ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජීවිතේ නැතිකරගන්න ගිය අවස්තා බොහොමයි. මමත් මගෙ ජීවිතේ ප්‍රශ්න වලින් මිරිකුනු කෙනෙක්. නමුත් අන්තිමේදි තීරනය කලා හැමදේම අත්දැකීමක් කරගෙන ඉදිරියට යන්න.
Sthuthi oba depalatama
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
❤❤❤
💛👍
ප්‍රශ්න කරදර අපි කාටත් බලපාන දේවල් .. මටත් එහෙම තිබුනා ..නමුත් කාලයත් එක්ක මන් දැන් ගොඩක් සතුටින් ..හේතුව දුකේදිම ධර්මයේ ජීවත් වෙන්න පටන් ගත්තා ...ඔයා හොදයි..හිත ශක්තිමත් කරගන්න.. ප්‍රස්න කරදර හැමදාම නැ .. ඔයාට ඕනම ප්‍රස්නෙකදි ශක්තිමත් හිතක්..ධර්‍යමත් හිතක් ලැබේවා පතමි..තෙරුවන් සරණයි
අපේ මිනිසුන්ට නිර්මල බුදු දහමක් තියෙද්දී ,ඒක හරියට තේරුම් ගන්න බැරි හැටි
උදෙම ඔබතුමාව දැක්කා දවසම වාසනාවන්තයි ගොඩක් ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤ඒ වගෙම ආදරනිය විශ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤
බුදු හාමුදුරුවෙි මිට අවුරඅදු දෙදහස් පන්සීයකට කලින් මිනිස්සුන්ට කිවුවෙි ඔක තමයි .හිතට එන රාග,දේශ,මෝහ,එවලේම අදුරගන එක උපාදානය කරගෙන ඇතුලට අරන් විදවන්නේ නැතුව ,ප්‍රහානය කරන්න සහ වර්තමාන කාලයේ ජිවත් වෙන්න.එකට බුදුන්න count එකක් දුන්නේ නැහැ...
ස්තුතියි ව්ශ්ව මාතාවනි මේ විඩියෝ එක බලන්න සැලැස්සුවාට..ස්තුතියි ඔබ දෙපලටත්❤❤❤❤❤
❤
වචනවලට බලයක් තියෙනවා... මං හිතන්නේ එහෙම සර්, සර්ගෙ වචනවලට බලයක් තියෙනවා... මනසින් වැටුණු අය හරි අපූරුවට ජීවිතේ ජයගන්නවා සර්ගෙ වචනවලින්....තව නපුරු දුෂ්ඨ හිතක් තියෙන කෙනෙක්ට කෙනෙක්ව නොමරා මරන්නත් පුලුවන් වචනවලින්.... මං ඒක අත්විඳලා තියෙනවා විඳවලා තියෙනවා... මැරෙන්න හදලා තියෙනවා... හැබැයි සර්ගෙ වචන මාව නිවලා... කොයිතරම් බණ ඇහුවත් නොතේරුණු බුදුදහමේ දහම් කරුණු සර් හින්දා හරි අපූරුවට මට වැටහෙනවා... ස්තූතියි සර්, ස්තූතියි විශ්ම ලෝකයට...
Eka aththa. Wachana walata tiyena power eka hinda tamai “Seth Kavi” , “Vas Kavi” bihiwela tiyenne. Positive affirmation kiyanneth wachana wala ekathuwak. Mamath sir wa meet wenna awe lagama ayage harassments iwasa ganna betuwa. Aththatama den mama mata harassing kala ayata Thanks karanawa. Ekata hethuwa tama eyala hindai mama sirwa hoya gatte.
ඔබ තුමා කියන දේවල් පුදුම විදිහට හිතට වදිනව. එක දිගටම අහගෙන ඉන්නම හිතෙනවා. බොහොම ස්තුතියි මේ කරන උතුම් සේවයට. 🙏
සර්ගේ මේ වීඩියෝ නැවත.නැවත බැලිමට ලොකු උනන්දුවක් ඇති වෙනවා..සර් නිසා ඡීවිතයේ හරිම ලස්සනට පිලිවෙලට මේ වෙද්දී සියලුම දේ සාර්ථක වෙමින් ගලාගෙන යනවා ගගක් වගේ...බාධක කොහොමවත් ගනන් ගන්නේම නැ...ස්තුතියි ආදරණීය සර්ට සහ විශ්වමෑණීයන්ට අනේකවාරයක්....💚💚💚💚💚💚💚💚💚💚💚
චන්දිමාල් ඔබ විශිෂ්ටයි... ඔබ නිවැරදි ව ඉලක්කයට ප්‍රශ්න අහනවා ❤❤❤❤❤❤❤
බොහොමත්ම ස්තුතියි ඔබතුමාට...ජීවිතයේ වැටුනු වාර ගණන අපමනයි...ඔබතුමා මීට කලින් මා හට මුන ගැසුනි නමි ..මේ වෙද්දි මා ජීවිතයේ ලොකු ජයක් ලබා ගෙන අවසන් වීමටත් තිබුනා...නමුදු තාම මා පරක්කු නැ කියා මගේ හිත කියනවා...ආදරයෙන් ඇමතීම තුලින් ලොවක් සනසන්නට අපට පුලුවන්....මා එය අත්දැකිමෙන් කියන්නේ...මොකද මා ආදරය හුගාක් අඩුවෙන් ලබපු කෙනෙක් නිසයි...❤❤
මාද පුශ්න ගොඩකට මැදිවුන කෙනෙක් නිතරම අනුන්ට සෙත් පතනවා විශ්වයට ස්තුතිවන්ත වෙනවා.ඔබදෙදෙනාට ගොඩක් ස්තුතියි බුදු සරණයි.
