විශ්ව ආකර්ෂණ නීතිය| 2 කොටස| Affirmations LOA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #Lawofattractionsinhala
    විශ්ව ආකර්ෂණ නීතිය 1 වන වීඩියෝව - Gratitude Journal
    • විශ්ව ආකර්ශනය නීතිය හැ...
    විශ්ව ආකර්ෂණ නීතිය 2 වන වීඩියෝව - Affirmations
    • විශ්ව ආකර්ෂණ නීතිය| 2 ...
    විශ්ව ආකර්ෂණ නීතිය 3 වන වීඩියෝව - 55x5 method
    • විශ්ව ආකර්ෂණ නීතිය | 5...
    විශ්ව ආකර්ෂණ නීතිය 4 වන වීඩියෝව - 369 method
    • ටෙස්ලා 369 ක්‍රමය | වි...
    විශ්ව ආකර්ෂණ නීතිය 5 වන වීඩියෝව - Law of attraction for students
    • විශ්ව ආකර්ෂණ නීතිය 5 |...
    විශ්ව ආකර්ෂණ නීතිය 6 වන වීඩියෝව - Scripting
    • විශ්ව ආකර්ෂණ නීතිය (Sc...
    විශ්ව ආකර්ෂණ නීතිය 7වන වීඩියෝව - Dream board/Vision Board
    • විශ්ව ආකර්ෂණ නීතිය | D...
    විශ්ව ආකර්ෂණ නීතිය 8 වීඩියෝව - Pillow method
    • විශ්ව ආකර්ෂණ නීතිය | L...
    FAQ's - Law of attraction
    • විශ්ව ආකර්ෂණ නීතිය Law...

ความคิดเห็น • 756

  • @CabinCrew.Com.
    @CabinCrew.Com.  2 ปีที่แล้ว +115

    විශ්ව ආකර්ෂණ නීතිය 1 වන වීඩියෝව - Gratitude Journal
    th-cam.com/video/vI1osfE3ZTg/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 2 වන වීඩියෝව - Affirmations
    th-cam.com/video/_mMWxVcZNjk/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 3 වන වීඩියෝව - 55x5 method
    th-cam.com/video/AlcdXy8UzxA/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 4 වන වීඩියෝව - 369 method
    th-cam.com/video/e6l0Jo8fHK8/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 5 වන වීඩියෝව - Law of attraction for students
    th-cam.com/video/JsKgdJd7_DA/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 6 වන වීඩියෝව - Scripting
    th-cam.com/video/NSlBHfqKyfw/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 7වන වීඩියෝව - Dream board/Vision Board
    th-cam.com/video/cSq64iQ00fM/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 8 වීඩියෝව - Pillow method
    th-cam.com/video/WKTwrpYwOZU/w-d-xo.html
    FAQ's - Law of attraction
    th-cam.com/video/bVb3Nhe34jM/w-d-xo.html

    • @shanipanchaminarangoda9355
      @shanipanchaminarangoda9355 2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි විශ්වයටත් ඔබටත් ඔබට තව තවත් විශ්වයේ ආශිර්වාදය විශ්වයේ ශක්තිය ලැබේවා 🙏🙏🙏 මටත් විශ්වයේ ආශිර්වාදය විශ්වයේ ශක්තිය ලැබේවා 🙏🙏🙏

    • @shamalnanayakkara396
      @shamalnanayakkara396 ปีที่แล้ว

      විශ්ව ආකර්ශණ නිතිය 1

    • @noone-ge7hx
      @noone-ge7hx ปีที่แล้ว

      Mama godak asawen me weda satahana balanawa mama kohomath bawana karana kenek mata denenawa mage jeevithaya wenas wena bawa oyawa muna gassapu me viswa matha wata sthuthi sthuthi sthuthiy

    • @pawithrasanjivani4072
      @pawithrasanjivani4072 ปีที่แล้ว

      Visa akarsana neethiya episode 1

    • @asankathushara8441
      @asankathushara8441 9 หลายเดือนก่อน

      මට මෙය දැකිමට ඇසිමට සැලැස්සු විස්ව මාතවට අනෙකවරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @malithrathnayake249
    @malithrathnayake249 ปีที่แล้ว +117

    මේ ක්‍රම ඇත්තම ඇත්ත 100%ක්,මේ ක්‍රමයකින් කාටවත් හිතන්ඩවත් බැරි දෙයක් මට ලැබුන.100%විශ්වාසයෙන් කරන්න...

