Sanath Sir ge godak videos TH-cam thiyenawa. Ewa balanna. Puluwan kamak thiyenam Sir gen private lesson ekak ganna. Me video eke description eke contact details thiyenawa, Sir oyata udau karawi. Satuthin inna. Exercise or Yoga karanna. Ithamath sarthaka preethimath anagayak oba lebewa...
බොහොම සතුටුයි සර්. මේ ආකාරයේ හඬ පට සහ වීඩියෝ පට බොහොමයක් අන්තර්ජාලයේ තිබෙනවා එහෙත් ඒවාට කෙනෙක් තුළ පරිවර්තනයක් ඇති කිරීමට තරම් ලොකු ශක්තියක් නැහැ. ශක්තියක් නැහැම කියලා නෙමෙයි මා කියන්නේ ලොකු ශක්තියක් නැහැ.
අප්‍රමාණ පිං ඔබතුමාට මෙවැනි වටිනා පණිවිඩ නොමිලේම සමාජගත කරන එකට.
එහෙත් සර් මේ ඔබතුමා ඉදිරිපත් කර තිබෙන ක්‍රමය බොහොම විද්යාත්මකයි. මාත් මෙය අත්හදා බලල ඒ අත්දැකීම් ඇතුවයි කතා කරන්නේ.
තව දුරටත් ඒ ගැන පැහැදිලි කිරීමක් කළොත්.
යමක් විශ්වයෙන් ඉල්ලූ පමණින් එය ලැබෙන්නේ නැහැ. ඊට කලින් ඔබ යමක් විශ්වයට කරන්න ඕන. ඔබට යමක් ලැබෙන්න නම් ඔබ ඊට කලින් දීලා තියෙන්න ඕන.
ඉතින් මේ වීඩියෝ පටයට නිතරම සවන් දෙන විට දන්දීමට ඔබ ඉබේම පෙළඹෙනවා ඉතිං යමක් දන්දෙන විට ඒක විශාල පොලියක් සමග අනිවාර්යෙන්ම ලැබෙනවා ඒක විශ්ව නීතියක්.
බොහොම අය කියන කතාවක් තමයි අපට ලැබුණොත් අපත් පුළුවන් තරම් දන් දෙනවා කියන කාරණේ. එහෙම කිව්වට ඒ ඇත්තන්ට යමක් ලැබෙන්නේ නැහැ.
යමක් ලැබෙන්න නම් ඒ දේ දෙන්නම ඕන.
ලැබුණොත් දෙනවා නෙවෙයි දුන්නොත් ලැබෙනවා.
ලැබෙන්නේ දුන් දේට වඩා විශාල වශයෙන් හැබැයි මේකට හොඳ නරක ප්‍රශ්නෙකුත් නැහැ. ඔබ නරක දෙයක් දුන්නොත් යන යන තැන ඒ නරක දේම ලැබෙනවා.
උදාහරණයක් හැටියට කියනවා නම්.
ඔබ නිතරම මත් වතුර දන් දෙන කෙනෙක් නම් ඔබට යන යන තැනදී නොමිලේ මත් වතුර ලැබෙනවා.
ඒක බොහොම භයානකයි.
එනිසා අහිතකර දේවල් දන්දීම බොහොම භයානකයි.
නැවතත් මට කියන්න තියෙන්නේ බොහොම පිං සර්
මා යෝජනාවක් කරන්න කැමතියි.
මේ වීඩියෝ පටය ඔබ නිතරම අහන්න. ඒත් දැන්ම ඔබේ මිතුරන්ට මෙය දැනුම් දෙන්න එපා. එවිට ඒ අය ඔබට විහිලු කරාවි. මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද කියලා. ඒ නිසාම ඔබ මෙය අහන එක නතර කරාවි.
ඒ නිසා මෙය තනියම අහන්න.
ඔබටත් යම් දිනක මෙම කතාව ඇත්ත වූ පසු ඔබටත් විශ්වාසයි මෙය සත්‍යයක් බව. එවිට හඬ නගා විශ්වයටම කියන්න. මෙන්න ඉසුරුමත් බව ලබාගැනීමට හොඳම බෙහෙතක්.... එහෙම කියනකොට ඔබේ මිතුරන් එවිටත් විහිලු කරාවි ඒත් එතනදි ඔබ සැලෙන්නේ නැහැ. මොකද ඔබ එවිට අත්දැකීමෙන්ම මෙය සත්‍යයක් බව දන්න නිසා.