❤❤❤ජීවිතය වෙනස් කරගන්න තවත් එක් වටින පියවරක් 😊😊
බෙහෙවින් ම ස්තූතියි ඔබ තුමාට🙏🙏💖ආදරනීය විෂ්වයට ස්තූතියි ධනාත්මක දේවල් මට මුනගැස්සුවාට💖💖💖🙏🙏🙏🙏
බොහෝම ස්තුතියි සර් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
සර් අයුබෝවන් කියන විදිය හරිම සිත්ගන්නා සුලුයි.ඒ තමා වචන වල බලය.ස්තුතියි සර් තෙරුවන්සරනයි
මම ගරැ කරන මේ සර්ගේ අදහස් හරිම වටිනාකම් වලින් ඉහළ තලයක තියෙන්නේ ඇහුම්කන් දෙන්න මම හරිම කැමැතියිමම ජෝර්දාන් වලින් තෙරැවන් සරනයි දෙන්නාටම 🙏🙏🙏🙏🙏🙏
මෙවැනි දේ දැකීමට ලැබීම සතුටක් විෂ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි
විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏
🇱🇰👍🏾👍🏾👍🏾🇱🇰 ජයවේවා!!! අනර්ඝයි විශිෂ්ඨයි.🇱🇰👍🏾🇩🇪
ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි සරලව ක්‍රමවත්ව අපට යමක් ඉගන්වනවාට
කියාගන්න බැරිව තිබ්බ ප්‍රසන්න ගොඩකට විසදුම් ලැබුනා.මං වෙනුවෙන්ම කලා වගෙ.සර්ලට ගොඩක් පිං
මගේ ජීවිතේ මට අවශ්‍ය ම වෙලාවෙ ඔබ ව මුනගැහුව සියල්ලටම ස්තූතියි.
ස්තුතියි විශ්ව මැතියන්ට . ඔබ තුමාගේ වැඩ සටහන් ඉතාමත් විශ්ෂිටයි. අහනවිට බ්‍පුදුම ශක්තියක් විශ්වාසයක් ඇති රවනවා. තෙරුවන් සරණයි ඔබතුමාට ! දීර්ඝ, යු වේවා !
බොහොම ස්තූතියි! සර්!!! මට නම් මේ වීඩියෝ එක හරිම ප්‍රයෝජනවත්. හරීම සතුටක් තමයිදැනෙන්නෙ.ඔබතුමාට බොහොම පිං.🌷💖ඔව් සර්!!! අපිට පුලුවන් හැමදේම දිනාගන්න. ඒක සහතිකයි.👍චන්දිමාල් පුතාටත් බොහොම ස්තූතියි! ඔබතුමාට විශ්වයේ උතුම් ආශීර්වාදය ලැබෙනවා නිරතුරුවම.🙏🌷🌷🌷🙏
ආදරනිය විස්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ඔබට සුබ දවසක් වේවා ❤❤🎉🎉🎉
බොහොමත්ම ස්තුතියි ඔබදෙදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏
ආදරණිය විශ්ව මාතාවටත් ආදරණිය ගුරුතුමාටත් ස්තුතියි !!!!
ස්තූති විශ්ව මෑණියනනි. ස්තුතියි සනත් සර් උතුම් බුදු ගුන සත්‍යයි. විශ්ව ශක්තිය සත්‍ය යි.
