ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබතුමාට බොහොම ස්තූතියි ඔබතුමාගේ වීඩියෝ බලලා ගොඩක් දියුණු වුණා අද මම හොඳ ඉතුරුම් කරන්නෙක් බවට පත්වෙලා ඉන්නේ ඔබතුමා නිසා මම මුදල් වලට ස්තුතියි කරන්න ගත්ත දවසේ පටන් මගේ ආදායම එන්න එන්න වැඩි වුණා මිල ගණන් ඉහළ වුණත් අද ලංකාවේ මං හැමදේම හිතුවේ අපිට පුළුවන් ගන්න අපිට පුළුවන් ඒ දේ කරන්න කියල. ඒ නිසා මිල වැඩි වීම ද අපට එකේ බලපෑමක් ඇති වෙලා නෑ .law of attraction සත්‍යයක් බව අද ඔප්පු වෙලා ඉවරයි
ඔබේ අදහස් ඉතාම වටිනවා. ඔබේ අදහස් අන් අය සමග බෙදා ගත්තාට කමක් නැද්ද?
සර්ගේ හඩ ඇහෙන හැම මොහොතකම හිතට ලොකු ශක්තියක් ලැබෙනවා..ස්තුතියි සර්ට ...🌈🦋🎁🧊💎
පුළුවන් හැමෝට සරත් සර් එක්ක පෞද්ගලික ව කතා කරන්න බලන්න. Brain ටෙස්ට් එක කරලා සර් කතා කරාම මට හිතුනෙ දේවාලයකට ගියාද කියලා. මගෙ හිතේ තිබ්බ දේවල් මගෙ අඩුපාඩු සේරම හරියටම කීවා. මට කතා කරලා ඉවර උනාම දැනුන ශක්තිය කියලා නිම කරන්න බෑ. ඇගිලි දහයේ ඇගිලි සලකුණු වලින් අපිව මේ තරම් කියවන්න පුළුවන් කියලා නිකමට වත් හිතුනෙ නෑ. මට කියපු දේවල් මන් කරන්න පටන් ගත්තා. සර්ගෙ චැනල් එකේ තියන සබ්ලිමිනල් එක අහන්න පටන් ගත්තට පස්සේ පුදූමාකාර ලොකු වෙනසක් දැනුනා. ❤
ගෙවෙන තප්පරෙන් තප්පරේ ඔබ තුමාට යහපතම උදා වේවා.. කාර්ය මන්ඩලයේ සියලුම දෙනාට බොහොම ස්තූතිය 🙏 🙏🙏🙏
මගේ ජීවිතය වෙනස් කරපු ගුරුතුමා මම ගොඩක් සතුටින් ඔබ නිසා ස්තූතිවන්ත වේවා සනත් ගමගේ මහත්මයා ඔබතුමාට ...
ඔබතුමා කියන දේ හරියටම හරි .හරිම වැදගත් .අද ගෘහණිය කම්මැලි වෙලා .නාස්ති කරනවා වැඩියි
ඔබතුමා නිසා ජීවිතයට බොහෝ දේවල් මා ඉගෙන ගත්තා...බොහොම ස්තුතියි...විශ්වයට ස්තුතියි ඔබතුමා වගේ උගත් සර් කෙනෙක් මට මුණගැස්සුවාට...❤🙏🇱🇰
බොහොමත්ම පිං සර්.මගේ ජීවිතේ දිරියෙන් ඉදිරියට යමින් පවතිනවා ඔබතුමාගේ උපදෙස් මත. විශ්වමාතාවට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💜💜💜
මේකේ ඉන්න ගෝඩාක් අයගේ වගේම මගේ ජීවිතයත් වෙනස් කරපු සර්ට ජය වේවා ස්තුතී මුළු විශ්වයටම අපට දුන්න හැම දේකටම 🙏🏻
බොහොම ස්තුතියි ඔබට මෙවැනි දෙවල් වලින් දැනුවත් කලාට බොහොම සරල දේවල් වලින් ජීවිත වෙනස් කර ගන්න පුලුවන් බව පහදා දීමට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏💖🌍
ඔබ තුමාට ස්තුතියි ,ස්තුතියි ස්තුතියි
සනත් පුතා,, ඔයාට ගොඩක් ගොඩාක් ස්තුත්යි,, අද කාලයට ගැලපෙන වැඩ සටහනක් කිරීම පිලිබදව,, අපේ අය ලග දැන් අරපිරිමෙස්ම ඇත්තෙම නැහැ එහෙම කිව්වත් කියන්නේ ඒ ලෝබ කමට කියල,, තේරුම් ගැනීමට ඇති නොහැකියාව පුතාටත් විස්ව මාතාවටත් ස්තුත්යි,, ස්තුත්යි,, ස්තුත්යි
විශ්වයට ස්තුයි, මම තදින්ම විශ්වාස කරනවා ආත්ම විශ්වසය මම කුවේට් රැකියාව කරන්නේ මම ඉතුරැවක් කරලා තියනවා ඒ ඉඩමක් පොඩි අරගෙන තියනවා ඒ වාගේ ඉදිරියත් හොද ඉතිරියක් කරාවි
කිසි දවසක කිසිම නාලිකාවක විකාශය නොවූ ඉතාම වටිනා වැඩසටහනක්.ඔබතුමාටත් බොහොම ස්තුතියි
සර්ගේ වැඩ සටහන් මම ගොඩක් කල් ඉදලා අහනවා සර් දෙන උපදෙස් පිලිපැදලා මම ගොඩක් දේවල් මගේ ජීවිතයට ලැබුනා. බොහොම ස්තුතී සර්ට මේ කරන සමාජ සේවයට🙏🙏🙏
ඔබව මට මුනගැස්වූ ආදරණීය විශ්ව මාතාවටත් ඔබතුමාටත් නිවේදනය කරන මහත්මියටත් බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏
බොහොම ස්තුතියිි ඔබතුමාට. කරැණාකරලා background music එක එක්කෝ නවත්වන්න එහෙම නැත්නමි peaceful, soothing music එකක් add කරන්න බැරිද?? මෙි වැදගත් program එක අස්සේ ගෝසාකාරී ශබිදය හරිම අමිහිරියි..........
