888 Method | Law of Attraction (Sinhala) විශ්ව ආකර්ෂණ නීතිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • #lawofattractionsinhala
    වැඩසටහන් මුල සිට පිලිවෙලින් ලබාගන්න මෙම ලින්ක් එක ක්ලික් කරන්න
    • විශ්ව ආකර්ෂණ නීතිය | L...

ความคิดเห็น • 4K

  • @kanishkamalshani968
    @kanishkamalshani968 3 หลายเดือนก่อน +152

    මේක ඇත්තටම සත්‍යක්.මම ජනවාරි මේ දේ කරේ.මාර්තු මාසෙ අන්තිම වෙනකොට මට ඉඩමක් නෙවෙයි ගෙයක්ම ගන්න ශක්තිය ලබා දුන්නා.අපි දෙන්නට තිබුන ලොකුම ප්‍රශ්නෙට විසදුම් ලබා දුන්නා විශ්ව මාතාව.අපි ඒ ගෙදර තමයි අලුත් අවුරුද්දත් සැමරුවා.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏

    • @nisansalaperera1655
      @nisansalaperera1655 19 วันที่ผ่านมา

      විශ්ව මාතාවට ස්තූතී ❤🎉🙏

  • @kaweeshamadushani8269
    @kaweeshamadushani8269 10 หลายเดือนก่อน +224

    මගෙ කොණ්ඩය ඉන ගාවට දික් කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤

  • @Udayangan...
    @Udayangan... 4 หลายเดือนก่อน +110

    කොච්චර අහිංසක ,ලස්සන බලාපොරොත්තු එක්ක ගොඩක් මිනිස්සු ජීවාත් වෙනවද කියලා හිතෙනවා Comment කියවද්දි....❤❤

    • @madushaperera1231
      @madushaperera1231 หลายเดือนก่อน

      මෙ සත්‍යයක් ❤❤❤❤❤

  • @sahansathasara444
    @sahansathasara444 9 หลายเดือนก่อน +382

    උතුම් වු විශ්ව මාතාවගෙ බලයෙන්,පිහිටෙන් ශ්‍රවන ආබාධිත වී සිටින මාගෙ කන් දෙකෙ හි ඇසීම 100%ක් ම ලැබේවා.....❤

    • @Onis-357
      @Onis-357 8 หลายเดือนก่อน +11

      ඒසේ ම වේවා! අනිවාර්යෙන්ම වෙයි!

    • @AsnaaIshek
      @AsnaaIshek 7 หลายเดือนก่อน +7

      ❤අනිවාර්‍යෙන්ම ඔයාට ශ්‍රවණය ලැබෙන්න විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා ! 🙏🦋

    • @b.prohana8390
      @b.prohana8390 7 หลายเดือนก่อน +3

      විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා

    • @user-lz4bs6yf3g
      @user-lz4bs6yf3g 7 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤

    • @MadubashiRo
      @MadubashiRo 6 หลายเดือนก่อน +1

      විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @harshanirajapaksha9284
    @harshanirajapaksha9284 11 หลายเดือนก่อน +636

    ඇංශබාගය සෑදී ඇවිදින්න බැරිව ඉන්න මාගෙ අම්මට සුවපත්වී ඇවිදින්න ශක්තිය ලබාදුන් විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා..🙏

    • @achalafdo7486
      @achalafdo7486 9 หลายเดือนก่อน +8

      ❤️

    • @jayanipriyankafernandoatht4483
      @jayanipriyankafernandoatht4483 9 หลายเดือนก่อน +2

    • @user-ht2de3sc3n
      @user-ht2de3sc3n 8 หลายเดือนก่อน

      Aththa

    • @Sasa.Bw1111
      @Sasa.Bw1111 7 หลายเดือนก่อน +3

      ඉක්මනින් සුවපත් වේවා බුදුසරණයි ❤️

    • @AsnaaIshek
      @AsnaaIshek 7 หลายเดือนก่อน +1

      🙏❤️

  • @devikaperera3945
    @devikaperera3945 11 หลายเดือนก่อน +401

    වසර 10 කට පසුව නිසන්සලා දියනියට කිරි සිහිනය සැබැකල විශ්ව මාතාව ට ස්තුති වේවා

    • @Onis-357
      @Onis-357 8 หลายเดือนก่อน +5

      අනිවාර්යෙන්ම කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වෙයි!

  • @NadeekaNadeeka-tj5vz
    @NadeekaNadeeka-tj5vz 5 หลายเดือนก่อน +46

    888 පටන් ගත්තේ අදයි.
    මට මගේ ප්‍රාර්ථනාව විශ්ව මාතාවන් ලබාදෙන බව මම විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම එය ඉශ්ඨ වෙනවාමයි
    විශ්ව මාතාවන්ට මා ස්තූති කරමි.

