Manifest anything in 7 days | Law of attraction (Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2022
  • විශ්ව ආකර්ෂණ නීතිය සම්බන්ධ මුල සිට වීඩියෝ නැරඹීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න.
    • විශ්ව ආකර්ෂණ නීතිය | L...

ความคิดเห็น • 1.8K

  • @menushaaththanayaka1710
    @menushaaththanayaka1710 ปีที่แล้ว +85

    මං දින 7ක් මෙ දේ කරා.. 6 වෙනි දවසෙදි මං හිතපු දේ මට ලැබුනා.. විශ්වයට අනේකවාරයක් ස්තූතී 🙏

  • @ayeshaherath4931
    @ayeshaherath4931 ปีที่แล้ว +156

    අනේ දෙයියනෙ මේක නම් මහා පුදුමයක්🥺🥺🥺🥺 මං අවුරුද්දක් තිස්සෙ බලන් හිටියා ඉන්න තැන මාරු කරන්න😌 ඒත් එක එක ප්‍රශ්න නිසා ඒක කර ගන්න බැරි උනා. ඒත් මේ ක්‍රමය භාවිතා කරලා දවස් 6යි අදට. මං අද මෙහෙන් යනවා🎉🎉🎉🎉 මේක නම් මහා පුදුනයක්..
    ස්තූතියි..! විශ්ව මාතාවට
    ස්තූතියි..! අක්කෙ ඔයාට
    විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා...!!!

    • @lakshaniimalka6428
      @lakshaniimalka6428 ปีที่แล้ว +2

      අනේ මාත් colombu kotuwen ඉඩමක් හොයනවා.මේක කරලා බලනවා

    • @kavyaweerage126
      @kavyaweerage126 7 หลายเดือนก่อน

      ​@@lakshaniimalka6428kola puchchala da ain karanna ona

  • @justinkiriella8040
    @justinkiriella8040 ปีที่แล้ว +101

    මම දින 7 ක් කලා මට ඉගියක් ලැබුනා. විශ්ව මාතාවට බෙහෙවින් ස්තුතියි. නුදුරු දිනකදී මගේ පැතුම් ඉටුවන බව පැහැදිලියි.

  • @sasirijayoda9631
    @sasirijayoda9631 ปีที่แล้ว +73

    මම මේ ක්‍රමය කරා..100%ක්ම සාර්ථකයි.මම විශ්වයට මුලු හදවතින්ම ස්තූතිවන්ත වෙනවා..ඒ වගේම අක්කටත් ස්තූතිවන්ත වෙනවා 🙏🙏🙏

    • @sureshachathura6935
      @sureshachathura6935 11 หลายเดือนก่อน +1

      විදේශ ගත වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එය කොහොමද ලියන්නෙ

  • @samudrawijayaweera4280
    @samudrawijayaweera4280 ปีที่แล้ว +79

    ඔබව ඇසෙන්නට සැලැස්වීම පිළිබඳව අනේක වාරයක් විශ්වයට ස්තුති වේවා !

  • @wmrkumara7869
    @wmrkumara7869 ปีที่แล้ว +142

    මගේ කිරි සිහිනය සැබැ කර දුන් ව්ශ්වයට ස්තුතියි 🙏🙏

  • @ushanisewwandi3700
    @ushanisewwandi3700 ปีที่แล้ว +96

    මම මේ පාර ol කරේ..මට A3iමට school එකක් එන්නෙ නැති වෙයි කියල හැමෝම කිවුවා..මං low of attraction විශ්වාස කරලා ඒ හැම දෙයක්ම කරා..මට මේ දැන් school එකක interview ආවා..විශ්වමාතාවනි ස්තූතිවන්ත වෙනවා..මිස්ටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා..

    • @disnyy6087
      @disnyy6087 ปีที่แล้ว +8

      Congratulations 🌸

    • @ashasamodi8466
      @ashasamodi8466 ปีที่แล้ว +2

      oya kochchara kal idan karada akki ..exam ekata kalin..

  • @ishiniabisheka8718
    @ishiniabisheka8718 3 หลายเดือนก่อน +5

    මම රොමේනියාවට යන්න අවුරුදු 1½ තිස්සෙ මහන්සි වුනා ඒ වගේම මේ technique ගොඩක් කරා ඒත් ප්‍රශ්න නිසා මට ඒක හරියට කර ගන්න බැරි වුනා..මං ඊයේ ආයෙමත් හොදට හිතලා මේ technique එක කරා.හිතාගන්න බෑ මෙච්චර කාලයක් බල බලා හිටපු මගේ work permit 1k Process කියලා අද මට කිව්වා.මට හරිම සතුටුයි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි work permit එක ඉක්මනින් collect කරගෙන මම ඉක්මනින් රොමේනියාවට යනවා❤❤❤❤

