99 සමාජයෙන් ඈත් වුනාම හීන ඉටු වෙන විශ්මිත ක්‍රමය. සිහින දකින දෙයක් දිනා ගන්න රහස ආකර්ෂණ නීතිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024

ความคิดเห็น • 302

  • @user-ey7us9lk8b
    @user-ey7us9lk8b 7 หลายเดือนก่อน +10

    ඔබ වැනි උතුම් මිනිසෙකු මුනගැස්වු ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤ස්තුති ❤❤

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 3 ปีที่แล้ว +102

    අපේ හිත් හදන්න දෙවියන් එවු දේව දුතයෙක් වන් ඔබතුමාට බුදු සරණයි සර්,

  • @Nilu157
    @Nilu157 3 ปีที่แล้ว +22

    අනේ සර් ඔබතුමා මගෙ සිතුම් පැතුම් දවසින් දවස වෙනස් කරනවා. ඔබතුමාට පින් සර් . නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අපේ සර්ට 🌷🙇

  • @irankahewavitharana7772
    @irankahewavitharana7772 8 หลายเดือนก่อน +3

    ඔබතුමාගෙ අවවාද අනුශාසනා සහ විවිධ ධණාත්මක ක්‍රම අප ජීවිතයට විශාල ශක්තියක්.ඔබට තෙරුවන් සරණයි 🙏විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏

  • @sandeepamadushan3214
    @sandeepamadushan3214 7 หลายเดือนก่อน +3

    ඔබ තුමාව ලක්මවට ලබා දුන් විෂ්වමාතාවට ඉස්තූති ❤

  • @InduKumari-cx6tv
    @InduKumari-cx6tv ปีที่แล้ว +3

    උදෑසනින්ම මේ කතාව ඇසීමට සැලැස්සවු විශ්වයට ස්තුතිවන්ත වෙමි.ඔබතුමාටත් නිවේදක තුමියටත් බෙහෙවින්ම ස්තුතියි.

  • @sandyakumari7862
    @sandyakumari7862 ปีที่แล้ว +2

    වැටුණු සිත් හදන ඔබතුමාට බොහොම ස්තූතියි! විශ්වයට ද බොහොම ස්තූතියි! නිවේදක තුමියට ද ස්තූතියි! ස්තූතියි! ස්තූතියි!

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 ปีที่แล้ว +12

    ඔබගෙ මේ විඩියෝ දකින්න ලැබීමම ප්‍රාතිහාර්යයක්❤️ආදරණීය විශ්වමාතාවටත් ඔබතුමාටත් අනේකවාරයක් ස්තුතියි🙏

  • @champikaobashini2103
    @champikaobashini2103 ปีที่แล้ว +5

    සර්, ඔබ තුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා . ඔබ තුමාට බොහොම ස්තුතියි සමාජය දිරිමත් කරනවාට .බොහෝ පින්.

  • @d.h.witharanage3732
    @d.h.witharanage3732 3 ปีที่แล้ว +7

    බොහෙම ස්තුතියි ඔබතුමාට. ඔබතුමා නිහතමානී කෙනෙක්. ජීවිතය ගැන, බුදු දහම ගැන හොඳ අවබෝධයක් තිබෙන කෙනෙක්. එනිසාම මෙවැනි මාතෘකා ගැන නිවැරදි අවබෝධයක් නරඹන්නන්ට ලැබෙනව. ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා!!

  • @maheeshagamage
    @maheeshagamage ปีที่แล้ว +3

    ඇත්තටම මගේ ජීවිතේ මට අහම්බෙන් හම්බුන හොඳම ගුරුවරයා ඔබයි. මට හරිම සතුටුයි මම ලොකු අතෘප්තියක ඉද්දී තමයි මේ වීඩියෝ එක දැක්කේ. මම දැන් නිදහස් වගේ හැඟීමක් මට දැනෙනවා. ඉල්ල ඉල්ල ප්‍රාර්ථනා කර කර ඉන්නවට වඩා දැනටමත් මට එය ලැබිලා තියනවා කියලා හිතුවම මට හරිම නිදහසක් දැනෙනවා. ස්තූතියි අනේක වාරයක් පින්. විශ්වයටත් බොහෝ ස්තූතියි.