ඔබතුමා දුන් වටිනාම උපදෙස් මත මම පොඩි එලවළු වගාව සඳහා ආදායම් උපයා ගැනීමට හැකි විය මම එම මුදල් අරං ඉතිරි කලා ඔබතුමා ට බොහොම ස්තුතියි ස්තූතියි ❤️ ස්තූතියි විස්වමාත වට ස්තුතියි ස්තූතියි ❤️ ස්තූතියි ❤️🙏🌹
අැත්තටම මට තිබුනු ලොකුම ප්‍රශ්නය මේක තමයි,,, ඔබතුමාට බොහෝම ස්තූතියි,,, 🌹🌹🌹🌹
බොහොම ස්තුතියි. අනිත් අයටත් බෙද දෙන්න
@@SanathGamage 🙏🙏🙏👍👍
විශ්වයට ස්තූතියි .හැමදේටම හැමෝටම ස්තූතියි
බොහොම ස්තුතියි ඔබතුමාට ...විශ්ව මාතාවට ස්තුතියි 🙏
❤❤❤❤❤ ස්තුතියි මෙ වචන පට්ට හිතට ❤️❤️
ඔබතුමාට ගොඩාක් ස්තුතියි
විශ්වයට ස්තුතියි !ස්තුතියි ඔබතුමාට !
ආදරණීය විශ්වයට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏💜️
ගොඩක් ස්තුතියි සර් මේ වගෙ දෙවල් අපිට කියල දෙනවට ගොඩක් පින් සර්
Sir, මේ දවස්වල ගොඩක් අය රට පදිංචියට යන්න බලාපොරොත්තුව ඉටුකර ගන්න ආසාවෙන් ඉන්නවා .එක නිසා ,එ සදහා ,subliminal එකක් ඉක්මනින් කරන්න .ඔබට ගොඩක් පින් 😍😍😍🙏🙏🙏
ඔව්. ලොකූ උදවුවක්
Sir , අමාවි කෝ? එයා programme එක්ක ගෙන එන්න .එයා හොඳින් programme එක කරනවා .
විශ්වයට ස්තුති වන්ත වේවා .බොහොම සරල දේවල් අපි හිතන්නේ නැති කමයි .ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි .❤❤🙏🙏
සර්‍ර් ගොඩක් ස්තුතියි .අනෙ සර් රෝගීන්ට සුවපත් වෙන්න ස්වයං යොජනාවක් දෙන්න සර්ට ගොඩක් පින්
ඔබේ අදහස් ඉතාම වටිනවා. ඔබ ජීවිත වෙනස් කරන්නෙක් බවට පත්වෙනවාට ස්තුතියි. අපි එක්ව වෙනස් වෙමු. ජය ගමු
ඖෂධ පානයක් ලෙස සකසා පූජා කර බෝධි පූජා පවත්වන්න සුවය ලැබෙන තුරුම ........ඒකෙන් අනිවාර්යයෙන් ම පිහිට ලැබෙනනවා...බෝධි පූජා පවත්වන ආකාරය බලන්න ... වැලිමඩ සද්ධාසීල හිමිගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න...උන්වහන්සේ ඒවා පැහැදිලි ව දක්වා තියනවා ...
