ඇතිතරම් මුදල් ඔබට ලැබෙන ප්‍රබලම ස්වයං යෝජනා NLP based Affirmations ඔබේ යටිසිතේ තැන්පත් කරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ඇතිවෙන්න මුදල් මවන්න.
    ධනවතුන්ගේ ස්වයං යෝජනා එකතුව. ඉසුරුමත් ජීවිතය විඩියෝව දින 21 ක් දිනපතා නැරඹීමෙන් හා ඉන්පසුව අවම වශයෙන් දින 90ක් දිනපතා රාත්‍රී නින්දේ දී ඇසීමට තිබීමෙන් ඔබේ අති ප්‍රබල යටිසිත ලොව ධනවත් ම සාර්ථක මිනිසුන් සිතූ නැවුම් සිතුවිලිවලින් අලුත් චිත්ත රචනා ලියවෙනවා.
    මෙම හැම වචනයක්ම සනත් ගමගේ මහතා පෞද්ගලිකව ම බලා ඔබේ ප්‍රතිපල ඉහළට ගැනීමට සහතික කළ ඒවා වෙනවා.
    මේ මොහොතේ ඉඳන්ම ධනවත්වන්න මෙම ගමන් මග තෝරා ගන්න. ප්‍රථිපල වඩා ඉක්මනින් ලබා ගන්න මෙම විඩියෝව විශාල තිරවල හෙඩ් ෆෝන්ස් භාවිතා කර දිනපතා රස විඳින්න. මෙහි ඇති විඩියෝවල පෙනෙන දසුන් පෙළ දකින හැම අළුත් දෙයක් ම අගය කරන්න. ෂා!! නියමයි, ලස්සනයි, මරු ආදී ඕනම වචන පෙළක් නිතරම මුමුණන්න. ඔබ මේ අත්දැකීම සත්‍ය වශයෙන්ම ලබනවා වගේ විඳින්න. මගේ අනිත් විඩියෝවල උගන්වා ඇති සත්‍යයන් ක්‍රියාත්මක කරන්න. සීක්‍රට් චිත්‍රපටය නැවත බලන්න. ඉන් පසු හැම දිනකම මෙම විඩියෝව දිනපතා රාත්‍රී නින්දේදි ඇසෙන්න තියන්න.
    සබ්ලිමිනල් තාක්ෂණය නිසා උඩු සිත මේ කරුණු ඔබට කළ නොහැකියි යන මත වාදයට එන්නේ නැහැ. ස්වයං යෝජනා තාක්ෂණය (Suggestopedia), NLP තාක්ෂණය සහ සබ්ලිමිනල් තාක්ෂණය මුසු වූ ගුණත්වයෙන් ඉහළ මනෝ විද්‍යාත්මක වැඩසටහනකි. ලොව දිනූ සාර්ථකම මිනිසුන්ගේ සිතුවිලි මෙන් ඔබේ සිතත් නිරායාසයෙන් සිතීමට ඔබේ සිත අනිවාර්යයෙන් පෙළඹෙනවා.
    මෙම වචන සියල්ල ඔබට ඉහළම ප්‍රතිඵල ලබාදෙන්න මෙහි සබ්ලිමිනල් තාක්ෂණය ඉවහල් වෙනවා. මෙම හඬවල නාද ශික්ෂණය කර ඇත්තේ සියළු දෙනාගේ ගෞරවය සහ ආදරය දිනාගත් දයානන්ද පෙරේරා මහතායි. එතුමා වසර 50 කට වඩා නාද සංකලනය කර ඇති වැඩිම ගීත ප්‍රමාණයක නාද තාක්ෂණ ශිල්පියා වෙනවා.
    නිතර අසන ප්‍රශ්න (FAQ) හා ඒවාට පිළිතුරු
    සබ්ලිමිනල් කියන්නේ මොකටද?
    නිතර තර්ක කරන, විවේචනය කරන, බැහැ කියා අපව පසුපසට අදින, උඩුහිත මගහැර අපිට ඇහෙන ඕනෑම දෙයක් සත්‍ය ලෙස භාරගන්න, යටි සිතට පමණක් ඇසෙන ලෙස හඬ /රූප භාවිතා කරන ක්‍රමයක් ලෙස සබ්ලිමිනල් හඳුන්වනවා.
    මෙම විඩියෝවේ අඩංගු වන්නේ මොනවාද?
    ඇල්බමය කොටස් තුනකින් සමන්විත වෙනවා. පළමු කොටස ඔබේ සිතට වැඩසටහන කරවන කොටස සුප්‍රාලිමිනල් වෙනවා. සිත මිහිරි ඇල්ෆා මට්ටමක රඳවන සුවිශේෂි සංගීත සංකලනයක් සමඟ ස්වයං යෝජන මෙහි ඇතුළත් ව තියෙනවා. එය ඔබට ඇසෙනවා.
    විඩියෝවේ තුන්වන කොටස සබ්ලිමිනල් වෙනවා. මිනිස් ශ්‍රවණය පරාසයේ සුවිශේෂ සංඛ්‍යාතයන් භාවිතා කර හඬ පටය නිපදවා තිබෙනවා. ලොව පිළිගත් නවීන මෘදුකාංග හා ඉහලම තත්වයෙන් ශබ්දාගාර තුළ පටිගත කර තිබෙනවා. මෙහි ස්වයං යෝජනා සබ්ලිමිනල් කර මොළයේ සංඛ්‍යාතයන් වෙනස් කළ හැකි සුවිශේෂි සංගීතය හා මුසු කර තිබෙනවා. මෙහි ඔබට සාමාන්‍යයෙන් ඇසෙන්නෙ සංගීතය විතරයි. එහෙත් එහි ඇතුලත් ස්වයං යෝජනා සියල්ලම ප්‍රතික්ෂේප වීමකින් තොරව යටිසිතට තැන්පත් වෙනවා.
    මින් සිදු වන්නේ කුමක්ද?
    මේ විඩියෝවේ ඇතුළත්ව ඇත්තේ ලොව දිනූ මිනිසුන්ගේ ස්වයං යෝජනා වේ. ජීවිතයක ඉරණම වෙනස් වෙන්නේ සිතුවිලිවලට අනුවයි. චිත්ත රූප මවනා ප්‍රබලම ස්වයං යෝජනා මිනිස් සිත වෙනස් කිරීමේ දැනට ලොව භාවිතා කරන ප්‍රබලම NLP ක්‍රමයන්ට අනුව ශ්‍රවණය කිරීමෙන් ඔබේ සිතේ එම රචනා තැන්පත් වී ජීවිතයම වෙනස් වෙනවා.
    ඇසිය යුතු වේලාව කොයි වගේද?
    දින 21 ක් නින්දට පෙර නරඹන්න. දින 21 න් පසුව නින්දේදී ඇසුවත් අවදියෙන් ඇසුවත් වෙනසක් නැහැ. දිවා කල වෙනත් වැඩක් කරමින් අසනවාට වඩා රාත්‍රී නිදන විට නැවත ඇසීම වඩා යෝග්‍යයි. උදෑසන පිබිදීමට ප්‍රථම සහ නිදාගන්න සූදානම්ව අතර ඇසීම වඩා සුදුසුය.
    හඬ පටය තාක්ෂණය කුමක්ද? පිටපත් කිරීම සුදුසුද?
    ශබ්ද වල ගුණාත්මකභාවය
    ශබ්දවල ගුණාත්මක තත්ත්වය ඉහළ (Subwoofer/ සබ්වුෆර්) පහසුකම සහිත ස්පීකර් භාවිතා කරන්න.
    වාහනයක් පදවන විට භාවිතා කළ හැකි ද?
    මෙම වැඩසටහන් මුලින්ම ආරක්ෂිත සහිත තැනක අසන්න. ඔබට නිදිමතක් දැනෙන්නේ නැති නම් වාහනය ඇසුවාට කමක් නැහැ. නමුත් ඇල්බමයෙ පළමු කොටස අත්හරින්න.
    කොපමණද කලක් ඇසිය යුතුද?
    මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. අපගේ පුහුණු වැඩසටහන්වලට සහභාගී වන අයට ඉක්මනින් ම ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේම ඉලක්කය වැඩසටහන් හරියට අනුගමනය කරන අයට ඉක්මන් ප්‍රතිඵල ලැබෙනවා. මෙම වීඩියෝ වල ඇති වෙනස ප්‍රබලව දැනෙන විට නතර කරන්න. කාලයක් ගත වන විට පැරණි සිතුවිලි නැවත මතුවන බව ඔබට දැනේ නම් නැවත අසන්න.
    ඉහළම ප්‍රතිඵල සඳහා කේන්ති යන හැම වෙලාවේ ම ආදරයෙන් සිත පුරවා ගන්න. දුක දැනෙන හැම වෙලාවේම ඩෝස් රසායන හදා ගන්න ක්‍රියාකාරකම් කරන්න. ලැජ්ජාවට ඉඩ නොදී අභිමානවත් ව ඉන්න. වැරදි වැඩවලින් ඈත් ව නිවැරදි වන්න. භක්තිමත් වන්න. මෙත් වඩන්න.
    බුද්ධිමය සම්පාදකවරයා ගැන
    සනත් ගමගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය වරයෙක්. රජරට සහ සබරගමු විශ්ව විද්‍යාල දෙකේ හිටපු උපදේශකවරයෙක්. දේශීය / විදේශීය විශ්වවිද්‍යාල 12ක බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස වැඩමුළු පවත්වා තිබෙනවා. ජනාධිපති කාර්යාලය පාර්ලිමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක වැඩසටහන් පවත්වා තිබෙනවා. පෞද්ගලික අංශයේ විශාලතම ආයතනවලටත් කුඩා ආයතනවලටත් වැඩසටහන් පවත්වා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය හා පාසල්වල තවත් වැඩසටහන් පවත්වා තිබෙනවා. පන්දහසකට වඩා වැඩි වැඩසටහනලින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙම වැඩසටහන්වලින් ජීවිතය ආලෝකමත් කර ගෙන තිබෙනවා.

