අපි නෝර්වේ දාලා ලංකාවට ආවා❤🌞

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • we came to sri lanka.
    නොර්වේ ජීවිතේ |life in Norway.
    our social media links.
    Facebook / dhanushkadbsl
    Instagram
    / inbox
    Email.
    dhanushkabandara693@gmail.com

ความคิดเห็น • 670

  • @savindulakshan6931
    @savindulakshan6931 ปีที่แล้ว +15

    ඇත්තටම නියමයි .. බොරු සෝබන නැති. හරිම සරල සහකාරියක් ඉන්නෙ.... සුභ පතනවා හදවතින්ම . බුදුසරණයි.... ❤❤❤❤

  • @thilinaamarasooriya8199
    @thilinaamarasooriya8199 ปีที่แล้ว +57

    උබ ගහලා තියෙන ගේම දැක්කම හරිම ආඩම්බරයක් දැනෙනවා මචං.ජීවිතේ ගැන හරිම වටිනාකමක් දැනෙනවා මචං..අම්මටයි තාත්තාටයි අංක එකේ තියාගෙන සලකපං.උබ ජීවිතේ ගොඩ ගිහින් ඉවරයි.❤උබට ජයවේවා

  • @SunethHapuarachchi-yc1js
    @SunethHapuarachchi-yc1js ปีที่แล้ว +150

    🇱🇰 පිට රට ඉදල.මගෙ මව්බිමට එනව කියන්නෙ අම්මගෙ තුරුලට එනවා වගෙ දැනෙන්නෙ ආදරෙයි මගෙ රටට 🙏❤️

    • @WarnasooriyaNishanta-en4er
      @WarnasooriyaNishanta-en4er ปีที่แล้ว +5

      Ammage turule Enna mea hora deshapaluwoo dannha.minissunta rata epa karala rata yawala horu sepa vidinawa

    • @wpgeeth
      @wpgeeth ปีที่แล้ว +7

      දොස්තර කෙනෙක්ට පෙන්නලා බලන්න මල්ලි.

    • @Topnotch95
      @Topnotch95 ปีที่แล้ว +4

      Ane hacaapan 😂

    • @SCOPECREEP.
      @SCOPECREEP. ปีที่แล้ว

      @@WarnasooriyaNishanta-en4er මිනිස්සුන්ගේ ඉදලා හොරු තමයි 😅

    • @ThinkGenius
      @ThinkGenius ปีที่แล้ว +2

      මොකට කියනවද මරැ රටක් තමා ලංකාව කියන්නේ තුරැලටම එන්න.😂🖕 තුරැල් කරගෙන තමයි ලංකාව හොදටම කලේ.😂😂😂
      මේ ලගදිත් පොල්දූව බටලයින් එක තුරැල් කරගත්ත ගැනිල්ලට වතුරත් කැපුවනේ පැත්තටකටම. 😂

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 ปีที่แล้ว +41

    එයා ලංකාවෙ කෙනෙක් කියලමයි මට හිතෙන්නේ,... ඒ වගේමයි...❤

  • @Yepthisisniko
    @Yepthisisniko ปีที่แล้ว +63

    හරිම සතුටුයි ඔයාල දෙන්නම ඇවිත් .ව්ක්ටෝරියා සමගින් නිවාඩුව සතුටින් ගත කිරීමට ලැබේවා !❤

  • @geemsami7828
    @geemsami7828 ปีที่แล้ว +17

    පට්ට සතුටුයි අන්තිමට කියපු දේ ගැන නම්. ගෙදර එකෙක් ලංකාවට ආ වගේ අනිත් සතුට

  • @dineshsanjeewa1687
    @dineshsanjeewa1687 ปีที่แล้ว +81

    සතුටුයි මචෝ මාසයකට හරි ලංකාවට ආපු එක ගැන 👍✊ වික්ටෝරියා ඔයත් ❤️

  • @ireshanfernando3850
    @ireshanfernando3850 ปีที่แล้ว +18

    නියමයි මල්ලි ...ඔයා ආපු ධුර ගැන මාර සන්තෝසයි .....