මේ වීඩියෝ පටය හැමෝටම නිතර අහන්න වාසනාව සහ විවේකය ලැබේවා!
තෙරුවන් සරණයි !
බොහොම පිං සර් 🙏❤️🙏❤️🙏❤️
ස්තුතියි ඔබතුමා ට ත්. තෙරැවන් සරණයි !
ස්තුතියි ස්තුතියි ස්තුතියි
❤
ස්තූතියි ඔබතුමාට .ඔබට හැමදාමත් ජය!
ස්තුතියි ඔබතුමාට
ඔබතුමාට දීර්ඝායුශ වේවා.මතු උපදින ආත්මයක් පාසා ඉතා බලගතු කුමන හෝ ස්ථානයක ඉපදී ලෝ වැසි සියලු සත්වයන්ගේ ජීවත සුවපත් කරන්නට හැකි බලයක් ඇති කෙනෙකු වේවා
ඔබ ඔබ වෙනුවෙන් කරන සියලු ප්‍රාර්ථනා වගේම ඔබ මා වෙනුවෙන් මේ කළ ප්‍රාර්ථනාවත් ඉටුවේවා. උතුම් දහම් අවබෝධ වේවා
මම මෙම හඩ පටය නිදාගන්න වෙලාව ට සහ අවදි වුණු වෙලාව ටත් අහනනිසා මම දැන් හරිම පොහොසත් කෙනෙක් ඔබ තුමා ට බෙහෙවින්ම ස්තූතියි 😊😊😊😊😊
නින්දෙන් ද අහන්නේ?
Ow man den godak sathutin viswa mathawata isthuthi
)🎂l
ඔබතුමාට මෙ විඩියොව අපිට නොමිලෙ ඇසිමටසැස්වුවාට ඉතාමත්ව ස්තුතිවන්ත වෙනවා.විස්වමාතාවට ස්තුතිවන්ත වෙනවා. අපෙ රටෙ ණයබරින් සිටින් සියලුමදෙනාටම ඇසෙත්වා.......😊😊😊😊😊😊😊😊😊😊
ඔබ තුමාටත් විෂ්ව මැණියන්ටත් මගේ යටිසිතටත් බොහෝම පින් මගේ සිත සැහැල්ලූ යි 🙏🙏🙏🙏🙏🙏🙏🙏☔❤
මෙය මට අසන්නලැබීම පිළිබඳ විශ්ව ශක්තියට ස්තූතියි. සර්ටත් ස්තූතියි.
11wwqssqdaassszs#ss#zazzzzzsa*##zzszzszzzzzzszaz#sszaaaszzzzazzzaaazazz*aazsszzszzzzzszsazs#sazsazszzz*zazsaa@*zzzzzzzzzzazzzaz*zzzzszzzszszzzzzzzzzzz*#szzzzazszz*##saz*zzzzzzzzzz*zzzzzzzzzzzzzazzzzzs*ss#zzzzssszsssssssqqqqqqq😊😊😊
විෂ්ව මැණියන්ට ස්තුති වෙන්න මා මෙන් හැමදෙනාගේම සිතුමි පැතුම් ඉටු වෙවා ඔබ තුමාටත් ගොඩක් පින් මෙ කරන මෙහෙයට🙏🙏🙏🙏🙏🙏
❤
ස්තූතියි සර් .පුදුමයි මට නමි. හිතන හැමදෝම ඉටුවෙනවා සර්. ඔබතුමාට දීර්ගායු ලැබේවා
මෙම ධනාත්මක සිතුවිලි ප්‍රචාරණය හේතුවෙන් ඔබතුමන්ට අනන්ත පින්රැස් වනු ඇත. මෙය අහන සැමදෙනාටම අනන්ත යහපත උදා වේවායි ප්‍රාර්ථනා කරමි
Ten million
@@jeewanthikaliyanage9255 l
ඔබ තුමා මට මුන ගැහුනෙ ඩැන් මාසයකට විතර කලින් ..ඔබ තුමාව මට මුනගැස්වීම ගැන ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ...ඔබ තුමා කරන මේ වටිනා වැඩ සටහන් නිතරම මම බලනවා..අහනවා..අනේක වාරයක් ස්තුතියි ඔබ තුමාට ..තෙරුවන් සරනය් සර්ර්...විශ්ව ආකර්ෂණයම ලැබේවා ..
