ගෙවල් සිසිල්ව තබාගැනීමේ විද්‍යාව මෙහෙමයි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ නිවාස සිසිල්ව තබා ගැනීම සඳහා ප්‍රායෝගිකව අනුගමනය කල හැකි විද්‍යාත්මක කරුණු මොනවාද කියන දේ. මේ කරුණු මම මගේ නිවාස හදනකොට භාවිතා කළා සහ ඒවායින් හොඳ ප්‍රතිපල ලබා ගැනීමට මට හැකියාව ලැබුනා. ගිනි මධ්‍යහන වෙලාවේදීත්, මගේ නිවාස ඇතුලේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 8කින් පමණ අඩු වෙනවා. කලින් දින රාත්‍රී සිසිල් කාලගුණයක් තිබුනොත්, එම සිසිලස රඳවා ගැනීමේ හැකියාව නිසා එහි බලපෑම ඊටත් වැඩිවෙන දවස් තිබෙනවා.

ความคิดเห็น • 308

  • @AselaPerera-sz3lk
    @AselaPerera-sz3lk 23 วันที่ผ่านมา +106

    දැනුම
    නොසගවන
    ඇදුරිදු
    රුචිර...
    👍👌❤️

  • @sarathchandrathilake3216
    @sarathchandrathilake3216 22 วันที่ผ่านมา +42

    දැහැමිත් කොහෙන්හරි ඇවිත් " මාත් ඉන්නවා " කියල එක දාගන්නවා නේද සර්. හරි හොඳයි , තෙරුවන් සරණයි ! රටට වැඩදායි බුද්ධිමත් දියණියක් ඇයතුලින් බිහිවේවා !

  • @hasankapanditha6641
    @hasankapanditha6641 23 วันที่ผ่านมา +189

    දැහැමිත් අපේ video එකට සම්බන්ධ වෙනවා 😂😂

  • @jayanthasenevirathne695
    @jayanthasenevirathne695 22 วันที่ผ่านมา +27

    සර් ඔබතුමාට ස්තුති කරලත් මදි පිං දීලත් මදි , අපෙ රටට මෙවන් විද්‍යාඥයන් තුන්දෙනෙක් තව හිටියනම් රටේ ජනතාව ගොඩ,
    .... සර් මම කුඩා කාලෙදි තනිවම අධ්‍යනය කල දෙයක් තමයි අපෙ ඓතිහාසික ගොඩනැගිලි සියල්ල තනා ඇත්තේ උතුරේ සිට දකුනට දිශානත වෙන්ට සහ නාලන්ද ගෙඩිගේ විතරක් සම චතුරස්‍රාකාරවයි, ඔබතුමා කියාදුන් මේ න්‍යායෙන් නොදැන වුවත් නිවැරදිව මා හිතල තියනව ,
    ස්තූතියි ඔබතුමාට 🙏🌻

  • @sudathpushpakumara5289
    @sudathpushpakumara5289 23 วันที่ผ่านมา +66

    ඔබතුමා,නවීන විද්‍යාව සම්බන්ධ කර කරනුලබන මේ ක්‍රියාවලිය අපේ පැරැන්නන් හොද හැටි දැන සිටි බව ,අපේ තාත්ත ගේ මහ ගෙදරට ගියහම හොද හැටි තේරෙන වා.එම තාප්ප සිංහල උළු සෙවිළි කල පැරණි ගෙවල්වලට ඇතුළු වූ සැණින් දැනෙන සිසිල.

    • @dinindu9941
      @dinindu9941 19 วันที่ผ่านมา +3

      ඕං ඕං පටං පටංගත්තා 😂😂😂

    • @pasinduwickramanayake4289
      @pasinduwickramanayake4289 19 วันที่ผ่านมา +1

      ​@@dinindu9941 ඕං ඕං හීනමානය එළියට පැන්න 🙄🤭🤣

    • @FunnyFlicks26
      @FunnyFlicks26 18 วันที่ผ่านมา

      ​@@dinindu9941😂💔 uta kiyanna dihan bn

    • @nelkaperera4045
      @nelkaperera4045 17 วันที่ผ่านมา

      ​ බටහිර විද්‍යාවෙන් ගත යුතු දේවල් තියෙනවා නමුත් අපේ පැරණි ශ්‍රේෂ්ඨ විද්‍යාවට ගරහන්න එපා. ඒක පෙන්නනේ ඔබගේ හීනමානය සහ මෝඩකමක්