  • @dd-bi4ww
    @dd-bi4ww ปีที่แล้ว +617

    දෙය්යනේ මේක නම් ඇත්තම ඇත්තක්...මට හිතා ගන්න වත් බෑ....ඊයේ ම කලා....අද වෙද්දි ඒ දේ ඉශ්ට වෙලා ඉවරයි...ස්තූතියි ගොඩාඅක්ක්ක්ක්ක්💜️💜️💜️💜️💜️

    • @madhavikamadhavi1642
      @madhavikamadhavi1642 ปีที่แล้ว +12

      Oya kohimada kale dr

    • @kavigamage5764
      @kavigamage5764 ปีที่แล้ว +17

      එකම දේ හත්සැරයක් ලියන්නද ඕනෙ නැත්නම් එකක් එක ගානෙ දවස් හතක්ද 🙄

    • @hiroshihewage4692
      @hiroshihewage4692 ปีที่แล้ว +22

      @@kavigamage5764 පැහැදිලිව කියා තියෙනවනේ එකම දෙයක් 7සැරයක් කියා

    • @sadusilva3369
      @sadusilva3369 ปีที่แล้ว +16

      රාත්‍රියේ දි ඇහැරුනාම ප්‍රතිපල නැද්ද? මට සාමාන්‍යයෙන් නින්දෙන් ඇහැරෙනව

    • @misahale3631
      @misahale3631 ปีที่แล้ว +13

      ඔයා එක විසික් කරේ කොහොමද ?

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 ปีที่แล้ว +160

    මහේෂි මහත්මිය ගෙ ඉදිරි වැඩකටයුතු 100% ක්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා ඔබතුමියට තෙරුවන් සරණායි දෙවි පිහිටයි.🙏🙏🙏🙏

    • @malshi124-d5
      @malshi124-d5 ปีที่แล้ว +8

      විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුතියි ඔයාව මුන ගස්වමින් සාර්ථකත්වය පෙන්වීම පිලිබදව

    • @harshadilip5911
      @harshadilip5911 9 หลายเดือนก่อน

      කෝට් දහයක මුදල් ලබාදුන් ව්ශ්වයට ගොඩක් ස්තුති ගොඩක් ස්තුති ගොඩක් ස්තුති

  • @user-xw7jx5dj1y
    @user-xw7jx5dj1y 9 หลายเดือนก่อน +11

    මට ක්‍රශ් එකක් තිබ්බ එයා මන් ඉස්සරහ හැසිරුනෙත් මට කැමති වගෙ..මම ඊයෙ ලිව්ව එයා මගෙ වෙන්න ඕන කියල...මන් අද දැනගත්ත එයා කරන්නෙ බොරුවක් කියල.. විශ්වය කවදාවත් අපිට නොගැලපෙන දෙයක් ලං කරන්නෙ නැහැ නොගැලපෙන දේවල් අපෙන් ඈත් කරනවා...විශ්වයට බෙහෙවින් ම ස්තූති වේවා...😔🙏

  • @umeshadilshaniperere2300
    @umeshadilshaniperere2300 ปีที่แล้ว +10

    ඔබට බෙහෙවින් පින්. ජීවිතයේ අසීරුම කාලයක් ගෙවමින් ඉන්නෙ. දරුවන් දෙදෙනාට නීරෝගී සුවය මම ප්‍රාර්ථනා කරනවා.
    හිත හදා ගන්න අමාරුම අවස්තාවක ඔබගේ වීඩීයෝ අහම්බෙන් වාගේ නැරඹීමට අවස්ථාව සෑදු විශ්වයට මම ස්තූතිවන්ත වෙමි.

  • @chanakakumarasinghe5485
    @chanakakumarasinghe5485 ปีที่แล้ว +19

    ඇත්තටම විශ්වයේ මාතාවට ස්තූතියි ඔබ තුමියගේ මෙම වීඩියෝව මට මුණගැස්සුවාට. මම මේ දෙය දින 7ක් ඔබ කියූ ආකාරයටම කළෙමි. අදහාගත නොහැකි විදිහට මට 5ස් වෙනි දවසේ සිට මා ඉල්ලූ දෙය ලැබුණි. විශ්වයේ මාතාවට ස්තූතියි. ඔබටත් ස්තූතියි.

  • @wickramasingheranjani6338
    @wickramasingheranjani6338 ปีที่แล้ว +47

    ඔබගෙ මිහිරි හඩ අසන්නට සැලැස්සුවාට විශ්ව මාතාව ට ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි ..ඔබට ගොඩක් ස්තුතියි..💖💖💖💖

  • @shashikaanuradha773
    @shashikaanuradha773 ปีที่แล้ว +24

    මා හට රුපියල් මිලියනයක් ලබාදුන් විශ්ව මාතාවට ස්තූති වේවා !ස්තූති.ස්තූති.