  • @lifewithDhanu
    @lifewithDhanu ปีที่แล้ว +7

    ලගදින් ඔයාගෙ වීඩියෝ බලන්න සෙට් උනේ සේරම වගේ වීඩියෝ බලල ඉවරයි .ඇත්තටම දැන් ඔයල දෙන්න මගේ හදවතේ රැදිල ඉන්නේ ..දනුශ්කලා තමයි දවසක ලෝකෙ රගන්නේ ඒක නමක් නෙවෙයි බ්‍රෑන්ඩ් එකක් 🥰🥰❤

  • @hlchandani273
    @hlchandani273 ปีที่แล้ว +37

    ලංකාවට ආවා නේද . හරිම සතුටුයි ඒ ආරංචියට. ඉතිං ඔයාල දෙන්නටම සම්මා සම්බුදු සරණයි.

  • @dealwisdroym6645
    @dealwisdroym6645 ปีที่แล้ว +4

    ශ්‍රී ලාංකිකයෙක් හැටියට ඔයා නිහතමානීයි, සරලයි, වටිනාකමක් ඇති සුන්දර මනුස්සයෙක් .........
    හොඳ කාම්ඩවුන් චරිතයක් .......
    නෝනත් ඉතාම හොඳ ගැලපීමක් .........
    සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා ........
    දෙමව්පියන්ගෙත් ජීවිත සරල කරන්න .........
    පහසුකම් ලබා දෙන්න ...........

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 ปีที่แล้ว +41

    ආදරයෙන් පිලිගන්නවා දෙන්නවම ලංකාවට. හැම දෙයක්ම හොදින් කරගන්න ලැබෙන්න කියල සුභ පතනවා. ජය වේවා මචන්

  • @rohanawickramasinghe4531
    @rohanawickramasinghe4531 ปีที่แล้ว +8

    ලන්කාවට එද්දි සුරෙශ් වගේ යාලුවෙක් ඉන්න එක වටිනව...උබේ යාලුව පට්ට..

  • @chamathmaleesha6651
    @chamathmaleesha6651 ปีที่แล้ว +35

    අයියෙ අනිවාර්යයෙන්ම ඕන වීඩියෝ එකක් තියෙනවා. End of this srilankan tour we want a vedio what victoria think about srilanka. I mean not only beauty , when going in roads and also peoples attitude and also what victoria feel when seen srilankans. It's gonna be best vedio aiya ❤

  • @kasunsampath8025
    @kasunsampath8025 ปีที่แล้ว +85

    සුද්දියෙක් බැන්ඳනං හොඳයි කියලත් හිතනවා වෙලාවකට...😅

    • @malindamadushandeshapriya7420
      @malindamadushandeshapriya7420 ปีที่แล้ว +2

      ❤️👍😁

    • @PrimeMoverMaka.
      @PrimeMoverMaka. 9 หลายเดือนก่อน +9

      සන්ස්කෘතිකයි එකගයි.

    • @numberone7251
      @numberone7251 8 หลายเดือนก่อน

      Sira bn 😂

    • @GAMINGRANDU1113
      @GAMINGRANDU1113 8 หลายเดือนก่อน +7

      😂 මම නං ඉපදෙන්නත් කලින් ඉදලම සුද්දියෙක් තමා ටාගට් කරේ

    • @chiranganimsara81
      @chiranganimsara81 8 หลายเดือนก่อน +3

      නඩත්තුව අමාරුයි නේ 😒😇

  • @dilludumi3018
    @dilludumi3018 ปีที่แล้ว +9

    සුපිරි කොල්ලා ආදරෙයි පරෙස්සමින් ඉන්න ආඩම්බර නැති හොඳ කෙනෙක්

  • @denethkolla6555
    @denethkolla6555 ปีที่แล้ว +12

    නෝනා සුද්දියෙක් උනාට ලංකාවෙ ලුක් එකකුත් තියෙනවා

  • @samansampath5383
    @samansampath5383 4 หลายเดือนก่อน +2

    හචිං පහයි..😅💖 සුදු කෙල්ලයි..😅💖 මචං.. ජයවේවා..👍💖

  • @lakmal10210
    @lakmal10210 ปีที่แล้ว +12

    අනේ පව් අනේ වයිෆ් අහිංසක ව්දිහට බලාගෙන ඉන්න ව්දිහට මට දුක හිතුනා 😁

  • @richirumesh4754
    @richirumesh4754 ปีที่แล้ว +10

    ඔයාගේ වගේම යුරෝපේ ඉන්න හැම කෙනාගේම vlogs බලනවා මම ඔයාලා හැම කෙනාගේම video මගේත් ශේනගන් හීනෙට ශක්තියක් සුබ පතනවා ඔයාලට ❤️❤️❤️

