Math godaak asawen obathumage me vidio balanne... mata loku wiswasayak athi unaa... mata oba kiyala dunnu eka kramayak සාර්ථක unaa .. man inne pitarataka ikmanata lankawata awagaman man oba thumage වැඩසටහන් walata sahabagi wenawa..
Sir oya dana me vidio hama akakinma akak kalata kamak nadda mama deka tunak karanava kamak nadda karana deval valin mata praripala tiyenava mama mudal prashna valin godak vatila hitiye sirge vidio akak mama amben dakke dakala balala mama kala vishvasayen mata pratipala labuna thanx obatumata pin mata me deval vishvasae.obatumata budu saranae
Mn sir kuwa vidihata dehi yusha prathikarmaya hamadaama karanawa...mokada ape gedara aya godaak leda wena waara ananthai...ithin maanasikawa loku shakthiyak labuna...rassawak nathuwa hitiya mata rassawal labenna patan gattha...sallith dan nitharama athe gawasenawa...dan rata yannath chance ekak thiyenawa...wenadatath wada kadisarawa wada karanna puluwan...sirge hama vedio ekakma balala puluwan hamadema karanawa...kurundu rahasath mn meeta kalin kala athi sarthakai...👍thank you verry much sir
Weda mulu online kramayata thamai thiyenne. Awurudu ganakata kalin wedamulu thibune ratapura nagara wala hall ekaka.apith giya.eth den koroba nisa on line thamai hema deyakma ..Asiri wanigarathna maya pasela kiya search kara balanna...online beri ayata lankawe godak nagara wala Fengshui shop thiyanawa.me kiyana onama deyak saha masekata wathawak ena poth sinhalen miladi ganna puluwan.
මට අහම්බෙන් අද තමයි මේ වීඩියෝ එක බලන්න ලබූනේ මම ආර්ථික අතින් ගොඩක් අපහසූතාවයකට පත්වෙලා ඉන්න වෙලාවක් ඔබ තූමාට ගොඩක් පිං මේ දැණූවත් කිරීම ගැන තෙරූවන් සරණයි
ඔවු මේ කුරුදු පොතු ක්‍රමේ සත්තයි ආසිරි වනිගරත්න සර්ට වගේම විස්වයටත් ගනේසා දෙවිදුන්ටත් මගේ හදපිරි ඉස්තුතිය වගේම පින්සිදු වෙනවා 🙏🙏🙏🙏🙏🙏
කොහොමද ඔයා කරේ ඒක අනේ කියන්නකො
🙏🙏🙏🙏🙏🙏🙏mata adirwadayakma wewa
ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි 🙏❤️
😢😢😮❤
ගොඩක් ස්තුති ඒ වගේම ඔබට පින්.මේ වයිරස් කරදර ඉවර උනාම 2021 වත් ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා ඒ ආවම මේ සේරම පොත් ගන්න ඔනේ.ස්තුති නැවතත් ..🙏🙏
ගොඩාක් පින් ගොඩක් ස්තුතියි අපි නොදන්න ගොඩක් දේවල් මේ වීඩියෝ බැලීම තුළින් තුළින් දැන ගන්නවා මම ඉන්නේ කුවේට් වල නිසා මොන දේ කරගන්න අමාරුයි ඉතින් ලංකාවට ආපු දවසකට මේ pensions මධ්‍යස්ථාන වලට ගිහින් .මේ බඩු බාහිර ආදිය ලබා ගන්න ඕනේ ඔබතුමාට ගන දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා ..මම කුවේට් වලින් ප්‍රියන්ති
ඔබ තුමාට ගොඩක් පින් මේ විදිහට නොමිලේ අපිට මේ දැනුම ලබා දෙනවට විශ්ව මතාවටත් ඉස්තුති ඉස්තුති ඉස්තුති.❤❤❤
පළමුවෙන්ම කියනවා ඔබතුමාට බොහෝම ස්තූතියි. මටත් ඔබතුමා කියාදුන් ක්‍රම හරි ගියා. හැට්ට කටුවෙ ක්‍රමය, ලේන්සුවේ ක්‍රමය මේ ක්‍රම දෙකම හරි ගියා. දිගටම මේ උතුම් කර්තව්‍යය කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.
