මේ දේ ගැන අපිට කියලා දෙනවට සියලුම පැතුම් මුලු ලෝක වාසීන්ටම ඉශ්ට වේවා... ස්තූතියි විශ්වමෑනියනි 🌍❤️🙏❤️😍ස්තූතියි අනේකවාරයක් ස්තූතියි විශ්වමෑනියනි ❤️🌍🙏🙏🙏🙏🙏

  • @nadeeshaabeygunasekara6075
    @nadeeshaabeygunasekara6075 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබට මම අදම පටන් ගන්නවා මේක..ස්තූතියි ඔබට සහ ආදරණීය විශ්වයට ❤️🙏

  • @wasanthinilmini9448
    @wasanthinilmini9448 2 ปีที่แล้ว +1

    මෙහැම දෙයක් ගැනම ඉතාමත් පැහැදිලි ව කියලා දුන්නා ට ඔබතුමියට ස්තූතියි වන්ත වෙමි

  • @duleensiriwardena9966
    @duleensiriwardena9966 2 ปีที่แล้ว +6

    May you have all the courage to do vedios and enlighten our lives continuously ❤ Thank You Universe for letting me watch this amazing video ❤

  • @bhagyasewwandhi1169
    @bhagyasewwandhi1169 2 ปีที่แล้ว +1

    විශ්වයටත් ඔබතුමියටත් ගොඩක් ස්තූතියි!!!ඔබතුමියගේ සියලු කටයුතු සාර්ථක වේවා!!!❤️❤️❤️

  • @piyumihansika7643
    @piyumihansika7643 7 หลายเดือนก่อน

    අක්කගෙ මේ සම්බන්ධයෙන් තියෙන vedios සියල්ලම මම නැරඹුවා.. ඇත්තටම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. long term goals වලට gratitude jouarnal හා journalling ක්‍රමව්‍ෙදත් short term goals වලට මුලින්ම water manifestation ක්‍රමය පුහුණු කරමින් ඉන්නවා.. ඒ අතරම ඒ අරමුණ සඳහාම තියෙන භාවනා ක්‍රමයත් පුහුණු කරමින් ඉන්නවා.. ඉතින් මගේ ජීවිතය යහපත් ආකාරයෙන් වෙනස් කරපු අක්කටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා..❤❤

  • @thamirasandamali8437
    @thamirasandamali8437 2 ปีที่แล้ว +1

    මට විශ්ව ආකර්ෂණීය නීතියෙන ගොඩක් දේවල් ලැබිලා තියෙනවා ❤️❤️ගේදර අයටත් ඇත්තටම මේ දෙය තේරුම් කරලා දෙන්න මම ගොඩක් උත්සාහ අරගෙන තියෙනවා ...මම ගොඩක් බලාපොරොත්තුවෙන් ඉදපු වීඩියෝ එකක් ...ඔබතුමියට ගොඩක් ස්තුතිය ❤️❤️

  • @menikedissanayakedissa818
    @menikedissanayakedissa818 2 ปีที่แล้ว +1

    ඔබ තුමියගෙන් ලැබෙන හැමැ විඩියොවක්ම මම බලනවා මම මේ දිනවල ගොඩක් සතුටින් ඉන්නෙ ඔබටත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා ගොඩක් ස්තුතියි තවත් මේ වගේ විඩියෝ දාන්න

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 ปีที่แล้ว +3

    විශ්ව මාතාවටත් ඔබටත් අනේකවාරයක් ස්තූතියි❤️

  • @Crazy_girl480
    @Crazy_girl480 2 ปีที่แล้ว +3

    විශ්වයට සහ ඔබතුමියට බොහොම ස්තූතියි 🙏🙏 බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ♥️🙃

  • @maddumagamagemadushani8511
    @maddumagamagemadushani8511 2 ปีที่แล้ว +3

    විශ්වයට මෙන්ම ඔබතුමියටත් බෙහෙවින්ම ස්තූති🙏🙏

  • @kaveekavee1531
    @kaveekavee1531 2 ปีที่แล้ว +3

    මගේ සිතුම් පැතුම් ඉෂ්ට වුණාට විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි...🙏