  • @vindyakelum90
    @vindyakelum90 ปีที่แล้ว +19

    අපේ ගමෙන් ආව කොල්ලෙක් අපිට හරිම ආඩම්බරයි. ඔබ දෙපලට ජයෙන් ජය❤❤❤❤

  • @sameerachathuranga4551
    @sameerachathuranga4551 ปีที่แล้ว +18

    ඔයාලා ලංකාවට එද්දී අපි නොර්වේ ආවා.🙂

    • @sunilkumara4657
      @sunilkumara4657 5 หลายเดือนก่อน

      Aiya mama awtha raswa hoyagan puluwada

  • @No_name2007-s4b
    @No_name2007-s4b ปีที่แล้ว +17

    කලින් පාරත් ලන්කාවේ vlogs කරේ නෑ...මේ පාරවත් කරමු 😺❤️

  • @surajmalshan7241
    @surajmalshan7241 ปีที่แล้ว +4

    සතුටක් දැනේනවා ඔයාලා ලංකාවට අවා දැකිම
    අපිට හමිබෙන්න බැරිවුනත් හරි සතුටුයි
    අමිමා බලන්න එනඑකත් විඩියෝ කරල දන්න ඔබලාට ජය

  • @ach1z
    @ach1z ปีที่แล้ว +2

    අනේ ඉතින් ආසාවෙන් හිටියා meet වෙන්න. දුක තමයි operation එකක් කරලා hospital ඉන්නේ තාම.😢 ආදරෙන් පිලිගන්නවා.❤❤🎉

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 ปีที่แล้ว +4

    Wowwwww....වීඩියෝ එකත් නියමයි. අලුතින් කරන්න යන වැඩේටත් සුබපැතුම් ධනුෂ්ක!
    මම එදා AG office එකේ දී කතා කළා ඔයත් එක්ක. ඒ නිහතමානි කමට ගරු කරනවා හැමදාමත්.
    සු...පි...රි👌👌👌👌❤❤

  • @dilrukshi355
    @dilrukshi355 8 หลายเดือนก่อน

    ජීවිතේ අපිට ලැබෙන්න ඕනේ මේ වගේ සහකාරිය ක් සහකාරයෙක් ,අපේ පවුලේ අය තමන්ගේ අය වගේ හිතන්න පුලුවන් සලකන්න පුලුවන් ආදරය කරන්න ගරු කරන්න එකට බැදිලා ජීවත්වෙන්න පුලුවන් කෙනෙක් ,හරියට ඔයාගේ වයිෆ් වගේ ,ආදරෙයි වික්ටෝරියා ඔයාට

  • @shanildilanka6672
    @shanildilanka6672 ปีที่แล้ว +7

    නෝවේ ඉදලා ලංකාවට වැස්ස අරගෙන ආවාට අයියාට බොක්කෙන්ම ස්තූතියි 😁😁😁

  • @bebikade4108
    @bebikade4108 ปีที่แล้ว +21

    මගතොටේදී වත් දකින්ඩ ලැබේවා කියලා පාර්තනා කරනාවා සහෝදරයා ..❤❤❤❤❤❤

  • @priyankasamarathunga7774
    @priyankasamarathunga7774 ปีที่แล้ว +3

    තුනුරුවන් සරනයි තිස්තුන්කෝටියක් දෙවියන්ගේ පිහිටයි පුතේ ඔයාලා දෙන්නටම...හැමදාම සතුටින් පරිස්සමින් නිරෝගීව ඉන්න වාසනාව ලැබේවා..

