මෙන්න මේ විදියට නිදා ගත්තොත් ගොඩක් ලෙඩ නිකන්ම හොද වෙලා යනවා | ඔබ පුදුම වේවි!! - Sanath Gamage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • මෙන්න මේ විදියට නිදා ගත්තොත් ගොඩක් ලෙඩ නිකන්ම හොද වෙලා යනවා | ඔබ පුදුම වේවි!!
    Sanath Gamage

ความคิดเห็น • 285

  • @titusdayarathne8876
    @titusdayarathne8876 2 ปีที่แล้ว +10

    සර් මට සැහෙන කාලයක සිට නීන්ද නොයම ම පීලිබඳ ගැටලු සහගත තත්ත්වයක් ඇත පාතිකර කලත් සුවයක් නැ කරුණාකර පාතිකරයක් කීයන්න

  • @harshanisandeepa214
    @harshanisandeepa214 2 ปีที่แล้ว +15

    ඔබ තුමාට මගෙ නමස්කාර වේවා .මන් අරාබි රටෙ වැඩ කරන්නෙ .මගෙ සරිරෙ නිතරම වේදානාව ,තුනිටියෙ අමාරුව ,උරිහිස් ආමාරුව,දනිස් ආමාරුව ,එවගෙම මගෙ අත්වල ඇගිලි හිරිවැටිම ඔබතුමාගෙන් මන් බලාපොරොත්තු වෙනවා යම් කිසි පිලිතුරක් ,බුදු සරනයි

  • @deepthichinthakapulasinghe1611
    @deepthichinthakapulasinghe1611 ปีที่แล้ว +3

    අනේ මංදන්නේ නැ දවසේ පැය විසිහතරෙන් ඔිනම පැයක නිදාගන්න පුළුවන් මට විතරද ? 😝😝🤔🤔🤔

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 2 ปีที่แล้ว +6

    සමහර අය කියනවා උතුරට හිස දාලා කවදාවත් නිදා ගන්න එපා කියලනෙ මනස ව්‍යාකූල තාවයට පත්වෙනවා කියලා ඒක නිවැරිදිව පහදා දෙන්න මහත්මයාණනි

  • @dimuthusandaruwan6411
    @dimuthusandaruwan6411 2 ปีที่แล้ว +16

    බොහොම ස්තූතිය සර් මගේ ජිවිතේ දැන් බොහොම ලස්සනට ගත කරනවා සර්ගේ වචන මට ලොකු හයියක් 🌍🙏

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 2 ปีที่แล้ว +19

    මම ඉතාමත්ම ගෞරව කරන මහත්මයෙක් ඔබතුමා බොහොමත්ම පින් ඔබතුමාට බුදු සරනයි ජයවේවා🙏🙏🙏

  • @poornimaselliah464
    @poornimaselliah464 2 ปีที่แล้ว +4

    මං නම් ඉස්සර ඉස්කෝලේ කාලේ නිදා ගන්නවා වැඩී කියලා අපේ අම්මා තාත්තා හැමදාම බනිනවා, ඒත් මං නම් බැනූම් අහගෙන හරි නිදා ගත්තා, අද නම් නින්ද කියන එක අහලක වත් නෑ, ආසාවට නින්දක් නෑ, දැන්නම් හිතෙනවා හොද වෙලාවට ඒ කාලෙ බැනුම් අහගෙන හරි නිදා ගත්තෙ කියලා😂😂අඩු තරමින් එදා හරි නිදා ගත්තා නෙ,

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි ඔබතුමාට නිදුක් නීරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @pradeepawidyarathna7246
    @pradeepawidyarathna7246 2 ปีที่แล้ว +8

    ඒක තමා අපේ ලංකාවේ කැබිනට් එකේ අයත් කට ඇරගෙන නිදාගෙන ඉන්නෙ

  • @mudithasubashini3172
    @mudithasubashini3172 2 ปีที่แล้ว +4

    ඔබතුමාට ගොඩාක් ස්තූතිය ඒ දැනුවත් කිරීමට ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +3

    ඔබ තුමාට බුදුසරණයි ❤️🙏🏾වැදගත් දේවල් කියලා දෙනවට

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +3

    ඔබතුමාට බොහොම පිං ...හරිම වැදගත් උපදෙස් ට්කක්...තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @amandahettithanthee6845
    @amandahettithanthee6845 2 ปีที่แล้ว +9

    බොහොමත්ම ස්තූතියි ඔබට....ජීවිතේට බොහොමත්ම වටිනා කරුණු ටිකක්....ඔබට දීර්ඝායුෂ වේවා....!!!

