විශ්ව ආකර්ෂණ නීතිය (Scripting) | Law of Attraction

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #Lawofattractionsinhala
    ඉක්මනින් දියුණු වෙන්න, සිතූ පැතූ දේ ලගාකර ගැනීමට, විශ්ව ආකර්ෂණ නීතිය උපකාරයෙන් විවිධ ක්‍රමෝපායන් තියෙනවා. Scripting (Law of Attraction) පිළිබඳව සවිස්තරාත්මක විස්තර ඇතුළත් වීඩියෝව ඇසුරෙන් මාස 6ක් ඇතුළත ඔබ පතන ජීවිතය ලබාගන්න මගපෙන්වන වීඩියෝවක් ලෙස මෙම වීඩියෝව සලකන්න පුලුවන්. වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට විශ්ව ආකර්ෂණ නීතිය පුරුදු කරන්න පුලුවන්. ලොව මහා ධනවතුන් සහ බලවතුන් භාවිතා කරන සහ ප්‍රසිද්ධියේ මෙම ක්‍රමවේද භාවිතා කරන බව ඔවුන් පවසනවා දැක ඇති. ඇතැමුන් මේ පිලිබඳ අසා නැති අතර ඔවුන් සදහා මේ සම්බන්ධ වීඩියෝ මාලාවක් මා සකස් කර තියෙනවා.
    විශ්ව ආකර්ෂණ නීතිය 1 වන වීඩියෝව - Gratitude Journal
    • විශ්ව ආකර්ශනය නීතිය හැ...
    විශ්ව ආකර්ෂණ නීතිය 2 වන වීඩියෝව - Affirmations
    • විශ්ව ආකර්ෂණ නීතිය| 2 ...
    විශ්ව ආකර්ෂණ නීතිය 3 වන වීඩියෝව - 55x5 method
    • විශ්ව ආකර්ෂණ නීතිය | 5...
    විශ්ව ආකර්ෂණ නීතිය 4 වන වීඩියෝව - 369 method
    • ටෙස්ලා 369 ක්‍රමය | වි...
    විශ්ව ආකර්ෂණ නීතිය 5 වන වීඩියෝව - Law of attraction for students
    • විශ්ව ආකර්ෂණ නීතිය 5 |...
    විශ්ව ආකර්ෂණ නීතිය 6 වන වීඩියෝව - Scripting
    • විශ්ව ආකර්ෂණ නීතිය (Sc...
    විශ්ව ආකර්ෂණ නීතිය 7වන වීඩියෝව - Dream board/Vision Board
    • විශ්ව ආකර්ෂණ නීතිය | D...
    විශ්ව ආකර්ෂණ නීතිය 8 වීඩියෝව - Pillow method
    • විශ්ව ආකර්ෂණ නීතිය | L...
    FAQ's - Law of attraction
    • විශ්ව ආකර්ෂණ නීතිය Law...

ความคิดเห็น • 1.1K

  • @CabinCrew.Com.
    @CabinCrew.Com.  2 ปีที่แล้ว +98

    විශ්ව ආකර්ෂණ නීතිය 1 වන වීඩියෝව - Gratitude Journal
    th-cam.com/video/vI1osfE3ZTg/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 2 වන වීඩියෝව - Affirmations
    th-cam.com/video/_mMWxVcZNjk/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 3 වන වීඩියෝව - 55x5 method
    th-cam.com/video/AlcdXy8UzxA/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 4 වන වීඩියෝව - 369 method
    th-cam.com/video/e6l0Jo8fHK8/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 5 වන වීඩියෝව - Law of attraction for students
    th-cam.com/video/JsKgdJd7_DA/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 6 වන වීඩියෝව - Scripting
    th-cam.com/video/NSlBHfqKyfw/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 7වන වීඩියෝව - Dream board/Vision Board
    th-cam.com/video/cSq64iQ00fM/w-d-xo.html
    විශ්ව ආකර්ෂණ නීතිය 8 වීඩියෝව - Pillow method
    th-cam.com/video/WKTwrpYwOZU/w-d-xo.html
    FAQ's - Law of attraction
    th-cam.com/video/bVb3Nhe34jM/w-d-xo.html

    • @swarnawatagoda103
      @swarnawatagoda103 2 ปีที่แล้ว

      Mata oba thumige number eka diya hekida? Mata oba samaga katha kala hekida?🙏

    • @chamodiimeshika7912
      @chamodiimeshika7912 2 ปีที่แล้ว

      පුළුවන් akki

    • @sandalihansani880
      @sandalihansani880 2 ปีที่แล้ว

      Akke mn job ekak krne na .mge ge bageta hadala tyne .mta ithuru wada tika kragnna ona.mn letter eka liyane khmda ethkota.mta job ekak krnath ba.

    • @asseinmefiu71
      @asseinmefiu71 ปีที่แล้ว +1

      @@sandalihansani880 සල්ලි ලබා ගන්නෙ කොහොමද ගගා ඒ ගැන හිතන්න යන්න එපා...ඒවා අදාල නෑ...ඔයාට දැනටමත් ඔයාගෙ ගේ සම්පූර්ණයෙන්ම හදල ඉවර කරගන්න පුලුවන් වීම පිළිබඳව ස්තූති වන්ත වෙන්න.....💙🙏

    • @srimathiranasinghe3421
      @srimathiranasinghe3421 ปีที่แล้ว

      Thanks

  • @isurisenarath9240
    @isurisenarath9240 2 ปีที่แล้ว +396

    මම මේ ක්‍රමවේද පාවිච්චි කරන කෙනෙක් මම මීට මාස 4කට කලින් මගේ වැඩකටයුතු වලට සෑහෙන වැටුපක් සහිත රැකියාවක් ලැබෙන්න කියලා විශුවලයිස් කලා මට ඒක ලැබුනා ..... ඒ වගේම මගේ මනස පීඩාවට පත් කරන ,මාව රිද්දන නොගැලපෙන යාලුවෝ, බැදීම් මගෙන් දුරස් වුනා ඇත්තටම මේක වැඩකරනවා විශ්වාසයෙන් කරන්න . ❤️

    • @mihirusanju7855
      @mihirusanju7855 ปีที่แล้ว +2

      Athamad

    • @vpd675
      @vpd675 ปีที่แล้ว +1

      හැමදාම කරන්න ඕනෙද අක්කේ.........