@@SanathGamage thank you sir
@@dulshaniayusha7906 thank you Dulshani Ayusha
ගොඩක් පිං හොද අදහසක් ටිකක් යෝජනාකරා. ස්තුතියි දෙන්නාටම අපේ සර් හැමදාම කතා කරන ඒවා අලුත් එවාමතමයි ❤
ඔබේ අදහස් ඉතාම වටිනවා. බොහොම ස්තුතියි. අනිත් අයටත් බෙද දෙන්න
වටිනා වීඩියෝවක් හැමෝටම යහපතක් වේවා බොහොම ස්තුති ඔබතුමාට තෙරුවන් සරනයි 🌷🌷🌺🌺🌺🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟
සර් ගැන කියන්න මට වචන මදි.පුදුමයි සර් මම වැටුණු තැනින් නැගිට්ටේ සර්ගේ විඩියෝ බලලා .සර්ගේ වචන මට පුදුමාකාර ශක්තියක් උනා.තෙරුවන් සරනයි සර් .ස්තුතියි අපිවෙනුවෙන් කරන හැමදේම වෙනුවෙන් 💕💕💕💕💕
Obawa muna gassau Adaraniya vishwa mathawatath, Adaranita Oba Thumatath, Adaraniya Niwedika Mahathmiyatath Anekawarayak Sthuthi, Sthuthi, Sthuthi❤❤❤❤
සර් මේ කියන්නේ බොඩි ලයින් ආයතනයේ නේද මට මීට අවුරුදු පහලවකට ඉස්සෙල්ලා සර්ව මුන ගැහුනේ ඒ ආයතනයේදී එදා පටන් අද වනතුරු දෙවියෙක් මෙන් මම සර්ව අදහනවා සර් විශ්වයට ස්තුති වේවා ඔබ මුන ගැස්සුවාට ඔබට ශා නය ගැතියි එකම හීනය කවදා හෝ ඔබ මුනගැසීමයි .ඔබට තෙරුවන් සරනයි නිදුක් නිරෝගී දීර්ගායුස වේවා 🙏🙏🙏
ගොඩක් ස්තූතියි සර්..සර් ගෙ වචන මගෙ ජිවිතේ දිනෙන් දින දියුණුව කරා ගෙන යනවා.මම හදවතින්ම ස්තූති කරනවා.මගෙ හිත දැන් ගොඩක් ශක්තිමත් ...ස්තූතියි ...ස්තූතියි ඔබතුමා ට...
ඔබේ අදහස් ඉතාම වටිනවා. බොහොම ස්තුතියි. අනිත් අයටත් බෙද දෙන්න.ඔබ ජීවිත වෙනස් කරන්නෙක් බවට පත්වෙනවාට ස්තුතියි.
ගොඩාක් ස්තූති සර්. කාලෝචිත මාතෘකාවක් යටතේ අලුත් දේවල් ගොඩක් කියල දුන්නට. ❤❤
ස්තුති සර් ඔබ තුමාට අනේකවාරයක් 🙏🙏
ඉතා වටිනා අදහස් ලබාදුන්නට ඔබ තුමාට බොහොම ස්තුතියි සර් .
ස්තූතියි සර්.හොද අදහස් තුළින් අපව දැනුවත් කළාට .සුබ දවසක් .
හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
තෙරුවන් සරණයි බොහොම ස්තුතියි දැනුවත් කලාට
ස්තුතියි මට ඔබ සමඟ කතා කිරීමට ලැබීම ගැන.🙏
බොහොම ස්තුතියි. ජය ගමු
හොද වැඩසටහනක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
ස්තූති සර්
සර් මට ඉඩ ලැබෙන හැමවෙලේම මම සර්ගෙ වීඩියෝ බලනවා... විශ්ව ශක්තිය කියන්නේ ඇත්තක් සර්., මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වීගෙන යනවා...මම දැන් Angeles number දකිනවා... මගේ දුව ඉගෙන ගන්නේ 11 වසර එයත් මේ දේවල් ඉගෙන ගන්න ආසයි... ඒත් එයාගේ හීන දකින්න එයාට චින්ත රූප මවන්න බෑ කියනවා... එහෙම වෙන්න හේතුව කියන්න පුළුවන් ද සර්... ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
මම සල්ලි හොදට හම්බ කරන කෙනෙක් .නමුත් අවුරැදු දහයක් වෙනවා තවම කිසිම ඉතිරියක් නෑ . මම කරන ජොබ් එක හොදටම හොද ජොබ් එකක් සහ මට හොදට මුදල් ගෙවනවා.ඒත් ඉතිරියක් නම් නෑ
හොදම වෙලාවේ දකින්න ලැබුනා ❤️
අපි එක්ව වෙනස් වෙමු. ජය ගමුහරිම වටිනා අදහස්
Oba Thumage Deshanayan ithamath Yatharthawadi .. Oba Thumananta Dirgayusha Labewa
Good advice sir 👍👍👍අපේ ජිවිත ගොඩගන්න අපිම වෙහෙසවිය යුතුයි.
බොහොමත්ම ස්තුති ඔබ තුමාට🙏🙏🙏❤️❤️
ඔව් සර් හරි. අපි කාටවත් බනින එක නෙමෙයි කරන්න ඕනි . විකල්ප ක්‍රම හොයන්න ඕන මුදල් උපයන්න. ඒක ඉතුරු කරන්නත් දක්ශ වෙන්න ඕන .
