ස්විඩනයේ රැකියා සදහා ගෙවන වැටුප් - පඩිය Salary for Sweden jobs - Tips about earnings Sinhala vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มี.ค. 2024
  • #sweden #studyinsweden #salary #workvisa #job
    This video is about how much we can earn while work in Sweden. Work visa minimum salary requirements and Student time earnings.
    ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් ජීවන තොරතුරු පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න. 🤗➡️📺 එකතුවෙලා ඉන්න...

ความคิดเห็น • 238

  • @Gnanaseeli-n7s
    @Gnanaseeli-n7s 4 วันที่ผ่านมา +2

    විදේශ ගතවෙලා සතුටු ලෝකයකට යන්න හිතන හැමදෙනාගෙම සිත් හදුනාගෙන වගේ කරන පැහැදිලි කිරීම ඉතාම වැදගත්.ස්තුතියි.

    • @meandeurope
      @meandeurope  3 วันที่ผ่านมา

      හැමදාම අපිව බලනවට ගොඩාක් ස්තූතී ❤️🤗

  • @sithijadilshan5248
    @sithijadilshan5248 4 หลายเดือนก่อน +4

    Thanks ayye me details dunnt ekthara vidiyak motivation video ekak❤

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Hello 👋🏻 ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️ එකතුවෙලා ඉන්න 🤗

  • @SSNC9699
    @SSNC9699 4 หลายเดือนก่อน +4

    සුපිරි අයියේ ! ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා.ජය ! 👍👊💪🤝❤🥃

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Hello 👋🏻 ස්තූතී අපි එක්ක ඉන්නවට 🤗🥰🤩

  • @madhushaniadhikari4853
    @madhushaniadhikari4853 4 หลายเดือนก่อน +2

    Thanks aiye .. very informative video ❤️

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      Thanks soooo much watching us ❤️ එකතුවෙලා ඉන්න 🤗

  • @chathuryanimeshika7774
    @chathuryanimeshika7774 4 หลายเดือนก่อน +2

    Thank you very much for this detailed video.

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Thanks for watching us and commenting 🤗❤️

  • @thilakperera9354
    @thilakperera9354 20 วันที่ผ่านมา +2

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්.ස්තුතියි !

    • @meandeurope
      @meandeurope  19 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @prabathbabiyoyo5136
    @prabathbabiyoyo5136 4 หลายเดือนก่อน +3

    Verry informatic & Usefull Video Ayye Thank You So Much 💛🇸🇪💛🇸🇪💛🇸🇪💛

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Wow 🤩 thanks for your heartiest comment 🤗

  • @NiroshaRathnayake-hm8gq
    @NiroshaRathnayake-hm8gq 4 หลายเดือนก่อน +1

    Thankans... ❤
    Godak sathtuyi, ❤

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Hello 👋🏻 ස්තූතී අපි එක්ක ඉන්නවට ❤️💐🤗

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 23 วันที่ผ่านมา +1

    හරිම පැහැදිලි කතාව.වීඩියෝ ත් ගොඩක් පැහැදිලියි.ජය වේවා 🎉🎉🎉🎉

    • @meandeurope
      @meandeurope  20 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @radishaneranga9464
    @radishaneranga9464 4 หลายเดือนก่อน +1

    Ela machang bravo🔥🔥

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Thanks for watching us ❤️🤗

  • @NatureEye1992
    @NatureEye1992 4 หลายเดือนก่อน +2

    Thank you brother ❤️
    ඔය හිනාව හැමදාම තියෙන්න ඕන 👍

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Thanks for watching us ❤️ එකතුවෙලා ඉන්න 🤗

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 4 หลายเดือนก่อน +3

    very clear explanation

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට 🥰🤗🤩

  • @user-km2fs3ij3z
    @user-km2fs3ij3z 3 หลายเดือนก่อน +1

    Very useful. Thanks

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks for watching us 🤗❤️

  • @idthusitha
    @idthusitha 4 หลายเดือนก่อน +1

    It Will be very helpful those who are planning to come Sweden. 👍👍

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Thanks for your heartiest comment 🤗❤️

  • @gangatharangani408
    @gangatharangani408 3 หลายเดือนก่อน +2

    Thank you aiye. ❤❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      එකතුවෙලා ඉන්න 🤩 තව ලස්සන වීඩියෝ අරං එන්නම් 🤗

  • @user-sy2dt4pb2r
    @user-sy2dt4pb2r 4 หลายเดือนก่อน +1

    super useful information
    thanks Isuru
    any news related 3m?

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Hello Mr ❤️🤗🤩

  • @chanakayapagedara4902
    @chanakayapagedara4902 4 หลายเดือนก่อน +2

    Thanks ayye.....❤

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Thanks for watching ❤️

  • @athiniperera
    @athiniperera 4 หลายเดือนก่อน +1

    Thank you aiyah for sharing 👍

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Hello 👋🏻 thanks for commenting us 🤗 එකතුවෙලා ඉන්න

  • @anulahettiwaththe1232
    @anulahettiwaththe1232 4 หลายเดือนก่อน +1

    පුතා ඔයා ගේ හැම වීඩියෝ එකක්ම බලනව හරිම පැහැදිලි යි ලස්සනයි බුදුසරණයි ❤❤

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Hello 👋🏻 කොහොමද 🤗 ඔයාලා බලන්න කැමති දෙයක් තියෙනවනම් කියන්න මම ලස්සන වීඩියෝ එකක් අරං එන්නම් 💐 බුදුසරණයි 🙏

  • @chandralathaericsson113
    @chandralathaericsson113 22 วันที่ผ่านมา +1

    Very help full thanks malli❤

    • @meandeurope
      @meandeurope  19 วันที่ผ่านมา

      ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @dumindudevanarayana4417
    @dumindudevanarayana4417 4 หลายเดือนก่อน +1