  • @oshioshi924
    @oshioshi924 8 หลายเดือนก่อน +71

    දුර පේන්නැති මට හොදටම දැන් පෙනීම දුන්නට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි❤🎉

  • @Imodyasankalpanee
    @Imodyasankalpanee 9 หลายเดือนก่อน +131

    විශ්ව මාතාවගේ පිහිටෙන් සියලු දෙනාගේ යහපත් සිතුම් පැතුම් ඉටුවේවා...❤

  • @jayanthasenarath884
    @jayanthasenarath884 9 หลายเดือนก่อน +195

    මෙම වැඩසටහන නැරඹීමට ඉඩක් ලබා දුන් විශ්ව මතාවට ස්තුතිය 🙏🙏🙏❤❤❤

  • @NadeeshaNadeesha-pf6qc
    @NadeeshaNadeesha-pf6qc 3 หลายเดือนก่อน +31

    මේ දේ හරියටම හරි මම කරා මට හරි ගියා. ❤️❤️මට ඕනි දේ ලබා දුන්න විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි...

  • @UmeshaUmesha-ci5es
    @UmeshaUmesha-ci5es 4 หลายเดือนก่อน +36

    මම ගොඩක් ආසාවෙන් බලන් ඉදපු, මගේ චූටි පැටියා දැන් මගේ බන්ඩියේ ඉන්නවා,විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි.😍

  • @amilabandara8546
    @amilabandara8546 ปีที่แล้ว +142

    මා හිතපු වීසා ඛාණ්ඩයෙන්ම මම ආසම රට...ජපානයට යන්නට සියලු කටයුතු සාර්ථකව සිදුකර දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි!!!!

  • @thanujafernando1377
    @thanujafernando1377 11 หลายเดือนก่อน +253

    මගේ අවුරුදු 6ක කිරි සිහිනය සෑබෑ කරදුන් විශ්ව මාතාවට ස්තුති ❤

  • @PraneethaChandani-di3mb
    @PraneethaChandani-di3mb 8 หลายเดือนก่อน +30

    මෙම වැඩ සටහන දැක බලා ගැනීමට ඉඩ සලසා දුන් විස්ව මාතාවට ස්තූති වේවා 🙏ඔබ තුමියටත් ස්තූති වේවා

  • @lasanthasampath3217
    @lasanthasampath3217 2 หลายเดือนก่อน +11

    මාගේ ස්වාමියාගේ විදෙස් ගත වීම ඉක්මන් කල විශ්ව මාතාවට ස්තූතිය 🙏🙏

  • @RHansika-ru8kj
    @RHansika-ru8kj 11 หลายเดือนก่อน +317

    මෙය සත්‍යයක් ❤️ මගේ සරසවි සිහිනය සැබෑ කරලා දුන්නා.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️

    • @RAVEENSAMPATH-hk3kx
      @RAVEENSAMPATH-hk3kx 11 หลายเดือนก่อน +2

      Yes

    • @_Hert_Hacker_Fawzan_
      @_Hert_Hacker_Fawzan_ 9 หลายเดือนก่อน +1

      Mother universe 🙏🏻

    • @user-ld9yp7lm6m
      @user-ld9yp7lm6m 9 หลายเดือนก่อน +2

      අක්කෙ ඔයා මේක exam ලියන්න කලින්ද කරෙ අනේ plzzz reply

  • @kawshalyapubudu6965
    @kawshalyapubudu6965 10 หลายเดือนก่อน +64

    මාගේ ආසම රට ඉතාලිය වෙත යන්නට සියලු කටයුතු සාර්ථකව සිදු කර දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි..

  • @shanikawijerathna9778
    @shanikawijerathna9778 7 หลายเดือนก่อน +23

    වැඩසටහන නැරැඹීමට අවස්ථාව සලසා දුන්නට විශ්ව මාතාවට ස්තූතියි ...🧡

  • @sadeeshanilupul3039
    @sadeeshanilupul3039 9 หลายเดือนก่อน +19

    මෙම වැඩසටහන නැරඹීමට හැකියාව ලැබීම පිළිබඳ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති ❤❤❤ මගේ ජීවිතේට අලුත් ආරම්භයක් ලබා දුන් විශ්ව මාතාවට බොහොමයක් ස්තුති❤❤❤😊😊😊

  • @manjulabandara2327
    @manjulabandara2327 ปีที่แล้ว +145

    මේක සත්‍යයක් හිත තමා බලවත්.අවුරුදු 7 කිරි සිහිනය සැබෑ කර දුන්නාට විශ්ව ශක්තියට ස්තූති වන්ත වේවා

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 ปีที่แล้ว +804

    රිය අනතුරකට ලක්ව රෝහල් ගතවි සිටින සුරංග පුතාට ඉක්මන් සුවය ලබා දුන්නාට විශ්වයට ස්තුතියි😘

    • @janithaperera8971
      @janithaperera8971 ปีที่แล้ว +18

      සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා. යහපත්කම වේවා.

