අධ්‍යාපන, ව්‍යාපාර දියුණුව ක්ෂණිකව වර්ධනය කරන ඔබේ තෙවෙනි ඇස විවෘත කරගන්න විදිය මෙන්න | Sanath Gamage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • අධ්‍යාපන සහ ව්‍යාපාර දියුණුව ක්ෂණිකව වර්ධනය කරගැනීම සඳහා ඔබගේ තෙවෙනි ඇස විවෘත කර ගැනීමට www.anagathaya.lk වෙබ් අඩවියට ගොස් සේවාව තෝරන්න යටතේ ඇති මානව හැකියා සංවර්ධන පුහුණුව (තෙවෙනි ඇස අවදි කිරීම) ක්ලික් කර සනත් ගමගේ මහතාගේ සේවාව ලබාගත හැකිය. වැඩි විස්තර සඳහා +94701425425 අංකයට WhatsApp පණිවිඩයක් යොමුකරන්න
    තවමත් PRAMUKA TV - TH-cam චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
    Like Us - / pramukatv
    Pramuka TV හී වෙළඳ දැන්වීම් පළකරවා ගැනීම සඳහා පමණක් පහත දුරකථන අංකය අමතන්න
    ☎ +94775697070
    #PramukaTV #Sanath_Gamage #Motivation

ความคิดเห็น • 164

  • @chamararodrigo777
    @chamararodrigo777 2 ปีที่แล้ว +61

    මේ වගේ චරිත තමයි අද විශ්වාසනීය චරිත වෙන්නේ. මෙවන් චරිත සමග දැනුම් සංවාද බෙදාදීම සම්බන්ධව ස්තූතිය...! 🙏

    • @chandralathaun6611
      @chandralathaun6611 2 ปีที่แล้ว

      මට සරත් සර්ගෙ දුරකතන අන්කය දෙන්න

    • @priyanthapriyadarshanie9129
      @priyanthapriyadarshanie9129 2 ปีที่แล้ว

      @@chandralathaun6611 fashion

    • @kapusenarath1776
      @kapusenarath1776 2 ปีที่แล้ว +1

      මම බලගෙන හිටියේ තෙවෙනි ඇස විවෘත කරගන්න මානසික ව්‍යයාම් කියා දේවි කියල එහෙම දෙයක් වුනේ නම් නෑ

    • @pwprabath8190
      @pwprabath8190 ปีที่แล้ว

      @@kapusenarath1776 TANIKARA.
      BISNASK.KARAYEK
      PATTABORUWA.WITARAI😁😁😁💯💯💯✍✍🐂🐂🐂🐂

    • @sriyakarunarathna3402
      @sriyakarunarathna3402 7 หลายเดือนก่อน

      I want to meet you
      How can I do it

  • @nilminimuthunayake2613
    @nilminimuthunayake2613 2 ปีที่แล้ว +14

    මේ වැඩසටහන කල ඔබ දෙපලට නිරෝගි සම්පත්තිය ලැබේවා ¡

  • @nirojayasuriya9636
    @nirojayasuriya9636 2 ปีที่แล้ว +14

    හැමදාම සර්ගෙ වීඩියෝවක් බලනවා.ජීවිතේ හොදටම කඩාවැටිලා ඉන්න මමත් ආසාවෙන් ඉන්නෙ සර්ගෙ වැඩමුලුවකට සහභාගි වෙන්න.තෙරුවන් සරණයි සර්ට🙏🙏🙏

  • @dahanaykakamani331
    @dahanaykakamani331 5 วันที่ผ่านมา

    ඔබ තුමාගේ හැම වැඩසටහනක් ම මම බලනවා. හරිම සුන්දරයි ස,ර් .ඔබතුමාට දීර්ඝායු ලැබේවා. බොහොමත්ම ස්තුතියි . ස,ර්