ඔබේ අදහස් ඉතාම වටිනවා. බොහොම ස්තුතියි.
Godak wadagath වැඩසටහනක් ස්තුතියි sir. Mge amma hadawath රෝගියෙක් maseketa සැලකිය yuthu mudalak beheth sadahama,wayawenawa. ape Jivithe palamu thana amma ඇයට සුවපත් හොද මානසිකත්වයක් ලබාදිමට අවශ්‍යයි.සමස්ත රොගින් සුවපත් කිරිමට සබ්ලිමිනල් වැඩසටහන් ගේන්න සර් . ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏
ඉතාමත් වටිනවා සර්..බොහොම ස්තුතියි
watinakama Kiyanna bari tharam sir me apita laba dena upades tika.sirge program balanna labimama wishwaye prathiharyayak.sirta bohoma sthuthiy.
Mama aniwaryenma dawasata sarayak hari obathumage vidio balanawa...puduma sanasimak labenne hithata....obathumawa hamuwenda hari asay...wishvayata sthuthiy.obathumata nirogi suwaya labewa..sthuthiy sir
තෙරැවන් .සරණයි .ස්තුතියි .සර්..ස්තුතියි .ස්තුතියි .🙏🙏🙏
බෙහෙවින්ම ස්තුතියි සර්.....!!!!
Pin wath oba thumanta bohoma pin isthuthi wantha weva thunuruvan saranai siyalu Devi rakavaranai 👍❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
I'm so grateful to you sir and i wish you a long life.
ස්තුතියි! ගොඩක් ලස්සනයි ❤❤❤
බොහොම ස්තියි ඔබ තතුමාට
ස්තුතිය ඔබ තුමාට 🙏❤
ආදරෙයි ඔබතුමාට 🙏❤
තවදෙයක් කියන්න ඔ්න..ගෙවල් වලට එන අමුත්තන්ට ""තේ පානය"" දෙනවිට.පැමිනි අය ගනනයකට ලක්කර...තේ පානයට සුදුසු කෝප්ප වලට ජලය දමා කේතලයට හෝ හීටර් එකට කෝප්ප මැන තේ හදන්න..බහුතර අය කරන්නේ අාපු අය 2න් ක් නම්..3ට හෝ4 විතර වතුර තියලා තේ කාෙළ සීනි දාලා පිලි ගන්වලා ඉතිරි ටික විසි කරන එක...එ වගේ තමුන්ට තේ ඔ්න වෙලාවට නිතර නිතර උනු කරනවට වඩා තේ හෝ උනු වතුර බෝතලයකට දා ගෙන ගන්න..වැඩියෙන්ම විදුලිය යන උපකරනය බලා එවා අවම ලෙස පාවිචිචි කරන්න
Godakk vatina pahadili kirimak bohoma sthuti sirviwaye asirwaya labewa
Thank you so mush sir.athulu karya mandalayatama..
❤❤❤ස්තුතිවන්ත වනවා සර්ට ❤❤❤
ස්තුති ස්තුති ස්තුති සර් ඔබතුමාට
බොහොම ස්තුති සර්..!!🙏
Wonderful program thank you so much sir and miss 🙏🙏❤️❤️💐💐
බොහොම ස්තුතියි සර් 🙏❤️
බොහෝම ස්තුතියි සර් 🙏🙏🙏🙏🙏❤️
ඔබ ජීවිත වෙනස් කරන්නෙක් බවට පත්වෙනවාට ස්තුතියි.
එක පාරට සමාධ් කියනකොට මට කතා කලා කියලා හිතුනා.. 😊
Niyama දේශනයක් සර්
ඔබට ස්තූතියි 🌷
.godak sthuthi sir 🙏
Thank you so much for your advice sir❤❤🙏🙏
You are welcome puthe
මතකය අඩු එකට ගන්න පුලුවන් බෙහෙත් මොනාද
Oba thumatath wishwa mathawatath karyamandalayatath aneka warayak stuthiy.
ස්තුතියි
THANKS SO MUCH SIR ...
Bohoma sthutheee sir
Thank you universe thank you sir
ස්තුතියි🌹🌹🌹
Thank you sir thank you crew ❤️❤️❤️
You are welcome
ස්තුතියි සර් 💕💕💕💕💕
Thank you universe and thank you sir and siyatha t v
Bohoma isthuthi oba thumanta.🌷🌷
Bohoma isthuthi sir ❤️🙏❤️💐
👍👍👍👌
Thank u sir.Thank u universe.
Thank you so much .💜💜💜💜💜💜💜
Godak sthuthie
Thank you sir
Bohoma stthuthi obathumata
Thank u Sir....
