ප්‍රාතිහාර්යක් කරන්න යටි සිත මෙහෙය වන්නේ කොහොමද? The Power of Subconscious Mind

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • උනන්දුවෙන් උද්‍යෝගයෙන් වැඩ කළ යුතුම කාලයක්.............
    🔖ආදායම් මාර්ග අවහිර
    වෙලාද,
    🔖රැකියාවක් සොයනවාද,
    🔖රැකියාව පිළිබඳ තෘප්තිමත් නැද්ද,
    🔖 ඉක්මනින් අතිරේක ආදායමක් උපයා ගැනීමට අවශ්‍යද, 💰💰💰
    🔖ප්‍රශ්ණ වලින් හෙම්බත් වුනු ඔබට ජවයක් දෙන්න අපි සුදානම් ,
    🔖එක්ව අභියෝග දිනන්නට🏆🏆🏆
    ඔබගේ නම, වයස
    0713 658 658 අංකයට WhatsApp මඟින් යොමු කරන්න.

ความคิดเห็น • 279

  • @Rose-cf3cu
    @Rose-cf3cu ปีที่แล้ว +42

    මගෙ ජිවිතේ ආකර්ෂණ නීතිය නොදන්න කාලේ හීන මවපු ප්‍රාතිහාර්ය සිදු වුණා.. දැන් මම ඒ විශ්වාසය සමග මේ දේවල් හිතද්දී. හරියටම හරි

    • @hiroshdarshanaamarasingha8200
      @hiroshdarshanaamarasingha8200 ปีที่แล้ว

      1:43

    • @upulmanavadu5057
      @upulmanavadu5057 หลายเดือนก่อน

      ඔබ හරි.මේව නොදන්න කාලෙ අපෙ හරිගිය සිහින හරිගියෙ මේ තියරි උඩ බව දැන් තේරෙනවා

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 2 ปีที่แล้ว +28

    ඇත්තමයි 💯💯
    මන් මොනවමහරි කැමක් කන්න ආසාවක් ඇති උනොත් මේක මට ලැබෙයි කියල හිතුවොත් .ඒක අනිවාරෙන්ම ලැබෙනවා. 😍

  • @champion4118
    @champion4118 2 ปีที่แล้ว +31

    දෙව්යන්වහන්සේ මැවු සියල්ල යහපත්ය .
    නිතරම ස්තුතිය දිමේන් එ්ය පිළිගන්නවා නම් එය එපා කරන්නට යුතු නැත .
    ( ශු , බයිබලය )

  • @erandiwijekoon72
    @erandiwijekoon72 ปีที่แล้ว +11

    සිංහල භාශාවෙන් ආකර්ෂණ නීතිය කියා දෙන ඔබතූමාට බොහොමත්ම ස්තුති 😊

  • @enjoylife6272
    @enjoylife6272 2 ปีที่แล้ว +27

    අගය කිරීම මෙතනින්ම පටන් ගන්න හිතුවා, ඔබ තුමා අපේ රටට ඉමහත් සම්පතක් , මානසිකව වැටුණු මිනිස්සු අනතවත් ඉන්න කාල සීමාවක ඔබේ මේ පණිවිඩය ඒ සැමට ඉමහත් අස්වසිල්ලක් වේවි.❤️

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබට

    • @wijemapa7390
      @wijemapa7390 ปีที่แล้ว

      ඔබ තුමන්ට බොහොමත්ම ස්තුතියි

  • @lanarolmanohari5126
    @lanarolmanohari5126 2 ปีที่แล้ว +23

    Thank you sir !බොහෝ දේ ඔබ තුමාගෙන් උගත්තෙමි.ඔබ තුමාගේ වැඩ සටහන් අති විශිෂ්ටයි.නිදුක් නිරෝගී සුවපත් බාවයම ඔබ ට ලැබේවා !තව තවත් මෙවැනි වටිනා දේ කියා දෙන්නට ශක්තිය ලැබේවා !