සසර වසනතුරු විශ්ව මෑණියන්ට ප්‍රසංසා වේවා !!! සනත් ගමගේ මැතිතුමණි ඔබට ස්තුතියි !!!
❤
මේ විඩියෝ එක අහන අහන හැමවෙලාවෙ ම්ගේ හිතට මාර විදියට සතුටක් දැනෙන්නෙ.බුදුසරනයි සර්
මෙය අසන්ත ලබා දුන් විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි විශ්වමාතාවට ඔබ තුමාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි අපගේ ජීවිත වල්වලට සතුට සැනසීම උදාවේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
විශ්වයට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ඔබතුමා සහ ඔබතුමා ගේ ධනාත්මක සිතුවිලි අසන්නට දකින්නට සැලසුවාට මෙන්ම ඔබතුමාට නීරෝගී දිවියක් ලැබේවා
ඔබ තුමන්ට බොහෝම ස්තූති මට මුදල් හැම අතකින්ම ගලාඑනවා. ජයෙන් ජයම වෙිවා ඔබ සියලුදෙනාට.
ආකර්ෂණ නිිති ගැන උගන්වන ඔබ තුමාට ගොඩක් ස්තුුති වේවා !!!!!!!!!!!!!
2024 වනවිට මගෙ සිහිනවලින් 7 හරිගිහින් තියනවා වශ්වයටත් ඔබතුමාටත් ස්තූතියි.
මෙය.අැසීමට.සැලස්සු
.මෙි.විශ්වයට..සහ.සර්ටත්..ගොඩක්.ස්තුතියි.ස්තුතියි.ස්තුතියි❤❤❤🙏🙏🙏කුවෙිටි🙏🙏🙏🙏
ඔබතුමාගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා මේ කරන පිනෙන්🙏විශ්ව මාතාවට මෙන්ම ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතියි🙏
සනත් ගමගේ මහත්මයාණෙනි, ඔබතුමාව මා හට මුණගැස්වූ විශ්ව මාතාවට මාගේ කෘතගුණ පූර්වක ස්තුතිය පුද කර සිටිමි...
මට වගේම හැම දෙනාටම මෙම විිඩියෝව බලලා විශ්ව ශක්තිය එක හා සමානවම පිහිට ලැබිලා ගොඩයන මගක් පැදේවා.... විශ්ව යේ ආශිර්වාදය ලැබෙිවා ...
සනත් ගමගේ සර්ටත් ගොඩාක් ස්තුතියි ...විශ්වයට ස්තුති වෙිවා ප්‍රසංසා වෙිවා.....
ඔබ තුමාටත් දායක වු සැමදෙනාටත් ස්තූතියි. පුදුම විදියට ජීවිතය වෙනස් වෙනවා .ඔබ තුමන්ගේත් සියලු දෙනාටත් මුදල් අාකර්ෂණය වෙිවා. එ්වගේම මටත් ස්තූතියි🌟🌟🌟🌟
ජයෙන් ජයම වේවා
@@SanathGamageබුදුසරණයි අම්මා
ආදරණීය සර්ගේ මේ සබිලිමිනල් නිසා හිතට ලොකු ශක්තියක් හිතට දැනෙනවා..ස්තුතියි සර්ට සහ ආදරණීය විශ්වමාතාවට අනේකවාරයක්...💜🙏💚
මේ vedio එක දකින්න අහන්න සලස්වපු විශ්ව ශක්තියට ස්තූතී . ස්තූතී .ස්තූතී .
මෙවැනි දේවල් අපට ලබා දෙන සර්ටත් ගොඩාක් පින්, ස්තූතී .
ඔබ තුමාටත් සියළුම දෙනාටත් ස්තුතියි සියළුම දෙනාට විශ්ව ආකර්ෂණය ලැබේවා 🙏🙏🙏 සාදු සාදු විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏
විශ්වයට මට මුදල් ආකර්ෂණය ගලාගෙන ඵනනිසා.ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි.