Thank you 💐
Thank you sir 💯🚩
Thank you sir🙏🙏❤️
THANK YOU SIR
Oba tuma nisa mg jiwite godak wenas una
ඔබතුමාට බොහොම ස්තූතියි ඔබතුමාගේ වීඩියෝ බලලා ගොඩක් දියුණු වුණා අද මම හොඳ ඉතුරුම් කරන්නෙක් බවට පත්වෙලා ඉන්නේ ඔබතුමා නිසා මම මුදල් වලට ස්තුතියි කරන්න ගත්ත දවසේ පටන් මගේ ආදායම එන්න එන්න වැඩි වුණා මිල ගණන් ඉහළ වුණත් අද ලංකාවේ මං හැමදේම හිතුවේ අපිට පුළුවන් ගන්න අපිට පුළුවන් ඒ දේ කරන්න කියල. ඒ නිසා මිල වැඩි වීම ද අපට එකේ බලපෑමක් ඇති වෙලා නෑ .law of attraction සත්‍යයක් බව අද ඔප්පු වෙලා ඉවරයි
ඔබේ අදහස් ඉතාම වටිනවා. ඔබේ අදහස් අන් අය සමග බෙදා ගත්තාට කමක් නැද්ද?
සර්ගේ හඩ ඇහෙන හැම මොහොතකම හිතට ලොකු ශක්තියක් ලැබෙනවා..ස්තුතියි සර්ට ...🌈🦋🎁🧊💎
පුළුවන් හැමෝට සරත් සර් එක්ක පෞද්ගලික ව කතා කරන්න බලන්න. Brain ටෙස්ට් එක කරලා සර් කතා කරාම මට හිතුනෙ දේවාලයකට ගියාද කියලා. මගෙ හිතේ තිබ්බ දේවල් මගෙ අඩුපාඩු සේරම හරියටම කීවා. මට කතා කරලා ඉවර උනාම දැනුන ශක්තිය කියලා නිම කරන්න බෑ. ඇගිලි දහයේ ඇගිලි සලකුණු වලින් අපිව මේ තරම් කියවන්න පුළුවන් කියලා නිකමට වත් හිතුනෙ නෑ. මට කියපු දේවල් මන් කරන්න පටන් ගත්තා. සර්ගෙ චැනල් එකේ තියන සබ්ලිමිනල් එක අහන්න පටන් ගත්තට පස්සේ පුදූමාකාර ලොකු වෙනසක් දැනුනා. ❤
ගෙවෙන තප්පරෙන් තප්පරේ ඔබ තුමාට යහපතම උදා වේවා.. කාර්ය මන්ඩලයේ සියලුම දෙනාට බොහොම ස්තූතිය 🙏 🙏🙏🙏
මගේ ජීවිතය වෙනස් කරපු ගුරුතුමා මම ගොඩක් සතුටින් ඔබ නිසා ස්තූතිවන්ත වේවා සනත් ගමගේ මහත්මයා ඔබතුමාට ...
ඔබතුමා කියන දේ හරියටම හරි .හරිම වැදගත් .අද ගෘහණිය කම්මැලි වෙලා .නාස්ති කරනවා වැඩියි
ඔබතුමා නිසා ජීවිතයට බොහෝ දේවල් මා ඉගෙන ගත්තා...බොහොම ස්තුතියි...විශ්වයට ස්තුතියි ඔබතුමා වගේ උගත් සර් කෙනෙක් මට මුණගැස්සුවාට...❤🙏🇱🇰
බොහොමත්ම පිං සර්.මගේ ජීවිතේ දිරියෙන් ඉදිරියට යමින් පවතිනවා ඔබතුමාගේ උපදෙස් මත. විශ්වමාතාවට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💜💜💜
මේකේ ඉන්න ගෝඩාක් අයගේ වගේම මගේ ජීවිතයත් වෙනස් කරපු සර්ට ජය වේවා ස්තුතී මුළු විශ්වයටම අපට දුන්න හැම දේකටම 🙏🏻
බොහොම ස්තුතියි ඔබට මෙවැනි දෙවල් වලින් දැනුවත් කලාට බොහොම සරල දේවල් වලින් ජීවිත වෙනස් කර ගන්න පුලුවන් බව පහදා දීමට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏💖🌍
ඔබ තුමාට ස්තුතියි ,ස්තුතියි ස්තුතියි
සනත් පුතා,, ඔයාට ගොඩක් ගොඩාක් ස්තුත්යි,, අද කාලයට ගැලපෙන වැඩ සටහනක් කිරීම පිලිබදව,, අපේ අය ලග දැන් අරපිරිමෙස්ම ඇත්තෙම නැහැ එහෙම කිව්වත් කියන්නේ ඒ ලෝබ කමට කියල,, තේරුම් ගැනීමට ඇති නොහැකියාව පුතාටත් විස්ව මාතාවටත් ස්තුත්යි,, ස්තුත්යි,, ස්තුත්යි
විශ්වයට ස්තුයි, මම තදින්ම විශ්වාස කරනවා ආත්ම විශ්වසය මම කුවේට් රැකියාව කරන්නේ මම ඉතුරැවක් කරලා තියනවා ඒ ඉඩමක් පොඩි අරගෙන තියනවා ඒ වාගේ ඉදිරියත් හොද ඉතිරියක් කරාවි
කිසි දවසක කිසිම නාලිකාවක විකාශය නොවූ ඉතාම වටිනා වැඩසටහනක්.