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +3

    ඇත්තටම අපිත් හරිම වාසනාවන්ත පිරිසක් සර් මෙවැනි වැඩසටහන් මාලාව තුල සිටින පුරවැසි යන් අපි රන් වටිනා අදහස් ලස්සන විඩියෝ එකක් දැක ගත්තෙමි ඔබ තුමාට අනෙකුත් සියලු දරුවන්ට ගංගා මැතිනිය ටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻❤️🙏නිම්නයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🙏

  • @suwarnamallika164
    @suwarnamallika164 ปีที่แล้ว +3

    ඔබතුමා කියපු දේවල් සේරම ඇත්ත තමන් නිහතමානිව සිතනවා නම් ඒ දේ අනිවාරෙන්ම ඉටුවෙනවා මේ විශ්වයටස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @udeniperera1369
    @udeniperera1369 2 ปีที่แล้ว +13

    හිතට පුදුම ශක්තියක්‌ ලැබුනා. ඔබතුමාට බොහෝම ස්තුතියි 🙏🙏🙏.

  • @thilinaperera5558
    @thilinaperera5558 ปีที่แล้ว +3

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි. මේ දේවල් හොදින් තේරුම් කර දෙනවාට. ගොඩක් පින් සිද්ධ වෙනවා ඔබ තුමාට. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 ปีที่แล้ว +4

    දීර්ඝායු වේවා සර්🙏මේ වීඩියෝ බලන්න ඉඩ සැලැස්වූ විශ්වයට මෙන්ම ඔබතුමාටත් අනේක වාරයක් ස්තුතියි🙏

  • @topreachuniversal195
    @topreachuniversal195 27 วันที่ผ่านมา

    මට ඇතිවෙන්න උතුරන්න මුදල් තියෙනවා. මම නිදුක් නීරෝගී සැහැල්ලු ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මම දැන් සතුටින් . මේ සියල්ල මට ලබාදුන්ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.

  • @renukavirajani1540
    @renukavirajani1540 2 ปีที่แล้ว +5

    අනේක වාරයක් ඉස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට දීර්ඝායු වේවා ! ජීවිතේ ජය ගන්න මනස සකසන්න දෙන උපදෙස් වලට 🙏🙏

  • @manorijayasooriya973
    @manorijayasooriya973 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබ තුමාට බෙහෙවින්ම
    සිතට පුදුමාකාර හයියක්,ජීවිතේට ආදරයක් දැනෙනවා🙏🙏🙏

  • @nissankafernando7427
    @nissankafernando7427 2 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 මගේ ජිවිතයට ලොකු පාඩමක් ග්ම්මක් 👊 ස්තුතියි ස්තුතියි ස්තුතියි ........! සියල්ලන්ටම ජය වේවා සියල්ලන්ටම හැකි වේවා තෙරුවන් සරනයි 🙏 🧠 🙏

  • @sumudukalpanee5052
    @sumudukalpanee5052 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි සර් අපව දිරිමත් කරනවා ට ගොඩක් පින් 🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබට

  • @dumindisaranga455
    @dumindisaranga455 2 ปีที่แล้ว +4

    ඔබ තුමාට බොහොමත්ම ස්තූතියි 🙏🙏🙏

  • @sawanadjrimix4383
    @sawanadjrimix4383 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ඔබ දෙපලට .

  • @Dragon-8118
    @Dragon-8118 2 ปีที่แล้ว +7

    Thank you sir..💐💜️ Thank you Universe..💐💜️

  • @topreachuniversal195
    @topreachuniversal195 27 วันที่ผ่านมา

    මට ඇතිවෙන්න උතුරන්න මුදල් තියෙනවා. මම නිදුක් නීරෝගී සැහැල්ලු ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මා වෙත සියලු මිනිසුන් ආකර්ශණය වෙනවා. මේ සියල්ල මට ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි

  • @isurikahl688
    @isurikahl688 2 ปีที่แล้ว +2

    ඔබතුමාට ස්තූතියි .ඒ වගේම සියත නාලිකාවටත් ස්තූතියි .මේ වගේ වැදගත් වැඩසටහන් ඉදිරිපත් කරන නිසා.ඔබතුමාගේ වැඩසටහන් ඉතාම වැදගත් .