    • @kusukusu9517
      @kusukusu9517 ปีที่แล้ว +6

      Obatumiyata stuti

    • @chandrikadesilva178
      @chandrikadesilva178 ปีที่แล้ว +10

      ඔහුට පූර්ණ සුවය ලැබේවා ....

    • @gtpropertynature
      @gtpropertynature ปีที่แล้ว +4

      Suwapath wewaa.!

    • @Liyange686
      @Liyange686 ปีที่แล้ว +4

      Suwa patha wewa

  • @madushajayaweera7151
    @madushajayaweera7151 6 หลายเดือนก่อน +10

    හරිම පැහැදිලියි ඔබගේ මෙම වැඩසටහන .මෙය දැකීමට ඉඩ සැලැස් වූ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි

  • @AhinsaSewmini-vu8qn
    @AhinsaSewmini-vu8qn 7 หลายเดือนก่อน +30

    මගේ හා සියලුම දෙනාගෙ සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටු කර දෙන විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🌍❤️

  • @Healthylife_ayurveda
    @Healthylife_ayurveda ปีที่แล้ว +137

    මගේ සංසාරික ආත්මීය සහකරු මාහට මුන ගැස්වූ විශ්ව මාතාවට ස්තූතියි ...😊❤️😇

  • @dinu724
    @dinu724 ปีที่แล้ว +253

    මේක ඉතාමත් සත්‍යයක්...හිතේ විශ්වාසයෙන් කරන්න, අනිවාර්යයෙන් හරියනවා. ස්තූතී විශ්වය ❤

  • @jkppriyantha1990
    @jkppriyantha1990 5 หลายเดือนก่อน +8

    මාගේ කිරි සිහිනය සැබැ කර දුන් විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!

  • @sunilwijesooriya6506
    @sunilwijesooriya6506 3 หลายเดือนก่อน +7

    මෙම වැඩසටහන නැරබිමට ලබා දුන් විශ්ව මාතාවට ස්තුති වේවා ❤️🙏

  • @sameeraprasanna-im3mh
    @sameeraprasanna-im3mh ปีที่แล้ว +272

    🙏මගේත් අන් අයගේත් බලාපොරොත්තු සියල්ල විශ්ව මාතාවගේ පිහිටෙන් ඉශ්ට වේවා 🙏🙏🙏

    • @tamashashani1212
      @tamashashani1212 ปีที่แล้ว +3

      Harima pahadili vidihata kiya dun obata godak pin awagama viswa matawataht nubataht istuti istuti istiti

  • @sanjikaharshani8041
    @sanjikaharshani8041 ปีที่แล้ว +527

    මට උතුම් මව් පදවිය ලැබිමට නිරෝගී දරැ සමිපතක් ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි 🙏

    • @jeewanisuranga801
      @jeewanisuranga801 ปีที่แล้ว +1

      🌹🌹🌹

    • @sunilshantha4642
      @sunilshantha4642 ปีที่แล้ว +8

      මාගේ බලාපොරොත්තු ඉශ්ට කර දුන් විශ්වයට මාගේ ස්තුතිය,🙏🙏🙏

    • @nimalles2228
      @nimalles2228 ปีที่แล้ว +5

      නිරෝගී දරු උපතක් ලැබේවා ❤ මවත් දරුවාත් සුවපත් වේවා ❤

    • @user-wi5je6hs9p
      @user-wi5je6hs9p 11 หลายเดือนก่อน +2

      Nirogi daru upathak labadun vishwa mathawata sthuthi

    • @NamaliKodithuwaku-jm3bl
      @NamaliKodithuwaku-jm3bl 11 หลายเดือนก่อน +1

      කොහොමද ලිවුවෙ

  • @SR-ep3rn
    @SR-ep3rn 8 หลายเดือนก่อน +29

    විශ්ව මාතාවගේ බලයෙන් මගේ දත් සුවපත් වේවා. මගේ දත් සුවපත් කර දෙන විශ්ව මාතාවට ස්තූතියි. ❤❤❤

    • @AsnaaIshek
      @AsnaaIshek 7 หลายเดือนก่อน +1

      විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් ඔබ සුවපත් වේවා, ! 🙏🦋❤️

  • @HashaniHashani
    @HashaniHashani 3 หลายเดือนก่อน +8

    මේ සියලුම දෙනාගෙ අහිංසක ප්‍රාර්ථනාවන් ඉටු කර දුන් විශ්ව මාතාවටත් ඔබටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤

  • @chathukarunarathne1231
    @chathukarunarathne1231 ปีที่แล้ว +162

    මාසයක් යද්දී මගේ මුදල මට ලැබුනා විශ්ව මාතාවට ස්තුති වේවා🙏🙏🙏ඔබතුමියටත් ස්තුති වේවා ❤️❤️

  • @sewwandiedirimanna943
    @sewwandiedirimanna943 ปีที่แล้ว +275

    විශ්ව මාතාවගේ පිහිටෙනි ලෝවාසී සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටුවේවා.❤🙏

    • @fatimarafiq4963
      @fatimarafiq4963 ปีที่แล้ว +1

      Viswamatawata aneka waraya istuti wenawa mata labadun mudal welata😊

    • @SuncorElectrical
      @SuncorElectrical 10 หลายเดือนก่อน

  • @AnuraThilakaBandara
    @AnuraThilakaBandara 7 หลายเดือนก่อน +14

    මගේ සොහොයුරිය නිරෝගී හා පිරිපුන් කරදුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි....❤

  • @chandimasamanmali9563
    @chandimasamanmali9563 3 หลายเดือนก่อน +6

    මේක ඇත්තක්මයි.මං හිතපු ප්‍රතිපල මට ලභාදුන්න විභාගයෙන්.ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති

  • @anestapriyangani4405
    @anestapriyangani4405 ปีที่แล้ว +187

    මේ මොහොතේත් ගන්නා හුස්ම පොද ලබා දී මාව ජීවත් කරන විශ්වයට ස්තූති වේවා

    • @user-mf4gw3er7h
      @user-mf4gw3er7h 11 หลายเดือนก่อน +1

      මගේ අසනීපය සුව වේවා... ❤❤

  • @surangaprasad2478
    @surangaprasad2478 10 หลายเดือนก่อน +95

    මෙම ක්‍රමය හරහා අපගේ වාහනයක බලාපොරොත්තුව ඉෂ්ඨ කරදුන් විශ්ව මාතාවට බොහෝම ස්තූතියි .❤

  • @sunandasanjeewasanjeewakum866
    @sunandasanjeewasanjeewakum866 6 หลายเดือนก่อน +5

    මෙම වැඩ සටහන බැලිමට ලැබිම පිළිබඳව විශ්ව මාතාව ස්තුතියි ... ස්තූතියි ...ස්තූතියි

  • @rdckumarisiriwardhana3998
    @rdckumarisiriwardhana3998 8 หลายเดือนก่อน +11

    විශ්ව මාතාවගේ පිහිටෙන් මගෙත් අනෙකුත් සියලු දෙනාගේම දුක් කරදර දුරු වෙලා සතුට සැනසුම ලැබේවා.

  • @user-mv8dx3vj7l
    @user-mv8dx3vj7l 9 หลายเดือนก่อน +57

    අද 888 පටන් අරන් 5 වෙනි දවස බලාපොරොත්තුව ඉටු වෙයි කියලා විශ්වාසයි. විශ්ව මාතාවට ස්තූති වේවා ❤❤❤

    • @channelnc1280
      @channelnc1280 9 หลายเดือนก่อน

      wade hari giyada?

  • @induwaproduction7032
    @induwaproduction7032 ปีที่แล้ว +143

    මම දවස් 5ක් විතර ලියනකොට ප්‍රථිපල ලැබෙන්න ගත්තා. මේ ගොඩක් හොද සාර්ථක ක්‍රමයක් මගේ ඉල්ලීම් මට ඉශ්ඨ කරලා දුන්නට විශ්වයට ස්තූති වන්ත වේවා.....

    • @s...6657
      @s...6657 ปีที่แล้ว +2

      මේක ලියන්න වේලාවක් තියෙනවද

    • @yukthiprabathprabath4375
      @yukthiprabathprabath4375 ปีที่แล้ว +2

      රැ විතරයි නේද ලිව්වේ ?

    • @nilanthinilanthi2923
      @nilanthinilanthi2923 11 หลายเดือนก่อน

      ඕනෑම පෑනක් හොදයිද

    • @nilanthinilanthi2923
      @nilanthinilanthi2923 11 หลายเดือนก่อน

      විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @daham721
    @daham721 7 หลายเดือนก่อน +5

    මෙම වීඩියෝව නැරඹීමට අවස්ථාවක් ලබා දුන් විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තුතියි.