ඔබේ වචන ටික මට මහමෙරක් සර් ❤👍
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ඔබතුමාටත් ස්තූතියි ❤️❤️
ඔබ thumata🎉 බොහෝම ස්තුති ආදරණීය විශ්ව මාතවට ස්තුති
සර්ටත්.විශ්වමාතාවටත‍්.අනේකවාරයක්ස්තුතිය ස්තුතිය ස්තුතිය 🎉🎉🎉🎉
අපේ සර්ටත් ❤මල්ලිත්❤ මේ විශ්වයත්❤ ස්තුතියි ! ස්තුතියි !!ස්තුතියි !!! ❤❤❤
ඔබ .තුමාගේ.කථාව.හරිම .ලස්සනයි .මමත්.කරනව.ඔබ .තුමා.කියන.දේවල් .බුදු .සරනයි.ස්තුතියි
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර්, මේ කරනු ලබන මෙහෙයට 💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය විශ්වයට 👍👍👍👍🏆🏆🏆🏆🏆🏆🏆🏆
ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි සර් ඔබටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි
මගේ ජිවිතයේ ගොඩක් දේවල් සුබවාදීව හිතන්න පුහුණු කරේ ඔබතුමන් අද මම ගොඩක් සුභවාදීව හිතලා ජිවිතය වෙනස් කර ගත්ත කෙනෙක් සහ ජිවිතයේ ගොඩක් දේවල් ලබා ගත්තා ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට සහ විශ්වයට 🙏🙏🙏
සර් ඔබතුමා ට බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻
Danathmaka sithtuvili valin mage jeevitha udyogimath kala vishvayata aneka varayak sthuthiii
🎉❤ගොඩාක් ස්තුතියි ආදරණීය වීස්වයට 🎉❤ස්තුතියි ඔබ තුමාට🎉❤මට තියෙන ලොකුම ගැටලුව උදෑසන අවදිවන විට ගොඩාක් විඩාබර ගතියක් දැනිම කරැණාවෙන් විස්ව මාතාවගෙන් පිළියමක් ලබාදෙන්න ස්තුතියි ඔබ තුමාට🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
හරිම ලස්සන වැඩසටහනක් ඔබ දෙදෙනාට පිං පිං මටත් හරියට කේන්ති යනවා අද ඉදලා මෙි විදිහට මම මෙි දේවල් හරියටම පිලිපදිනවා ඔබ දෙපලට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරැවන් සරනයි
සනත්සර් ගෙ මේ වීඩියෝ අහාලා මම ජීවීතේ ගොඩ්ක් දුර අවා ඔම තුමාට ස්තූතී .මේ කරන මහත් සේවයට
මාව ධනාත්මක කෙනෙක් වුවාටමගෙ.ආදරණීය විශ්වයට,සනත් සර්ට, ගොඩාක ස්තූතියි ු🙏ුු
විශ්ව මාතාවට ස්තුති වේවා ඔබ දෙපලටත් ස්තුතියි
චන්දිමාල් ඔබ මෙි සර් එක්ක කරන සාකච්ඡා හරිම වැදගත් . ස්තුතියි ඔබට🙏🙏
විෂ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි...ඔබතුමාටත් නිවෙදක මහතාටත් ❤ස්තුතියි
ස්තුතියි ස්තූතියි ස්තුතියි විශ්ව මාතාවටමාගෙ ඉෂ්ට දේවතාවුන් වහන්සේට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තූතියිඔබට බොහොම ස්තුතියි ස්තූතියි ස්තුතියි මහත්මයා
ඔබ දෙපලට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
සර් ඔබටත් ඔබගේ කණ්ඩායමටත් ගොඩක් ස්තූතියි 🙏
හරිම ලස්සනයි පැහැදිලියි තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
බොහොම ස්තුතියි සර්ටයි ඔයාට යි මට ගැලපෙන විඩියො එක විශ්ව මාතාවට ස්තුතියි
වටිනා විඩියෝවක්.විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
හරිම ලස්සන වැඩ සටහනක් අද,ගොඩක් නොදන්නා දේවල් ඉගෙන ගත්තා ,අපේ ගුරුතුමාටත් නිවේදක මල්ලිටත් බොහොම ස්තූතියි ,ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තුතියි 🙏 ❤
ස්තුතියි ඔබ තුමාට
බෙහෙවින්ම ස්තුතියි සර් තවත් අලුත් නවජවයක් ලබාදෙන වැඩසටහනක්. ස්තුතියි. ස්තුතියි. විශ්ව ශක්තියට ස්තුතිවේවා. විශ්ව ශක්තියට ස්තුතිවෙත්වා. විශ්ව ශක්තියට ස්තුතිවේවා. 💐
බොහොම ස්තූතියි සර්. හැමදාම මෙහෙම මිනිස්සුන්ගෙ ජීවිතවලට පහනක් වෙනවට. ඔබතුමාව බොහොම පින් සර්. සර් නිසා ජීවිතේ ගොඩක් වෙනස් වුනා. බොහොම ස්තූතියි සර් 🙏🙏❤️
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏🌎❤
බොහොම ස්තූතියි ඔබතුමාට උඹටත් බොහොම ස්තූතියි
ගොඩක් වටින අදහස් ටිකක්. ❤❤❤
Mage mansa prabhswarai.man mata alokayak thank u sir sthuthi vishwasyata.mn dan marana postive hithanawa.mt me hamdeykma asirwadyak
ස්තූතියි ගුරුතුමනි ස්තූතියි විශ්ව මාතවට
ගොඩක් ස්තුතියි ඔබ තුමාට
ඔබතුමාට මුණගැස්වූ ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි🌎❤ තෙරුවන් සරණයි 🙏
ස්තූතියි ගුරුතුමනි ස්තූතියි ස්තූතියි ස්තූතියි අපිට මේ වටිනා දේවල් කියල දීම ස්ම්බන්දව .............. ස්තූතියි විශ්වයට මට මෙම වටිනා වීඩියෝ එක දකින්නට සැලැස්වීම පිලිබදව ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏 🙏
Vishwa matawata godak pin ස්තුති ewagema sirtath godak ස්තුති
Godak watina වැඩසටහනක් budusaranayi
ස්තුතියි ස්තුතියි ස්තුතියි... බුදු සරණයි...