    • @dilaa_nalawaththa
      @dilaa_nalawaththa 11 หลายเดือนก่อน +1

      Attmada

    • @DilipMadusanka-rg2ji
      @DilipMadusanka-rg2ji 11 หลายเดือนก่อน

      @@dilaa_nalawaththa hmmm

    • @blackpinkbts56
      @blackpinkbts56 10 หลายเดือนก่อน +2

      Ow
      Math mewa wishwasa karanawa ❤️❤️❤️❤️❤️

  • @kivindisankalpani5731
    @kivindisankalpani5731 2 ปีที่แล้ว +227

    මටත් ගොඩක් හොද ප්‍රතිපල ලැබුනා..ඒවගෙම මන් දිගටම මේ දේ පුහුනු කරනවා.මන් හැමෝටම කියනවා මේ දේ විශ්වාසෙන් කරන්න...ඔයාලා හැමෝටම හොද ප්‍රතිපල ඉක්මනින් ලැබෙවි❤️😍

    • @englishwithhans5336
      @englishwithhans5336 2 ปีที่แล้ว +3

      Kiyanna gaththa ma epa wenawa wage danenawa. Oya dawas keeyak karada kivindi

    • @lakmalihirusha2119
      @lakmalihirusha2119 2 ปีที่แล้ว +3

      අනේ මටත් කියන්නකො මැජික් පොතේ ලියන්නේ අපි මුලින් පටුනෙ ලියන එවගෙන් එකක්ද ලියන්නෙ නැත්තම් ඔක්කොමද..කී පාරක් ලියනවද..අනේ කියන්නකෝ

    • @pathmarenu8852
      @pathmarenu8852 ปีที่แล้ว +1

      @@lakmalihirusha2119 අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ 😥

    • @nadunkalhara1548
      @nadunkalhara1548 ปีที่แล้ว +2

      ඔයාට හොද ප්‍රතිපල ලැබුනද❤️

    • @muthumunikanthi
      @muthumunikanthi 11 หลายเดือนก่อน

      ​@@lakmalihirusha2119patune liynne oyt awashya dewl..eeta psse liynna dinapatha oyt labunu punchi punchi dewl wlt pawa sthuthi krl..

  • @sachinipanagoda6763
    @sachinipanagoda6763 2 ปีที่แล้ว +197

    මට අවශ්‍යම වෙලාවක මෙම වීඩියෝව අහම්බෙන් හරි මට පෙන්නුම් කලාට විශ්වයට ස්තූතියි.. අද සිට මම මෙය පුහුණු කරනවා.. 🙏 ඔබට ගොඩක් ස්තුතියි..

    • @Nethmini487
      @Nethmini487 2 ปีที่แล้ว +1

      මේකේ හිතන්න නේද තියෙන්නේ ලියන්න මොකුත් නෑ නේද🤔🥺

    • @nirmalirenuka7825
      @nirmalirenuka7825 2 ปีที่แล้ว +2

      Ow udema nagitala ada dawasa sarthaka veem pilibadawa vishwayata sthuthi karanna...

    • @asinsalathenuwara8706
      @asinsalathenuwara8706 ปีที่แล้ว

      මට අවශ්‍යම වෙලාවෙ මෙම වීඩියෝව අහන්නට දකින්නට ලැබීම මං කර පුණ්‍ය කර්මයක්.. මම මෙය පුහුණු කරනවා. විශ්වයටත් ඔබටත් බොහෝම ස්තූතියි ❤️

  • @sachirajapaksha5365
    @sachirajapaksha5365 2 ปีที่แล้ว +26

    මේක ඇත්තක් අක්කි.මටත් ආකර්ශන නීතිය ගැන ලොකූ අත්දැකීම් තියෙනවා මෙච්චර පොඩි වයසට.මම ඊයේ දවසේ පාසලේ interview එකට ගියා.මමයි තාත්තයි උදේ යද්දි බයික් එක නතර උනා.ඒත් මම හිතුවා එහෙම දෙයක් වෙන්නේ මොකක් හරි හොදකට කියලා.මම සතුටින් positive විදිහටම හිතුවා.මම interview එකට ගියාට පස්සේ මාව තෝර ගෙන එවලෙම ප්‍රතිඵල කිව්වා.😍😍මට හරිම සතුටුයි.අක්කටත් ,විශ්වයටත් , මගේ දනාත්මක යටි සිතටත් බොහොම ස්තූතියි.🎯

  • @dananjayarandomclips5419
    @dananjayarandomclips5419 ปีที่แล้ว +38

    මෙම විශ්වයට පලමුව පතිත වන සූර්ය කිරනයට ස්තුති වේවා. මෙම විශ්වයේ පවතින අපිව ආරක්ෂා කරන ජල ධාරවට,වායු ධාතුවට ස්තුති වේවා මේ පොලොව මහි මෑනියන්ට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා සියලුම අයගේ දවස සාර්ථක වේවා සියලු පැතුම් ඉටු වේවා🙏🙏🙏🙏 ඔබ තුමියට ස්තුතියි 🙏♥️👌👍🙏♥️👌👍🙏♥️👌👍

  • @r.a.d.tharanganialwis1120
    @r.a.d.tharanganialwis1120 ปีที่แล้ว +34

    මේ විභාගයේ දී මට හැම විෂයකටම ලකුණු 75 ඉහල ලබා දුන්නට විශ්වයට ගොඩාක් ස්තුතියි.