  • @indikadarshani651
    @indikadarshani651 ปีที่แล้ว

    ඔබ තුමාට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය දිර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි .🙏🙏🙏🙏

  • @topreachuniversal195
    @topreachuniversal195 27 วันที่ผ่านมา

    මට ඇතිවෙන්න උතුරන්න මුදල් තියෙනවා. මම නිදුක් නිරෝගී සැහැල්ලු ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මා වෙත සියලු මනුශ්‍යයන් ආකර්ශණය වෙනවා. මම සතුටින් ඉන්නවා. මේ සියල්ල මට ලබාදුන් ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමිි

  • @user-xx8cu4rd7q
    @user-xx8cu4rd7q ปีที่แล้ว +1

    අගය කරන දේවල් අතර ඔබතුමා විශේෂයෙන් ප්‍ර්ධාන වෙනවා .Thanks ඔබතුමාට....🌹🌹🙏

  • @nisheenishee4616
    @nisheenishee4616 ปีที่แล้ว +1

    ආදරණීය විශ්වයටත් ඔබතුමාටත් බොහෝ ස්තුති වන්ත වෙමි 💐💐💐💐

  • @raveenakarunathilaka401
    @raveenakarunathilaka401 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබතුමාට.මේ වීඩියෝව මගේ ජීවිතය වෙනස් කරාවි අද ඉඳන් 🙏🙏🙏

  • @hanperera3244
    @hanperera3244 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා video එකක්
    නොදන්නා බොහෝ දේවල් දැනගත්තා .ඔබතුමාට බොහොම ස්තුතියි .
    ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා .තෙරුවන් සරණයි !!!

  • @user-rk8cf6jp3p
    @user-rk8cf6jp3p 5 หลายเดือนก่อน +1

    විෂ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා🙏💙

  • @chandraamagreetoutubepriya8883
    @chandraamagreetoutubepriya8883 ปีที่แล้ว +1

    පුදුමාකාර විදියට සිතට සක්‍තියක් ලැබෙන ඉතාමත් ම වටිනා අගය කලයුතු වැඩ සටහන ක් බෙහෙවින් ම ස්තූතියි මහත්මයානෙනි විස්ව සක්තිය ට ස්තුතිය ස්තූතියි ස්තූතියි

  • @Semi-yi3mp
    @Semi-yi3mp 7 หลายเดือนก่อน

    මානසිකව වැටුණු වෙලේ මේක බැලුවේ. ඔබතුමාට ගොඩක් ස්තූතියි.

  • @nalanikaluarachchi5152
    @nalanikaluarachchi5152 2 ปีที่แล้ว +1

    මෙම වැඩ සටහන් හිතන්න දෙයක් පුරුදු කලා ඔබ තුමාට ස්තුතිය

  • @hasithamadushan791
    @hasithamadushan791 2 ปีที่แล้ว +9

    හදවතින්ම ඔබ තුමාට ස්තුති වන්ත වෙනවා…🙏🫡

  • @csthelast5445
    @csthelast5445 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම ස්තූතියි මේ හැම කරුනක්ම පැහැදිලිව කියලා දෙනවට 🙏. ඔබතුමා මේ කියන සියලුම කරුනු හරිම ප්‍රායෝගිකයි. ඒවාගෙ සත්‍යතාවට නිරවද්‍යතාවය මනා පැහැදිලියි. බොහොම ස්තූතියි ඔබට. 🙏

  • @nuvaramanike
    @nuvaramanike ปีที่แล้ว +1

    මම ඔබ තුමගේ වැඩසටහන් හැම්දාමත් උදේට බලන්ව් ඇත්තටම් සිතට හරිම් ශක්තියක් ලැබෙනවා මේ වැඩසටන් නැරබීමෙන් ස්තූතී සනත් මහත්මයා ඔබට ඒ වගෙම මා ඉල්ලා සිටිනවා ආදරය තතා වෙත ආකර්ශනය කර ගන්නා ආකාරය ගැන අපිට වඩසටහනක් කරන්න කියලා බුදු සරන්‍යී ඔබට ..

  • @kavindyahansani7765
    @kavindyahansani7765 2 ปีที่แล้ว +2

    Thank you sir. මේ තරම් වැදගත් දේවල් කියල දෙනවට....

  • @samanthisethunga945
    @samanthisethunga945 ปีที่แล้ว

    ඔබතුමා පැවසු සියලු දේ ඇත්ත. ඔබ තුමාට බොහොම ස්තුතියි!ජයම වේවා!