  • @madhushashi9244
    @madhushashi9244 ปีที่แล้ว +4

    🙏 ස්තුති මහාත්තයා මේ වැඩසටහන නරබන්න සලස්වා දීම ගැන ඒ වගේම විශ්වයේ මාතාවට ස්තුති 🙏

  • @pathmakumari288
    @pathmakumari288 2 ปีที่แล้ว +12

    Thank you සර්ගෙ වැඩ සටහන් මම නිතරම බලනවා

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz 2 ปีที่แล้ว +3

    Ane ම්ට නින්ද හරිම හොරයි

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +4

    ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට බොහොම ස්තුතියි...ජයවේවා....K.S.A

  • @malanihm1779
    @malanihm1779 2 ปีที่แล้ว +4

    ස්තුතියි මහත්මයාණෙනි 369 මෙතඩ් එන මොකක්ද කරුණාකර කියාදෙන්න

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 2 ปีที่แล้ว +5

    ගොඩක් වටිනා , ගොඩක් දෙනෙක් නොදන්නා, කාටත් ප්‍රයෝජන වත්, සාකච්චාවක්, ගොඩක් ඉස්තුති යි, තෙරුවන් සරණයි,

  • @sagarbangla8555
    @sagarbangla8555 2 ปีที่แล้ว +10

    ඔයාලා දෙන්නටම බුදු සරණයි 🙏

  • @sagadama7376
    @sagadama7376 ปีที่แล้ว +1

    Apitha නිදාගන්න bh welawatha.ලෙඩෙකුයි බලාගන්ne.aya bel කරපු gaman නින්දෙන් කඩාගෙන බිඳගෙන yanawa.😥😥😥😥😥😥

  • @ramyadesilva3469
    @ramyadesilva3469 2 ปีที่แล้ว +7

    ඉතාම වැදගත් තොරතුරු...ඔබතුමාට ස්තුතියි බෙහෙවින්ම..🙏

  • @upulkalawitagoda8470
    @upulkalawitagoda8470 2 ปีที่แล้ว +24

    ඉතාම වැදගත් කරුණු ටිකක්..ස්තුතියි ඔබට !

  • @sunethraw4752
    @sunethraw4752 2 ปีที่แล้ว +3

    ජපානේ ඔෆීස්වල දවල්ට නිදාගන්න ටයිම් එක දෙනවලු. රිෆෙශ් වෙන්න කියල.

  • @sarathkumara2254
    @sarathkumara2254 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබතුමාට
    ඉතාමත්ම වටිනා දේශනයක්

  • @mohamedmihlar9518
    @mohamedmihlar9518 2 ปีที่แล้ว +4

    mohamed nabi thumanan apata desana kara athi ekama ada oba thuma desana karanawa bohoma hodai watinawa muslim samajayen 80% kma madyanna 12.00 ta winadi 20 nida gannawa mohamed nabithumanan me welawat nidaganna ladi ebawi apada eya pili padinnemu

  • @thissakumara3064
    @thissakumara3064 2 ปีที่แล้ว +13

    💐 සර් ඔබ තුමාට බොහොම ස්තුති දැනුවත් කිරිමට හරිම අර්ථවත් කතාවක් ඔබ තුමා ඇතුලු පවුලේ සියලු දෙනාටත් ලෝකවාසීන් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවයත් දිර්ඝ ආයුෂත් ලැබේවා . තෙරුවන් සරණයි , ජෙසු පිහිටයි , අල්ලා දෙවියන්ගේ පිහිටයි .

  • @Sooriya_Food_and_Cake
    @Sooriya_Food_and_Cake ปีที่แล้ว +1

    සැහෙන්න වටින උපදෙස්. මමට තිබුණු ලොකු ගැටලුවකට විසදුම් ලැබුනා

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබතුමාට නිදුක්නිරෝගී චිරජීවනය වේවා

  • @swarnagamage8693
    @swarnagamage8693 2 ปีที่แล้ว +26

    මම නින්දට යන විට දේවියන් වහන්සේ ට ප්රසන්සා කරනවා නමස්කාර කරනවා

    • @adsalahakoon5136
      @adsalahakoon5136 2 ปีที่แล้ว

      ඔබ හරි , කල යුතුම දේ එයයි ......