  • @ishankanadeeshani177
    @ishankanadeeshani177 ปีที่แล้ว +18

    මෙය ආශ්චර්‍යක් . 100% ඇත්ත. අද මම එය අත්වින්ද. ගොඩ කාලයක් හිතේ තිබ්බ බරක් මේ ක්‍රමය ඔස්සේ දවස් දෙකෙන් ඉගියක් ලැබුන ඉෂ්ට වෙන්න යන වග.විශ්වයට ස්තූති🙏 ස්තූති🙏 ස්තූති🙏 ... මේ වීඩියෝ එක නිසාත් ස්තූති විශ්වයට ස්තූති ...🙏 වීඩියෝ එක කරන සහෝදරියට ස්තූති ..

  • @sanjulagayan6072
    @sanjulagayan6072 ปีที่แล้ว +42

    විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් ඒ වගේම ඔබටත් අනේකවාරක් ස්තුතියි 🙏❤

  • @prontoitalia1048
    @prontoitalia1048 ปีที่แล้ว +15

    මෙය ඇසෙගැටෙන්නට සැලැස්විම ගැන විශ්ව මාතාවට ස්තුතියි ....අක්කේ ඔයාගෙත් සියලු වැඩ කටයුතු සාර්ථක වේවා....

  • @nimmigunasinghe2402
    @nimmigunasinghe2402 ปีที่แล้ว +68

    දුක් කරදර දහසක් මැද්දේ ඉන්න මේ වෙලාවෙ ඔබගේ කාරුණික හඩ අහන්න සැලැස්සුවාට විශ්වයට ඉස්තූතියි !!!ඉස්තූතියි!!! ඉස්තූතියි !!!

  • @shanislife3138
    @shanislife3138 ปีที่แล้ว +21

    මම යම් දෙයක් හිතෙ තියාගෙන දවස දෙකක් කරද්දිම මම ඉල්ලපු දේ ලැබුන මට හරිම සතුටුයි . මේක ඇත්තම ඇත්තක් මේ වීඩියෝ එක කරන අක්කේ ඔයාට ගොඩාක් පින් ..විශ්ව මෑණියන්ගෙ ආශිර්වාදය ඔයාට ලැබේවා ...විශ්ව මෑණියන්ට ස්තුතියි ...

  • @erandamadusanka3382
    @erandamadusanka3382 ปีที่แล้ว +44

    ඔයානං මාරයී..විශ්වයට ස්තූතී අනේක වාරයක් ඔබව හදුන්වා දුන්නට 🙏🙏

  • @deepthiswarnahansi8536
    @deepthiswarnahansi8536 ปีที่แล้ว +24

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි , ඔබ තුමිය මුනගැස්සුවාට 🙏🙏🙏

  • @dihansaliyanage9490
    @dihansaliyanage9490 ปีที่แล้ว +27

    මගේ සිහිනය සැබෑ ක්‍ර ගැනීමට මඟ කියදුන් ඔබතුමියටත්,සිහිනය සැබෑ කර දුන් විශ්වයටත් මම ස්තූතිවන්ත වෙමි.
    ❤🙏

  • @shyaliaberathna.9679
    @shyaliaberathna.9679 ปีที่แล้ว +47

    මේක සත්‍යක්. මට දවසකින් ප්‍රතිපල ලැබුනා. මේ ගැන අපිට කියා දෙන ඔබ තුමියට අනේක වාරයක් ස්තුති වේවා. විශ්වයට ස්තුති වන්ත වේවා මගේ යහපත් බලාපොරොත්තුව ඉටු කර දුන්නාට. 🙏🙏🙏🙏🙏

    • @sarasvlog898
      @sarasvlog898 ปีที่แล้ว

      Oya eka kare kohomd piyawaren piyawra kyannnko

  • @achinthaprageeth11.11
    @achinthaprageeth11.11 ปีที่แล้ว +61

    ඔබතුමියව මුනගැස්වූවාට විශ්යට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි 🙏🥰

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 ปีที่แล้ว +27

    ව්ශ්ව මාතාවට මහත් පල මහානිසංස පින් අත්නේවා❤ ඔබ තුමියගේ දැනුම අපට ලබා දෙනවට. අනික ඔබ තුමියගේ කාරුනික කටහඩ . හරිම අපුරුයි

  • @methmininawarathna6385
    @methmininawarathna6385 ปีที่แล้ว +33

    මේක ඇත්තක් ❤️ විශ්වාසයෙන් කරන්න... විශ්වයට ස්තූතියි 🙏 මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේට ස්තූතියි ❤️❤️🙏

  • @binulinduwara4881
    @binulinduwara4881 8 หลายเดือนก่อน +15

    මට ගනිතෙට හිතපු ලකුන දුන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @samabandara1912
    @samabandara1912 ปีที่แล้ว +5