ස්තුති යි
@@psychicschool937palamuwama oba thumata bohoma pin mawa apita pilewalatama Kiya danawata. Apita ma kasiya pelada ganna sudusuda.
@@psychicschool937 7
Sr.matakandey.no.danna
Maya.pasalatamata.anna.ona
ගොඩාක් ස්තුති සර් මම ඔබේ වැඩමුළුව වලට අවා.2012 ගනදෙව් වැඩමුළුවටත් සහභාගි උනා.පසුව එන්න බැරිවුණා .මෛත්‍රී භාවනාව වැඩමුළුවට සහභාගි වෙන්න ආසාවෙන් ඉන්නෙ.
ඇත්තටම හරි වැදගත් මොනවා උනත් මුදල් සාධාරණව හමිකරන බොහොම දෙනෙක් පරිස්සමෙන් පිරිසිදුව ගරැ සරැවට සහ යහපතටම යොදවන්නේනම් මේ කරැනුත් සමගම හැමොටම හැමදාම සුබයි මුලු රටටම වාසනාවයි එකයි ඒ ජපානය චිනයත් දියුණු මගේ මතය හැමොම තෙරැවන් සරනයි ජයවේවා 🙏
ආසිරි සර්...ඔබතුමාට බොහොම පිං මේ දේවල් කියලා දෙනවට. මමත් උත්සාහ කරලා බලනවා.
ගොඩක් සතුටුයි ඔබතුමා කියපු කුරුදු කෑල්ලක් මම දැම්ම.මගේ ප්‍රස් එකේ සල්ලි වල ගෑවෙන්න.ඇත්තටම මට සතුටුයි මට පඩියට අමතරව මට 5000ක් වැඩියෙන් මට දුන්නා ..ගොඩක් ස්තුතියි ඔබතුමාට ..මෙහේ ඉදන් ඔබ කියන හැමදේම කරන්න බෑ .ඒත් ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නව ලබන අවුරුද්දේ ,එදාට මාත් හරි ආසාවෙන් ඉන්නව ඔබගේ වැඩසටහන් වලට සහභාගි වෙන්න ..තෙරුවන් සරණයි ඔබට
ඇත්තද මල්ලි.....
@@nisansaladilrukshi7823 ow
නොදන්න දේවල් අසරණ වෙලා ඉන්න හැමෝටම නිර්ලෝභී ලෙස කියල දීල දියුණු වීමේ මාර්ග පෙන්වනවට ගොඩක් පිං...
බහුතරයකට වෙලා තියෙන්නෙ දියුණු වෙන්න උත්සහ කරනව ගොඩක් දේවල් අසාර්ථක වෙන එකයි...
මට හිතෙනව ඒ අයට ගොඩක් වැදගත් වෙයි කියල..
