The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 668

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 ปีที่แล้ว +105

    අදයි ඔබතුමාගෙ විඩියෝ බලන්න පටන් ගත්තෙ.අදත් ජිවතුන් අතර ඉන්න ඕන පුද්ගලයෙක් ඔබතුමා.අමාමහ නිවන් සුව ලැබේවා🙏

    • @GayanSandaruwan-zs3kp
      @GayanSandaruwan-zs3kp 11 หลายเดือนก่อน +4

      Methuma dan nadd

    • @udulaniabekon2962
      @udulaniabekon2962 6 หลายเดือนก่อน

      Ai me sir nadda Dan.. Paw hoda vedio tiyenawa

    • @sajithranjan6238
      @sajithranjan6238 5 หลายเดือนก่อน +3

      මෙතුමා නැතිවෙලා දැන් ගොඩක් කල් 😢

    • @PriyanthiRose
      @PriyanthiRose 4 หลายเดือนก่อน

      Thank you

    • @nuwankumara9796
      @nuwankumara9796 4 หลายเดือนก่อน

  • @ChandaniMaliduwa-pp5bl
    @ChandaniMaliduwa-pp5bl 11 หลายเดือนก่อน +12

    මම අද තමයි ඔබතුමාගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ ඔබතුමා නැතිවෙලා කියලා දැනගත්තෙත් මේ කමෙන්ට් වලින් තමයිමට ගොඩක් දුක හිතුනා කමෙන්ට් එකක් දාන්න හිතාගෙන හිටියේ මටත් ආකර්ෂණ ශක්තිය ඉගෙන ගන්න ආසයි කියලා ඔබට නිවන් සුව ලැබේවා කියලාදැක්කහම ඔබ ජීවතුන් අතර නැතෙයි කියලා මට හිතුනේ කුමන හෝ ආකාරයකින් ඔබතුමාගෙන් මම බලාපොරොත්තු වෙන දැනුම ලැබෙන මගේ ලොකු විශ්වාසයක් තියෙනවා Rest in peace and God bless you ❤❤❤

    • @Seemini-s2f
      @Seemini-s2f หลายเดือนก่อน

      මමත් අද තමා මෙතුමාගෙ videos බලන්න ගත්තෙ, ගොඩක් දේවල් මගේ ජීවිතේට ගන්න පුළුවන් කියල. මට නම් විශ්වාසයි මෙලොව නැති උනත් මෙතුමා ඉන්න තැනට හොදින් ඇති
      නිවන් සුව සර් ❤️😊

  • @chathuryaherath2002
    @chathuryaherath2002 ปีที่แล้ว +12

    ඔබ තුමා අද ජිවිතුන් අතර නැතත්... මේ video වලින් තවමත් ඉන්න්ව වගේ.... 🙏ස්තුතියි

  • @suranjiwijayawardane8427
    @suranjiwijayawardane8427 3 ปีที่แล้ว +32

    ධනාත්මකව සිතන්න පුළුවන් 🇱🇰 ජාතියක් බිහි කිරීමට මෙම වැඩසටහන හේතු වාසනා වේවා...💐💐💐💐

  • @piyumikanethmi8015
    @piyumikanethmi8015 2 ปีที่แล้ว +60

    හෙට දින සරසවි වරම් ලබා ගැනීමට වෙහෙසෙන අප වැනි උසස් පෙළ දරුවන්ට ඔබතුමාගේ දේශනය "පහනක ආලෝකයක් "වැනිය.ඔබතුමාට ජයෙන් ජය ම වේවා!

  • @malinduchamod7763
    @malinduchamod7763 2 ปีที่แล้ว +64

    ඔබ තුමා දැන් ජීවතුන් අතර නැතත් ඔබගේ වටිනාකම තාමත් තියනව 🙏🙏

  • @saumya3407
    @saumya3407 3 ปีที่แล้ว +3

    ඔබ කියූ සියල්ල ..නිවරදියි...🙏 මට හිතෙන ආකාරය අනුව මේ විදියට... අපට අවශ්‍ය අරමුන ලබා දී යටි සිත අවදි කිරීම පමණයි අප කල යුත්තේ......
    ඉන් පස්සෙ අපේ අරමුනට යන එක අපටත් නොදනී..යටි සිත විසින්ම ..සිදු කරනවා...ඒකයි ඇත්ත..😘❤️🙏
    ජය වේවා ...! සියලු දෙනාට...

