රොබෝවරු එකතුවෙලා තප්පර 30න් ටයර් හදන අපේ රටේ කම්හලI ඔබේ වාහනේට දාලා තියෙන ටයර් එක හැදුන හැටි මෙන්නI

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 1.2K

  • @Dammika-q7j
    @Dammika-q7j หลายเดือนก่อน +10

    හරින්ද මහත්මයාට බොහොම පිං මේවාා පෙන්නනවාට මාර අඩම්බරයි අපේ රටේ මේ වගේ දේවල් තියෙන එක අනිවාර්යෙන් දියුණුවෙන් දියුණුවටම පත්වෙන්නන ඕනා ලංකාවේ ඩොලර් වලින් පුරවන්න ඕනා මේ ආයතනයේ ප්‍රධානියා ඇතුළු සියලූම කාර්ය මණ්ඩලයට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ජයෙන් ජයම වේවා 🙏🙏🤝🤝👏👏👏❤️❤️❤️💪👍☝️

  • @jayantasis4852
    @jayantasis4852 10 หลายเดือนก่อน +46

    මෙහෙම දෙයක් ලංකාව කරගෙන යන ඔබ තුමාට බොහොම ස්තුතිය පින් මෙවැනි වීඩියෝව ගෙනා හරේන්ද්‍ර මහතාට බොහොම ස්තුතිය ❤

  • @chaminda.wow6262
    @chaminda.wow6262 10 หลายเดือนก่อน +23

    හරිම සතුටුයි උශාන්ත මහතා.. හැමදේම ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා... ඒක බලන් ඉන්නත් ලස්සනයි 👊
    ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් ජාත්‍යන්තරයට ගෙන යමින් කර මේ සද්කාර්‍යට ඔබට සු‍‍භ පැතුම් 💕
    ඔබතුමාට සු‍‍භ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 10 หลายเดือนก่อน +160

    අපේ රටේ නිෂ්පාදනයක් ජාත්‍යන්තරයට යවන එක මාරම සතුටක්..
    තව තවත් දියුණුවට පත්වේවා.ජයශ්‍රි❤🎉

    • @aloysiushettiarachchi4523
      @aloysiushettiarachchi4523 10 หลายเดือนก่อน

      Can we not send 'raththaran'?. We have a raththaran nidhi, according to that Prof. Raj. Of course, not fake like the likes here.

    • @shuttlespace04
      @shuttlespace04 10 หลายเดือนก่อน

      ඇමරිකාවට,යුරෝපෙට Tyre විකුනල ජීවත්වෙන හිගන්නු💪🇺🇸රුසියාවට,චීනෙට පුක දෙන්නෙ😂

    • @shuttlespace04
      @shuttlespace04 10 หลายเดือนก่อน

      ඇමරිකාවට,යුරෝපෙට Tyre විකුනල ජීවත්වෙන හිගන්නු💪🇺🇸රුසියාවට,චීනෙට පුක දෙන්නෙ😂

    • @shuttlespace04
      @shuttlespace04 10 หลายเดือนก่อน +1

      ඔක්කොම Uk,German ,European machine තියෙන්නෙ😂😂😂

    • @aloysiushettiarachchi4523
      @aloysiushettiarachchi4523 10 หลายเดือนก่อน

      @@shuttlespace04 that’s good if our fellows can replicate just like I did one computerized plant from Sweden in the 80s.

  • @chamindurangana196
    @chamindurangana196 10 หลายเดือนก่อน +200

    ලංකවේ ඉන්න සුපිරිම CEO කෙනෙක් තමයි මේ මහතා. දැකලා වචනයක් කතා කරත් වැඩ කරන්න ආස හිතෙනවා. ❤

    • @manojmadusanka4609
      @manojmadusanka4609 10 หลายเดือนก่อน +4

      උශාන්ත මහත්තය..මතක විදියට කලින් සියට් එකේ හිටියෙ.

    • @shuttlespace04
      @shuttlespace04 10 หลายเดือนก่อน

      ඇමරිකාවට,යුරෝපෙට Tyre විකුනල ජීවත්වෙන හිගන්නු💪🇺🇸රුසියාවට,චීනෙට පුක දෙන්නෙ😂

    • @INDIKA_EMB_1996
      @INDIKA_EMB_1996 10 หลายเดือนก่อน

      ​@@manojmadusanka4609 දැන් සියට් නම් වැඩක් නෑ බන්

    • @manjulasaman8111
      @manjulasaman8111 10 หลายเดือนก่อน

      වැඩ කරල තියෙනවා ද චමිදු

    • @vijayafernando1
      @vijayafernando1 9 หลายเดือนก่อน

      slaves?

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 10 หลายเดือนก่อน +122

    අපේ රටේ හදපු නිෂ්පාදනය න් ලොකය පුරා යවන වා කොච්චර ආඩම්බරයක් ද ජයවෙවා ❤️❤️❤️

    • @jawfarjawfar3954
      @jawfarjawfar3954 10 หลายเดือนก่อน

      ඒකේ ආඩම්බර වෙන්න දෙයක් නැහැ රට යවන එකට ලංකාවේ සම්පූර්ණ ටයර් අවශ්‍යතාව සපුරාලීමට පුළුවන්

  • @5bandara
    @5bandara 10 หลายเดือนก่อน +174

    අපේ ලංකාවේ ඉන්න ඉංජිනේරැවන් එකතු වෙලා මේ වගේ පොජෙට් 5,6 ක් කරා නම් ලංකාව ගොඩ ජය වේවා ඔබ තුමාට....

    • @mordentecstyle.vision112
      @mordentecstyle.vision112 10 หลายเดือนก่อน

      කොහොමද යකෝ ගොඩ යන්නේ රොබෝ යන්ත්‍ර දැම්මා ම වදින්නේ තවත් මිනිසුන් ගේ රස්සාව වකට

    • @minindukaviranga7718
      @minindukaviranga7718 10 หลายเดือนก่อน

      හරකා ​@@mordentecstyle.vision112

    • @shuttlespace04
      @shuttlespace04 10 หลายเดือนก่อน

      ඇමරිකාවට,යුරෝපෙට Tyre විකුනල ජීවත්වෙන හිගන්නු💪🇺🇸රුසියාවට,චීනෙට පුක දෙන්නෙ😂

    • @ThushinDusa
      @ThushinDusa 5 หลายเดือนก่อน

      විදුලි බල මන්ඩලේ ඉන්ජිනෙරුවෝ ටික ගමුද😂

    • @Sameera4492
      @Sameera4492 4 หลายเดือนก่อน

      🎉🎉🎉🎉

  • @dilshansanjeewa8056
    @dilshansanjeewa8056 10 หลายเดือนก่อน +26

    ඔබතුමාගේ කතාව සහතික ඇත්ත මමත් ඔය ටයර් කාලයක් තිස්සේ පාවිච්චි කරනවා කියන්න කිසිම වරදක් නැහැ වාහනයට එන original ටයර් වලට වඩා හොඳයි. වැස්සට ලිස්සන්නේ නැහැ බ්‍රේක් කරත් පාරේ ඇදිලා යන්නේ නැහැ ටයර් එකෙන් වැඩිම කිලෝමීටර ගානක් දුවන්නත් පුළුවන් ටියුබ්ලස් ටයර් වල හුළං අඩු වෙන්නෙත් නැහැ ඕනම වැලි පාරක ධාවනය කරන්න පුළුවන් ලිස්සන්නේ නැහැ ආයේ ඉතින් බය නැතුව high recomme කරන්න පුළුවන්❤️❤️🥰🥰