    • @Jupitor3078
      @Jupitor3078 4 วันที่ผ่านมา

      විද්‍යාව ට "බටහිර" කියල නමක් දානවා කියන්නෙම ඒ පුද්ගලයාගේ අණුවන කම. විද්‍යාව අද තත්වයට දියුණු වෙන්න බටහිර රටවල විද්වතුන් වගේම පේරදිග රටවල විද්වතුන් නුත් ගොඩක් දායක වෙලා තියනව. අද තියෙන නූතන විද්‍යාවේ යම් යම් සංකල්ප ඉස්සර ලංකාවේ මිනිස්සුත් භාවිතා කරල තියෙනව. ඔවුන්ට ඒ ගැන අවබෝදයක් තියෙන්න ඇති.
      හැබැයි ලංකාවේ මහා ලොකු අමුතු මෙව්ව එකක් තිබ්බ, සුද්ද ඇවිත් ඒව විනාස කලා වගේ අදහස් නම් ඉතින් ඇත්තටම මෝඩයි..

  • @sidathsenna
    @sidathsenna 23 วันที่ผ่านมา +71

    දුවන්න රස්සෙ තියනකොට තමා මේවයෙ වටිනාකම තේරෙන්නෙ...ස්තූතියි සර්..
    මැස්ස මදුරුවො එළවගන්න මොකක් හරි ක්‍රමවේදයක් තියනවනම් පැහැදිලි කරලා දෙන්නකො...මැස්සන්ගෙන් පුදුම වදයක් තියෙන්නෙ....

    • @user-jq2kb1xx3p
      @user-jq2kb1xx3p 23 วันที่ผ่านมา +4

      ඒකනම් ඇත්ත

    • @kapilsds7
      @kapilsds7 23 วันที่ผ่านมา +2

      Solfac ew-050

    • @DevindiPerera-jb2wh
      @DevindiPerera-jb2wh 23 วันที่ผ่านมา

      Happy home youtube channel eka balanna

    • @chamildarshana4825
      @chamildarshana4825 23 วันที่ผ่านมา

      😂​@@DevindiPerera-jb2wh

    • @jayamalweerasooriya8623
      @jayamalweerasooriya8623 23 วันที่ผ่านมา

      කලු කූබින් වත්

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 21 วันที่ผ่านมา +9

    දැහැමි දරුවා දවසක රුචිර සර් වගේම රටට දැනුම සපයන සම්පතක් වේවි,,ජයවේවා සැමෝටම,,ජයවේවා

  • @LDTYoutube
    @LDTYoutube 23 วันที่ผ่านมา +26

    නිවාස සැදීමේදී වාස්තු විද්‍යාඥයන් අනුගමනය කරන කාරනා පිළිබඳ විද්‍යාත්මක ඇසින් පැහැදිලි කිරීමක් ගෙන එන්න

  • @prasannawitharanage1095
    @prasannawitharanage1095 6 วันที่ผ่านมา +2

    සරල සිංහල වචන භාවිතා කරා නන් ගොඩක් මිනිස්සුන්ට තේරෙයි..එහෙම උනානන් සෑහෙන්න වටින ප්‍රයෝජනවත් කතිකාවතක් වේවී

  • @wengappuli3294
    @wengappuli3294 20 วันที่ผ่านมา +6

    ඉතාම සරල පහසු සහ විපුල පුයෝජනයක් ඇති දෙයක් කියන්නම් මම. නිවස වටේට කෙසෙල් ගස් හිටවන්න අනික දැන් ඉතාම මැතකදි තමයි ගෙවල් වල ඇතුල කපරාරැ කරන කොට සිමෙන්ති යොදා ගන්නේ. ඒ මදිවට ලස්සනයි කියල පොටි ගහනව නමුත් මීට අවු. තිහකට පමණ පෙර ඇතුලත කපරාරු කලේ හුනු ගල් වලින්. ඒක වෙනම විශේෂ වැඩක්. අද බාස්ල ඒව දන්නේ නහැ. හැබැයි ඊට පෙර ගෙවල් හැදුවේ කබොක් ගල් සහ මැටි යොදා ගෙන . බිත්ති හරි විශාලයි. හැබැයි හරිම සිසිලසයි.