    ඔබතුමියගේ සියලු කටයුතු සාර්ථක වේවා ❤️ ඒ වගේම මගේ පැතුම ඉටු උනා. බොහොම ස්තූතියි ආදර විශ්වය 🙏

  • @gayanijayasuriya1138
    @gayanijayasuriya1138 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි ඔයාට . විශ්වයට ස්තූති වේවා... මේ චැනල් එක මුණගැස්සුවාට ....🕉✝️💖

  • @isurusandaruwan4522
    @isurusandaruwan4522 ปีที่แล้ว +13

    මේක සත්‍යක් මම දවස් දෙකයි කරෙ මට ජොබ් එක හම්බුනා විශ්වයට ස්තූති වන්ත වේවා මට ජොබ් එකදුන්නට 🥺❤🙏

  • @hiranthimersha2233
    @hiranthimersha2233 ปีที่แล้ว +5

    පින්වත් විශ්ව මාතාවට ස්තූතියි 🙏❤️ ඔබ තුමියටත් ගොඩාක් පින්❤️🙏මන් මේ දෙය කරන්න ඔබ තුමිය මුන ගැස්සුවට විශ්වයට ස්තූති වන්ත වේවා🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +100

    මෙය කරන හැමෝටම යහපතක් වේවා විශ්වයේ ආසිර්වාදය නිරතුරු ලැබේවා බුදු සරනයි 🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏💗💗💗💗💖💖💖💖💖

  • @nilakshijayaweera4156
    @nilakshijayaweera4156 ปีที่แล้ว +14

    ඔබතුමියගේ සියලුදේ තව තවත් සාර්ථක වේවා.....විශ්වයට ස්තූති 🙏🙏🙏

  • @sugathrasnayaka7136
    @sugathrasnayaka7136 ปีที่แล้ว +7

    මෙය් දකින්නට සැලැස්වූ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතී !

  • @kaveeshagamage2017
    @kaveeshagamage2017 ปีที่แล้ว +11

    මට මෙම වීඩියෝව දැකීමට සැලැස්වීම පිලිබදව විශ්වයට අනේක වාරයක් ස්තූතිය ❤️

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว +35

    ඔබ වැනි ධනාත්මක ආකල්ප වලින් පෝෂිත කෙනෙකු මුනගැස්වු විශ්ව මාතාවට ස්තුති වෙිවා !ස්තුති වෙිවා !ස්තුති වෙිවා !

  • @sujeewalakmali7060
    @sujeewalakmali7060 ปีที่แล้ว +20

    ඔබව මාහට මුනගැස්වු විශ්වයට ස්තූතී ..ස්තූතී ..ස්තූතී 🙏🙏🙏

  • @naalikasaroojani6542
    @naalikasaroojani6542 ปีที่แล้ว +11

    ගොඩක් ස්තුතියි විශ්ව මාතාවට🙏🙏🙏❤️ මට දවස් තුනෙන් මගේ ප්‍රාර්තනාව ඉෂ්ට උන ගොඩාක් පින් විෂ්ව මාතාවට.ඒ වගේම ඔබ තුමියටත් ගොඩාක් පින්🙏🙏🙏❤️❤️

  • @hashinisewwandi1842
    @hashinisewwandi1842 ปีที่แล้ว +3

    ඔබව මුනගස්සපු විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි..මන් ලොකු විශ්වාසයකින් ඔබතුමිය පෙන්නවපු මාර්ගයේ යන්නේ..එ දේවල් නිසා මට ලැබුණු දේවල් බොහොයි..විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි..❤️

  • @shehanasiriwardana727
    @shehanasiriwardana727 ปีที่แล้ว +88

    විශ්ව මාතාවට ස්තූතියි ඔබ වැනි උතුම් කෙනෙක් මුනගැස්වූවාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Evilzvids
    @Evilzvids ปีที่แล้ว +12

    මට මේ වීඩියෝ එක බලන්න හැකි වූවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🥰 අක්කටත් ස්තූතියි 🔥

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 ปีที่แล้ว +11

    මහේෂි මහත්මියනි ඔබතුමියට බෙහෙවින් ඉස්තූතී කරනවා විෂ්ව මාතාවටත් අනේක වාරයක් ඉස්තූතී වේවා අපේ අරමුණු සක්සාත් කරගන්න මේ වගේ උදවු කරන ඔබ තුමියට තෙරුවන් සරණයි

  • @udayanganinawarathna2382
    @udayanganinawarathna2382 ปีที่แล้ว +9

    විශ්වයට ස්තූතියි.සියලු දෙනාගෙ පැතුම් ඉටු වේවා

  • @sansalijayawardhana3525
    @sansalijayawardhana3525 ปีที่แล้ว +3

    මම ඔයා කියලා දුන්න විදියට ගොඩක් දෙවල් කලා. ඇත්තටම එක සාර්ථකයි. මට මේ videos බලන්න සැලැස්වූවාට විශ්වයට ස්තුති.