    • @japanbass7390
      @japanbass7390 10 หลายเดือนก่อน

      ජෙප්පන්ට හෙන ගහන්නේ අපේ දේශීය නිෂ්පාදන කර්මාන්ත 200කට වැඩිය ආරම්භකරල විශාල වෙළදපලක්වන ඉන්දියාවට අපනයනය කරල දියුණුවෙන්න තිබ්බ කාලේ ඉන්දියාව අපෙත් එක්ක විරසක වෙන ඉන්දියානු ව්‍යාප්තවාදයක් කියල රට ගිනිතිබ්බෙ

    • @ferentino7794
      @ferentino7794 10 หลายเดือนก่อน

      thank you so much your value feedback

    • @Jupitor3078
      @Jupitor3078 8 หลายเดือนก่อน +1

      ඔයා මේ ටයර් පාවිච්චි කරන්නෙ මොන වාහනයක ට ද මහත්මයා ?

    • @gimhanbuddhika2492
      @gimhanbuddhika2492 8 ชั่วโมงที่ผ่านมา

      job neddha mahaththayo

  • @SurprisedCaveWaterfall-kh1sx
    @SurprisedCaveWaterfall-kh1sx 10 หลายเดือนก่อน +14

    අපේ මිනිහෙක් මෙහෙම දෙයක් කරවා දැනුනම පපුව පුරවලා සතුටක් දැනෙනවා. ජයෙන් ජයම වේවා ... මුලු ලොවම ජයගන්න ශක්තිය දහිරිය වාස්නාව ලැබේවා ...❤❤❤❤❤❤❤බුදු සරනයි ....🙏🙏🙏

    • @ferentino7794
      @ferentino7794 10 หลายเดือนก่อน +2

      Thank you

  • @RumeshPraveen
    @RumeshPraveen 10 หลายเดือนก่อน +212

    බොරු කියන්ඩ ඕන්නෑ අද දන්නේ දකුනු ආසියාවේ ලොකුම ටයර් කම්පැනිය තියෙන්නේ ලංකාවේ කියලා පුදුම සතුටක් දැනුනා ඒ වචනේ ඇහෙද්දී අපේ වචනෙන් කියනවනම් ගැම්මක් තමා අපේ මිනිස්සු දැනගන්ඩ ඕනේ අපේ දේ අගයන්ඩ ජයෙන් ජයම වේවා!🫡❤️ ඒ වගේම මේ වගේ අපි දන්නැති දේවල් අපිට කියලා දෙන හරේන්ද්‍ර අයියට ගොඩක් පිං ආදරෙයි ❤🥰

    • @nuwandanushka902
      @nuwandanushka902 9 หลายเดือนก่อน

      ලගදි පටන් ගත්තෙ

    • @sujikri
      @sujikri 8 หลายเดือนก่อน +1

      හැබැයි ටයර් දාල යද්දී සද්දෙ suspension repair එකක් ඇවිත් වගේ. හෝ........... හෝ................ හෝව නතර වෙන්නේ නෑ.

    • @pbamunusinghe
      @pbamunusinghe 8 หลายเดือนก่อน +6

      ජෙප්පෝ මේ කර්මාන්ත ශාලාව දාන්න හදනකොට මැරෙන්න හැදුවා අඩු ගානට ඉඩම් දුන්නා කියලා.

    • @lasavijaya2
      @lasavijaya2 8 หลายเดือนก่อน

      😂😂​@@pbamunusinghe

    • @ChamaraSandaruwan-jy2eq
      @ChamaraSandaruwan-jy2eq 3 หลายเดือนก่อน

      Ferntno tayareka feal machan😢

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 10 หลายเดือนก่อน +74

    මැතිතුමා නි ඔබ තුමා ගේ මේ ආයතනය දින දින දියුණු වේ වා තෙරුවන් සරණයි හැම වැඩක්ම සාර්ථක වේ වා හරෙනද්‍ර මැතිතුමා මණි ඔබ තුමා ට ත් මාගේ ගෞරවනීය ස්තූතිය පිරි නමම් හරියන තැන් තවතවත් ඔබෙ ඇස් ගැටේවා

    • @ranjanfernando
      @ranjanfernando 8 หลายเดือนก่อน +1

      රනිල් අගමැති හිටිය කාලේ කරපුදේවල්වල ප්‍රතිඵල ඩෝල් සමාගම ශ්‍රී ලාංකිය සන්නාමය කෙසෙල්වලට සහ තවත් දේ ආසියාවේසන්නාමය ශ්‍රී ලංකාබවට පරිවර්තනය

  • @pushpakumara3195
    @pushpakumara3195 6 วันที่ผ่านมา +1

    හරි සතුටෙන් බැලුවා මාර සතුටක් තියෙන්නෙ ඇත්තටම කඳුලකුත් වැටුනා අන්තිම ටිකේදි කෙළෙහිගුන හදවත් ඇත්තෝ සෙතක්ම වේවා

  • @BandaraAnil
    @BandaraAnil 2 หลายเดือนก่อน +5

    මෙතුමාට ලක්දෙරණේ පිහිටෙන් මෙම ව්‍යාපාරය දියුවෙන් දියුණුවට පත්වේවා !
    මට වාහණයක් නැත.
    තිබුණා නම් මමත් පාවිච්චියට ගන්නවා !❤❤❤❤❤❤❤❤

  • @rathanapalarathanapala3227
    @rathanapalarathanapala3227 10 หลายเดือนก่อน +6

    හරේන්ද්‍ර මහාතාට බොහොම ස්තුතියි මේ වගේ ටයර් කර්මාන්ත ශාලාවක් ලංකාවේ තියෙන වා කියලා පෙන්නන්න හැකි වීම පිලිබද ❤ මේ වගේ දාහාස්ගනන් භිහිවේවා ලංකාවේ ජයවේවා ❤

  • @anuradalakmal...1486
    @anuradalakmal...1486 10 หลายเดือนก่อน +270

    මගෙත් හීනයක් තියනවා ආසියාවෙ විශාලතම කුළු බඩු අපනයන කරු වෙන්න ❤

    • @sunilchandrasiri8149
      @sunilchandrasiri8149 10 หลายเดือนก่อน +7

      එහෙම සිහින තියෙන, එම සිහින සැබෑ කරගන්න උත්සාහ කරන පුරවැසියන් තමයි ලංකාවට ඕන. ඔබට ජය වේවා.