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුති පුතේ තෙරුවන් සරණයි ..ඔබ ගේන සක්තිය මට ව්ශ්වයේ සක්තිය සමග මුසු වි
    වැටෙන්න නොදී ගොඩ ඒම ...
    ඒ පින් ඔබ දෙමාපියන් හට ලැබේ වා ...ඔබ පින් බර පුතෙක් ලොවටම ...ගොඩාක් ආදරෙයි ...
    මම දැඩිව විස්වාස කරමි ..වැසූ දොර විවර වනබට...🙏🙏🙏❤

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +3

    පියවරෙන් පියවර ඉදිරියට යන්න ශක්තිය සහ දිරිය දෙන ඔබතුමා ඇතුලු කාර්ය මන්ඩලයටත් බොහොමත්ම ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. ඒ වගේම විශ්ව ශක්තියටත් බොහොමත්ම ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐💐💐

  • @kumari9445
    @kumari9445 ปีที่แล้ว +3

    අනික වරයක් ස්තුතියි වේවා සර් ඔබ තුමාට මම ගොඩක් ව්ස්වාස කරනවා මේ විශ්ව මාතාව

  • @anjulapitiyekumbura7232
    @anjulapitiyekumbura7232 ปีที่แล้ว +2

    ආදරණීය විශ්වයටත් ඔබ තුමාටත් බොහොම ස්‍ස්තූතියි

  • @GamunuGunasinha
    @GamunuGunasinha 8 หลายเดือนก่อน +1

    බොහෝ ම ස්තූතියි ඔබට
    අලුත් දිශාවකට යොමු කොට
    ජයග්‍රහණය ලබා ගන්නා අයුරු පහදාදීම පිලිබද 🎉❤😊😊😊

  • @gaveeshapremarathna12
    @gaveeshapremarathna12 7 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට ස්තූතියි ☺️❤️

  • @suranga2243
    @suranga2243 3 ปีที่แล้ว +9

    If you’re reading this I wish you nothing but success, abundance, good energy, and happiness! Be you, be great

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +1

    සර්,ඔබතුමාගේ කතාව සම්පූර්න ඇත්ත.ජයවේවා !!තෙරුවන් සරනයි

  • @user-ik2ct2ei1q
    @user-ik2ct2ei1q 3 ปีที่แล้ว +3

    ඔබතුමාට බොහොම පිං ස්තුති අපේ හිත් සුවපත් කරනවාට🙏

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 7 หลายเดือนก่อน

    ආදරණීය,කතාබහක්..හිතට සතුටක් දැනෙන හෝරාවක්...ස්තුතියි ...ස්තුතියි...ස්තුතියි ...සර්ටත් විශ්වමාතාවටත් ....💚💚💚💚

  • @malmidilakshi315
    @malmidilakshi315 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි සර්... සර්ගේ වචන ලොකු ශක්තියක්..... ඔබතුමාට ගොඩක් පිo....

  • @chiranjayasrimal6376
    @chiranjayasrimal6376 3 ปีที่แล้ว +2

    විශ්වයට බොහෝම ස්තුති
    ඔබතුමාට බොහෝම පින් .....

  • @chinthakakarunarathna4354
    @chinthakakarunarathna4354 2 ปีที่แล้ว +2

    අපෙ සිත වැටුන හැම වෙලාවෙම නැගිටින්න මෙ vedio ලොකු ශක්තියක්.

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 ปีที่แล้ว +1

    ඇත්තමයි සර් කියන හැම දෙයක්ම මගේ ජීවිතය ලස්සන වෙන්න හේතු වුණා සර්ට ගොඩක් ස්තුතියි . සර්ගේ මේ ගොඩක් වටින දේශන මං අහන්නේ මගේ පාසල් කාලේ ඉදන්මයි මං ගොඩක් වාසනාවන්තයි මේ වටිනා අදහස් වලින් මගේ ජිවිතය හදා ගන්න පුලුවන් වුන එකට අද මං මගේ හැම හීනයක්ම සැබෑ කරගෙන සර්ට ගොඩක් ස්තූතියි දහසක් මිනිස් හිත් සුවපත් කරනවාට සර් කියන මේ හැම වචනයක්ම මට ආශිර්වාදයක් කියලයි හිතන්නේ

  • @user-ib2lf7yu4z
    @user-ib2lf7yu4z 8 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි .මට මෙය අහන්න දකින්න සැලැස්සුවාට ගොඩාක් පින්. ටික දවසක ඉදන් මගෙ හිත රිදෙනවා වැඩියි .දුක අහිමි වීම් ගැනම විතරයි මම හිතුවෙ නමුත් දැන් මම ඒ කිසිම දෙයක් හිතන්නේ නෑ .ඔබ තුමා නිසා මම මගෙ හිත වෙනස් කරගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවා.ඔබ තුමාටත් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏

  • @anuradulgala4946
    @anuradulgala4946 4 หลายเดือนก่อน

    මෙතුමාගේ උපදෙස් මගේ ජිවිතයට සහනයක්.