ความคิดเห็น • 1K

  • @dedunurajitha7848
    @dedunurajitha7848 ปีที่แล้ว +295

    Sir...මම හිතපු දේ මාස 3 හමාරක් යනකොට ඉටු වුනා.. මගේ යාලුවනේ.. මේක සත්‍යයක්.. විශ්වාසෙන් කරන්න..හරි යනවාමයි.. සනත් සර්... ඔබතුමාට...අනේක වාරයක් ස්තූති.. ආදරණීය විශ්වයටත් අනේක වාරයක් ස්තූති.. මෙය බලන නොබලන හැමෝටම.. ජය වේවා...

    • @vijithapriyanthi1965
      @vijithapriyanthi1965 ปีที่แล้ว +12

      ❤❤❤🎉🎉🎉 ජය වේවා !!!

    • @shanthisami2218
      @shanthisami2218 ปีที่แล้ว +6

      ​7p

    • @ASho-td4uz
      @ASho-td4uz ปีที่แล้ว +7

      Hetha
      Dahangatha
      Unawage
      Sir
      Obatuma
      Apita
      Deanadanuma
      Manek
      Wage
      Beabalenawa❤❤❤❤🎉🎉🎉

    • @shashigirl5186
      @shashigirl5186 ปีที่แล้ว +4

      Thunak univers and angels ❤❤❤ Thunak ❤❤❤you Univers and angels ❤❤❤ Thunak ❤❤❤you

    • @user-zt3jy1jg5u
      @user-zt3jy1jg5u 11 หลายเดือนก่อน +3

      ඔයාට මේක අහුවේ රෑ ද...දවල්ද.....

  • @chathujayasha2565
    @chathujayasha2565 7 หลายเดือนก่อน +77

    දැනට මාස තුනක පමණ කාලයක සිට මම දිනපතා නින්දට යන විට මෙයට සවන්දෙනවා. මාස දෙකක පමණ සිට මට නිතර අනපේක්ෂිත මුදල් ත්‍යාග, ආදායම් මාර්ග ලැබෙනවා. මෙය නිර්මාණය කල හැම දෙනාට ස්තූතියි.

    • @chathujayasha2565
      @chathujayasha2565 6 หลายเดือนก่อน +10

      දින කිහිපයක් සවන්දීම අතපසු වුනත් මුදල් ලැබීම් වැඩිවුනා. නැවතත් දිගටම සවන්දීම කරගෙන යනවා. ආයාසයකින් තොරව විශ්වාස කරන්න පුරුදුවෙන්න. ස්තූති කරන්න. ලැබෙනවා.