    • @ranjithprimathilaka6591
      @ranjithprimathilaka6591 ปีที่แล้ว +1

      අපෙ.භිටනුත්.ඡන්ද.පුතිපල.බලන්නෙ.නැතිව.නිධාගෙන.හිටියලූ

  • @ramyarose1401
    @ramyarose1401 2 ปีที่แล้ว +3

    ඉතා hoda weda සටහනක් oba thumata බොහොම ස්තුති

  • @dewmigunarathna8211
    @dewmigunarathna8211 2 ปีที่แล้ว +3

    Thank you sir ❤️ channel එක කරන අයටත් ජය 😙❤️

  • @sumanaguruge2987
    @sumanaguruge2987 4 วันที่ผ่านมา

    Bohoma sthuthi sir harima adaren asawen balanawa ahanawa niwedikawatath sthuthi

  • @somaja7199
    @somaja7199 2 ปีที่แล้ว +3

    Hi obatumsge suprema wsdasatahanaik mama hetanawa ceyaludanatama awaceya wadasatahanak budusarani dawepeheti

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +2

    නිවේදිකාව ප්‍රියමනාප කෙනෙක් ..නම මොකක්ද එයාගේ..? ❤️‍🔥❣️💟💞💝

  • @chitraperera7304
    @chitraperera7304 2 ปีที่แล้ว +6

    Thank you so much sir. I am a person who sleep very little. Insomnia +++🙏🙏🙏

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +1

    නින්ද ඡිවත්වීමට ඕනම දෙයක් අහර වගේම නින්ද ඕන
    ක්‍රමානූකූලව ටයිම් බලලා නිදන්න පුලුවන් නිදහස් වෙන්න ඕනේ

  • @chandanideepika7656
    @chandanideepika7656 2 ปีที่แล้ว +2

    මටනම් සර් ෆොන් එක බලාගෙන ඉන්න කොට නින්ද යනවා දන්නෙ ම නෑ සර්.😘😘🤗🤗🤗🌹🌹🌹

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමන්ට ..පිටරට සේවය කරන අපිට කොහොමද එවැනි නින්දක් ...ඇත්තටම අපේ දුප්පත්කම නිසා ඒ වෙනුවෙන් වෙහෙස වෙනවා .ශරීර ශක්තිය ,නිරෝගී කම කියන්නේ හුගාක් දුරට සිහිනයක් ....

  • @devputh
    @devputh 2 ปีที่แล้ว +1

    Bada adukoraganna nidiyana widiyak කියන්න පුළුවන් da?

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 2 ปีที่แล้ว +2

    Matea nam ninda yanawa supireyatea saudiyea innea pandara 3 tea nida gathtama hawasa 4tea tamaye nagitennea

  • @susanthadissanayake9415
    @susanthadissanayake9415 2 ปีที่แล้ว +6

    මම ඉතාලියෙ ඉදන් ලියන්නෙ මම අවැරැදු ගානක් නින්ද නැතිව දුක් චිදින කාන්තාවක් මමකොචිචර වැඩ කලත් මාහන්සි වුනත් මට තින්ද යන්නෙම නැහැ මම නින්ද නැති ගොඩාක් දුක් චිදිනවා

    • @disabledyoutuber6903
      @disabledyoutuber6903 2 ปีที่แล้ว +3

      ඔයා මේ විදියට try කරලා බලන්න, මට එකේ අනිත් පැත්ත නිදාගන්න මයි හිතෙන්නේ 😅😅😀

  • @anuruddhathimanda4683
    @anuruddhathimanda4683 ปีที่แล้ว

    සර් මම අහලා තියෙනවා දකුණු පැත්තට හැරිලා නිදා ගන්න හොඳ නෑ කියලා.. මොකද දකුණු පැත්තට නිදාගත්දි අපේ ආමාශය උඩු අතට පිහිටන නිසා ගල නාලය දිගේ ආමයිශික යුශ පිටතට ගලන නිසා ඒක ශරීරයට හොඳ නෑ කියලා.. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද

  • @mangalikagrm9363
    @mangalikagrm9363 10 หลายเดือนก่อน

    Bohoma stuthi sanath mahathmata saha ediripath karana diyaniyata

  • @sudathpriyadarshana562
    @sudathpriyadarshana562 2 ปีที่แล้ว +40

    මහත්මයාණනි.. මෙම රුප සටහනේ අත්තේ වම් ඇලයට නිදන ආකාරයයි නමුත් ඔබ තුමාගේ විග්‍රහය දකුණු ඇලයට නිදා ගැනීමක්. සමාවී එය නිවැරදි කොට පහදා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ස්තුතියි.