  • @dayantyrehouse9782
    @dayantyrehouse9782 23 วันที่ผ่านมา +13

    solar system on grid vs off grid
    Solar System ගැන හැම දෙයක්ම ආවරණය වන පරිදි Video එකක් කරන්න. ඔබතුමාගේ දැනුම සමඟ එම කරුණු පැහැදිලි කර දීම බොහෝ පිරිසකට නිවැරදි අවබෝධය පිණිස හේතු වේවි... ❤

  • @prabhathsamarasinghe
    @prabhathsamarasinghe 23 วันที่ผ่านมา +10

    සර්, ඔබතුමාගේ වීඩියෝ අඛණ්ඩව බලනවා. ජීවිතේට ගොඩක් වැදගත්. මාතෘකා වල විවිධත්වය ඉතා වැදගත්. අද වීඩියෝ ඵකත් වෙනස් මාතෘකාවක්. Ventilation ගැන කියනකොට මම දන්නා විදිහට ලංකාවේ ඇති හොඳ ම ගොඩනැගිලි නිර්මාණයක් තමයි වැලිකඩ බන්ධනාගාරයේ "චපල්" කියන ගොඩනැගිල්ල. අවසර අරගෙන ගිහින් බලන්න පුලුවන්නම් ඔබ තුමාට වැදගත් වෙයි. මිනිස්සුන්ගේ යහපත් චින්තන පෙරලියකට වෙර දරන ඔබට සුභපතමි....

  • @harshanadissanayake3890
    @harshanadissanayake3890 23 วันที่ผ่านมา +24

    ඉතාම වැදගත් මාතෘකාවක් සර්. බොහොම ස්තුති.
    ගෘහ නිර්මණ ශිල්පය සදහා බාවිතා කරන වාස්තු ශිල්පය පිළිබදව නවීන විද්‍යාව ගළපන අකාරය පිලිබදව පැහැදිලි කිරීමක් කිරීමට හැකි නම් එයත් වඩාත් මිත්‍යාවෙන් මිදීමට උපකාර වේවි.

    • @nelkaperera4045
      @nelkaperera4045 17 วันที่ผ่านมา +1

      ඒක හීනයක්.වාස්තු කියන්නේ ඉතාම ප්‍රබල විද්‍යාවක්.හැබැයි ඉන්දියන් වාස්තු නෙමෙයි. ලංකාවේ වාස්තු.අපි දැන් ග්‍රීන් බිල්ඩින් කියන්නේ ඕකෙන් බොහොම සුළු කොටසක්

  • @udayangafromsrilanka180
    @udayangafromsrilanka180 19 วันที่ผ่านมา +2

    බුදු සර්. දන්න දේ නොවලහා කියාදෙන ඔබ තුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @sagaravidu267
    @sagaravidu267 23 วันที่ผ่านมา +9

    සර් ඔබතුමා විශිෂ්ටයි. දීර්ඝායුෂ ලැබේවා.

  • @InnocentBabyPenguin-yy1gt
    @InnocentBabyPenguin-yy1gt 18 วันที่ผ่านมา +1

    ගොඩක් ලස්සනයි ගෙදර. ආසහිතුන ඒවගෙ ගෙදරක් හදාගන්න. මේ සියලුම ද්ට ස්තූතියි පුතාට. ජේසු පිහිටයි බුදු සරණයි. දැහැමි පුන්චි සුරංගනාවියත් මතක් කරන්න. පැටියගෙ අම්මාත් එක්කම .නිදුක් නිරෝගී ජීවිතයක් ලැබේවා ❤❤❤❤

  • @lmcharsha8178
    @lmcharsha8178 22 วันที่ผ่านมา +3

    දාන හැම video එකක්ම ඵලනව වගේම අපේ දැනුමට යමක් එකතු කර ගන්නව.තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට

  • @dodampegamage9855
    @dodampegamage9855 21 วันที่ผ่านมา +1

    ඔබ තුමා ඉදිරිපත් කළ නිවාස සෑදීමට අදාළ සමහර කරුණු අපගේ පැරණි ගෘහ නිර්මාණ දැනුම අතර ද පවතී. විශේෂයෙන් නාවාසවල දොර ජනෙල් තැබීම,ඉදිරිපස දොර තැබීම,නිවා සදහා ඉඩම් තේරීම වැනි කරුණු එම ශාස්ත්‍රයෙුද සදහන්ව ඇත..
    ස්තුතියි ඔබතුමා විද්‍යානුකූල ව කරුනු දැක්වීම ගැන...❤️

  • @vipularangakumara9539
    @vipularangakumara9539 22 วันที่ผ่านมา +2

    ඉතාමත් වැදගත් කරුණු බොහොමයක් ඔබ පැහැදිලි කර දුන්නා, ඔබගේ දැනුම නොසගවා මිනිසුන්ගේ යහපත පිනිස ලබා දීම ගැන බොහෝ කෘතවේදී වෙමි. ඒවාගේම සිව්ලිම ඇතුලට රින්ගන උගුඩුවන්ගේ
    කරදරකාරි බවින් මිදීමට උපක්‍රමයක් කියාදීමට හැකිනම් මහගු උපකාරයකි.

  • @isharasilva4974
    @isharasilva4974 23 วันที่ผ่านมา +7

    ගොඩාක් වටිනවා සර්ගේ පැහැදිලි කිරීම ❤❤❤

  • @sriantharuna
    @sriantharuna 23 วันที่ผ่านมา +8

    වටිනා දැනුමක් ලබාගත්තා. බොහොම ස්තුතියි සර්.😇

  • @dhananjayapramod5408
    @dhananjayapramod5408 23 วันที่ผ่านมา +13

    ගොඩක් වටිනව සර්💟..මේ වගේම MBTI පෞරුශත්ව වර්ගීකරනයේ සත්‍ය අසත්‍ය භාවය ගැන සහ තමන්ගේ පෞරුශත්වය විද්‍යාත්මකව හදුනාගතහැකි යම් ක්‍රමවේදයන් වේද ඒ ගැනත් වටින ලොකු වීඩියෝ එකක් කරන්නකො සර්💟💟

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 22 วันที่ผ่านมา +13

    Sir, තවත් අයෙකුත් අහලා තිබුනා මමත් ඉල්ලීමක් කරනවා විදුලි කෙටිම අකුණු ගැසීම ගැන අපිත් ගෙදර උපකරනත් ආරක්ෂාවෙන විධිය පැහැදිලි කරනවානම් දිනක
    මේ ලඟිදී විදුලි කොටලා අකුණු ගහල අපේ පැත්තේ ගෙවල්වලට බොහොම අලාභ උනා ට්‍රිප් main switch
    gini gaththa, awata gas kolan godak ginigena dawuna
    උන පාඩුව ඉහලි
    එමනිසා වෙලාවක video k
    ගෙනෙන්න අපට
    තූති ඔබතුමාට
    🙏🙏🙏🙏

    • @WTF-gf8mz
      @WTF-gf8mz 2 วันที่ผ่านมา

      අපේ ගෙදර්ටත් වැදුන මේන් ස්විච් ටිප් ස්විච් බ්‍රේකර්ස් ඔක්කොම ගිනිගත්ත බිත්ති දෙකක තැනින් තැනින් කැඩුන 😪

  • @jeffery9781
    @jeffery9781 23 วันที่ผ่านมา +3

    සුපිරි video එකක් Ruchi..! සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා

  • @Grade5Shisshathwaya
    @Grade5Shisshathwaya 23 วันที่ผ่านมา +3

    Excellent sir. Mama dan කාලයකට පෙර කාමරයක් සිසිල් කරන වීඩියෝ එකක් කරන්න ඉල්ලීමක් කළා❤❤❤❤❤