    • @Miracleshappen2222
      @Miracleshappen2222 ปีที่แล้ว +1

      @@vpd675 dawas 30 krla iwra unhma aaya one naha

    • @shelanidezilva5661
      @shelanidezilva5661 ปีที่แล้ว +4

      @@Miracleshappen2222 meka hamadama ekama deda liyann one

    • @user-wt8eh1ce2w
      @user-wt8eh1ce2w ปีที่แล้ว +1

      Nunga meka karana gaman thawa ekak karanna barida ane please reply ekak danna

  • @nethmijayasingha2068
    @nethmijayasingha2068 ปีที่แล้ว +83

    මම ඉස්සල්ලා scripting ලිවුවෙ නිකන් පොඩි පොත් කෑල්ලක. මට හරී ආසාවක් තිබ්බා ලස්සන ඩයිරි එකක scripting ලියන්න.අර පොත අතට ගන්න වාරයක් ගානෙ මට ලස්සන පොතක් ගැන ආසාවක් තිබ්බා.ඔයාලට කියන්න මට කෙනෙක් නිකම්ම මන් ආසාවෙන් ඉදපු ජාතියෙ පොතක් බ්‍රවුන්පේපර් කවරෙක දාලම ගෙනත් දුන්නා.ඒ මා ලද එක පුංචි අත්දැකීමක් පමණයි 🙈
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @viramaduwanthi2562
    @viramaduwanthi2562 ปีที่แล้ว +92

    අක්කෙ ඔයා මේක දකිනවා අනිවාර්යයෙන්ම මේ කලගුණ සැලකීම ඔයා වෙනුවෙන්මයි...මං ජිවීතේ මුලින්ම විශ්ව ශක්තිය ඉගෙන ගත්තෙ ඔයාගෙන්.අද මං මේ වෙද්දි ජිවීතේ සියලුම පැති අතිසාර්ථක කරගෙන ඉන්නවා.අද මගෙ ජිවීතේ ආත්මගත සහකාරු හිමි වෙන දවස.ඉතින් මෙතරම් ශක්තියක් වාසනවාක් මේ ලෝකෙ තියනවා කියලා මුලු විශ්වයක්ම ශක්තියක්ම ගෙනත් දුන්නාට ඔබට ගොඩක් ස්තුති.හදවතින්ම ස්තූති.මගෙ ඉශ්ට දේවතාවන් වහන්සේලාටත්,මගෙ සතර වරම් දෙවිවරුන්ටත්,මගෙ ස්වාභාවදහමටත්,මගෙ දෙමාපියන්ටත්,මගෙ ලගින් හිද අවංක පැතුමන් එක් කල මාගෙ මිතුර මිතුරියන්ටත් මා හදතින්ම මුලු විශ්ව මාතාවටම ස්තූති වෙමි🦋🌀🌍💖

    • @pm11739
      @pm11739 ปีที่แล้ว

      Dr oya dnnwd me scripting method ek krn gmn journaling krta kmk ndda kyl. Ehm nttn scripting method eka iwr krl dws 30 ghn. Tika dwsak giyt psse journaling ptn gnnd kyl.
      Me akka dn videos dnne nane e nis mekt answer ekk dngnn wdyk nane

  • @warunisamanthika1668
    @warunisamanthika1668 ปีที่แล้ว +57

    මෙය ඇත්‍තටම සාර්තකයි මම මේ දේ කලා මාස 4යි ගත වුනේ මම සිතූ දෙයක් එලෙසින්ම ඉටුවුනා මම විශ්වයටයි ඔබතුමියටයි ඒ මොහොතෙම ස්තූති කලා

    • @HansiHewage-vg7hc
      @HansiHewage-vg7hc ปีที่แล้ว

      Meka liyaddi ekabdawasaka pitu dekak liyanna beeda thani pituwen iwara kranna onida

  • @swarnathilaka7972
    @swarnathilaka7972 ปีที่แล้ว +59

    මම මේ ක්‍රමය කලා මේ ගැන විශ්වාස නොකරන කෙනෙකුට. දින12යි ගියේ එය ඉශ්ට වුනා.විශ්වයටත් ඔබට ත් ගොඩාක් ස්තූතියි .

  • @manochfernando4869
    @manochfernando4869 3 ปีที่แล้ว +177

    ඔයාට හොඳ හදවතක් තියෙන්නේ.. සියළුම බලාපොරොත්තු ඉෂ්ට වේවා ඔයාගේ,,❤️❤️👌🙏

  • @erandivihara6019
    @erandivihara6019 2 ปีที่แล้ว +77

    ඔබතුමිය මේව කියද්දිත් අමුතු සතුටක් සහ ශක්තියක් දැනෙනවා ✊

  • @sithuwilicabraal5623
    @sithuwilicabraal5623 3 ปีที่แล้ว +130

    මේ වගේ වටිනා VIDEOs මට අහන්න දකින්න ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි....🙏❤️🙏❤️
    😊Great Job Sis... Go ahead...👉

  • @avlife5971
    @avlife5971 2 ปีที่แล้ว +18

    ඇත්තටම ගොඩාක් ස්තුති වන්ත වෙනවා මිස්ටත් විශ්වයෙන් මට මේ දේ පෙන්නුම් කරටත්.මම මේ ලිපිය ලිව්වා මිස්.මම බලා පොරොත්තු උන හැමදේම මට ටික ටික ලැබුණා..මාස 3 ක් වගේ කාලයකින් මම බලාපොරොත්තු උන හැමදේම ලැබුණා.මිස්ටද විශ්ව මාතාවටද ගොඩාක් ස්තූති වන්ත වෙනවා.මම බලාපොරොත්තු උන හැමදේම ලබා දුන්නට.මිස්ටද විශ්වයේ ශක්තිය තව තවත් ලැබේවා ..සිතන පතන හැමදේම තව තවත් ඉශ්ඨ වේවා !!

  • @gayanmadusanka2728
    @gayanmadusanka2728 2 ปีที่แล้ว +44

    මම බිංදුවට වැටිලා මේ ආර්ථකය නිසා,මට ඉක්මනින් ගෙයන් හදා ගන්න ඕනි.මට මේ ක්‍රමයට ජය අත් වේවා!

  • @danushkalakmal1651
    @danushkalakmal1651 11 หลายเดือนก่อน +17

    මම විශ්වයට ස්තූති වන්ත වෙනව ඔයාව මුනගැහීම පිලිබදව
    මේ ක්‍රමයට මම කැමතිම job 1 මම ලබා ගත්තා.

  • @lilashidevindi222
    @lilashidevindi222 ปีที่แล้ว +19

    මේ දේ ඇත්තක් agust වල මන් කොලයක මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මට අවශ්‍ය දේවල් ලියලා මට ඒක ගැන මතකයක් තිබ්බේ නෑ ඒත් අද අහම්බෙන් මට ඒ කොලය හම්බ උනා හරිම පුදුමයි ඒ කොලේ ලියලා තිබුන ගොඩක් දේවල් මේ වෙද්දි මට ලැබිලා මට ඒ වෙලාවේ පුදුම සතුටක් දැනුනේ thank you universe ❤️

  • @ama4652
    @ama4652 ปีที่แล้ว +31

    2022-11-11 දින මා හට මෙය නැරඹීමට සැලැස්සූ විශ්වයට ස්තූති 😇❤️

  • @shainidileka895
    @shainidileka895 2 ปีที่แล้ว +38

    අක්කෙ මටත් එහෙම උනා..මම ලිව්වෙ එයාගෙ හැම වැරද්දක්ම හැදිල අපිට සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා..ඒත් දැන් අපේ සම්බන්දෙ නෑ..ඒත් මන් නෙගෙටිව් හිතුවෙ නෑ..ඊට වඩා හොද කෙනෙක් ලැබෙන්න තමා එහෙම උනේ කියලා මං හිතුවා..ගොඩක් ස්තූති ඔයාට😘

  • @always2533
    @always2533 2 ปีที่แล้ว +42

    මම මේ දේට කැමති නිසා හැමකෙනෙකුගේම විෂ්ව ශක්තිය විඩියෝ බලනවා අද මට විෂ්වය ලබාදුන් ඔබ තුමියට බෙහෙවින්ම ස්තුතිය 🙏🙏♥️🌷

  • @athulaudayanga7911
    @athulaudayanga7911 2 ปีที่แล้ว +13

    යු ටියුබ් එකේ ගොඩාක් වීඩියෝ දැක්කට මේ වගේ පැහැදිලි කිරීමක් මම දැක්කෙම නැ.ඇත්තටම ගොඩක් අය දැනුම සල්ලි වලට දුන්නත් ඒ අය මේ දේවල් වලින් වැඩ අරගත්ට ක්‍රමයක් කියන්නේ නැ.අක්කා ගොඩක් හොදට පැහැදිලිව කියල දෙනවා.බොහොම ස්තුතිය්..දිගටම වීඩියෝ ගෙන්න ❤❤❤❤❤❤

  • @akashdayananda429
    @akashdayananda429 ปีที่แล้ว +32

    විශ්ව මාතාවටත් , ඔබතුමියටත් අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා 🙏❤️

  • @rasikafernando3382
    @rasikafernando3382 10 หลายเดือนก่อน +7

    බොහොම ස්තුතියි , ඔබට,,,මමත් මේ ක්‍රමවේද අනුගමනය කලා..මාසයක් පුරාවටම ..සැබවින්ම විශ්මිතයී ...මට දැනෙනවා...මීට කලින් නොතිබුණු සුබවාදී සිතුවිලි වගේම සාර්ථකත්වය මා වෙත ලගාවීමට පටන් අරන්..මට දැනෙනැවා මම ලිපියේ ලියා දැක්වූ මගේ අරමුණු , මගේ හීන වලට මාව යොමුවෙමින් පවතිනවා කියලා ...සැබවින්ම විශ්මිතයී ,, ස්තුතියි අසිරිමත් විශ්මිත විශවයට ..ඒ වගේම සොයුරිය ඔබටත් ස්තුතියි ..🙏

  • @kanthigeetha739
    @kanthigeetha739 ปีที่แล้ว +6

    මම ඔයා කියපු විදියටම ගිය අවුරුද්දේ මේක කළා.....මම ගොඩක් මානසිකව වැටිලා හිටියේ...ඇත්තටම මේක සාර්ථකයි..මගේ අරමුණු 3න් දෙකක්ම ඒ අවුරුද්ද ඇතුලත සිද්ද වුණා...හිතූවෙවත් නැති විදිහට...තව එකක් තියනවා..ඒකත් මට ලැබෙයි කියලා ම‍ං හිතනවා...ගොඩක් ස්තුතියි....🙏🙏🙏🙏

  • @vekanayake4559
    @vekanayake4559 2 ปีที่แล้ว +34

    සියලූම සත්වයින්ගෙ යහපත් සිතුම් පැතුම් ඉටුවේවා ව්ශ්වයටට් ඔබටත් ස්තූතියි 🙏

  • @kumudusandamalirathnayaka8791
    @kumudusandamalirathnayaka8791 2 ปีที่แล้ว +11

    විෂ්වයටත් ඔබටත් ගොඩාක් ස්තූතියි.! මේ සිදු කරන යහපත් කාර්‍යයට ඔබට බොහෝ පිං අත්වේවා.! සියලු යහපත් පැතුම් ඉටුවේවා..!😊🙏❤💕

  • @jayamadufernando2990
    @jayamadufernando2990 2 ปีที่แล้ว +12

    ගොඩක් ස්තූතියි අක්කේ මේ ගැන කියලා දුන්නට .. මම ගොඩක් සෘනාත්මකව හිතපු කෙනෙක්.. positive හිතන්න හිතින් ඉඩ ලැබුනෙම නෑ .. මම අද පාන්දරත් (4.30) විතර ඒ ගැන කල්පනා කරා... උදේ 8.30 විතර තමයි අක්කගේ මේ video eka අහම්බෙන් වගේ දැක්කේ..අක්කේ මන් අද ඉදන් gratitude journal එක ලියන්න පටන් ගන්න ඉන්නේ ඒකේ අක්ක කියපු විදිහට පටුනේ මම මගේ dream job එක ලියන්න ඉන්නේ.. මම දැනට විශ්වවිද්‍යාලය අධ්‍යාපනය ලබන ගමන් ඉන්නේ..(1නි වසර) නමුත් මට මගේ සමහර වියදම් ආවරනය කරගන්න job එකක් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා ... ලියුමේ ඒ job එක ගැන ලියලා journal එකේ dream job එක ලියුවට ගැටලුවක් නැද්ද අක්කේ... ඒ වගේම එක aim එකකට method දෙකක් විතර කරාට කමක් නැද්ද අක්කේ.. (ලිපියයි සහ 777 ක්‍රමය )

  • @saduni6581
    @saduni6581 3 ปีที่แล้ว +73

    විශ්වයේ ආකර්ෂණීය නීතිය කියන්නේ ඇත්තක්.. අත්දැකීමෙන් කියනවා.. ❤️✨📌

    • @Imasha_Welivita
      @Imasha_Welivita 3 ปีที่แล้ว +4

      අනේ කියන්න කො අත්දැකීම් තියෙනව ද?

    • @shenayaronali8644
      @shenayaronali8644 3 ปีที่แล้ว +1

      @@Imasha_Welivita ane ou imasha akkiyo thiyanawa

    • @ishuthilakarathna8057
      @ishuthilakarathna8057 2 ปีที่แล้ว +5

      Saduni 👉 ඇත්ත
      dr විශ්ව ආකර්ෂණීය නීතිය ඇත්තක්මයි. 💯✅මටත් අත්දැකීම් ගොඩක් තිනවා ♥️🥰

    • @chashikarunarathna7371
      @chashikarunarathna7371 2 ปีที่แล้ว +1

      @@ishuthilakarathna8057 අක්කී මේකෙන් හිත මූලා කරගැනීම වංචාවක් නෙමෙයිද

  • @mahinsamiurangi8449
    @mahinsamiurangi8449 ปีที่แล้ว +13

    මගේ බාලාපොරොත්තු ඉශ්ට කරලා දුන්න විශ්වයට අනේක වාරයක් ස්තූතිය ❤🙏🙏😘

  • @ayodyadesilva6568
    @ayodyadesilva6568 3 ปีที่แล้ว +21

    ඔයාටත් ගොඩක් ස්තුතියි ..🙏...මේ දෙවල් කියලා දෙනවට..ගොඩක් පිං..අලුත් බලාපොරොත්තුවක් ඇති උනා හදවතේ.ඔයාට ගොඩක් ස්තුතියි...♥️🤗

  • @lashithadilshan9969
    @lashithadilshan9969 2 ปีที่แล้ว +7

    ඔයාගේ voice එක මාර clear හිතට වදින එකක්..newsreader කෙනෙක්ට හොදයි

  • @thanujasenadheera2406
    @thanujasenadheera2406 8 หลายเดือนก่อน +2

    සතුටින් පිර ජීවිතයක් ලබා දුන් විශ්ව මාතාවටත් ඔබතුමියටත් බෙහෙවින් ස්තුතියි. ❤

  • @Desilva134
    @Desilva134 2 ปีที่แล้ว +126

    Hello Akki💕 Today is my 27th day of scripting. I read it twice a day as u said while writing the gratitude journal. So today I got a call from the job I applied. I’m soo grateful and thankful for the Universe for giving this opportunity✨Thank you akki for sharing your knowledge of LOA and for your effort in making these videos♥️. Stay safe and god bless.

    • @CabinCrew.Com.
      @CabinCrew.Com.  2 ปีที่แล้ว +23

      Awww! All the best darling! ❤️

    • @Desilva134
      @Desilva134 2 ปีที่แล้ว +9

      Thank you akki💕☺️

    • @diliniwathsala4951
      @diliniwathsala4951 ปีที่แล้ว +8

      මේ vedio eka ඇසීමට සැලැස්සුවට විශ්වයට වගෙම ඔබටත් ගොඩක් 🙏

  • @manushijayarathna1054
    @manushijayarathna1054 3 ปีที่แล้ว +23

    අක්කි ඔයාට ගොඩක් පිං 🙏🙏
    තියන සෑම පියවරක් පියවරක් පාසා ජීවිතේ සාර්ථක වෙන්න ඕන 🙏
    දියුණු වෙන්න ඕන 🙏
    ගොඩක් ස්තූතී 💞
    ආදරෙයි හැමදාමත් 😘🥰💞💓💓

    • @ajithsusantha9525
      @ajithsusantha9525 2 ปีที่แล้ว

      Oba thumiyata bohoma pin.

    • @dananjikaushalya8008
      @dananjikaushalya8008 ปีที่แล้ว

      Akki oyt godk pin api dnnati dewl pilibada me vidiht danuwth krnwt e wge wishva mthawat godk sthuthi wantha wenv mew ahanna salassuwata🙏

  • @__madhushi__
    @__madhushi__ 3 ปีที่แล้ว +45

    ❤️😍මාත් low of attraction follow කරන කෙනෙක් අක්කියො ඇත්තටම එකෙන් result තියෙනව😊 LOA නිසා මම දැන් positive විදියට හිතන්න පුරුදු වෙලා ඉන්නෙ ගොඩක් ස්තූති අක්කි මේ වගෙ වීඩියෝ ගේනවට 😊පරිස්සමෙන් ඉන්න අක්කියො ❤️😍😘

    • @CabinCrew.Com.
      @CabinCrew.Com.  3 ปีที่แล้ว +3

      You too stay safe 💖

    • @praveenmaduwantha9877
      @praveenmaduwantha9877 ปีที่แล้ว +1

      @@CabinCrew.Com. අක්කේ 55×5 ක්‍රමය කරන ගමන් scripting කරාට කමක් නැද්?

  • @cmunaweera
    @cmunaweera 9 หลายเดือนก่อน +1

    සොයුරිය ඔබ මේ කරන පැහැදිලි තේරුම් කිරිම හරිම තාත්විකයි..ඔබේ සියළු සිතුම් පැතුම් ඉටු කර දුන්නාට විශ්ව මෑණියන්ට අනේක වාරයක් 🙏 ස්තූතියි...

  • @user-ko4gs9yk4o
    @user-ko4gs9yk4o ปีที่แล้ว +2

    මෙ සියල්ල අසන්න සැලැස්සූ සියල්ලටම මෙ විශ්වයට පවසන ඔබට අනේක වාරයක් ස්තූති වේවා ❤️

  • @dilhara675
    @dilhara675 2 ปีที่แล้ว +7

    විශ්ව ආකර්ෂණ නීතිය ඇත්ත. මට ගොඩක් දේවල් හරි ගියා අක්කියො. Thanks oyata

  • @nishadhyakarunanayaka3181
    @nishadhyakarunanayaka3181 2 ปีที่แล้ว +5

    විශ්වයට ස්තූති වේවා මේ වීඩියෝ එක මට අහන්න සැලැස්වීම ගැන අනේකවාරයක් විශ්වයට ස්තූති වේවා...

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332 ปีที่แล้ว +2

    මට මෙ විඩියොව බලන්න අවස්ථාව සලසා දුන්නු ව්ස්වයට ස්තුතියි ....ඔබතුමිය අප වෙනුවෙන් කරන මෙහෙවරට හදවතින්ම ස්තුතියි !බුදුසරණයි !!!🙏🙏🙏

  • @malithrathnayake249
    @malithrathnayake249 ปีที่แล้ว +12

    මේක මාර දෙයක්..ඇත්තමයි.❤
    විශ්ව ආකර්ශනයට විශ්වාසය විතරයි වැදගත්.හරියටම හරියනව❤❤

  • @kumudusandamalirathnayaka8791
    @kumudusandamalirathnayaka8791 2 ปีที่แล้ว +4

    මම විශ්ව ආකර්ෂණ නීතිය ගොඩක් විශ්වාස කරනවා.ඒත් විශ්වයට ස්තූති කරන විධියවත් විශ්වයෙන් යමක් ඉල්ලන විධියවත් හරියට දැනගෙන හිටියෙ නෑ.මම මට දැනෙන විදියට ඒ දේ කරා.ඇත්තටම පුදුමයි මම කරලා තියෙන විදිය ගොඩක් දුරට නිවැරදියි.විශ්වයටත් ඔබට ගොඩාක් ස්තූතියි..! ගොඩාක් පිං..!😊🙏❤️💕

  • @oshly4204
    @oshly4204 2 ปีที่แล้ว +4

    ජිව්තේ බිංදුවටම වැටිලා ඉන්න වෙලාවක මේක ගොඩාක් වැදගත් ..ස්තුතියි අක්කේ❤️ විශ්වයට ස්තූති❤️

  • @thiwankanayomi5725
    @thiwankanayomi5725 8 หลายเดือนก่อน +1

    ඇත්තටම විශ්ව ආකර්ෂණ නීතිය මම අතිශයින්ම විශ්වාස කරනවා. මගේ වෙඩින් එක මට ලැබුන සැමියා , මට ලැබුන දරුවන් ඒ හැම දෙයක්ම බොහෝ කාලයක් මං බලාපොරොත්තු වුන විදිහට ම ඉටු උනා. අපිට අවශ්‍ය සියලු දේ ලබාදුන් විශ්ව මෑණියනට හා අවශ්‍ය දැනුම ලබාදෙන ඔයාට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏❤❤❤

  • @sadanthidesilva7636
    @sadanthidesilva7636 2 ปีที่แล้ว +4

    ඔබගේ චැනලය අහඹු ලෙස නැරඹීමට ලැබීම ගැන මම ව්ශ්වයට ස්තූතිවන්ත වෙමි.

  • @thanujadeepani8694
    @thanujadeepani8694 2 ปีที่แล้ว +6

    ගොඩක් පිං නංගි ඔයාට මේ වගේ වීඩියෝ මගින් සැනසීමක් ලබා දීම නිසා. බුදුසරණයි ඔයාට

  • @maureenteelya2512
    @maureenteelya2512 2 ปีที่แล้ว +39

    4 days before finishing the 30th day of the scripting method,I got what thanked for which I needed the most, a new house to move with my Baby for a peaceful & Healthy Life. 🏡
    Akki thank you so much for the inspiration given and the way you help us how to do this. Thank you so much Universe for every blessing and strength given to me to face and win everything in Life 🧡🥰😌

  • @user-ko4gs9yk4o
    @user-ko4gs9yk4o ปีที่แล้ว +4

    සියල්ලටම අනේක වාරයක් ස්තූති වේවා ❤️

  • @supunichethana4125
    @supunichethana4125 ปีที่แล้ว +3

    මට මේ videoව දකින්න සැලැස්සුවාට විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා....

  • @iroshaniamarasingha9587
    @iroshaniamarasingha9587 2 ปีที่แล้ว +3

    හරිම පැහැදිලියි.ගොඩක් චැනල් බලල නතර වුණේ ඔයා ළග නංගා.ස්තුතියි ආදරණීය විශ්වයට 🙏🙏❤️❤️❤️🙏🙏

  • @pushpakumaara4619
    @pushpakumaara4619 ปีที่แล้ว +4

    ඔබටත් විශ්ව මාතාව ටත් බොහෝ ස්තුතිවන්ත වෙනවා .ඔබ මාගේ ජිවිතය වෙනස්කලා.ස්තුතියි 🙏🙏🙏🙏

  • @viharishakya4893
    @viharishakya4893 3 ปีที่แล้ว +16

    It has been a while since i started studying the law of attraction.The results came much sooner than expected.Thank you so much sister.

  • @user-lg3px1nv7g
    @user-lg3px1nv7g หลายเดือนก่อน +2

    සල්ලි ප්‍රාමානයක් ලබා ගන්ඩ 369 ක්‍රමය කරා..ඒක ඇත්තටම හරි ගිය..❤

  • @chamindadisanayaka3774
    @chamindadisanayaka3774 ปีที่แล้ว +6

    Actually, this is a miracle. What i think easily i get everything. 😮❤ But i follow law of attraction.

  • @myfmradio9574
    @myfmradio9574 2 ปีที่แล้ว +3

    ආදරණීය අක්කියෝ ඔයාට ඔයා ප්‍රාර්ථනා කරන සියලුම දේවල් ඉතාමත්ම හොඳින් හැමදාමත් මේ ආදරණීය විශ්වයෙන් ලැබේවා !!!
    ඔයාට උතුම් තෙරුවන් සරණයි!!!

  • @hasinichamodika4888
    @hasinichamodika4888 9 หลายเดือนก่อน

    මට මෙම වැදගත් වීඩියෝව නැරඹීමට ලැබීම පිළිබදව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏
    මෙවැනි වටිනා වීඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තූතියි !

  • @Shanubwijesh
    @Shanubwijesh หลายเดือนก่อน +1

    555 ඉල්ලපු හැමදේම ලැබුනා 😍 මේක try කරන්න ඕන

  • @wasanthiku9113
    @wasanthiku9113 2 ปีที่แล้ว +4

    ඔයාට ගොඩක් පින් විශ්ව ආකර්ශන නීතිය අපිට කියල දෙනවට. ඔයාට තෙරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා .❤

  • @sandunihansani3633
    @sandunihansani3633 2 ปีที่แล้ว +3

    විශ්වයට ස්තුතිවන්ත වෙනවා ..මට මෙම වීඩියෝව බලන්න ලැබිම සමිබන්ධව🙏🙏🙏🙏🙏

  • @naduhansikahansika6453
    @naduhansikahansika6453 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතී අක්කා...මන් මේ ක්‍රමය කරා හරිටටම හරි ගියා......❤️

  • @HashiniVlogs
    @HashiniVlogs ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතී ඔබතුමියට💛❤️❤️.හරිම පැහැදිලී 💛.හරිම ආසයි අහන් ඉන්නත්❤️.ඔබතුමියගේ වීඩියෝ බලන්න හරිම ආසයි.විශ්වයට අනේක වාරයක් ස්තූති වන්ත වෙමි❤️

  • @amaliherath8227
    @amaliherath8227 2 ปีที่แล้ว +3

    මෙවැනි video පෙන්වීම සම්බන්ධව විශ්ව මෑණියන්ට බොහොමයක් ස්තූතියි

  • @ruwps-nl1vc
    @ruwps-nl1vc ปีที่แล้ว +3

    ඔබටත් විශ්ව මාතාවටත් බෙහෙවින් ස්තුතියි 🙏🙏

  • @pamburudeniya8667
    @pamburudeniya8667 10 หลายเดือนก่อน

    ඔබතුමියගේ පැහැදිලි කිරීමත් හරි පැහැදිලියි ... ඔබතුමියටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @rasaldhananjaya5235
    @rasaldhananjaya5235 ปีที่แล้ว +1

    මගෙ බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මතාවට අනේක වාරයක් ස්තුති ❤🙏

  • @imahansi7436
    @imahansi7436 2 ปีที่แล้ว +4

    Thankyou ❤️❤️ හරිම පැහැදිලියි කියලා දෙන විදිය.... ඔයාගේ අනාගතය තව තවත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....🤗❤️❤️

  • @induupachara5762
    @induupachara5762 2 ปีที่แล้ว +6

    මේ දෙවල් අහන්න දකින්න ලැබීම ගැන මම විශ්වයට බෙහෙවින්ම ස්තූති වන්ත වෙනවා.. වගේම ඔබටත් බෙහෙවින්ම ස්තූති වන්ත වෙනවා

  • @nnperera7507
    @nnperera7507 4 หลายเดือนก่อน

    මිස් ඔයාට ගොඩාක් පිං..මං මේක ඊයේ ඉදන් කරනවා...විශ්වයටත් ස්තූතියි මට සියල්ල සම්පුර්ණ ජීවිතයක් ලබාදුන්නට..❤

  • @chamindakumara9647
    @chamindakumara9647 11 หลายเดือนก่อน +2

    ඔබතුමියටත් විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤

  • @asithadulan6391
    @asithadulan6391 3 ปีที่แล้ว +27

    අක්කී චතුර ලෙස english කතා කරන්න හොදම තැන්ක කියන්න්කෝ...අක්කී english කතා කරන හැටි ඉගෙන ගත්තේ කොහොමද 😊😊

  • @iroshaniamarasingha9587
    @iroshaniamarasingha9587 2 ปีที่แล้ว +3

    හොදම විශ්ව ආකර්ෂණ චැනල් ☝ 👍👍👍

  • @vidushikagallage8894
    @vidushikagallage8894 2 ปีที่แล้ว +2

    මේවගේ vedio එකක් අහම්බෙන් මට ඕනම අවස්ථාවන්හි දැකිමට ලැබීම ගැන විශ්වයට ස්තූතිය වන්ත වෙනවා🙏🙏🙏

  • @satherdassanayake6527
    @satherdassanayake6527 ปีที่แล้ว +1

    ඔබේ උපදෙස් අනුගමනය කළ මම දැන් ඉන්නේ ඇමෙරිකාවේ. ස්තුතියි. විශ්ව මෑණියන්ට ස්තුතියි.

  • @nihalwariyapperuma625
    @nihalwariyapperuma625 2 ปีที่แล้ว +3

    ඔබට ගොඩක් පිං.මෙහෙම කියල දෙනවට.තිසරණ සරණයි සියලු දෙවි රැකවරණයි දුවට .

  • @hasinikachathuri
    @hasinikachathuri 11 หลายเดือนก่อน +1

    විශ්වයට මම බොහොම ස්තූතිවන්ත වෙන්ව් මගෙ සියලුම බලාපොරොත්තු ඉශ්ට කරලා දුන්නට❤️✨️

  • @chamareegalappaththi7264
    @chamareegalappaththi7264 ปีที่แล้ว +2

    විශ්ව මාතාව ට ස්තුතියි .මේ vedio එක දකින්න සැලැස්සුවාට🙏

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තූති බුදුසරණයි ❤️ විශ්වයට ගොඩාක් ස්තූති මට මේ දෙය මුණගැස්වූවාට ❤️

  • @poshquewithpsp
    @poshquewithpsp 2 ปีที่แล้ว +3

    ස්තුතියි අක්කේ බොහොම පින් ඔයාට,විශ්වයට අනේක වාරයක් ස්තුතියි මෙවන් සහෝදරියක් මුනගැස්වුවට ❤💛💚🙏💫

  • @nethminikaumadi9081
    @nethminikaumadi9081 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් මිස් ඔයාට මන් මේ ගැන තොරතුරු හොයන්න ගොඩක් මහන්සි උනා ඒත් සාර්ථක තොරතුරක් හොයාගන්න බැරි උනා මේ වීඩියෝව නිසා ගොඩක් ලොකු අවබෝධයක් ලැබුනා මගේ උසස් අධ්‍යාපන කටයුතු මූලික කරගෙන මේ ගැන සොයන්න මහන්සි උනේ විශ්ව මෑණියන්ට ස්තූති වේවා 🙏🙏🙏🙏🙏 ඔබටත් ගොඩක් ස්තූති 🙏🙏🙏🙏🙏

  • @prabathachandika4607
    @prabathachandika4607 2 ปีที่แล้ว +4

    මගේ හදවතින්ම ඔබතුමියට ස්තුතියි. ඒ වගේම අනන්ත විශ්වයට මගේ හදවතින්ම ස්තුතියි.

  • @dhammikadisanayake3253
    @dhammikadisanayake3253 2 ปีที่แล้ว +6

    විශ්වයට ස්තූතියි ඔබව මුණගැසීම ගැන

  • @apsarapiumi4263
    @apsarapiumi4263 ปีที่แล้ว +1

    අනේ අක්කී ඔයාට අනේකවාරයක් ස්තූති.හිත ගොඩාක් රිදිලා තිබුන වෙලාවක මේ vdo එක මට බලන්න ලබුනේ.ගොඩාක් හිත ශක්තිමත් උනා මේක දැක්කට පස්සේ මගේ හීන මම අනිවර්‍යෙන්ම ජයගන්නවා ඒකට උදවු කරනවට අක්කී ඔයාට අනේකවාරයක් පින් ඔයගෙ ජීවිතයේ ඔයා හිතන පතන හැම දේම ඒ විදියටම ඉශ්ට වෙන්න ඕන.ඔයාට ගොඩාක් පින් අක්කී.ඔයාව මට මුනගැස්සූ විශ්වයට අනේකවාරයක් ස්තූති ස්තූති ස්තූති .ඔයාට දීර්ගයුශයි අක්කියෝ ❤️❤️❤️❤️🤗🤗🤗

  • @erandyhevage188
    @erandyhevage188 2 ปีที่แล้ว +2

    Bohoma6 ස්තූතියි mis. මාගෙ ලොකු විශ්වාසයක් තියනව . විශ්වයේ ආකර්ෂණීය භාවය අපිට තියනව කියල. ස්තූතියි ඔබට සහ විශ්ව මාතාවට.

  • @madushanijayasundara3122
    @madushanijayasundara3122 ปีที่แล้ว +3

    මට මේ දැනුම ලබා දුන් ඔබතුමියට වගේම විශ්වයට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි

  • @user-je8bd5kk5z
    @user-je8bd5kk5z 2 ปีที่แล้ว +6

    ඔයාට හොද හදවතක් තියෙන්නෙ...ගොඩක් ස්තූතීයි

    • @user-je8bd5kk5z
      @user-je8bd5kk5z 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @chandimalmaduranga7683
    @chandimalmaduranga7683 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි වේවා...vishwa යට අනේක වාරයක් ස්තුතියි

  • @renukasadamali7506
    @renukasadamali7506 ปีที่แล้ว +1

    මුලින්ම විශ්වට ස්තුතිවන්ත වෙමි
    මෙය පෙන්වා දුන් ඔබතුමිය ටත් ස්තූතියි

  • @deepikamadushani8397
    @deepikamadushani8397 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි අක්කෙ ඔයාටත් ආදරණීය විශ්ව මාතාවටත්🙏❤️

  • @pawanikoshila6841
    @pawanikoshila6841 3 ปีที่แล้ว +12

    ගොඩක් ස්තූතියි කිසිම ලෝභ කමක් නැතිව අපිට මේව කියල දෙනවට...❤️

  • @Jokevideovirel
    @Jokevideovirel 7 หลายเดือนก่อน +1

    විශ්ව ආකර්ශන නීතිය ඇත්තක් මමත් මේක අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ❤

  • @roshantaranga1610
    @roshantaranga1610 ปีที่แล้ว +1

    මටත් මෙම ශක්තින් අත්හදා බලන්න ඔිනි ජිවිතය බිංදුවටම වැටිල ඉන්න නිසා ආර්ථික අතින් මෙවැනි වටිනා දෙවල් කියාදිම ගැන ගොඩාරියක් සතුටු වෙමි.

  • @dilkidil5090
    @dilkidil5090 2 ปีที่แล้ว +3

    මට මෙය අසන්නට සැලැස්වූ විශ්වයට බෙහෙවින්ම ස්තූතියි..

  • @shenayaronali8644
    @shenayaronali8644 3 ปีที่แล้ว +9

    අක්කි නිසා මගෙ life එක ගොඩක් සතුටින් .🤗🤗 ස්තුතියි අක්කි ගොඩක්

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว

    ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ***💜️💜️💜️ඒවගේම මේ පිලිබදව වීඩියෝ තුලින් අපව දැනුවත් කිරීම පිළිබඳව හෘදයාංගම ස්තූතිය පුදකරමි තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා 💜️🙏🙏🙏🥰🌹❤

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 ปีที่แล้ว +2

    මේ වීඩියෝ ව දකින්නට ලැබීම ගැන විශ්වයට ස්තුතිවන්ත වෙමි...

  • @sanduni2290
    @sanduni2290 2 ปีที่แล้ว +8

    Thank you for sharing your experience with us. May triple Gem bless you 🙏

  • @dhanushikadilhani9140
    @dhanushikadilhani9140 2 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි විශ්වයට 🙏🙏🙏
    බොහොම ස්තූතියි අක්කාට❤❤❤

  • @karunanandachandrasekara5279
    @karunanandachandrasekara5279 11 หลายเดือนก่อน

    මෙය ඇසීමට අවස්තාව උදාකරදුන් විශ්වයටත් ඔබතුමියටත් ස්තුතියි.ඔබගේ පැහැදිලි කිරීම ඉතා සාර්තකයි.ඉතාමත් ප්‍රසන්න කටහඩක් තුලින් එය ඇසීමට ලැබීම සුවිශේශයි.

  • @saumyaherath5612
    @saumyaherath5612 ปีที่แล้ว +2

    ඔබව මුනගැස්ව්මට විශ්ව මාතාව ට ස්තුති වන්ත වෙමි 🙏 🙏

  • @ishanirajapaksha8805
    @ishanirajapaksha8805 2 ปีที่แล้ว +13

    අක්කි මමත් ගොඩාක් කල් ඉදලා low of attraction කරන කෙනෙක්.මට ගොඩක් ප්‍රතිඵල තියෙනවා .නිතරම මට කරදර එත් මම සතුටින් ඉන්න උත්සාහ කරනවා.මොන කරදර ආවත් හැමදේම වෙන්නෙ හොදට කියල විතරයි මම හිතන්නෙ .

  • @user-qs1vi4zq8c
    @user-qs1vi4zq8c 3 ปีที่แล้ว +8

    ඔයාට බොහෝම ස්තුතියි අක්කේ.

  • @shehaniahinsa7173
    @shehaniahinsa7173 3 ปีที่แล้ว +2

    ස්තුති අක්කා ඔයාල .ගොඩක් පින්.මාත් කරා369 .තාම ඉවර වෙලා ටික දවසයි .බුදු සරණයි ඔයාට .

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว +1

    ඔබතුමිය ටත් විශ්ව මාතාවටත් godaak isthuthi ගොඩාක් ආදරෙයි❤️❤️❤️❤️❤️

  • @sankhapanikarunasekara1269
    @sankhapanikarunasekara1269 2 ปีที่แล้ว +4

    ඉතා යහපත් කෙනෙක් ඔබ 🧡😊. ගොඩාක් ස්තුතියි 🌹😊🧡