  • @nilanthidissanayaka9049
    @nilanthidissanayaka9049 2 ปีที่แล้ว +12

    ඔබ තුමාගෙ උපදේශයන් නිසා මා ලබාගත් සාර්ථකත්වයන් අප්‍රමානයි

  • @GamunuGunasinha
    @GamunuGunasinha 8 หลายเดือนก่อน +3

    ඔබතුමා ගේ කතාව හරියට හරි මොකද අපි ඉපදුනේ කරුමේ ගෙවන්න නෙවේ
    හිටපු මාවතෙන් අලුත් මාවතකට දැනුමෙන්ප්‍රවිශ්ට
    විමටයි😊❤

  • @nayomiamarasigha9067
    @nayomiamarasigha9067 11 หลายเดือนก่อน +2

    ඔබතුමාට තෙරුවන් ගුණ බෙලෙන් නිදුක් නිරෝගී බව ලැබේවා. ජයෙන් ජයම වේවා. ඔබගේ සියලුම වැඩසටහන් ඉතාමත් අර්ථවත්. මට ඉතා ප්‍රයෝජනවත්. මම ඒවා නිරන්තරයෙන් අසනවා.

  • @familyvlogs7502
    @familyvlogs7502 2 ปีที่แล้ว +30

    මෙතුමගේ සම්මන්ත්‍රණ කිහිපයකට ම මං සම්භන්ධ වෙලා තියනවා. තමන්ගේ හිත ශක්තිමත් කරගත්තොත් කරන්න බැරි දෙයක් නෑ කියලා මෙතුමා ඇස් මනාපිටම ඔප්පු කරලා තියනවා. ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ❤️

    • @chandralathaun6611
      @chandralathaun6611 2 ปีที่แล้ว

      මට සරත් සර්ගෙ දුරකතන අන්කය දෙන්න

    • @verlinjayakodi
      @verlinjayakodi 2 ปีที่แล้ว +1

      Mage dewani putha ඉස්කෝලේ wada atha arena ewa keeyatawath karanna kamathi na . Panthiye igena gannath gedar wada sulu kotasak karanna kamathiyi . Wibhaga gana kisima bayak na . Habayi lakunuth aduyi. Inna hama welema මොනාහරි upakarana hadanawa. Vihilu dewal balanna kamathiyi.දුරකථනයෙන් onema wadak karaganna puluwan , mekata mokada mama karanne

    • @verlinjayakodi
      @verlinjayakodi 2 ปีที่แล้ว

      සංගීතය hakiyawa thiyanawa . Kanata ahena de gahannna puluwan
      . Kawuruhari langadi karanne na.

    • @nadeeshani7043
      @nadeeshani7043 ปีที่แล้ว +2

      Plz..කියන්නකෝ ඔයා කොහොමද සෙමිනා වලට සම්බන්ද උනේ?

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว +3

    ඒක හදවත තුළටම කිදා බැස්ස කතාබහක්..ස්තුතියි සර් ඔබ තුමාට බුදු සරණයි

  • @udaniranasinghe8012
    @udaniranasinghe8012 3 หลายเดือนก่อน +1

    මොලයේ අනන්තවත් ශක්තිය අවදිකරගන්න ශක්තිය ලබාදෙන ඔබතුමාට ජයෙන් ජය❤

  • @ayeshabellanage6336
    @ayeshabellanage6336 9 หลายเดือนก่อน +3

    Dear Sir, Sanath Gamage,
    Ever gratitude, ever cherish to you.
    Your guidence very very valuable elders, youngers, children and also babies too.
    No need medical treatment, your guidence and instruction is sufficient for cure mental disorders.
    We wish you long life to serve your colleagues !!!!

  • @sly.dstudio2821
    @sly.dstudio2821 8 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුති සර්..මම ගොඩක් වෙනස් උනා.ඔබ තුමාගේ දේශන අහලා

  • @anuradulgala4946
    @anuradulgala4946 2 หลายเดือนก่อน

    බුදුදහම හා සබැදුන මනසට සිස්ලසක් රැගෙන එන විද්වත් කථිකාවකි ඔබතුමාට බොහොමත් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @anushamadushani7311
    @anushamadushani7311 2 ปีที่แล้ว +6