    • @Tha2001Jay
      @Tha2001Jay 10 หลายเดือนก่อน +9

      මාලිමාවට ඡන්දය දෙන්න

    • @LakminiDisna-q3g
      @LakminiDisna-q3g 10 หลายเดือนก่อน +9

      සුබ පැතුම්

    • @sampathkuma2651
      @sampathkuma2651 10 หลายเดือนก่อน

      😂😂​@@Tha2001Jay

    • @lakshithasandaruwan1018
      @lakshithasandaruwan1018 10 หลายเดือนก่อน +2

      Chande dunnama harida kiyanne 😂😂😂😂😂

  • @visvasahan1683
    @visvasahan1683 10 หลายเดือนก่อน +39

    මෙම කර්මාන්ත ශාලාවේ වැඩ කරපු මම විශාල අද්දැකීම් සහ සහෝදරත්වය පිරුනු ස්ථානයක් වුනා.මම මෙම කර්මාන්ත ශාලාවෙන් ඉවත් වූවාට පසු මෙම කර්මාන්ත ශාලාව දැක්කේ ඔබතුමාගේ වැඩසටහනෙන්.ඇත්තටම ගොඩාක් සතුටුයි මේ කර්මාන්ත ශාලාව දැක ගැනීමට ලැබුනු එක.❤️

    • @DananjayaDilshan-k2j
      @DananjayaDilshan-k2j 10 หลายเดือนก่อน

      Ei oya ain une, padi madida

    • @japanbass7390
      @japanbass7390 10 หลายเดือนก่อน

      ජෙප්පන්ට හෙන ගහන්නේ අපේ දේශීය නිෂ්පාදන කර්මාන්ත 200කට වැඩිය ආරම්භකරල විශාල වෙළදපලක්වන ඉන්දියාවට අපනයනය කරල දියුණුවෙන්න තිබ්බ කාලේ ඉන්දියාව අපෙත් එක්ක විරසක වෙන ඉන්දියානු ව්‍යාප්තවාදයක් කියල රට ගිනිතිබ්බෙ

    • @lasantha9454
      @lasantha9454 10 หลายเดือนก่อน

      ඇයි ඉවත් වුනේ...

    • @ferentino7794
      @ferentino7794 10 หลายเดือนก่อน

      Thank you

    • @saduniwanasinghe-ki4wm
      @saduniwanasinghe-ki4wm 9 หลายเดือนก่อน

      ජයවේවා 🎉🎉🎉

  • @Sadamali-w2o
    @Sadamali-w2o 10 หลายเดือนก่อน +93

    මේ වගේ මිනිස්සු තමයි මේ ලංකාවට ඕනි ❤❤ ජය වේවා !

  • @hasithaekanayaka1512
    @hasithaekanayaka1512 10 หลายเดือนก่อน +5

    ලංකාවෙන් මෙහෙම product එකක් එලියට එනකොට රටට වගේම ඒ product එක මිනිස්සු කීදෙනෙක්ගෙනම් ජීවිතය ගොඩදාවිද 😍. හදවතින්ම සතුටුයි. ජය වේවා ❤️

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l 9 หลายเดือนก่อน +3

    හරේන් ඔබට බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීම් ගැන.මේගැන පලමුවතාවට ජනතාව දැනගන්නෙ.

  • @jayanthachandrarathna2755
    @jayanthachandrarathna2755 10 หลายเดือนก่อน +34

    මෙන්න නියම යූ ටියුබ් කාරයෝ..ඔබලා දෙදෙනා ගැන හරිම සතුටුයි ❤❤❤❤❤

    • @japanbass7390
      @japanbass7390 10 หลายเดือนก่อน

      ජෙප්පන්ට හෙන ගහන්නේ අපේ දේශීය නිෂ්පාදන කර්මාන්ත 200කට වැඩිය ආරම්භකරල විශාල වෙළදපලක්වන ඉන්දියාවට අපනයනය කරල දියුණුවෙන්න තිබ්බ කාලේ ඉන්දියාව අපෙත් එක්ක විරසක වෙන ඉන්දියානු ව්‍යාප්තවාදයක් කියල රට ගිනිතිබ්බෙ

  • @mihiyagaming2880
    @mihiyagaming2880 10 หลายเดือนก่อน +25

    මම ඉස්සර සාමාන්‍යයෙන් අවුරුද්දකට 2 පාරක් විතර හොරණ යනවා... ඉස්සර මෙතන තිබ්බේ ලොකු දං වත්තක්‌ අපි පොඩි කාලේ මට මතකයි අපි එකේ දං කඩන්න හැමදාම යනවා.... දැන් ඒවා ඔක්කොම කාලෙත් එක්ක වෙනස් වෙලා.... ගොඩක් සතුටුයි දකුණු ආසියාවේ ම ලොකුම tire company ඒක ලංකාවේ හදපු එකට❤️❤️

    • @ferentino7794
      @ferentino7794 10 หลายเดือนก่อน +2

      Thank you

    • @naleenperera1969
      @naleenperera1969 8 หลายเดือนก่อน

      Ow Aeaka Atthar....... Oya Tire Factory Aka Thiyenne Horana Wagawatte Handiyen Herilar Yana Kota... Primal Glass Factory Akatar Poddak Aeaha......

  • @chamarafrenando6397
    @chamarafrenando6397 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි මෙවැනි වැඩ සටහනක් පෙන්විම සමිබන්ද.

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 10 หลายเดือนก่อน +6

    ඔබ තුමාන්ලා සියලුම දෙවියන් රැකදේව අපෙ රටෙි දෙයාක් හරිම සතුටුයි ඔබ තුමා ටයර් හදද්දි තවත් කෙනෙක් වහන පාස් හැදුවනමි මොන තරමි වටිනවද තෙරුවන් සරනයි සියලු දෙනාටම දිර්ගායුශ ලැබේවා

  • @amaliahinsa6355
    @amaliahinsa6355 10 หลายเดือนก่อน +2

    ඇත්තටම හරිම වටිනවා වැඩසටහන ආසාවෙන් බැලුවේ හරිම ආඩම්බරයක් ape rate මෙවැනි ආයතන තියනවා කියන්නේ ape අයට job වලට අවස්ථාව ලැබිල tiyanawa හරේන්ද්‍ර sir බොහොම ස්තුතිය 🙏🙏🙏

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 10 หลายเดือนก่อน +3

    හරිම ආඩම්බරයි .made in srilanka.ඉස්සර මොනවාද පිට රටින් ගෙනාවෙ..මට මතකයි රට ඉදි පිටරටින් ගේන්නේ කියලා .පොත් පෑන් පැන්සල් ටයර්.සිමෙන්ති .ගොඩාක් දේවල් ලන්කාවෙම නිස්පාදනය උනා..දැන් ඒකේ අනික් පැත්ත.ජයවේවා ස්‍රිලන්කා මාතා.