❤❤ බොහෝම ස්තූතී ඔබ දෙපලට
My favorite youtube channel ❤
සර් මෙම විඩීයෝ ඒක බලපු මට හරිම සතුටුයි මෙම විශ්වයට ස්තූතියි
Thank you dear universe for your endless kindness. 💚
ස්තුතියි විශ්ව මාතාවට 🙏🙏
ස්තුතියි විශ්වයට බොහොමත් ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්ව මට මුණගැසුණාට🙏🙏🙏
ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබ තුමාට
ඔබතුමාට බොහොම ස්තූතියි.❤
මයාකාර මිනිස්සු ඔබට ස්තුති
දිනපතා ඔබ තුමාගේ වීඩියෝ වලට සවන් දෙනවා ..මෙරට දී මෙන්ම පිටරට දීත් . ඒ අවස්ථාව ලබා දීම ගැන බහෙවින්ම ස්තුතියි .වචනය ට බලයක් ඇත. මෙය බයිබලයේ ද සදහන් ය. " වචනය තොමෝ බලවත් ය. වචනය තොමෝ මාංශ ගත වීය " ලෙසින් සදහනක් ඇති බව මා මතක යේද ඇත. ඔබතුමන් හා කතා කිරිමට ද බලාපොරොත්තු ව්‍ර්න් සිටිමි.
Thank you sir BUDU SARANAI
ඔබ දෙදෙනාටම අනේකවාරයක් ස්තුතියි!මේ වැඩසටහන අප වෙත ගෙන එන්න දායකත්වය දුන් සියලු දෙනාටත් ස්තුතියි!විශ්වයටත් ස්තුතියි!
ස්තුතියි ඔබ තුමාට සහ මා හට මෙය දැකීමට සැලසූ සියලු දෙනාට .🙏🙏🙏🙏
බොහෝම පිං ඔබ දෙපලට 🙏🙏🙏🙏
ගොඩක් වටිනා අදහස්.ඔබට ගොඩක් ස්තූතියි 🙏 🙏
ඇත්ත කතාව කතෝලික ආගමෙි උපමෙිය උපමා ගොඩාක් තියෙනවා සමහර චැනල් වල අය දන්නේ නැතුව මනහංකල්පිත කතාකියනවා මම නම් දන්න දේ කියනවා ස්තුතියි ජේසුපිහිටයි
Oba thuman me karana sewaya godak watinawa minissunge jeevitha walata.oba thuman depalath me vishwa mathawatath hadawathima sthuthi wantha wenawa....😊😊😊😊
අපෙ සර් ගොඩාක් ස්තූතියි 🙏🙏
Thank you sir..ආයු බොහෝ වේවා...ඔබ දෙපලටම බොහොම ස්තූතියි ..
බෝහෝම ස්තුතියි ඔබදෙදෙනාටම 🙏
ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿..
බෙහෙවින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි සර්
Thanks, Good Ideas
Mama asama depalak garu karanawa thank you
Thank you so much mother universe. Thank you so much sir and chandimal
ස්තූතියි විශ්ව මෑණියනි ❤️❤️🙏🏻
USA technique work like magic, thank you very much sir
So....inspiring sir. You always give us strength and courage.❤ Today I'm smiling bcoz of mother universe has given me the blessing to go ahead...🙏🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹
වටින වැඩසටහනක්...!❤❤❤❤බොහොම ස්තුතියි
Mamatha jivithayata yamaka igena gatha thanks oba thumata
ස්තුති ඔබ දෙපලට...හරිම වටිනවා..🙏🙏🙏
බොහොමත්ම ස්තුතියි ඔබතුමාට !!!😊🙏🌻🍁
Thank 🙏. God bless you 🙏❤️
ජීවිතේ නැතිකරගන්න ගිය අවස්තා බොහොමයි. මමත් මගෙ ජීවිතේ ප්‍රශ්න වලින් මිරිකුනු කෙනෙක්. නමුත් අන්තිමේදි තීරනය කලා හැමදේම අත්දැකීමක් කරගෙන ඉදිරියට යන්න.