  • @dilshanimadushika7296
    @dilshanimadushika7296 5 หลายเดือนก่อน +5

    මෙම වීඩියෝව දකින්න සැලැස්වීම පිළිබඳ විශ්වයට ස්තූතියි

  • @anushaperera3263
    @anushaperera3263 ปีที่แล้ว +31

    විශ්ව ආකර්ශන නීතිය සත්‍යයක්. මම බලාපොරොත්තු වූ රැකියාවම මට ලැබුණා. විශ්වයට ස්තූතිවන්ත වේවා. මම කැමතියි මට වගේම ඔයාලාටත් මට දැනෙන මේ සතුට දැනෙනවානම්. දැඩි ආශාවෙන් හා විශ්වාසයෙන් කරන්න. සාර්ථක වෙනවා.💕

  • @sangeethikatharushani7123
    @sangeethikatharushani7123 ปีที่แล้ว +89

    විබාගවලින් හොද සමාර්තයක් ලබා දී මාව පාස් කෙරුවාට විශ්වයට ස්තූතී...❤️

  • @user-yc2fo5tj7i
    @user-yc2fo5tj7i 6 หลายเดือนก่อน +6

    මෙම වීඩියෝව නැරඹීමට අවස්ථාව ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි🙏♥️

  • @user-lk4jx4we1l
    @user-lk4jx4we1l 9 หลายเดือนก่อน +48

    මගේ විවාහ ජීවිතය ආරක්ෂා කර දුන් විශ්වයට ස්තූති වේවා…❤

    • @nilankasanjeewani2800
      @nilankasanjeewani2800 7 หลายเดือนก่อน

      Obage vivaha jivithaya sarthaka wee araksha wewa.suba anagathayak.wishvaye nirathara ashirvadaya obata lebewa.budu saranai 🙏💐

  • @supipiumayangana4628
    @supipiumayangana4628 10 หลายเดือนก่อน +72

    උසස් පෙළ විභාගය හොදින් සමත් වි සරසවි වරම් ලබාගැනීමට උපකාර කළ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤🌍🌍

  • @tirunikaushika6411
    @tirunikaushika6411 ปีที่แล้ว +49

    මගේ මුහුනේ කුරුලෑ සුව කර දුන් විශ්වයට ස්තූතියි..❤

  • @nimalprasanga8351
    @nimalprasanga8351 2 หลายเดือนก่อน +3

    මේ වටිනා වීඩියෝව මාහට දැකීමට සැලැස්වු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ,💖💖💖💖💖

  • @bmugmudiyanse4201
    @bmugmudiyanse4201 5 หลายเดือนก่อน +13

    මා සිතු මුදල මා හට ලබාදුන් විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි වන්ත වෙම්.

  • @udarisanjewani8421
    @udarisanjewani8421 10 หลายเดือนก่อน +38

    මෙය සත්‍යයක් ❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි!!! 🙏❤

  • @sampathsampath2625
    @sampathsampath2625 ปีที่แล้ว +43

    මාහට රුපියල් කොටියක් ලබාදුන් විශ්ව ශක්තියට මා ස්තුති වන්ත වෙම්..🙏🙏🙏

  • @anjaleegampaha98
    @anjaleegampaha98 3 หลายเดือนก่อน +4

    මම වැඩ සටහන් තුනක් අද තමයි නැරඹුවේ. නරඹා අවසාන වන මොහොතේදීම මගේ අතට නොසිතූ ලෙස සැලකිය යුතු මුදලක් ලබා දුන් විශ්වයට මා ස්තූතිවන්ත වෙමි🙏

  • @C.R.kumara
    @C.R.kumara 8 หลายเดือนก่อน +8

    උතුම් වූ විෂ්ව මාතාවගේ පිහිටෙන් බලයෙන් අපි මේ ඉන්න තත්වෙන් මුදා හැරියාට... අපි ඉන්න ප්‍රශ්නවලින් අපිව ගොඩ දැම්මට .... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vihafashion2745
    @vihafashion2745 10 หลายเดือนก่อน +52

    මෙම වැඩසටහන නැරබීමට අවස්ථාව ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි වේවා 🙏🙏

  • @ajithkumara5242
    @ajithkumara5242 10 หลายเดือนก่อน +31

    මට අවශ්‍ය මුදල් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ❤️🙏🥺

  • @user-nw7cf6bx5g
    @user-nw7cf6bx5g 8 หลายเดือนก่อน +6

    විශ්ව මාතවට ස්තුති .මගෙ කොරියානු සිහිනයට අවශ්‍ය විභාගය ඉහලින් සමත් කර දුන්නට❤🌏🙏

  • @imeshamadushani3617
    @imeshamadushani3617 8 หลายเดือนก่อน +7

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🌍🦋❤

  • @janitharathnayakemadugalla1925
    @janitharathnayakemadugalla1925 10 หลายเดือนก่อน +38

    මම වෙනත් කාන්තා පක්ෂයේ law of attraction video බලලා තියෙනවා .ඒ හැම එකකටම වඩා ඔබේ හඬ පැහැදිලියි තියුණුයි කෙටියි.වැල්වටාරම් නැහැ .කටහඬ දක්ෂ නිවේදිකාවකගේ වගේ .ඔබට ජය .

