oba kiu oya siyalla ma kriyaven karap kank aka dayai karala natte sha market aka witharai nokare. karunakarala mata a gana igena ganna widiyak kiyanna mama inne rata
Poliyata mudal aran thiyanawanam thaman laga thiyana raththaran badu mona hari bank ekaka thiyala salli aran naya poliyen nidahas wena ekath sarthaka kramayak.
ණය විමට මුලික හෙතුව
1ලද දෙයින් සතුටු නොවිමයි.
2විනයක් නොතිබිම
3මුදල් කලමනා කරනය නොකිරිම
Naya gaththata kamak na habai hoda naya
නියමයි සර් මම පාසල් යන කුඩා කල සිටම ඔයාගෙ වැඩසටහන් බලනවා ...නතර කරන්න එපා දිගටම කරන්න..❤
සර් මම ආසම කැමතිම අභිප්‍රේරකවරයා ඔබතුමා. අපේ භාෂාවෙන් කීවොත් සර් ඔබතුමා පට්ට, සුපිරි, වැඩ්ඩෙක්. කියන එක බොක්කටම වදින්න කියනවා.
සර් මුදල් කලමනාකරනය පිළිබඳව වීඩියෝ එකක් දෙන්නකො.ගොඩ දෙනෙක් බලාපොරොත්තු වෙන දෙයක් සර්.පොඩියට ව්‍යාපාර කරගෙන යන අයට ගොඩක් වටිනවා.සර් අපිට දෙන අදහස් අමාරුවෙන් ඔලුව උස්සන්න හදන අහිංසක මිනිස්සුන්ට ගොඩක් වැදගත් වේවි.ස්තූතියි සර්.
ගොඩාක් පිං. ගොඩාක් වටිනවා. ඔබ තුමාට ජය.........!!!
ලෝකය ක් වටිනව වචන ටික මොහාන් සර්🙏
ගොඩක් පින් සර් ජිවිතේ ගොඩක් වෙලාවට කලේ පලවෙනි පියවර 😪😪බුදුසරණයි ඔබ තුමා ට
සර්..., තරුණයෙක් තරුන කාලයෙද්ම නිවසක් සදාාගැනිමට මුදුල් ආයොජනය පිලිබඳ විඩියො එකක් කරන්නකො........thank you❤️❤️❤️❤️❤️🙏🙏
ජිවිතෙ හොද පාඩමක්.ස්තුතිය
තෙරුවන් සරණයි ගොඩාක් වටිනා වීඩියෝ එකක් ස්තූති ඔබ තුමාට ගොඩාක් පිං .....
ගොඩක් වටින අදහස් ටිකක් ගොඩක් ස්තුති මොහාන් සර්
"මුදල් පරිහරනයේ විනය හදා ගන්න " වටින වචන ටිකක්.🙏👍
Godak pin obathumata apita vatina උපදෙස් laba denavata oba karana meheya itha anargai. Mt උත්සාහ කරනවා mage අරමුණට yanna ආර්ථික ප්‍රශ්න තියෙනවා godak mage aඅරමුණට yanna mata ඔබතුමාgen labena උපදෙස් harima වටිනවා ස්තුති sir
ඇත්තටම නියමයි සර් හැමදෙම හොදට තෙරෙනවා හොදට කියලා දෙනවා ගොඩක් වටිනවා තවත් වටින විඩියෝ ඉදිරියට ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා ❤
නොදන්න දේවල් ගොඩක් ඔයාගෙ චැනල් එකෙන් ලබා ගන්න පුළුවන් 🇱🇰
ගොඩාක් වටිනවා
පරිස්සමට
බුදුසරණයි
ලොකුම ලොකු දෙයක් කියලා දුන්නා ...🙏🙏🙏
ඉතාම වැදගත් ගොඩාක් ස්තුතියි සර්,,මමනමි ලන්කාවේන්,පිට ඉන්නේ ,මේ වැඩකරන ආයතනයෙන් නය මුදල් අරගෙන ගෙවාගෙන යනවා,ලගදි ලන්කාවටත්,ආවා,,.නය නිසා ඔලුව අවුල් නිතරම පඩියෙන් කපනවා,,හැම මාසේම god bless sir ♥👍
Tnk sir ගොඩක් වටිනවා සර්.