  • @kwtku4177
    @kwtku4177 ปีที่แล้ว +2

    Adamayi dekke hoda gathi guna athi daruwek dennatama adaryi niwaduwa sathutin gath karanna ❤❤❤❤❤❤❤

  • @jirmalni8758
    @jirmalni8758 ปีที่แล้ว +2

    හොඳ වැඩකටනෙ ඇවිත් තියෙන්නෙ.. ජයම වේවා.. ඒවට ♥️

  • @sameerarukman520
    @sameerarukman520 ปีที่แล้ว +6

    ආදරෙයි අයියෙ පරිස්සමෙන් ඉන්න හැමදාම හොදින් සතුටින් දළදා සමිදු පිහිටයි

  • @slchinthaka6465
    @slchinthaka6465 ปีที่แล้ว +13

    අයියේ ඔයානම් පට්ට චරිතයක් ❤

  • @Sidhara_99
    @Sidhara_99 ปีที่แล้ว +9

    දාපු ගමන් ආව අයියා මතකද දන් නෑ රූපවාහිනී එකේ ඔයා ගැන දාපු post එකේ ඔයාගේ channel එක mention කරපු කෙනා . 😊❤

    • @Travelineurope
      @Travelineurope  ปีที่แล้ว +1

      💪🙏🙏🙏🙏👍😍❤️

    • @Sidhara_99
      @Sidhara_99 ปีที่แล้ว

      @@Travelineurope ❤✌️

    • @dilankabuddhika1455
      @dilankabuddhika1455 ปีที่แล้ว

      @@Sidhara_99 Brother. Do you watch this channel? Also I was watching long time ago❤

    • @Sidhara_99
      @Sidhara_99 ปีที่แล้ว

      @@dilankabuddhika1455 මාත් ගොඩක් කල් ඉදන් බන් බලන්නේ.

  • @OSHANboy94
    @OSHANboy94 ปีที่แล้ว +5

    ආපු එක ගැන ගොඩාක් සතුටුයි අයියා .. මාත් පිලියන්දල තමයි ...👈

  • @damidhuthushan4614
    @damidhuthushan4614 4 หลายเดือนก่อน

    ආදරෙයි මචං. ඔය දෙන්න රටට වගේම දුක්විදින ඌවේ තරුන අපට ආඩම්බරයක් .ජය ශ්‍රි.

  • @wasanthipussella3036
    @wasanthipussella3036 14 วันที่ผ่านมา

    Wife හරි ම ලස්සනයි ...simple look එකක් තියෙන්නේ

  • @raveeshasandeepa8734
    @raveeshasandeepa8734 ปีที่แล้ว +30

    ඔස්ලෝ වල ට්‍රේන් වලට වඩා ලංකාවෙ ට්‍රේන් මරු නේ 🤣🤣🤣

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 ปีที่แล้ว +7

    සතුටුයි අයියෙ..එයාගෙ first time එකද ලංකාවට ආව ❤😊

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +4

    ලංකාවට ආවා කිය වචනයටත් ආසයී.ඔබ දෙදෙනාට සුන්දර නිවාඩුවක් ❤❤.වික්ටොරියා අපේ රට වටේ එක්ක යන්න මල්ලී .අම්මලාගේ ගෙදර යන වීඩියෝ එක ගේන්න.❤❤ ලස්සන මේ වීඩියෝ එකත් .ජය වේවා .බුදු සරනයී .❤❤

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 ปีที่แล้ว +5

    නෝර්වේ දා ල ලංකාවට එන්න එපා නෝර්වේ තියාගෙන ලංකාවට එන්න පුතේ. ලංකාව කාල තියෙන්නෙ දේශපාලුවො

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 8 หลายเดือนก่อน

    වචන වලින් දෙන්න බෑ දැනෙන සතුට ඔයාල ලංකාවට ආපු එක ගැන. ඔයා ගේ වික්ටෝරියා ලස්සනයි හරියට ලංකාවේ ලස්සන කෙල්ලෙක් වගේමයි. මට දැනෙන විදිහට ඇය හරි සරල චාම් නිහඬ චරිතයක්. අම්මා බලන්න යන වීඩියෝ එක දෙන්න. සීගිරිය ඇයට බලන්න සලස්වන්න. ඔයාලට සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා. ඔයාල බබෙක් ගැන හිතන්න. දෙවි පිහිටයි ❤❤🌹🌹🙏🙏👍. Victoria welcome our country we love you so much.