    • @dilminipullaperuma9189
      @dilminipullaperuma9189 4 หลายเดือนก่อน +4

      මට මේ වීඩියෝ එක අහන්න ලැබුණාට ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා 🙏🙏❤❤🙏🙏

    • @gayanbuddhika1578
      @gayanbuddhika1578 4 หลายเดือนก่อน

      Mata 40000 denna

    • @ManulaDeemantha
      @ManulaDeemantha 3 หลายเดือนก่อน

      ස්තූතියි ❤

    • @user-ju8ix9pj4j
      @user-ju8ix9pj4j 3 หลายเดือนก่อน

      Meya ahannalabapu wishwayata syhuthi wewa

  • @manojisudarshi8617
    @manojisudarshi8617 19 วันที่ผ่านมา +2

    මා මුදල් අතින් පොහොසත් කල විශ්ව මාතාවට ස්තුතියි ඔබතුමා ඇතුලු සැමට ස්තුතියි ❤🙏

  • @sanjanadilshara4966
    @sanjanadilshara4966 ปีที่แล้ว +71

    සනත් මහත්තයා , මට අවුරුදු 20යි.පොඩි වයසින් ඔබ වැනි විශිෂ්ඨ පුද්ගලයෙකුගෙන් මෙතරම් වටිනා කරුනු ලබා ගැනීමට මේ වයසින් හැකිවුනා. හරිම සතුටුයි සර්. බොහොම ස්තූති !✨️

  • @SanathGamage
    @SanathGamage  ปีที่แล้ว +37

    ධනවතුන්ගේ ස්වයං යෝජනා එකතුව. ඉසුරුමත් ජීවිතය විඩියෝව දින 21 ක් දිනපතා නැරඹීමෙන් හා ඉන්පසුව අවම වශයෙන් දින 90ක් දිනපතා රාත්‍රී නින්දේ දී ඇසීමට තිබීමෙන් ඔබේ අති ප්‍රබල යටිසිත ලොව ධනවත් ම සාර්ථක මිනිසුන් සිතූ නැවුම් සිතුවිලිවලින් අලුත් චිත්ත රචනා ලියවෙනවා.
    මෙම හැම වචනයක්ම සනත් ගමගේ මහතා පෞද්ගලිකව ම බලා ඔබේ ප්‍රතිපල ඉහළට ගැනීමට සහතික කළ ඒවා වෙනවා.
    මේ මොහොතේ ඉඳන්ම ධනවත්වන්න මෙම ගමන් මග තෝරා ගන්න. ප්‍රථිපල වඩා ඉක්මනින් ලබා ගන්න මෙම විඩියෝව විශාල තිරවල හෙඩ් ෆෝන්ස් භාවිතා කර දිනපතා රස විඳින්න. මෙහි ඇති විඩියෝවල පෙනෙන දසුන් පෙළ දකින හැම අළුත් දෙයක් ම අගය කරන්න. ෂා!! නියමයි, ලස්සනයි, මරු ආදී ඕනම වචන පෙළක් නිතරම මුමුණන්න. ඔබ මේ අත්දැකීම සත්‍ය වශයෙන්ම ලබනවා වගේ විඳින්න. මගේ අනිත් විඩියෝවල උගන්වා ඇති සත්‍යයන් ක්‍රියාත්මක කරන්න. සීක්‍රට් චිත්‍රපටය නැවත බලන්න. ඉන් පසු හැම දිනකම මෙම විඩියෝව දිනපතා රාත්‍රී නින්දේදි ඇසෙන්න තියන්න.

    • @amithiroshan8408
      @amithiroshan8408 ปีที่แล้ว

      🙏🙏🙏

    • @priyadasuninilushkaa7834
      @priyadasuninilushkaa7834 ปีที่แล้ว

      ෂාහ්, සත්‍ය වශයෙන් ම එය ඉතාමත් ලස්සන පුදුම සහගත ලොවක්. මේ ලොවේ ඒ ලස්සන දේ මට විඳින්න ලබා දුන්නාට ඔබ තුමාට හා මෙය ලබා දීමට කටයුතු කළ හා හේතු වූ සියල්ලටම ස්තුතියි 💝💝💝🙏🙏🙏

    • @NISHISHANIKAREAL555
      @NISHISHANIKAREAL555 ปีที่แล้ว

      නින්ද ගිහාම කමක් නැති ද්..මම හැන්ඩ්ෆ්‍රේ ගහන් ඇහුවේ නින්ද ගිහින්..එතකොට සාර්ථක ද..

    • @sampathsudarshana8162
      @sampathsudarshana8162 ปีที่แล้ว

      Thnx sir ,59 wana vinadiye idala voice eka ahenne nene

    • @rupaabeywarna6357
      @rupaabeywarna6357 หลายเดือนก่อน

      @@NISHISHANIKAREAL555

  • @pathumsamankumarapathumsam2771
    @pathumsamankumarapathumsam2771 ปีที่แล้ว +124

    හිරු උදාවන විට අඳුර දුරු වන්නා සේ සියලු දෙනා දෙනා ගේ දුප්පත් කම තුරන් වේවා...

    • @shenulisenarathna3482
      @shenulisenarathna3482 10 หลายเดือนก่อน +2

      ස්තූතියි 🙏💐💖

    • @anthonygayan505
      @anthonygayan505 10 หลายเดือนก่อน +1

      ස්තුති

    • @user-ib2lf7yu4z
      @user-ib2lf7yu4z 9 หลายเดือนก่อน +1

      🙏ස්තූතියි

    • @user-lz7zs5yp7i
      @user-lz7zs5yp7i 8 หลายเดือนก่อน

      ​@@anthonygayan505kmkllkmkllllkklklkllllll

    • @user-lz7zs5yp7i
      @user-lz7zs5yp7i 8 หลายเดือนก่อน

      Llolllllllllollllllol

  • @shenukisooriyabandara9234
    @shenukisooriyabandara9234 9 หลายเดือนก่อน +37

    මගේ ප්‍රාර්ථනාව මාසයක් වගේ කෙටි කාලයකින් ඉටු වුණා. මෙය ඇසීමට සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වේවා!!!!