  • @rashmikasarangi1923
    @rashmikasarangi1923 ปีที่แล้ว +1

    අක්කට වගේම විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි 🙏 ❤️

  • @user-uq8sq8we5f
    @user-uq8sq8we5f 6 หลายเดือนก่อน

    හදවතින්ම ස්තූතිවන්ත වෙනවා අක්කිතත් විශ්වයටත් මේ වීඩියෝ එක දැකගැනීමට ලැබීම සම්බන්ධයෙන් ❤️💐

  • @divyanganigimhani7433
    @divyanganigimhani7433 ปีที่แล้ว +2

    ඔබ තුමියටත් විශ්වයටත් ස්තූතිවන්ත වේවා

  • @raviniaberathna2846
    @raviniaberathna2846 ปีที่แล้ว

    හැම වීඩියෝ එකක්ම ගොඩක් වැදගත්..❤මේ සියල්ල මුනගැස්සවීම පිලිබදව විශ්වයට ස්තූතිවන්ත වෙමි ❤ගොඩාක් ස්තූතියි.... විශ්ව ආකර්ෂණ නීතිය පිලිබදව දැනුවත් කර දීම පිලිබදව ❤

  • @wixezysociety8115
    @wixezysociety8115 2 ปีที่แล้ว +2

    ඔබතුමියට ගොඩක් ස්තුතියි !!!විශ්වයට ස්තූතියි !!! එය සැබැවින්ම සත්‍යයි..

  • @dasunimalsha9547
    @dasunimalsha9547 ปีที่แล้ว

    මගේ ආදරණීය විශ්වයටත් මා හට ඔබ වැනි වටිනා පුද්ගලයෙකු හමුවීම පිලිබදව හදවතින්ම අනේක වාරයක් ස්තූතියි කරනවා🙏💕❤️🌏 මගේ සියලුම බලාපොරොත්තු හා හීන ඉටුකර දුන් විශ්වයට ස්තූතියවන්ත වෙනවා🙏💕❤️🌏 ධනාත්මක සියලුදේ මා හට ආකර්ෂණය වේවා!!

  • @pushpakumara3865
    @pushpakumara3865 ปีที่แล้ว +5

    ජිව්තෙ බිංදුවටම වැටිලා තියේන වෙිලාවෙි මෙම වැඩසටහන ලැබිම ගැන විශ්ව මැණියන්ටත් මිස්ටත් ⁣අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏 බුදු සරණයි

  • @nadeekagunathilake6720
    @nadeekagunathilake6720 2 ปีที่แล้ว +2

    බලාගෙන හිටිය විඩියෝව ලැබුනා. නංගියාටත් විශ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @madhumalideshanjaliwijekoo5798
    @madhumalideshanjaliwijekoo5798 2 ปีที่แล้ว +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🏻

  • @myfmradio9574
    @myfmradio9574 2 ปีที่แล้ว

    මගේ රත්තරන් අක්කි දැන් දිගටම වීඩියෝ ගේන එක ගැන මට ගොඩාක් සතුටුයි ! ස්තූතියි ආදරණීය අක්කියෝ .....ආදරෙයි ඔයාට ගොඩාක් ......හැමදාමත් වීඩියෝ ගේන්න මගේ ආදරණීය අක්කියෝ .....ඔයා ඒ හරහා ලෝකෙටම කරන්නේ ලොකු සේවයක් !
    ඔයාට ආදරණීය විශ්වයේ ආශිර්වාදය හා ආරක්ෂාව නිරතුරුවම ලැබේවා !!!
    උතුම් තෙරුවන් සරණයි !!!