හිතට බලාපොරොත්තු ඇතිවෙනවා.. බොහොම ආසයි කරලා බලන්න.. බොහොම පිං ආසිරි සර් කිසිම ලෝබකමක් නැතුව නොමිලේම මේ දේවල් කියලා දෙනවට.. 🙏
Bohompin
ස්තුති සර්ට මේ දේවල් අපිට කියලා දෙනවට .මේ දේවල් ඇත්ත මාත් කුරුදු පොතු පර්ස් එකේ දාලා තියෙන්නෙ කව්දාවත් පර්ස් එකේ සල්ලි හිස් වෙලා නැ ❤
සර් ට ගොඩක් ස්තුති සහ පින් මෙිදේවල් අපිට කියාදෙනවට 🙏💐දිර්ඝයුෂ පතනව
සර් ඔබතුට බෙහෙවින්ම පිං මේ දෙවල් කියයලා දෙනවාට සියලුම දෙවි දෙවථාව්න් වාන්සේලාගේ පිහිට ආශිර්වාද ලැබේවා බුදු සරණයි
වීඩිඕවක් බලාපොරොත්තුවෙන් හිටපු අය❤️
😞😍😍😍😍😍😍
මමත් මේ ක්‍රම කරලා බලනවා.ඔබතුමාට පින්...😀😀🙏🙏🙏🙏🙏🙏
කුරුදු පොතු ගුප්ත ක්‍රමය සාර්ථක යි.මගේ පර්ස් එක කවදාවත් හිස් වෙන්නෙ නෑ.ස්තුතියි සර් 🙏♥️
TH-cam එකේ මීට පෙර සර්ගෙ video තියනවා දැක්කා, ඒත් බැලුවේ නැ, අද තාම මුලින්ම බැලුවේ, එ video වලින් එක ක්‍රමයක් කල, මට විශ්වාසය අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා කියලා, "මොකද, මගේ සුභ අංකය 3, අද 21 ඒ නිසා අද මට සුභ දිනයක්" ගොඩක් පින් සර්ට 👍👌
,,
මගේ පර්ස් එකේ රිදී කාසි 2ක් මම තියාගෙන ඉන්නවා ඒ ගන ඔබතුමාගේ අදහස දනගන්න කමතියි. 🙏
ආසයි බලනකොට ඇත්ත මම ඉන්නේ පාකිස්තාන පිට රට මම සමහර දේවල් අත්හදා බලනවා බොහොම පින් අපව දැනුවත් කරනවාට බුදු සරණයි
th-cam.com/video/ypE3afSjOe8/w-d-xo.html
ඔබතුමාගේ දැනුවත් කිරිමට බොහොම ස්තුති 🙏🙏🙏
ඔබතුමා නිසා මම ගණ දෙවි බැතිමතෙකු උනේ. ඒ වගේම ගණ දෙවියන් මගේ ප්‍රශ්න වලදී මට ගොඩක් පිහිට වෙලා තියෙනවා. ඉතින් මේ හැම දේකටම ගොඩාක් පින්.!!!!¡
බොහොම ස්තූතියී සර්... ඔබතුමාගේ වීඩීයෝ දානකම් අපී බලන් ඉන්නේ... ඉක්මනටම ඔබතුමාගේ පාඨමාලාවක් දාන්න අපිට සහභාගි වෙන්න.... බුදු සරණයී
ඔව් මේ ගුප්ත
ක්‍රම කීපයක් මමත් කරලා තියෙනවා
මටත් හරි ගියා ස්තුතිය සර් ඔබට ..
මම ඔබතූමා කියලා දුන්න 49තවක් අපේ බලාපොරොත්තු වේ ලියන්න කියලා කිව්වා මම එක ඊයේ කලා අද නොසිතූ විදිහට මට මුදල් ලැබුණා ඔබට ගොඩක් ස්තුතියි
Kawadakahari lankawata avith obathumage wadamuluwa ta sahabagiwennam .