    බොහොම වටින කතාවක්. බොහොම ස්තූතියි

  • @anuradulgala4946
    @anuradulgala4946 3 หลายเดือนก่อน

    සනත් ගමගේ මහතනණි ඔබනම් අමරණිය නාමයක් චරිතයක්.මම ඔබතුමාගේ
    ව්ඩියෝ අහඹුවක් සේ ඇස ගැටින.මම විශ්ව මැණියන්ට අනේක වාරයක් ස්තුතියි කරනවා.⁣ඔබ මගේ ජිවිතය නව මාවතට පිවිසීමට උපදෙස් දිම සම්බන්ධව .ඔබට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි .නැවතත් විශ්ව මතාවට බොහොම ස්තුතියි අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .

  • @irangipriyangani2673
    @irangipriyangani2673 2 หลายเดือนก่อน

    මේ වගේ වැඩසටහනක් අහන්න දකින්න ලැබෙන්නෙත් වාසනාවකට ඔබ තුමාගෙ දීර්ඝආයුවේවා ගොඩාක් ස්තූතියි 🙏🙏🙏🙏🙏❤️❤️

  • @funnypal480
    @funnypal480 2 ปีที่แล้ว +6

    Excellent work. Very useful for us.Thank you both

  • @Sampaththushara-cu2ec
    @Sampaththushara-cu2ec 7 หลายเดือนก่อน +3

    Thak you very much

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว +4

    හොද වීඩීයෝ එකක්.ජය වේවා...! තෙරුවන් සරණයි...!

  • @user-ul6lk9ry1r
    @user-ul6lk9ry1r 8 หลายเดือนก่อน +2

    ඔබ තුමාට ස්තුතියි.

  • @gayankapila1973
    @gayankapila1973 ปีที่แล้ว +1

    අපේ ජීවිත ආලෝකමත් කරන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා'

  • @sudarmaperera3009
    @sudarmaperera3009 ปีที่แล้ว +2

    ඔබ තුමා ට ගොඩාක් ස්තුති ❤

  • @SaumyaUdani-tq7zr
    @SaumyaUdani-tq7zr 7 หลายเดือนก่อน +1

    Thank you sir...

  • @sha6915
    @sha6915 2 ปีที่แล้ว +26

    අදටත් ගරු කරන නිහතමානී චරිතයක් ..🌹🌹🌹

  • @madavi83disanayaka51
    @madavi83disanayaka51 9 หลายเดือนก่อน +2

    මම නොදැන හෝ ගුරුවරයක් වශයෙන් දරුවන් ඔය විදියට අගය කරමින් ඔවුන්ගේ දක්ශතා ඉක්මනින් ඉහළට ගෙනාවා.ඔක්කොම සත්‍ය දර්මයක් ඒක සත්තයි මම අත්වින්දා🙏🙏🙏🙏

  • @ruchinimalisha3500
    @ruchinimalisha3500 ปีที่แล้ว +2

    godak watinwa❤️

  • @user-qr6wd9oo8x
    @user-qr6wd9oo8x 9 หลายเดือนก่อน +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාට

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg 7 หลายเดือนก่อน +1

    sir best!!!!

  • @wasanthakumara7632
    @wasanthakumara7632 ปีที่แล้ว +3

    We are waiting for next visit

  • @priyapriyangi6507
    @priyapriyangi6507 ปีที่แล้ว +1

    ස්තුති සර් බුදුසරණයි

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 2 ปีที่แล้ว +6

    නියමයි නියමයි එල

  • @marysashinami2684
    @marysashinami2684 2 ปีที่แล้ว +3

    Hontoni ikigai desu ne 👍obatuma kiyana de laginma inna asai.esema wewa kiyala man matama prartana krnawa 🙏🙏May Lord bless you more and more 🙏🌹❤️

  • @chandanijagoda8526
    @chandanijagoda8526 7 หลายเดือนก่อน +1

    Thank you, sir 😊

  • @dilumshaminda6693
    @dilumshaminda6693 ปีที่แล้ว +3

    Sanath Gamage Sir Obata sthuthi 🌍❤🙏

  • @amithaebert5415
    @amithaebert5415 2 ปีที่แล้ว +3

    Thank you.Great Speach

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 ปีที่แล้ว +3

    Oba thumata godak isthuthi 🙏

  • @dayanimallikahandukandage5017
    @dayanimallikahandukandage5017 ปีที่แล้ว +1

    Harima shatutui sir idiriedi balaporottu wenawa video okkoma dawasagane balanwa dawasama pritimath kotek beluwath ati wenne ne budusaranai devipihitai sir

  • @udeshwijesuriya1379
    @udeshwijesuriya1379 2 ปีที่แล้ว +7

    Outstanding interview. And what great coach.