  • @pemawathiperera1220
    @pemawathiperera1220 19 วันที่ผ่านมา

    පුතා හරිම ලස්සනයි විඩියෝ එක ඔයා පිළියන්ද කොහෙද මමත් පිළියන්දල මමදැන් ඉන්නෙ ඉතාලිවල ඔයාල දෙන්නට සුබ ගමන්❤ බුදුසරණයි 🙏💐

  • @user-bj6jl2er1h
    @user-bj6jl2er1h 8 หลายเดือนก่อน +1

    වික්ටොරියා හමු උනේ කොහොමද..❤

  • @buliya
    @buliya ปีที่แล้ว +3

    My bro my bokka.. see you in Europe

  • @PSGimhana.SriLanka
    @PSGimhana.SriLanka ปีที่แล้ว +2

    she is SOOOOO respectful and decent :)

  • @nisalpiyumantha8710
    @nisalpiyumantha8710 ปีที่แล้ว +1

    Oyage vedio hari enjoyable ayye සහ පට්ට relax එකේ ඔයා ඒක කරන්නේ........ඒක සුපිරි .......❤🔥

  • @akilarajapaksha648
    @akilarajapaksha648 ปีที่แล้ว +1

    Video හැමදාම බලනවා ❤සුපිරි

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl ปีที่แล้ว +1

    Me videyo balanne ada edala ❤ oyalage.. oyagekathawamara patta.. asai ahagena enna.. Good luck,

  • @WDLaksara
    @WDLaksara ปีที่แล้ว +2

    Welcome to our Sri Lanka.I am waiting for your video

  • @nandanahowcanibuyinsrilank1424
    @nandanahowcanibuyinsrilank1424 ปีที่แล้ว

    මොණරාගල මාරිඅරාවේ කියලා දැන ගත්තාම සතුටක් දැනුනා. අපේ ගෙවල් තියෙන්නේ අලයායෙ. දැනට පදිංචි වෙලා ඉන්නෙ රාගම ⁣ ඔබගෙ ගෙදර කොහෙද දැන ගන්න කැමතියි . ⁣

  • @Pradeep-qw1wo
    @Pradeep-qw1wo ปีที่แล้ว +1

    Ubanam Patta malli....Meka hoda wedak digatama vidio danna

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 ปีที่แล้ว +11

    Love story එක ගැන video එකක් කරන්නේ නැද්ද 😊

  • @gayanrajapaksha2749
    @gayanrajapaksha2749 ปีที่แล้ว +7

    ලන්කාවට අවා එහෙනම් ❤ ❤

  • @nihalkanthiratne7274
    @nihalkanthiratne7274 8 หลายเดือนก่อน

    සියලුම ලංකා වාසීන් ඔබගේ නz හිත මිතුරන් ලෙස සිතමින් කතාකිරීම වටිනවා මිතුර .

  • @butifulgirlworld7871
    @butifulgirlworld7871 ปีที่แล้ว +1

    Ane ayya oya awada... Taruwan saranai... Godak adarai

  • @nishanthasubasinghe9828
    @nishanthasubasinghe9828 ปีที่แล้ว

    බොහෝම සන්තෝසයි ,
    අහම්බෙන් මේක දැක්කේ , නියම වේලාවට !!!

  • @desmond83848
    @desmond83848 ปีที่แล้ว +2

    මෙහෙ ඉන්න ටිකෙත් videos දාන්න

  • @travelart6868
    @travelart6868 ปีที่แล้ว +1

    සතුටුයි හරි සතුටුයි.
    විඩියෝස් ඕනේ දිගටම. 😊😀😀
    Snowboarding සීන් එක ගැනත් දාන්න.. 😊😊

  • @bigunbimsara
    @bigunbimsara ปีที่แล้ว

    ආපහු යද්දි කාර් එක ජැක් කරල යන්න එත කොට හුලන් ගහන්න විතරයි වෙන්නේ බැටරියත් පන්නල ම ගීත් හොදයි

  • @ceylonhashyt
    @ceylonhashyt ปีที่แล้ว +1

    Ada set uneee.. supirii.. ekath. Lankawa ena video ekakin.. niyamaii❤

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +2

    ඔයාල ලංකාවට පැමිණීම ගැන සතුටුයි ..මෙහේ ඉන්නකොට පුළුවන් නම් ඔය දෙන්නගේ tour එකක් වීඩියෝ කර දාන්න .
    ජයවේවා💐
    දෙවි පිහිටයි❤️

  • @sarathnew9600
    @sarathnew9600 ปีที่แล้ว +3

    නොර්වේ යනකොට ගෙදර හිමෙන් වැහිලා තියෙයි නෙද.....?