මෙය අප හට ඇසිමට සැලසුවටඔබ තුමාට ස්තුතිය .අපට පිරිසිදු වාතය සිසිලස ලබා දිම පිලිබද පරිසරයට ස්තුති වේවා .මුලු විශ්වයට ස්තුති වේවා .ස්තුති වේවා .
විශ්ව මතාවට ස්තුති මට ලොතරැයි දිනුමක් ලබාදුන්නා ට ස්තුති .මමහරිම සතිටින්
මට ඇතිවෙන්න උතුරන්න සග්ලි තියෙනවා. මම නිදඅක් ණිරෝගී සැහැල්ලු ප්‍රීතිමත් ජීවිතයනගක් ත කරමින් ඉන්නවා. මේ සියල්ලම මට ලබාදුන් විශ්වයට ස්තුති වෙමි
මෙය අහන හැමෝටම විශ්ව මාතාවගේ ආශීර්වාදයෙන් මුදල් වැඩීයෙන් ලැබේවා...💚💚💚💚💚💚
මෙය මට ඇසිමට සැලසිම ගැන විස්ව මාතවට ස්තුතියි ඔබ තුමාට තේරැවන් සරණයි🙏🙏🙏🙏🙏
අපි සියලු දෙනාගේම යහපත පිණිස මේ හඬ පටය පල කිරිමට හදවතින්ම ස්තූතියි 🙏
Mage banku nayatika gewal ganna danyalabewa
❤ ඔබතුමාටත් .. ඔබව මුනගැස්සු විශ්වයටත් අනේකවාරයක් ස්තූතියි
මට ඇතිවෙන්න උතුරන්න සල්ලි තියෙනවා. මම නිදුක් නීරොගී සැහැල්ලු ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමඅන් ඉන්නවා. මම අතගහන හැමදේම අති දාර්ථක වෙනවා. මා වෙත සියලු මිනිසුන් සැනෙකින් දැඩි ලෙස ආකරශණය වෙනවා. මේ සියල්ල මට දැන් ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි
මේ පින්වත් උතුමාණන්ගේ දේශනාවේ ආනුභාවයන් මගේ බලාපොරොත්තු වේවායි විශ්වාසයි බුදු සරණයි ඔබ තුමන්ට
මේ වීඩියෝ එක අහන්න සැලස්සූ ඔබතුමාට බොහොම පිංසැමදෙනාගේම යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා 🙏🙏🙏
මට දැන් ඇතිවෙන්න උතුරන්න සල්ලි තියෙනවා. මම නිදුක් නීරෝගී ප්‍රීතිමත් සැහැල්ලු ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මම අතගහන හැමදේම අති සාර්ථක ලෙස ඉටු වෙනවා. මා වෙත සියලු මිනිසුන් සැනෙකින් දැඩි ලෙසආකර්ශනය වෙනවා. මේ සියල්ල මට ලබාදුන් ආදරණීය විශව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
මට මේක අහන්න ලැබුණ ට සර්ට ත් විශ්ව යටත් ස්තූති වේවා.
thanks thanks thanks thanks thanks thanks thanks wishwayashakthiyata❤ asiamabilliyaner p❤❤p❤p❤0❤❤10000000000❤❤❤❤❤ 😂😂😂
මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ධනය ස්භාග්ය සර්ථකත්වය මාහට ලාාබාදුන්🙏🙏🙏
ගොඩාක් ස්තූතී ඔබතුමාට .... වාසනාවන්ත සුබ දවසක් වේවා !!!...
ස්තූතියි සර්...අවස්යම මොහොතෙ මෙ විඩියො එක දැකිමට සැලස්වු ආදරණීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි...සියළු සත්වයෝ සුවපත් වෙත්වා....🙏🎆
මෙි හැමදේම ලබා ගන්න විදය කියලා දෙනවට ඔබ තුමාට.ගොඩාක් ගොඩාක් ස්තුතියි ස්තුති වන්ත වෙිවා
මුළු විශ්වයම සෞභාග්‍යයෙන් පිරේවා !!!
ඔබ තුමාගේ ජීවිතය සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් ආදරයෙන් කරුණාවෙන් ශක්තියෙන් සාර්ථකත්වයෙන් ධනයෙන් ප්‍රීතියෙන් හා රැකවරණයෙන් පිරේවා !!!
සියලුම මිනිසුන්ගේ ජීවිත සෞභාග්‍යයෙන් පිරේවා !!!
🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
😊❤️❤️❤️🙏🙏🙏🙏
ඔබතුමන්ගේ ව්ෂ්ව ආෂිර්වාදයෙන් මගෙ පැතුම් ඉටු ගැන ව්ෂ්වයට ස්තූතියි
විශ්ව
මගෙ ගෙවීම් හැමදේම සම්පූර්ණ කර දුන් විශ්වයට ස්තූති………🙏🙏🙏🙏🙏 මගෙ හැම හීනයකම් ඉක්මනින් ඉශ්ට කරදුන් විශ්වයට ස්තූති………🙏🙏🙏🙏🙏 සනත් සර්ට ස්තූති………🙏🙏🙏🙏🙏
මේවාට sawan dwnna gaththa දවසේ ඉඳලා mata මුදල් ආකර්ශණ ya wenawa.mata ජයග්‍රහණ කිහිපයක් ma ලැබුණා .mata loku විස්වාසය k athi wenawa mata loku මුදලක් ලැබිලා mage ජීවිතේ සාර්ථක wenawa kiyala.wiswaye prabala saktheenta ස්තුති වේවා .
Weswayeasrwadaya mata labewa obatumatah wesayatah sttui aregato aregato arigatoweswaya satti akantai
🎉🎉🎉🎉😢🎉🎉🎉
මෙය අසන මට වගේම සියලු දෙනාටම ඉසුරුමත් ජීිවිතයක් ලැබේවා...
🙏🙏🙏විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා. සියලු දෙනාටම යහපතක්ම වේවා. ස්තූතියි සර්. විශ්වයට බෝහෝ ස්තුතියි. ස්තූතියි. ස්තූතියි. සම්මා සම්බුදු සරණයි. ❤🙏🙏🙏
Wwwwwwwෆ්
ඔබට ගොඩක් ගොඩක් ස්තුතියි.. නිදුක් නිරෝගී බව ඔබට ලැබේවා... ස්තුතියි ස්තුතියි ස්තුතියි......
මෙය අසන්නට සැලැසූ ඔබ තුමාට සහ විශ්වයට ස්තුතියි ... මෙය අස්න සෑම සියලු දෙනාට විශ්වීය ආශිර්වාද ලැබේවා ...ස්තුතියි
දැන් මට දනය සතුට සමුර්දිමත් ජීවිතයක් ලබාදීමට මම දිරි ගැන්වු ඔබතුමාටත් අනෙකුත් කාර්ය මන්ඩලයටත් අතිමහත් බලයක් ශක්තියක් තිබෙන විශ්ව ශක්තියට බෙහෙවින්ම ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 🍇🍇🍇🙏🙏🙏
ස්තුතියි විශ්ව මාතාවනි ඔබට අනේක වාරයක් ස්තුතියි ❤️ මා වෙත් මුදල් ගලාගෙන එනවා ස්තුතියි ❤️🙏 ස්තුතියි ❤️🙏 ස්තුතියි ❤️🙏 ස්තුතියි ❤️🙏 විශ්ව මාතාවනි ඔබට අනේක වාරයක් ස්තුතියි ❤️🙏
ඔබ තුමාට ස්තුති මම මෙි විඩියෝ පටය එක් වරයි සවන් දුන්නේ මගේ ගිණුමට ලක්ෂ දාහයක් ලැබුනා හිතා ගන්නත් බැහැ ගොඩාක් ස්තුති ඔබට...
😍එ කොහොමද
අනේ මන්දා
ඔබ තුමාගේ සියලුම වැඩසටහන් පුලුවන් විදියට වෙලාව හදාන බලනවා. තෙරුවන් සරණයි ස්තූතියි ඔබ තුමා ඇතුලු සැමට. විශ්වයට ස්තුති වේවා. ස්තුති වේවා .ස්තූති වේවා.🙏🙏🙏
ඔබතුමන්ට වැඩි ...වැඩියෙන් ලැබේවා ...🙏🙏🙏
ඔබතුමාටත් විශ්වයටත් ස්තූතිවන්ත වේවා 🌹🌹
ඔබ තුමාටත් විශ්ව මාතාවටත් බෙහෙවින් සතූතියි
මේ විඩියෝ එක මට දකින්නට සැලැස්වු ආදරණීය විශ්ව මාතාවටත් මල්ලි ඔබටත් අනේකවාරයක් ස්තුතියි🙏🙏🙏
හරිම අපූරුයි සර්.ඔබ ට තව තවත් සාර්ථකත්වය ලගා වේවා .බුදු සරනයි !