  • @sumedaalupotha2017
    @sumedaalupotha2017 ปีที่แล้ว +1

    ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා !

  • @user-ro4fm2dt6r
    @user-ro4fm2dt6r 21 วันที่ผ่านมา

    Godak.esthuti sar godak de igena ganna puluwan theruwan saranai oba depalatah adaraniya viswayatah 🙏❤

  • @milroypredeepkumara
    @milroypredeepkumara ปีที่แล้ว +1

    ජීවිතේ...වැදගත්ම දේවල්... ඡේසු පීහටයී

  • @priyanikumarasinghe3160
    @priyanikumarasinghe3160 2 ปีที่แล้ว +3

    You are great sir.🙏🙏🙏

  • @subodha6751
    @subodha6751 2 ปีที่แล้ว +4

    👍👍👍👍 Thank you sir

  • @janakapradeep7143
    @janakapradeep7143 2 ปีที่แล้ว +2

    හිතනවිදියත් වෙනස් වෙන්ව 👌

  • @asangawijewickrama7074
    @asangawijewickrama7074 2 ปีที่แล้ว +2

    බොහොමත්ම ස්තූතියි 🙏

  • @nethmichethana2404
    @nethmichethana2404 2 ปีที่แล้ว +3

    Thank you sir

  • @sriyakodikara7730
    @sriyakodikara7730 2 ปีที่แล้ว +2

    Thank you great sir

  • @worldNatureRO
    @worldNatureRO 2 ปีที่แล้ว +5

    Supiri

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබතුමාට ඔබතුමා මෙවැනිසම්මන්ත්‍රණමෝඩ දෙමවුපියන්ගේ දරුවන්ට තේරුම් කර දෙනවා නං හොඳයි ඔවුන් සමාජයේ සමහර විට දුප්පත් කම නිසාත් ඔවුන්ගේ දෙමව්පියන් ගේ මෝඩකම නිසා අසරණ වෙනවා වන සත්තු වගේ හැසිරෙනවා සමාජයට අහිතකර වෙනවා එවැනි පාසල් තෝරා සංවිධානය කර මෙවැනි උපදෙස් දෙනවා නම් රටටත් ජාතියටත් හොඳක්ම වෙයි නේද ස්තුතියි

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි 🙏✨️

  • @IndikaMahesh-qb5eo
    @IndikaMahesh-qb5eo 22 ชั่วโมงที่ผ่านมา

    Niyamai sar

  • @user-xc7cn6ql2s
    @user-xc7cn6ql2s 2 หลายเดือนก่อน

    Thanks a lot ❤❤❤❤

  • @swarangamage2884
    @swarangamage2884 2 ปีที่แล้ว +13

    අපේ, රට, පාලනය කරන්නේ,භූතයො, ටිකක්,කරැනාකර,මෙ,, වගේ,විද්්‍යවතුන්, රටේ දේශපාලන යට,එකතු, කර, ගන්න

  • @nalikasudarshani1932
    @nalikasudarshani1932 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ගුරුතුමනි 🙏🙏🙏

    • @sujanigunathilaka9641
      @sujanigunathilaka9641 6 หลายเดือนก่อน

      Sir meet wena විදියක් danna kenek kiyannako

  • @dahamwijesooriya9219
    @dahamwijesooriya9219 ปีที่แล้ว +1

    Thank you universe

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර්..ඔබ තුමාගෙන් ලබාගත් දැනුම නිසා මගේ අභ්‍යන්තරයේ ලොකු වෙනසක් සිදු වෙලා තියෙනවා ස්තුතියි.