ඔබතුමාටත් බොහොම ස්තුතියි
සර්ගේ වැඩ සටහන් මම ගොඩක් කල් ඉදලා අහනවා සර් දෙන උපදෙස් පිලිපැදලා මම ගොඩක් දේවල් මගේ ජීවිතයට ලැබුනා. බොහොම ස්තුතී සර්ට මේ කරන සමාජ සේවයට🙏🙏🙏
ඔබව මට මුනගැස්වූ ආදරණීය විශ්ව මාතාවටත් ඔබතුමාටත් නිවේදනය කරන මහත්මියටත් බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏
බොහොම ස්තුතියිි ඔබතුමාට. කරැණාකරලා background music එක එක්කෝ නවත්වන්න එහෙම නැත්නමි peaceful, soothing music එකක් add කරන්න බැරිද?? මෙි වැදගත් program එක අස්සේ ගෝසාකාරී ශබිදය හරිම අමිහිරියි..........
ඔබතුමා දුන් වටිනාම උපදෙස් මත මම පොඩි එලවළු වගාව සඳහා ආදායම් උපයා ගැනීමට හැකි විය මම එම මුදල් අරං ඉතිරි කලා ඔබතුමා ට බොහොම ස්තුතියි ස්තූතියි ❤️ ස්තූතියි විස්වමාත වට ස්තුතියි ස්තූතියි ❤️ ස්තූතියි ❤️🙏🌹
අැත්තටම මට තිබුනු ලොකුම ප්‍රශ්නය මේක තමයි,,, ඔබතුමාට බොහෝම ස්තූතියි,,, 🌹🌹🌹🌹
බොහොම ස්තුතියි. අනිත් අයටත් බෙද දෙන්න
@@SanathGamage 🙏🙏🙏👍👍
විශ්වයට ස්තූතියි .හැමදේටම හැමෝටම ස්තූතියි
බොහොම ස්තුතියි ඔබතුමාට ...විශ්ව මාතාවට ස්තුතියි 🙏
❤❤❤❤❤ ස්තුතියි මෙ වචන පට්ට හිතට ❤️❤️
ඔබතුමාට ගොඩාක් ස්තුතියි
විශ්වයට ස්තුතියි !
ස්තුතියි ඔබතුමාට !
ආදරණීය විශ්වයට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏💜️
ගොඩක් ස්තුතියි සර් මේ වගෙ දෙවල් අපිට කියල දෙනවට ගොඩක් පින් සර්
Sir, මේ දවස්වල ගොඩක් අය රට පදිංචියට යන්න බලාපොරොත්තුව ඉටුකර ගන්න ආසාවෙන් ඉන්නවා .එක නිසා ,එ සදහා ,subliminal එකක් ඉක්මනින් කරන්න .ඔබට ගොඩක් පින් 😍😍😍🙏🙏🙏
ඔව්. ලොකූ උදවුවක්
Sir , අමාවි කෝ? එයා programme එක්ක ගෙන එන්න .එයා හොඳින් programme එක කරනවා .
විශ්වයට ස්තුති වන්ත වේවා .බොහොම සරල දේවල් අපි හිතන්නේ නැති කමයි .ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි .❤❤🙏🙏
සර්‍ර් ගොඩක් ස්තුතියි .අනෙ සර් රෝගීන්ට සුවපත් වෙන්න ස්වයං යොජනාවක් දෙන්න සර්ට ගොඩක් පින්
ඔබේ අදහස් ඉතාම වටිනවා. ඔබ ජීවිත වෙනස් කරන්නෙක් බවට පත්වෙනවාට ස්තුතියි. අපි එක්ව වෙනස් වෙමු. ජය ගමු
ඖෂධ පානයක් ලෙස සකසා පූජා කර බෝධි පූජා පවත්වන්න සුවය ලැබෙන තුරුම ........ඒකෙන් අනිවාර්යයෙන් ම පිහිට ලැබෙනනවා...බෝධි පූජා පවත්වන ආකාරය බලන්න ... වැලිමඩ සද්ධාසීල හිමිගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න...උන්වහන්සේ ඒවා පැහැදිලි ව දක්වා තියනවා ...