  • @nuwantharaka6463
    @nuwantharaka6463 2 ปีที่แล้ว +9

    අදටත් ඔබතුමාගෙ වචන වලින් මගේ හිතේ විශ්වාසය වැඩිවෙනවා..ස්තූති ගුරුතුමනි..නිවන් සුව ..😣

    • @manjulachaminda2821
      @manjulachaminda2821 ปีที่แล้ว +1

      උතුම් නිර්වාණයෙන් සැනසේවා! ආදරණීය ගුරුතුමනි....

  • @Imasha_Welivita
    @Imasha_Welivita 9 หลายเดือนก่อน +3

    අමා මහ නිවන් සුව ලැබේවා සර්! 🙏🙏🙏

  • @charithbuddhika673
    @charithbuddhika673 3 ปีที่แล้ว +18

    ඔබේ වඩසටහන විශාල ශක්තියක් උනා ජිවෙතට.

  • @tharupathirana5954
    @tharupathirana5954 3 ปีที่แล้ว +14

    හරිම සරලව උදාහරණ සහිතව තේරුම් කරනවා..හරිම නියමයි ❤️

  • @g.m.s.dharmakeerthi7493
    @g.m.s.dharmakeerthi7493 3 ปีที่แล้ว +112

    ඔබතුමාගේ දේශනය සරලයි. විශිෂ්ටයි. සිතට කාවදිනවා. ඔබතුමා රටට / අපට සම්පතක් සර්. ඔබතුමාට මගේ ගෞරවනීය ස්තූතිය .

    • @anushkalakshan481
      @anushkalakshan481 3 ปีที่แล้ว +5

      Mata me srge numbar eka denawada loku pinak mokada mama me awasthawe godak manasikawa watila ine sahodaraya . Mokakda karanne kiyanne kiyala hitha ganna bariwa inne. E tharamatama mata mage jivithe kala kirila sahodaraya. Ethumagen mokak hari adahasak ganna puluwan wei kiyala hithenawa

    • @ChandanaGunawardane
      @ChandanaGunawardane  3 ปีที่แล้ว +6

      @@anushkalakshan481 077 14 94 704

    • @thilakemapa7277
      @thilakemapa7277 2 ปีที่แล้ว +2

      කතාව මරු ආසයි අහන්න sir

    • @dilipchandrasakara8421
      @dilipchandrasakara8421 2 ปีที่แล้ว

      සර් මං රට ඩුබායි ඉන්නේ ඒ වදන් නියමයි

  • @tharushiellepola-fb2fj
    @tharushiellepola-fb2fj ปีที่แล้ว +5

    විශ්වාසය යනු ඔබ තුල ඇති ප්‍රබලම බලවේගයයි 🙏❤️ ස්තූතියි මේ හැමදේටම❤

  • @kpnethmiumaya4078
    @kpnethmiumaya4078 3 ปีที่แล้ว +28

    ගොඩක් හොද ධනාත්මක දේශනයක්.මාත් ඉගෙන ගන්න ළමයෙක් මේක බලලා හිතට හොද දෙයක් ගත්තා ඔබතුමාට බොහොම ස්තූතියි ....

  • @dlak
    @dlak 2 ปีที่แล้ว +5

    අදටත් ඔබතුමාගේ මේ වචන ටික මට මහ මෙරක්..අජරාමර නිවන්සුව ලැබේවා ඔබතුමාට ❤

  • @PoornaAmindaWelagedara
    @PoornaAmindaWelagedara ปีที่แล้ว +1

    බොහෝමත්ම ස්තුතියි සර්...ඔබතුමාට උතුමි නිවන අත්වෙිවා...