Sthuthi oba depalatama
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
❤❤❤
💛👍
ප්‍රශ්න කරදර අපි කාටත් බලපාන දේවල් .. මටත් එහෙම තිබුනා ..නමුත් කාලයත් එක්ක මන් දැන් ගොඩක් සතුටින් ..හේතුව දුකේදිම ධර්මයේ ජීවත් වෙන්න පටන් ගත්තා ...ඔයා හොදයි..හිත ශක්තිමත් කරගන්න.. ප්‍රස්න කරදර හැමදාම නැ .. ඔයාට ඕනම ප්‍රස්නෙකදි ශක්තිමත් හිතක්..ධර්‍යමත් හිතක් ලැබේවා පතමි..තෙරුවන් සරණයි
අපේ මිනිසුන්ට නිර්මල බුදු දහමක් තියෙද්දී ,ඒක හරියට තේරුම් ගන්න බැරි හැටි
උදෙම ඔබතුමාව දැක්කා දවසම වාසනාවන්තයි ගොඩක් ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
❤❤❤❤❤
ඒ වගෙම ආදරනිය විශ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤
බුදු හාමුදුරුවෙි මිට අවුරඅදු දෙදහස් පන්සීයකට කලින් මිනිස්සුන්ට කිවුවෙි ඔක තමයි .හිතට එන රාග,දේශ,මෝහ,එවලේම අදුරගන එක උපාදානය කරගෙන ඇතුලට අරන් විදවන්නේ නැතුව ,ප්‍රහානය කරන්න සහ වර්තමාන කාලයේ ජිවත් වෙන්න.එකට බුදුන්න count එකක් දුන්නේ නැහැ...
ස්තුතියි ව්ශ්ව මාතාවනි මේ විඩියෝ එක බලන්න සැලැස්සුවාට..ස්තුතියි ඔබ දෙපලටත්❤❤❤❤❤
❤
වචනවලට බලයක් තියෙනවා...
මං හිතන්නේ එහෙම සර්,
සර්ගෙ වචනවලට බලයක් තියෙනවා... මනසින් වැටුණු අය හරි අපූරුවට ජීවිතේ ජයගන්නවා සර්ගෙ වචනවලින්....
තව නපුරු දුෂ්ඨ හිතක් තියෙන කෙනෙක්ට කෙනෙක්ව නොමරා මරන්නත් පුලුවන් වචනවලින්....
මං ඒක අත්විඳලා තියෙනවා විඳවලා තියෙනවා... මැරෙන්න හදලා තියෙනවා... හැබැයි සර්ගෙ වචන මාව නිවලා... කොයිතරම් බණ ඇහුවත් නොතේරුණු බුදුදහමේ දහම් කරුණු සර් හින්දා හරි අපූරුවට මට වැටහෙනවා...
ස්තූතියි සර්, ස්තූතියි විශ්ම ලෝකයට...
Eka aththa. Wachana walata tiyena power eka hinda tamai “Seth Kavi” , “Vas Kavi” bihiwela tiyenne. Positive affirmation kiyanneth wachana wala ekathuwak. Mamath sir wa meet wenna awe lagama ayage harassments iwasa ganna betuwa. Aththatama den mama mata harassing kala ayata Thanks karanawa. Ekata hethuwa tama eyala hindai mama sirwa hoya gatte.
ඔබ තුමා කියන දේවල් පුදුම විදිහට හිතට වදිනව. එක දිගටම අහගෙන ඉන්නම හිතෙනවා. බොහොම ස්තුතියි මේ කරන උතුම් සේවයට. 🙏
සර්ගේ මේ වීඩියෝ නැවත.නැවත බැලිමට ලොකු උනන්දුවක් ඇති වෙනවා..සර් නිසා ඡීවිතයේ හරිම ලස්සනට පිලිවෙලට මේ වෙද්දී සියලුම දේ සාර්ථක වෙමින් ගලාගෙන යනවා ගගක් වගේ...බාධක කොහොමවත් ගනන් ගන්නේම නැ...ස්තුතියි ආදරණීය සර්ට සහ විශ්වමෑණීයන්ට අනේකවාරයක්....💚💚💚💚💚💚💚💚💚💚💚
චන්දිමාල් ඔබ විශිෂ්ටයි... ඔබ නිවැරදි ව ඉලක්කයට ප්‍රශ්න අහනවා ❤❤❤❤❤❤❤
බොහොමත්ම ස්තුතියි ඔබතුමාට...ජීවිතයේ වැටුනු වාර ගණන අපමනයි...ඔබතුමා මීට කලින් මා හට මුන ගැසුනි නමි ..මේ වෙද්දි මා ජීවිතයේ ලොකු ජයක් ලබා ගෙන අවසන් වීමටත් තිබුනා...නමුදු තාම මා පරක්කු නැ කියා මගේ හිත කියනවා...ආදරයෙන් ඇමතීම තුලින් ලොවක් සනසන්නට අපට පුලුවන්....මා එය අත්දැකිමෙන් කියන්නේ...මොකද මා ආදරය හුගාක් අඩුවෙන් ලබපු කෙනෙක් නිසයි...❤❤
මාද පුශ්න ගොඩකට මැදිවුන කෙනෙක් නිතරම අනුන්ට සෙත් පතනවා විශ්වයට ස්තුතිවන්ත වෙනවා.ඔබදෙදෙනාට ගොඩක් ස්තුතියි බුදු සරණයි.