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 2 ปีที่แล้ว +84

    ඔබව මුන ගස්වපු උතුම් විශ්වයට ස්තුතියි 🙏🙏🙏 මෙවන් දේ මට අපිට දෙන ඔබටත් ස්තූතියි 🙏

  • @j.maduwanthi1402
    @j.maduwanthi1402 2 ปีที่แล้ว +93

    මෙය දකින්නට අසන්නට සැලසුවාට විශ්වයට ස්තූතියි ❤🙇🙇

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +19

    විශ්ව ආකර්ශන නීතිය සැබෑවක් මට සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුණ . මිස්ට ස්තුතියි 🙏 🌹 ❤ නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🌹 ❤ මගේ ඉෂ්ට දේවතාවන් වහන්සේ lata ස්තුතියි 🙏 🌹 ❤ 🙏

  • @dineshadilrushi5643
    @dineshadilrushi5643 2 ปีที่แล้ว +60

    මම හැමදාම හවස බුදුන් වැඳලා අවසානයේදී විශ්ව ආකර්ෂණයට ස්තුති කරනවා ...

    • @hasanthisharika9735
      @hasanthisharika9735 2 ปีที่แล้ว +2

      මමත්

    • @user-cm2qv1wu2x
      @user-cm2qv1wu2x ปีที่แล้ว +1

      Mth emai...🙏

    • @sS-nw4zk
      @sS-nw4zk ปีที่แล้ว +1

      ඉශ්ට දේවතාවන්ටත් පින් දෙන්න,😘❤️👼

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 2 ปีที่แล้ว +65

    මනසෙහි ස්වභාවය මනස මෙහෙය වන ආකාරය ඉතාසරලව සිත් ගන්නා අයුරින් පැහැදිලි කිරිමට ඔබ ගන්නා පිවිතුරැ උත්සාහයට මම හර්දයාංගවම සියලු සුබ පතමි . ස්තුතියි .

    • @wepitiyageindrakanthi4742
      @wepitiyageindrakanthi4742 2 ปีที่แล้ว

      මට අද අහම්බෙන් මෙම vedio එක පෙන්නුවට ස්තූතියි ,හැමදේ ම පැහැදිලි කරන ඔබ තුමියටත් ස්තූතියි .

  • @samadhilanka2674
    @samadhilanka2674 ปีที่แล้ว +32

    මෙය දකින්නට , ඇහෙන්නට සැලැස්සු විශ්වයට සහ ඔබට බෙහෙවින් ස්තුති

  • @hasinichamodika4888
    @hasinichamodika4888 2 หลายเดือนก่อน +1

    අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏
    මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි!

  • @oshadishehara5184
    @oshadishehara5184 ปีที่แล้ว +16

    මෙය අසන්නට නරඹන්නට ලැබීම පිලිබදව විශ්වයට මම ස්තූතියි වන්ත වෙනවා🙏🌼

  • @rangikamadushani9849
    @rangikamadushani9849 ปีที่แล้ว +23

    මෙය මට දකින්නට ඇසීමට හැකිවීම පිලිබදව විශ්වයට බෙහෙවින් ස්තූතියි.😘❤️

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 3 หลายเดือนก่อน +2

    මං ධනවත්
    මට අවශ්‍යතාවයටත් වඩා මුදල් තියෙනවා
    මට මුදල් පහසුවෙන් ආකර්ෂණය වෙනවා
    මට මුදල් ගලාගෙන එන මාර්ග විවර වෙනවා
    මට අවශ්‍ය දේවල් ගන්න හැම නිතරම මං ලග මුදල් තියෙනවා
    මං ගොඩක් සතුටින් සැනසීමෙන් ඉන්නවා
    විශ්වයට අනේකවාරයක් ස්තූතිය ❤ මට ධනවත් සැපවත් සතුටුදායක ජීවිතයක් ලබා දුන් විශ්වයට ස්තුති 😊

  • @lushii9564
    @lushii9564 2 ปีที่แล้ว +33

    ඔබටත් , විශ්වයටත්, ඉශ්ටදේවතාවරුන්ටත් අනේක වාරයක් ස්තුති ❤️‍🔥

  • @peshalaindeewari6505
    @peshalaindeewari6505 2 ปีที่แล้ว +18

    ජිවිතේ හොදම වෙලාවේ ලැබුණු video මාලාවක් ස්තුති වන්ත වෙනවා...🙏🙏🙏

  • @gayanikaushalya1752
    @gayanikaushalya1752 2 ปีที่แล้ว +3

    මන් ලැප් එකක් බලාපොරොත්තවෙන් මේ ක්‍රමය බාවිතා කරා.මට අඩු ගානකට හොදම ලැප් එකක් තියෙනවා කියල අපෙ අයිය කෙනෙක් පනිවිඩයක් දුන්නා.ස්තූතියි විශ්වයට,ඒ වගේම මගේ හිතේ ශක්තියට

  • @priyanthiperera6261
    @priyanthiperera6261 ปีที่แล้ว +7

    මෙය බලන්න ලැබුනේ මසකට පමණ පෙරයි.නමුත් පටන් ගන්න ලැබුනේ අදයි.අද සිට ඔබගේ මේ දේ වෙනුවෙන් දැඩි විශ්වාසයෙන් හදාරන්න සහ පිළිපදින්න සූදානම්.ඔබට ස්තුතියි විශ්වයට ස්තුතියි

  • @erandigamage5479
    @erandigamage5479 ปีที่แล้ว +9

    ආදරණීය විශ්වයට ස්තූති වන්ත වේවා මෙවැනි දේ දැකීමට බැලීමට හැකි වීම නිස🙏

  • @ishankanadeeshani177
    @ishankanadeeshani177 ปีที่แล้ว +5

    මෙය සත්‍යක්... ආශ්චර්‍යක් ... 100% ඇත්තක්... විශ්වයට ස්තූති මෙය මුන ගැස්සුවට......