මෙවන් යහපත් දෙයක් අහන්න සලසා දුන් ඔබ තුමා ට ගොඩාක් ස්තුති ගොඩාක් පින් තෙරුවන් සරණයි ❤🙏
ඔබතුමාට ස්තුතියි 🙏 මේ වීඩියෝව මට පෙන්වා දීම ගැන විශ්ව මාතාවට ස්තුතියි 🙏
මේ අහන හැමෝටම එයාලට අවශ්‍ය දේ ලැබේවා.... අපිට මේ දේවල් කියාදෙන ඔබ තුමාටද අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
මුළු හදවතින්ම ඔබතුමාට ත් දායක වූ සැමටත් ස්තූතියි, සැමගේ පැතුම් ප්‍රාර්ථනා සාර්ථක වේවා යි පතමි
බොහොම පින් මෙවැනි හඩ ඇසීමෙන් සියලුම දෙනාටම හිතට සතුටක් ලබෙවා ..🙏❤🌹❤🌹❤🌹🙏 ඔබතුමා ට තෙරුවන් සරණයි 🙏🙏🙏 🌺🌺🌺🌺🌺
ඔබතුමාට බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා..අපේ ජීවිත ලස්සන කරන්න උදව් කරනවට..ඔබතුමාට අනේක වාරයක් පින්.🙏
විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා
ඔබ තුමාට කායික මානසික සුවයනිතරම ලැබේවා
සියලුදෙනාගේ යහපත් පැතුම් ඉටුවේවා
විශ්වයට ස්තූති ස්තුති ස්තුති මට ලැබුනු සියලු යහපත් දේ වෙනුවෙන්
බොහෝම ස්තුතියි සර්.විශ්වයට ස්තුතියි ඔබේ හඩ නිතරම අපිට ඇසෙන්නට සලස්වනවාට.ස්තුතියි
තෙරුවන් සරණයි සනත් සර්... ආදරණීය විශ්වය ආදරණීය සොබාදහම ස්තුතියි සෑම දේකටම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌍♥️🙏🦋🌈
ස්තුත්යි සර් ...
ඔබ තුමා තුලින් ලබා ගත් මේ දැනුම යොදගෙන මට අවශ්‍ය දේ මට ලැබේමින් පවතිනවා මා සියල්ල දිනා ගන්නවා මේ විෂයවයට සිතුතී එහි මැ වූ ම් කරුවාණන්ට සිතුති
මගේ බැංකු ගිණුමට මුදල් ගලාගෙන එනවා ඒවා හරිම පිරිසිදුයි මගේ දරුවන් මහන්සියෙන් උපයන ඒවා ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි සර් ස්තුතියි ❤❤❤
ස්තුතියි ඔබතුමාට. සිංහලෙන් මෙහෙම දෙයක් ඇහෙනකොටත් ආසයි. අපේ මව් භාෂාවනෙ. English ඒවටත් මම මෙච්චර කල් සවන් දුන්නා. එත් අද මට දැනුන හැගීම ෆීල් එක ගොඩක් වෙනස් 💪
ඔබතුමාට පිං .විශ්වයට ස්තුතියි 🙏🙏🙏🙏
ඔබතුමාටත් ඔබතුමා මුනගැස්වූ අනන්ත වූ
විශ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏 🙏
බොහොම ස්තුතියී ඔබ තුමාට විශ්වයට ස්තුතියී .විශ්ව සක්තිය ලැබේවා ...
ඔබ තුමාට නීදුක් නීරෝගී දීර්ඝායු සමිපත් ලැබෙවා
හරිම සාර්ථක වැදගත් වැඩසටහනක් ඔබතුමාව බෙහෙවින් ම ස්තූතියි හරිම ආසාවෙන් මම මෙම වැඩ සටහන අහනවා හැමදෙනාටම ඉතාමත් ම වටිනාකමක් අගයක් ලබාදෙන ලස්සන අදහස්
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ...