  • @isurikatharangi871
    @isurikatharangi871 ปีที่แล้ว +194

    මගේ පලවෙනි උපාධිය විභාගය හා දෙවැනි උපාධි විභාගය ඉහළින්ම සමත් කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි සාදු සාදු❤🙏🙏🙏❤

    • @kasuniviranga2771
      @kasuniviranga2771 ปีที่แล้ว +2

      ❤❤

    • @nadeekapriyadarshani4393
      @nadeekapriyadarshani4393 ปีที่แล้ว +2

      මට මිලියන ලබා දුන් විශ්ව මාතාව ට ස්තූතියි

    • @nadeekapriyadarshani4393
      @nadeekapriyadarshani4393 ปีที่แล้ว +2

      මට මිලියන ලබා දුන් විශ්ව මාතාව ට ස්තූතියි

    • @nadeekapriyadarshani4393
      @nadeekapriyadarshani4393 ปีที่แล้ว +2

      මට මිලියන ලබා දුන් විශ්ව මාතාව ට ස්තූතියි

    • @nadeekapriyadarshani4393
      @nadeekapriyadarshani4393 ปีที่แล้ว +2

      මට මිලියන ලබා දුන් විශ්ව මාතාව ට ස්තූතියි

  • @DewaniBhagya-rq6jd
    @DewaniBhagya-rq6jd 9 หลายเดือนก่อน +5

    බොහෝම ස්තූතියි මේ පිලිබදව මට දැනගන්න අවස්ථාව ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට ඒ වගේම ඔබටත් බොහෝම ස්තූතියි මේ ගැන කියලා දුන්නට❤❤❤❤.
    🎉Thank you so much mother universe 🎉🎉❤

  • @JananiOmega-br9wi
    @JananiOmega-br9wi 2 หลายเดือนก่อน +3

    මට විශ්වය ගැන ගොඩාක් විශ්වාසයි අනිවාරෙන්ම මට මේ දේ හරියනවාමයි❤️ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️❤️❤️

  • @ayodyamadushanki4978
    @ayodyamadushanki4978 ปีที่แล้ว +245

    විෂ්ව මාතාවට ස්තූතියි වන්ත වෙමි සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා..🙏🙏🙏

    • @niroshikasanjeewani4306
      @niroshikasanjeewani4306 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්. එසේම ඔබගේ ත් සියළුම පැතුම් එලෙසම ඉටුවේවා 🙏🙏🙏🙏

  • @sadunshanaka8450
    @sadunshanaka8450 ปีที่แล้ว +77

    මාගේ Exam එකට A සාමාර්ථ 3 ලබාදුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි. 🙏🙏🙏😊😊❤❤☺️

    • @ishini231
      @ishini231 ปีที่แล้ว +2

      me method ekada use kare

    • @wasanthawasantha2058
      @wasanthawasantha2058 ปีที่แล้ว

      Viswa matawata godak istuti mata rupiyal miliyanayak labadun visa matawata istuti ustuti istuti!!!!!!!!!×?🎁🎁🎁♥️♥️♥️♥️🌹🌹🌹🌹

    • @user-uc1bk6pb3f
      @user-uc1bk6pb3f ปีที่แล้ว

      Akke mn me sare A/L exsam kiyanne mata kiyanko oya kohomad A3gaththe oya karapu vidiya kiyanko🙏

    • @user-ho4so3es1d
      @user-ho4so3es1d 10 หลายเดือนก่อน

      ස්තුති යි විශ්වයට 😍🙏

  • @user-cz5tt5np9s
    @user-cz5tt5np9s หลายเดือนก่อน +2

    විශ්ව...මහතාවගේපිහිටෙන්..සියලුම..දෙනාගේ..සිතඅම්..පැතුම්..ඉටුවේවා..විශ්වයට...ස්තුතුයි...