    Thanks boss!!! 🎉

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Cheers 🤗 thanks for the comment ❤️

  • @anudasachinthakanakkahewa22
    @anudasachinthakanakkahewa22 4 หลายเดือนก่อน +1

    Thank you Brother ❤

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Hello 👋🏻 thanks for watching us ❤️🤗

  • @lahiruranatunge215
    @lahiruranatunge215 4 หลายเดือนก่อน +1

    Very helpful❤

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Thanks for commenting us 🤗❤️

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 หลายเดือนก่อน +1

    සුපිරි මල්ලි ❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 29 วันที่ผ่านมา +1

    ❤ නියමයි 👌

    • @meandeurope
      @meandeurope  27 วันที่ผ่านมา

      ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗

  • @PalithaWaidyaratne
    @PalithaWaidyaratne หลายเดือนก่อน +1

    ඔබේ පැහැදිලි කිරීම් ඉතාමත් , ඉහළින් අගේ කරමි ඔහොම යං බුදු සරනයි

    • @meandeurope
      @meandeurope  27 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @sithumpramod97
    @sithumpramod97 4 หลายเดือนก่อน +10

    මේකටනම් පට්ට තැන්ක්ස් අයියේ 🤩 මොකද අහන අහන කෙනා කියන්නේ දැන් ඔහෙ එන්න එපා කියලා සැහෙන අයිඩියා එකක් ආවා ජොබ් ගැන. තැන්ක්ස්. ❤

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +7

      මහන්සියයි කැපවීමයි තියෙනවනම් කරන්න බැරි දෙයක් නෑ. ලගදිම තව වීඩියෝ එකක් කරන්න ඉන්නෙ ඇයි රට ඉන්න අය ඒ රටට යාලුවන්ට එන්න එපා කියන්නෙ කියලා 🤫 එකතුවෙලා ඉන්න 🤩🥰🤗

    • @sithumpramod97
      @sithumpramod97 4 หลายเดือนก่อน +2

      @@meandeurope අනිවාරෙන් ආදරෙයි කමෙන්ට් එකට ❤

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 4 หลายเดือนก่อน +2

      ​@@meandeurope 'විශ්ම ලෝකය' චැනල් එකේ වීඩියෝවක් තියෙ දැන් ස්වීඩන් වල අපරාධ වැඩි වෙලා, රට ඉවරයි කියල. එහෙම වෙලා තියෙන්නෙ ලංකාව වගෙ රටවලින් යන උන් නිසාලු. මේ ගැනත් පොඩ්ඩක් කතා කරමුද? 🙄🤷‍♂️

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +8

      @@dhanushkasudarshana3955 මේක මාත් දැක්කා. ඒත් අවුරුදු 4ට කිට්ටුයි මමත් මෙහෙ, කවදාවත් එහෙම අත්දැකීමක් ලබලා නෑ. තොරතුරු දැනගැනීම ඉතාම ඉහලයි නිසා හැම සුලුදේම පවා රිපෝර්ට් වෙනවා. ඒක සන්සන්දනාත්මකව දැං ඉහල ඇති. ඒත් තාම මගේ ගමේ ගෙවල් වල වැටවල් නෑ, ජනෙල් වල ග්‍රීල් එකක්වත් නෑ, වාහන නවත්වන්නෙ පාරෙ, රෑ දොලහටත් කැලෑ පාරක හරි යන්න පුලුවං. මේ සිද්දි නගරාසන්නව වෙන දේවල් වෙන්න ඇති. වීඩියෝ එකක් කරන්න විදියක් නෑ හරියාකාරව හැම තොරතුරක්ම එකතු කරන්නෙ නැතුව. බලමු ඉස්සරහට 🤗

    • @JanakaAnuruddhaWalisingha
      @JanakaAnuruddhaWalisingha 4 หลายเดือนก่อน

      @@dhanushkasudarshana3955 Language danne naththe nam job hoyanna harima amaruyi. Hoyagaththa aya nathuwa neme. luck eka thama. IT witharayi swidish nathuwa karanna puluwan ekama job eka. Ekath wadima illuma thiyenne Java, React, Node.js. K

  • @saheliranasinghe4676
    @saheliranasinghe4676 หลายเดือนก่อน +1

    Thank you so much 👍💙

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Stay tuned ❤️🤗

  • @Captionsoftheyear
    @Captionsoftheyear 4 หลายเดือนก่อน +1

    අපි sweden එන්න ඉන්නෙ.. Stockholm වලට තමයි එන්න හිතන් ඉන්නෙ. ඔයාගෙ videos බලලම තමයි එන්න අදහස් ගත්තෙ. අපිට ආවොත් part-time jobs හොයාගන්න අමාරු වෙයිද stockholm වලින්? ඒ වගේම දැනගන්න පුළුවන් ද English fluent අයට ජොබ් හොයාගන්න අමාරුයි ද කියලා? ගොඩක් ලොකු උදව්වක්. අපි August intake ek skip කරලා January intake apply කරන්න ඉන්නෙ. ගොඩක් ලොකු උදව්වක්.

    • @JanakaAnuruddhaWalisingha
      @JanakaAnuruddhaWalisingha 4 หลายเดือนก่อน +2

      Language nathuwa job hoyanna harima amaruyi. IT thama english walin lesiyen hoyanna puluwan job eka. Ekatha Java, Node.js, React one. .net walata job aduyi. ekath ekka React Node.js danaganna one. Delivery wage job hoyagaththa ayath innawa. Eka ithin luck eka thama. Job ekak nathuwa ena eka nam tikak riski. Mage yaluwek lankawe hodama IT company ekaka wada karala awith masa 6k danata job ekak hoyaganna baruwa innawa. (Gothenburg). Stockholms meheta wada wenasda kiyanna hariyatama ba. Mage relation kenek awa Charted Account kenek. Mehe master karalath anthimata hoyagaththe kisisma adala nathi job ekak awurudu dekakata passe.