  • @user-ty7hn6bc8f
    @user-ty7hn6bc8f 23 วันที่ผ่านมา +3

    ඉතා වැදගත් පැහැදිලි කිරීමක්.ස්තුතියී

  • @v3zone417
    @v3zone417 23 วันที่ผ่านมา +38

    විදුලියට සූර්ය පැනල් පාවිච්චි කරන්නෙ නැත්තෙ ඇයි සර්? ඒ ගැනත් video එකක් ඕනෙ

    • @ThishakyaPandukabhaya
      @ThishakyaPandukabhaya 23 วันที่ผ่านมา

      over 1milion rupees wage yanawaneh

    • @AXSPACE
      @AXSPACE 23 วันที่ผ่านมา +2

      @@ThishakyaPandukabhaya ruchira kiyanne salli nathi kenek newei 😂💖

    • @mangalajayawardena8387
      @mangalajayawardena8387 23 วันที่ผ่านมา

      Ruchira Sirta Sola daganna
      mudal higanam nathuwa athi
      namuth wenath hethuwakda danne na
      Api mudal hoyagana solar gaththoth paduth na, billuth nogewa yam mudalakuth nipadwena widuliyata apata
      laenawane

    • @mangalajayawardena8387
      @mangalajayawardena8387 23 วันที่ผ่านมา

      apata lebenawa

    • @umeshkaushika2598
      @umeshkaushika2598 20 วันที่ผ่านมา

      ​@@AXSPACE sirawatama penal ekak gehuwanam Oka thawa adu wenawa bn rasne barata

  • @ajithbasnayake6978
    @ajithbasnayake6978 23 วันที่ผ่านมา +1

    ඉතාම වැදගත් මාතෘකාවක් සර්. බොහොම ස්තූතියි සර්..

  • @jalinaekanayake6439
    @jalinaekanayake6439 23 วันที่ผ่านมา +18

    මමත් physics භාවිතා කරලා බ'නුලි theory න් ventilation path ගෙදර හදලා තියෙන්නෙ . සත්‍ය වශයෙන්ම මගේ ගෙදරත් සිසිල්

  • @SacheeT
    @SacheeT 23 วันที่ผ่านมา +2

    ඉතාම වැදගත්
    Thank you sir.

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 23 วันที่ผ่านมา +2

    Well done, Ruchira.
    Fundamental principles to their practical application explained in simple language with examples. Clearly explaining terms like gain / loss, conduction/convection/radiation thermal capacity etc. For over fifty years I have been trying to explain to my friends and family how important it is to consider the location, in orientating the house to make the house comfortable.
    However my parents, even some of my siblings have instead used advise from astrologers and other myth promoting individuals to decide on the location and orientation of the house. Please continue.

  • @animalviralTV
    @animalviralTV 21 วันที่ผ่านมา

    ඔබතුමන් ට බොහෝ පින් මේ දැනුම බෙදා දෙනවාට. 🙏

  • @suranjanpolpitiya8099
    @suranjanpolpitiya8099 23 วันที่ผ่านมา +3

    ඉතාම වැදගත් මාතෘකාවක්.

  • @ranjith349
    @ranjith349 20 วันที่ผ่านมา

    ❤🎉 වටිනා දැනුමක් ලබා ගත්තා ස්තුතියි ඔබ තුමාට 🎉

  • @lalitheakalanka
    @lalitheakalanka 23 วันที่ผ่านมา +2

    Such an important video !! Thank you.

  • @indrakumari1093
    @indrakumari1093 18 วันที่ผ่านมา +1

    බෙලද වීඩියෝ කතා වැඩියෙන් මතුවන කාලෙක මේවා ඉතා වටිනව

  • @sujeewa640
    @sujeewa640 23 วันที่ผ่านมา +3

    Very good explanation. Thank you Sir!

  • @ImeshPathirana1913
    @ImeshPathirana1913 23 วันที่ผ่านมา +2

    ඉතාමත් වටින වීඩියෝවක් සර් ❤

  • @nalinkumara8059
    @nalinkumara8059 20 วันที่ผ่านมา

    ඉතා වැදගත්..... ස්තුතියි ඔබට.