  • @danuwan777
    @danuwan777 ปีที่แล้ว +43

    මේ සමාජ සත්කාරය මගපෙන්විම නිර්ලොබිව කරන අපේ සර්ට අනේකවාරයක් ස්තුති.. මේ සත්කාරයට දායක උනාවු කාර්‍ය මන්ඩලයට සියලු දෙනාටම බොහොම ස්තුතිය .. ජය වේවා.. ජයෙන් ජයම වේවා..ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @priyankara2007
    @priyankara2007 ปีที่แล้ว +37

    සර්ටත් මේ සඳහා දායක වූ සියලු දෙනාටත් ස්තූතියි ! ස්තූතියි! ස්තූතියි ........! ව්ශ්වයටත් ආදණීය යටිසිතටත් ස්තූතියි ! ස්තූතියි! ස්තූතියි........ ! සියලු දෙනාට මුදල් ආකර්ශනය වේවා ! ආදායම් ඉහළ ගොස් සතුටින් පිරී ඉතිරේවා! විශ්වයේ ආශිර්වාදය ලැබේවා .....................🙏🙏🙏

  • @pipuniedirisinghe9846
    @pipuniedirisinghe9846 ปีที่แล้ว +79

    ආදරණී සනත් සර් ඔබ තුමන්ටත්, මෙය සැදීමට දායක වූ සියලුම දෙනාටත් බොහොමත්ම ස්තුතියි 🙏
    ඔබ තුමන්ට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 💛

  • @Green.BIZ-88
    @Green.BIZ-88 ปีที่แล้ว +23

    මෙවැනි වටිනා දෙයක් නොමිලේ ම ලබා දුන් ඔබටත් ඔබට නන් අයුරින් සහය දුන් සැමටත් ඔබ වැනි මුලු ලෝකෙටම වටිනා මිනිසෙක් බිහි කරපු රත්තරං දෙමාපියන්ටත් මෙවැනි වටිනා දෙයක් අහන්න සැලැස් වූ විශ්වයටත් බෙහෙවින් ම ස්තුතියි වන්ත වෙනවා තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @hansanisachethana3548
    @hansanisachethana3548 ปีที่แล้ว +38

    ඔබ තුමාටත් විශ්ව මාතාවටත් ස්තූති ස්තූති ස්තූති . ❤️

  • @siriyani6357
    @siriyani6357 ปีที่แล้ว +37

    මට ඇති වෙන්න උතුරන්න මුදල් ලබා දුන්න විශ්වයට ස්තූතිවන්ත වේවා ස්තූතිවන්ත වේවා ස්තූතිවන්ත වේවා ප්‍රසංසා වේවා

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +16

    සර් මම අද සිට දුක තරහ සතුරන් කියන වචන සහමුලින්ම අයින් කරනවා. මට තියෙන්නෙ සතුට සෞභාග්‍යය ජයග්‍රහණය මිතුරන් පමනයි.සියලු ලෝක වාසීන් සමුර්දිමත් අයවේවා.සතුට සාමය පිරී ඉතිරේවා. මගේ ජීවිතේ වෙනස්කල මගේ ගුරුපියානන්ටත්,විශ්වයේ අසීමිත ශක්තියටත් ස්තුති වේවා. ස්තුති වේවා. ස්තුති වේවා. 🙏🙏🙏💐💐💐

  • @roshinirajakaruna5059
    @roshinirajakaruna5059 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි!!!!!ස්තූතියි !!!!! ස්තූතියි!!!!!

  • @kanchanakulathunga9367
    @kanchanakulathunga9367 ปีที่แล้ว +38

    සර්ටත් මේ සඳහා දායක වූ සියලු දෙනාටත් ස්තූතියි !ව්ශ්වයටත් ආදණීය යටිසිතටත් ස්තූතියි !ස්තූතියි!ස්තූතියි ! සියලු දෙනාට මුදල් ආකර්ශනය වේවා ! ආදායම් ඉහළ ගොස් සතුටින් පිරී ඉතිරේවා!🙏

  • @aakarshaniechannnel
    @aakarshaniechannnel 11 หลายเดือนก่อน +8

    මට ඇතිවෙන්න උතුරන්න මුදල් තියෙනවා විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 2 หลายเดือนก่อน +3

    මට ධනවත් සැපවත් සතුටුදායක ආදරනීය ජීවිතයක් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය❤ 😊

  • @kaweeshagimhani7338
    @kaweeshagimhani7338 ปีที่แล้ว +43

    ඔබ තුමාටත් ,විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි.🙏❤️

  • @supercoverus7636
    @supercoverus7636 ปีที่แล้ว +16

    මේ වීඩියෝව නිර්මාණයට දායක වූ සැමටත් විශ්වයටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!.

  • @niranjalaboteju-ow3sr
    @niranjalaboteju-ow3sr ปีที่แล้ว +19

    ආදරණීය සරත් සර් සියලු දෙනාගේම යහපත වෙනුවෙන් නොමිලේ ලබා දෙන ලද සමාජ සේවා වැඩ සටහනට අනෙක වරයක් ස්තුතියි, ස්තුතියි, ස්තුතියි ඒවාගේම මෙම වැඩසටහන සංවිධානය කරපු සරත් ගමගේ ගුරුතුමා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයටත් විශ්ව මාතාවටත් ලෝකවාසී සියලු දෙනාටත් ස්තුතියි, ස්තුතියි, ස්තුතියි❤️❤️❤️🙏🙏🙏

  • @renukasadamali7506
    @renukasadamali7506 ปีที่แล้ว +12

    සනත් සර් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏

  • @user-el1yu1up5u
    @user-el1yu1up5u 11 หลายเดือนก่อน +14

    මගේ ජීවිතේට උතුරාගෙන යන්න සල්ලි ලබාදුන් විශ්ව මාතාවට ස්තුතියිස්තූතියි ස්තූතියි ස්තූතියි❤❤❤❤❤

  • @surangisiriwardhana9197
    @surangisiriwardhana9197 ปีที่แล้ว +19

    ඔබ තුමා ඇතූලූ කණ්ඩායමට සහ විස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි... ස්තුතියි... ස්තුතියි...