ඒ වීඩ්යෝ 1 තියෙන්නේ මොකේ ද
ඒ කෝලේ පුච්චන්න ඕනේ ද එක දිගට 49 පාරක් ලියන්න ඕනේ ද දවස් කියක් ද
@@SamarSamar-fy7ne ii
Aka karanne kohomada
ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි
ඇත්තෙන්ම සර්ට ගොඩක් ස්තූති.. මේ වගෙ රහස් අපිට විඩියො මගින් එලි කරනවට.. ❤️❤️
අනේ සර් ඔබ තුමාට ගොඩක් පින් මම කුරුදු මගේ පර්ස් එකට දැම්මා මට සල්ලි හම්බ උනා මම ගොඩාක් අසරන වෙලා හිටියේ . ඔබ තුමට අනේක වරයක් ස්තුතී සර්🙏🙏🙏🙏🙏
අද තමයි මන් දැක්කෙ ඔබතුමාගෙ වටිනා විඩියෝ ඉතින් මටත් මුදල් වලින් කරන්න ගොඩාක් දෙවල් තියෙනවා එත් මුදල් නැති පස්නෙ තමයි ,අද ඉදලා මමත් මෙ දෙවල් කරන්න බලනවා 🙂🙂🙂🙂
Math godaak asawen obathumage me vidio balanne... mata loku wiswasayak athi unaa... mata oba kiyala dunnu eka kramayak සාර්ථක unaa .. man inne pitarataka ikmanata lankawata awagaman man oba thumage වැඩසටහන් walata sahabagi wenawa..
ඔයාලා අනිවාර්යයෙන් මේක කරන්න .මන් දැන් ටික කලේට කලින් ඉදලා ෆෙන්ශුයින් කාසි මගේ වෝලට් එකට දාගේන ඉන්නේ .සතපහක් නැති වෙන්නේ නැ.මටම පුදුමයි.මගේ කලින් වොලට් එකේ රුපියල් දහයක් තිබුනේ නැති වෙලාවල් තිබුනා.එත් අලුත් වොලට් එකේ ෆෙන්ශුයින් කාසි දැම්මාම සල්ලි නැති වෙන්නේ නැ.අද සර් කියලා දුන්නු ටිකත් අනිවාර්යයෙන් මන් කරනවා .
E kasi kohenda ganne..
@@piumilakmali253 මෙිව සෙන්සුයි මධ්‍යස්ථානයකින් ගන්න නුවර නමි තියනව
pensuin kasi kiynne monwda me singppur dubi wage ratwal thi
අද තමයි මන් සම්බන්ධ උනේ ඔබ තුමාට ස්තුති ස්තුති ස්තුති ❤❤
Thanx for your reply sir. Will come to buy them. Stay blessed!
ඊයේ mama ista dewiyage obathuma video eka balna gaman karapu prathanawa harigya සවස video eka baluwe..rama mage prathawa hari gya ඔබට godak pin sir .
මට තක්කාලි ගෙඩියෙ ගුරුකමට 2020 හොඳ දිනයක් කියන්න .ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .....🙏🙏🙏
මේ දෙය දැක්කෙ මන් අද...මන් ඉන්නෙ මගේ දෝනිත් එක්ක ලොකු මුදල් ප්‍රශ්නෙක...හැම තැනටම නය වෙලා...මේ වගේ දෙයක් අපට පෙන්නුවාට ගොඩාක් පිං 🙏🙏🙏
බොහෝම ස්තූතියි මාස්ටර්🕉️🙏☯️
බොහොම ස්තුති obathumata vatina videovak theruvan saranai 🌼🌼🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟
ඔබතුමාගෙ රතු බල්බය ක්‍රමය න්ම් කදිමයි , ඔබට බොහොම ස්තුති ♥️
Mokakda ane e
@@shenuyehensa7854 methumage chenel ekata gihin balanna..godak dewal thiyanawa karanna....me hema deyakma wisthara karana poth sinhalen thiyanawa Fengshui madyasthana wala
බෙහෙවින්ම ස්තුතියි. මාව දැනුවත් කලාට. ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐
ඇත්ත .බඩුවගයක් ගන්න සල්ලි මදිව හිටපු ගෑනූ කෙනෙකුට මම පොඩි මුදලක් දුන්නා,ඊට වඩා වැඩි මුදලක් මට මගේ නෑයෙකුගෙන් ලැබුනා
matat kiyaka hari dennako
Kohomada.kare kiyannakooooo
අනේ සර් බොහොම ස්තූතියි මේ වගේ ඒව තියෙනවා නම් හැමදාම දාන්න
මුලින්ම ඔබතුමාට ගොඩාක් ස්තූති කරනවා මේ තරම් වැදගත් දේවල් අපට කියලා දෙනවාට...ඔබතුමාට බොහෝම පින්...මම ඉන්නේ සිංගප්පූරුවේ ...මේරටේ ෆෙන්ශුයි මධ්‍යස්ථානය තියෙන්නේ කොහේද කියලා මට කියන්න සර්....ස්තූතියි ඔබතුමාට ..
