ස්විඩන් අපේ ගමේ ටයර් කඩේ Winter & Summer tire Sinhala vlog - Life in Sweden

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #studyinsweden #lifeinsweden #vehicles #studentslife #familyvlogs
    ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් ජීවන තොරතුරු පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න. 🤗➡️📺 එකතුවෙලා ඉන්න...
    #sinhalavideoaboutsweden #swedensinhala #europetravelvideo #universitiesinsweden #srilankansinsweden #studentopportunities #scholarship #movetocanada #movetoaustralia #movetofinland #movetorumania #movetonewzealand

ความคิดเห็น • 39

  • @කිබුලා
    @කිබුලා 3 หลายเดือนก่อน +7

    දියුනු රටවල් දියුනු තාක්ෂනය, මිනිසාගේ සැබෑ සුබසාදනය, බුද්දිමත් පාලකයින්.....❤❤❤❤ එවන් රටක අවුරුද්දක් හෝ ජීවත් වෙන්න ලැබෙනව නම් මනුස්ස ජිවිතේ ලබන ලොකු බාග්‍යයක්

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 3 หลายเดือนก่อน +3

    මේ දේවල් මෙහෙම දැනගන්න ලැබෙන එක ගොඩක් වටිනවා අයියේ ❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව හැමදාම බලනවට ❤️🤗

  • @ruhixxc101
    @ruhixxc101 3 หลายเดือนก่อน +2

    Sweeden is beautiful මචන්

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ස්තූතී හැමදාම අපිව බලනවට ❤️😊 එකතුවෙලා ඉන්න

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 3 หลายเดือนก่อน +1

    ඉතාමත් වැදගත් විඩීයෝ එකක් මල්ලි.ලස්සනයි❤❤❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      ස්තූතී අපිව බලනවට ❤️🤗

  • @lahirufernando7330
    @lahirufernando7330 3 หลายเดือนก่อน +2

    E ratawal minissu gana mara widihata hithawne aiye, ekta mehe.
    Superb video aiye ❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks malli hemadama apiva balanavata ❤️🤗💐

  • @npsit8383
    @npsit8383 3 หลายเดือนก่อน +2

  • @travelwithumesh1
    @travelwithumesh1 3 หลายเดือนก่อน +3

    Cute baba ❤❤❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +2

      Hello 👋🏻 පොඩ්ඩිට කියන්නම් ❤️🤗 ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට

  • @buddhikaprasad8963
    @buddhikaprasad8963 3 หลายเดือนก่อน +2

    වටිනවා වටිනවා 👏🌹👍

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @ruchirasenevirathne1988
    @ruchirasenevirathne1988 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks for watching us as usual ❤️🤗 stay tuned

  • @SanjeeWithRandi
    @SanjeeWithRandi 3 หลายเดือนก่อน +2

    😍😍😍😍😍

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks for watching us 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @sithijadilshan5248
    @sithijadilshan5248 3 หลายเดือนก่อน +2

    😊❤😊❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Hello 👋🏻 thanks සුපුරුදු comment එකට ❤️🤗

  • @RameenTharanga
    @RameenTharanga 3 หลายเดือนก่อน +1

    Hmm.chupiri❤ apith ude hawa. Pahana thiyala deyiyangen illanne..meken yannalebenna kiyala...

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @lasith7303
    @lasith7303 3 หลายเดือนก่อน +2

    👍👍👍🎉

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      Thanks for watching us ❤️🤗 stay tuned

  • @denuwan7639
    @denuwan7639 3 หลายเดือนก่อน +2

    wow

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks for watching us ❤️🤗 stay tuned