  • @bawanthagirambe9442
    @bawanthagirambe9442 10 หลายเดือนก่อน +8

    ඇත්තටම මම use කරන්නේ මගෙ Bike (FZ V3)එකට මේ tyre එක තමා. 25000 Km පැද්දා දැනට තවත් පදින්න පුලුවන් highly recommended ❤

    • @ferentino7794
      @ferentino7794 10 หลายเดือนก่อน

      thank you sir

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 หลายเดือนก่อน +5

    How wonderful Sri Lanka. I am very happy and very very proud. I love Sri Lanka❤❤❤❤

  • @Niroshana508
    @Niroshana508 10 หลายเดือนก่อน +65

    අපේ වැඩක් රටේ වැඩක් හරිම සතුටුයි ලොකේ අංක 11111111111111111111111 බවට පත්වේවා❣️❣️❣️❣️❣️

    • @au9680
      @au9680 10 หลายเดือนก่อน +2

      නාමල් බෙබි මහන්සිවෙලා හම්බකරපු සල්ලි...නන්දන ලොකුවිතාන ලව්වා කරපු හොද ආයෝජනයක්...දකිනකොත් "අපේම" කියන හැගිමක් ඵනවා ❣

    • @sldiomendtv5840
      @sldiomendtv5840 10 หลายเดือนก่อน +1

      ​@@au9680 නදකින් බන් උබලා වගෙ උන් හින්දා තමා ලංකාවට මෙහෙ මෙහෙම වෙලා තියෙන්නෙ

    • @ferentino7794
      @ferentino7794 10 หลายเดือนก่อน

      Thank you sir

  • @AmeeerJoey
    @AmeeerJoey 10 หลายเดือนก่อน +53

    අදරෙයිඅපරටේ වමවනි කර්මාන්තය ශාලාවක් පවත්වාගෙන යාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @muthunilu1865
    @muthunilu1865 10 หลายเดือนก่อน +6

    ගොඩාක් සතුටුයි .තව තවත් දියුණුව ම ප්‍රාර්ථනා කරනවා . ආසවක් හිතුනා ඔබ වැනි කෙනෙක් වෙන්න .💜️

  • @mohamedzahirAbdulcaffoor
    @mohamedzahirAbdulcaffoor 10 หลายเดือนก่อน +17

    Masha Allah very proud to be srilanka long life 🙏

  • @susanthadesilva776
    @susanthadesilva776 10 หลายเดือนก่อน +1

    ඉතාම විශිෂ්ඨයි! හරිම ආඩම්බරයි. ඔබට ජයෙන් ජයම වේවා!

  • @amithfashion3979
    @amithfashion3979 10 หลายเดือนก่อน +3

    හරිම සතුටු අපේ රටේ නාමය නැවත ලොව පුරා ගෙනයන මේ නිෂ්පාදනය ගැන... ජය වේවා අපිටත් ඉදිරියේදි මේ නිෂ්පාදන මිලදි ගැනිමට අවස්තාව ඇති වේවා..

  • @RavindraGamage-p1f
    @RavindraGamage-p1f หลายเดือนก่อน +1

    හරිම සතුටුයි ලංකාවේ මේ වාගේ ආයතනයක් තීබීම ගැන ඔබතුමා ගැන ආඩම්බරයි ශ්‍රී ලංකිකයෙකු වශයෙන් ❤❤❤🎉🇱🇰

  • @prashananushka975
    @prashananushka975 8 หลายเดือนก่อน +4

    මුල ටිකේ පොඩ්ඩක් ආපු බඩු ටික අවුල් උනාට දැන්නම් ප්‍රඩක්ට් එක සුපිරි ❤❤❤❤

  • @verginiyajansz4674
    @verginiyajansz4674 4 หลายเดือนก่อน +1

    What a marvelous manufacturer what a brilliant brain thank you son I'm a 68 yrs. Old mother my whole family love you and all the employees keep up your good work ❤❤❤❤

  • @sankasasa-z2i
    @sankasasa-z2i 3 หลายเดือนก่อน +3

    පට්ටම සතුටුයි 🙏🙏🙏 දකුණු ආසියාවේ ලොකුම ටයර් කම්පැනිය 🇱🇰 අපේ ❤

  • @GaminidesirilVidanage
    @GaminidesirilVidanage 8 วันที่ผ่านมา

    හරින්ද ඔබ හරිම නිහතමානී අවන්ක වසනාවන්ත කෙනෙක් ඔබට මගෙන් 🎉🎉🎉🎉🎉🎉🎉 මිටක් ජයවෙවා

  • @chamaraperera935
    @chamaraperera935 10 หลายเดือนก่อน +4

    ඉස්සරහ තිබුන ලංකාවේ තිබුන පරණම පොත් හදපු සමාගම්,ටයර් හදපු පරණම companies ගැන විඩියෝ ඕනි

  • @hapuarachchigepadmakumara7283
    @hapuarachchigepadmakumara7283 8 หลายเดือนก่อน +2

    ඔබ තුමාටත් කර්යමන්ඩලයේ සියලුදෙනාටමත් හදවතින්ම ස්තුතිය වන්ත වෙනවා.❤❤❤ අපේ රටේ නාමය ලෝකය පුරාම වියාප්ත කිරීමට ඔබ තුමාට ෂක්තිය දහිරිය ලැබේවා.ඔබ සියලුදෙනාටම දීර්ඝායුෂ ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා බුදු සරණයි

  • @malipriyangika6216
    @malipriyangika6216 10 หลายเดือนก่อน +15

    අතීතයේ ලංකාවේ හිටිය අති දක්ෂ ශිල්පීන්ගේ ජාන තවමත් ඉතුරු වෙලා තියෙනවා කියලයි මට හිතන්නේ .❤
    මේ වගේ තවත් තැන් අපට පෙන්වන්න හරේන්ද්‍ර මහත්තයා .

    • @danuka0
      @danuka0 10 หลายเดือนก่อน

      Dunlop galawala ferentino dmmahma harendra mahaththaya 😂meeta wadiya hodai 😅💔

    • @GayanBuddika
      @GayanBuddika 10 หลายเดือนก่อน

      හොඳයි තමා බම්. දාල බලපන්.