  • @dayanikumari4507
    @dayanikumari4507 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි !!! විශ්වයටම හා ඔබතුමාට..තෙරුවන් සරණයි .....

  • @padmikaluarachchi369
    @padmikaluarachchi369 3 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුතියි...ඔබ දෙපලටත් ස්තුතියි

  • @padminijayasingha9205
    @padminijayasingha9205 3 ปีที่แล้ว +4

    මට මතකයි සර් මම වැඩකරපු ගාමන්ටි එකට ඇවිත් අපිට දුන උපදෙස් එදා මම හිතුවා අපට බැරි දෙයක් නැහැ කියලා බොහොම ස්තූතයි ඔබ තුමාට

    • @hansinigurusinghe1559
      @hansinigurusinghe1559 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සර් 🙏🙏🙏

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 9 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට ! ස්තුතියි විශ්වයට !ප්‍රීතිමත් දවසක් ලබා දුන්නු විශ්වයට ස්තුතියි !

  • @naveendilshan7329
    @naveendilshan7329 3 ปีที่แล้ว +14

    Every time im watching Sanath Sir's Goosebumps lol. I have watched more than hundreds of videos about manifestations and LOA .over the things I've learnt from those videos Your videos just inspired me a lot im I got cleared on point on so many things I learnt about LOA and manifesting. I feel like I found a perfect mentor to learn from. Probably will be meeting Sanath Sir sooner. And im so hyped.
    Thank you universe.
    Thank you Sanath Sir!
    My blessing to all of you!

  • @shanikasalgadu
    @shanikasalgadu 4 หลายเดือนก่อน

    ස්තුතියි සර් ❤ ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. ජේසු පිහිටයි 🙏🏾🤍

  • @tsdimikutuwa2144
    @tsdimikutuwa2144 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර් විශ්වයට ස්තුතියි, යටි හිතට ස්තුතියි

  • @maneldammika3775
    @maneldammika3775 3 ปีที่แล้ว +8

    මට මිනිසුන් හිතන දේ දැනෙනවා. උදව්වක් ඕනි උනාම මට දැනෙනවා.මම කරන්න ඉන්න දෙයක් අසාර්ථක වෙනවා නම් ඒකත් දැනෙනවා. ඒ දැනිම මොකක්ද

  • @RanilWeerasinha
    @RanilWeerasinha หลายเดือนก่อน

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි අවස්‍ය දෙ තම්‍යි අහන්නෙ

  • @e.b.m.gekanayake3282
    @e.b.m.gekanayake3282 11 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏 විස්වයට සහ ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @indunilsudeshika5193
    @indunilsudeshika5193 3 ปีที่แล้ว +4

    Everyday I watch your vedio. That's comfort for me❤
    Thank you soo much sir.
    Budusaranai!

  • @Amar8165
    @Amar8165 ปีที่แล้ว

    Sir ඇත්තටම ඔබතුමා වදන් බොහොම ශක්තියම ඔබට ජයවේවා ❤❤❤❤

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඔබ තුමාට ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @Superspace141
    @Superspace141 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සනත් Sir.. ඔබතුමාට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා!!!

  • @RanjaniHema-ir7nz
    @RanjaniHema-ir7nz 7 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමට .අනෙකවාරයක්❤❤මම.අද .24.1.23.❤❤❤❤❤❤❤❤

  • @ashanranushka3288
    @ashanranushka3288 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩාක් ස්තූතියි මේ වගේ අපිට දැනුම ලබාදෙනවට ❤

  • @gayanishanikawickramasoori7120
    @gayanishanikawickramasoori7120 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමා ඇතුළු සියළු දෙනාටම ❤🙏😍

  • @heal18
    @heal18 3 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබතුමන්ට..🌷

  • @nadeeshani7043
    @nadeeshani7043 ปีที่แล้ว

    විශ්වයට ස්තූති ...මේ videoes නරබන්න පොලබවනවට....🙏🙏🙏

  • @thilinaperera5558
    @thilinaperera5558 ปีที่แล้ว +1

    ❤❤❤❤බොහොම ස්තුතියි ඔබ තුමාට ❤❤❤❤😊😊

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි වටින වීඩියො එකක්😊✨️

  • @chiranjayasrimal6376
    @chiranjayasrimal6376 3 ปีที่แล้ว

    ආදරණීය විශ්වයටත් ඔබතුමාටත් බොහෝම ස්තුති සර්

  • @fhhgvhjffyjiyghh
    @fhhgvhjffyjiyghh 8 หลายเดือนก่อน

    සතුටක් නැති බලාපොරොත්තු නැතිව හිටිය මට ඔබ තුමාගේ වචන වලින් ඒ හැමදේම වෙනස් කරා බොහොම පිං. දීර්ඝායු වේවා.❤❤

  • @upendrakumara7634
    @upendrakumara7634 ปีที่แล้ว

    හොද අදහස් ටිකක්.ජයවේවා...! තෙරුවන් සරණයි...!