මම බලාපොරොත්තු වන සෑම හොඳ දේවල් මට ආකර්ෂණය වෙනවා .විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාගේ මේ වීඩිායා් එක දවසට දෙපාරක්ම අහනවා එත් මට හිත හදාගන්න බැරි එක හේතුවක් තියෙනවා මාව මානසිකව හොදටම වැටිලා මගේ මනස හදාගන්න විදියක් කියාදෙන්න ඔබ තුමාට ගොඩාක්ම පිං මට වෙලාවකට ජිවිතේ එපාවෙන අවස්ථා තියෙනවා
Don't ever give up, the universe will answer your prayer soon, we all love ♥ you, take care ❤
Godak sathuta hithanna
පුලුවන් උපරිම වැඩ කරන්න ප්‍රශ්න අමතක ෙව්ව් කිසිම ෙද්කට කලකිෙරන්න එපා හිත හයිය කරන් ජිෙව්තට මුණ ෙදන්න
Sanath Sir ge godak videos TH-cam thiyenawa. Ewa balanna. Puluwan kamak thiyenam Sir gen private lesson ekak ganna. Me video eke description eke contact details thiyenawa, Sir oyata udau karawi. Satuthin inna. Exercise or Yoga karanna. Ithamath sarthaka preethimath anagayak oba lebewa...
Hipnotic rahas tashi ge overthinking binaural eka ahanna❤serech k balanna
Me sir wagema Shana prasna walata uththara denawa.ewa dawasata deparak ahanna oni
Wikara sithuwili en na❤eke thawa godak ewa thiyanawa hamadeyama binaural.balannako.oya ge kalakirim nathi wey.
ඔබ,තුමාගේ,ජවිතය,සදා
කාලිකවම,සුවයෙන්,සතුටින්
සැනසිමෙන්,ඉනන්,,ලැබේවා
විශ්ව,මාතාවට,ස්තුතියි
ස්තුතියි,ස්තුතියි,ඔබ,,තුමාටත්,,ස්තුතියි,අනෙක්,වරයක්❤❤❤❤❤❤❤❤
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. මම හැමදාම මේ හඩ පටය අහනවා. ලොකු ශක්තියක් ධෛර්යය ක් වගේම ධනාත්මක විදිහට හිතන්න පුරුද්ද ලැබුනා. ස්තුතිවන්ත වෙනවා ඔබ තුමාට ත් විශ්ව යටත්.
මෙය මට අසන්න අවස්තාව දුන් විශව මාතාවට අනේකවාරයක් ස්තුති, ස්තුතිය , ස්තුතිය ...🙏🙏🙏 ඔබතුමතත් බෙහෙවින්ම ස්තුතිය සර්....🙏🥰🥰 තෙරුවන් සරණයි 🙏🙏
මේය අපට අසන්න සැලැස්සුවාට ඔබතුමාට ස්තුති , එයට සම්බන්ධ සියලුම දේනාටම ස්තුති , විශ්මාතාවටත් ස්තුති 🙏 . මාගේ යටිසිතට ස්තුති .
🙏
ඔබතුමාට ගොඩාක් ස්තුති....විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති....🙏
සියළු ලෝක සියළු සත්වයෝම දුකින් මිදෙත්වා ස්තුතියි සර්
විශ්ව.මාතාව.සත්තයි.මාගේ.දියණියගේ.සිහිනයට.යෑමට.හැකිවිගස.මුදල්.ඇයට.ලැබේවා.ස්තූති.ස්තූති.ස්තූතී🙏🙏🙏🙏🙏🙏🙏
💚💜❤හරිම අපුරැය් සර් තවත් සාර්ථකත්වය ම ෙවිත ල ගා ෙවිවා 🙏🙏
ඔබතුමා ඇතුළු කණ්ඩායමටත් ස්තූතිය....
විශ්වයට ස්තූතිය.... මාගේ යටිසිත ට ස්තූතිය .....🙏🙏🙏🙏
2022,12,10,අද දින සිට මා මෙය අසමි,, ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි,,, විෂ්වමාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි,,, මම මධුෂානි කුවේට් සිට
Kohomda oyt😊
🙏
දැන් හොදයිද ඉතින්
ස්තුතියි විෂ්ව මාතාවට ස්තුතියි ඔබ තුමාට මගේ යටි සිතට ස්තුතියි ස්තුතියි ස්තුතියි අමෙන් අමෙන් අමෙන්🙏🙏🙏🙏🙏🙏🙏❤
විශ්ව මාතාවට ස්තූතියි ,ස්තූතියි ,ස්තූතියි 🙏මට මේ ලබාදුන් සතුටට විශ්වයට ස්තූතියි .