  • @samanthamadhushan1071
    @samanthamadhushan1071 2 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තුති සර් ජිවිතේ අලුත් මාර්ගයක් කරා යන්නට ගොඩාක් වටින දෙශනයක්🙏🙏🙏🙏

  • @නිර්වානමග
    @නිර්වානමග 3 ปีที่แล้ว +19

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...ස්තුති පින්වත් ඔබ තුමන්ට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏

  • @kiribandajayawardena3026
    @kiribandajayawardena3026 3 ปีที่แล้ว +14

    අපි තුල සැඟවී සිටින යෝධ ශක්තිය
    අවදි කරගැනීම වෙනුවෙන් ඔබ තුමන් මුදාහල වචන සමුදාය මසිතේ රැව් පිලිරැව් දෙන බව සතුටින් දන්වමි.
    තෙරුවනේ ආශීර්වාදය ලැබේවා .
    ඔබතුමාට යහපතක්ම වේවා .

  • @Kasthuriranasighe
    @Kasthuriranasighe 3 ปีที่แล้ว +9

    සර්ගේ හැම video එකක්ම බලන්නේ හරිම ආසාවෙන් ....ස්තුතිය සර්

  • @mohamedniswar7721
    @mohamedniswar7721 3 ปีที่แล้ว +10

    ඔබට බොහෝම ස්තූතියි සර්

  • @raviniaberathna2846
    @raviniaberathna2846 ปีที่แล้ว +14

    අනේකවාරයක් මගේ ආදරණීය විශ්ව මාතාවන්ට ස්තූතිවන්ත වෙමි මේ ආදරණීය මුණගැස්සවීම් සදහා...🙏🙏🙏🌎❤️

  • @sandzbern
    @sandzbern 3 ปีที่แล้ว +6

    සර්ට පින්..අවශ්‍යම වෙලාවක මම මේ වීඩියෝ එක බැළුවේ..මට ඇඩුණා..මට ජීවිතේ දිනන්න ඕන..ඒකට ම⁣ට සෑහෙන්න රුකුලක් උනා.ආයේ කියනවා.සර්ට පින්..🙏❤

  • @imalshashehani9246
    @imalshashehani9246 3 ปีที่แล้ว +13

    ඔබ තුමාගෙ දේශනය හරිම වටිනවා.අපෙ රටෙ ප්‍රජාවගෙ ජිවතය ජය ගන්න හොදම මාර්ගයක්.ජය වේවා ...!
    තෙරැවන් සරණයි .......!

  • @yogideepthi
    @yogideepthi 3 ปีที่แล้ว +10

    බොහොම පිං සර් හරිම වටිනවා
    දීර්ඝායුෂ හා නිරෝගී සම්පත්තිය ලැබේවා 🙏🙏🙏

    • @thevoiceofmycountry
      @thevoiceofmycountry 3 ปีที่แล้ว +2

      දිනපතා උදෑසන ධනාත්මකව දවස අරඹන්න positive SMS ඔබේ diolog දුරකතනයට ලබා ගන්න පුලුවන් දැන්. ඔබේ ඩයලොග් දුරකතනයෙන් REG හිස් තැනක් SCU ලෙස ටයිප් කර 77000 ට SMS එකක් එවා රෙජිස්ටර් වෙන්න. රෙජිස්ට්‍රර් වෙන සැමට සතිපතා රීලෝඩ් දිනා ගැනීමේ අවස්තාවන් දෙකක්ද හිමිවේ. ධනාත්මකව දවස අරඹන්න දැන්ම ScussesU SMS සේවාවට එකතු වෙන්න.

    • @yogideepthi
      @yogideepthi 3 ปีที่แล้ว +1

      @@thevoiceofmycountry 🙏🙏🙏

  • @erangaudeshani5129
    @erangaudeshani5129 2 ปีที่แล้ว +4

    අපේ ජීවිතයට ගොඩාක් වටින දෙයක් මේ තුලින් ලැබුනා. ගොඩාක් සරල විදියට අපට තේරුම් කරලා දුන්නා. ගොඩාක් ස්තූතියි ඔබ තුමාට🙏

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 3 ปีที่แล้ว +20

    ඉතාමත් සරලව පැහැදිලිව කියලා දුන් ජිවිත පාඩමක් ...ස්තුතියි සහ ගොඩාක් පින් ඔබතුමන් හට...