    • @annesriya9646
      @annesriya9646 2 ปีที่แล้ว +3

      ඒක නේ ,දකුණු ඇලයට නේද? නිදියන්න ඕන.

    • @abdullaalain6902
      @abdullaalain6902 2 ปีที่แล้ว +1

      LEFT HAND SITE

    • @subarathnamanikemahipalamu6804
      @subarathnamanikemahipalamu6804 2 ปีที่แล้ว +2

      @@annesriya9646 w

    • @indrani1954
      @indrani1954 2 ปีที่แล้ว +3

      දකුණු අතට නිදාගෙන ෆොටො එකක් අරන් බලන්න

    • @dayarathnedayarathne136
      @dayarathnedayarathne136 2 ปีที่แล้ว

      @@annesriya9646 qq 2a
      l

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ඇමරිකාවේ ජනාධිපති
    විතරක් නෙමෙ අපේ පර්ලිමේන්තුවේ කාලකන්නි නාකි බල්ලො hemadama නිදිනේ.....සාකච්ඡා කරපු දේකුත් neeeee 🤣🤣🤣🤣🤣🤣

    • @kkdkoralage2790
      @kkdkoralage2790 2 ปีที่แล้ว +1

      අපි තරණ වෙන්න පුළුවන් , ඒ අද.හෙට දිනයේ අපිත් වයසට යනවා.ඔයා මම හැමදාම මෙහෙම ඉන්නෙ නෑ.ඒත් කාට වුණත් අපහාස කරන්න එපා.

    • @harsikahattihawe3869
      @harsikahattihawe3869 2 ปีที่แล้ว +1

      හැමදේටම දේශපාලනය අදින්නෙ මනසික ලෙඩ්ඩු පිස්සු බලු බෙහෙතක් විද ගන්න

    • @kkdkoralage2790
      @kkdkoralage2790 2 ปีที่แล้ว +2

      @@harsikahattihawe3869 අනිවාර්යෙන්

    • @kkdkoralage2790
      @kkdkoralage2790 2 ปีที่แล้ว +2

      නාකි බල්ලො ඇයි උඹ නාකි වෙන්නේ නැද්ද .

    • @kkdkoralage2790
      @kkdkoralage2790 2 ปีที่แล้ว +1

      rathaka බලය දෙන්න ඕන වයසක කෙනෙකුට. නැතුව ගොබිලායන්ට දීලා ආ විනාශ කරන්න

  • @priyanipriyani6862
    @priyanipriyani6862 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි ඔබට .වෙද තුමනි

  • @jagathwelikala4309
    @jagathwelikala4309 ปีที่แล้ว +1

    Awankawama methumawa dekimenma sithats mara udyogayak denenawa..sthuthi vishwayata Mata me wedasahana narabanna selessuwata..!!

  • @sagarbangla8555
    @sagarbangla8555 2 ปีที่แล้ว +1

    අනේ මටත් poon එක බලාගෙන ඉන්න කොට නින්ද යනවා...🤔🤔

  • @thilankapriyanthi7822
    @thilankapriyanthi7822 2 ปีที่แล้ว

    මගේ පුතා ට වයස අවුරුදු 11 පුතා ට ඔහුට ගැටලු ඇත ඔබතුමා ව Zoom තාක්ෂණය ඔස්සේ හමුවිය හැකිද ?

  • @ranjaniranjani4201
    @ranjaniranjani4201 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @subydesilva2431
    @subydesilva2431 2 ปีที่แล้ว +1

    Sir what is the 369 method. Thank you for explaining. So looking forward.to hear from you. GOD bless you.