  • @disnamaduwanthi2525
    @disnamaduwanthi2525 ปีที่แล้ว +17

    විශ්වයට ස්තූතියි ඔබ ගැන දැන ගන්න සැලැස්සුවාට 💖💐

  • @chamalideshani1452
    @chamalideshani1452 ปีที่แล้ว +1

    විශ්වයට ස්තුතියි. මගේ පූර්ථනාවත් අද සිට ලියනවා එය ඉටු කර දෙන්න. ස්තුතියි ස්තූතියි ස්තූතියි. සැම දෙනාගෙම පූර්ථනාවන් ඉටු වේවා!!

  • @supunsadaru
    @supunsadaru ปีที่แล้ว +3

    ඔබ තුමියටත් බලගතු විශ්වයටත් අනේක වාරයක් ස්තුති වේවා!!!

  • @rinozashashika7082
    @rinozashashika7082 ปีที่แล้ว +11

    අවශ්‍යම වෙලාවක මේය පෙන්නුවට ස්තුතියි ව්ෂ්වය ❤️❤️❤️

  • @siumikeshanisachindara7133
    @siumikeshanisachindara7133 ปีที่แล้ว +13

    මගෙ බලාපොරොත්තුව වගේම හැමෝගෙම බලාපොරොත්තු විශ්වයේ ආශිර්වාදයෙන් ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🥰

  • @DONPalihakkara
    @DONPalihakkara ปีที่แล้ว +6

    විශ්ව මාතාට හදවතින්ම ස්තූතී..මෙ ක්‍රමය සාර්තක ක්‍රමයක්...ප්‍රතිපල සත්‍යයී...❤

  • @Life_With_Iru
    @Life_With_Iru ปีที่แล้ว +42

    මේක ඇත්තක් අදහන්නත් අමාරුයි 😢 මට ඕනෙ දේ මට දවස් දෙකක් යනකොට ඉශ්ට වුනා, නොහිතපු විදියට මට අවස්තාවක් පෑදුනා🥰 මට මේ දේ කරන්න උදව් කරපු මේ channel එකේ අක්කිටත් , විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා ❤කියාගන්න බැරි තරම් සතුටුයි ❤

  • @nadeekapiyatunga
    @nadeekapiyatunga ปีที่แล้ว +6

    මෙය ඉතාමත් පහසුවෙන් අරමුණු කරා ලඟාවියහැකි ක්‍රමයක්... ඔබට අනේක වාරයක් ස්තුතියි...

  • @akesha4118
    @akesha4118 ปีที่แล้ว +25

    මම 888 ක්‍රමය අත්හදා බැදුවා..ඇත්තටම විශ්ව මාතාවට ගොඩක් ස්තූති...මට අවශ්‍යදේ දින 6ක් යද්දි ලැබුණා...හතර වෙනි දවසෙ මට හීනෙන් පෙනුනා....විශ්ව අකාර්ශන නීතිය සත්‍යක්....විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි.❤️❤️❤️

  • @bigunisathsara4248
    @bigunisathsara4248 ปีที่แล้ว +1

    ඔබටත් මෙය ඇසීමට සැලැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති යි.

  • @optimistic__life__
    @optimistic__life__ ปีที่แล้ว +21

    මං මේක කරලා අදට දවස් පහක් වෙනවා, මං බලාපොරොත්තු වෙන දේ සම්බන්ධව දෙයක් මං දැක්කා මං හිතනවා මට විශ්වයෙන් ලැබුන ඉඟියක් කියලා සාර්ථක උන ගමන් මං comment එකක් දාන්නම්, ස්තූතියි ඔබතුමියට ඒ වගේම විශ්වයටත් 🙏

  • @chalanivinoda9312
    @chalanivinoda9312 ปีที่แล้ว +10

    විශ්ව මෑණියන්ට අනේකවාරයක් ස්තූතියි ♥️✨️

  • @pasindu7802
    @pasindu7802 ปีที่แล้ว +18

    විශ්වය මාතාවට ස්තූති වන්ත වේවා. මා හට මෙය අසන්නට හැකියාව දුන්නට🙏

  • @ajithperera1191
    @ajithperera1191 10 หลายเดือนก่อน +18

    විශ්වයට විශ්ව මාතාවට එන්ජල්ස්ලාට ඉෂ්ට දෙවියන්ට අනෙක වාරයක් ස්තූති යි 🌈💖

  • @thilinisandamali6321
    @thilinisandamali6321 ปีที่แล้ว +3

    ව්ශ්වමතාවට ස්තුතියි ❤.බලපොරොත්තුව ඉටු උනා.ඔබ තුම් යටත් ස්තූතියි

  • @mithusenuja
    @mithusenuja ปีที่แล้ว +13

    බොහොම ස්තුතියි ඔබට❤️විශ්වට බොහොම ස්තුතියි ඔබව මුන ගැස්සුවාට❤️

  • @SalindaNuwan-kl5jc
    @SalindaNuwan-kl5jc 4 หลายเดือนก่อน +2

    මෙවැනි වීඩියෝ දකින්නට සැලැස්වීම ගැන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.ඒ වගේම මෙවැනි දේ කියා දෙන ඔබටත් ගොඩාක් ස්තූතියි 💝