    • @Suresh.Rathnayaka
      @Suresh.Rathnayaka 2 ปีที่แล้ว

      ඔබට නිවන් සුව ලැබේවා ගුරුතුමනි! ඔබේ ඔවදන් ගෙන දහසක් දෙනා ජීවිතය ජය ගනිත්වා..

  • @nadeeshaniniroshima628
    @nadeeshaniniroshima628 17 วันที่ผ่านมา

    මෙිි ඔක්තෝබර් මාසේ ඉදල මම ඔබතුමා ගෙ දේශනා අහන්නෙ තව කාලයක් ජීවත්වෙලා ගොඩක් මිනිසුන්ගෙ ජීවිත ගොඩනගන්න තිබුවන කෙනෙක් ඔබතුමා පතන නිවන්මාර්ගය ඉක්මනින්ම ලැබෙන්න පතනවා

  • @harshichethana9997
    @harshichethana9997 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි සර්. ජීවිතේ ප්‍රශ්න ගොඩක ඉද්දි මේ වීඩියෝ එක හම්බුනේ. මගේ ජීවිතේ යන්න ඕන තැනට යන්න මේකෙන් මට ලොකු අධිෂ්ඨානයක් ඇතිවුණා

  • @ShinaliShilani
    @ShinaliShilani 4 หลายเดือนก่อน

    ඔබටදිර්ගායුස.පතමි.එවගෙම.දහස්.වාරයක්.ස්තුතියි..

  • @dinushasathsara2003
    @dinushasathsara2003 2 ปีที่แล้ว +1

    ඇත්තටම මාර විදියට වැටිලා හිට්යේ මානසිකව මාර ගැම්මක් ආවා මේකේන්, ගොඩක් ස්තුතියි🙏

  • @PrasannaK.D-gn2wy
    @PrasannaK.D-gn2wy 4 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් පින් අජරාමර නිවන්සුව ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramaniedecosta998
    @ramaniedecosta998 3 ปีที่แล้ว +2

    ඔබතුමන්ගේ මේ හැකියාව අතිව්ශිශ්ටයි ! එය ක්‍රියාත්මක කිරීමට,අවබෝධය කරගැනීම කියාදීම ගැන බොහොම පින් තෙරුන්ගේ ආශිර්වාද ලබේවා

    • @wijemapa7390
      @wijemapa7390 2 ปีที่แล้ว +1

      විශිෂ්ට ඉදිරිපත් කිරීමක් ඔබතුමන් ට තවදුරටත් මෙවන් වැඩසටහන් පැවැත්වීම ට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @සේපාලිකාසත්සරණි
    @සේපාලිකාසත්සරණි 2 ปีที่แล้ว +1

    මම ඉන්නේ පිටරට රැකියාවක් කරමින් ..මට ගොඩක් වටිනවා මමත් මෙම විඩියෝ එක අනුකරණය කරලා දියුණු වෙනවා ස්තුති ඔබට

  • @chandrarathnawali7236
    @chandrarathnawali7236 3 ปีที่แล้ว +12

    ජීවිතය ජයගන්න හරිම වටින දේශනයක්. මැතිතුමනි ඔබට තව තවත් ශක්තිය ධෛයිරිය ලැබේව!බුදු සරණයි!

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 2 ปีที่แล้ว +7

    මම මේක අහනකොට,ඔබ තුමා අපි අතරින් සදහටම ගිහින් ,මොන තරම් අනිත්‍ය ද ජීවිතය ,මිනිස්සු පව් කරනකොට හිත හද න මිනිස්සු ,මාරයා අරන් ඩිව්‍ය ලෝකෙත් තියෙනවා ,අපෙ පව් ගෙවන්න හැරලා ,මිනිස්සු පින් කලොත් මේ වගෙ උත්තමයන් ඉතිරි වෙයි,මේක හේතුපල ධර්මය ක්.