  • @eshanimadushi6908
    @eshanimadushi6908 5 หลายเดือนก่อน +2

    මෙයනම් සත්‍යයම සත්‍යයක්.විශ්ව මාතාවට ස්තූති වේවා !ස්තූති වේවා! ස්තූති වේවා !🙏🙏🙏 මෙම වැඩ සටහන් ගෙනෙන ඔබතුමියට ස්තූති වේවා! ස්තූති වේවා! ස්තූති වේවා!💐💕💕💐

  • @dananjayarandomclips5419
    @dananjayarandomclips5419 ปีที่แล้ว +12

    😊👌🙏♥️😊👌♥️🙏😊👌♥️🙏 ස්තුතියි ඔබ තුමියට විශ්ව මාතාවගේ ආශිර්වාදය ඔබට ලැබේවා .. අප වෙනුවෙන් කාලය මිඩන්ගු කර කියා දුන්නාට 🙏🙏🙏🙏

  • @shenu8002
    @shenu8002 ปีที่แล้ว +10

    මගේ ජීවිතය සාර්ථක කරගැනීමට මේ දේවල් දැනගැනීමට ලැබීම පිලිබද ඔබව මුනගැස්වීම පිලිබද විශ්වයට ස්තූතිවන්ත වෙමි..!!!

  • @thulinithanuja2424
    @thulinithanuja2424 2 ปีที่แล้ว +38

    ඔබව මුන ගැස්සුවට විශ්වයට ස්තුතියි. ඔබටත් මෙවැනි දැනුමක් ලබා දීමගැන ස්තුතියි 🙏❤️

  • @hashinisewwandi1842
    @hashinisewwandi1842 ปีที่แล้ว +2

    ලොකු ප්‍රශ්නෙක ඉද්දි මේ විඩීයෝ එක හම්බුනේ ඇත්තටම මට හොදටම විශ්වාසයි.අක්කිටත් ගොඩක් ස්තුති..මේ විඩීයෝ එක මට මුනගස්සපු විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි.❤️

  • @kalani9266
    @kalani9266 ปีที่แล้ว +2

    ඔබට ගොඩක් ස්තුතියි. ඔබ තුමිය කියන විදිහටම හැම දෙයක්ම හිතා ගන්න බැරි විදිහට ටිකෙන් ටික ජිවිත වෙනස් වෙනවා. මට ගොඩක් ප්‍රශ්න තිබුනා. දැන් මට තෙරෙනවා මටත් නොදැනිම ලොකු වෙනසක්. මම ඔබ තුමියගෙ විඩියො බලන්න මට අහාම්බෙන් ලැබුනා. දැන් මම ගොඩක් උනන්දවෙන් විඩියො බලනවා . ඔබට ගොඩක් ස්තුතියි . හරිම සරල විදිහට තෙරුම් කරලා දෙනවා 🙏❤❤❤

  • @tharushikadinithi4478
    @tharushikadinithi4478 2 ปีที่แล้ว +8

    අැත්තටම මම මේ ක්‍රමය අත්හදා බලන්න ගත්ත ඊයේ මට විශ්වාසයි විශ්වය මාව සාර්ථක කරයි කියලා අක්කේ ඔයාට ගොඩක් ස්තූතියි.

    • @TalkPark
      @TalkPark 2 ปีที่แล้ว

      Feedback ekk dennako

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 ปีที่แล้ว +5

    මේ විඩියෝ එක මට දැකීමට සැලැස්වූ විශ්ව මාතාවටත් මහේෂි අක්කටත් අනේක වාරයක් ස්තූතියි🙏❤️

  • @deshisatharasinghe4884
    @deshisatharasinghe4884 2 ปีที่แล้ว +5

    ඔබ විශ්ව නීතිය පිළිබඳව පැහැදිලි කරන විදිය හරීම සරලයි පැහැදිලියි...මම ගොඩාක් programme බැළුවා පැහැදිලි උනේ නෑ..ඔබව මුන ගැස්ව්ම පිලිබදව මම විශ්වයට ස්තූති කරමි.