❤❤❤ජීවිතය වෙනස් කරගන්න තවත් එක් වටින පියවරක් 😊😊
බෙහෙවින් ම ස්තූතියි ඔබ තුමාට🙏🙏💖
ආදරනීය විෂ්වයට ස්තූතියි ධනාත්මක දේවල් මට මුනගැස්සුවාට💖💖💖🙏🙏🙏🙏
බොහෝම ස්තුතියි සර් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
සර් අයුබෝවන් කියන විදිය හරිම සිත්ගන්නා සුලුයි.ඒ තමා වචන වල බලය.ස්තුතියි සර් තෙරුවන්සරනයි
මම ගරැ කරන මේ සර්ගේ අදහස් හරිම වටිනාකම් වලින් ඉහළ
තලයක තියෙන්නේ ඇහුම්කන් දෙන්න මම හරිම කැමැතියි
මම ජෝර්දාන් වලින් තෙරැවන් සරනයි දෙන්නාටම 🙏🙏🙏🙏🙏🙏
මෙවැනි දේ දැකීමට ලැබීම සතුටක් විෂ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි
විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏
🇱🇰👍🏾👍🏾👍🏾🇱🇰 ජයවේවා!!!
අනර්ඝයි විශිෂ්ඨයි.🇱🇰👍🏾🇩🇪
ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි සරලව ක්‍රමවත්ව අපට යමක් ඉගන්වනවාට
කියාගන්න බැරිව තිබ්බ ප්‍රසන්න ගොඩකට විසදුම් ලැබුනා.මං වෙනුවෙන්ම කලා වගෙ.සර්ලට ගොඩක් පිං
මගේ ජීවිතේ මට අවශ්‍ය ම වෙලාවෙ ඔබ ව මුනගැහුව සියල්ලටම ස්තූතියි.
ස්තුතියි විශ්ව මැතියන්ට . ඔබ තුමාගේ වැඩ සටහන් ඉතාමත් විශ්ෂිටයි. අහනවිට බ්‍පුදුම ශක්තියක් විශ්වාසයක් ඇති රවනවා. තෙරුවන් සරණයි ඔබතුමාට ! දීර්ඝ, යු වේවා !
බොහොම ස්තූතියි! සර්!!!
මට නම් මේ වීඩියෝ එක හරිම ප්‍රයෝජනවත්. හරීම සතුටක් තමයි
දැනෙන්නෙ.
ඔබතුමාට බොහොම පිං.🌷💖
ඔව් සර්!!! අපිට පුලුවන් හැමදේම දිනාගන්න. ඒක සහතිකයි.👍
චන්දිමාල් පුතාටත් බොහොම ස්තූතියි!
ඔබතුමාට විශ්වයේ උතුම් ආශීර්වාදය ලැබෙනවා නිරතුරුවම.🙏🌷🌷🌷🙏
ආදරනිය විස්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ඔබට සුබ දවසක් වේවා ❤❤🎉🎉🎉
බොහොමත්ම ස්තුතියි ඔබදෙදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏
ආදරණිය විශ්ව මාතාවටත් ආදරණිය ගුරුතුමාටත් ස්තුතියි !!!!
ස්තූති විශ්ව මෑණියනනි. ස්තුතියි සනත් සර්
උතුම් බුදු ගුන සත්‍යයි. විශ්ව ශක්තිය සත්‍ය යි.
