Sweden, Finland, Australia, Canada, New Zealand ඇතුලු පිටරටවල් බලා යන ඔයාලට - Sinhala Vlog 3

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • #studyinsweden #sinhala #lifeinsweden #studentslife #movetosweden #finland #australia #newzealand #canada #motivationalvideo
    හදවතින්ම සුභපතනවා 2024 ස්විඩන් එන ඔයාලා හැමෝටම. 🤗🙏💐
    1. එන්න කලින් සහ අපුගමන් කරන්නම ඕන දේවල් - • Better to know before ...
    2. ඇයි අපි ස්විඩන් ආවේ ? - • ඇයි අපි ස්විඩන් ආවේ ? ...
    3. සීත රටවල බබාලාගේ සීතට අදින ඇදුම් - • සීත රටවල බබාලාගේ සීතට ...
    4. සීතට අදින ඇදුම් සහ හිමෙ ගෙවෙන ජීවිතේ - • Snowstorm in Sweden - ...
    5. ස්විඩන් කොහොමද අපි වාහනයක් ගන්නෙ - • How much are vehicles ...
    6. ස්විඩන් වල අත්‍යාවශ්‍ය භාන්ඩ වල මිලගනන් - • Cost of living in Swed...
    7. ස්විඩනයේ රැකියා සදහා ගෙවන වැටුප් - • ස්විඩනයේ රැකියා සදහා ග...
    එකතුවෙලා ඉන්න!!!
    #sinhalavideoaboutsweden #swedensinhala #europetravelvideo #universitiesinsweden #srilankansinsweden #studentopportunities #scholarship #movetocanada #movetoaustralia #movetofinland #movetorumania #movetonewzealand

ความคิดเห็น • 104

  • @RenukaWijebandara
    @RenukaWijebandara 3 หลายเดือนก่อน +5

    ඔබ වැනි යහපත් දරුවන් අප රටේ තව තවත් ඉපදේවා!

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @sanruhomestead
    @sanruhomestead 4 หลายเดือนก่อน +5

    කතාව නම් සහතික ඇත්ත. තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න. ඔබගේ අදහස හරි. ජය වේවා!

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී අපිව හැමදාම බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 4 หลายเดือนก่อน +1

      තමන් තනියෙන් උත්සාහ කරලා බැරිම උනොත්...යාලුවො එක්ක කතා කරන්න.ලංකාවේ වගේ නෑ හෑම රටම...

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 4 หลายเดือนก่อน +3

    ❤ Super Explane
    තම හිසට තම අතමය සෙවණැල්ල 😊

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗

  • @VISHMI_DEWANGI
    @VISHMI_DEWANGI 4 หลายเดือนก่อน +5

    වචනයෙන් වගේම ක්‍රියාවෙන් සරල විදියට ජීවත් උනොත් හැමෝගෙම ජීවත ලස්සන වෙයී ...💫🍃
    වැදගත් වචන 🥰 ජයම අයියේ 🫡♥️

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      Hello 👋🏻 ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට. හම්බෙමු ඉක්මනින්ම ❤️💐 ජයම

  • @Gnanaseeli-n7s
    @Gnanaseeli-n7s 3 หลายเดือนก่อน +2

    මොනතරම් අත්දැකීම් සහිතව දැනුවත් කරනවද,ඔය සේරම ඇත්ත පුතා.අලුත් අයට හොද පාඩම්.ස්තුතියි.

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 4 หลายเดือนก่อน +5

    ඇත්තටම හරිම වැදගත් විඩීයෝ එකක් මල්ලි...බලන්න හදන්නේ.....❤❤❤

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 หลายเดือนก่อน +1

    හොඳඊ ඔබගේ video ව, හොඳින් දෙපැත්තම balace කරලා පැහැදිලි කලා, අපේ අලුත යන අයටත්
    ගිහින් වැඩිකලක් නැති අයටත් හුගක් ප්‍රයෝජවත්,
    කොහොමටත් ඔයවගේ රටකට යන්න පරණ පින් ඕන
    ඔබගේ දියණිය තමෛ වැඩිම
    පින් ඇත්තිය, ඔහේ ඉගෙනුම ලැබීම ඉතාම වටිනවා
    තූති ඔබ‍ට
    තෙටුවන් සරණයි 👍👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට. තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො ❤️🤗 එකතුවෙලා ඉන්න...!! තෙරුවන් සරණයි ..!!