  • @dear570
    @dear570 21 วันที่ผ่านมา

    වැදගත් මාතෘකාවක්, හොද පැහැදිලිකිරීමක්.. ❤

  • @chandanakumara2246
    @chandanakumara2246 23 วันที่ผ่านมา +1

    ඉතාම වටිනා මාතෘකාවක් ❤❤

  • @user-oz8np9ox3w
    @user-oz8np9ox3w 21 วันที่ผ่านมา +1

    ඔබ .අප වෙනුවෙන් කෙතරම් ලෙන්ගතු ද. සත්තකින්ම අපිත් එතරම්ම ඔබට ලෙන්ගතු වෙමු.

  • @vajirahettige1160
    @vajirahettige1160 23 วันที่ผ่านมา +2

    Very useful. Thank you, Dr.

  • @user-qe2op8jw2l
    @user-qe2op8jw2l 23 วันที่ผ่านมา +3

    Very important topic. Thank you

  • @sampathamarasekara9456
    @sampathamarasekara9456 23 วันที่ผ่านมา +1

    Very insightful explanation.

  • @ManojSomarathna
    @ManojSomarathna 23 วันที่ผ่านมา +1

    ඉතාම වටිනවා 🌟

  • @badraperera3735
    @badraperera3735 23 วันที่ผ่านมา +3

    ඉක්මන් වටිනවා.කලෝචිත මාතෘකාවක්

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 22 วันที่ผ่านมา +27

    ආකිටෙක්චර් ඉස්කෝලෙදි ඔය සේරම ඉගෙන ගත්තා. ඒත් ගෙවල් වලට ඕව ඇප්ලයි කරන්න ගියාම ඉඩම් වල ඉඩත් නෑ මිනිස්සුන්ට සල්ලිත් නෑ! 🙄🤷‍♂️
    පොඩි ටිප්ස් 2ක් දෙන්නම්, කැමති කෙනෙක් අරගන්න...
    1. තට්ටු 2ට ගෙයක් හදනවනම් මුලින් උඩ තට්ටුවෙ වැඩ ඉවර කරගන්න.
    2. සීලින් ගහනව නම් ෆ්ලැට් සීලින් වෙනුවට වහල මට්ටමේ ආනති සීලිං (ෆිනිෂිං රූෆ්) වලට යන්න. 😊

    • @Dilshan...
      @Dilshan... 22 วันที่ผ่านมา +1

      Uda thattuw ai a kalin iwara karanne

    • @Hashiweer
      @Hashiweer 21 วันที่ผ่านมา +1

      Dhanushka ඔබ කිව්ව කරුණු දෙක කාරුණිකව තව ටිකක් විස්තර කරල දෙන්න.. අපිටත් දැනගන්න.. ගේ හදන්න ලෑස්ති වෙනවා..

    • @nirmaanacreation3115
      @nirmaanacreation3115 18 วันที่ผ่านมา +3

      ​@@Dilshan...ඒක ඉතා සරල කාරණයක්. පොඩ්ඩක් හිතන්න යට තට්ටුවේ වැඩ අංග සම්පූර්ණ කරලා ඉන්පසු උඩ තට්ටුව හදන්න ගියොතින් යට තට්ටුව විනාශ වෙනවා නේද.

  • @sarathpremakumara2495
    @sarathpremakumara2495 22 วันที่ผ่านมา

    ❤ 😊😊 වටිනා අදහස් ගොන්නක් අදත් අරගන ආවට ඔබතුමට ස්තුතියි.😊

  • @madushanimuthukudaarachchi8327
    @madushanimuthukudaarachchi8327 22 วันที่ผ่านมา +1

    Useful video.thank you so much

  • @user-yg9tj3iy2u
    @user-yg9tj3iy2u 23 วันที่ผ่านมา +1

    බොහෝම ඉස්තුතියි ඔබට

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 23 วันที่ผ่านมา +2

    Obathumata sthuthi
    Good video

  • @user-rc2zi8jr6w
    @user-rc2zi8jr6w 13 วันที่ผ่านมา

    Obathuge පර්යේෂණ ඉතා අගය කොට සලකමු .ඔබතුමා ට🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @donasemina6393
    @donasemina6393 23 วันที่ผ่านมา +4

    Harimaaa asai kiyana hema wachanayak,ma ahagena inna.❤❤❤

  • @dhanushkarathnayaka4439
    @dhanushkarathnayaka4439 23 วันที่ผ่านมา +12

    සර් ඇතුලත ventilation හරියට නොකර බිත්ති වල සුදු පාට ආලේප කරපුවාම තාප කිරණ අතුලත පරාවර්තනය නිසා ඇතුලත උශ්නත්වය වැඩි වෙන්න පුලුවන් නෙද?