තුමණි, ඉතාමත්ම වැදගත්
Aththa sar mama danta oya kramaya thamai bavitha karanne oba thumage aththama adahas hamotama me kramya bavitha karanna kiyala kiyanwa
ඔබ තුමාට බුදු සරණයි
🌷🙏🙏🙏🌷thanks so much budusari dawepehti niduk nirogi suwaya lebiwa 🌷🙏🙏🙏🌷dergauasa lebiwa sir 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷Cyprus thanks.....
ස්තූතියි සර්.. 🙏
Thank you very much sir..! 1000% true
Niyama advice ekk mathmaya godak pin godak thanks
Thank you sir oba jeewithayatata shakthiyak una
එතුමාට ගොඩක් පින් මහත්තයාම මහත්තයා නැති වෙලා ඉන්නේ ඉතිං මමත් ණය වෙලා ඉන්නේ උනාට ඔයාගේ අදහස් ගොඩක් වටිනවා මට ඇත්තටම මං තනියෙන් තමයි මේ ජීවිතේ ජය ගන්න ඕනේ කියලා හිතපු වාර අනන්තයි ඔබතුමාගේ අදහස් නිසා මට ලොකු හයියක් වුණා 9:39
Ane matama hadapu video ekak.thanks oyata
තෙරුවන් සරණයි obata
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
ගොඩක් ස්තුතිය සර් 🙏
හරිම වටිනා අදහස් සර්
ඉතාමත්ම වැදගත්👋👏👏
සර් පුලුවන් නම් පාසල් වල මුලින්ම මේ වගේ වැඩසටහන්, අපේ රටේ සාර්ථක ව්‍යාපාරිකයන් දියුණු වූ ජීවිත කතා,, මුලික නීතිය ගැන වගේ උප්දේශන සෙවා වගේ වැඩසටහනක් පාසල් විශය නිර්දේශයට ඇතුලත් කරන්න උත්සාහයක් දරන්න පුලුවන්ද, ලමයි පාසල් කාලයේදී මේ වගේ වැඩසටහන් ඇහුවොත් ඒ ජීවිත බේරේවී. සිය දිවි නසා නොගනීවී.. ගොඩක් අය ජීවිතේ අමාරුවේ වැටුනම තමයි හිත හදා ගන්න ඊට පස්සේ මේවා බලන්නේ.. රූපවාහිනීයේ මේ වගේ වැඩසටහන් ගියත් ලමයි මේවා බලන්න උනන්දුව අඩුයි. පාසලේ ප්‍රචාරය කිරීමෙන් හැමෝම ඊට නැඹුරු වෙවී..
Thank you sir, good job 👍
Thank you sir.jiwiteta loku padamak
Godak watinawa man hamadama oba thuma dana vedio balanawa
Supiri dakmak odathumage dakma thulin mama kese ho jaua gannawami
Thank your Sir very nice Program
Ane sa matanam banum ahalama jeewethath apa wela inne
🙏🙏🙏ඉතාම වටිනවා....
අම්මෝ මමනම් අතිතයෙන් හොදට පාඩ්ම් ඉගෙනගෙන තියෙන්නේ .එක සිංහල අවුරුද්දක නයක් අරන් හැමෝටම තෑගි ගත්තා.ඒ තරම් මෝඩයි.දැන් නම් මොලේ චුටිටක් පෑදිලා..