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +52

    විස්වයෙ ආශිර්වාදය ලබා ගැනීමට අපට මග පෙන්වා දුන් ඔබ තුමා සහ සහ යොගය ලබාදෙන සියලු දෙනාටම ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤️🌻

  • @prabasenevirathna8893
    @prabasenevirathna8893 ปีที่แล้ว +11

    විශ්වාස යෙන් අහනවා මං මගේ නම මේ ලෝකේ ලස්සනට ලියනවා ...විශ්වයට ස්තූති ..සනත් සර් ඔබට නිරෝගි සුවය ලැබේවා

  • @dedunurajitha7848
    @dedunurajitha7848 ปีที่แล้ว +37

    මම මේක සවන් දෙන 14 වන දවස.. සර් ඔබතුමාට සහ කාර්ය මණ්ඩලයට බොහෝ පිං... අනිවාර්යයෙන්ම..ඔබතුමා සමග යන අපේ ඡීවිතත් සාර්ථක වෙනවාමයි..

  • @subodhasadalisubodhasadali1810
    @subodhasadalisubodhasadali1810 ปีที่แล้ว +5

    ආදරනීය විශ්වය ඔබට ස්තුති .ස්තුති ස්තුති .ඔබ තුමාට විශ්වයේ උසස්ම ආශිර්වාද ඔබ සමගයි අපට මග පෙන්වීමේ පිනෙන්.ගුරුතුමනි ඔබට ස්තුති වේවා

  • @ramanilowe3168
    @ramanilowe3168 ปีที่แล้ว +17

    නොයෙකුත් ප්‍රශ්න වලින් පීඩාවට පත්ව සිටින ජනතාවට ඔබතුමා කරන්නේ විශාල සේවයක්.
    ඔබතුමාට මෙන්ම විශ්වයටත් හදවතින්ම ස්තූති වන්ත වෙමි

  • @aura_awaken
    @aura_awaken ปีที่แล้ว +5

    ඔබතුමා ඇතුළු ඔබතුමාගේ කාර්යමණ්ඩලයටත්, විශ්ව මාතාවටත් ස්තූතියි..

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ස්තූතියි, ස්තූතිය, ස්තූතියි 🙏 🙏🙏🙏

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe 7 หลายเดือนก่อน +8

    විශ්ව මාතාවට මම අනෙක වාරයක් ස්තුතියි ඔබතුමාට ත් ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤🎉🎉🎉

  • @sunigamage2699
    @sunigamage2699 ปีที่แล้ว +5

    ස්තූතියි ස්තූතියි ස්තුති
    ඔබ තුමාට මේ මුළු විශ්වයටත්
    දස දහසක් මිලියන ට්‍රිලියන වාරයක් නැවැතත් ස්තූතියි වේවා ඔබ තුමාට යහපතක්ම වේවා සියලු සත්ත්වයෝ නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @maheshrandika6118
    @maheshrandika6118 ปีที่แล้ว +9

    ඔබ තුමාටත් , විශ්ව මාතාවටත් ගොඩක් ස්තුතිය 🙏

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ස්තූතියි, ස්තූතිය, ස්තූතියි 🙏 🙏🙏🙏

  • @gangaariyasinghe1867
    @gangaariyasinghe1867 ปีที่แล้ว +10

    මෙවැනි වටිනා වීඩියෝ වක් නොමිලේ ම සියළු දෙනාගේම යහපත පිණිස ලබා දුන් ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @priyanthebandarapriyantheb1459
    @priyanthebandarapriyantheb1459 ปีที่แล้ว +7

    මෙ විශ්ව මාතාවටත් ඔබතුමා හටත් මෙ සදහ දායක උ සියලු දෙනාටම ස්තුති ස්තුති ස්තුති සර් බොහොම ස්තුති වන්ත වෙනවා

  • @user-yx5sp3te9d
    @user-yx5sp3te9d 10 หลายเดือนก่อน +5

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ❤❤❤

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 11 หลายเดือนก่อน +5

    සියල්ලෝම සාර්ථකත්වයෙන් අතිසාර්ථකත්වයට පත් වෙත්වා !

  • @aakarshaniechannnel
    @aakarshaniechannnel 11 หลายเดือนก่อน +3

    මා කෝටිපතියෙක් කල විශ්ව මාතවට ස්තූතියි ස්තූතියි ස්තූතියි
    සනත් සර් ට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @wajeerawa3369
    @wajeerawa3369 ปีที่แล้ว +14

    අපිට සියලු සැපසම්පත් ලබාදෙන විශ්වයට දහස්වාරයක් ස්තූතියි.

  • @nilminijayasingha3462
    @nilminijayasingha3462 ปีที่แล้ว +9

    මේ ආදරනීය විශ්වයේ ආශිර්වාදය නිබදවම ලැබේවා තෙරුවන් සරනයි යහපතක්ම වේවා ඔබට 🙏💖

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +3

    විශ්වයේ ප්‍රබල තම ශක්තිය ට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻 ආකර්ෂණය ශක්තියක් පිහිට ලබන්නට මග පෙන්වීම ලබාදුන් ඔබ තුමා සහ කාර්ය මණ්ඩලය ටත් ගංගා මැතිනිය ටත් හදපිරි ප්‍රණාමය පුද කරමි සියලු දෙනාම මුණ ගැසීමට අවශ්‍ය දේ ලබා දුන් විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻

  • @nalinweerasingha1324
    @nalinweerasingha1324 8 หลายเดือนก่อน +7

    ඹබතුමාට විශ්වමාතාවට අනෙක් වාරයක් ස්තුතියි මට සෑම දෙයක්ම හරි ගියා

  • @dularivithana3331
    @dularivithana3331 ปีที่แล้ว +29

    ඔබතුමාටත් .... මේ සඳහා දායකත්වය ලබා දුන් සියලුම දෙනාට ස්තූතියි ...විශ්වයේ ආශිර්වාදය ලැබේවා 🌹🌹🌹🌹🌹🌹

    • @kusumlathahewage3874
      @kusumlathahewage3874 11 หลายเดือนก่อน

      Mage.naya.gindaren.mawa.nidahas.kala.obata.sthuthiyi

  • @kavindu354
    @kavindu354 10 หลายเดือนก่อน +5

    ඔබ ඇතුලු ඔබගේ කන්ඩායමේ සියලුම දෙනාට අනේක වාරයක් ස්තූතී.. සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා, සංසාර දුකින් මිදේවා.. දුප්පත් කම් තුරන් වී කිරි ඉතුරුනා වගේ දනය ලැබේවා.. සියලුම දෙනාට ජය.. මෙය සත්‍යක්.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී..