  • @SamanEgoda
    @SamanEgoda 11 วันที่ผ่านมา

    හැත්තතම කියනවම් මම මෙතෙක් කල් දැනගෙන හිටියේ කෑලණි ටයර් සංස්තාව විතරයි අදයි දැන ගත්තේ ඉංගිරියේ ටයර් හදනවා කියලා හරිම සතුටක් හිතට දැනෙනනවා අපේ ලංකාවේ නම ජාත්‍යන්තර යට යනවා 🙏🙏🙏🙏හරේන්දර මහත්තයෝ ඔයට ගොඩක් ඉස්තුතියි මේවැනි දේ මහජනතාවට දැක ගන්න සලස් වන ඒක

  • @sumithnandana2684
    @sumithnandana2684 10 หลายเดือนก่อน +6

    ඇත්තටම සතුටු හිතුනා මෙම ආයතනය දක්කට පස්සෙ අපේ රට දියුනු කරන්නනම් මෙ වගෙ දවන්ත ප්‍රරට්ටි මුලු ලන්කාවෙම දාන්න ඕන තරුනයින්ට ජොබ් කරන්න රට යන්න ඔනෙ na ලන්කාවෙ මෙ වගෙ ආයතන බිහි කරපුහාම නොදුරේම මගෙ රට දියුනුවෙන් දියුනුවටම පත්වෙවා ඔබ සමට ජාතියෙ ප්‍රනාමය 👍👍👍💪💪💪🇱🇰🇱🇰🇱🇰

  • @SusilaKarunarathna-h4s
    @SusilaKarunarathna-h4s หลายเดือนก่อน +1

    හරිම සතුටුයි. මේ වාගේ අය තව තවත් අපේ රට තුල බිහි වේවා!

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse3472 10 หลายเดือนก่อน +9

    හරිම වටින වීඩියෝවක්.ජයවේවා ශ්‍රී ලංකා .

    • @japanbass7390
      @japanbass7390 10 หลายเดือนก่อน

      ජෙප්පන්ට හෙන ගහන්නේ අපේ දේශීය නිෂ්පාදන කර්මාන්ත 200කට වැඩිය ආරම්භකරල විශාල වෙළදපලක්වන ඉන්දියාවට අපනයනය කරල දියුණුවෙන්න තිබ්බ කාලේ ඉන්දියාව අපෙත් එක්ක විරසක වෙන ඉන්දියානු ව්‍යාප්තවාදයක් කියල රට ගිනිතිබ්බෙ

  • @BitorBitor-i2l
    @BitorBitor-i2l 10 หลายเดือนก่อน +1

    දැක්කම හිතට හරිම සතුටු ❤️❤️
    ලස්සන වැඩසටහන
    ජයවේවා ඔබ‍ට ❤️

  • @nirosha4perera332
    @nirosha4perera332 10 หลายเดือนก่อน +12

    Ane harima sathutui ape rate mewani vishala කර්මාන්තශාලා thiyana eka gana👍👍

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 9 หลายเดือนก่อน +1

    ඔබතුමා අපේ රටට කරන මෙහෙය ඇත්තටම හරිම වටිනව . ඇත්තටම මගේ වහනයට දාපු ටයර් 4 එක එක උපද්‍රව වලි ටයර් විනාශ වුනා . මම හිතන්නෙ ලංකාවට ගෙන්වනු බාල ටයර් වෙන්ඩ ඇති.

  • @manjulacool4842
    @manjulacool4842 10 หลายเดือนก่อน +3

    හරිම සන්තෝසයි .දිනෙන් දිනම දියුණු වේවා ..

  • @randimamchandrasiri1616
    @randimamchandrasiri1616 2 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි මේ වගේ දේවල් අපේ රටේ දකින්න ලැබිම ගැන❤

  • @ovindusadeepa3594
    @ovindusadeepa3594 10 หลายเดือนก่อน +38

    MADE IN SRI LANKA ආඩම්බරයි❤

  • @JustinfrenandoWarnakulas-nh8rs
    @JustinfrenandoWarnakulas-nh8rs 10 หลายเดือนก่อน +2

    ජයෙන් ජයවේවා. ලංකාවේ මේවගේ දෙයක් කරන්න ඔබ‍ට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @jb-rankgraphicsteam
    @jb-rankgraphicsteam 10 หลายเดือนก่อน +10

    හරිම ආඩම්බරයක් හිතට දැනෙනවා.....❤❤❤❤❤

  • @ansalamfernando8700
    @ansalamfernando8700 10 หลายเดือนก่อน +6

    Attatama බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai ❤❤❤❤❤

  • @MallikaLanka-l2f
    @MallikaLanka-l2f 9 หลายเดือนก่อน +1

    අපේ වැඩ ක් රටෙි වැඩක් හරිම සතුටයි බුදු සරනයි ජයවෙිවා 🙏🙏🙏

  • @DineshMadhusanka-yp4hn
    @DineshMadhusanka-yp4hn 10 หลายเดือนก่อน +10

    අවුරුදු ගානක් රෑ දවල් අඩියක් නෑර වැඩ කරලා, ඇවිදලා ඇති,ඉලෙක්ට්‍රේෂන් කෙනෙක් විදියට ජීවිතේ ලස්සන කාලයක් ගතකරා ෆැක්ටිය හදන්නකම්

  • @donalddonald7140
    @donalddonald7140 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි පැහැදිලි අවබෝධයක් ලැබුනා.හරේන්ද්‍ර මහතාගේ සරල බව හා විස්තර කිරීමේදී ඇති විනිවිධ භාවය සහජ හැකියාවක්.ඉතාමත් ආඩම්බරයි ලංකාවේ නම ලෝකයටම යාම.ජයෙන් ජයම වේවා.

  • @shayamalialuthge3556
    @shayamalialuthge3556 10 หลายเดือนก่อน +32

    සුභ පැතුම් හරියන්නම ඕනි අපේ මිනිස්සුන්ට.දේශපාලුවන් කිට්ටු කරගන්න එප.

    • @madhawapremaratne769
      @madhawapremaratne769 10 หลายเดือนก่อน +4

      අයිතිය නන්දන ලොකු විතාන.😊

    • @samankumara1079
      @samankumara1079 10 หลายเดือนก่อน

      1990ganan Wala kelani tayar tibuna tawamath weda

    • @john_wick552
      @john_wick552 10 หลายเดือนก่อน +2

      නන්දන ලොකුවිතානගේ මේක.. ලංවා සංස්ථා එකත් එයාගේ.. මැදවච්චිය ඉඳන් ඇවිත් ඩුබායි මැරියොට් හොටෙල් එකේ ඉඳන් මේ දක්වා ආපු හැටි දන්නෝ දනිති.. කලු සල්ලී සුදු කරන්න කියාපු කෙනෙක්

    • @ah7800
      @ah7800 10 หลายเดือนก่อน

      @@john_wick552 ඵයා ලොකු වයාපාරික යෙක් වුනේ අවුරුදු තිහක විතර කලින්. ඩුබායි වල සමහර ඉන්දියන් දැන් කෝටි පතියෝ ඵහාට ඵනකොට තිබුණේ තමන්ගේ ඇඳුමි බෑගය විතරයි. ඵ් වගේ දියුණු වුන ලන්කාවෙ අය ගොඩක් රටවල ඉන්නවා. ඵ් ඔක්කොම රාජපක්ෂ ලා දුන් සල්ලි වලින් දියුණු වුණා කියලද කියන්නේ.