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +3

      Thanks for commenting 💪
      1. ඔයාට පුලුවන් just arrived se කියන website එකෙ register වෙන්න. Airport එකෙත් opportunities තියෙනවා. Food delivery, night news paper, Reklam සහ scooter company වලත් jobs බලන්න පුලුවන්. 🤩💪 best of luck 💐
      2. Appreciated your support and comments brother 🤗❤️

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf หลายเดือนก่อน +1

      ​එක තමා ඇට්ත රවටීගිහින් ඩුක්විඩින්න එපා ඩුක්වින්දත් කමක් නෑ සල්ලිලැබෙනවානම් ඔස්ට්‍රෙලිය තමයි හොඩ හම්බකරන්නනම්

  • @sitharamadushan8729
    @sitharamadushan8729 15 วันที่ผ่านมา +1

    Thanks for sharing these useful content. Looking for more content on finding jobs/ work permits in Europe (Specially in IT field)

    • @meandeurope
      @meandeurope  14 วันที่ผ่านมา

      Hello 👋🏻 I was trying to take such a video clip, I mean, how to apply for Swedish jobs and how can a person come to here, but the rules and regulations continuously changing. It will be misguided if you watch a not updated video. ❤️🤗 follow the official website 👉 www.migrationsverket.se/
      Thanks for watching us ❤️

  • @Wandering_SHA
    @Wandering_SHA หลายเดือนก่อน +1

    Aiye care giving /Health care assistant field 1 gena video1k denna puluwnda. Minimum salary1 skr23000k kiyala tiynne. eeka athida jeewth wenna ? Advice1k oone❤

    • @meandeurope
      @meandeurope  24 วันที่ผ่านมา

      Hello 👋🏻 care giver කියන්නෙ ස්විඩන් ලොකු ඉල්ලුමක් තියෙන job එකක්. හැබැයි ස්විඩන් භාශාව අවශ්‍ය වෙනවා කියලා මම අහලා තියෙනවා. vårdgivarejobb in Sweden වගේ වචන වලින් search කරන්න. 💪🙂 23000 ක පඩියක් මෙහෙ සාමන්‍යයෙන් ජීවිත් වෙන්න ඇති. හැබැයි දැන් අලුත් නීති වලට අනුව work visa minimum salary requirement එක 27000+ වගේ වෙලා. ඒගැනත් හිතන්න වෙනවා ඒ නිසා. ❤️🤗 සුභ පැතුම් ඔයාට

  • @user-rj5lp9pj1g
    @user-rj5lp9pj1g 4 หลายเดือนก่อน +1

    Asama channel eka

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Hello 👋🏻 godak adaraneeya comment ekak ❤️ ස්තූතී අපි එක්ක ඉන්නවට 🤗🤩🥰

  • @charithadarshanaperera
    @charithadarshanaperera 4 หลายเดือนก่อน +1

    Thanks 😊😊

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Cheers 🤗❤️

  • @sms19846
    @sms19846 4 หลายเดือนก่อน +1

    Great ❤

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Thanks for watching us 🤗

  • @dinukaasintha8315
    @dinukaasintha8315 13 วันที่ผ่านมา

    Ane bn accountant man wena rataka work karanne mata batıda work permit ekak ganna Sweden walata accountant kenekta

  • @UdiDol
    @UdiDol 21 วันที่ผ่านมา +1

    Thanks!

    • @meandeurope
      @meandeurope  19 วันที่ผ่านมา

      ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @kasunharshaka6697
    @kasunharshaka6697 4 หลายเดือนก่อน +1

    ❤good video

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks for watching 🤗❤️

  • @user-xt3so8ti3j
    @user-xt3so8ti3j 3 หลายเดือนก่อน +1

    Thanks.sweedun einn kenek api 7 denek ganna trai ekaka denawa.mata updeshayak ona.dan mama naijiriya wala work karanawa.mage wats up eka ewannam.

  • @kumariwickramarathna8131
    @kumariwickramarathna8131 24 วันที่ผ่านมา +1

    Thanks 👍

    • @meandeurope
      @meandeurope  24 วันที่ผ่านมา

      Cheers 👋🏻 stay tuned ❤️🤗

  • @pasindus_diary
    @pasindus_diary 4 หลายเดือนก่อน +2

    Lankawe idan Food engineering degree ekak karana gaman ayyage video eka baluwa onna..❤😌

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      සුභ පැතුම් ඔයාගෙ අනාගතයට 💐❤️ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න ඕනෙ 🤗

  • @7289you
    @7289you 4 หลายเดือนก่อน +1

    Aiye, honestly kiyannako apita work permit ganna puluwanda studies iware wela dan tiyana situation ekath ekka. mage studies iwara wenne 2026.

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Studies karanne mona subject da? Sponsore karana company ekak LinkedIn eken hoyaganna ona, minimum salary requirement match karala work visa apply karanna puluwan 🤓🤗

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf หลายเดือนก่อน +1

    කවෘ මොනාකීවත් කියන ටරම් ඉගන්ගට්තත්ලන්කාවෙ ආයෙත් රටගිහින් ඉගනගන්නඕනනෙ අවෘඩු3වත්

  • @pubudushiran1743
    @pubudushiran1743 7 วันที่ผ่านมา

    මාකටින් මැනෙජර් ලට ඔහේ ජොබ්ස් තියේද බ්‍රෝ?