  • @PoorvaNambuwasam
    @PoorvaNambuwasam 21 วันที่ผ่านมา

    Sir, නිවසේ සිට perfumes, body mists සාදා ගන්නා methods ගැන videos කරන්න පුළුවන් නම් වටිනවා

  • @SewwMedia
    @SewwMedia 20 วันที่ผ่านมา +1

    Trending වෙන්න්න ඕන වීඩියෝ ❤

  • @senima2023
    @senima2023 23 วันที่ผ่านมา +1

    Patta vatinva video eka thanks❤❤

  • @chinthakachathuranga592
    @chinthakachathuranga592 20 วันที่ผ่านมา

    ගොඩක් වටින වීඩියෝ එකක්

  • @TangoMikePapa
    @TangoMikePapa 20 วันที่ผ่านมา

    Thank you for making the video Dr.

  • @hasithaeranshan1703
    @hasithaeranshan1703 19 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතීයී ඔබතුමන්ට ..🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @dulajrajapaksha2282
    @dulajrajapaksha2282 23 วันที่ผ่านมา

    meka thamai man balapu fun wedima video eka😍. matath nikanma hina yanawa aththatama🤣godak ewa therun gannath puluwan

  • @tikiribandaragunathilake3306
    @tikiribandaragunathilake3306 23 วันที่ผ่านมา

    Very good 🎉service and important video....how much electricity will save within a year

  • @udayarathnayaka1603
    @udayarathnayaka1603 23 วันที่ผ่านมา +1

    ඈත්තටම හරිම වැදගත් මාතෘකාවක් ....සර් මම අහල තියෙනවා අඇස්බැස්ටෝස්වල දෙපැත්තෙම තීන්ත ගාන්න හොද නෑ කියලා පුපුරන්න බලනවලු...මමත් ඒක හරියටම දන්නෑ

  • @dushanthalabuthale3427
    @dushanthalabuthale3427 23 วันที่ผ่านมา +1

    Thank you sir.
    🙏🙏🙏
    Dushantha and Prasadi

  • @sujeewakumari3177
    @sujeewakumari3177 22 วันที่ผ่านมา

    Great explanation ,,,❤

  • @sajinirathnayake9285
    @sajinirathnayake9285 15 ชั่วโมงที่ผ่านมา

    ගෙවල් ගැන තව video දැම්මනම් හොඳයි.හොඳ ගෙයක් හදාගන්න පුලුහං.❤😂

  • @CalmLand-iw3nb
    @CalmLand-iw3nb 21 วันที่ผ่านมา

    Insightful Thank you sir❤

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf 23 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාට

  • @ALLInOne-br8gt
    @ALLInOne-br8gt 23 วันที่ผ่านมา +2

    Nice one ❤

  • @055wijewardanalbsu3
    @055wijewardanalbsu3 21 วันที่ผ่านมา

    Super useful video Professor. However ,what about germs ? When the sunlight enters through the easterly windows it kills all the bacteria.

  • @karunaratnaml
    @karunaratnaml 23 วันที่ผ่านมา +3

    ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි.
    දැහැමි දුවටත් එසේමයි.