    • @Charitha-jw5rk
      @Charitha-jw5rk 2 ปีที่แล้ว

      Obawa hamuveema gana vishwayata mama sthuthi wantha wemi

  • @user-mv1ww9gc7h
    @user-mv1ww9gc7h 11 หลายเดือนก่อน +3

    මෙය අසන්නට සැලසුවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏

  • @Madhushikadilrukshi364
    @Madhushikadilrukshi364 3 หลายเดือนก่อน +1

    මෙය දකින්නට සැලැස්වීම ගැන විශ්වයට ස්තූතියි ❤️

  • @avi449
    @avi449 2 ปีที่แล้ว +3

    මටත් මෙ චැනල් එක අහම්බෙන් හරි හම්බුන එකට විශ්වයට අනේකවාරයක් ස්තුතියි 🙏🙏 ඔබතුමියට ත් බොහොම ස්තුතියි 🙏🙏

  • @rh2989
    @rh2989 ปีที่แล้ว +12

    මට ධනවත් ජීවිතයක් ලබා දුන්නට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති ,,

  • @viramaduwanthi2562
    @viramaduwanthi2562 2 ปีที่แล้ว +10

    මෙම වටිනා අදහස් අහන්න දකින්න හමු වීම ගැන ඔබටත් විශ්වයටත් ගොඩක් ස්තුති.❤

  • @kaushalyasewwandi6240
    @kaushalyasewwandi6240 ปีที่แล้ว +3

    මෙය අසන්න ලැබිම සැලැස්සු විශ්ව මාතාවට ස්තුති 🙏🙏🙏මම ගොඩක් ආර්ථික මට්ටමේන් වැටිලා ඉන්නේ.. පුලුවන්නමි මට උදවිවක් දෙන්න... විශ්ව මාතාවට ස්තුති 🙏🙏

  • @Dulan-zb9gq
    @Dulan-zb9gq ปีที่แล้ว +4

    මෙය අසන්නට ලැබුනාට විශ්ව ශක්තියට ස්තූති වේවා. 🙏🙏🙏🙏

  • @udariekanayakeekanayake3961
    @udariekanayakeekanayake3961 ปีที่แล้ว +2

    මම විශ්වයට ස්තුතිවන්ත වෙනවා මේ විඩියෝ එක දකින්නට අසන්නට සැලැස්සුව එකට🙏🙏🙏♥️

  • @madhumadhu468
    @madhumadhu468 ปีที่แล้ว +4

    අවශ්‍ය මොහොදේදි ඔබව මට මුණ ගැස්සුවට විශ්වයට ස්තුති වන්ත වෙමි.

  • @dildill2245
    @dildill2245 3 ปีที่แล้ว +20

    Akki man me weddi hitiyee strees ekkin...exam ekak nisa man marama duken hitiyee...thank god akki ඔයාට තව තවත් බුද්ධිමත් නීරෝගිමත් කෙනෙක් වෙන්න ආශිර්වාදය කරනවා අක්කේ බුදුසරනයි ❤️❤️❤️❤️

  • @irushamanusara3759
    @irushamanusara3759 ปีที่แล้ว +8

    ඔබතුමියව මුනගැස්සුවට විශ්ව ශක්තියට ස්තූතියි❤

  • @hashinishehara5181
    @hashinishehara5181 ปีที่แล้ว +2

    අවශ්‍යම මොහොතක මෙවැනි වීඩියෝවක් දකින්නට ලැබීම පිළිබඳ ස්තූති වන්ත වෙනවා ❤️❤️❤️

  • @bhashinikodikara8156
    @bhashinikodikara8156 ปีที่แล้ว +2

    මෙය මට අසන්නට සැලසූ ඔබටත් විශ්ව මාතාවටත් මා ස්තූති.. ස්තූති ස්තූති 🙏 🙏🙏

  • @lakshiwitharana6235
    @lakshiwitharana6235 ปีที่แล้ว +3

    මට අවශ්‍යම වෙලාවේ ඔබ තුමියගේ මේ වීඩියෝ දකින්න ලැබීම මහත් සතුටකි.විශ්වයට ස්තූති වන්ත වෙමි❤❤

  • @gmsubasinghe4064
    @gmsubasinghe4064 ปีที่แล้ว +1

    මගේ පිනකටම මේ වීඩියෝ එක බලන්න ලැබීම ගැන ආඩම්බරයි විශ්ව මාතාවට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ඔබ තුමියට බොහොම ස්තූතියි ස්තුතියි ස්තුතියි ❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @renukamalkaanthi7481
    @renukamalkaanthi7481 ปีที่แล้ว +1

    මම මුල ඉදන්ම ඉගෙන ගන්න මට මෙම වීඩියෝ දැක ගන්න සැලැස්සූ විශ්වමාතාවට ස්තූති වේවා

  • @amashanethmi5799
    @amashanethmi5799 2 ปีที่แล้ว +7

    විශ්ව ආකර්ෂණ නිතිය මම විශ්වාස කරනවා. ඔයාට ගොඩක් ස්තුතියි අක්කි❤️

  • @TharinduAthapaththu-gx8bd
    @TharinduAthapaththu-gx8bd 2 หลายเดือนก่อน

    මෙ⁣ම. වීඩියෝව දකින්නට සැලැස්සුවට විශ්වයට ස්තූතියි.