  • @tharushichamodika8186
    @tharushichamodika8186 ปีที่แล้ว

    Thank you sir for sharing your valuable ideas ❤
    Thank you universe 💚🍃
    Thank you my guardian angel 🧚🌼🍃

  • @malanialwis6080
    @malanialwis6080 7 หลายเดือนก่อน +1

    ස්තුතියි සර්

  • @pasidunimsara5516
    @pasidunimsara5516 ปีที่แล้ว

    ස්තූති ඔබතුමා ට.තෙරුවන් සරණයි !!!

  • @nalummala5327
    @nalummala5327 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබතුමා බොහොම ස්තූතියි ඔබතුමියට

  • @kanthiperera9009
    @kanthiperera9009 3 ปีที่แล้ว +3

    Bhoma hodai e adahas thanks

  • @sachinikalhari7853
    @sachinikalhari7853 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබතුමාට🙏

  • @ruhununature8602
    @ruhununature8602 ปีที่แล้ว +1

    Maara asawen ahan hitiya akke oyage voice ekata,fm channel ekaka oya innawada....sir oyata godaaak sthuthi....🙏🙏🙏🎉🎉

  • @RanilWeerasinha
    @RanilWeerasinha หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ....!!!"""

  • @indikadarshani651
    @indikadarshani651 ปีที่แล้ว

    අනේ සර් මට මගේ සිතුවිලි පුදුම ව්දිහට වෙනස් කරගන්න පුලුවන් උනා ඔබ තුමා නිසා අපේ සර්ට බොහොම පින් 🙏

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතී සර්... හැමදාමත් වටිනවා ඔබගේ මගපෙන්වීම...

  • @udugamauk
    @udugamauk ปีที่แล้ว +1

    Obata nirogi suwaya labewa

  • @ashokapriyangani8983
    @ashokapriyangani8983 2 ปีที่แล้ว

    ස්තුතියි ගොඩක් පිං ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි 🙏

  • @menakadevabandu
    @menakadevabandu ปีที่แล้ว

    විශ්වයට අනේකවාරයක් ස්තූතියි

  • @anulamarasinghe1325
    @anulamarasinghe1325 3 ปีที่แล้ว +4

    I watched this video at 4.30am and it was a great motivation for the day and will help for the future. Thank you very much.

    • @SanathGamage
      @SanathGamage  3 ปีที่แล้ว

      Glad it was helpful!

    • @sarathchandraratne7074
      @sarathchandraratne7074 ปีที่แล้ว

      99 කතාව ජාතක කතාවක් .මේක කව්රු හරි වෙනස් කරලා මොඩිෆයි කරලා .
      ජාතක කතාව මීට වඩා ලස්සනයි .
      මේක අළුත විවාහ වූ සිටුවරයකු හා දේවිය අතර සතුට පිළිබඳව ඇතිවුන ආරවුලක් .

  • @apeingreesiiskole5660
    @apeingreesiiskole5660 3 ปีที่แล้ว +3

    You are a very attractive positive lecturer. Wish you all the best. Thank you very much sir.

  • @shyamafernando5114
    @shyamafernando5114 3 ปีที่แล้ว +2

    Thank you very much.

  • @niranjalaboteju-ow3sr
    @niranjalaboteju-ow3sr ปีที่แล้ว

    I like this program thank you very much sir and miss 🙏🙏💖💖💐💐

  • @samanthapereira2004
    @samanthapereira2004 3 ปีที่แล้ว

    ස්තුතියි සර් ඔබතුමාට ගේ දේසනය වැදගත් ඔබතුමාට ට ජයවේවා

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබ තුමාට...K.S.A

  • @sewwandipiyumali6285
    @sewwandipiyumali6285 2 ปีที่แล้ว

    L.O.A කියන්නෙ ඇත්ත කතාවක්.try කරලම බලන්න 👍👍👍

  • @neelrajapaksha4694
    @neelrajapaksha4694 3 ปีที่แล้ว +1

    Sirge vdeo hamadama balanawa bohoma sthuthi sir

  • @dilrukshiweerasinghe3543
    @dilrukshiweerasinghe3543 4 หลายเดือนก่อน

    Thank you so much mother universe ❤❤❤

  • @lochanasenuri6845
    @lochanasenuri6845 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි සර් ❤🙏