ඔබේ වචන ටික මට මහමෙරක් සර් ❤👍
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ඔබතුමාටත් ස්තූතියි ❤️❤️
ඔබ thumata🎉 බොහෝම ස්තුති ආදරණීය විශ්ව මාතවට ස්තුති
සර්ටත්.විශ්වමාතාවටත‍්.අනේකවාරයක්
ස්තුතිය ස්තුතිය ස්තුතිය 🎉🎉🎉🎉
අපේ සර්ටත් ❤මල්ලිත්❤ මේ විශ්වයත්❤ ස්තුතියි ! ස්තුතියි !!ස්තුතියි !!! ❤❤❤
ඔබ .තුමාගේ.කථාව.හරිම .ලස්සනයි .මමත්.කරනව.ඔබ .තුමා.කියන.දේවල් .බුදු .සරනයි.ස්තුතියි
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර්, මේ කරනු ලබන මෙහෙයට 💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය විශ්වයට 👍👍👍👍🏆🏆🏆🏆🏆🏆🏆🏆
ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි සර් ඔබටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි
මගේ ජිවිතයේ ගොඩක් දේවල් සුබවාදීව හිතන්න පුහුණු කරේ ඔබතුමන් අද මම ගොඩක් සුභවාදීව හිතලා ජිවිතය වෙනස් කර ගත්ත කෙනෙක් සහ ජිවිතයේ ගොඩක් දේවල් ලබා ගත්තා ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට සහ විශ්වයට 🙏🙏🙏
සර් ඔබතුමා ට බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻
Danathmaka sithtuvili valin mage jeevitha udyogimath kala vishvayata aneka varayak sthuthiii
🎉❤ගොඩාක් ස්තුතියි ආදරණීය වීස්වයට 🎉❤
ස්තුතියි ඔබ තුමාට🎉❤
මට තියෙන ලොකුම ගැටලුව
උදෑසන අවදිවන විට ගොඩාක් විඩාබර ගතියක් දැනිම
කරැණාවෙන් විස්ව මාතාවගෙන් පිළියමක් ලබාදෙන්න
ස්තුතියි ඔබ තුමාට
🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤
හරිම ලස්සන වැඩසටහනක් ඔබ දෙදෙනාට පිං පිං මටත් හරියට කේන්ති යනවා අද ඉදලා මෙි විදිහට මම මෙි දේවල් හරියටම පිලිපදිනවා ඔබ දෙපලට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරැවන් සරනයි
සනත්සර් ගෙ මේ වීඩියෝ අහාලා මම ජීවීතේ ගොඩ්ක් දුර අවා ඔම තුමාට ස්තූතී .මේ කරන මහත් සේවයට
මාව ධනාත්මක කෙනෙක් වුවාටමගෙ.ආදරණීය විශ්වයට,සනත් සර්ට, ගොඩාක ස්තූතියි ු🙏ුු
විශ්ව මාතාවට ස්තුති වේවා ඔබ දෙපලටත් ස්තුතියි
චන්දිමාල් ඔබ මෙි සර් එක්ක කරන සාකච්ඡා හරිම වැදගත් . ස්තුතියි
ඔබට🙏🙏
විෂ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි...ඔබතුමාටත් නිවෙදක මහතාටත් ❤ස්තුතියි
ස්තුතියි ස්තූතියි ස්තුතියි විශ්ව මාතාවට
මාගෙ ඉෂ්ට දේවතාවුන් වහන්සේට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තූතියි
ඔබට බොහොම ස්තුතියි ස්තූතියි ස්තුතියි මහත්මයා
ඔබ දෙපලට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
සර් ඔබටත් ඔබගේ කණ්ඩායමටත් ගොඩක් ස්තූතියි 🙏
හරිම ලස්සනයි පැහැදිලියි තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
බොහොම ස්තුතියි සර්ටයි ඔයාට යි මට ගැලපෙන විඩියො එක විශ්ව මාතාවට ස්තුතියි
වටිනා විඩියෝවක්.විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
හරිම ලස්සන වැඩ සටහනක් අද,ගොඩක් නොදන්නා දේවල් ඉගෙන ගත්තා ,අපේ ගුරුතුමාටත් නිවේදක මල්ලිටත් බොහොම ස්තූතියි ,ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තුතියි 🙏 ❤
ස්තුතියි ඔබ තුමාට
බෙහෙවින්ම ස්තුතියි සර් තවත් අලුත් නවජවයක් ලබාදෙන වැඩසටහනක්. ස්තුතියි. ස්තුතියි. විශ්ව ශක්තියට ස්තුතිවේවා. විශ්ව ශක්තියට ස්තුතිවෙත්වා. විශ්ව ශක්තියට ස්තුතිවේවා. 💐
බොහොම ස්තූතියි සර්. හැමදාම මෙහෙම මිනිස්සුන්ගෙ ජීවිතවලට පහනක් වෙනවට. ඔබතුමාව බොහොම පින් සර්. සර් නිසා ජීවිතේ ගොඩක් වෙනස් වුනා. බොහොම ස්තූතියි සර් 🙏🙏❤️
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏🌎❤
බොහොම ස්තූතියි ඔබතුමාට උඹටත් බොහොම ස්තූතියි
ගොඩක් වටින අදහස් ටිකක්. ❤❤❤
Mage mansa prabhswarai.man mata alokayak thank u sir sthuthi vishwasyata.mn dan marana postive hithanawa.mt me hamdeykma asirwadyak
ස්තූතියි ගුරුතුමනි ස්තූතියි විශ්ව මාතවට
ගොඩක් ස්තුතියි ඔබ තුමාට
ඔබතුමාට මුණගැස්වූ ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි🌎❤ තෙරුවන් සරණයි 🙏
ස්තූතියි ගුරුතුමනි ස්තූතියි ස්තූතියි ස්තූතියි අපිට මේ වටිනා දේවල් කියල දීම ස්ම්බන්දව .............. ස්තූතියි විශ්වයට මට මෙම වටිනා වීඩියෝ එක දකින්නට සැලැස්වීම පිලිබදව ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏 🙏
Vishwa matawata godak pin ස්තුති ewagema sirtath godak ස්තුති
Godak watina වැඩසටහනක් budusaranayi
ස්තුතියි ස්තුතියි ස්තුතියි... බුදු සරණයි...