    • @lilyarsecularatne3456
      @lilyarsecularatne3456 5 หลายเดือนก่อน +1

      Yes; we miss your motivational words😓. May you watch us from above

  • @nimalrohanekanayake6745
    @nimalrohanekanayake6745 ปีที่แล้ว +2

    🙏 අපගේ ආදරණීය ගුරුතුමනි, අපිට ආදරයෙන් ගුරුහරුකම් දෙමින් ධනාත්මකව සිතන්න පුහුණු කිරීම ගැන ස්තුතියි! ස්තුතියි!! ස්තුතියි!!!
    🙏 අප අතර දැනට නැතත් අපට කියා දුන් මේ රන් ඔවදන් අප ජීවිත එළිය කරනවා.
    🙏 ඔබගේ ආත්මය සමාදානයේ සැතපේවා! 🕯️🕯️🕯️🪔🪔🪔
    🦅✍️

  • @Affirma1111
    @Affirma1111 2 ปีที่แล้ว +1

    Meeka athi සාර්ථකයි .oba thumaata niduk නීරෝගි suwaya ලැබේවා

  • @PrasannaAnurasiri
    @PrasannaAnurasiri ปีที่แล้ว +2

    හදවතින්ම ස්තුතියි ඔබ තුමාට ❤❤❤🙏🙏🙏❤

  • @csthelast5445
    @csthelast5445 ปีที่แล้ว

    ඔබතුමාට අමා මහා නිර්වචනය කරා ගමන් කිරීමට හැකිවේවා. බොහොම පින් හා ස්තූතියි ඔබතුමාට 🙏

  • @malshasajani8957
    @malshasajani8957 2 ปีที่แล้ว

    ඔබතුමාගේ wtina adhs ahnn hmbune ada... attam godk wtinwa 🙏🙏🙏

  • @marasingheameratunga2579
    @marasingheameratunga2579 2 หลายเดือนก่อน

    After watching your videos since yesterday I felt one day I need to meet you up personally.But just now I got to know that you have left us almost 3 years ago.Its a great loss to all of us & to this universe.😢
    Thank you for all the things you have done to make a difference in this world.
    May you attain supreme bliss of nibbana !!!

  • @latalatakuwait756
    @latalatakuwait756 2 ปีที่แล้ว

    බොහොම ස්තුති ඔබ තුමාට නිදුක් නිරොගි දිර්ඝායු ලැබේවා

  • @nimanthiweronika6824
    @nimanthiweronika6824 3 ปีที่แล้ว +4

    බොහෝම ස්තුතියි ඔබතුමාට තෙරැවන් සරණයි 🙌🙌

  • @sashmikakaushalya6466
    @sashmikakaushalya6466 3 ปีที่แล้ว +3

    සුපිරි , නියම කතවක් 👍👍

  • @dhammianurapura5823
    @dhammianurapura5823 3 ปีที่แล้ว +1

    මට එය ගොඩක් ප්‍රයෝජනවත් වේවී මම මිනිසුන් වෙනුවෙන් කරන කැප කිරීම් වලට මේහැම උපකාරි වේවී
    ඔබ තුමන්ට දීඝායු වේවා 🙏🙏❤

  • @chandimabandara2138
    @chandimabandara2138 2 ปีที่แล้ว +2

    මෙතුමා මියගියා හරිම කනගාටුයි. වැඩිවයසකුත් නැතිව . මෙතුමාට නිවන්සුව ලැබේවා 🙏

  • @mihirangi4406
    @mihirangi4406 2 ปีที่แล้ว +5

    මට අවුරුදු 18යි.මගෙ වාසනාවට මට මේ කතාව අවුරුදු 18දි අහන්න ලැබුනා 😍😍.මට මගෙ ජීවිතේ හදාගන්න ගොඩක් මේ කතාව වටිනවා.ඔබතුමා අපේ පිනට පහල ඌ අයෙක්.මාගෙ සාර්ථකත්වයේ අඩිතාලම ඔබයි.☺️❤️ බුදුසරණයි

  • @prasangarohansubasinha1680
    @prasangarohansubasinha1680 3 ปีที่แล้ว

    ඇත්තටම මම වෙන ගොඩාක් විඩ්යො බැලුවා එත් ඒ හැම විඩියො එකකටම වඩා සරලව යටි හිත ගැන කියලා දෙන වැදගත් අපුරු වැඩසටහනක් ස්‍තූති ඔබතුමන්ට..