  • @rumeshrc1414
    @rumeshrc1414 2 หลายเดือนก่อน +1

    brother ඔයාගේ experience sharing එක පට්ට වැදගත් . දවසක ඔයාව හම්බෙයි කියලා බලාපොරොත්තු වෙනවා

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      හෙලෝ 🤗❤️ ස්තූතී අපිව බලනවට. සියලුම බලාපොරොත්තු සාර්ථක වෙලා ඉක්මනින්ම අපිව මුණගැහෙන්න සුභ පැතුම් 💐💪😊

  • @damayanthigamage8344
    @damayanthigamage8344 หลายเดือนก่อน +1

    ලස්සන කතාවක් ..පුතේ ❤ හැමදාමත් සතුටින් ඉන්න .....❤❤

    • @meandeurope
      @meandeurope  27 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට සහ ආදරණීය වචන වලට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 💐

  • @YenPc11
    @YenPc11 4 หลายเดือนก่อน +3

    වටින අදහස් ටිකක් අයියේ..💚💚💚💚💚💚

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      ස්තූතී ❤️🤗 ඔයාලගෙ කමෙන්ට් අපිට ගොඩාක් වටිනවා. එකතුවෙලා ඉන්න

  • @sithijadilshan5248
    @sithijadilshan5248 4 หลายเดือนก่อน +2

    Aththatama godak watinw ayye me video ek ❤❤❤

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Hello 👋🏻 ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗

  • @buddhikaprasad8963
    @buddhikaprasad8963 4 หลายเดือนก่อน +3

    සිරාවටම ඒක තමයි සීන් එක ❤️🥂

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      ස්තූතී මචං සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න 💪🤩

  • @ranjanieappuarchchige4209
    @ranjanieappuarchchige4209 4 หลายเดือนก่อน +4

    ඇත්ත අපි මැරන අය අපි කිසි දේයක් අරන් යන්නේ නැහැ අපේ අය ගාව බෝරැ ලෝකුකම් ඉරිසියව එකයි එකතු වේලා ඉන්න බැරි අපේ අයට

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ඔබගේ අදහසට ❤️🤗 එකතුවෙලා ඉන්න

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 4 หลายเดือนก่อน

      තම හිසට තම අතමය සෙවණැල්ල 😊

  • @irosh2000
    @irosh2000 4 หลายเดือนก่อน +3

    විදේශයන්හි වෙසෙන සිංහලයන් හා සසඳන විට දෙමළ ජනයාගෙන් උපකාර ලබා ගැනීම පහසුය.

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      ස්තූතී ඔයාගෙ අදහසට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 4 หลายเดือนก่อน +4

    සහෝ ලංකාවේ නෙවෙයි ලෝකෙ කොහේ හිටියත් අපේ පජාත සක්කිලින්ගෙන්
    ගවිගානක් දුරින් ඉන්න තරමට සනීපයි .Tks best rgds

    • @JanakaAnuruddhaWalisingha
      @JanakaAnuruddhaWalisingha 4 หลายเดือนก่อน +2

      Eka nam aththa. Hariyata dewal balapotoththu wena, eyala kiyana widiyata inna one wage hithana amuthu kuhaka irisiyakara aya thama dakunu asiyawe saha arabi ratawal wala inne.

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      ස්තූතී ඔයාලගෙ අදහස් වලට ❤️🤗 හැමදාම අපි එක්ක ඉන්න ඉස්සරහට තව හරවත් දේවල් අපි කතාකරමු 💪😊 එකතුවෙලා ඉන්න

    • @adeeshadilshan2500
      @adeeshadilshan2500 4 หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්තම කතාව bro.ඒක මං අත්දැකීමෙන් කියන්නේ 😊

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 4 หลายเดือนก่อน +1

      අපේ රටවල්වල බහුතරයක් මිනිසුන්ගේ මනස අදුරුයි පාපයට බරයි. මනස පටුයි ඉරිසියාව වැඩියි.ඒකයි නොදියුණු.අදුරේ බලය. 🤔🤔🤔☸️☸️☸️

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 4 หลายเดือนก่อน

      ​@JanakaAnuruddhaWalisingha තම හිසට තම අතමය සෙවණැල්ල 😊

  • @dimanthadilshan8720
    @dimanthadilshan8720 หลายเดือนก่อน +1

    Oyage videyo niyamayi ❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @ThisariChampa
    @ThisariChampa 4 หลายเดือนก่อน +3

    අපේ තරුණ දරුවො මේ වගෙ video බලනවානම්, කියලා මට හිතෙන වාර අනන්තයි.ඇත්තටම පුතා හැමදාම වැදගත් යමක් කියනවාමයි. මට වෙනත් රටකට යන්න අවස්ථාවක් ලැබෙන එකක් නෑ.ඒත්...මම හරිම ආසාවෙන් ඔයාගෙ අත්දැකීම් තුලින් ඉගෙනගන්නවා.පුතාට ජයෙන් ජය.!!!!