  • @amarakanthikariyawasam3605
    @amarakanthikariyawasam3605 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමා ගේ කටහඬ අසා තිබුනට දුටුවේ අද ඔබතුමා ගේ දේශන අහන්න මම හරි ආසයි ඒ ශබ්දය ඉතාම සන්සුන් බොහෝමත්ම ස්තූතියි

  • @dffyufggd8149
    @dffyufggd8149 2 ปีที่แล้ว +3

    ෙතරුවන් සරණයි ඔබතුමාට ඔබ තුමියටත් ස්තුතියි

  • @priyanipriyani6862
    @priyanipriyani6862 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ඔබට .වෙද තුමනි

  • @niroshaniroshanirosha3362
    @niroshaniroshanirosha3362 2 ปีที่แล้ว

    Shar oya kiyapu deval ටිකක් man kara mage oni deval labuna thava podi deval ටිකයි තියෙන්නේ

  • @sandhyabatugedara6743
    @sandhyabatugedara6743 2 ปีที่แล้ว +4

    ස්තුතිය

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +2

    ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @udayakumari6592
    @udayakumari6592 10 หลายเดือนก่อน

    Godak wadagath widiyowak therun ganna puluwan widiyata saralawa karunu pahadili karala kiyadenawa godak sthuthuyi oba thama

  • @kusumkusum1201
    @kusumkusum1201 2 ปีที่แล้ว +1

    බුදු saranei ඔබට
    Godak pahedili

  • @adfuyt5236
    @adfuyt5236 2 ปีที่แล้ว +1

    නින්ද යන්නෙ .නැත්නම් .මොකද කරන්නෙ ☹️☹️

  • @pathmakumari288
    @pathmakumari288 2 ปีที่แล้ว +4

    මමත් කැමතියි ජීවිතේ dinanna

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว

    වටිනා ඔවදන් ටිකක් ගෙන දුන්නා හැමෝටම බොහොමත් ස්තුති ඔබතුමාට ආයුෂ බොහෝ වේවා බුදු සරනයි 🌷🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏💗💗💗💗💗💫💫💫💫💫

  • @ruvinishyamanthi5367
    @ruvinishyamanthi5367 2 ปีที่แล้ว +2

    good luck

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 2 ปีที่แล้ว +9

    ජීවිතයට ඉතාමත්ම වැදගත්
    මහත්මයාගේ ප්‍රියමනාම කතා විලාශය ඇස් කන් අහකට ගන්න දුන්නෙම නෑ. ❤💐
    ඉදිරිපත් කරණ දියණියට බෙහෙවින්ම ස්තූතියි..❤🌹
    ඔබ දෙපලට තෙරුවන් සරණයි...🙏🙏🙏

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 ปีที่แล้ว +2

    Oba deapalatama tearuwan saranai dergausa leabeawa

  • @kanthiabey9743
    @kanthiabey9743 2 ปีที่แล้ว +3

    Goodak hodai ඔබට ජය

  • @mohamedmihlar9518
    @mohamedmihlar9518 2 ปีที่แล้ว +1

    mohamed nabi thumanan apata desana kara athi ekama ada oba thuma desana karanawa bohoma hodai watinawa muslim samajayen 80% kma madyanna 12.00 ta winadi 20 nida gannawa mohamed nabithumanan me welawat nidaganna ladi ebawi apada eya pili padinnemu

  • @upendrakumara7634
    @upendrakumara7634 ปีที่แล้ว

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @niroshakeerthisinghe8639
    @niroshakeerthisinghe8639 2 ปีที่แล้ว +2

    " හොඳ" යනු වටිනාම වචනයකි

  • @rafeekking2978
    @rafeekking2978 2 ปีที่แล้ว +2

    saroja negambo
    sir thanks more god bless you

  • @rassouldeensalahudeen4297
    @rassouldeensalahudeen4297 2 ปีที่แล้ว +1

    Namuth image eka daala thiyenne vam petthata herila neyda?

  • @anulaadicaram2467
    @anulaadicaram2467 ปีที่แล้ว

    බොහොම පින් හොඳ දේ කියල දෙනවට ඔබතුමාට තෙරුවන් සරණයි

  • @mrsing5685
    @mrsing5685 2 ปีที่แล้ว +1

    1999 idala tama hariyata nida gatte na

  • @suranganishshanka2194
    @suranganishshanka2194 2 ปีที่แล้ว +1

    Image eka thiyenne wam elayata nidagena inna ekak neda. Sir kiuwa widiyata eka hariyata hadanna.