  • @indukanthi5643
    @indukanthi5643 2 ปีที่แล้ว

    උදා උන අද දවසේ උදෙම අහපු බලපු ඔබ තුමාගේ මේ video එක නිසා නැවුම් පිබිදීමක් ඇති උනා බොහොම ස්තුති මහත්තයෝ

  • @thivankadilshan1146
    @thivankadilshan1146 3 ปีที่แล้ว +1

    බොහොම.ස්තූති සර් හැමදේටම ලයිෆ් එක වෙනස් කරගන්නව කොහොම හරි මන්🙂❤️🌍

  • @niroshawanniarachchi5872
    @niroshawanniarachchi5872 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමන්ට
    නිවන් පිණිස මේ පින පාරමිතාවක්ම වේවා ...
    🙏🙏🙏

  • @danushkajayasinghe1813
    @danushkajayasinghe1813 3 ปีที่แล้ว

    ගොඩක් පින් ඔබතුමට. Video eka balanakotath hitha godak relax wenawa.loku shakthiyak

  • @inokanilmini8600
    @inokanilmini8600 3 ปีที่แล้ว +1

    ඔබතුමන්ගේ දේශනය විශිෂ්ඨයි.ජය වෙිවා!

  • @RenukaDamayanthi-d1l
    @RenukaDamayanthi-d1l หลายเดือนก่อน

    උතුම් නිර්වාන සුවය ලැබේවා ඔබතුමාට

  • @sachinichamoda914
    @sachinichamoda914 ปีที่แล้ว

    ස්තූතියි ඔබ තුමාට.... 🙏🙏🙏

  • @blackwolf329
    @blackwolf329 3 ปีที่แล้ว +6

    ඔබ වැනි ගුරුවරුන් රටට මහත් ආඩම්බරයකි

  • @NDama4642
    @NDama4642 2 ปีที่แล้ว +2

    ඔබට ගොඩාක් ස්තුතියි සර්
    🙏🙏🙏
    ඔව් මට පුලුවන්👍👏👏

  • @sandunmalirathnaweera4397
    @sandunmalirathnaweera4397 3 ปีที่แล้ว +97

    ඔබේ සිතේ බලය විශ්වයේ සත්පුරුෂ ආශිර්වාදයේ බලයයි... නිවන් පිණිසම මේ පින හේතු වාසනා වේවා!🙏

    • @thevoiceofmycountry
      @thevoiceofmycountry 3 ปีที่แล้ว +1

      දිනපතා උදෑසන ධනාත්මකව දවස අරඹන්න positive SMS ඔබේ diolog දුරකතනයට ලබා ගන්න පුලුවන් දැන්. ඔබේ ඩයලොග් දුරකතනයෙන් REG හිස් තැනක් SCU ලෙස ටයිප් කර 77000 ට SMS එකක් එවා රෙජිස්ටර් වෙන්න. රෙජිස්ට්‍රර් වෙන සැමට සතිපතා රීලෝඩ් දිනා ගැනීමේ අවස්තාවන් දෙකක්ද හිමිවේ. ධනාත්මකව දවස අරඹන්න දැන්ම ScussesU SMS සේවාවට එකතු වෙන්න.

    • @WackyWisdomWhispersWishwa
      @WackyWisdomWhispersWishwa 2 ปีที่แล้ว +1

      No

    • @WackyWisdomWhispersWishwa
      @WackyWisdomWhispersWishwa 2 ปีที่แล้ว +2

      @@thevoiceofmycountry no

  • @loshinithathsarani3361
    @loshinithathsarani3361 7 หลายเดือนก่อน

    ආදරනීය විශ්වයට ස්තූතියි ඔබතුමාටත් ස්තූතියි 🙏 🙏🙏🙏

  • @samanthikarannagoda8144
    @samanthikarannagoda8144 3 ปีที่แล้ว +5

    බොහොම පින් ඔබතුමාට තෙරුවන් සරනයි

  • @metthakodippily5277
    @metthakodippily5277 3 ปีที่แล้ว +28

    Sir, It is marvellous program. It is very useful to all of us. As you said we make Sri Lanka is the happiest place on Earth. Thank you so much for giving us better learning about mind!
    "SHARING KNOWLEDGE IS CANNOT BE DONE BY EVERYBODY EXCEPT WHO HAS A KIND GENEROUS HEART"