@@SanathGamage thank you sir
@@SanathGamage thank you sir
@@dulshaniayusha7906 thank you Dulshani Ayusha
ගොඩක් පිං හොද අදහසක් ටිකක් යෝජනාකරා. ස්තුතියි දෙන්නාටම අපේ සර් හැමදාම කතා කරන ඒවා අලුත් එවාමතමයි ❤
ඔබේ අදහස් ඉතාම වටිනවා. බොහොම ස්තුතියි. අනිත් අයටත් බෙද දෙන්න
වටිනා වීඩියෝවක් හැමෝටම යහපතක් වේවා බොහොම ස්තුති ඔබතුමාට තෙරුවන් සරනයි 🌷🌷🌺🌺🌺🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟
සර් ගැන කියන්න මට වචන මදි.පුදුමයි සර් මම වැටුණු තැනින් නැගිට්ටේ සර්ගේ විඩියෝ බලලා .සර්ගේ වචන මට පුදුමාකාර ශක්තියක් උනා.තෙරුවන් සරනයි සර් .ස්තුතියි අපිවෙනුවෙන් කරන හැමදේම වෙනුවෙන් 💕💕💕💕💕
Obawa muna gassau Adaraniya vishwa mathawatath, Adaranita Oba Thumatath, Adaraniya Niwedika Mahathmiyatath Anekawarayak Sthuthi, Sthuthi, Sthuthi❤❤❤❤
සර් මේ කියන්නේ බොඩි ලයින් ආයතනයේ නේද මට මීට අවුරුදු පහලවකට ඉස්සෙල්ලා සර්ව මුන ගැහුනේ ඒ ආයතනයේදී එදා පටන් අද වනතුරු දෙවියෙක් මෙන් මම සර්ව අදහනවා සර් විශ්වයට ස්තුති වේවා ඔබ මුන ගැස්සුවාට ඔබට ශා නය ගැතියි එකම හීනය කවදා හෝ ඔබ මුනගැසීමයි .ඔබට තෙරුවන් සරනයි නිදුක් නිරෝගී දීර්ගායුස වේවා 🙏🙏🙏
ගොඩක් ස්තූතියි සර්..සර් ගෙ වචන මගෙ ජිවිතේ දිනෙන් දින දියුණුව කරා ගෙන යනවා.මම හදවතින්ම ස්තූති කරනවා.මගෙ හිත දැන් ගොඩක් ශක්තිමත් ...ස්තූතියි ...ස්තූතියි ඔබතුමා ට...
ඔබේ අදහස් ඉතාම වටිනවා. බොහොම ස්තුතියි. අනිත් අයටත් බෙද දෙන්න.
ඔබ ජීවිත වෙනස් කරන්නෙක් බවට පත්වෙනවාට ස්තුතියි.
ගොඩාක් ස්තූති සර්. කාලෝචිත මාතෘකාවක් යටතේ අලුත් දේවල් ගොඩක් කියල දුන්නට. ❤❤
ස්තුති සර් ඔබ තුමාට අනේකවාරයක් 🙏🙏
ඉතා වටිනා අදහස් ලබාදුන්නට ඔබ තුමාට බොහොම ස්තුතියි සර් .
ස්තූතියි සර්.හොද අදහස් තුළින් අපව දැනුවත් කළාට .සුබ දවසක් .
හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
තෙරුවන් සරණයි බොහොම ස්තුතියි දැනුවත් කලාට
ස්තුතියි මට ඔබ සමඟ කතා කිරීමට ලැබීම ගැන.🙏
බොහොම ස්තුතියි. ජය ගමු
හොද වැඩසටහනක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
ස්තූති සර්
සර් මට ඉඩ ලැබෙන හැමවෙලේම මම සර්ගෙ වීඩියෝ බලනවා... විශ්ව ශක්තිය කියන්නේ ඇත්තක් සර්., මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වීගෙන යනවා...මම දැන් Angeles number දකිනවා... මගේ දුව ඉගෙන ගන්නේ 11 වසර එයත් මේ දේවල් ඉගෙන ගන්න ආසයි... ඒත් එයාගේ හීන දකින්න එයාට චින්ත රූප මවන්න බෑ කියනවා... එහෙම වෙන්න හේතුව කියන්න පුළුවන් ද සර්... ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
මම සල්ලි හොදට හම්බ කරන කෙනෙක් .නමුත් අවුරැදු දහයක් වෙනවා තවම කිසිම ඉතිරියක් නෑ . මම කරන ජොබ් එක හොදටම හොද ජොබ් එකක් සහ මට හොදට මුදල් ගෙවනවා.ඒත් ඉතිරියක් නම් නෑ
හොදම වෙලාවේ දකින්න ලැබුනා ❤️
අපි එක්ව වෙනස් වෙමු. ජය ගමු
හරිම වටිනා අදහස්
Oba Thumage Deshanayan ithamath Yatharthawadi .. Oba Thumananta Dirgayusha Labewa
Good advice sir 👍👍👍අපේ ජිවිත ගොඩගන්න අපිම වෙහෙසවිය යුතුයි.
බොහොමත්ම ස්තුති ඔබ තුමාට🙏🙏🙏❤️❤️
ඔව් සර් හරි. අපි කාටවත් බනින එක නෙමෙයි කරන්න ඕනි . විකල්ප ක්‍රම හොයන්න ඕන මුදල් උපයන්න. ඒක ඉතුරු කරන්නත් දක්ශ වෙන්න ඕන .
ඔබේ අදහස් ඉතාම වටිනවා. බොහොම ස්තුතියි.