  • @ShaniHettiArachchi-qp2jc
    @ShaniHettiArachchi-qp2jc 3 หลายเดือนก่อน +2

    මේ ක්‍රමවේදය ඉතාමත් සාර්ථකයි
    දෙවෙනි දවසෙම good news eka labuna.❤❤❤❤
    විශ්ව මතාවට අනේක වාරයක් ස්තූතියි
    විශ්ව මතාවට අනේක වාරයක් ස්තූතියි
    විශ්ව මතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අක්කේ ඔයාටත් ස්තූතියි

  • @sunethrakumari3689
    @sunethrakumari3689 ปีที่แล้ว +53

    මම මේ ක්‍රමය කරා දින 07 ක්.9වන දිනයේ මගේ බලාපොරොත්තුව ඉටු උනා.මේ ගැන කියාදුන් ඔබ තුමියටත් විශ්වමාතාවටත් අනේක වාරයක් ස්තුතියි .

    • @NimeshaPerera-yt2yk
      @NimeshaPerera-yt2yk ปีที่แล้ว +2

      Meka krla liyapu kole ain krnakota e kole pichchuwata kamak nadda? ntnm iralada ain krnna one?? mekata aniwren uththrayak kynna

    • @saumyakumari1441
      @saumyakumari1441 7 หลายเดือนก่อน

      Mata danagannath oni

  • @kalpaniherath3998
    @kalpaniherath3998 ปีที่แล้ว +10

    ඔබතුමියටත් විශ්වයටත් ස්තූති වේවා!

  • @jongcutebaymax6360
    @jongcutebaymax6360 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි !! මගෙ ප්‍රාර්ථනාව කල් ගිහිං හරි ඉෂ්ඨ උනා 🙏 විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි ❤️

  • @sankasenu1878
    @sankasenu1878 ปีที่แล้ว +7

    ඔබ තුමිය මුණ ගැස්සුවාට විශ්වයට ස්තූතිවන්ත වේවා...

  • @lakminifernando4640
    @lakminifernando4640 ปีที่แล้ว +14

    Thank you 🙏 so much for this method, my pillow technique was over from last night, so I can practice this method tonight. Universe is showing me the way to my success through you. I wish you the best of luck always 🙏🙏🙏❤️❤️❤️

  • @lakmalidayarathna9160
    @lakmalidayarathna9160 ปีที่แล้ว +6

    ඔබව අසන්න සැලැස්සුවාට විශ්වයට බොහොමත් ස්තූතියි 🙏🙏🙏

  • @janakamadu382
    @janakamadu382 ปีที่แล้ว +97

    පූර්වයේ කරන ලද වූ මහා පුණ්‍ය කර්මයක හේතුවෙන් ඔබ තුමියව මට මුණගැස්වූ ආදරණීය විශ්වයට ස්තුති වේවා ..............!💐🥰❤️

    • @niroshajiwani2787
      @niroshajiwani2787 ปีที่แล้ว +1

      Oba thumiyata theruwan saranai me deya kiya dunnata🙏🙏🙏

    • @ashokaranjani2852
      @ashokaranjani2852 ปีที่แล้ว +1

      මිස් ඩයාට ගොඩාක් ස්තුති

    • @indraniperera2983
      @indraniperera2983 9 หลายเดือนก่อน

      ඔබ තුමිය මට මුණගැසූණාට ව්ස්වයට ස්තුතියි

  • @snsuriyaarachchi4117
    @snsuriyaarachchi4117 11 หลายเดือนก่อน +3

    Duk කරදර ගොඩක ඉන්න වෙලාවේ මෙම ක්‍ර්‍ර්‍රම වේදය කියා dan ඔබ තුමියට සහ විස්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏මගේ හිතට සහනයක් දෙන්නේ විස්ව මෑණිනි ඔබයි ඔබට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏

  • @sharadhasathsarani9894
    @sharadhasathsarani9894 ปีที่แล้ว +7

    Akka මම මේක ඊයෙ රෑ කරා මට දැන් ඉගියක් පෙන්නුව මට ඒක මට ලැබෙනව කියල විශ්ව මාතවට අනේක වාරයක් ස්තුතියි වේවා.! ඔයාටත් ගොඩක් ස්තූතියී අක්කා