Mamath karala baluwa eka mata hari giya godak pin ඔබතුමාට me dewala kiyala api wage aya danuwath karanawata ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
really true. I personally have the amazing power of the coin in my purse. Tkx for ur programme.
බොහොම ස්තූතියි ඔබ තුමාට මේ දේවල් අපට කියලා දෙනවාට
කූරුදු සාත්තරෙ ඇත්ත මම එක කලා..මගෙ ලග පර්ස් 3 ක් තියනවා තුනටම කුරුදු සාත්තරෙ කලා.සත්‍යයක් මම කියන්නෙ පර්ස් 3 නෙම හැම මොහොතේ සල්ලි තියනවා...හිග වෙන්නෙම නැ ..ස්තුතිය ඔබතුමා ට ..තෙරුවන් සරණයි ......විෂ්වයෙ මාතවනි ඔබට සුතුති වේවා ..
Ane akke mata kiyannako e krame karanne kohomada kiyala
Number ekak hari kmk ne deela Mt wenamama kiyannko
Gk pin oyata
Ane mat kiyannako karana widiya
@@thashmiimasha2555kurudhu kallak dhanna vitharai thiyenne salli vala gavenna 😊
බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏
මා සතුව මුදල් පසුම්බි දෙකක් තිබෙනව .එකක් නිවසෙ තබා ඇති අතර එයින් මුදල් රැගෙන අනික් පසුම්බියට දමා ගනුදෙනු සිදු කරනු ලබයි.පසුම්බි දෙකක් තබා ගැනීම සුදුසුද නුසුදුසුද.👍👍👍🙏🙏🙏💰💰💰
ඔබ thumata ගොඩාක් pin sidda wenawa me දේවල් kiyala denawata🙏🙏🙏
පිට රට ඉන්න නිසා. මේවා
කරන්න ඕනි පිළිවලක්
පැහැදිලි කරදෙන්න
ඔබ තුමාට ගොඩක් ඉස්තුති වෙම්
පිලිවෙල ක් නෑ
මටත් 😢
සර් ඔබට ජයම වේවා ස්තුතියි
Great teaching thank you so much, great work 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🍀🍀🍀🇮🇹
Karunakara...Dehigedi prathikarmsya pehadili karnataka puluwanda
සර් මෙ විඩියෝ එක බැලුවා.ගොඩක් වටිනවා.