  • @seethakalyani3896
    @seethakalyani3896 7 หลายเดือนก่อน

    Sir මගෙ ඊකිගායි එක හමුවුනා Iam soo happy

  • @wasanthakumara7632
    @wasanthakumara7632 ปีที่แล้ว +1

    Good job

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 5 หลายเดือนก่อน

    Thankyou ❤❤

  • @jesikarodrigo5749
    @jesikarodrigo5749 ปีที่แล้ว +1

    සර් හරිම වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තූතියි
    ලංකාවේ අධ්‍යාත්මික ශක්තියක් තියෙන ගුරුතුමෙක් ගැන මගපෙන්වීමක් කරන්න පුලුවන්ද?

  • @nimalapadmini9291
    @nimalapadmini9291 2 ปีที่แล้ว +1

    Thanks

  • @MaheshaPerera-uc9jc
    @MaheshaPerera-uc9jc ปีที่แล้ว +1

    Sir nam Manu lowa upan Dewi kenek mama ahema keyanna mage sethuweli pohosath karala mawa danawathek karapu obathumata budusaranai! Weshwa mathawatat sthuthi

  • @asankakumara8228
    @asankakumara8228 2 ปีที่แล้ว +2

    කෝ වෙදා...🙆🙆🙆🙆respect Sanath Gamage

  • @warnakulasooriyadehiwalage7670
    @warnakulasooriyadehiwalage7670 6 หลายเดือนก่อน

    thank you ser❤❤❤❤❤❤❤❤

  • @milroypredeepkumara
    @milroypredeepkumara ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි සර්....

  • @sadamaliumariya563
    @sadamaliumariya563 ปีที่แล้ว

    Godak ස්තුති oba thumata 🙏🙏🙏🙏🙏🙏🌷🌹💐💐💐💐💐👌💪👍🌻

  • @DisnaPriyangani-wz8zr
    @DisnaPriyangani-wz8zr 2 วันที่ผ่านมา +1

    😊

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 2 หลายเดือนก่อน

    Theruwansaranai........!

  • @Army-qm9vk
    @Army-qm9vk 4 หลายเดือนก่อน

    Theruwan saranai sir

  • @sabeetharajapaksha-he9eq
    @sabeetharajapaksha-he9eq 5 หลายเดือนก่อน

    Oba thumata sthuthiyi teruwan saranai

  • @4kvideos201
    @4kvideos201 2 ปีที่แล้ว +8

    Sanath gamage sir. Man watila iddi mata udaw karapu kena 🙏

  • @janakasanjeewakumarasinghe6127
    @janakasanjeewakumarasinghe6127 ปีที่แล้ว

    Thanks You

  • @ChamilaLakmali-ro5zm
    @ChamilaLakmali-ro5zm 9 หลายเดือนก่อน

    Thank u

  • @sumathipalakaravitage7418
    @sumathipalakaravitage7418 2 ปีที่แล้ว +4

    Great

  • @DayanganiMorawaka
    @DayanganiMorawaka 7 วันที่ผ่านมา

    Sr.matathe aki gae.🎉🎉🎉🎉🎉

  • @hasithasenarathne8999
    @hasithasenarathne8999 2 ปีที่แล้ว +4

    Watch his hand signals deeply.........🤔

    • @ailurophile2004
      @ailurophile2004 2 ปีที่แล้ว +1

      👌🖐✊? What does that mean?

  • @sharlygangodwila2071
    @sharlygangodwila2071 2 ปีที่แล้ว +11

    තුන්වෙනි අැහැ විවුර්ත කර ගන්න ක්‍රමය විඩියෝවක් දන්න

    • @nadira8407
      @nadira8407 2 ปีที่แล้ว +2

      Sanath gamage yoututube search karanna

  • @kanishkabandaranayake6377
    @kanishkabandaranayake6377 2 ปีที่แล้ว +2

    Sir මේ තෙවැනි ඇස අව්දි කිරීම වැඩිහිටියන්ට කරන්න පුළුවන් ද

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 6 หลายเดือนก่อน

    bohoma sthuthee sir

  • @geethanimallawaarachchi3895
    @geethanimallawaarachchi3895 2 ปีที่แล้ว +3

    කරුණාකර මෙතුමාව සම්බන්ධ කර දෙන්න.