  • @manjularanathunga6320
    @manjularanathunga6320 24 วันที่ผ่านมา +1

    මම නම් ඔයාව දන්නෙ නෑ, ඒ නිසා මොකුත් කියන්න බෑ ඔයා ගැන. Good work Isuru 👍

    • @meandeurope
      @meandeurope  24 วันที่ผ่านมา

      ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @hansikamahindarathne7250
    @hansikamahindarathne7250 2 หลายเดือนก่อน +1

    Apith sweden walta enna try krnwa,mn ada thama vedio dakke,mn dn kalin vedio okkoma.blana gmn,rules dn aluth kral kiyla kynwa eka hinda api 80% inne , swedish language eka amruda,awoth kohomda hri success wenna puluwnda

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Hello 👋🏻 Students visa valin ena ayata balapana vidiyata den rules change venava. Ithin work visa valata ona minimum salary requirement eka changes valin pradanama ekak. IT background ekak tiyenavanam oyalata professional job valata hoda chance ekak tiyenava. Language ekanam free uganvanava. Oyalata hodai consultant kenekva contact karanna. Eyala apita vada rules and regulations gena update 🤓 best of luck 💐❤️

  • @GulfSparrow
    @GulfSparrow 2 หลายเดือนก่อน +1

    great video

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thanks for watching us ❤️🤗 stay tuned

  • @RESLFI
    @RESLFI หลายเดือนก่อน +1

    Great video! We should also consider taxes, as Sweden has some of the highest tax rates in the world. High paying jobs there come with significant tax burdens. If someone is looking for a high quality of life, Sweden is an excellent choice. However, for those aiming to accumulate wealth and get super rich, the USA or AUS might be a better option.

    • @meandeurope
      @meandeurope  29 วันที่ผ่านมา

      Super informative comment 🤩 thanks for sharing and watching us 🤗❤️ stay tuned

  • @isurulakshan8147
    @isurulakshan8147 4 หลายเดือนก่อน +2

    ජය..❤

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️🤗

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      Hello 👋🏻 thanks for watching ❤️🤗

  • @sriyaniathauda5706
    @sriyaniathauda5706 2 หลายเดือนก่อน +1

    Ane putha oya inna villsge eke nama mokaddha mage duva innawa throlhettn.wala .oya lassanata karanawa thsnks

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      අපි ඉන්නෙ Enköping වල. Trollhättan වලට 350 km වගේ තියෙනවා 🤩 ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️💐 ඔබට දීර්ඝායුශ 🤗

  • @sachinikalpage4814
    @sachinikalpage4814 4 หลายเดือนก่อน +1

    Next year indan 34000 kr oni work permit danna. IT field eke ayata arenna Me salary eka thiyana jobs ganna professional swedish oni godak welawata.

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks for sharing 🤗 appreciated

  • @nishshankafernando2432
    @nishshankafernando2432 11 วันที่ผ่านมา

    Expenses kohomada

  • @WasanthiMallika-jo9hr
    @WasanthiMallika-jo9hr หลายเดือนก่อน +1

    Godak sthutui druwnge anagthya terum gnnta werdrna obthumAta budusrni

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී අපිව බලවට ❤️🤗 එකතුවෙලා ඉන්න. සුභ දවසක් 💐

  • @mhdhass4475
    @mhdhass4475 4 หลายเดือนก่อน +1

    IT arenna anith godak professions walata language eka one... MNC wala witharai english thiyenne

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Thanks for sharing 🤓❤️

  • @janathkumara3007
    @janathkumara3007 18 วันที่ผ่านมา +1

    Bro, would you mind telling me, what is the salary one can get at a library, as a library assistant, and also other designations in a library. And maximum age limit to get a job in Sweden. Great help if only you can, Pl.

    • @meandeurope
      @meandeurope  18 วันที่ผ่านมา

      As I know 90% they will ask for Swedish language. But never heard about the age limit. You can try or search through online because most of Sweden vacancies published there 🤩 best of luck 💐 don’t forget to search jobs with Swedish language. Use google translate.

  • @Newandtendinvideo
    @Newandtendinvideo หลายเดือนก่อน +1

    Ayiyee mama work visa family enna beluwe. Kohomada success wenna apply karanne . Please kiyanna puluwan da. Mama jobs search karala apply kala godakata. Et riply ne.😢

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      LinkedIn තමා try කරන්න ඕනෙ work visa එනවානම්. Company වලට විතරයි පුලුවං sponsore කරන්න. Consultant කෙනෙක්ගෙන් උදව් ගන්න බලන්න. එයාලා opportunities දන්නවා. Best of luck 🤗💪💐

  • @milindageenath6110
    @milindageenath6110 2 วันที่ผ่านมา +1

    • @meandeurope
      @meandeurope  วันที่ผ่านมา

      ❤️🤗 ස්තූතී අපිව බලනවට

  • @ruchirasenevirathne1988
    @ruchirasenevirathne1988 4 หลายเดือนก่อน +2

    Hamadama wage super

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      Thanks අපි එක්ක ඉන්නවට ❤️🤩🤗

  • @Lavinthekindu2244
    @Lavinthekindu2244 4 หลายเดือนก่อน +1

    Aththd aiye Sweden winasaweegena enw kiyanne immigrantsla hinda ?

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Hello 👋🏻 meka tikak sensitive topic ekak me dawas vala, rataka jathika arakshavata balapana karanavak nisa me gena mage channel eke katha karanna amarui 🤓 eeth web search karoth godak dewal denaganna puluwan, mama inne gamakane 😋 oyala dannavaneh, ethin godaak samakameeva api innava 😊 ස්තූතී මේ අදහස් වලට 🤗

  • @hiranthikoshalaperera6457
    @hiranthikoshalaperera6457 4 หลายเดือนก่อน +1

    😊

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      🤗 thanks for watching us

  • @madusankatharindu
    @madusankatharindu 2 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Thanks for watching us ❤️🤗

  • @DimuthuRukshan-h7u
    @DimuthuRukshan-h7u 15 วันที่ผ่านมา +1

    Ayya oyage wada satahana godak hodae.samadema saralawa kiya denawa.