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      හැමදාම වගේ ගොඩාක් ආදරණීය කමෙන්ට් එකක් ❤️🤗 ඉතිං ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලලා දිරිගැන්වෙන කමෙන්ට් දානවට 💐 දීර්ඝායුශ ඔබට

    • @chrishanthiamarasingha2216
      @chrishanthiamarasingha2216 หลายเดือนก่อน +1

      Good advice. Putha.

    • @chrishanthiamarasingha2216
      @chrishanthiamarasingha2216 หลายเดือนก่อน +1

      Mage puthath Ava. Lagadi. Oyawa eyalata contact karagna puluvanda .thanks.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      @@chrishanthiamarasingha2216 එයාලා කොහෙද ඉන්නේ? කැමති මුණගැහෙන්න. 😊

    • @chrishanthiamarasingha2216
      @chrishanthiamarasingha2216 หลายเดือนก่อน

      @@meandeurope Stockholm inne.10 days wenava avilla.

  • @allanKeegel
    @allanKeegel 4 หลายเดือนก่อน +1

    Your narration is acceptable,quite right.
    Very open speech.It is not necessary to
    get upset.Wish you all the best.
    THANKS..

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Thanks for your heartiest comment ❤️🤗 stay tuned

  • @streettraveller8204
    @streettraveller8204 4 หลายเดือนก่อน +2

    Thank you for sharing lot of information❤

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Thanks a lot for your heartiest comment 🤗❤️ stay tuned

  • @sriyaniathauda5706
    @sriyaniathauda5706 4 หลายเดือนก่อน +2

    Ane oyage katha hari watinawa. ❤

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️😊 එකතුවෙලා ඉන්න

  • @randularanasinghe7369
    @randularanasinghe7369 4 หลายเดือนก่อน +1

    Respect aiya❤️🤍. Api attitude walin thawa godaaak issarahata yanna oni aiya🤍🍃🌍

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Thank you so much අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @pradeepdesilvawps
    @pradeepdesilvawps 4 หลายเดือนก่อน +1

    ඔයාගේ කතාව හරියටම balance
    තැන්ක්ස් for everything.. ❤ (contact කරන්න විදිහක් නැද්ද..,විස්තරයක් අහන්න.. අපි chilaw වල )

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      මැසේජ් එකක් දාන්න ❤️👉 facebook.com/meandeurope.se

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 4 หลายเดือนก่อน +2

    දෙපැත්ත බැලන්ස් කරල තියෙනව නියමෙට. මමනම් ආවොත් එන්නෙ ම මගෙ පාඩුවෙ ඉන්න. ඒම ඉන්න නම් ඒ රටේ භාෂාව, සංස්කෘතිය ඉගෙනගන්නම වෙනව. ලේසි වෙන්නෙ නෑ.
    මේ ගැන තව ගොඩාක් දේ කියන්න තියේ ඒත් කොටන්න කම්මැලියි... 😊

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 4 หลายเดือนก่อน +2

      තම හිසට තම අතමය සෙවණැල්ල 😊

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      ස්තූතී ඉතිං සුපුරුදු කමෙන්ට් එකට. තනියම ඉන්න එපා ඉතිං ❤️🤗 ආවොත් හම්බෙමුකො

  • @Seenipallage
    @Seenipallage 4 หลายเดือนก่อน +1

    asawen vedio 1 beluwa machan. ❤

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Thanks brother හැමදාම අපිව බලනවට 🤗❤️

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 4 หลายเดือนก่อน +2

    සුපිරියි

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️🤗

  • @maxximass643
    @maxximass643 4 หลายเดือนก่อน +1

    Kathawa etta 👍

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      ස්තූතී අපිව බලලා කමෙන්ට් කරනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @IruAndOpa
    @IruAndOpa 4 หลายเดือนก่อน +1

    Hemadama wage wedagath video ekak😍😍

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      Hello 👋🏻 ගොඩාක් ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗 හැමදාම එකතුවෙලා ඉන්න

  • @ashanthirathnayake257
    @ashanthirathnayake257 4 หลายเดือนก่อน +2

    i’m living italy, well said…100% true story….