Godak wadagath වැඩසටහනක් ස්තුතියි sir. Mge amma hadawath රෝගියෙක් maseketa සැලකිය yuthu mudalak beheth sadahama,wayawenawa. ape Jivithe palamu thana amma ඇයට සුවපත් හොද මානසිකත්වයක් ලබාදිමට අවශ්‍යයි.
සමස්ත රොගින් සුවපත් කිරිමට සබ්ලිමිනල් වැඩසටහන් ගේන්න සර් . ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏
ඉතාමත් වටිනවා සර්..බොහොම ස්තුතියි
watinakama Kiyanna bari tharam sir me apita laba dena upades tika.sirge program balanna labimama wishwaye prathiharyayak.sirta bohoma sthuthiy.
Mama aniwaryenma dawasata sarayak hari obathumage vidio balanawa...puduma sanasimak labenne hithata....obathumawa hamuwenda hari asay...wishvayata sthuthiy
.obathumata nirogi suwaya labewa..sthuthiy sir
තෙරැවන් .සරණයි .ස්තුතියි .සර්..ස්තුතියි .ස්තුතියි .🙏🙏🙏
බෙහෙවින්ම ස්තුතියි සර්.....!!!!
Pin wath oba thumanta bohoma pin isthuthi wantha weva thunuruvan saranai siyalu Devi rakavaranai 👍❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
I'm so grateful to you sir and i wish you a long life.
ස්තුතියි! ගොඩක් ලස්සනයි ❤❤❤
බොහොම ස්තියි ඔබ තතුමාට
ස්තුතිය ඔබ තුමාට 🙏❤
ආදරෙයි ඔබතුමාට 🙏❤
තවදෙයක් කියන්න ඔ්න..ගෙවල් වලට එන අමුත්තන්ට ""තේ පානය"" දෙනවිට.පැමිනි අය ගනනයකට ලක්කර...තේ පානයට සුදුසු කෝප්ප වලට ජලය දමා කේතලයට හෝ හීටර් එකට කෝප්ප මැන තේ හදන්න..බහුතර අය කරන්නේ අාපු අය 2න් ක් නම්..3ට හෝ4 විතර වතුර තියලා තේ කාෙළ සීනි දාලා පිලි ගන්වලා ඉතිරි ටික විසි කරන එක...එ වගේ තමුන්ට තේ ඔ්න වෙලාවට නිතර නිතර උනු කරනවට වඩා තේ හෝ උනු වතුර බෝතලයකට දා ගෙන ගන්න..වැඩියෙන්ම විදුලිය යන උපකරනය බලා එවා අවම ලෙස පාවිචිචි කරන්න
Godakk vatina pahadili kirimak bohoma sthuti sir
viwaye asirwaya labewa
Thank you so mush sir.athulu karya mandalayatama..
❤❤❤ස්තුතිවන්ත වනවා සර්ට ❤❤❤
ස්තුති ස්තුති ස්තුති සර් ඔබතුමාට
බොහොම ස්තුති සර්..!!🙏
Wonderful program thank you so much sir and miss 🙏🙏❤️❤️💐💐
බොහොම ස්තුතියි සර් 🙏❤️
බොහෝම ස්තුතියි සර් 🙏🙏🙏🙏🙏❤️
ඔබ ජීවිත වෙනස් කරන්නෙක් බවට පත්වෙනවාට ස්තුතියි.
එක පාරට සමාධ් කියනකොට මට කතා කලා කියලා හිතුනා.. 😊
Niyama දේශනයක් සර්
ඔබේ අදහස් ඉතාම වටිනවා. බොහොම ස්තුතියි.
ඔබට ස්තූතියි 🌷
.godak sthuthi sir 🙏
Thank you so much for your advice sir❤❤🙏🙏
You are welcome puthe
මතකය අඩු එකට ගන්න පුලුවන් බෙහෙත් මොනාද
Oba thumatath wishwa mathawatath karyamandalayatath aneka warayak stuthiy.
ස්තුතියි
THANKS SO MUCH SIR ...
Bohoma sthutheee sir
Thank you universe thank you sir
ස්තුතියි🌹🌹🌹
Thank you sir thank you crew ❤️❤️❤️
You are welcome
ස්තුතියි සර් 💕💕💕💕💕
Thank you universe and thank you sir and siyatha t v
You are welcome
Bohoma isthuthi oba thumanta.🌷🌷
Bohoma isthuthi sir ❤️🙏❤️💐
👍👍👍👌
Thank u sir.Thank u universe.
Thank you so much .
💜💜💜💜💜💜💜
Godak sthuthie
Thank you sir
Bohoma stthuthi obathumata
ඔබේ අදහස් ඉතාම වටිනවා. බොහොම ස්තුතියි.
Thank u Sir....
Thank you 💐
Thank you sir 💯🚩
Thank you sir🙏🙏❤️
THANK YOU SIR
Oba tuma nisa mg jiwite godak wenas una