  • @sgslbandara8880
    @sgslbandara8880 ปีที่แล้ว

    මම හරිම වාසනාවන්තයි.මගෙ ආර්තික ප්‍රශ්න ඉක්මනිනි විසදුනා.ඒ ගැන විශ්වයට බොහොම ස්තූතියි.ඒ වගේම සනත් මහතාටත් බොහොම ස්තූතියි

  • @nalummala5327
    @nalummala5327 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබතුමාට බොහොම ස්තූතියි ඔබතුමියට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @lahiruranathunga9515
    @lahiruranathunga9515 ปีที่แล้ว +1

    ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි 🙏 විශ්වයට ස්තුතියි 🙏

  • @tkkumari4797
    @tkkumari4797 ปีที่แล้ว +1

    ඔබට බොහොමයක් ස්තුති සර් හිතට සැන්සීමක් ගෙන🙏🙏🙏 එනවට විශ්වමාතවට බොහොමයක් ස්තුති ස්තුති ස්තුති🙏🙏🙏❤️ ,මට ඇතිවෙන්න උතුරන්න සතුට ,සල්ලි තියනවා , තියනවා 😀

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 2 ปีที่แล้ว +1

    ඔබ තුමා ට බොහෝ ම ස්තූතියි ......සුවපත් වේවා ...

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබට

  • @nadeekadasanayake465
    @nadeekadasanayake465 ปีที่แล้ว

    විශ්වයේ ගුරුතුමාණෙනි,තව තවත් ශක්තිය ලැබේවා ,ස්තුතියි ඔබතුමා ට.

  • @lekamge7849
    @lekamge7849 ปีที่แล้ว

    හිතට පුදුම විශ්වාසයක් ඇති උනා ඔබ තුමාට ගොඩාක් ස්තූතියි 💕
    මෙ විඩියො එකත් ඔබව මුන ගැස්සුවාටත් ගොඩාක් ස්තූතියි 🌍

  • @sankalpawijesooriya4750
    @sankalpawijesooriya4750 2 ปีที่แล้ว +1

    සනත් සර් ඔබට දීර්ඝායු වේවා.නිරෝගීසුවය ලැබේවා..බොහොම ස්තූතියි සර්..

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබට

  • @hirunidilanka1068
    @hirunidilanka1068 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ගුරු පියාණනි..😊😊😊

  • @damayanthimanuratnha8402
    @damayanthimanuratnha8402 ปีที่แล้ว +2

    මේ දේවල් කියලා දෙන ඔබතුමාට....දිර්ඝායුම වේවා!!!!🙏🙏

  • @madhushanka567
    @madhushanka567 3 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් පින් මේ දේවල් කියලා දෙනවට.❤❤❤

  • @athulakarunathilake1888
    @athulakarunathilake1888 2 ปีที่แล้ว +4

    Thanks for the video.I wish you good luck , good health and success.

  • @htsurekaperera5070
    @htsurekaperera5070 2 ปีที่แล้ว +3

    ස්තුතියි! ස්තුතියි! ස්තුතියි!

  • @salmaliudeshika4181
    @salmaliudeshika4181 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි මහත්මයාණෙනි..🙏

  • @nandanadias4321
    @nandanadias4321 ปีที่แล้ว

    ඔබ තුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ..ජයවේවා

  • @kusumakumari8069
    @kusumakumari8069 ปีที่แล้ว

    වටිනා අදහස් ටිකක් ලබා දීපු ඔබතුමාට බොහොම ස්තූතියි.ස්තුතියි.ස්තුතියි

  • @cherylperera8344
    @cherylperera8344 ปีที่แล้ว +1

    😊great advice helpfull god bless

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 9 หลายเดือนก่อน

    සර් ..අපේ ආදරණීය ගුරුපියාණනි වදින්නමි දෙපා ඔබගේ..පොඩි කාලයක් තුල සර්ගේ වීඩියෝ තුලින් මා ඉගෙනගත් දේ ගැන වටිනාකම ලියන්නට වචන මදි....ඉතින් අපේ සර්ට ස්තුතියි...ස්තුතියි...ස්තුතියි....විශ්වමාතාවටත් බොහොම ස්තුතියි....ස්තුතියි...ස්තුතියි....❤❤❤💚💚💚

  • @denisajade9745
    @denisajade9745 11 หลายเดือนก่อน

    හුඟාක් පින්....
    මේ කියාදෙන පාඩම් ලෝකයට කොයිතරම් වටිනවද,,,ඔබතුමාට පින් සිදු වේවි.