  • @sanduniwithanage6890
    @sanduniwithanage6890 3 ปีที่แล้ว +1

    Mata sirwa issallama muna gahenne meeta aurdu 11kata kalin licium international school eke youth school programme ekedi.dawasak mage prshnekata man adagena sirge gedara giya.e velave magen sathayak vath ganne nathuva mata sir advice kala.sir wife th harima karunaven mata salakuva.sirtath sirge wife tath godak pin.man dan jeevath venne japan vala.sirge u tube hama programme man man balanava.low atraction man igana gatte sir gen.man thamath eva practice karanava.mata mage heena saba velath thiyanava.Thank you very much sir. hamotama jeevitha sarathaka karaganna thawa thawath me wage programme karanna sirta jawaya nirogi sampattiya labenna kiyala man hadavathinma prathana karanava. Theruwansaranai sirta

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 3 ปีที่แล้ว

    ස්තුති ඔබට තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ......

  • @sanjeewanidilrukshi3365
    @sanjeewanidilrukshi3365 ปีที่แล้ว

    බුදුසරණයි සර්. ස්තූතියි මට දැනුම ලබා දුන්නට 🙏🙏🙏

  • @techwin9967
    @techwin9967 ปีที่แล้ว +1

    ස්තුතියි !!!!

  • @thamaranilimini9964
    @thamaranilimini9964 2 ปีที่แล้ว +1

    Thank you so much.buddha bless you

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 9 หลายเดือนก่อน

    Thankyou sir ❤thankyou ❤my universe mother ❤thankyou obathumatath ❤

  • @wishwadharshana667
    @wishwadharshana667 3 ปีที่แล้ว +3

    ස්තූතීයි

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏❤️

  • @madukaushalya1106
    @madukaushalya1106 3 ปีที่แล้ว +3

    ස්තුතියි sir ❤️🙏

  • @umayaumaya2237
    @umayaumaya2237 7 หลายเดือนก่อน

    Namo budaya man me wedasatahan ahan innakota .mage hithata danena sathuta kiyala nima karanna be.oba thumata mna gassapu adaraniye viswe mathaweta aneka warayak isthuthi.oba thumatath aneka warayak isthuthi.niwedika mahathmiyetath anekawarayak isthuthi.oba thuma athulu siyeluma denata thetuwan saranai.🙏🙏🙏🙏🙏🙏

  • @nissankafernando7427
    @nissankafernando7427 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරනයි ..........!👍👍👊🙏

  • @kanchanadesilva851
    @kanchanadesilva851 3 ปีที่แล้ว +2

    Thank you sir.... 👍👍👍

  • @udathrikarunarathne9376
    @udathrikarunarathne9376 8 หลายเดือนก่อน

    Thank you very much Sir❤❤

  • @tharushiellepola-fb2fj
    @tharushiellepola-fb2fj ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි 🙏🙏❤

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      සිත බලවත් වේවා!!! දීර්ඝායූ වේවා!!!

  • @udugamauk
    @udugamauk ปีที่แล้ว +1

    Me wishwayata sthuti oba thuma mta shakthiyak una

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට .

  • @user-xc7cn6ql2s
    @user-xc7cn6ql2s 8 หลายเดือนก่อน

    Thanks a lot ❤❤❤❤

  • @indikadarshani651
    @indikadarshani651 10 หลายเดือนก่อน

    බුදු සරණයි සර් 🙏🙏🙏

  • @priyankachathurani815
    @priyankachathurani815 3 หลายเดือนก่อน

    ස්තූති ❤❤❤

  • @pavithradarmarathna9145
    @pavithradarmarathna9145 9 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි සර් ❤🙏🙏🙏

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 3 ปีที่แล้ว

    බුදු සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🌼🌼🌼❤❤❤🤷🤷🤷

  • @user-oo1bs2ik7c
    @user-oo1bs2ik7c ปีที่แล้ว

    Thank you very much.sir Thank you very much sir thank you thank.yuu Thank you sir

  • @cartoon2497
    @cartoon2497 3 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් පිo....

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 3 ปีที่แล้ว +1

    සුවපත් වේවා ...

  • @amilashiromi4117
    @amilashiromi4117 ปีที่แล้ว

    ලස්සනට කියලා දුන්නා