    • @meandeurope
      @meandeurope  15 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @Ushiya_1
    @Ushiya_1 4 หลายเดือนก่อน +1

    Chef kenek vidiyata sweden walata awoth tax walata kapila anith wiyadanuth cover karala lankawatath salli dala apita ithuru kara ganna barida 😢

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      මේ link එකේ තියෙනවා Sweden tax calculator එක. ඔයාගේ expected salary එක දාලා ඉන්න බලාපොරොත්තු වෙන city එක දාලා බලන්න net salary එක කොහොමද කියලා. එතකොට අදහසක් ගන්න පුලුවන් 🤓🤗🥰

  • @shehansooriyabandara
    @shehansooriyabandara 27 วันที่ผ่านมา +1

    අයියා citizen ගන්න ව්දිහ ගැන videos ekk කරන්න ඉක්මනින් .

    • @meandeurope
      @meandeurope  26 วันที่ผ่านมา

      මම බැලුවා මේ ගැන කියන්න ඒත් හැම අවුරුද්දෙම migration rules change වෙනවා. ඒ නිසා හරියටම කියන්න අමාරුයි 🙃 ස්තූතී අපිව බලනවට ❤️🤗 තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො

  • @asankabandara3399
    @asankabandara3399 4 หลายเดือนก่อน +1

    මම දන්න කෙනෙක් ඉන්නවා එයා කීවා දැන් අප්‍රිකන් රටවල්වලින් ආසියාතික රටවල්වලින් මිනිස්සු ඇවිල්ලා හරියට පඩි නැති නිසා මංකොල්ල කනවා මිනීමරුම් වැඩිවෙලා තියෙන්නේ කියලා නීති වැඩි කරලා තියෙන්නේ කියලා එයාට සිටිසන් තියෙනවා එයාලටත් එන්න වෙන තත්ත්වයක් තියෙන්නේ කියලා pr ගන්න තිස් දාහට වැඩි බේසික් එකක් තියන ජොබ් එකක් හොයාගන්න ඕන කියල youtube වල කියන ඒවයි මොනා හරිද දන්නෑ

    • @meandeurope
      @meandeurope  23 วันที่ผ่านมา +2

      මේතරම් කරදර කලබල නෑ. ඉතාමත් සීමිත හුදකලා සිදුවීම් තියෙනවා. හැබැයි මගේ අවුරුදු 4ට තාම එක නරක අද්දැකීමක්වත් නෑ. අවම වැටුප 27000+ වගේ දැනට අවශ්‍ය වෙනවා work visa සදහා. ඒ වගේම immigrantsලා වෙනුවෙන් හොද නීති පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. ❤️🤗 ස්තූතී අපිව බලනවට

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage6149 27 วันที่ผ่านมา +2

    Ithama watina deyak oya karanne.lankawe daruwonta wisala udawwak wei oyage me sewawa.pawlatama suba anagathayak wewa.deepika, milano.

    • @meandeurope
      @meandeurope  26 วันที่ผ่านมา +1

      Hello 👋🏻 මගේ ආසම රට 🇮🇹. අපි Milano එන්න හිතන් ඉන්නවා දෙසැම්බර් ❤️🤗 ස්තූතී කමෙන්ට් එකටයි අපිව බලනවටයි.

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 4 หลายเดือนก่อน +4

    මම කලිනුත් කිව්වනෙ, බුද්ධාගම තියෙන්නෙ ලංකාවෙ උනාට නිවන් දැකපු උන් ඉන්නෙ යුරෝපෙ කියල... 😅
    1/3 බදු ගෙව්වට පාඩු නෑ මොකද ඒව පොදු පහසුකම්, සුබසාධන වැඩ වලින් මිනිස්සුන්ටම ආපහු ලැබෙනව. මෙහෙ මොනව වෙනවද දන්නෙ නෑ... 🙄😶
    තෑන්ක්ස් බොසා... 😊

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      Hello hello 👋🏻 ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට. ලංකාව ලස්සනට හදලා ගමු අපි ❤️🤗🤩

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 4 หลายเดือนก่อน +1

      @@meandeurope අදහස හොඳයි ඒත් අපේ ජීවිතකාලෙ ඇතුලත බෑ! 🙄🤧😅

    • @JanakaAnuruddhaWalisingha
      @JanakaAnuruddhaWalisingha 4 หลายเดือนก่อน +2

      Meka hariyatama hari.

    • @iranitenghult2726
      @iranitenghult2726 7 วันที่ผ่านมา

      Ape wasanawa God bless ❤😮

  • @jagathnandasiri5069
    @jagathnandasiri5069 4 หลายเดือนก่อน +2

    Caregiver ලට කොහොමද salary කියල දැන ගන්න පුළුවන් ද

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      මේ සයිට් එකෙන් දල අදහසක් ගන්න පුලුවං වෙයි කියලා හිතනවා www.paylab.com/se/salaryinfo?lang=en ❤️💪

  • @dimuthuroshan9957
    @dimuthuroshan9957 4 หลายเดือนก่อน +1

    මමත් එනවා අය්යේ , හමුවෙමු

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      Hello 👋🏻 ගොඩාක් කැමතී ඔයලාව මුණගැහෙන්න ❤️🤗 Best of luck

  • @charu298
    @charu298 4 หลายเดือนก่อน +1

    Language requirements kohmda jobs walata...