  • @piyu1111
    @piyu1111 2 ปีที่แล้ว +5

    ඕනම වෙලාවක මේ vedio එක අහන්න ලැබීම ගැන ඔබටත් විශ්වයටත් බෙහෙවින්ම ස්තූතියි 🙏🙏

  • @dpt7062
    @dpt7062 9 หลายเดือนก่อน

    100% සත්‍යයයි මේක. ඔබව මුන ගැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @ChandimaNilmini-vi2vr
    @ChandimaNilmini-vi2vr 9 หลายเดือนก่อน +1

    මෙය අහන්න සැලැස්සුවට විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ..❤🙏❤🙏❤🙏

  • @ayoniveera381
    @ayoniveera381 ปีที่แล้ว +1

    දැනුම් සම්භාරයක් ලබා දුන් ඔබතුමිය ටත් ස්තුතියි.
    විශ්ව මාතාවට ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏

  • @TharindaLaknidu-ik5ke
    @TharindaLaknidu-ik5ke 11 หลายเดือนก่อน +1

    මෙය ඇසීමට,දැකීමට සැලැස් වු විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතිය ❤

  • @UmeshaUmesha-ci5es
    @UmeshaUmesha-ci5es 4 หลายเดือนก่อน

    මේ තරම් දැනුම ලබා දෙන ඔබතුමියට බොහෝමත්ම ස්තූතී,දැනටමත් මන් සිතන ධනාත්මක සියලුම දේ මට ලැබෙනවා,විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙනවා 🙏🙏🙏🙏

  • @nuwansanjaya9587
    @nuwansanjaya9587 2 ปีที่แล้ว +6

    ඔබව මුන ගැස්සුවාට ව්ශ්ව ශක්‍තියට ස්තූති වන්ත වේවා.මම ව්ශ්ව ශක්තිය සමග සම්බන්ද වෙලා .මගේ ජීවිතේ ගොඩක් සාර්ථක කර ගන්නවා

  • @sasifernando2290
    @sasifernando2290 2 ปีที่แล้ว +18

    I'm grateful a lot to the universe to show me this video at the right time!💖💖I'm a student who will sit to the A/L examination in 2023 and also since before I watch this I think always positive. So I think this will be a great chance for me to improve my confidence and be motivated and also spend my every day being more productive. Thank you universe again and again.

  • @subakodithuwakku5504
    @subakodithuwakku5504 ปีที่แล้ว +6

    විශ්ව මාතාවට මා අනෙක වරායක් ස්තූති වන්ත වෙමි. මගේ සියලුම කටයුතු සාර්ථක වුණා 🙏🙏🙏

  • @pathumchinthaka6315
    @pathumchinthaka6315 ปีที่แล้ว +1

    මට මෙම විඩියෝව මුනගැස්සුවටා විශ්වයට ස්තුති...ඔබගෙ මෙම youtube chanal eka දිව්නු වෙවා

  • @shiwangitharushika4559
    @shiwangitharushika4559 2 ปีที่แล้ว +17

    විශ්වයට ස්තූතියි මෙය මට දකින්නට සැලැස්සුවට....❤

  • @madushidilhara930
    @madushidilhara930 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා මා හට මේ දැනුම
    ලබා ගැනීමට අවස්තාව ලබාදීම
    ගැන ❤ ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @dilkihasharaweerasinghe5497
    @dilkihasharaweerasinghe5497 ปีที่แล้ว +3

    මේ විශ්ව ආකර්ශන නීතිය ඇත්ත
    මට අවශ්‍ය වෙලා තිබුන මුදල් ප්‍රමාණයක් සහ මගේ විභාගෙ මට ඕන උන හොද රිසාල්ට් එකත් මට ලබාගන්න පුලුවන් උනා.. ❤
    විශ්වයට ස්තූතී ❤

  • @shekasrijayasinghashekasri8017
    @shekasrijayasinghashekasri8017 ปีที่แล้ว

    මෙය දකින්න සැලැස්වු විශ්වයට බෙහෙවින්ම ස්තුතියි ඒවගේම මෙය වීඩියෝවකින් හැමෝම දැනුවත් කරාට ඔබටත් බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @maleehansika888
    @maleehansika888 ปีที่แล้ว +2

    බොහොම ඉස්තුති ඔයාට ..විශ්වයේ ආශිර්වාදය ලැබේවා ..විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තුති ඉස්තුති ඉස්තුති .❤🙏🇦🇪

  • @SpnpSudasinha
    @SpnpSudasinha ปีที่แล้ว +3

    මට ඉලක්කම් 7ක විශාල මුදලක් ලැබුනා. එය ලබාදුන් විශ්වයට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏

  • @chethananuwanthi3792
    @chethananuwanthi3792 ปีที่แล้ว +1

    ඔබතුමියගෙ උපදෙස් ලැබීම පිලිබද විශ්වයට ස්තූති වන්ත වෙමි♥️

  • @maheshimadushani574
    @maheshimadushani574 ปีที่แล้ว +3

    මා වෙත සියලුම දේ ආකාර්ශනය කර දෙන ආදරනීය විශ්ව මාතාව අනේක වාරයක් ස්තූතිය 🙏🙏💍

  • @dubaicenter8664
    @dubaicenter8664 8 หลายเดือนก่อน

    මෙම වීඩියෝ එක ඇසීමට සැලැස්වීම ගැන ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමියටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි.