  • @amahiru9534
    @amahiru9534 2 ปีที่แล้ว +3

    සුපිරි ගැම්මක් ආවා 💪❤️🔥

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබට

  • @priyankaabeygunasekara7458
    @priyankaabeygunasekara7458 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති සර්...ජයවේවා ඔබතුමා ට

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබට

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว +2

    හොද වීඩීයෝ එකක්.ජය වේවා...!තෙරුවන් සරණයි...!

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබට

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට ..විශ්ව මාතාවට ස්තුති වේවා 🙏

  • @Superspace141
    @Superspace141 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි සනත් ගමගේ මහත්මයාණෙනි.. ඔබතුමාට නිදුක් නීරෝගි සුවය හා දීර්ඝායුෂ ලැබේවා! 💐💛

  • @__sashika____4277
    @__sashika____4277 ปีที่แล้ว +1

    සර් කියන චිත්ත බලය හරියටම හරි සර්

  • @chiranjayasrimal6376
    @chiranjayasrimal6376 2 ปีที่แล้ว +4

    Sir ur priceless teachings alwayz make me great energy in my mind....Thank u so much dear Sir. May u all have blessings of Loving Universe.

  • @user-wk1hn1ke3e
    @user-wk1hn1ke3e หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම ස්තූතියි❤

  • @ruwanimadushani3143
    @ruwanimadushani3143 ปีที่แล้ว +2

    ස්තූති...........🙏🙏🙏

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว

    ඔව් මම සතුට වඩන පොලියානා ...අගෙයි සනත් සර් ...
    ස්තුති ...🙏🙏🙏❤❤❤❤

  • @slhotandtiktok242
    @slhotandtiktok242 ปีที่แล้ว +1

    ස්තුති ඔබතුමාට. මට දැනෙනවා මන් දැන් වෙනස් වෙනවා කියලා. පොඩි කාලෙකින්..

  • @BuddhikaSanjeewa-kc6lh
    @BuddhikaSanjeewa-kc6lh ปีที่แล้ว

    ඔබතුමට බෙහෙවින් ස්තුතියි! ස්තුතියි!! ස්තුතියි!!!

  • @sarathranashingha6237
    @sarathranashingha6237 2 ปีที่แล้ว

    ඔබ තුමාග මෙ උපවිඤ්ඤානය පිළිබද විස්තරයට බොහොම ස්තුතියි.

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබට

  • @hapiness8617
    @hapiness8617 ปีที่แล้ว +1

    Obathumage me watina sewayata godaaaaak sthuthi..🙏 deergayusha wewa.🙏

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 ปีที่แล้ว +1

    💐🙏🙏🙏 බෙහෙවින්ම ස්තුති ඔබතුමාට

  • @madhushashi9244
    @madhushashi9244 ปีที่แล้ว

    ස්තුති 🙏 සර් මේ අවස්ථාව ලබාදුන්නාට විශ්ව ශක්තියට ස්තුති 🙏 මට හිතේ තිබ්බ දේ අද සර් කියලා දුන්නා ❤️🙏

  • @gayaniniroshika3760
    @gayaniniroshika3760 ปีที่แล้ว

    විශ්වයට බොහොම ස්තූතියි විශ්වයට බොහොම ස්තූතියි විශ්වයට බොහොම ස්තූතියි

  • @sriyanisamara4382
    @sriyanisamara4382 ปีที่แล้ว

    Ithamath watina deshanayak. Mama niwadu lebena hema awasthawakama oba thumage deshana walata sawan dena kenek theruwan saranai. Dirgayu wewa

  • @maheshapadmakanthi8182
    @maheshapadmakanthi8182 ปีที่แล้ว

    ඔබතුමාට දීර්ඝආයුෂ ලැබේවා 🙏🏻

  • @cherylperera8344
    @cherylperera8344 ปีที่แล้ว +1

    😊thank you watched this so many times inspiring

  • @TajnaShyamali-bs1bg
    @TajnaShyamali-bs1bg 3 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට

  • @sujeewaniniloshima9976
    @sujeewaniniloshima9976 2 ปีที่แล้ว +1

    ස්තූතියි ,තෙරුවන් සරණයි ,🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබට

  • @gihendrasiriwardana9602
    @gihendrasiriwardana9602 2 ปีที่แล้ว +4

    බොහොම ස්තූති සර් ❤️🙏

  • @thamayarathnasekara5955
    @thamayarathnasekara5955 2 ปีที่แล้ว +6

    Mind is everything what you think you become ~ lord buddha ~🙏🙏🙏🌸🌸🌸🌸

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි

  • @nalikasudarshani1932
    @nalikasudarshani1932 ปีที่แล้ว +1

    ස්තුතියි ගුරුතුමනි 🙏🙏🙏

  • @pavithradarmarathna9145
    @pavithradarmarathna9145 9 หลายเดือนก่อน

    ගොඩක් පින් සර් ස්තුති ස්තුති ස්තුති වේවා ❤❤❤

  • @hansinigurusinghe1559
    @hansinigurusinghe1559 ปีที่แล้ว +1

    ඔබට බොහොම ස්තුතියි සර් 🙏🙏🙏

  • @nethminikaushalya3896
    @nethminikaushalya3896 ปีที่แล้ว

    ඔබතුමාට බෙහෙවින් ස්තුති

  • @shiromidias3720
    @shiromidias3720 ปีที่แล้ว

    Hariyatama hari oba kiyana දේ මම ඒ දේවල් අත්දකිනඅවා ස්තුති ඔබට

  • @ruchinimalisha3500
    @ruchinimalisha3500 ปีที่แล้ว +1

    මගේ ජීවීතේ සතුට....මුදල් සෑම දේම අඩුවක් නැතුව ලැබෙනවා😊❤

  • @buddhimalidissanayake6665
    @buddhimalidissanayake6665 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමන්ට ...🙏🙏🙏🙏🙏🙏

  • @priyankaabeygunasekara7458
    @priyankaabeygunasekara7458 2 ปีที่แล้ว +1

    Thank s Sir..ඔබතුමා ta godak pin

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබට

  • @mahasenliyanarachchi5519
    @mahasenliyanarachchi5519 2 ปีที่แล้ว +3

    Thank you sir, God bless you,!

  • @shalini81i
    @shalini81i 2 ปีที่แล้ว +3

    Thank you so much 👍❤️🙏 .....

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි 🙏

  • @teranceweerawardana7995
    @teranceweerawardana7995 ปีที่แล้ว +1

    Excellent video. Appreciated sir.

  • @asankathilakarathne2416
    @asankathilakarathne2416 10 หลายเดือนก่อน

    සිත උපදින තැන ගැන බුද්ධ ධර්මයෙ පැහැදිලිවම සදහන් වෙනව හදවතේ බව

  • @SanduniThakshila-cu4nn
    @SanduniThakshila-cu4nn ปีที่แล้ว +1

    Aneka warayak sthuuthii sir..me wage dewal kiyala denawata❤

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว

    මමත් කජූ කන්න හරිම ආසයි ක්‍රමය ක් නැතිව සිටින විට වෙඩි න් එකකි හොදම කෑවා ❤️🙏👍

  • @madhushi6121
    @madhushi6121 2 ปีที่แล้ว +4

    Thank you sir 🙏

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි 🙏

  • @sandunprasanna517
    @sandunprasanna517 2 ปีที่แล้ว +2

    ස්තුතියි සර් 🙏🙏🙏🙏

  • @sudharmachandika
    @sudharmachandika 2 ปีที่แล้ว +2

    බොහොම ඉස්තුතියි sir

  • @user-bw3lr3of5x
    @user-bw3lr3of5x ปีที่แล้ว +1

    බොහොම ස්තුති සර් . .

  • @kanthihemali2627
    @kanthihemali2627 2 ปีที่แล้ว +2

    ස්තුති යි සර් ❤❤❤❤❤හැමදාම ආදරෙයි