    • @meandeurope
      @meandeurope  23 วันที่ผ่านมา

      Professional jobs වලදි IT හැරුණු කොට අනෙක් ඒවා වලට Swedish language වල අවශ්‍යතාවක් තියෙනවා. හැබැයි අවස්ථාව නැතුවම නෙවේ. Parttime නම් English වලින් කරන්න පුලුවං ❤️🤗 ස්තූතී අපිව බලනවට

  • @amcolanka7332
    @amcolanka7332 หลายเดือนก่อน +1

    ❤❤❤🙏

    • @meandeurope
      @meandeurope  29 วันที่ผ่านมา

      ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @opshankaprabath
    @opshankaprabath 3 หลายเดือนก่อน +1

    Aiye English walin ehe survive wenna puluwanda

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ඔව්, ගොඩාක් තැංවල English use කරනවා. Professional job වලදි IT ඇරෙන්න අනිත් job වලට 80% විතර language එක බලනවා හැබැයි 🤓

  • @theshandananjaya4012
    @theshandananjaya4012 4 หลายเดือนก่อน +1

    🖤🖤

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Thanks for watching and commenting 🤩

  • @gauthapandith
    @gauthapandith 28 วันที่ผ่านมา +1

    බාසාවක් නැතිව කොමද ජීවත් වෙන්නේ ?? හෝඩිය පටං එන්ගිරීසි ඉගන ගෙනත් අපිට තව එන්ගිරීසි බැ, ඉතින් කොහොමද තව බාසාවක් ඉගෙන ගන්නේ ?

    • @meandeurope
      @meandeurope  27 วันที่ผ่านมา

      අපි නිතර දකින ඇහෙන පරිසරය අපිව ගොඩාක් වෙනස් කරනවා. අලුත් දේවල් ඉගෙනගන්න උදව් වෙනවා. ❤️🤗 ස්තූතී අපිව බලනවට

  • @user-gj5tm3rm8u
    @user-gj5tm3rm8u 4 หลายเดือนก่อน +1

    Aiye swenan walin lankawata rekiya kotawak ewidda.

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Ekanm hithanna godaak amarui 🤔 eeth oyata job visa ekakin Sweden enna puluwan 🤗❤️💪 best of luck

  • @LifeDisc
    @LifeDisc หลายเดือนก่อน +1

    Software Quality Engineer?

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      🤩💪🤗 paylab.com එකෙන් බලන්න පුලුවන්

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 4 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් වටින විඩීයෝ එකක්. මම ලංකාවේ software QA engineer කෙනෙක් විදිහට වැඩ කරන්නේ අයියේ. ස්වීඩන් වල මේ ජොබ් රෝල් එකෙන් ජොබ් අඩු කතාවක් සමහර අය මට කියලා තියෙනවා...මේක ඇත්තක්ද? මන් Msc එක්කට ඇවිත් මේ side එකෙන් ජොබ් එකක් හොයාගන්න ට්‍රයි කරන්නේ...

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      LinkedIn එකේ හැමදාම jobs search කරන්න. ඒවල requirements ඔයාගෙ experience and qualifications එක්ක match කරන්න. Opportunities තියෙනවා. හරියට qualifications තියෙනවානම් ගොඩ යන්න පුලුවං 💪 සුභ පතනවා හැම දේම හරියන්න 🤗💐

    • @rashilarathnasiri6388
      @rashilarathnasiri6388 4 หลายเดือนก่อน +1

      Thank you අයියේ 😊

    • @JanakaAnuruddhaWalisingha
      @JanakaAnuruddhaWalisingha 4 หลายเดือนก่อน +1

      Eka aththa mehe Quality engineering jobs adui. Java, React, Node.js, Python saha GO walata illuma wadi. Ekatha Full stak thama wadima illuma.

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      @@JanakaAnuruddhaWalisingha thanks for sharing 🤗❤️💪

    • @rashilarathnasiri6388
      @rashilarathnasiri6388 3 หลายเดือนก่อน

      ​@@JanakaAnuruddhaWalisingha oya sweden wla inna kenekda?

  • @sachinlakshitha7616
    @sachinlakshitha7616 4 หลายเดือนก่อน +1

    Link eka poddak danna puluwan da? Mage field eka oya qwwe na 😅

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      😇 paylab එකෙන් මම විස්තර ගත්තෙ. www.paylab.com/se/salaryinfo?lang=en 💪

    • @sachinlakshitha7616
      @sachinlakshitha7616 4 หลายเดือนก่อน +1

      thanx
      @@meandeurope

  • @jordenkitchen8557
    @jordenkitchen8557 4 หลายเดือนก่อน +4

    මල්ලි මම මෙහෙට ආවෙ ඉතාලියෙ ඉඳල. මම pizza chef කෙනෙක්. මම දන්නව ඔයා ජොබ් හොයල දෙන්නෙ නැති බව. නමුත් ඔයා කියපු රේන්ජ් එකට පහල පඩියක් තමා මම ගන්නෙ. ඔයාගෙ දැනුමෙ හැටියට මොන city එකේ වගේද හොඳ මට හොඳ පඩියක් ගන්න.

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      Stockholm opportunities වැඩී, හැබැයි ඔයාට පුලුවන්නම් ඔයා ඉන්න අවට සිටීස් වල තියෙන pizzeria වලට පොඩි විසිට් එකක් දාන්න, හොද චාන්ස් එකක් ගන්න පුලුවන්, ඉතාලි පීසා රහ මෙහෙ අය හොදට දන්නවා 🇮🇹😋 Summer එක එන නිසා අවස්ථා වැඩී 💪 best of luck

    • @Newandtendinvideo
      @Newandtendinvideo หลายเดือนก่อน +1

      Ayiye mama cake decorator kenek . 7 y babek innawa. Enna puluwan da lamaya ekkama.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +2

      @@Newandtendinvideo එන්න බලාපොරොත්තු වෙන වීසා ටයිප් එක මොකක්ද ? Student or Work ? Cake කියන්නේ මෙහෙ Bakery category එකේ හොද demand එකක් තියෙන එකක් 🤩 Kommun වලින් cake courses එහෙමත් කරවනවා.