  • @malakotivila6421
    @malakotivila6421 2 ปีที่แล้ว +1

    අනේක වාරයක් ස්තුතියි සර්...ගොඩා...ක් පින්

  • @HemaliGunarathna-yf2xf
    @HemaliGunarathna-yf2xf 8 หลายเดือนก่อน

    මට සනත් ගමගේ සර්ගෙ දුරකතන අන්කය දෙන්න... ඔබ දෙපලටම ගොඩාක් ස්තුතියි..

  • @ajanthapushpakumara8060
    @ajanthapushpakumara8060 2 ปีที่แล้ว +4

    👍👍👍👍👍👍

  • @vpmusic3519
    @vpmusic3519 2 ปีที่แล้ว +2

    Maru 👍❤️

  • @thilakasirithilakasiri7417
    @thilakasirithilakasiri7417 2 ปีที่แล้ว +1

    Obathuma wishesha kenek kiualay mama hithanne eka andabakthiyak nrwi .hethuwa hamadetama asarthaka saha nohaki minisun sitina rataka oba hakibawa wiswasaya diyunuwa pilibadhachiththa shakthiya athikarana aueku wiemay wisheshathwaya.

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති ඔබ ට සර්..
    අල්ලේ M අකුරක පිහිටා තිබෙන එක කුමක්ද සර්.. මම ෆ්න්ගර් ප්‍රින්ටර් පරීක්ෂා කල කෙනෙක් ..
    ගොඩාක් පින් ..සර් මේ එම් අකුරු අත් දෙකේම තියෙනවා මගේ..තෙරුවන් සරණයි අපේ සර්..🙏🙏🙏❤

  • @mgchampi9100
    @mgchampi9100 ปีที่แล้ว

    Tnx sri 🥰😍🤩

  • @mr.sm184
    @mr.sm184 2 ปีที่แล้ว +3

    😇

  • @nadeerathashani7441
    @nadeerathashani7441 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏❤️

  • @alokaperera3570
    @alokaperera3570 2 ปีที่แล้ว +1

    Me වැඩසටහන කළ ඔබ depalata dirgauwewa

  • @menakalanka1280
    @menakalanka1280 3 หลายเดือนก่อน

    🙏🙏🙌🙌

  • @sandayakumari5500
    @sandayakumari5500 11 หลายเดือนก่อน +1

    Sirge phon naba eka danna puluvanda

  • @ruwanilakmali6578
    @ruwanilakmali6578 9 หลายเดือนก่อน

    ❤gred 1

  • @mgchampi9100
    @mgchampi9100 ปีที่แล้ว

    Woooow 😘😘😘😘😘😘

  • @user-ng2my2dg3f
    @user-ng2my2dg3f 2 หลายเดือนก่อน

    Mama dakina deviyo oya sir❤❤❤

  • @sharadharanasinghe8126
    @sharadharanasinghe8126 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg 7 หลายเดือนก่อน

    sir nodanna manayan athi bawa piligenima oba thumage nihathamani awankakamai!!!!

  • @user-yo4yl7wi2z
    @user-yo4yl7wi2z 8 หลายเดือนก่อน

    Obatumata.behevinma.s.tuuti.sar.viswa.saktiye.anubawayean.deergau.wewa.

  • @nadeekadilrukshi1232
    @nadeekadilrukshi1232 8 หลายเดือนก่อน

    ඔබතුමා අනඅරාධපුරයට එන්නේ නැද්ද එනවනමි දිනයක් වෙලාවක් දෙන්නකො ඔබතුමාට බුදුසරනයි🙏🙏🙏

  • @sngamingff1861
    @sngamingff1861 2 ปีที่แล้ว +1

    Oyanam maru niyamai oyata pin mevage deval kiyadenavata