  • @wijethunghe..479
    @wijethunghe..479 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති සර්....තෙරුවන් සරනයි

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว

    මන් ඉන්නේ රට ඒ උනත් ඔබගේ වටිනා කතාව අහල තමඊ යන්නේ බුදුසරණයි 🙏🏾ඔබ‍ට ❤️

  • @ukkumenika7307
    @ukkumenika7307 2 ปีที่แล้ว +2

    Sthuthi obathumata theruvan saranai 🙏🙏🙏🙏🙏

  • @kantikk3375
    @kantikk3375 2 ปีที่แล้ว +1

    Theruwan saranai oba thumata godak sthuthi.apawa denuwath kalata.

  • @somananayakkara5585
    @somananayakkara5585 2 ปีที่แล้ว +2

    What is 369 methòd‽

  • @thilakaastro5861
    @thilakaastro5861 2 ปีที่แล้ว +1

    මටනමි නින්ද ප්‍රශ්නයක් නොවෙයි.

  • @mobilytamra4270
    @mobilytamra4270 2 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌱🌱🌱🌱🌹🌹🌹🌹🌹🌹🌹

  • @siyanshachandrasena8584
    @siyanshachandrasena8584 2 ปีที่แล้ว +1

    Obatumage wada satahana godak hodai. Sri uturta hesa dala nida ganna aka nusudusui kiyala man wada satahan wala ahala tiyanawa. Obatumage ma wadasatahanath ekka api ataraman walana. Bs. Dp

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 4 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  4 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි

  • @ranjaniwijesinghe1070
    @ranjaniwijesinghe1070 2 ปีที่แล้ว +1

    අනේ මෙහෙම බොරු බණ සර් අ සාධාරන විදියට මුදල් ගන්න කෙනෙක් මට රුපියල් 45000 ක අසාධාරණ යක් කලා මේ මනුෂ්‍යයා කතා වෙන් මිනිස්සුන අල්ලන්නේ

    • @dilhanidilrukshi3378
      @dilhanidilrukshi3378 2 ปีที่แล้ว

      Ai a oyagen salli gathte boruwata

    • @sangadasahalanayake9382
      @sangadasahalanayake9382 2 ปีที่แล้ว +1

      චෝදනාව පැහැදිලිව කරන්න.එතකොට එය විවෘත යි.

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 2 ปีที่แล้ว +1

    බොහෝමයක් ස්තුතියි සර් ..🙏🙏🙏

  • @janithacosta
    @janithacosta 2 ปีที่แล้ว +8

    බුදු සරණයි ඔබතුමාට !
    🙏🙏🙏❤️❤️❤️❤️

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි 🙏🙏ඔබ දෙපලට 🙏🙏👍

  • @deepikafernando8672
    @deepikafernando8672 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @sarangamuhandiram5370
    @sarangamuhandiram5370 2 ปีที่แล้ว +1

    Ape parliament eke innava Nidaganna Aya

  • @kushanidanushika6964
    @kushanidanushika6964 ปีที่แล้ว

    විශ්ව මෑනියන්ට ස්තුතිවේවා මුලුමහත් විශ්වයට ස්තුතිවේවා

  • @gawrawajayasanka9460
    @gawrawajayasanka9460 2 ปีที่แล้ว +2

    ස්තුතියි තෙරුවන්සරණයි

  • @tanujasamanmali3479
    @tanujasamanmali3479 ปีที่แล้ว

    Sanath ser deviyek

  • @susodiniheva3844
    @susodiniheva3844 2 ปีที่แล้ว +2

    Thank you

  • @RavinduMadu
    @RavinduMadu 7 หลายเดือนก่อน

    ගොඩක් පිං.බුදුසරණයී 🙏

  • @thushananaster9372
    @thushananaster9372 2 ปีที่แล้ว +1

    Sandu මට තාම ඔයාව මතකයි

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 2 ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @sunethragalwaduarachchige1412
    @sunethragalwaduarachchige1412 2 ปีที่แล้ว +1

    369 system eaka mokkada

  • @pesandigamage5240
    @pesandigamage5240 2 ปีที่แล้ว +1

    Theruwan Saranai Obathumata

  • @kwkw4808
    @kwkw4808 2 ปีที่แล้ว +5

    හොද උපදෙස් දිරර්ග. ආයුස. ලැබේවා 😍