  • @priyankaperera9231
    @priyankaperera9231 ปีที่แล้ว +9

    අපව දියුණු මනසක් නිදහස් මනසක් මානසික සුවය ඇති කරන්න ඔබතුමා හා කණ්ඩායමේ සියලු ම කාර්ය මණ්ඩලයට අනෙක වාරයක් ස්තුතියි .....විශ්වශක්ති බලය අප උපයෝගී කර ගෙන ජීවිතය ට නැවුම් බලාපොරොත්තු ඇතිකිරීම අපට ඉගැන්වීම බොහෝ පිං🙏🙏🙏 ....ස්තුතියි ඔබතුමා ට නිරෝගි ශක්තිය බල ශක්තිය ඣාණ ශක්තිය ලැබේවා ....හැමෝටම ස්තුතියි

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 ปีที่แล้ว +9

    ස්තුති ඔබටත් කාර්ය මණ්ඩලයේ සැමටත් ...තෙරුවන් සරණයි !!! සියලු දෙනාට ,ජය සතුට සහනය ලැබේවා !!!

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +1

      ස්තූතියි, ස්තූතිය, ස්තූතියි 🙏 🙏🙏🙏

  • @ganeeshamadhumali6195
    @ganeeshamadhumali6195 ปีที่แล้ว +6

    ඔබතුමා ඇතුලු කාර්ය මන්ඩලයේ සියලු දෙනාටමත් ඔබතුමා මෙලොවට බිහිකල දෙමාපියන්ටත් බොහොමත්ම පින්. අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි. ඔබතුමන් මුනගැස්වූ විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!! මෙලොව සියලු සත්වයින්ට විශ්වයේ අනන්ත වූ ශක්තිය සියලු යහපත් ක්‍රියාවන්ට නොඅඩුව ලැබේවා🙏🙏🙏🙏🙏🙏

  • @madhugamage7303
    @madhugamage7303 ปีที่แล้ว +19

    විශ්වයට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .. බොහෝම පින් අපේ සර්ටත්, දායක වූ සෑම දෙනාටමත්🙏🙏🙏

  • @nadeekachathurangani8067
    @nadeekachathurangani8067 ปีที่แล้ว +7

    ස්තූතියි සර් ඔබටත් 🙏 මේ විශ්ව මාතාවටත්, 🙏🙏🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +7

    විශ්ව යෙ ඇති ප්‍රබලතම ශක්තිය ට ස්තුති වන්ත වෙවා මගෙ පෙන්වා දී අපි දිරිමත් කරන ඔබ තුමාට අනෙකුත් සියලු දරුවන්ට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🙏🙏🌼🌻🌼

  • @bhagyasandamali7067
    @bhagyasandamali7067 10 หลายเดือนก่อน +5

    ඔබ තුමාටත්🙏මගේ ආදරණීය විශ්වයටත් ස්තුතිවන්ත වේවා 🙏❤️🙏

  • @nishusarangi7679
    @nishusarangi7679 8 หลายเดือนก่อน +4

    අපගේ සාර්ථකත්වයට අත්වැලක් වූ ඔබ තුමාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ❤️

  • @pvgsanjeewasanjeewa5294
    @pvgsanjeewasanjeewa5294 7 หลายเดือนก่อน +5

    ඔබට ධනය නිරන්තරයෙන්ම ආකර්ෂණය වේවා !!!...🙏🙏🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +4

    සර් ට කාර්ය මණ්ඩලය ටත් විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙනවා ❤️🙏🌹🌹🌹♥️🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +5

    ඔබ තුමාට විස්වමාතවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹 සියලු දෙනාම සතුට සෞභාග්‍යය සාර්ථක තත්වය සපිරි ධනවතුන් වෙවා මගෙ දයාබර යටි සිතට ස්තූතියි ස්තූතියි ස්තූතියි සූපහන් සිත නිරතුරුවම ජයග්‍රහණය කරා ගමන් කරයි ❤️🙏🙏🙏

  • @bewannameeshakumarasinha7385
    @bewannameeshakumarasinha7385 ปีที่แล้ว +5

    සර්ටත් විශ්ව මැනියන්ටත් ස්තුති වෙිවා .!!!❤️❤️❤️💐💐💐

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +9

    ෂා ලස්සනයි පුදුමාකාර සතුටක් දැනෙනවා අවට තිබෙන මුහුදු මැදින් මම නැව තුල ගමන් කරනවා නැව ඇතුළත් හරිම ලස්සනයි පුදුමාකාර සතුටක් දැනෙනවා රසවත් කෑම බීම වර්ග පිරි ඉතිරි ලාමෙ නැව තුල ගමන් කරනවා මුහුදු සුළං ගතට සිතට සුව යක් දැනෙනවා විශ්ව වයසට ස්තුතිවන්ත වෙනවා❤️🙏🙏🙏🌹🌟🌟🌟🌟🌟🌟🙏❤️

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +6

    ඔබතුමා ට කාර්ය මණ්ඩලය දරුවන් ටත් සමස්ථ ලොකයටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹🌹🙏🙏❤️

  • @lilanikumari6982
    @lilanikumari6982 11 หลายเดือนก่อน +4

    මාගේ ආදරණීය විශ්ව මාතාවට දස දහස් වාරයක් ස්තුතියි ! 💛 ස්තුතියි !! 💛 ස්තුතියි !!! 💛

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +10

    මෙි වගේ දෙයක් ඉදිරිපත් කිරිමට ඔබතුමාව මෙහෙයවපු විශ්වයටත් සහභාගි වු සියලු දෙනාටත් විශ්වයේපිහිට ආරක්ෂාව ලැබෙිවා

  • @sandupamafernando671
    @sandupamafernando671 ปีที่แล้ว +13

    ඔබතුමා මේ කරන අති විශාල වූ මෙහෙයට ස්තූති වේවා..දීර්ඝයුශ ලැබේවා..විශ්ව මාතාවට ස්තූති වේවා! 🙏 🙏🙏🙏🙏🙏🙏