Thank you sir 😍❤️
ස්තුතියි සර්
ගොඩක් පිං 🙏
sir obathumawa pudgalikawa sambanda karaganna puluwanda
Godaak hoda adahas.thank you sir
ස්තූතියි
Sir godak sthuthi
Tamanta puluwan wedeyata aneka parayanna wada nokara Naya aragena gewana margayak hethala paressamen wadakeremai Hoda, deyunuwa hodai amaruwe nowate, obatumata stutei
ලංකාවට වෙලා තියෙන්නෙත් ඕකම තමා.
Super.Thank you sir..
Godak watina channel ekak
Thank you very much
oba kiu oya siyalla ma kriyaven karap kank aka dayai karala natte sha market aka witharai nokare.
karunakarala mata a gana igena ganna widiyak kiyanna mama inne rata
ඔබ නිසා අවංකව ධනාත්මකව හිතන්න පුරුදු වෙනවා සර්
සුපිරි
Bohoma pin naya walin hirawela oluwa wizard wela hitiye nikamatha vidio aka baluwe goda yanna loku asawak tiyanawa sar
Thank You Sir,
Obata puluwanda api me watila inna naya kiyana walen goda enna margayak hadala denna
Dear sir man laksha7 nayai gewaganna beruwa innawa rekiyawak hariyata na please me naya midas karanne komada
සර් මම online ණය අරගෙන හොදටම හිරවෙලා ඉන්නේ මට එවා ගෙවාගන්න. මුදල් නැ මම එකට මොකක්ද කරන්න ඔන සර් 😥😥😥
ඔය ආයතන එකක්වත් රෙජිස්ටර් එව නෙවේ ගෙවන්නම බැරි නම් නොගෙව ඉන්න phone එක hack කරගන්න එපා හැබැයි එයලට කරන්න දෙයක් නැහැ
🙏 🙏 බුදු සරණයි!🙏 🙏
Thank you very much sir.
නියමයි...
තෑන්ක්ස් සර් 😘
Godak watinaw sir
Good job🌷🌷🌷
Sir..good job 🙏
Sir api dipu nayak apahu ganna vidiha gana kiyala denna
Tinks sar
Thanks you so much sir
Thanks sir man ආසයි me wage msg දිගටම අපිට denawanam
ජීවත් වීමට බුද්ධිය වර්ධනයට අවශ්‍ය අවබෝධය මේ වගේ වැඩසටහන් පාසල් කාලය තුලම ලමයින්ගේ මනසට අවශ්‍යයි සර්.. පාසල් විෂය නිර්දේශයට මේ වගේ වැඩසටහන් අවශ්‍ය යි සර්. ඒ සදහා ක්‍රියාත්මක වෙන්න පුලුවන් ද සර්
ස්තුතියි…
Superb 👏
Thank you! Cheers!
Niyamai.bs
Thanks.
Thanks
Thanks Sir
Thank you sir
නියම යි
අනේ සර් පිං අයිති වෙයි ශ්‍රී ලංකාවේ පාලකයන්ට කනට ගහල හරි මේ ටික කියල දෙන්න
🤣
Ane sa dannam banum ahalama jeewethath apa wela
Thank you....
Poliyata mudal aran thiyanawanam thaman laga thiyana raththaran badu mona hari bank ekaka thiyala salli aran naya poliyen nidahas wena ekath sarthaka kramayak.
ඒකේ අනිත් පැත්ත වෙලා නං😑
Niyamai sir
Oba thuma sambanda karaganne koho mada
Thx sir
Good 🌷🌷🌷🌷
Ela sir
🙏🙏
Stuti sir
sampakara bankuwakin nayak gattoth ammatasiriwenawa
👍🏻
Aththatama epa wela thama enne
💯💯✅
අනේ සර් ඔන්ලයින් ලොන් අරන් මම හිර වෙලා ඉන්නේ පිං මට ගොඩ එන්න විදියක් කියන්න
🖋️👍👍👍
🙏🙏🙏🙏🙏🙏🙏