  • @surekaamarawansa6582
    @surekaamarawansa6582 4 หลายเดือนก่อน

    Oyage wife harima simple lassanak thiyenne ....ane eyawa hodata balaganna.

  • @warnerponniah
    @warnerponniah ปีที่แล้ว

    මචං ඔයා මාර ලකි ඔයා වගේ තේරුම් ගන්න girl කෙන්නෙක් ඉන්න එක, අපි ඔහොම Air Port එක ඇදුම් මරු කරනම් ලංකාවේ ගැණු අහන්නේ ලැජ්ජා නැති මිනිහා කියයි, හැසිරෙන්න දන්නේ නෑ කියයි, යනකම් මුණ එල්ලන් ඉදි. නඩු ගොඩක්‌

  • @lokewatesudanthaka
    @lokewatesudanthaka ปีที่แล้ว

    ශා...... ඔයා ලංකාවට ගිහිල්ල නේද.... හරිම ලස්සන වීඩියෝවක් මල්ලී. මටත් ආසයි අනේ ලංකාවෙ රවුමක් දාන්න. හුඟ කාලෙකින් ගියේ නෑනේ...

  • @tkumara1689
    @tkumara1689 ปีที่แล้ว +4

    සතුටින් ලංකාවේ ඉන්න ලැබේවා . ආව කාරණාව එලෙසම ඉටුකරගැනීමට හැකි වේවා .🎉❤❤❤

  • @marimarino6519
    @marimarino6519 ปีที่แล้ว +3

    ජේසු පිහිටයි දෙන්නාටම 🙏❤❤

  • @ruwangiperera3408
    @ruwangiperera3408 ปีที่แล้ว +3

    මගේ ගමත් පිළියන්දල ❤️

  • @dilukarosha7297
    @dilukarosha7297 ปีที่แล้ว +2

    ලoකාව දාල ඉතියෝපියාවට හරි යන්න බලාන ඉන්න මo 🙊

  • @kasunpiyumantha8662
    @kasunpiyumantha8662 ปีที่แล้ว +2

    Welcome to sri lanka 🇱🇰 බ්‍රෝ... congratulations and Advance 🎉❤

  • @tharux_24
    @tharux_24 ปีที่แล้ว +3

    සුපිරි ගෙයක් හදලා අතඇරලා දාල තියන එකනම් අපරාදේ හැබැයි

    • @Travelineurope
      @Travelineurope  ปีที่แล้ว +2

      😌😌😌❤💪😊

    • @thusharikonara1403
      @thusharikonara1403 ปีที่แล้ว

      Gedara rent karannadda?

    • @tharux_24
      @tharux_24 ปีที่แล้ว +1

      @@thusharikonara1403 ඒකනම් ඉතින් දනුශ් අයියා තමයි හිතන්න ඕන. මන් කිව්වේ ඉතින් කෝටි ගානක ගෙයක් නිකන් තියෙන එක අපරාදයක් කියලා

    • @tharux_24
      @tharux_24 ปีที่แล้ว

      @@thusharikonara1403 hmm

  • @ans1628
    @ans1628 ปีที่แล้ว +3

    කොහොමද ලංකාවේ කොල්ලෙක් පිට රට ගිහින් රට කෙල්ලෙක් අරගෙන එනකොට තියන ගැන්ම

  • @harshaherath6322
    @harshaherath6322 ปีที่แล้ว +1

    අඩ්ඩේහ් මාත් ඉන්නවා. thank you. 😃💪🙏.

  • @allanlabroy7565
    @allanlabroy7565 ปีที่แล้ว +3

    Enjoy your vacation in wonderful Sri Lanka bro.