  • @Sanojjayasinghe
    @Sanojjayasinghe 3 ปีที่แล้ว +8

    Thank You Sir............❤️

  • @maheshisenanayake8177
    @maheshisenanayake8177 3 ปีที่แล้ว +9

    ගොඩක් වටින දේශනයක්. බොහොම ස්තුතියි සර්🙏🌸

  • @anuraperera2164
    @anuraperera2164 3 ปีที่แล้ว

    Excellent sir... Loku deyak igena gaththa...thanks

  • @chandimadeshanee9798
    @chandimadeshanee9798 2 ปีที่แล้ว

    සර් අපට මේ දුන් දැනුම නිවන්සුව පිණිස ම හේතු වේවා .

  • @MadhuSurangi-ro7gg
    @MadhuSurangi-ro7gg ปีที่แล้ว

    ස්තුතියි අනේකවාරයක් ඔබතුමාට හදවතින්ම. ගොඩක් පිං 🙏❤️👌

  • @sunethrarajapaksha6171
    @sunethrarajapaksha6171 3 ปีที่แล้ว +3

    Thank you sir budusaranai sirta 🙏

  • @user-cr3qh3hp3z
    @user-cr3qh3hp3z 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි සර්... නිවන්සුව ලැබේවා...🙏🙏🙏

  • @MyChannel-ve8is
    @MyChannel-ve8is 2 ปีที่แล้ว +18

    මෙතුමා ඉතිරි කර ගිය මිණි කැට..... ඔබට නිවන් සුව ලැබේවා ගුරුපියාණනි... 💐💝🙏

  • @SunySun-q1v
    @SunySun-q1v 6 หลายเดือนก่อน

    Ithama wadagath wadasatananak nodanna dewal rasiyak danagaththa harima wadagath

  • @ajithkumara7380
    @ajithkumara7380 3 ปีที่แล้ว +1

    විශිෂ්ඨ වැඩසටහනක්.ඔබතුමාට ස්තූතියි.

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว

    ඔබ තුමාගේ දේශණ මුණ ගැස්වූ . විශ්ව මාතාවට ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ඔබ තුමාට අජරාමර නිවන් සුව ලැබේවා

  • @pasindurr5759
    @pasindurr5759 6 ชั่วโมงที่ผ่านมา

    ඔබේ වචන සරලයි විශිශ්ටයි මගේ ගෞරවය❤

  • @siriwardanabollegala1885
    @siriwardanabollegala1885 3 ปีที่แล้ว +10

    ජීවිතයට ඉතාම වටිනා වැඩ සටහනක් . ගත හැකි දේ බොහොමයි.මෙවැනි වීඩියෝ තවත් ඉදිරිපත් කරන්න.අපට ජීවිතය හදා ගන්න.

  • @nadeewicky6710
    @nadeewicky6710 ปีที่แล้ว

    චන්දන ගුරු පියාණෙනි ඔබට අජරාමර නිවන් සුව .....🙏

  • @nandithafernando3610
    @nandithafernando3610 3 ปีที่แล้ว

    bohoma sthuthi oba thumata

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 2 ปีที่แล้ว +3

    ඉතාමත් ව්ශිෂ්ටයි ඔබ තුමාගෙ දේශනය, එයින් ගතයුතු දේ බොහොමයි

  • @78sampath
    @78sampath 3 ปีที่แล้ว +2

    Thank you very much...this is good vedio for make change in our life...

  • @nandanialgoda9670
    @nandanialgoda9670 ปีที่แล้ว

    ඔබ තුමාට නිවන් සුවය ලබේවා !