  • @charunijayaweera4185
    @charunijayaweera4185 ปีที่แล้ว +8

    විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා🥺 සියලු සිතුම් පැතුම් ඉශ්ඨ වේවා❤️

  • @samanthikakumari4811
    @samanthikakumari4811 4 หลายเดือนก่อน +2

    මේකනම් ඇත්තම ඇත්තක්..❤මට ඊලගදවසේ උදෙන්ම ඉගියක් ආවා සහ දවල් වෙනකොට මට අවශ්‍ය දේ ලැබුණා..thanku අක්කේ.. thanku universe 😍🤩

  • @callme_Hae
    @callme_Hae 3 หลายเดือนก่อน +1

    මේ ක්‍රමය ඇත්තම ඇත්තක්.පසුගිය කාලය පුරාවටම බලාපොරොත්තුව සිටින රැකියාව ලැබෙන බවට ඉඟියක් පලවෙනි දවසෙම ලැබුණා.ඔබතුමියට බොහොම ස්තූති. මගේ ජීවිතය මුදල් උතුරන වාසනාවන්ත ලස්සන ජීවිතයක් බවට පත්කළ දයාබර විශ්ව මාතාවනි.ඔබට බොහොමත්ම ස්තුති. විශ්ව ශක්තියට ස්තුති! ස්තුති! ස්තුති!

  • @WathsalaGunathilaka-ey5io
    @WathsalaGunathilaka-ey5io 9 หลายเดือนก่อน +7

    මේක ඇත්තම අත්තක්. විශ්වාසයෙන් කරන්න. මටත් මේක හරි ගියා. කරපු දවසට පහුවදාම ඉඟියක් ලැබෙනවා. මාරම සත්‍යක් මේක.

    • @kavyaweerage126
      @kavyaweerage126 7 หลายเดือนก่อน

      Dawasata eka koleka 7 times neda liyanna ona.
      A
      Kole pichvhuwata kamak nadda

  • @sandeepanisilva4261
    @sandeepanisilva4261 ปีที่แล้ว +45

    මේ ක්‍රමය ඇත්තක්. මන් හිතපු දේ ඉශ්ට උනා පැය ගානක් වගේ අඩු වෙලාවකින්.. ❤❤❤ පුදුම සතුටක් තියෙන්නේ.. විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියී 🙏

  • @universalknowledge4486
    @universalknowledge4486 11 หลายเดือนก่อน

    නැගණිය් ඔබේ හඩ භාවනාවක්...ඉතාම කාරුණික හඩක්..ඔබ කරන මේ මෙහෙයට ඔබට විශ්ව ශක්තියේ ඇල්ම බැල්ම නිරන්තරයෙන් ඔබට හිමියි....

  • @chathuranganichathurangani6384
    @chathuranganichathurangani6384 ปีที่แล้ว +1

    මං අද මේ වීඩියෝ එක බැලුවේ.ඇත්තටම සිතට මාරම සැනසිමක් දැනුනා.ලොකු දුකකින් මං හිටියේ.මේ දේ මං අදම කරනවා,විශ්වයට ස්තුතියි.

  • @hirushaprasanna-cm8bw
    @hirushaprasanna-cm8bw ปีที่แล้ว +3

    ඔබට බොහොම ස්තුතියි මේ දේවල් කියලා දෙනවට .බොහෝම ස්තුතියි.විශ්ව මාතාවට බොහොම ස්තුතියි

  • @suwashinidilhara1562
    @suwashinidilhara1562 ปีที่แล้ว +8

    විශ්ව මාතවන්ටත් මගෙ ඉශ්ටකාමී දෙවියන්ටත් මෙය පෙන්වුවට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @umayangana3551
    @umayangana3551 ปีที่แล้ว +33

    විශ්ව මාතාවටත් ඔබ තුමියටත් බොහොම ස්තූතියි ❤🙏

  • @dilru5823
    @dilru5823 ปีที่แล้ว +4

    විශ්වයට අනේක වාරයක් ස්තුති .. මාගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉටු වේවා ...