  • @maddumagamagemadushani8511
    @maddumagamagemadushani8511 2 ปีที่แล้ว +1

    ස්තූතියි , විශ්වයට මෙන්ම ඔබතුමියටත්..
    මං මුලින් දැනගෙන හිටියෙ නෑ ආකර්ශන නීතිය ගැන.. ඉස්සර ඉදල මං ගොඩක් දේවල් හිතල තියෙනව.. ඒ හැමදේම මට ලැබිල තියෙනව... මං විශ්වාස කරනව බුදු දහම මෙන්ම විශ්ව ආකර්ශන නීතිය.... දැන් ඔබතුමිය කියන විදියට කරනව... ඒවා සාර්ථක වෙනව හැම දේම...

  • @CHALABoy109
    @CHALABoy109 2 ปีที่แล้ว +1

    මට ගොඩක් අවශ්‍ය වෙලවක මෙ විඩියො එක නෙරබිමට ලබිම මෙ මුලු විස්වයට ස්තුතිය

  • @dilinibhagya1865
    @dilinibhagya1865 ปีที่แล้ว +2

    ඔබගේ වටිනා අදහස් ලබාගන්න මට මග පෙන්වූ විශ්වයට බෙහෙවින්ම ස්තුතියි.ඒ වගේම ජීවිතය සාර්ථක කරගන්න ඔබ ලබාදෙන වටිනා සහයට බෙහෙවින්ම ස්තුතියි.🙏🙏🙏🙏

  • @tharushinawodya8450
    @tharushinawodya8450 ปีที่แล้ว +1

    මමත් ගොඩක් විශ්වාස කරනවා මෙ vedio eka balanna සැලැස්සුවාට විශ්වයට සිතුතියි...

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 5 หลายเดือนก่อน +2

    මේ ව්ශ්වයෙන් මට සහය ආදරය සහ අශිර්වාදය නිරන්තරයෙන්ම ලැබෙනවා එය සත්‍යයක්

  • @samanmalioshada6091
    @samanmalioshada6091 10 หลายเดือนก่อน +1

    විශ්වයට ස්තූතිය ඔබ මුණ ගැහෙන්න ලැබුන ඒකට

  • @renukasadamali7506
    @renukasadamali7506 11 หลายเดือนก่อน +2

    අද ලස්සනම දවසක්❤❤ ඔයාට ස්තුතියි අරිගතෝ අරිගතෝ අරිගතෝ ❤

  • @dharmachandralatha6008
    @dharmachandralatha6008 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට.
    සියලු දේ සාර්තකම වේවා!
    විශ්වයට ස්තුතිවේවා!

  • @krishmadushka9785
    @krishmadushka9785 ปีที่แล้ว +5

    විශ්වයට ස්තූති වන්ත වේවා.. මෙම කරුණු මා වෙත ලැබෙන්නට සැලැස්සුවාට....🙏🙏🙏❤😍

  • @upekshasamanthi7407
    @upekshasamanthi7407 2 ปีที่แล้ว +3

    මම ස්තුතිවන්ත වෙනවා විශ්වයට ඔබව මුනගැස්වීම ගැන ❤️

  • @poojaneemalaweeraarachchi5995
    @poojaneemalaweeraarachchi5995 ปีที่แล้ว +1

    ආකර්ශන නීතිය 100% ඇත්ත. විශ්වාසයෙන් හා ඉවසීමෙන් කරන්න අනිවාරෙන් ප්‍රතිඵල ලැබේනවා 🙏🙏 මට මං හිතපු හැම යහපත් දෙයක්ම විශ්ව මාතාව ලබා දුන්නා 🙏🙏 විශ්වයට මට මෙතෙක් කල් ලබා දුන් සියල්ලටම ස්තූතියි 🙏🙏

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔබතුමියට විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා නිදුක් නිරොගි වේවා බුදු සරනයි 🌷🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️

  • @dammikanuwan4778
    @dammikanuwan4778 ปีที่แล้ว

    මිස්ගේ විඩියො බැලිමට සලස්සපු විස්වයට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි විඩියො බලද්දිත් හිතට මරම නිදහසක් හිතේ ප්‍රශ්න කොච්චර තිබුනත් විඩියො බලද්දි හිත නිදහස් මිස්ටත් බුදු සරණයි විස්වයටත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 ปีที่แล้ว +2

    මගේ සිතුම් පැතුම් ඒ විදියටම ඉස්ථ කලාට විශ්වයට ස්තුති වේවා

  • @ashiaishu5375
    @ashiaishu5375 2 ปีที่แล้ว +8

    මට ප්‍රතිපල තියෙනවා.මට a/l උසස් results එකක් ගන්න පුළුවන් වුන.මගෙ අම්මා නිතරම විශ්වයට කිව්ව මං සමත් වුනා කියලා.55 සැරයක් වගෙ දවසට කිව්වා🌼