❤❤ බොහෝම ස්තූතී ඔබ දෙපලට
My favorite youtube channel ❤
සර් මෙම විඩීයෝ ඒක බලපු මට හරිම සතුටුයි මෙම විශ්වයට ස්තූතියි
Thank you dear universe for your endless kindness. 💚
ස්තුතියි විශ්ව මාතාවට 🙏🙏
ස්තුතියි විශ්වයට බොහොමත් ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්ව මට මුණගැසුණාට🙏🙏🙏
ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබ තුමාට
ඔබතුමාට බොහොම ස්තූතියි.❤
මයාකාර මිනිස්සු ඔබට ස්තුති
දිනපතා ඔබ තුමාගේ වීඩියෝ වලට සවන් දෙනවා ..මෙරට දී මෙන්ම පිටරට දීත් . ඒ අවස්ථාව ලබා දීම ගැන බහෙවින්ම ස්තුතියි .
වචනය ට බලයක් ඇත. මෙය බයිබලයේ ද සදහන් ය. " වචනය තොමෝ බලවත් ය. වචනය තොමෝ මාංශ ගත වීය " ලෙසින් සදහනක් ඇති බව මා මතක යේද ඇත.
ඔබතුමන් හා කතා කිරිමට ද බලාපොරොත්තු ව්‍ර්න් සිටිමි.
Thank you sir BUDU SARANAI
ඔබ දෙදෙනාටම අනේකවාරයක් ස්තුතියි!මේ වැඩසටහන අප වෙත ගෙන එන්න දායකත්වය දුන් සියලු දෙනාටත් ස්තුතියි!විශ්වයටත් ස්තුතියි!
ස්තුතියි ඔබ තුමාට සහ මා හට මෙය දැකීමට සැලසූ සියලු දෙනාට .🙏🙏🙏🙏
බොහෝම පිං ඔබ දෙපලට 🙏🙏🙏🙏
ගොඩක් වටිනා අදහස්.ඔබට ගොඩක් ස්තූතියි 🙏 🙏
ඇත්ත කතාව කතෝලික ආගමෙි උපමෙිය උපමා ගොඩාක් තියෙනවා සමහර චැනල් වල අය දන්නේ නැතුව මනහංකල්පිත කතාකියනවා මම නම් දන්න දේ කියනවා ස්තුතියි ජේසුපිහිටයි
Oba thuman me karana sewaya godak watinawa minissunge jeevitha walata.oba thuman depalath me vishwa mathawatath hadawathima sthuthi wantha wenawa....😊😊😊😊
අපෙ සර් ගොඩාක් ස්තූතියි 🙏🙏
Thank you sir..ආයු බොහෝ වේවා...ඔබ දෙපලටම බොහොම ස්තූතියි ..
බෝහෝම ස්තුතියි ඔබදෙදෙනාටම 🙏
ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿..
බෙහෙවින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි සර්
Thanks, Good Ideas
Mama asama depalak garu karanawa thank you
Thank you so much mother universe. Thank you so much sir and chandimal
ස්තූතියි විශ්ව මෑණියනි ❤️❤️🙏🏻
USA technique work like magic, thank you very much sir
So....inspiring sir. You always give us strength and courage.❤ Today I'm smiling bcoz of mother universe has given me the blessing to go ahead...🙏🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹
වටින වැඩසටහනක්...!❤❤❤❤බොහොම ස්තුතියි
Mamatha jivithayata yamaka igena gatha thanks oba thumata
ස්තුති ඔබ දෙපලට...හරිම වටිනවා..🙏🙏🙏
බොහොමත්ම ස්තුතියි ඔබතුමාට !!!😊🙏🌻🍁
Thank 🙏.
God bless you 🙏❤️