  • @evon-ze6nw
    @evon-ze6nw ปีที่แล้ว +3

    විශ්ව මාතාවට ස්තූතියි ඔබ තුමියව මෙවැනි දේකින් මුන ගැස්සුවාට ස්තූතියි

  • @hiroshihewage4692
    @hiroshihewage4692 ปีที่แล้ว +3

    පින්වත් ඔබතුමියට බොහෝම ස්තුතියි💖💖💖 විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @hewagechathurikaniroshani1390
    @hewagechathurikaniroshani1390 ปีที่แล้ว +3

    මේ වීඩියෝව මට අහන්න සැලසුවාට විශ්ව මාතාවට ස්තූති වේවා 🙏🙏🙏

  • @Pathum-jh7te
    @Pathum-jh7te 5 หลายเดือนก่อน +2

    මේකනම් මාරම ඇත්තක්.අත් දැකීමෙන් කියන්නෙ.ඔයාලත් කරලා බලන්න.හිතේ විශ්වාස ය තියාගෙන.අනිවා හරියනවාමයි.ආදරණීය විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමී..🙏🙏❤❤️❤️❤️

  • @user-ey3li7bu6w
    @user-ey3li7bu6w ปีที่แล้ว +4

    මේක මටත් හරිගියා. දවස් 7ක් යන්න කලියෙන් sanchyawakuth ලැබුණා. ටික දවසකින් ඉටුවුණා බලාපොරොත්තුව. ස්තූතියි !!! ❤️❤️❤️❤️❤️

  • @sumikavirojani6452
    @sumikavirojani6452 ปีที่แล้ว +3

    බලවත් විශ්ව මාතාවට ස්තූතියි 🙏
    Obatath ගොඩක් ස්තුතියි

  • @nimalroom3056
    @nimalroom3056 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි මිස් මෙය දැක ගන්න සැලැස්සුව විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!!

  • @praneethlanka9420
    @praneethlanka9420 ปีที่แล้ว +4

    අක්කේ මන් මේ විඩියෝ එක බලනකොට හිතේ මාරම ලොකු පැහැදීමක් ආවා මට🥰. මන් ගොඩක්ම දුකෙන් හිටියේ... එත් මේ විඩියෝ එක බලලා ඉවර වෙන්න ලන් වෙද්දීම මට මගේ හිතේන් බලාපොරොත්තු උන දෙයින් පොඩි ඉගියක් ආවා🥰🥰, මට මාරම සතුටුයි එකට. මේ ක්‍රමය මම අද ඉදලා කරනවා...

  • @arunodasewmini9503
    @arunodasewmini9503 ปีที่แล้ว +6

    ඔයා නිසයි මන් සතුටින් අක්කේ දැන් මාස 5 වෙනව පටන් අරන් ගොඩක් ආදරයි ඔයාට අක්කේ ගොඩක් වෙනස් උනා ජීවිතය ඔයාට ස්තූතිවන්ත වෙවා

  • @Evilzvids
    @Evilzvids ปีที่แล้ว +4

    වීඩියෝ එක ඊයේ බලලා කරන්න ගත්තේ, අද වෙද්දී විශ්ව මාතාව ඒක පුළුවන් කියලා පෙන්නුවා....🙏🙏 🥺 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...🙏💙

  • @dhammachinthawa2567
    @dhammachinthawa2567 10 หลายเดือนก่อน +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් විශ්ව මාතාවටත් සියලු දෙනාගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු සපල වේවා 🙏🙏🙏🙏

  • @malijayaruwan2802
    @malijayaruwan2802 ปีที่แล้ว +4

    විශ්ව.මාතාවටත්.ඔබතුම්යටත්.ගොඩක්.ස්තුතියි.අදමගෙ.බලාපොරොත්තුඉශ්ට.කරගන්න.හදන.පලමු.දවසයි.බුදුසරණයි🙏🙏🙏♥️

  • @harshanimadumali7704
    @harshanimadumali7704 ปีที่แล้ว +5

    විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තූති🙏♥️

  • @sulochanawijethunga6292
    @sulochanawijethunga6292 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුතියි ඔබතුමියට 💗අාදරණීය විශ්වය ඔබවහන්සේට ⁣ගොඩාක් ස්තුතියි 😍❤️

  • @saumyakumari1441
    @saumyakumari1441 7 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤මගේ බලාපොරොත්තුව ඉටු කරාට.😍

  • @nipunvishvajith5230
    @nipunvishvajith5230 ปีที่แล้ว +48

    ඔබතුමියට ගොඩක් ස්තුතිය 🙏 මෙ දේ මම කරා. අවුරැදු 2 බලා හිටපු දේයක් ඉටු උනා. දවස් 7 කරා. සතියක් විතර යද්දී මගේ බලාපොරොත්තුව ඉටු උනා. ඔබතුමිය ගොඩක් ස්තුතිය 🙏🙏🙏❤️ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිය 🙏 🙏🙏

    • @chamindaniroshan9136
      @chamindaniroshan9136 ปีที่แล้ว +1

      මේ දේ කරලා පහුවදාට කොලය පිච්චුවාට කමක් නැද්ද

    • @kavyaweerage126
      @kavyaweerage126 6 หลายเดือนก่อน

      Kola kallata mokda karanne

  • @AS-ex3dv
    @AS-ex3dv ปีที่แล้ว +6

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා ..🙏🙏🙏