  • @captainnemo3958
    @captainnemo3958 3 หลายเดือนก่อน +1

    3:15 ලංකාවෙත් සමහරක් වෙලාවට පොලිසියෙන් අවවාද දෙනවා ටයර් වල කට්ටිය අඩු නම් ටයර් මාරු කර ගන්න කියලා, ඒත් ගොඩක් වෙලාවට මං නම් දැකලා නෑ නීතිය තදට ක්‍රියාත්මක වෙනවා, අනික අපෙ රටවල් වල මිනිසුන්ට ඔහොම ඉතින් ටයර් මාරු කර ගන්න ආර්ථික තත්වෙත් ටිකක් බලපානවා, 😊 අපිත් ත්‍රීවීල් එකේ,බයික් එකෙ එහෙම ටයර් මාරු කරන්න සමහරක් වෙලාවට කැන්වස් පෑදෙනකන්ම ඉන්නවා, ඒ වැඩෙ වැරදියි තමයි, ඒත් ඉතින් මොනවා කරන්නද🥺

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ මෙහේ spring එකේදි සහ Autumn එකේදි පාරවල ලිස්සනවා වැඩී. මොකද spring එකේදී snow road condition සහ Autumn එකේදි ගස්වල කොල පාරට හැලෙන නිසා. ඒකයි minimum 1.6 ඕනා වෙන්නෙ. හැමෝම පරිසමෙන් travel කරමු 🚗🤗❤️ එකතුවෙලා ඉන්න

  • @KratosUmar
    @KratosUmar 3 หลายเดือนก่อน +1

    Ade Panda

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Hello 👋🏻 Nana 🤗❤️ ආයේ රවුමක් යං ආවහම. Thanks brother for watching us 🤩

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 3 หลายเดือนก่อน +2

    ලංකාවෙ බර වාහන වලත් ටයර් වල කැන්වස් පේනකම් පදින උන්ට මේ වීඩියෝව උපහාරයක් වේවා! 😅
    ආතල් දුන්නට ඇත්තටම කණගාටුයි අපේ රටේ තත්ත්වෙ ගැන මොකද ප්‍රමිතිගත රටක් හදන්න සල්ලි ඕන. 🙄🤧
    තැන්ක්‍යු වීඩියෝවට. තව විස්තර තිබුණ නම් වටිනො. වින්ටර්, සමර්, ඕල් වෙදර් ටයර් වර්ග 3ම එකට තියල සංසන්දනය කළා නම් මාර වටිනො. 😊
    තොපි නම් කියයි මං එපැයි කරන්න නේහ්? අනික ටයර් හෙණ ලාබයිනෙ මෙහෙ... 😅😂

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Winter tyre change කරන්න යනකොට තව විස්තර ගේන්නම්. Tyre hostel කියලා concept එකක් එහෙමත් තියෙනවා මෙහෙ. ටයර් ගැන කතා ගොඩයි 🤓❤️🤗 ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට

  • @IruAndOpa
    @IruAndOpa 3 หลายเดือนก่อน +1

    Aiye use karana camera equipment gena video ekak karannko oya use karana

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      හ්ම් 🤔 ඒකත් හොද අදහසක් 🤗❤️ මගේ කැමරා තමයි DJI pocket 3 combo සහ insta 360 x3. හැබැයි ලගක් එනකම්ම iPhone 13 (not pro 😄) එකෙනුත් කරා. ස්තූතී අපිව බලනවට

  • @Road_killerr
    @Road_killerr 3 หลายเดือนก่อน +1

    ස්විඩන් වලට එද්දි depend එන කෙනාගෙ මොනවද බලන්නෙ අයියෙ..

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      ඒක වීසා type එක අනුව වෙනස වෙනවා 🤓 migration.se එකේ පැහැදිලිව බලන්න පුලුවං ❤️🤗 ස්තූතී අපිව බලනවට

  • @mithilasamasha3546
    @mithilasamasha3546 3 หลายเดือนก่อน +1

    Aiya oyata mn messenger msg damma oyawa poddak contact kara gnna widihak ahala.. ane plz ekata rep ekak dennako

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Oyage Nama kohomada tiyenne 🤗❤️ mama balannam එකතුවෙලා ඉන්න