  • @shenalipanditha5440
    @shenalipanditha5440 2 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබතුමියට 🙏...වටිනා පැහැදිලි කිරීමක්...👌💖💐💖💐

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709 3 หลายเดือนก่อน

    ඔබතුමිය්ට උතුම් අදහස් විස්ව යට පෙන්වා දුන් නාටගොඩක්පින්
    සාදු සාදු ❤❤🎉🎉

  • @harshitenu8546
    @harshitenu8546 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මහේෂි නංගි. මට අවශ්‍යම වෙලාවක මේ වීඩියෝ එක දැක්කේ. ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼. මම ඔයාගෙයි ලුශාන් මල්ලිගෙයි දෙන්නගෙම වීඩියෝ බලනව. දෙන්නටම බොහොම ස්තුතියි මෙම විශ්ව ආකර්ෂණ නීතිය පිළිබද දැනුවත් කරල අපිටත් සෑම බලාපොරොත්තුවකම ඉටුකර දුන්නට. ස්තුතියි ස්තුතියි ස්තුතියි❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @AvengersJoker
    @AvengersJoker 2 หลายเดือนก่อน

    මෙය දැක්විමට සැලස්සු විශ්වයට සහ ඔබටත් ස්තුතියි ස්තූතියි ස්තූතියි

  • @chamalideshani1452
    @chamalideshani1452 ปีที่แล้ว

    විශ්ව මාතාවටත් ඒ ගැන පහදලා දුන් ඔබටත් බෙහෙවින්ම ස්තූතියි :❤🙏

  • @induthilakarathna1907
    @induthilakarathna1907 7 หลายเดือนก่อน

    ස්තුතියි දූ ඇත්තටම මේ විශ්ව ආකර්ශනය ගැන දැන ගත්තෙ ලගදි දූ අර කතාවක් කිව්වෙ ඒකම තමයි මටවෙලා තියෙන්නේ පොඩි වෙනසකට තියෙන්නේ මගේ දූගේ උසස් අද්‍යාපනය වෙනුවෙන් කලේ මානසිකව වැටිලා ඉන්න වෙලාවක විශ්ව ආකර්ශනය ගැන දැනගත්තේ ඒත් හරියටම අවබෝධය ලැබුනාහෙට ඉදලම මම මේක කරනවා මට විශ්වාසයි අර අම්මට වගේම මට සතුටින් ඉන්න පුලුවන් ස්තුතියි ස්තූතියි ස්තුතියි දූ

  • @sandasandasanda9480
    @sandasandasanda9480 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමියට..🙏🙏
    මේක ලියනකොට මිස් එක දවසක් හරි මග හැරුනොත් , ගමනක් යන්න වුණු නිසා නැත්නම් රාත්‍රී වැඩ කරන දවසක් උනොත්

  • @anupamadilshandi29
    @anupamadilshandi29 2 ปีที่แล้ว +2

    ආදරණීය විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් ඔබ තුමියගේ චැනල් එක දකින්න ලැබුනා.
    මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් තවත් කෙනෙක් මුදව ගන්න කරන්න පුළුවන් දේ ගැන වෙනමම වීඩියෝ එකක් ඕන මිස්.
    තවත් කෙනෙක් ට සහනයක් වෙයි ඒක .ස්තුති ඔබට

    • @upekshalakmali6341
      @upekshalakmali6341 ปีที่แล้ว

      අනේ ඔව් මමත් මේ ගැන කියන්නමයි මහේෂි අක්කට හිටියේ. ගොඩාක් වටිනවා එ්ක නම්

  • @amithauyangoda9490
    @amithauyangoda9490 ปีที่แล้ว

    මේ හැම දේම මට දැන ගන්න සැලසුවාට ,, විස්ව මාතාවට අනෙක වාරයක් ස්තුත්යි,, ස්තුත්යි, ස්තුත්යි ,, ඔබටත් ස්තුත්යි

  • @shriyalatharodrigo5667
    @shriyalatharodrigo5667 ปีที่แล้ว

    ඔබ ට බොහොම ස්තුතිවන්ත වෙනවා මම. ගොඩක් ප්‍රශ්න තියෙන වෙලාවක ඔබව හම්බවුනේ . මම උත්සාහ කරන්නවා positive හිතන්න.