No
ස්තුතියි සර්ට ගොඩාක්ම .ඔබට ජයෙන් ජය ප්‍රාර්තනා කරනවා . තෙරුවන් සරණයි. 🙏🙏🙏
Sir me kasi,lensu kohenda ganne
Mata ඔබ tumaga වීඩියෝ අහම්බෙන් මුණ gahuna ma දින daka tunata ඔබ tumaga වීඩියෝ ගොඩක් බැලුවා
බලන්නත් කලින් ලටික් කලා සර් ...❤️❤️❤️
Sir oya dana me vidio hama akakinma akak kalata kamak nadda mama deka tunak karanava kamak nadda karana deval valin mata praripala tiyenava mama mudal prashna valin godak vatila hitiye sirge vidio akak mama amben dakke dakala balala mama kala vishvasayen mata pratipala labuna thanx obatumata pin mata me deval vishvasae.obatumata budu saranae
වැඩමළුව දැනුම් දෙන්න සර්.. බලාගෙන ඉන්නවා සහභාගි වෙන්න .💐
Very good video....issara TV eke baluwe .eth Dan eke na..me channel eka dapu eka nam godak watinawa..thanks..Jaya wewa
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි දැනුවත් කරාට ජය වේවා මම කාටර් 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️
Oya qatar koheda
කාටාර් ද
ඇත්තටම විශ්ව ශක්තිය තුළින් ගොඩක් දේවල් ලබා ගැනීමට හැකි
සර් මම ඉන්නේ රට ලගකදී තමයි මම මේ සර්ගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ මට ලොකු විශ්වාසයක් ආවා මේ වැඩ සටහන් වලින් කොහොමද අපි මේ දේවල් කරන්නේ මේ රටේ ෆෙන්සුයි ෂොප් නැහැනේ පොත් ගන්න නෑ මට මුදල් ප්‍රශ්නත් තියෙනවා සර් ගේ හදාගෙන යන ගමන් ඉන්නේ සල්ලි ඕනේ ඔබ තුමාගේ මේ ඉගැන්වීම් නොමිලේ කිරීම ගැන සතුටයි සර් බුදුසරණයි
I like
මටත්
Sthuthi wishwa mathawata me video eka balanna salasuwata...sthuthi obata sir.
මම පර්ස් එකට කුරුදු පොතු දැම්මා, ලාච්චුවටත් දැම්මා. වෙනදාට වඩා සල්ලී මට කොහෙන් හරි ලැබෙනවා. මේවයි ලොකු සත්‍යතාවක් ඇති කියලා මට දැන් විශ්වාසයි. ඔබතුමාගේත් සියලු කටයුතු සාර්තක වේවා
Salli walata gawennada danne
මම රට ඉන්නෙ නොදන්න වටිනා දේවල් දනගත්තා.ගොඩක් ස්තූතියි..
❤ ඔක්තෝබර් වැඩසටහන ගැන අනිවාර්යයෙන්ම දැනුම් දෙන්න සර්.... බොහොම පිං ...නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා....🌼
Ane godak hodai ubathumata godak pin mata gedarin eliyata yannawath be mehema videyo ekak dana eka loku deyak ubathumata dirgau pathanawa
සර් ඔබතුමා හැකි නම් භාවනා ක්රමයක් දෙන්න මම ඉන්ාන් කුවෙිට් වල ඔබතුමාගේ හැම වැඩ මුලුවක්ම අහනවා බලනවා විශ්වාස කරනවා අරිම අෂාවෙන් කරන්නේ ඉස්තුතියි
vanagata unanam ivaraine
මෙය ලබාගන්නෙ කොහොමද ලංකාවෙ මෙය තියෙන්නෙ කොයි පලාතෙද
Aththatama oba thuma nisa mage jivithe nan godak dewal mata labuna nohithapu vidihata.obathumatath viswayatath bohoma isthuthi
ගොඩාක් ස්තුතියි මේ දැනුම අපිට ලබා දන්නට
ස්තුතියි ඔබ තුමාටමගේ අතින් බොහො මුදල් වියදම ් වෙනවා ලැබනවා.වගෙම
සර් ඔබගෙ වෙඩමුලු හෙම එකක්ම වගෙ බලනව එත් මම ඉන්නෙ පිට රටක නිස වඩ කිසිවක් කරන්නනම් බෙහා ලංකවට ගිහින් එව කරන්න හිතන් ඉන්නව ඔබට ස්තුතියි
කුරුදු guptha kramaya හරියට හරි ඇති මගේ පස් එකේ කුරුදු කෑල්ලක් තියෙනවා කවදා කවත් මගේ පස් එක his වෙන්නේ නෑ
Kurudu kella hodalada pas eka damme
Thank you maththaya godakma pin oyata niduk niroge suwayakma labeywa budu saranai obatumata
Good to heared about Metta Bawana ..when I come to Sri Lanka I will joing to your every programme. Loard Ganesha blessing with you
Chandrikayasekara19@gmall
Mama adai mulinma oba thumage video beluwe.godak hodaii.asa hithenawa ewa krnna.mn ada idan patan gannawa.bohoma sthuthi oba thumata...