  • @harshidesilva8650
    @harshidesilva8650 ปีที่แล้ว +6

    ඔබ තුමාට සහ මෙ වැඩෙට සහය දුන්නු සැැම දෙනාටම ගොඩාක් ස්තුතියි.😊

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +6

    ඔබතුමාටත් විශ්වයටත් බෝහොම ස්තුතියිඔබ අප හැම දෙනාටම යහපතක්ම වේවා

  • @manojawijeevera7508
    @manojawijeevera7508 ปีที่แล้ว +12

    ආදරනීය සර්ටත් මේ සදහා දායක වූ සියලු දෙනාටත් විශ්ව මාතාවත් ස්තූතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +2

      ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @user-tt9wc4ow5b
    @user-tt9wc4ow5b 8 หลายเดือนก่อน +4

    ආදරණීය විශ්ව මාතාවටත් ඔබ තුමාටත් දායකවු සැමදෙනාටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි 🙏

  • @madhushadissanayaka595
    @madhushadissanayaka595 ปีที่แล้ว +7

    ඔබ තුමාටත්, විශ්ව මාතාවටත් ස්තූතියි, ස්තූතියි, ස්තූතියි!!!

  • @kumaripathirana7192
    @kumaripathirana7192 ปีที่แล้ว +5

    සනත් සර් ඇතුළු මේ කර්තව්‍යට සම්බන්ධ උන සියලුම දෙනාටම විස්වයේ ආසිර්වදය ලැබේවා බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @AllRound1215
    @AllRound1215 4 หลายเดือนก่อน +5

    අහල පළවෙනි දවසෙ උදේ මම ඉඩමක් ගන්න හිතන් හිටියා ...හිතන්නවත් බැරි ගානකට ඉඩමක් සෙට් වුනා. අද දෙවනි දවස දැන් වෙලාව උදේ 5.39යි රැ ඇහුවේ ..bank එකට සල්ලි වගයක් වැටිලා... කොහොම වෙනවද කියන්න දන්නෙ නැ මේක වැඩ කරනවා...මේ වෙනුවෙන් මහන්සි වූ සියලු දෙනාට ස්තුතියි...

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 11 หลายเดือนก่อน +5

    ධනය සෞභාග්‍යය සාර්ථකත්වය සැමටම ළගාවේවා!

  • @kauminiganegoda6133
    @kauminiganegoda6133 ปีที่แล้ว +10

    ඔබ තුමන්ටත්, ඔබ තුමන්ව මුණ ගැස්වූ විශ්ව ශක්ති මෑණියන් වහන්සේටත්,
    ස්තූතිවන්ත වේවා..!!!
    ස්තූතිවන්ත වේවා..!!!
    ස්තූතිවන්ත වේවා..!!! 🙏🙏🙏

  • @MrSanjaya1984
    @MrSanjaya1984 ปีที่แล้ว +7

    ස්තූතියි විශ්ව මාතාවට... ඔබ සහ ඔබේ මේ වැඩසටහන් ශ්‍රවනය කිරීමට මුණගැස්වීම පිළිබඳව ....
    ඇත්තටම මගේ ජීවිතය වෙනස් වුණේ මෙතනින්.... නොසිතූ ආදායම් මා වටා රොක් වෙමින් තියෙනවා.... ස්තූතියි... ස්තූතියි... ස්තූතියි

  • @pushpakumaara4619
    @pushpakumaara4619 ปีที่แล้ว +8

    ඔබතුමාටත් ,උතුම් විශ්ව මාතාවටත් ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි 🙏🙏🙏ලෝකවාසී සියලු දෙනාට සිතූපැතූ සම්පත් ලැබේවා 💐💐💐

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ස්තූතියි, ස්තූතිය, ස්තූතියි 🙏 🙏🙏🙏

  • @nirmalakrishanthi
    @nirmalakrishanthi ปีที่แล้ว +6

    ඔබතුමාටත් මේ සදහා දායකවූ සියලුදෙනාටම ගොඩාක් ස්තුතියි .

  • @rukmaligeethika2316
    @rukmaligeethika2316 ปีที่แล้ว +5

    සර් ඇතුළු මේ සඳහා දායකත්වය දැක්වු සියලුම දෙනාට නිදුක් නිරෝගී ධීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.සියලුම දෙනාට ස්තුති වේවා!!!
    විශ්වයේ ආශිර්වාදය අප සෑම දෙනාටම ලැබේවා!
    ස්තුතියි!ස්තුතියි!ස්තුතියි!

    • @dulgirl743
      @dulgirl743 6 หลายเดือนก่อน

      ආකර්ශන නීතිය සත්‍යයක්මයි.සනත් සර් ඔබතුමාට ස්තුතියි බොහොමයක් ..

  • @neranjidhanushkidesilva6715
    @neranjidhanushkidesilva6715 ปีที่แล้ว +10

    ඔබතුමාට නීරෝගී වාසනාවන්ත ඉසුරුමත් ජීවිතයක් ලැබෙනවා, තෙරුවන් සරණයි ඔබතුමා ඇතුළු සියලුම කාර්යය මණ්ඩලය සහා දායකත්වය දුන් සියළු දෙනාටම, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @premakulathilaka950
    @premakulathilaka950 8 หลายเดือนก่อน +4

    අපූරු භාවනා වක්......❤❤❤❤❤.. ස්තූතියි විශ්ව මෑනියනි...

  • @nayanawijerathne6364
    @nayanawijerathne6364 ปีที่แล้ว +6

    Sir saha මේකට සම්බන්ධ වුන සියලු දෙනාට ma me wishwa ශක්තියේ pihita ලැබේවා thanks universe thanks universe

  • @user-jp4zp7ot5z
    @user-jp4zp7ot5z 7 หลายเดือนก่อน +3

    මමමගේ පනටත් වඩා විශ්ව මාතාව විශ්වාස කරනවා මට ලබා දුන් නොදුන් සියලුම දේට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ❤❤❤

  • @user-pb6xo9wi3r
    @user-pb6xo9wi3r ปีที่แล้ว +4

    ස්තුති සර් ඔබතුමාට 🙏ඒ වගේම ආදරනීය විශ්වයටත් අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ස්තූතියි, ස්තූතිය, ස්තූතියි 🙏 🙏🙏🙏

  • @udayakumara5870
    @udayakumara5870 5 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබතුමාට

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว +5

    බොහෝම ස්තුතියි ඔබ තුමාට ස්තුතියි 🙏🙏🙏❤️

  • @lihinidewma-dz7fw
    @lihinidewma-dz7fw ปีที่แล้ว +2

    ඔබ තුමාටත් ව්ශ්ව මාතාවටත් ස්තුතිවන්ත වේවා මෙය අපගේ දෙසවන් වෙත යොමු කලාට .