  • @SumindaGamge
    @SumindaGamge 2 หลายเดือนก่อน +1

    ලංකාවට ලොකු ආඩම්බරයක් හරින්ද්‍ර කියන්නෙ මම ආසම මාද්‍යවෙදියා එ වගෙම එ ආයතනය පිලිබදව හොද පැහැදිලිකිරිමක් කෙරුවා ජයවෙවා තව තවත් දිවුනුවෙන් දිවුනුවට පත්වෙවා

  • @d.s.hairbeauty5568
    @d.s.hairbeauty5568 10 หลายเดือนก่อน +16

    So happy ,atleast tyres products are exporte as made in Sri Lanka name. Thank you Harandra.

  • @Wanitungaindika
    @Wanitungaindika หลายเดือนก่อน +1

    proud to be a Srilankan, Good luck.❤️🙏👍

  • @ideaIT_lk
    @ideaIT_lk 10 หลายเดือนก่อน +4

    ඒ සර් නම් ඩයල් එකක්...❤❤ මේ වගේ මිනිස්සු හිටියා නම් මේ රට දියුනු වෙයි....

  • @nethmikasandiw8019
    @nethmikasandiw8019 10 หลายเดือนก่อน +2

    වාහන වල සීට් බෙල්ට් එකට සහ Air bag එකට යන වයර් කිට් හදන්නෙ ලංකාවේ .. බියගම Zoon එකේ තියෙන්නෙ Lanka harness . pvt කියලා පුළුවන් නම් ඒකෙත් මේ වගේ program එකක් කරන්නකෝ.

  • @neelkumarathunga9125
    @neelkumarathunga9125 10 หลายเดือนก่อน +30

    අනිත් ටයර් වලට වඩා පොඩි මුදලක් වැඩි... නමුත් ලංකාවේ දෙයක් නිසා මමත් දැම්මා... ඇත්තටම සතුටුයි... සුපිරිම ටයර් එකක්... ජය වේවා

    • @sujikri
      @sujikri 8 หลายเดือนก่อน

      හැබැයි ටයර් දාල යද්දී සද්දෙ suspension repair එකක් ඇවිත් වගේ. හෝ........... හෝ................ හෝව නතර වෙන්නේ නෑ.

    • @fernando9192x
      @fernando9192x 2 หลายเดือนก่อน

      ​@@sujikriow. these tyres are so hard to drive for small cars

  • @lakmigayathri9691
    @lakmigayathri9691 10 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි මෙවැනි වටින දේවල් පෙන්නනවට🙏

  • @lankafocus7103
    @lankafocus7103 10 หลายเดือนก่อน +20

    නියමයි මේ වැඩසටහාන❤❤❤❤ ජයවේවා

  • @PathminiLiyanage-g2e
    @PathminiLiyanage-g2e 9 หลายเดือนก่อน +2

    අැත්තටම අපිට වාහන නැහැ එ් වුනත් අපේ රටෙි දෙයක් මෙි වගේරටවල් වලට යවනවා කියන්නේ ඉතින් එ් එන සතුට කියා ගන්ඩ බැහැ ඔබ තුමාට ජය මෙි මැශිම වුනත් අපේ රටෙි විතරක් තියනවා කියන්නෙකියාගන්ඩ බැරි සතුටක් ජයලාල් මහත්මයාට පිං අපේ රටෙි මෙවැනි දෙයක් තියනවා කියලා දන්නෙ නැහැනෙ රටට පෙන්නුවට පිං ජය🙏🙏🙏🙏🙏🙏

  • @trendingvideo144
    @trendingvideo144 10 หลายเดือนก่อน +19

    Camso loststra කම්පැනි එකත් එහෙමයි

    • @erangapiyumal1888
      @erangapiyumal1888 10 หลายเดือนก่อน

      Dan michelin lanka.math weda eke

  • @dillhirantha9294
    @dillhirantha9294 10 หลายเดือนก่อน +2

    හදවතින්ම සතුටුයි ❤️❤️.. අපිත් අපේ දෙයක් use කරමු අද ඉදන්... 💪💪

  • @palithalahandapura2963
    @palithalahandapura2963 10 หลายเดือนก่อน +15

    අපේ සර් සුපිරියට කලා

  • @SirimaJayathnge
    @SirimaJayathnge 10 หลายเดือนก่อน +2

    ඇත්තටම හරිම ආඩම්බරයකි ape rate හැම දෙයක්ම කරන්න පුළුවන් ඔබ thumata ජය වේවා

    • @japanbass7390
      @japanbass7390 10 หลายเดือนก่อน

      ජෙප්පන්ට හෙන ගහන්නේ අපේ දේශීය නිෂ්පාදන කර්මාන්ත 200කට වැඩිය ආරම්භකරල විශාල වෙළදපලක්වන ඉන්දියාවට අපනයනය කරල දියුණුවෙන්න තිබ්බ කාලේ ඉන්දියාව අපෙත් එක්ක විරසක වෙන ඉන්දියානු ව්‍යාප්තවාදයක් කියල රට ගිනිතිබ්බෙ

  • @AsankaDharmabandu-zt6gg
    @AsankaDharmabandu-zt6gg 10 หลายเดือนก่อน +19

    ආඩම්බරයි, නව රජයක් තුළින් තවත් මෙවැනි කම්හල් බිහිවේවා

    • @anurasriweeransinghe3055
      @anurasriweeransinghe3055 10 หลายเดือนก่อน

      2017 යහපාලන රජයේ ආසිර්වාදය.... හා අතදීමෙන් ගොඩ නැගුනක් බව සිතීමට කුහක නොවන්න ...

    • @rv3540
      @rv3540 หลายเดือนก่อน

      එහෙම වෙන්නෑ රනිල් ඉන්න ඕනෙ

  • @harshaeranga
    @harshaeranga 10 หลายเดือนก่อน +2

    Swiss tire Company එකක් තියෙනවා සපුගස්කන්දේ,,,තේල් එකට එහා පැත්තේ අක්කර ගානක විශාල එකක්,,,මන් හිතන්නේ එකේ කිසි ටයර් එකක් ලංකාවට දෙන් නෑ.. වැඩ කරන අයගේ පඩියත් tobaco එකේ පඩි වගේ කියලා අහලාතියෙනවා. තේලබොර්ග් වගේ නමක් තියෙන්නේ.