    • @Newandtendinvideo
      @Newandtendinvideo หลายเดือนก่อน

      Ayiye mama work visa enna beluwe. Family ekat ekkama enna. Kohomada success wenna apply karanne . Please help karanna puluwan nam . Mama jobs search karala aply kala godakata. Et riply nam awe ne ekakin wat. Mehe idan aply karanna puluwan da.

    • @hanishkeangelo1251
      @hanishkeangelo1251 20 วันที่ผ่านมา

      Aiye mama lankawe QA/ software tester knk widiyata weda kale 3yrs wage degree ekath lankawe den italy inne ohe opportunity ekak hoyaganna puluwn weida

  • @bella17pkxd
    @bella17pkxd 4 หลายเดือนก่อน +2

    30000 kr only valid for this year. From next year 2025 juni 34000 kr requires for the work permit. Do you think other jobs than IT can get the work permit ?

    • @JanakaAnuruddhaWalisingha
      @JanakaAnuruddhaWalisingha 4 หลายเดือนก่อน +1

      Honestly, it is very hard to find any job without the Swedish except IT. Only Java, React and Node.js have more demand. .Net has very less demand and hard to find jobs without being a Fulstack developer.

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Highly appreciated this discussion 💪
      1. Salary requirements will be considered based on geographical area. ( let’s wait until government take this)
      2. Absolutely we can experienced this, 90% found professional jobs in IT sector
      Thanks 🤩🤗🤓

    • @bella17pkxd
      @bella17pkxd 4 หลายเดือนก่อน +1

      @meandeurope I don't think so. Sweden is a small country compared to Australia. They never provided work permit requirements depending on geo graphical area. If they ask for the new salary requirement it will be for the whole country.

    • @chandralathaericsson113
      @chandralathaericsson113 22 วันที่ผ่านมา

      Care giver salary khomda

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 หลายเดือนก่อน +1

    අපේ රටේ ලොකු ගෙවීම් කරන්නේ පඩ නලුනිලියන් ගායක ගායිකාවන් ක්‍රිඩයකින් සංගීත කාරයො වගේ කාලකන්නි එවුන් ට උගතුන් නවනිපැයුම් කරුවන් වගේ අය හිගාකනවා ඒකයි රටට කෙලෙවෙලාම ගියේ

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ස්තූතී අදහසට 🙂 එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම් 🤗💐

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf หลายเดือนก่อน +1

      ​@@meandeuropeඅපේරටේ උගතුන් අයිස් නේ ගහන්නෙ නලුනිලියො අව්වවැස්ස බලන්නෙනෑ වැඩ ඒවිට පඩිවැඩිකරන්න ඕන

  • @sanithusamadhith2807
    @sanithusamadhith2807 2 หลายเดือนก่อน +2

    Aiya kohomada ohe awee❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      මේ වීඩියෝ එකේ ඔක්කොම විස්තර තියෙනවා 🤗❤️ ඇයි අපි ස්විඩන් ආවේ ? මෙහෙම රටක් කියලා හිතුවෙ නෑ! Why we moved to Sweden - Scholarships - Sinhala
      th-cam.com/video/Vh6kOfCnM7w/w-d-xo.html

  • @pasindurukmal3985
    @pasindurukmal3985 หลายเดือนก่อน +1

    Ayya thanks mn latvia enva ayya me September vala godk asi avama ayyava hambene How can I contact you ayya

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Facebook messenger එකෙන් 🤗👉 facebook.com/meandeurope.se

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      අපි අගෝස්තු එනවා Riga 🤓 අපිට ආයේ දවසක හම්බෙන්න පුලුවං වෙයි. එකතුවෙලා ඉන්න 🤗❤️

    • @pasindurukmal3985
      @pasindurukmal3985 หลายเดือนก่อน +1

      Ehnm miss vei Kamak na hope to meet you ayya 🎉

  • @asirilakmal9223
    @asirilakmal9223 4 หลายเดือนก่อน +1

    Agricuture jobs thiyanwada machan ohe agricultural job demond da

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      හැම දෙයක්ම LinkedIn එකේ published කරනවා. Opportunities තියෙයි ඔයාටත්. ස්තූතී අපිව බලනවට 🤗🥰🤩 best of luck 💪

  • @randiserasinghe9380
    @randiserasinghe9380 4 หลายเดือนก่อน +1

    Ayye link eka danne puluwanda search keranna.

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      ඔන්න දැම්මා 🤩 www.paylab.com/se/salaryinfo?lang=en 💪

    • @randiserasinghe9380
      @randiserasinghe9380 4 หลายเดือนก่อน +1

      Thanks ayya 🙏😍

  • @wajirasusantha4026
    @wajirasusantha4026 2 หลายเดือนก่อน +1

    aiye suidan enna kenekta apiwa oheta ganna puluwanda.

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      Meheta enna visa category eka mokakda kiyala balanna ona. Student da, job da or …. Ehema thama enna venne 🤗❤️

    • @wajirasusantha4026
      @wajirasusantha4026 2 หลายเดือนก่อน +1

      eya apiwa gannawanam api monawada karanna oni aiye.