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 ปีที่แล้ว +1

    සසරෙන් එතෙර වී නිර්වාන සුවයම ලැබේවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @priyankajayaweera5287
    @priyankajayaweera5287 3 ปีที่แล้ว +1

    දැය ගොඩනගන්න ඔබ මේ ලබාදෙන මෙහෙවර ඉතාම වටින වා සර්

  • @ayomathilakarathne2937
    @ayomathilakarathne2937 2 ปีที่แล้ว

    ස්තුති ඔබතුමාට
    හැමදෙනාටම මේ දේවල් අහන්න ලබේවා

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 11 หลายเดือนก่อน

    නිවන්සුව සර් ගොඩාක් ස්තූති දැනුවත් කලාට අපිව 💚✨️

  • @madhushasrimali1149
    @madhushasrimali1149 3 ปีที่แล้ว

    Thank you sir marama gemmak awa

  • @thilinaprasad1440
    @thilinaprasad1440 5 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබතුමන්ට 🙏

  • @rukiavantha6371
    @rukiavantha6371 3 ปีที่แล้ว +4

    හුගාක් ස්තූතිය ඔබතුමාට
    සරලව පැහැදිලිව මේ ලබාදුන් දැනුමට ❤️

  • @ChamilaSandamali-m5g
    @ChamilaSandamali-m5g 10 หลายเดือนก่อน +1

    මං බලන්න ගත්තේ අද,😢 ඔබ තුමා නෑ කියලා දැක්කෙ කමෙන්ට් ස් වලින්,,, නිවන් සුව

  • @indranipadmaperuma824
    @indranipadmaperuma824 10 หลายเดือนก่อน

    Bohomathma sthuti.oba thumata hoda athmayak lebi athai
    Mage pethuma

  • @nadeekawasala6897
    @nadeekawasala6897 ปีที่แล้ว +1

    Godak pin ❤❤❤

  • @asanthakumara243
    @asanthakumara243 3 ปีที่แล้ว

    සර් ඔබතුමා සිත ද වෙනස් කළා ඔබතුමාට අනේක වාරයක් පින් ලැබේවා මහා වගේම අනෙක් සියලුම රටවැසියන්ගේ මනස වෙනස් කිරීමට ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @මැණිකේමැණිකේ-ඝ5ඣ
    @මැණිකේමැණිකේ-ඝ5ඣ 2 ปีที่แล้ว

    ඇත්තටම වටිනා උපදෙස් ටිකක් ගොඩක් ඉස්තුති ඔබ‍ට....

  • @niroshanirosha4678
    @niroshanirosha4678 29 วันที่ผ่านมา

    මම අද තමා ඔබතුමාගෙ විඩියෝ බලන්නෙ ඔබතුමාට ස්තුතිීයි ස්තුතිීයි ස්තුතිීයි 🙏🙏

  • @madhushanivithanage5663
    @madhushanivithanage5663 3 ปีที่แล้ว

    Bohoma sthutheee obathumata...

  • @Ishani_Peiris_18
    @Ishani_Peiris_18 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සර් ..බුදු සරණයි !!!...🙏🙏✨️✨️

  • @nipuni4677
    @nipuni4677 3 ปีที่แล้ว +4

    බොහෝම ස්තූතියි සර් ...💛💛💛💛🙏

  • @nimasharamanayake9125
    @nimasharamanayake9125 3 ปีที่แล้ว +17

    ඔබ තුමාට බොහෝම ස්තූතියි 🙏🏻

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 6 หลายเดือนก่อน

    Ada mata ahenne labuna positive thinking walin penuna watinama video akak Bohomath pin oba thumata hamadama yahapath wewa Budusaranai ❤

  • @DiksanLahirukumara-js7qk
    @DiksanLahirukumara-js7qk ปีที่แล้ว

    Sirge wadasatahanakata mn sahabagee wela tiyanawa .mula idan ewara wenakan harima ashawen godak dewal egena gatta.godak pin sirta niwan suwa labewa!

  • @sachentanihansika5606
    @sachentanihansika5606 2 ปีที่แล้ว

    ඔබ තුමට ගොඩක් ස්තුතියි..