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      මගේ ආසම රට ❤️🤗 දෙසැම්බර් වල පුලුවං උනොත් ආයෙ එනවා. ඔයා කොහෙද ඉතාලි 🙂

    • @ashanthirathnayake257
      @ashanthirathnayake257 4 หลายเดือนก่อน +1

      sicily 😊

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      @@ashanthirathnayake257 නාපෝලි ආවොත් අනිවා එනවා. මෝල්ටා එන්නත් ආසයි 🤗❤️ හොදින් වැඩටික කරං ඉන්න එහෙනම්. ජයවේවා. Ciao 👋🏻

    • @ashanthirathnayake257
      @ashanthirathnayake257 4 หลายเดือนก่อน +1

      stock-home city eaka tourist attractions places gane videos karane..mama travel karane ine 😊

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      @@ashanthirathnayake257 summer එකේ දෙන්නම් හොද වැඩක් 🤗

  • @shalindesilva128
    @shalindesilva128 4 หลายเดือนก่อน +1

    Adarei Aiye ❤️❤️😘

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      🫣❤️ ස්තූතී අපිව බලනවට

  • @lasith7303
    @lasith7303 4 หลายเดือนก่อน +3

    🎉👍👍

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @pathmilathamel8842
    @pathmilathamel8842 4 หลายเดือนก่อน +3

    ❤❤❤

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      ❤️🤗

  • @nethuhanshini10
    @nethuhanshini10 3 หลายเดือนก่อน +1

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @Yumeth_Imsara2003
    @Yumeth_Imsara2003 4 หลายเดือนก่อน +3

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Thanks for watching us ❤️🤗 stay tuned

  • @adg5845
    @adg5845 4 หลายเดือนก่อน +2

    Brother mn oyage vlog
    Blnne chanel ake patn gatha kale idnme.....
    Ademe thamai comment krnne
    Please visit anne khomeda kiyela video akk krnneko

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 ස්විඩන් එන්න පුලුවන් Norway embassy එක හරහා. අපිට message එකක් දාන්න 👉 facebook.com/meandeurope.se මම විස්තර එවන්නම්.

  • @Anuruddhamusic
    @Anuruddhamusic 4 หลายเดือนก่อน +2

    👍👍👌👌👌🥂

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Thanks brother apiva balanavata ❤️🤗

  • @harshapremarthna5923
    @harshapremarthna5923 2 หลายเดือนก่อน

    Oya wage vedio walin me krame wenas karanna puluwan brother

  • @lahirufernando7330
    @lahirufernando7330 4 หลายเดือนก่อน +1

    ❤👌

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Thanks brother හැමදාම බලනවට 🤗❤️ කට්ටියවම මතක්කරා කියන්න

  • @niroshikasiyambalapitiya2280
    @niroshikasiyambalapitiya2280 4 หลายเดือนก่อน +1

    sweden Preschool gana vlog ekak karanako.

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      ඉක්මනින්ම ගේන්නම්කො ❤️🤗 පොඩ්ඩිව අල්ලගන්න ඕනා වැඩේට 😊 එකතුවෙලා ඉන්න

  • @barneycasting8331
    @barneycasting8331 3 หลายเดือนก่อน +2

    ශ්‍රී ලංකාවේ අයගෙන් නෙමේ, සිංහල උන්ගෙන්!

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @IshanUditha
    @IshanUditha 4 หลายเดือนก่อน +1

    ස්විඩනයට ගියොත් එහෙ ඉන්නවා ලංකා කියලා ලංකාවෙන් ආපු එකෙක්. උගෙන් ප්‍රවේසම් වෙන්න ඕනා

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +3

      😂 කවද්ද brother ඔයා එන්නෙ. මම මගබලං ඉන්නෙ. ඉතිං ගොඩාක් ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗

    • @IshanUditha
      @IshanUditha 4 หลายเดือนก่อน +1

      @@meandeurope 🥰

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 4 หลายเดือนก่อน

      තම හිසට තම අතමය සෙවණැල්ල 😊

  • @user-kxyw8cn9b
    @user-kxyw8cn9b 4 หลายเดือนก่อน +1

    Is new zealand good for settle

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +2

      Yep 🤗❤️

  • @viviyanengvall835
    @viviyanengvall835 4 หลายเดือนก่อน +2

    👌👌👌👌🌸🌸

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න 🌸😊

  • @ruchirasenevirathne1988
    @ruchirasenevirathne1988 4 หลายเดือนก่อน +1

    😍😍😍😍

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න