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      @@wajirasusantha4026 dependant visa enavanam show money saha Main applicant ta tiyena relationship eka. Me website eke vedidura vistara tiyenava www.migrationsverket.se/

  • @user-jn5tx9xf8e
    @user-jn5tx9xf8e 2 หลายเดือนก่อน +1

    Auto mobile job nadda

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      LinkedIn eke Saha Sweden job bank website vala balanna ona. Hoyaganna puluwan vei 🤗 best of luck ❤️

  • @kanthiadikari1700
    @kanthiadikari1700 18 วันที่ผ่านมา +1

    මේ salary , tax නැතුව නේද ..tax 30% - 50% දක්වා වැඩි වෙන්න පුළුවන් salary අනුව...

    • @meandeurope
      @meandeurope  17 วันที่ผ่านมา

      Sweden tax calculator එකෙන් අතට ලැබෙන ගාන බලන්න පුලුවන්. මම මේ වීඩියෝ එකේ 14:22 time එකේ ඒ ගැන roughly කියනවා. ස්තූතී අපිව බලනවට ❤️🤗

  • @shakisthings1992
    @shakisthings1992 หลายเดือนก่อน +1

    Business එකක් රෙජිස්ටර් කරන්න පුලුවන් කම තියෙනවද?

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ඔව්. ගොඩාක් ලේසියෙන් මෙහෙ business register කරන්න පුලුවං 🤓 www.skatteverket.se/ මේ site එකෙන් අදහසක් ගන්න. ස්තූතී අපිව බලනවට ❤️🤗

    • @shakisthings1992
      @shakisthings1992 หลายเดือนก่อน +1

      @@meandeurope Thank you reply එකට

  • @chandanaent
    @chandanaent หลายเดือนก่อน +1

    Lankara, dakinnath sathutui. eap - chandana

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      හෙල්ලෝ අයියේ කොහොමද 😊❤️ photo එකෙන් අදුනගත්තා

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf หลายเดือนก่อน +1

    අනේ පුතා ලමයි අමාරුවේ වැටෙනවා ඔයලා කියනඩේ හරිකියා හිතා මමත් දන්නවා ලමයි අමරුවෙන් ඉන්නෙ

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී ඔබගේ අදහසට 🤗❤️ එකතුවෙලා ඉන්න අපේ චැනල් එකත් එක්ක

  • @slentertainment8384
    @slentertainment8384 20 วันที่ผ่านมา +1

    Lankavata salli evanna ba neda. Sweden valama settele venavanm aulk na.😢.

    • @meandeurope
      @meandeurope  19 วันที่ผ่านมา

      Wise වගේ system තියෙනවා සල්ලි යවන්න 🤩 ස්තූතී අපිව බලනවට

  • @shesha7544
    @shesha7544 4 หลายเดือนก่อน +1

    Me site eka mokadda

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      ඔන්න දැම්මා 👉 www.paylab.com/se/salaryinfo?lang=en

  • @jayanthiathukorala4731
    @jayanthiathukorala4731 หลายเดือนก่อน +1

    IT job නැද්ද ඔයා දන්න කොහෙ හරි.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      LinkedIn try කරන්න. ඉක්මනින් ලැබෙයි 💪❤️ best of luck and stay tuned 🤗

  • @TJ-wg5tj
    @TJ-wg5tj 21 วันที่ผ่านมา +1

    per month basis

    • @meandeurope
      @meandeurope  19 วันที่ผ่านมา +1

      Yes, per month 🤗❤️ thanks for watching us

  • @dunuwilagelushan5159
    @dunuwilagelushan5159 3 หลายเดือนก่อน +1

    Job site please share

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Link www.paylab.com/se/salaryinfo?lang=en ❤️ thanks for watching us 🤗 එකතුවෙලා ඉන්න

  • @CalmAnacondaSnake-ew4tn
    @CalmAnacondaSnake-ew4tn 2 หลายเดือนก่อน +1

    කුහක නැති ඔයාට thanks

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 තවත් වැදගත් ලස්සන වීඩියෝ අරං එන්නම් එකතුවෙලා ඉන්න 🤩

  • @ScienceDiary-gs4wt
    @ScienceDiary-gs4wt หลายเดือนก่อน +2

    ලංකාවෙ මුදල් වලට කන්වර්ට් කරල බලල යුරෝපෙ බඩු ගන්න බැහැ

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      අපේ වීඩියෝ බලන අයගේ ඉල්ලීම මත සමහර මිලගනන් රුපියල් වලින් කියන්න වෙනවා. ❤️🤗 ස්තූතී අපිව බලනවට 😊 එකතුවෙලා ඉන්න

  • @sameerazoysa7996
    @sameerazoysa7996 หลายเดือนก่อน +1

    වටීනා දැනුවත් කිරීම ක්

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට 😊❤️ එකතුවෙලා ඉන්න 🤗

  • @truthworld2204
    @truthworld2204 28 วันที่ผ่านมา +1

    ඔය කියන හැම රස්සාවක්ම කරන්න භාශාව ‌ඔනේ නේද? - English නොව ඔය රටේ භාවිතා වන භාශාව ඔනේ නේද - ඔවා බලලා මිනිස්සු නිකරැනේ මුදල් නාස්ති කරලා යන ඒන මං නැති වෙනවා නේද

    • @meandeurope
      @meandeurope  28 วันที่ผ่านมา +1

      කෙනෙක් job visa වලට ස්විඩන් එනවානම් එයාට ලංකාවේ ඉදලාම apply කරන්න පුලුවන්. එතනදි 99%ක්ම අදාල company එක සහ applicant අතර transparency එකක් තියෙනවා. Company එක language ඉල්ලුවොත් විතරයි අවශ්‍ය වෙන්නෙ. ස්විඩන් වල විදේශිකයින්ට Swedish language (Swedish For Immigrants - SFI) එක free උගන්වනවා. ඉතිං මේ විදියට ලංකාවේ බොහොදෙනෙක් මේ රැකියලා කරන් සතුටුටින් ඉන්නවා. ❤️🤗 ස්තූතී අපිව බලනවට