  • @roomyyehiya1601
    @roomyyehiya1601 ปีที่แล้ว +1

    wellcome back to sri lanka ..enjoy your vacation ....hope you give more explore sri lanka

  • @lasithajayasinghe7777
    @lasithajayasinghe7777 ปีที่แล้ว +2

    සතුටුයි. දෙන්නටම තෙරුවන් සරණයි

  • @user-wp3fx2ur6b
    @user-wp3fx2ur6b ปีที่แล้ว

    අදයි bro ඔයාගේ චැනල් ප් එකට set වුණේ ..😊

  • @myvlogsofficial
    @myvlogsofficial ปีที่แล้ว +9

    අපිත් ලංකාවට එන ඒ දවස එනකන් ඇගිලි ගැන ගැන ඉන්නේ ❤

  • @_fernando___10
    @_fernando___10 ปีที่แล้ว +1

    Aiye Italy wala inna sudantaka sir ekka Video ekak karannako plees illemak replay ekak oni

  • @dulilakvin6582
    @dulilakvin6582 ปีที่แล้ว +2

    කොහොමද රස්නේ...? 😅😅😅 Welcome back to Sri Lanka guys

  • @sanjeewawiki1271
    @sanjeewawiki1271 ปีที่แล้ว

    උඹ මටනම් motivation එකක් බං.. victoria Shi's very cute girl. Ok take care

  • @thejaanusha9838
    @thejaanusha9838 ปีที่แล้ว

    Ayye oyage gedara nam harima lassanai.lankawe lassanath balanna norwe wagema.

  • @TravelofDream
    @TravelofDream ปีที่แล้ว +1

    අමතක නොකර බලම එකම චැනල් එක...❤❤❤❤

  • @cino2015
    @cino2015 ปีที่แล้ว +2

    Aurorawa Set Wela Nadda Oyalata Norway Waladi...😍😇

  • @washclothswasanta6715
    @washclothswasanta6715 ปีที่แล้ว

    Good job brother EYALA RAMAI LOKE RAJINA GEDARA BUDUN 👌👌👌👌👌👌👌👌🙏🙏 thanks godak dennatama 🙏🙏🙏🙏

  • @Asanka_Dilip
    @Asanka_Dilip ปีที่แล้ว +3

    Good luck Macho, Happy wife happy life ❤❤ From 🇦🇪

  • @kamalariyadasa9776
    @kamalariyadasa9776 ปีที่แล้ว +1

    ගොඩාක් සතුටුයි..සතුටින් ඉන්න🥰🥰

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි මල්ලි දෙන්නම ආවට.... නියමයි මල්ලි.👍👍❤️❤️💯💯

  • @palikaweerasinghe5890
    @palikaweerasinghe5890 ปีที่แล้ว

    අම්මා බලන්න යන surprise video එකක් දෙන්න.ලස්සන video එකක් අදත් බැලුවෙ❤❤❤

  • @Hirusha_
    @Hirusha_ ปีที่แล้ว

    මම පට්ට ආසයි snowboarding කරන්න but i didnt't jnow how can we doing it in srilanka . I hope i can will be play oneday

  • @nsgameofficial761
    @nsgameofficial761 4 หลายเดือนก่อน +1

    Math මොණරාගල hulandawe aiye

  • @kulanikakongala8788
    @kulanikakongala8788 ปีที่แล้ว +3

    Best of luck both of you ❤ Budu saranai aiye akke ❤️😊

  • @sudathweerewardana1860
    @sudathweerewardana1860 ปีที่แล้ว +1

    Congratulation, bro🇱🇰🇺🇸🙏

  • @malanialwis6080
    @malanialwis6080 4 หลายเดือนก่อน

    මම කැමතියි මේ නිර්විාජයත්වයට🎉

  • @සචීcake
    @සචීcake 8 หลายเดือนก่อน

    ආසාවෙන් බලනවා අනේ ඔයාලා ගෙ විඩියෝ. නියමයි

  • @sahasdewmina2197
    @sahasdewmina2197 ปีที่แล้ว +1

    අයියේ මාතර එනවනම් කියන්න , ඔයාලගෙ වීඩියො බලනව මං , ගොඩක් අාසාවෙන් ⁣ඉන්නෙ ඔයාලව හමුවෙලා කතාකරන්න. Please reply me

  • @supunliyanage8429
    @supunliyanage8429 ปีที่แล้ว

    පට්ට කොල්ලෙක් .ආදරෙයි දෙන්නටම❤ බුදු සරණයි

  • @MalaniPathirana-iz6zq
    @MalaniPathirana-iz6zq 25 วันที่ผ่านมา

    Lassanai mallie oyage gedara dewiyang pihitai,