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว

    මහේෂි මිස් ඔබතුමිය ගොඩක් ගොඩක් පැහැදිලිව කියලා දෙනවා ඔබතුමිය මා හට මුණ ගැස්සුවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි තෙරුවන් සරණයි දෙවි පිහිටයි❤️❤️❤️❤️🙏

  • @keerthifernando8192
    @keerthifernando8192 2 ปีที่แล้ว +1

    මට ගැලපෙනම ක්‍රමය ලැබුනා.ඔබ තුමියට ගොඩක් ස්තුතියි.😃😃😃

  • @niroshanshashimal683
    @niroshanshashimal683 2 ปีที่แล้ว +1

    ඔබ තුමියට බොහෝම ස්තුතියි මේ කරන සත්කාරයට.

  • @hiroshihewage4692
    @hiroshihewage4692 2 ปีที่แล้ว +1

    ඔබ තුමිය විශ්වයට ආපු දේවතාවියක්...විශ්වයට ස්තුතියී❤❤❤

  • @shanS375
    @shanS375 ปีที่แล้ว +1

    ස්තුතිය මිස්, වටිනා දෙයක් ධනාත්මක දේ පිලිබදව කියලා දෙනවට ,

  • @nadishapriyadarshani6313
    @nadishapriyadarshani6313 ปีที่แล้ว +1

    මාගේ ණය ගෙවා දුන් විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @thilakshaninaotunna8416
    @thilakshaninaotunna8416 2 ปีที่แล้ว

    ඔබට ගොඩක් පින් මේ දේවල් අපි සමඟ බෙදා ගන්නවට.. හැමදාම විශ්වයට ස්තූතිවන්ත වෙලා ලියන සටහනෙ එකම දේවල්ද ලියන්න ඕනෙ.. පිලිතුරක් ලබාදෙන්න

  • @prabathchandrasiri4065
    @prabathchandrasiri4065 ปีที่แล้ว +1

    ඔබ තුමියට ගොඩාක් ස්තුතියි... තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @thanujasenadheera2406
    @thanujasenadheera2406 8 หลายเดือนก่อน

    විශ්ව මාතාවටත් ඔබතුමියටත් බෙහෙවින්ම ස්තුතියි

  • @ireshagangani3702
    @ireshagangani3702 ปีที่แล้ว

    මහේෂි අක්කේ ගොඩාක් ස්තූති අපිට මේ හැමදේම කියාදීම පිළිබඳව...ඔබටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතිවන්ත වේවා..❤️❤️❤️

  • @amithauyangoda9490
    @amithauyangoda9490 ปีที่แล้ว

    මගේ පුතා මොහොතක් පාසා නිරෝගී සක්තිමත් මනසකින් යුතු මවට කීකරු මවට ආදරයෙන් සලකන සමාජයට යහපත් පුතෙක් කර දුන්නාට විස්ව මාතාවට අනෙක වාරයක් මුළු හදවතින්ම ස්තුත්යි,, ස්තුත්යි,, ස්තුත්යි,, හැමට විශ්වයේ අසිර්වාදය ලැබේවා

  • @hancilakmali5966
    @hancilakmali5966 ปีที่แล้ว +1

    Thankyou so much . Ettatama mn hitapu de masayak yaddi hari giya. Mage viswa mathawata godak istuti. Oba tumiyata yahapatak wewa.jaya wewa...😍

  • @sandamalibandara9305
    @sandamalibandara9305 ปีที่แล้ว

    ඔබතුමියටත් විශ්ව මෑණියන්ටත් අනේක වාරයක් ස්තුතියි ❤🙏🙏🙏

  • @oliviaamarasekara3463
    @oliviaamarasekara3463 ปีที่แล้ว +1

    Thank you so much for your lovely Video. So much helpful for me.All the best and God bless you always.Thank you Universe. 💕⚘💕

  • @npkr3441
    @npkr3441 2 ปีที่แล้ว

    ස්තුතියි විශ්ව මාතාවනි,ස්තුතියි ඔබතුමියට,ඔබතුමිය කියන විදියටම මම කරගන යනවා.තවත් විස්තර මම දැනගත්තා,බොහොම ස්තුතියි ...

  • @himaperera857
    @himaperera857 ปีที่แล้ว

    විශ්ව මාතාවටත් , ඔබටත්..., අනේක වාරයක් ස්තුතියි !!!!..🥺♥️

  • @kaushalyaseuwandi7615
    @kaushalyaseuwandi7615 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක්.
    ස්තූතියි ඔබ තුමියට🙏❤️

  • @avanthieargan3714
    @avanthieargan3714 ปีที่แล้ว +1

    මිස් ඔබට විශ්ව ශක්තිය ලැබේවා
    මිස් සමහර දවස් තියෙනවා කිසිම දෙයක් කරන්න හිතෙන් නෑ පිරිත් කියන්න භාවන කරන්න ම්ස් ගේ විඩියේ එකක් බලන්න ම්ස් ඒවා ගේ දවසට අහන්න හිත හදාගන්න පුශ්න විඩියේ එකක් දෙන්න

  • @koshiladulanjalidulanjali6930
    @koshiladulanjalidulanjali6930 ปีที่แล้ว +3

    විශ්ව අකර්ශන නිතියට අනෙක වරයක් ස්තුතීයී.....මට ගැලපෙන දෙයක්🥺

  • @shainidhanesha2709
    @shainidhanesha2709 5 หลายเดือนก่อน

    ඔබට ස්තූතියි..විශ්වයට අනේකවාරයක් ස්තූතියි..☺️☺️☺️

  • @BeautifulLife382
    @BeautifulLife382 2 ปีที่แล้ว +1

    Your videos have helped me a lot to achieve my goals. Thanks for this wonderful method. Thank you so much.

  • @mallika3241
    @mallika3241 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි මිස් ඔයාට ගොඩාක් වටිනවා ඔයාට ගොඩාක් පින් ..

  • @damayanthipriyadarshani3750
    @damayanthipriyadarshani3750 2 ปีที่แล้ว +1

    ස්තූතියි විශ්වයට . ස්තූතියි ඔබ තුමියට

  • @radeeshashamila1990
    @radeeshashamila1990 ปีที่แล้ว +2

    Oba thumiyata stuti...visha shaktiyata stuti wewaa❤️❤️❤️🙏🙏

  • @nipuniharshika4329
    @nipuniharshika4329 ปีที่แล้ว

    ඔබව මුනගස්සුවාට විශ්ව මාතවට වාරයක් ස්තුතීයි

  • @locchanapradeep1352
    @locchanapradeep1352 9 หลายเดือนก่อน

    ඔබට ගොඩක් ස්තූතියි..විශ්ව මාතාවට ස්තූතියි

  • @omanthigethmini6525
    @omanthigethmini6525 2 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූති ඔබතුමියට❤️

  • @sandarekahettiarrachichie5679
    @sandarekahettiarrachichie5679 2 ปีที่แล้ว +1

    ඉතාම පැහැදිලියි...ඔබට ස්තුතියි

  • @imalkaayeshani3733
    @imalkaayeshani3733 2 ปีที่แล้ว +1

    Congratulations for you're 2k subscribes.and thank you accept my request.Thank you you did this video about journaling

  • @renukasadamali7506
    @renukasadamali7506 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි දුවේ වගේ අදහස්
    ❤️🙏❤️🙏❤️

  • @sandamalibandara9305
    @sandamalibandara9305 ปีที่แล้ว

    මෙම වීඩියෝව බැලීමට සැලැස් වු විශ්ව මෑණියන්ටත් ,ඔබතුමියටත් ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