    • @hiranhasitha9992
      @hiranhasitha9992 9 หลายเดือนก่อน

      Koheda bn echchara padi denne man aurudu 4k experience ekka interview giya a gihin mawa gaththe dawasata 1200 watena vidiyata 😂😂😂

    • @hiranhasitha9992
      @hiranhasitha9992 9 หลายเดือนก่อน

      Treleborg dan yokahoma

  • @CraftFlower
    @CraftFlower 10 หลายเดือนก่อน +4

    ජාත්‍යන්තරයට යන අපේ රටේ නිශ්පාදණයක්, ඇත්තටම සතුටුයි.❤️

  • @SAMRWK
    @SAMRWK 10 หลายเดือนก่อน +1

    දේශීය ආයතනයක් මේ තරම් මට්ටමකට ආපුඑක ගැන අවන්කවම සතුටුයි. ඒත් quality එක කියන මට්ටමේම තියෙනවනම් හොඳයි . මොකද නැත්නම් වාහන පදවන අපි හැමෝගෙම ජීවිත අවදානමේ. මමත් ටයර් 4ම ෆෙරන්ටිනො දැම්ම. අවුරුදු දෙකහමාරක් වගෙ ඇතුලත 28000km දිවුව. හරි වෙලාවට tyre rotation කලා. ඒත් ඉතා ඉක්මනින් ගෙවුන සහ ටයර් දෙකක කම්බි කැඩුන highway යද්දි. ඒ දෙකටම අලුත් ටයර් දෙකක් දුන්න එයාල. ඒත් replacement දුන්නට quality අවුල්නම් අපි ලොකු රිස්ක් එකක් ගන්නවනෙ. ටයර් එක ටිකක් hard. ගැස්සෙනව දෙදරනව වැඩී. Ceat එක වගේ.මම ගත්තෙ 2021වගේ. සමහරවිට දැන් quality improve කරල ඇති.

  • @malithchathuranga8712
    @malithchathuranga8712 10 หลายเดือนก่อน +8

    Lankawe product එකක් වීම ගැන සතුටුයි... මම දන්න තරමින් Michelin (Lordstar) tyre factory වලත් මේ තාක්ශනය භාවිතා වෙනවා...

    • @erangapiyumal1888
      @erangapiyumal1888 10 หลายเดือนก่อน

      Ow

    • @anything6341
      @anything6341 9 หลายเดือนก่อน

      මමත් ඒකෙ.මේ තරම් අලුත් තාක්ෂණය නම් නෑ හැබැයි ඒත් මේ සමානව යනව ❤

  • @DIMUTHUKALPANI
    @DIMUTHUKALPANI 10 หลายเดือนก่อน +1

    ජයෙන් ජය වේවා❤ තව තවත් ඉස්සරහට යන්න ඕනා.ලංකාවට අඩම්බරයක්❤

  • @LasanthikaKavindi-ud5ve
    @LasanthikaKavindi-ud5ve 10 หลายเดือนก่อน +11

    Mage husband weda karanneth me factriye mt godak sathutin mehema dakinna lebena ekata ❤❤❤❤

    • @ferentino7794
      @ferentino7794 10 หลายเดือนก่อน +1

      Thank you

  • @SusilaPriyani
    @SusilaPriyani หลายเดือนก่อน +1

    සුපිරියි. ආඩම්බරයි. ❤👍

  • @umindaweerabaddana
    @umindaweerabaddana 10 หลายเดือนก่อน +4

    Superb. හැබැයි දේශීය වෙළදපොලට දාන කොට මිල ගනන් එහෙම import tires වලට වඩා අඩු වෙනවනම් හොදයි😎😎😎😎😎.

  • @GaminiLiyanaarachchi-gx3ox
    @GaminiLiyanaarachchi-gx3ox 8 หลายเดือนก่อน +2

    තිබුනා, තව කර්මාන්ත ගොඩක්..
    ඒවට වැඩේ දුන්නා.
    කාර් ,රේඩියෝ පවා හැදුවා.
    හදපු එකාට පවා වැඩේ දුන්නා.

  • @palithalal8896
    @palithalal8896 10 หลายเดือนก่อน +13

    අපට ආඩම්බරයක් පිටරට තාක්ෂණය උපයෝගී කරගෙන අපේම නිපැයුම් දැකිම.එතුමාගෙ ව්‍යාපාර විදෙස් වෙළෙඳපොළ පුළුල් ලෙස ව්‍යාප්ත වීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!!. දේශිය වෙළද පොළ ආක්‍රමණය කිරීමට ඉඩකඩ සැලසේවා.!!!..

  • @NawarathnaBandara-dr4vh
    @NawarathnaBandara-dr4vh 25 วันที่ผ่านมา

    ජයවේවා අපේ දේ අගෙ කරන අපට හොද පනිවිඩයක් අපටත් ටයර් ඕන තෙරුවන් සරණයි සියලු දෙනාටත්

  • @inokalakmali5317
    @inokalakmali5317 10 หลายเดือนก่อน +4

    රටට උතුම්, පුතෙක්, ජයවේවා, උතුමාණෙනි❤

  • @thushara769
    @thushara769 10 หลายเดือนก่อน +1

    හරිම සතුටුදායක ශ්‍රී ලාංකික කර්මාන්ත ශාලාවක්.....ජය වේවා .........!❤❤❤

  • @manjulaekanayake4813
    @manjulaekanayake4813 10 หลายเดือนก่อน +9

    කැලණි ටයර් සංස්ථාව දියුණු කළා නම් මීට වඩා ගොඩාක් ඉහළින් ලොකු ආදායමෙන් රට දියුණු කරන්න තිබ්බා තිබ්බා දේශපාලුවෝ මේ රටේ කර්මාන්ත කෑවා

    • @sahanrasanga9411
      @sahanrasanga9411 10 หลายเดือนก่อน +2

      කැලනි ටයර් තාම දුවනවා කැලනි ceat කියලා දන්නෙ නැත්නන් ඒක දැන් දැනගන්න...ඊට අමතරව තව ටයර් නිශ්පාදනය කරලා අපනයනය කරන සමාගම් කීපයක්ම තියෙනවා DSI,GRI ,ලෝඩ්ස්ටාර් වගෙ කීපයක්ම.....ආන්ඩුවෙන්ම බිස්නස් කරන්න ඕනෙ නොදියුනු සන්කල්පයෙන් දැන්වත් බැහැර වෙන්න

    • @UpaliJayantha-zz5bw
      @UpaliJayantha-zz5bw 10 หลายเดือนก่อน

      9​@@sahanrasanga9411

    • @pjprematilake1
      @pjprematilake1 8 หลายเดือนก่อน

      දැන් දියුණු කරලා තියෙන්නෙ ඉස්සර කැලනි ටයර් එකක් දාලා බලාගෙන ඉද්දි ගෙවෙනවා බාල ටයර් රට ටයර් එක්ක බලද්දී , දැන් ⁣හොඳයි

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 26 วันที่ผ่านมา

    පට්ටම සතුටුයි මෙහෙම ආයතනයක් තියෙනවා කියලා දැන ගත්තාම ❤❤❤❤❤❤

  • @paranagamageweerasinghe4581
    @paranagamageweerasinghe4581 10 หลายเดือนก่อน +7

    මෙවැනි කර්මාන්ත ශාලා සිය දහස් ගාණක් අපේ රටේ බිහිවේවා

    • @japanbass7390
      @japanbass7390 10 หลายเดือนก่อน

      ජෙප්පන්ට හෙන ගහන්නේ අපේ දේශීය නිෂ්පාදන කර්මාන්ත 200කට වැඩිය ආරම්භකරල විශාල වෙළදපලක්වන ඉන්දියාවට අපනයනය කරල දියුණුවෙන්න තිබ්බ කාලේ ඉන්දියාව අපෙත් එක්ක විරසක වෙන ඉන්දියානු ව්‍යාප්තවාදයක් කියල රට ගිනිතිබ්බෙ

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 หลายเดือนก่อน +1

    මමත් අද තමයි දන්නේ ආසියානු ලොකුම ටයර් කම්පැනි ය තියෙන්නේ ලංකාවේ කියලා ගොඩක් සතුටුයි අපේ දේවල් අපි අගය කළ යුතුය දවසින් දවස දියුණු වේවා ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NuwanWeerasinghe
    @NuwanWeerasinghe 10 หลายเดือนก่อน +9

    Proudly made in Sri Lanka! Yes we can.

  • @thelover.giftyoutube
    @thelover.giftyoutube 10 หลายเดือนก่อน

    Mmth biketa oya kyna trye dmm.2021.thamath tynwa.dn nm gewnn lagai.issara ak nm tma hodai.best tyer eka ferrentino.....

  • @dylanliyanage
    @dylanliyanage 10 หลายเดือนก่อน +279

    මම අහලා තියෙනවා අවුරුදු 50 ට විතර කලින් අපේ සීයලගේ කාලේ කැළණි ටයර් කියලා තිබුනා ..ඒක ඇත්තද...❤

  • @gaminikasichetty9584
    @gaminikasichetty9584 10 หลายเดือนก่อน

    So happy about this product and froud of you CO .thanks 💪🤗🤗🌻🌻🌻

  • @malindaprem
    @malindaprem 10 หลายเดือนก่อน +6

    මගේ බයික් එකටත් දාලා තියෙන්නෙ ඕක තමයි ඇත්තටම ඕක මරු❤❤

  • @dimuthdarshaka7985
    @dimuthdarshaka7985 10 หลายเดือนก่อน +8

    Great clip and presentation
    Congratulations 👍👍👍👍 Sri Lanka

    • @warsil3735
      @warsil3735 10 หลายเดือนก่อน

      Stollen looted assettes of. Rajapakse' family sent to Dubai though Nandan Loku laundry run sent back as a tyre factory by a man who is unable to show how he manag e to rais 250 million dollars in 2 years to buy the Dubai Marriot and rais funds to put this factory 😂😂😂

    • @ah7800
      @ah7800 10 หลายเดือนก่อน

      @warsil3735 How do you know? He has been a big businessman employing over 20,000 in Dubai well before Rajapakshas came into power. Many Sri Lankans always upon other successful fellow Sri Lankans locally or abroad and accuse them of wrong doings without any basis.

    • @warsil3735
      @warsil3735 10 หลายเดือนก่อน

      @@ah7800 don't talk rubbish he was owning a tyre shop he was and has been unable ehow as to how he raised the capital or the monies in the tune of millions innSti Lanka or on Dubqi0Dubwi is a safe g even for drug lords for money laundered 😜🤣🤣🤣 we know about his engagements ask him.to show one tax file disclosing his assettes or business through which he raised millions of dollars to begin his first Dubai venture 🤣🤣

  • @ShamilaShamila-sd6vy
    @ShamilaShamila-sd6vy 9 หลายเดือนก่อน +1

    ඇත්තටම සතුටුයි මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අද දන්නේ මෙහෙම තැනක් ගැන. 😂😂😂😂😂😂😂

  • @sujith2793
    @sujith2793 10 หลายเดือนก่อน +8

    Tyre eka දාල මාස 3යි, දෙපැත්තෙන් පැලුනා. ආයෙනම් දාන්නෙ නෑ මේ ජරාව....

    • @pubba8323
      @pubba8323 10 หลายเดือนก่อน +1

      Ekatane warranty ekk denne

    • @sujith2793
      @sujith2793 10 หลายเดือนก่อน

      @@pubba8323 warranty claim karanna kale nasthi karanna wela nehe eka nisa aluth akak dagatta.

    • @kldc3607
      @kldc3607 10 หลายเดือนก่อน

      Side wall kohe hari athulla gaththoth palenna chance eka wadi ona brand ekak

    • @delmendis5398
      @delmendis5398 7 หลายเดือนก่อน

      @@pubba8323 this is political agenda not a tire factory

  • @gayanprashad
    @gayanprashad 10 หลายเดือนก่อน +1

    හරිම ගුණාත්මක වැඩසටහන් ඔබතුමා කෙරුවේ ආසාවෙන් බැලුවා ❤❤❤

  • @bebikade4108
    @bebikade4108 10 หลายเดือนก่อน +34

    පරන ටයර් හතර ඉල්ලගත්තා නේ මතක ඇතුව..😂😂😂😂❤❤

    • @sajithgallage040
      @sajithgallage040 10 หลายเดือนก่อน

      😂

    • @rajitha369
      @rajitha369 10 หลายเดือนก่อน +2

      Ferentino mala jarawak😅

    • @sarangakodithuwakku3961
      @sarangakodithuwakku3961 10 หลายเดือนก่อน

      😂 හා හා ඒව වැඩක් නෑ

    • @sanjeewalasantha4882
      @sanjeewalasantha4882 10 หลายเดือนก่อน

      ගල් ගෙඩියක් වගේ .. ගැස්සෙනව

    • @sdvlog69
      @sdvlog69 10 หลายเดือนก่อน

      ​@@sanjeewalasantha4882සිය රටදෙ සිරි සැපදෙ

  • @khvvmadushanka2410
    @khvvmadushanka2410 10 หลายเดือนก่อน +1

    මේ factory එකේ foundation design වලට මමත් සම්බන්ධ උනා මුල් අදියර වලදි. අද වගේ මතකයි ඔය area එකේ දේශපාලකයෙක් කියල තිවුන මේ factory එකෙන් job 1000ක් වගේ ගානකට එයාගෙ චන්ද දායකයො දාන්න ඕන කියල ඉල්ලීමක් කරල තිවුණ. මේ ආයතනෙ ප්‍රධානියෙක් කියල තිවුන උපරිම 150ක් වගේ මිනිස් ශ්‍රමයක් තමයි අවශ්‍ය බහුතරයක් operation auomated කියල. මතක විදියට ඒ දේශපාලකය banner එකකුත් ගහල තිවුණ රැකියා 1000ක් දෙන්න පුලුවන් factory එකක් කියල