විශ්ව.මාතාවට.ස්තූති.වේවා.මාගේ.දියණියන්.දෙදෙනාගේ.සියලු.බලාපොරොත්තු.ඉටු.වේවා🙏🙏🙏🙏🙏🙏
Thank you sir hamadetama ඔබතුමාta.thawath me wage sewawan කිරීමට ඔබතුමාta ශක්තිය deergayusha ලැබේවා .
මම නිතරම මේ හඩ පට අහනව.ඔබතුමාටත්,විශ්ව මාතාවටටත් බොහෝම ස්තුතියි
බන අහපුවහම හිත තවත් කල කිරෙනවා මෙික අහන එක ඉට වැඩිය හොදයි ගොඩාක් මෙිකට කැමති ස්තුති වෙිවා ස්තුති වෙිවා ස්තුති වෙිවා විශ්මයට
Bana ehuwama kala kirenawa.mokakda Ane a kathawe theruma
Eka nam aththa.bana ahapuwama mathak wenne karapu karma witharai
@@mangaladasanayaka7758හිතේ ස්වාභාවය තේරුම් ගන්න..ලෞකික ජීවිතය ගැන විතරක් හිතන්නැතුව..යථාර්ථය තේරුම් ගන්න උත්සාහ කරන්න
සියලු බලාපොරොත්තුවෙන් ඉෂ්ට කරගෙන ස්තුතියි ස්තුතියි❤❤❤
මේක ඇත්තටම වැඩ කරනවා.මම දවස් දෙකයි ඇහුවෙ.මට සල්ලි හම්බුනා.orders ගොඩාක් ආවා.ගොඩාක් ස්තූතියි සර් .හැමෝම try krla blna
Danya ..sawbaggya sartakattwaya........!!!
Ldl
Good luck
මේක උදේ, රාත්‍රී දේකේම අහන්න ඕනීද, නැත්තම් රාත්‍රීයට විතරද
@@kanthigeetha739 puluwan welawata
ව්ස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි මා මෙන්ම අනිකුත් අයගේ බලාපොරොත්තු ස්ටට සිද්ධ කල ව්ස්වයට ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏
ව්ශ්වයට අනෙක වාරයක් ස්තුතියි !!!ඔබට පින් අත්වෙවා ,,
ආදරණීය විශ්ව මාතාවටත් ඔබතුමාටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤
ඔබෙන් ලැබෙන මේ ස්තුතිය වගේම සහයෝගය මටත් මගේ කණ්ඩායමටත් හරිම වටිනවා.
ඔබේ උතුම් පැතුම් ඉටුවේවා!!! ජයෙන් ජයම වේවා!!!
අනිත් අයටත් බෙදා දෙන්න
ගොඩාක් isthuthi sir බුදු සරණයි විශ්වයේ ආශිර්වාදය ලැබේවා !
Mn dan me danathmaka sithivili asamin innawa sanath sir godak isthuthi obathumata deergayu wewa yahapatha vewa maithree sithin prarthana kArannemi isthuthi
Orders ගොඩක් එන්න පටන් ගත්තා. 😍😍
මෙය අහන්න සැලැසුම් කරට ඔබට ගොඩක් ස්තුතිය
මේ video එක අහන හැමෝටම සාර්ථකත්වයෙන් ඉහළ ටම යන්න ලැබේවා.ව්ශ්වයට 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 වේවා !
ෙිටයවවගඩඉබරඩඉට
මට මගේ පැතුම් ඉටු කර ගන්න පිහිට වුන විශ්ව මැණියන්ට ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏❤
ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏 🙏
Thank you miss
ස්තූතියි සර්. ස්තූතියි විශ්ව මාතාව නි. ස්තූතියි මගේ ම යටි සිතට. අනේක වාරයක් ස්තූතියි
තෙරුවන්සරණයි ..!ඔබතුමාට අනේකවාරයක්
ඔබතුමා කියන හැමදෙයක්ම ඇත්ත. ඔබතුමාට බෙහෙවින්ම ස්තුති. විශ්ව මාතාවට ස්තුති