    • @chathurika4362
      @chathurika4362 2 ปีที่แล้ว

      මට කියන්නකෝ ශිෂ්‍යත්වය කරන දරුවෙක් වෙනුවෙන් කෙබඳු අාකාරයෙන්ද විශ්ව අාකර්ෂණ නීතිය යොදා ගන්නේ කියලා
      Plzzzz reply me

  • @saduninimashaaththanagama7666
    @saduninimashaaththanagama7666 ปีที่แล้ว +1

    මට මේ විඩීයෝ මාලාව බලන්න සැලැස්සුවට විශ්වයට බොහෝම ස්තූතියි

  • @sachinthahettiarachchi4731
    @sachinthahettiarachchi4731 ปีที่แล้ว +2

    මෙය ඇසීමට සැලැස්සු ඔබ තුමියට ස්තූති වෙවා.

  • @nethminimasha3520
    @nethminimasha3520 ปีที่แล้ว +1

    මේ විඩියෝ එක දකින්නට ලැබුනාට විශ්ව මාතාවට ස්තුතියි.....❤❤

  • @indukumarasinha1715
    @indukumarasinha1715 ปีที่แล้ว +1

    අවශ්‍ය ම මොහොතක මේ උපදෙස් අහන්න ලැබුනාට විශ්වයට ස්තූතියි .........!🙏

  • @dilrushimaheshika6578
    @dilrushimaheshika6578 6 หลายเดือนก่อน

    මේ පිළිබදව මා දැනුවත් කරාට විශ්ව මාතාවට බොහොම ස්තූතියි…🙏

  • @harshanidissanayaka9066
    @harshanidissanayaka9066 2 ปีที่แล้ว +1

    Ada thama mm me videos bluwe.. ane me videos mta දකින්න ලැබුන එකට ස්තූතිය ❤️ අද ඉදන් මම මේ දේ පුහුනු කරනවා

  • @nethmidilshara4828
    @nethmidilshara4828 ปีที่แล้ว +1

    මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා මේ වීඩීයෝ එක මට බලන්න ලැබුනු එකට ❤️🙏

  • @r.h972
    @r.h972 2 ปีที่แล้ว +1

    මගේ ආදරණීය විශ්ව මෑණියන්ට දහස්වාරයක් ස්තූති වේවා!!!!!!!ස්තූති වේවා!!!!!ස්තූති වේවා !!!!!

  • @samanthifernando9806
    @samanthifernando9806 ปีที่แล้ว

    මේ වටිනා අදහස් ගැන දැනගැනීමට ඉඩ සැලැස්වූ විශ්ව මාතාවට ස්තූතියි..

  • @irushanadeeraka6390
    @irushanadeeraka6390 ปีที่แล้ว +2

    මෙය මට මුණගැස්සුවාට විශ්වයට මාගේ ස්තූතිය❤️

  • @user-ez9pd8jt7n
    @user-ez9pd8jt7n 10 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුති වන්ත වෙනවා.ගොඩාක් පින් මේ video එක දකින්න සැලැස්සුවට 😊❤

  • @dinushikaariyarathanaa8098
    @dinushikaariyarathanaa8098 2 ปีที่แล้ว +1

    ඔයාව මුන ගැස්සුවාට විශ්ව මාතාවට ස්තූතී

  • @user-eh4pm3zd8e
    @user-eh4pm3zd8e 5 หลายเดือนก่อน

    💖💖💖 මගේ ජීවිතය දිනෙන් දින සාර්ථකත්වයට රැගෙන යන ආදරණීය විශ්ව මාතාවට, ආදරණීය ඉෂ්ට දේවතානන්ට අනේක වාරයක් ස්තූතී 💖💖💖

  • @tharushihansini873
    @tharushihansini873 2 ปีที่แล้ว +3

    මම කලින් මේ චැනල් එකෙන් වීඩියෝ එකක් බැලුවා (55*5) හිතන්නවත් බෑ මට 5වෙනි දවසෙම ඒක ඉෂ්ට උනා. විශ්වයට ගොඩාක් ස්තූති. ඔබටත් ගොඩාක් ස්තූති. මම විශ්වයට හැමදාමත් ගොඩාක් ස්තූති කරනවා 🙏🏻

  • @vineethagunesekara7076
    @vineethagunesekara7076 6 หลายเดือนก่อน

    මන් විස්වාස කරන්නෙ විස්වාසය විතරයි ඇත්ත හැමදේම ලැබුනා විස්වයට ස්ත්තූයි මෙ විඩියෝ අහම්බෙන් දැක්කෙ ඔබටත් ස්තුතිය

  • @CeyloncampusMarketing-dm7ig
    @CeyloncampusMarketing-dm7ig ปีที่แล้ว +2

    මා හට රුපියල් මිළියනයක් ලබා දුන්න විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි