අනවිණ කොඩිවින/ ඇස්වහ කටවහ සත්‍යද? ඍණාත්මක බලපෑම් ඔබටත් තිබේද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 253

  • @CabinCrew.Com.
    @CabinCrew.Com.  9 หลายเดือนก่อน +21

    මෛත්‍රී භාවනාව මෙම ලින්ක් එක ඔස්සෙ ලබාගන්න
    th-cam.com/video/J7LLRmLxzQA/w-d-xo.htmlsi=i02Ja1155XPcTuI-
    වැඩසටහන් මුල සිට පිලිවෙලින් ලබාගන්න මෙම ලින්ක් එක ක්ලික් කරන්න
    th-cam.com/play/PLtMOUTLtxrhQWtNy7MtRNoB1qrU0oRmne.html
    කාලි මන්ත්‍රය
    ඕම් ක්‍රීම් මහා කාලිකායෙයි නමඃ

    • @BinushaDilrange
      @BinushaDilrange 9 หลายเดือนก่อน +1

      Kali manatharathare ganako .

    • @malajayanthi9046
      @malajayanthi9046 9 หลายเดือนก่อน

      Puthatath jayen jayama weva.

  • @menikemenike7903
    @menikemenike7903 9 หลายเดือนก่อน +8

    විශ්ව මහතා වටත් ඔබතුමිය ටත් අනේක වාරයක් ස්තුතිය🙏❤️

  • @deepthikumari3772
    @deepthikumari3772 9 หลายเดือนก่อน +32

    මම මුලින්ම විශ්ව මාතෘවට ස්තුතියි කරනවා මෙම විඩියෝව දකින්න පැයකට පමණ පෙර මට හිතුනා ඔබතුමිය ගොඩ දවසකින් වීඩියෝවක් දැමීමේ නැ කියලා

    • @sunithaqa7547
      @sunithaqa7547 9 หลายเดือนก่อน

      මමත් හිතුවා විතරයි අපේ මිස් ♥️♥️♥️♥️ ගේ විඩියෝ මග බලන් හිටියේ ගොඩක් ස්තුතියි මිස් ♥️♥️♥️♥️ ආදරණිය ව්ශ්ව මාතාවට අනේකවාරයක් ♥️♥️♥️♥️♥️🙏🙏🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌺🌺🌺🌺🌺🌷🌷🌷♥️♥️♥️♦️♦️♦️♦️ මිස් ට ස්තුතියි ස්තුතියි

  • @wasantha6773
    @wasantha6773 9 หลายเดือนก่อน +12

    කාලී මෑනීයන්ගේ මන්ත්‍රය සහිත විඩීයෝව දාන්න මිස්🙏😊❤
    ස්තුතියි විශ්ව මෑණියන්ට 🙏❤😊

  • @sanduminisenavirathna1111
    @sanduminisenavirathna1111 9 หลายเดือนก่อน +5

    ඔබ විඩියෝ අප්ලෝඩ් කරන එක නවත්තන්න එපා කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. විශ්ව ආකර්ෂණ නීතිය දැනගත්තේ ඔබ තුමියගෙන්. ගොඩක් සාර්ථක ප්‍රතිඵල ඒ තුළින් මම ලබා ගෙන තියෙනවා මේ වෙනකොට.
    ස්තූතියි ඔබට
    ජයෙන් ජයම වේවා ❤

  • @anushaniasa8113
    @anushaniasa8113 8 หลายเดือนก่อน +2

    මට ඔබව මුණගැස්සුවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..

  • @ireshashamalee2245
    @ireshashamalee2245 8 หลายเดือนก่อน +2

    ආදරණීය ඔබට විශ්ව මාතාවගේ ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏
    මුලින්ම මම සමාව ඉල්ලා සිටිනවා..
    මම අවුරුදු 3ක් චර්ම රෝගයකට බෙහෙත් කරනවා.. බලන හැම රිපොට් එකක්ම නෝමල්.. ඒත් රෝගය අඩුවෙනවා.. ආයේමත් මතු වෙනවා... නොපෙනෙන බලවේග තියෙනවා කියනවා.. මම ඉල්ලා සිටිනවා.. මා හට මේ පිළිබදව කියලා දෙන්න කියලා.. අත් සහ කකුල්වල තමා මේ තුවාල තියෙන්නේ... විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුතියී 💖🙏❣️🙏

  • @SashiLakmali-wy7cd
    @SashiLakmali-wy7cd 9 หลายเดือนก่อน +8

    විශ්ව මාතාවටත් ඔබටත් අනේක වාරයක් ස්තූතිය 🙏🙏🙏❤

  • @nayanadisanayake8913
    @nayanadisanayake8913 9 หลายเดือนก่อน +5

    ඔබේ කටහඩත් අපුරු භාවනාවක්... 🙏

  • @madhushani3555
    @madhushani3555 9 หลายเดือนก่อน +6

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤ 🙏

  • @kumuduniaberathna2686
    @kumuduniaberathna2686 9 หลายเดือนก่อน +3

    මං විශ්ව ආකර්ෂණ නීතිය පිලිබඳ ඉගෙන ගත්තේ ඔබතුමියගේ වීඩියෝ මගින් එයට මං විශ්ව මාතාවට ,ඔබතුමියටද අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි 😌😌

  • @Anji9620
    @Anji9620 9 หลายเดือนก่อน +8

    ගොඩාක් ස්තුතියි මිස්.ගොඩක් පින්.....මගේ ආදරණීය විශ්වයට ආනේකවාරයක් ස්තුතියි ❤🌍🙏

  • @samanthaindika1
    @samanthaindika1 9 หลายเดือนก่อน +2

    මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ❤️✨️ සියලුම දෙනාගේ බලාපොරොත්තු සාර්ථක වේවා ❤

  • @nadeeshachani2507
    @nadeeshachani2507 9 หลายเดือนก่อน +5

    ස්තුති සහොදරිය ඔබගෙ මං ව්ශ්ව අකර්ශන නිතිය ඉගන ගත්තෙ ඔබ ඉතා හොදින් පැහැදිලි කිරිම් කරවා .ඔබෙ භාවනා නත් මං කරවා ඔබට ගොඩක් ස්තුති .ව්ශ්ව මතාවටත් ස්තුති ඔබ වගෙ සහොදරියක් මට හමු විම ගැන❤😊

  • @maneeshaoshadhi1378
    @maneeshaoshadhi1378 9 หลายเดือนก่อน +5

    ඔබතුමියට ස්තූතියි ....... කාලි මැණියන්ගේ මන්ත්‍ර්ය දාන්න ❤

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 9 หลายเดือนก่อน +1

    ඔබගේ මේ video එක දැකගන්න ලැබීම මහත් සේ සතුටට කාරණයක්.
    ස්තූතිය ආදරණීය ඔබට 🎉️♥️
    හැකිනම් කාලිමෑනියන්ට පවසන ස්ත්‍රෝත්‍රය මාහට ලබාදෙන්න .
    තෙරුවන් සරනයි .

  • @aniebatagoda1523
    @aniebatagoda1523 9 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි ඔබ තුමියට ❤️🙏

  • @sadamalisadamali997
    @sadamalisadamali997 9 หลายเดือนก่อน +6

    ගොඩාක් කාලෙකින්, ගොඩාක් පිං 🙏🙏🙏

  • @Chamilapriyadarshani-ko6mz
    @Chamilapriyadarshani-ko6mz 5 หลายเดือนก่อน

    මටත් මානසික සුවයක් නෑ .ඔබතුමියගේ යුටියුබ් චැනලය සබ්ක්‍රයිබ් කරලා ගොඩාක් දවසක් .ඒත් විඩියෝ බලන්න උවමනාවක් දැක්වූයේ නෑ.මං අද ඔබගේ කාලීමෑණියන්ට පිං දෙන විඩියෝ එක බලලා මේ විඩියෝ එකත් බැලුවා.මට සිතට සැහැල්ලුවක් දැනුනා.නිතරම ඔලුව කැක්කුමක් හැදෙනවා.ඇග කසලා පාරවල් හිටිනවා.ඒ වගේ ඔබතුමිය පැවසු සමහරක් දේවල් තියෙනවා .විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.මේ විඩියෝ එක බලන්න ලැබුනාට

  • @NishadiSubasinha-xl9sr
    @NishadiSubasinha-xl9sr 9 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි අනේක වාරයක් ස්තුතියි ♥️ ආදරනිය සහෝදරිය ඔබටත් බෙහෙවින් ම ස්තුතියි

  • @thiwankanayomi5725
    @thiwankanayomi5725 8 หลายเดือนก่อน

    විශ්ව මෑණියන්ට හා ඔබ තුමියට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @hansanidesilva4154
    @hansanidesilva4154 9 หลายเดือนก่อน +3

    මාගේ ආදරණීය විශ්ව මාතාවටත් ඔබ තූමයටත් අනේක වාරයක් ගොඩක් ස්තුතියි ❤️🙏.. මිස් මට කාලි මෑණියන්ගේ මන්ත්‍රය ගැන මටත් දැන ගන්න ඕන.

  • @mpsdayananda7785
    @mpsdayananda7785 9 หลายเดือนก่อน

    ඔබතුමියගේ මේ video මාලාව දින දෙකක සිට බලන්නේ ඔබතුමියට ගොඩක් ස්තූතිවන්ත වෙනවා මෙවැනි දැනුම් සම්භාරයක් අපට ලබාදීම පිලිබදව 🙏 මේ රෝග සුවවීම සදහා තිබෙන භාවනා දිනකට කිහිප වරක් කලාට කමක් නැතිද

  • @nishanisha2586
    @nishanisha2586 9 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි
    ආදරණීය දියණිය ඔබටත් බොහොම ස්තුතියි
    🦋🦋🦋🦋

  • @shekasrijayasinghashekasri8017
    @shekasrijayasinghashekasri8017 5 หลายเดือนก่อน

    කාලි මෑණියන්ගේ මන්ත්‍රය සහිත වීඩියෝව දාන්න 🙏 බොහොම ස්තුතියි ඔබතුමියට 🙏❤

  • @user-br4io5uk4x
    @user-br4io5uk4x 9 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ස්තූතියි.. මගේ ආදරණීය විශ්ව මාතාවට අනෙක‌‌‌ වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි...

  • @shiromekularathne1555
    @shiromekularathne1555 9 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි ! , ඔබතුමියට. වටිනා වීඩියෝවක්. ජීවිතය ට බොහෝ දේ එකතු කර ගත්තා. ඛාළි මන්ත්‍රය දෙන්න මට. නැවතත් ඔබට මෙන්ම ආදරණීය විශ්ව මාතාවටද අනේක වාරයක් ස්තුති වන්ත වෙමි.🙏🙏🙏

  • @PriyangikaKu-eh7fg
    @PriyangikaKu-eh7fg 9 หลายเดือนก่อน

    ඔබ තුමියගේ වීඩියෝ බැලීමට ලැබීම පිළිබදව විශ්වයට ස්තුතියි

  • @kaveechembio4597
    @kaveechembio4597 9 หลายเดือนก่อน

    මං ඔබ තුමියගේ වීඩියෝ බලනව හරිම පැහැදිලි ..ඔබව මට මුනගැස්සු විශ්ව මාතාවට ස්තූතියි

  • @user-sc9qe1vc8i
    @user-sc9qe1vc8i 8 หลายเดือนก่อน

    විශ්වයට අනේක වාරයක් ස්තූතියි ❤❤❤ඔබ තුමියටත් ගොඩාක් පින් මේ දේවල් දැන ගන්න සැලස්සුවාට❤❤❤

  • @raviniaberathna2846
    @raviniaberathna2846 9 หลายเดือนก่อน

    අනේකවාරයක් ස්තූතියිවන්ත වෙමි මාගේ ආදරණීය විශ්ව මාතාවන්ට මෙවැනි වටිනා පුද්ගලයන් මා හට මුණගැස්සවීම පිළිබදව...🌎🙏💫
    කොතරම් ධනාත්මකව ජීවත්වන්නට උත්සහ කලද ඇතැම් බාහිර පුද්ගල බලපෑම් වලින් සුලු හෝ වශයෙන් විරුද්ධ බලපෑම් අපේ ජීවිත වලට ඇතිවන්නට පුළුවන්...මට ඒ වගේ දෙයක් වුනාම දවස් කීපයක් ගත වෙනවා නැවත යතා තත්ත්වයට පත් වන්නට...😊

  • @dammikamanel9147
    @dammikamanel9147 9 หลายเดือนก่อน

    ඔබතුමියට අනේක වාරයක් ස්තූතියි විශ්ව මාතාවට ස්තුතියි🙏

  • @renukadamayanthi8118
    @renukadamayanthi8118 9 หลายเดือนก่อน

    ගොඩාක් පින් මිස්..අපේ පවුලෙත් මෙි වාගෙ පරස්නයක් කියෙනවා මිස්..මම මිස්ගෙ භාවනා වැඩ සටහන් නිතරම කරනවා..⁣හිතට හරිම සැනසීමක් ගෙන දෙනවා..මිස් කාලි මෑණියන්ගේ මන්ත්‍රයේ වීඩියෝ එක දාන්න..ස්තුතියි විශ්ව මෑණියන්ට..🙏🙏🙏

  • @osascreativity3692
    @osascreativity3692 9 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබ තුමියට වගේම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏❤️❤️❤️

  • @mishu5510
    @mishu5510 4 หลายเดือนก่อน

    මාත් low of attraction ගැන දැනගත්තේ මුලින්ම මේ අක්කිගෙන් ❤

  • @lakminisaubhagya8247
    @lakminisaubhagya8247 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතී ඔබට ඒවගේම මාගේ ආදරනීය විශ්වටත්...මන් වීඩීයෝ එකක් එනකම බලන් හිටියෙ❤

  • @sujeewankumudu3070
    @sujeewankumudu3070 9 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .ඔබ තුමියටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 8 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ තුමියට අවශ්‍ය වෙලාවට අහන්න ලැබුණේ

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏 ඔබට ස්තුතියි කාලි මන්ත්‍ර ය ගෙන එන්න පුළුවන් ද 🙏

  • @didushadinusha6307
    @didushadinusha6307 9 หลายเดือนก่อน +2

    * Thank you Universe. Thank you my Guardian Angel.*

  • @thiliniupeksha1329
    @thiliniupeksha1329 9 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ‍ට මෙය අසන්න සැලැස්සුවට 🙏, ස්තුතියි විශ්වයට 🙏

  • @user-xn2ty1ry4l
    @user-xn2ty1ry4l 9 หลายเดือนก่อน

    විස්ව මතාවටත් ඔබටත් ගොඩක් ස්තුතියි මන් කැමති කාලි මැනියන්ගේ මන්ත්‍රය දැන ගන්න තෙරුවන් සරණයි ❤

  • @SaraSamu352
    @SaraSamu352 9 หลายเดือนก่อน +1

    ඔබට ගොඩක් ස්තුතියි...❤කාලි මන්ත්‍රය ගැන මම දැනගන්න කැමතියි🙏

  • @lasanthiiresha2851
    @lasanthiiresha2851 9 หลายเดือนก่อน

    ස්තුතියි ගොඩක් පින් ඔබට.🙏🙏🙏 ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් .🙏🙏🙏

  • @sanduar8523
    @sanduar8523 8 หลายเดือนก่อน

    මම ආසාවෙන් මිස්ගෙ වීඩියෝ අහන්නෙ.භාවනාවක් වගෙ කතා කරද්දි ❤

  • @prasandika3039
    @prasandika3039 9 หลายเดือนก่อน

    ඔයා ගොඩක් හොදටතේරුම්කරල දෙනවා බොහොම පිං තෙරුවන්සරණයි

  • @ireshagangani3702
    @ireshagangani3702 9 หลายเดือนก่อน

    ඔබට ගොඩාක් ස්තුතියි....!
    ඔබට යහපතක්ම වේවා අක්කේ...!

  • @anuruddhikalakmali9218
    @anuruddhikalakmali9218 9 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබටත් විශ්ව මාතාවටත් 🙏❤️

  • @hansiudari2753
    @hansiudari2753 6 หลายเดือนก่อน

    Thank you so much for all.. ❤

  • @nirashaajani7846
    @nirashaajani7846 9 หลายเดือนก่อน +1

    මට කෝටියක් ලබාදුන් විශ්වයට ස්තූතියි !!!

  • @Chamuddikaweerakoon
    @Chamuddikaweerakoon 9 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් ස්තූති මිස් , මං මේ කාරණාව ගැන හිත හිත හිටියේ මේ දේවල් වල සත්‍ය අසත්‍ය බව ගැන, කාලි මැණියන්ගෙ මන්ත්‍රය ගැන ත් වීඩියෝ එකක් දාන්න ❤

  • @sugathdasanayaka267
    @sugathdasanayaka267 4 หลายเดือนก่อน

    අක්කේ කාලි මන්ත්‍රය වීඩියෝ එකක් ඕන...❤

  • @minolitharika5520
    @minolitharika5520 3 หลายเดือนก่อน

    කාලි මෑණියන්ගේ මන්ත්‍රය danna baida akke.විශ්ව මාතාවට ස්තුතියි.

  • @nadeeshachani2507
    @nadeeshachani2507 9 หลายเดือนก่อน +1

    කාලි මන්ත්‍රය ගැන විඩියො එකක් කරන්න ❤😊 ස්තුති

  • @savijayasekara8766
    @savijayasekara8766 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති විශ්ව මාතාවට 😊🌏

  • @vindyathathsarani2222
    @vindyathathsarani2222 9 หลายเดือนก่อน +3

    Thanks you universe and thank you my angels...🌎🙏🥰✨

  • @user-qb6ry8rx4n
    @user-qb6ry8rx4n 9 หลายเดือนก่อน

    කවුරුත් නොකල කතා බහක් ඔබට ස්තූතියි..!!

  • @maleesha778
    @maleesha778 9 หลายเดือนก่อน +1

    ස්තූතීයි විශ්වය...ඔබතුමියටත් ස්තූතීයි...❤

  • @dillifestyle
    @dillifestyle 9 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි ඔයාටත් විශ්ව මාතාවටත් බොහොමයක් ..... 🙏🙏🙏🙏

  • @thushanipriyanka-qo5hr
    @thushanipriyanka-qo5hr 9 หลายเดือนก่อน +1

    Thank you miss.❤️,Thank you mother universe ❤️💐❤️

  • @darshanasubasinghe1826
    @darshanasubasinghe1826 9 หลายเดือนก่อน

    මිස් මට කෙනෙක් ගොඩාක් සාප කරලා තියනවා. හැබැයි ඒ කෙනාගේ මුළු ජීවිතේම බොරුවෙන් වංචාවෙන් ගෙනියන්නේ. තනිකරම බොරු විතරයි කරන්නේ. ඉතින් මං ඒ කෙනාට හොදමයි කලේ. හොද මාර්ගයට ගන්න ගියේ. එත් එයා කරන්නෙම වැරදි වැඩ. යක්ෂණියක් වගේ ගැනියක්. මටයි අපේ පවුලේ අයටයි සාප කරලා තියනවා. ගොඩක්. එයාගේ හොර වැඩ අල්ලගත්තහම ඒවා අහුවෙලා මං ඒවා කිව්වහම එයා එහෙම නෑ කියලා බොරුවට දිව්රනවා ඊට පස්සේ මට සාප කරනවා. ඉතින් මටත් එවෙන් බලපෑමක් තියනවා කියලා මට හිතෙනවා. මට එවෙන් නිදහස් වෙන්න මොකාද කරන්න ඕනි

  • @UmeshaUmesha-ci5es
    @UmeshaUmesha-ci5es 4 หลายเดือนก่อน

    අක්කේ විශ්ව ආකර්ශන නීතිය ගැන තව වීඩීයෝස් දාන්නකෝ,....ඔයගෙ වැඩ කටයුතු තව තවත් සාර්තක වෙනවා,විශ්වයට ස්තූතිවන්ත වෙනවා,🙏

  • @achalasarojani155
    @achalasarojani155 5 หลายเดือนก่อน

    Palamuwenma thanks me videos karana nangita.oyage katahada godak lassanai.hitha niwanawa.mamat me dewal kara.wishwayata godak sthuuthi me videos mata dakinna salassuwata.mage siyalu yahapat de itu wuuwa sema me nangiget siyalu pathum itu wewa!!!!mata asai oyawa kawadahari meet wenna.

  • @christeenlaity3201
    @christeenlaity3201 9 หลายเดือนก่อน +4

    මටත් මගේම අක්කා මගේ ලමයි
    මගෙන් ඇත්කරන්න හුනියම්කරලා මගේ කිසිමවරදක්නැ මම මගේලමයි
    හැදුවෙි තනියම මගේමහත්තයා ට
    හැමතැනම අනියම්සම්බන්දතා ලොකුලමයාට මොන්ටිසොරියේ සිටම මමතනියම එයාලාලොකුමහත්කර හොදට ඉගැන්නුවා මගේඅක්කා ට ඉරිසියයි
    එයාලාට සල්ලිතිබිලාත් ලමයි ඉගනගත්තේනැ එකමවයස දැන්
    මගේ ලමයිරැකියාකරනවා මගෙන්
    ඇත්කරන්න හුනියම්කලා දැන් ලමයි හැමතැනම මම තනියම ලගදි ඉදලා අවුරැදු 7 ත 8කට විතරපසු ටිකටික කතාකරනවා
    දැන් මගේ අක්කා ලෙඩවෙලා එයාගේ ලමයිඑයාව බලන්නැ එයා
    මහත්තයාඑක්කත් පුස්නඇතිකරගෙන කාමරෙක ඉන්නවා මම මගේගෙදර මටත්
    මේ VDO එකවැදගත්වුනා ගොඩාක් ස්තුති දැනුවත්කිරිම ගැන 🙏❤

  • @udenivijebandara9797
    @udenivijebandara9797 9 หลายเดือนก่อน +1

    ඔබ තුමියගෙන් ඉල්ලලව කාලි මෑනියෝන්ගෙන් පිහිට ලබ ගන්න හැටි කියලා දෙන්න

  • @tharakaeheliyagoda108
    @tharakaeheliyagoda108 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති මේ වගේ දැනුම බෙදා ගන්නවා ට ❤❤❤

  • @prarthanaalahakoon7846
    @prarthanaalahakoon7846 9 หลายเดือนก่อน

    ඔබ තුමියටත් ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි. ❤ කාලි මන්‍ත්‍රය කියල දෙන්න පුලුවන් ද?

  • @udenivijebandara9797
    @udenivijebandara9797 9 หลายเดือนก่อน

    ඔබ තුමියට ගොඩක් ස්තූති

  • @priyangikarathnaweera9795
    @priyangikarathnaweera9795 9 หลายเดือนก่อน

    බොහොම ඉස්තුති මිස්ට ඉතාමත් වටිනා vedio එකක් .

  • @InukaKumari
    @InukaKumari 9 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවනි ❤️❤️❤️❤️❤️🌹🌹🌹

  • @user-rf3st1tp2o
    @user-rf3st1tp2o 9 หลายเดือนก่อน

    ඔබතුමිය විඩියෝ මම බලනවා. ස්තුතීයි .

  • @laknaviapms857
    @laknaviapms857 7 หลายเดือนก่อน

    Mt oba thumiya oba thumiyge vedio ekk mra shkthiyk..❤e gana obt gdk sthuthiii mis

  • @NewKeshani
    @NewKeshani 2 หลายเดือนก่อน

    Wiswa mathawatath obatath godak sthuthi

  • @malemalemale316
    @malemalemale316 9 หลายเดือนก่อน +1

    ගෙඩක් .ස්තුතිය මිස් බුදු සරනයි

  • @kanchanasubhashini5973
    @kanchanasubhashini5973 9 หลายเดือนก่อน +2

    ඔයා අහන කාලි මන්ත්‍රය ගැන video එකක් ගේන්න පුලුවන්ද? මමත් කාලාන්තරයක් තිස්සේ ජීවිතේ කඩවැටීම් අසාර්ථක වීම් වලට මුහුණ දෙමින් ඉන්න කෙනෙක්..

  • @samarajeewa2593
    @samarajeewa2593 9 หลายเดือนก่อน

    Ane oyata kohomada ....ගොඩක් kalayakin....ඔබටත් wiswayatath බොහොම ස්තුති ...

  • @crishanthineegallage446
    @crishanthineegallage446 9 หลายเดือนก่อน

    අනේ ඔයා ගොඩාක් කාලෙකින් . ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .

  • @chandima9276
    @chandima9276 9 หลายเดือนก่อน

    Got so much value. Thanks for creating this video miss

  • @user-sc9qe1vc8i
    @user-sc9qe1vc8i 8 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි ඔබ තුමියට❤❤❤❤

  • @diyonhelima5786
    @diyonhelima5786 9 หลายเดือนก่อน

    ජය වේවා!!!ස්තූතියි!ස්තූතියි!ස්තූතියි!

  • @chamothmadushankar4685
    @chamothmadushankar4685 9 หลายเดือนก่อน

    ඔබ‍ට පුළුවන් නම් කලි මෑණියන්ගේ මන්තරේ වීඩියෝ එකක් ගෙන්න adaraniya viswa mathawata aneka warayak ස්තුතියි ස්තුතියි

  • @DarkKing-wc7bo
    @DarkKing-wc7bo 2 หลายเดือนก่อน

    මිස් කාලි මන්ත්‍රය ගැන විඩීයෝ එකක් දන්න

  • @PunyaSewwandi
    @PunyaSewwandi 9 หลายเดือนก่อน

    Madam English lessons nawaththapu thenin idiriyata dennako. Oyage lessons godak piliwelai. Igena ganna lesi. Very thank you wagema godak pin madam apita dena hema denumakatama.🙏💐Thank you universe❤

  • @renukawathukarawaththa9550
    @renukawathukarawaththa9550 9 หลายเดือนก่อน

    Thank you for your valuable guidance ... May god bless you ...❤

  • @user-rz3ph1qq6k
    @user-rz3ph1qq6k 9 หลายเดือนก่อน +1

    Thank you madam thank you mother universe

  • @prarthanaalahakoon7846
    @prarthanaalahakoon7846 6 หลายเดือนก่อน

    ඔබතුමියට ස්තූතියි❤❤
    කාලි මන්ත්‍රය ලබා දෙන්න පුලුවන්ද?

  • @hancilakmali5966
    @hancilakmali5966 9 หลายเดือนก่อน +1

    කාලි මෑණියන්ගේ mantraya oni mis. Thaks ❤

  • @Anji9620
    @Anji9620 9 หลายเดือนก่อน +2

    කාලි මන්තරය ගැන කියලා දෙන්න පුලුවන්ද මිස්🙏

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 9 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි මිස් පුලුවන්ද කාලි මන්ත්‍රය මෙකක්ද කියල කියන්න මම පිං කරන හැම මොහොතකම දෙවියන්ට පිං දෙනව

  • @sumalifernando.7198
    @sumalifernando.7198 9 หลายเดือนก่อน +1

    බොහොම පින් 🙏

  • @dilkijayathunga1750
    @dilkijayathunga1750 9 หลายเดือนก่อน

    Thank you ❤❤
    Kali manthraya gana video ekak genna miss.
    Thank you Universe ❤❤

  • @namalmadusanka3179
    @namalmadusanka3179 9 หลายเดือนก่อน

    Sthuthi oba thumiyata godak pin.

  • @meenu9051
    @meenu9051 9 หลายเดือนก่อน

    Thank you universe for everything 🌎 ❤❤🙏 මිස් ඔයාටත් ගොඩක් ස්තුතියි 😍😍😍

  • @nirmaranasinha5533
    @nirmaranasinha5533 9 หลายเดือนก่อน +1

    කාලි මෑනියන්ගේ ගාතාව මටත් ඕනි

  • @isurinawanjani2002
    @isurinawanjani2002 9 หลายเดือนก่อน +1

    Akke digatama videos dannako🥰🥰😘😘❤❤

  • @IneshkiMaleesha-ix3dy
    @IneshkiMaleesha-ix3dy 9 หลายเดือนก่อน

    Me tikema balan hitiya video ekak dekke nene kiyala.❤ane godak sthuthi obata.wishwa mathawata sthuthiwantha wewa ❤

  • @KRKS12
    @KRKS12 5 หลายเดือนก่อน

    ඔයාට ගොඩාක් ස්තුතියි

  • @shammikanirmal695
    @shammikanirmal695 8 หลายเดือนก่อน

    කාලි මෑණියන්ට වදින ගාථාව කියන්න

  • @user-yr7yo6uk8u
    @user-yr7yo6uk8u 9 หลายเดือนก่อน

    ඔබට බොහොම පින්

  • @piyumibaggaya3491
    @piyumibaggaya3491 9 หลายเดือนก่อน

    Miss aniwaren kali amma gena video ekak karana.🙏🙏🙏.me video ekatath sthuthie obata.thank you univers