ගොඩක් හොද වැඩ සටහන🙏🙏🌹🌹
ඔබ තුමටත් විශ්ව මතාවට ස්තුති ❤❤
මට තියෙන්නෙ කලු පර්ස් එකක් කුරැදුත් දාලා තියෙන්නෙ මට සල්ලි ප්‍රශ්න අඩුවුනා මගේ පර්ස් එකේ සල්ලි හැමදාම තියනවා
Nikmma kurudu pottakda danna oni
❤Ffrffeyg❤gfeef❤❤❤😊
Lavish Lavish 😊p
@@pradeepsl34😢❤
අපිව දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි
මගේ පස් එක තැබිලි පාට අවුලක් නේ සර්
අනේ ගොඩක් පිං සර් . තෙරුවන් සරණයි 🙏
Mn sir kuwa vidihata dehi yusha prathikarmaya hamadaama karanawa...mokada ape gedara aya godaak leda wena waara ananthai...ithin maanasikawa loku shakthiyak labuna...rassawak nathuwa hitiya mata rassawal labenna patan gattha...sallith dan nitharama athe gawasenawa...dan rata yannath chance ekak thiyenawa...wenadatath wada kadisarawa wada karanna puluwan...sirge hama vedio ekakma balala puluwan hamadema karanawa...kurundu rahasath mn meeta kalin kala athi sarthakai...👍thank you verry much sir
පිටරටක ඉන්න මාමේවැඩසටහනට කොහොම සහබාගි වෙන්නද....මේවා කෙහොමද ලබා ගන්නෙ
Weda mulu online kramayata thamai thiyenne. Awurudu ganakata kalin wedamulu thibune ratapura nagara wala hall ekaka.apith giya.eth den koroba nisa on line thamai hema deyakma ..Asiri wanigarathna maya pasela kiya search kara balanna...online beri ayata lankawe godak nagara wala Fengshui shop thiyanawa.me kiyana onama deyak saha masekata wathawak ena poth sinhalen miladi ganna puluwan.
ගොඩාක් ස්තූතියි ඔබ තුමාට
Thank you sir ❤️❤️❤️
Ada mn parakku una sr mn dan vediyo eka baluwe godak sthuthiy godak pin sr..🙏🙏🙏🙏🙏
Mr. Asiri, thank you for your wonderful vlogs. I am in USA. Is there any way I can order your books from your center? Much appreciated.
ඔබතුමාට බොහොම පිං ,මේ දේවල් ලෝභ නැතුව කියලා දෙනවට.මං කුලී ගෙදරක ඉන්නේ .මට මේ ෆෙන් ශුයි ක්‍රම කරන්න පුලුවන් ද ?
ඔව්
Ethakota me kiyana dewal okkoma dammoth hodaida, hoda nathida sir
Ane hodai godak watinawa බුදු සරණයි
We use only debit card.so we can do that.
S
බොහොම ඉස්තුතියි 👍👍මෙවන් දේවලින් දැනුවත් කලාට ♥♥♥
සර් ගාල්ලෙත් තියෙනවාද ...වැඩමුළුව.
godak watina video ekak...Than you sir...
Thank you for your help and support 🙏
ගොඩක් ස්තූතියි දැනුවත් කරාට
භවනාව ගැන ᵛⁱᵈᵉᵒˢ ..එකක් කරන්න කො ගොඩක් පින්"""
මම මායා පාසලේ විඩියෝ බැලුවා ඔබ තුමාට ගොඩක් පින් තව විඩියෝ දාන්න තක්කාලි ගෙඩියෙ ගුරු කමත් දන්න මාස්ට ඔබ තුමාට පින්.