  • @sriyanikrishan9224
    @sriyanikrishan9224 ปีที่แล้ว +5

    මගේ ජිවිතේ වෙනස් කරපු ඔබ තුමා ගේ මෙම ශක්තිමත් වචන .ඔබ තුමාට ත්.මගේ ආදර විශ්වයට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය

  • @shaniperera-5619
    @shaniperera-5619 ปีที่แล้ว +17

    විශ්ව ශක්ති මාතාවටත් ඔබතුමාටත් දායක වූ සැම දෙනාටමත් අනේක වාරයක් ස්තුතියි !!!

  • @janakachamerarathnakumara5599
    @janakachamerarathnakumara5599 ปีที่แล้ว +9

    සර් ඔබ තුමාටත් සියලු කාර්යය මණ්ඩලයටත් විශ්ව ශක්තිය නොවඩුව ලැබේවා...ලංකාවසී ලෝකවාසි සියලු දෙනාටත් විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා...විශ්වයට ස්තුති වේවා....🙏🙏🙏🙏🙏

  • @nisedu9464
    @nisedu9464 ปีที่แล้ว +6

    ආදරණීය විශ්වයටත්, ඔබ තුමාටත් අනේක වාරයක් ස්තුතියි...

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 7 หลายเดือนก่อน +3

    විශ්වයට අනේක වාරයක් ස්තුතියි මෙවැනි වීඩියෝ තුලින් සාර්ථකත්වය යාමට වාසනාව ලැබේවා ධනය,සෞභ්‍යය ,සාර්ථකත්වය ඉටුවේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට ස්තුතියි thanks for you Sir

  • @nimeshamaduwanthi5098
    @nimeshamaduwanthi5098 ปีที่แล้ว +7

    ඉතා අමිල සේවයක් කරන ඔබ තුමාට ස්තුති වන්ත වෙනවා🙏

  • @manibalasooriyamani3896
    @manibalasooriyamani3896 ปีที่แล้ว +5

    ඔබ තුමාටත් විශ්වයටත් ස්තුති .🙏🙏🙏

  • @himalimaddumabandara7410
    @himalimaddumabandara7410 6 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි සර්. විශ්ව මාතාවගේ ආශිර්වාදය ඔබට නිරතුරුව ලැබේවා 🙏

  • @teranswarushawithana7356
    @teranswarushawithana7356 4 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @nishinissanka2270
    @nishinissanka2270 ปีที่แล้ว +3

    ඔබතුමා ට ගොඩාක් පිං මේ කරන සමාජ සත්කාර යට ඔබට විශ්ව ශක්තිය දිරිය ලැබේවා තව තවත් විශ්වයේ දැනුම බෙදන්න ඔබට ලැබේවා !

  • @kodikarakodikara3834
    @kodikarakodikara3834 ปีที่แล้ว +4

    ඔබ තුමාට සහ සැම දෙනාටම ස්තුතියි

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +9

    මොහොත තුල මම සතුටින් ජිවත් වන්නා මෙම විශ්වයට ස්තූති ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻 මට ලැබෙන එකම සතුට මෙයයි මගෙ සතුටින් අනෙකුත් සියලු දෙනාම ඉතා භක්තියෙන් යුතුව සතුටින් ඉන්න ලැබේ නා❤️🙏🙏🙏

  • @ruwanthigamalatge3505
    @ruwanthigamalatge3505 ปีที่แล้ว +3

    ස්තුතී සර් , ඔබ තුමාට ගොඩක් පිං. ඔබතුමා ට සියළු ආශීර්වාදය ලැබේවා, දිනෙන් දින තව තවත් දියුණු වේවා, නීරෝගී සුවය ලැබේවා පවුලේ සැමටම යහපතක් ම වේවා !

  • @biouniversal9729
    @biouniversal9729 ปีที่แล้ว +7

    මේ මහගු පරාර්ථකමී ක්‍රියාවට
    sir ඔබටත් එ සදහා සහය උන හැමදෙනටම ,
    ඇත්තටම බොහොම ස්තුතියි
    බොහොම පිං
    හැදු වැඩු දෙමාපියන්ට ගුරුවරුන්ට හැමොටම පි,
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @amishaseumini5427
    @amishaseumini5427 ปีที่แล้ว +10

    ඔබ තුමාට ගොඩාක් ස්තූති‍යි මගේ ජීවිතේ සර්ථක වෙමින් පවතිනවා මගේ ජීවිතය සාර්තකයී❤😊

  • @tharangasauer8452
    @tharangasauer8452 ปีที่แล้ว +12

    දායකත්වය ලබා දුන් සැමට යහපතක්ම වේවා. විශ්ව මාතාවටත්, විශ්ව ශක්තියත් ස්තූතිය.🙏❤️

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว +4

    යසඉසුර, මා සව්බාග්‍යා කරා ඇරැඹෙන ජීවිතය මම ආදරනීය ලෙස විදිමින් සිටිමි ..
    ස්තුති මගේ ලෙන්ගතු සෙනෙහෙ බර විශ්ව මව්නී ..ස්තුති ,ස්තුති , ස්තුති ..
    ස්තුති මගේ ගව්‍රරවනීය ගුරු තුමන් ට ...සියලු පින්වත් කාර්‍ය්යමන්ඩලය ට ...ආදරෙයි ගොඩාක් ..❤👍🙏🙏🙏

  • @dilhanithusharika6057
    @dilhanithusharika6057 ปีที่แล้ว +4

    ඔබටත් ,ඔබ කාර්යය මණ්ඩලයටත් ස්තූතියි .තෙරුවන් සරණයි