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 23 วันที่ผ่านมา +1

    රටට ඕන සර් වගේ අය තමයි

  • @Anuradhaperera23
    @Anuradhaperera23 23 วันที่ผ่านมา

    Sir Im student who studying Ventilation As a Subject. Some topics you discussed are very important to me ❤ thank you sir to teaching me how to applying educated things to day today life ❤

  • @droneviewssrilanka4409
    @droneviewssrilanka4409 14 วันที่ผ่านมา

    ❤❤❤❤සර් මාර වැඩ්ඩෙක්නෙ....🎉🎉🎉

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 23 วันที่ผ่านมา +25

    අඹ ගස් වැව්වම මාර Cool

  • @susilgunaratne4267
    @susilgunaratne4267 23 วันที่ผ่านมา

    Hot air always goes up due to the expansion in volume & to fill that reduction in space less hot air coming from inside/ outdoors. So making that temperature gradient as high as possible reduces the STAGNATION of the air inside the home, so less heat increase inside.
    One other important factor is the HUMIDITY. High humility affects the air movement so actual temperature we feel goes up.This's simply because additional weight of water particles in the air though it might increase the absorption of heat from the environment.
    Have we any experimental data on this issue.?

  • @ArunaNamal
    @ArunaNamal 21 วันที่ผ่านมา

    හොඳ දැනුවත් කිරීමක් සර්

  • @neranjanranaweera7411
    @neranjanranaweera7411 23 วันที่ผ่านมา +1

    Very useful ❤

  • @amithbandarabasnayaka1634
    @amithbandarabasnayaka1634 23 วันที่ผ่านมา

    Sir,could you do a video regarding solar power usage in sri lanka with comparement of prices,

  • @disapalitharathne6891
    @disapalitharathne6891 21 วันที่ผ่านมา

    thank you for the information

  • @kalibuwa
    @kalibuwa 23 วันที่ผ่านมา +2

    Paint the roof in white. Makes a massive difference.

  • @buddhikasamarashingha6056
    @buddhikasamarashingha6056 22 วันที่ผ่านมา

    Gained good knowledge on architectural point of view of good house.
    Thanks!
    Can we know the name of the architect you hv worked with?

  • @vinithadesilva4333
    @vinithadesilva4333 17 วันที่ผ่านมา

    සර්ගෙ වීඩියෝ තාත්විකයි❤

  • @lankalanka539
    @lankalanka539 23 วันที่ผ่านมา +2

    ඒ වීඩියෝ එක නම් පට්ට

  • @vajiracroos1086
    @vajiracroos1086 23 วันที่ผ่านมา

    Very useful video

  • @nayanakumari9216
    @nayanakumari9216 23 วันที่ผ่านมา +3

    Thank u so much sir😊

  • @Charmi1234
    @Charmi1234 23 วันที่ผ่านมา +1

    Thank you so much

  • @vulturegryphus
    @vulturegryphus 20 วันที่ผ่านมา

    Very well done Sir

  • @ravindraJayatilake
    @ravindraJayatilake 22 วันที่ผ่านมา

    Awesome Video thank

  • @mangalakapugeekiyana3112
    @mangalakapugeekiyana3112 23 วันที่ผ่านมา

    Ruchira you have an unguarded set of steps in the house. I suggest you install a handrail as soon as possible.

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 23 วันที่ผ่านมา +1

    Superb ❤❤❤

  • @Cricket_Souls
    @Cricket_Souls 19 วันที่ผ่านมา

    good work❤️

  • @dilshananushka1
    @dilshananushka1 23 วันที่ผ่านมา +4

    ආදරේ රුචිර සර්,
    මගේ සිහින නිවස නිර්මානය කරන්නට මන් එනවා ඔහෙට, විනාඩි තිහක් තිබ්බොත් ඇති නේද සර්... ❤❤❤❤❤

    • @chamodias3475
      @chamodias3475 22 วันที่ผ่านมา

      matath ona. kohomada sir wa contact karaganne

  • @TutionForLife
    @TutionForLife 23 วันที่ผ่านมา +1

    good theory sir

  • @Astrogregary
    @Astrogregary 23 วันที่ผ่านมา +2

    Old techinic for cooling House is wide walls. ( Mahatha Bitthi )

  • @gayansampath6098
    @gayansampath6098 19 วันที่ผ่านมา

    ස්තුතියි ..

  • @channaholidays7198
    @channaholidays7198 23 วันที่ผ่านมา

    Thank you doctor .

  • @dayantyrehouse9782
    @dayantyrehouse9782 23 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි 💙

  • @Dinu998
    @Dinu998 23 วันที่ผ่านมา

    Thank you sir.❤