  • @Travelwithbae
    @Travelwithbae 4 หลายเดือนก่อน +3

    මාගේ ව්‍යාපාර දියුණු කර දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි❤

  • @nipuniapsara-ql4br
    @nipuniapsara-ql4br ปีที่แล้ว +59

    මෙය සත්තයි...මගේ සිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙනවා..මට විශ්වාසයි 🙏🙏🙏

  • @atksilva8392
    @atksilva8392 9 หลายเดือนก่อน +60

    පියාගේ දානය ට සහ මගේ විවාහය ට ලක්ෂ දහයක් ලබා දුන් විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුති වේවා 🙏

    • @user-xv6wl7te9u
      @user-xv6wl7te9u 8 หลายเดือนก่อน

      Theruvan saranai oba thumiyata

  • @Jokevideovirel
    @Jokevideovirel 9 หลายเดือนก่อน +7

    විශ්ව මාතාවගේ පිහිටෙන් මෙය සත්‍යක් මට මුදල් ලැබුනා 💖💖💖 ස්තූතියි ව්ශ්වයට🙏🙏🙏

  • @user-ye3qz4zg9f
    @user-ye3qz4zg9f 4 หลายเดือนก่อน +2

    ඔබතුමියට බෝහෝම ස්තුතියි . විශ්ව ව සමීිිබන්ධව සියලු ම දේ අපට කියලා දුන්නා ට

  • @dileemaweerasinghe8471
    @dileemaweerasinghe8471 9 หลายเดือนก่อน +32

    මාගේ සිහින දේශය වන දකුණු කොරියාවට යන්න වරම් ලබා දුන් මාගේ විශ්ව මාතාවට ස්තුතියි 🙏❤️🙏

    • @SandayaSandayapremarathna
      @SandayaSandayapremarathna 8 หลายเดือนก่อน +1

      විශ්ව මාතාවට ස්තුතියි

  • @user-kt5sb5xt4h
    @user-kt5sb5xt4h 10 หลายเดือนก่อน +57

    මෙම වැඩසටහන නැරඹීමට අවස්ථාව සලසා දුන් අසිරිමත් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති වන්ත වේවා❤🌎🙏

  • @sugathdammika6082
    @sugathdammika6082 8 หลายเดือนก่อน +1

    මේ වැඩසටහන නැරබීමට ඉඩ ලබාදුන් විශ්වා මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @thilinisrimali8987
    @thilinisrimali8987 13 วันที่ผ่านมา +1

    මම මේ දේ kala. Exam akakata. Exam aka pass una.wishwa mathawata ස්තූතියි wantha වෙමි.misstath thank you very much.

  • @user-kf5gp4rh3b
    @user-kf5gp4rh3b 11 หลายเดือนก่อน +21

    මේ වීඩියෝ එක බලන්න ලැබුනට විශ්ව මාතාවට ස්තුති වේවා ඔයාගේ පැතුම් ඉටු වේවා මන් බලාපොරොත්තු වෙන දේවලුත් ඉටු වේවා..

  • @nirasharanaweera4313
    @nirasharanaweera4313 10 หลายเดือนก่อน +24

    මාගේ නිවාස සිහිනය සැබෑ කල විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා ❤ 🙏❤

  • @sudarshi235
    @sudarshi235 9 หลายเดือนก่อน +5

    You explain this in a way that anyone would love to listen to... super!

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 หลายเดือนก่อน

    අවශ්‍ය ම මොහොතේ මෙය දකින්න ට ලැබුණා.විශ්වයට ස්තුතියි ❤❤❤

  • @gcseditz220
    @gcseditz220 ปีที่แล้ว +54

    විශ්ව ආකර්ෂණය නිතියේ තවත් ක්‍රමයක් පැහැදිලිව කියා දුන් ඔබතුමියටබෙහෙවින්ම ස්තූතියි !ආදරණීය විශ්වයට අනෙික වාරයක් ස්තූතියි !

    • @jayanthakumaranaginawada7216
      @jayanthakumaranaginawada7216 ปีที่แล้ว

      Man හිතපු විදියට ලොතරැයි ජයක් ලබා දුන්නාට vishwayata අනේක වාරයක් ස්තුතිය .

    • @user-lv6qj3fy3z
      @user-lv6qj3fy3z ปีที่แล้ว

      මගෙ බලාපොරොත්තු ඉටු කළාට විශ්වයට ස්තුතියි ස්තුතිය ස්තුතියි

  • @user-pk6gs5un5x
    @user-pk6gs5un5x 9 หลายเดือนก่อน +15

    මෙම වැඩසටහන නැරඹීමට අවස්ථාව සලසා දුන් විශ්ව මාතාවට ස්තුති වේවා !

  • @AyeshaAyesha-pc9jk
    @AyeshaAyesha-pc9jk หลายเดือนก่อน

    හරිම හොද පැහැදිලි කිරීමක් මේ විඩියෝ එක බැලීමට සැලැස්සු විශ්ව මාතාවට ස්තුති 🙏🙏🙏

  • @MomKwt
    @MomKwt 7 หลายเดือนก่อน +3

    විස්වමාතාවගෙ පිහිටෙන් මගේ බලා පොරොත්තු සියල්ල ඉටුවෙවා❤❤🙏🙏🙏🙏🙏

  • @thulanimapa2107
    @thulanimapa2107 11 หลายเดือนก่อน +48

    උසස් පෙල විභාගයෙන් ඉහල සාමාර්ථයක් මා වෙත ලබා දුන් විශ්වයට ස්තූතිවන්ත වේවා....🙏

    • @tharu114
      @tharu114 10 หลายเดือนก่อน +1

      ඔයා කොළය පිලිසුවද 9වෙනි දවසෙ

  • @sunilpermarathna-lw6fm
    @sunilpermarathna-lw6fm 10 หลายเดือนก่อน +20

    විශ්ව මාතාවගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉටුවේවා. විශ්ව මාතාවට ්ස්තුතියි.ඔඛ තුමියටත් විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා.❤

  • @nirashays1741
    @nirashays1741 9 หลายเดือนก่อน +4

    මාහට අත්‍යවශ්‍යව තිබූ මුදල් ප්‍රමාණය ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි❤❤❤❤❤❤❤

  • @deshudeshu5986
    @deshudeshu5986 ปีที่แล้ว +16

    මට ඕනිම වෙලාවේ අක්කිව මුනගස්සවපු ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..... !!! Oyatath godaaak ස්තූතියි අක්කේ ....

  • @thamaradamayanthi9011
    @thamaradamayanthi9011 ปีที่แล้ว +611

    දවස් පහයි ලිව්වේ....මන් හිතපු දේ ඒ විදියටම උනා.....මාගේ බලාපොරොත්තු ඉටුකරදුන් විශ්වයට විශ්ව ශක්තියට මා අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි.....2023.02.15

  • @raseelajosam8374
    @raseelajosam8374 7 หลายเดือนก่อน +18

    මගේ මුදල් සිහිනය සැබෑ කර දුන් විශ්ව මාතාවට ස්තුතියි

  • @hasinichamodika4888
    @hasinichamodika4888 6 หลายเดือนก่อน +1

    අද දින මට මෙම වැදගත් වීඩියෝව නැරඹීමට ලැබීම පිළිබදව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏
    මෙවැනි වටිනා වීඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තූතියි !

  • @karunanandachandrasekara5279
    @karunanandachandrasekara5279 11 หลายเดือนก่อน +11

    ඔබගේ ඉදිරිපත් කිරීම ඉතා සාර්ථකයි.ඒ සදහා ඔබතුමියගේ කටහඩ සුවිශේශයි.මෙය ඇසීමට මග පාදා දීම ගැන විශ්වයට ස්තුතියි .

  • @malithianjana5105
    @malithianjana5105 ปีที่แล้ว +76

    මට කෝට් 2 ක් දුන් විෂයට ශක්තියට ස්තූතියි ❤️❤️❤️

  • @miraculoussong5162
    @miraculoussong5162 5 หลายเดือนก่อน +1

    මට හොඳින් ඉගෙනගැනීමට දුන් විෂ්ව මාතාව වට ස්තූතිය

  • @sathsarafernando8099
    @sathsarafernando8099 2 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤

  • @naturesound9529
    @naturesound9529 ปีที่แล้ว +89

    විශ්ව මාතාවටත් ඔබටත් බෙහෙවින් ස්තුති වන්ත වෙම්.මගේ සියලු බලාපොරොත්තු ඉතා ඉක්මනින් ඉටු වෙමින් පවතිනවා 😍💗

  • @anuperaketiya5544
    @anuperaketiya5544 ปีที่แล้ว +14

    පාඩම් කරන්න වැඩ ටික පිලිවෙලට කරගන්න ශක්තිය ලබාදුන් විශ්ව මාතාවට ස්තූතියි🙏 😍😘

  • @MadubashiRo
    @MadubashiRo 7 หลายเดือนก่อน +2

    ඔයාට ස්තුතියි මේ විඩියෝ එක දැමීමට, මට හරි ගියා.
    ඔයාට විශ්ව මාතාවගේ පිහිට ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Psychology.12611
    @Psychology.12611 2 วันที่ผ่านมา

    මෙම වීඩියෝව නැරඹීමට අවස්ථාව ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි වේවා

  • @viramaduwanthi2562
    @viramaduwanthi2562 ปีที่แล้ว +84

    විශ්වයට ගොඩක් ස්තූති ❤.අනේකවාරයක් ස්තූති ඔබතුමියටත් ස්තූති ❤ ස්තුති සියල්ලන්ගෙම හීන ආලෝක වේගයෙන් ඉටු වේවා!