Baasunnahe
Baasunnahe
  • 153
  • 3 193 233

วีดีโอ

නිවාස ඉදිකිරීම ව්‍යාපාරක් ලෙස පටන් ගැනීමට කැමති අයට සහ ඉදිකිරීමට වැයවන මුදල දැනගැනීමට අවශ්‍ය අයට..
มุมมอง 1.1Kหลายเดือนก่อน
නිවාස ඉදිකිරීම ව්‍යාපාරක් ලෙස පටන් ගැනීමට කැමති අයට සහ ඉදිකිරීමට වැයවන මුදල දැනගැනීමට අවශ්‍ය අයට..
ඕනෙම සුළි කුණාටුවකට ඔරොත්තු දෙන විදිහට වහලක් ඉදි කරන්නෙ මෙහෙමයි..
มุมมอง 2.3K2 หลายเดือนก่อน
ඕනෙම සුළි කුණාටුවකට ඔරොත්තු දෙන විදිහට වහලක් ඉදි කරන්නෙ මෙහෙමයි..
2024 මිලට අනුව ටයිල් ඇල්ලීම වැයවන මුදල ගනණය කරගන්නේ කොහොමද?
มุมมอง 10K2 หลายเดือนก่อน
2024 මිල ගනන් අනුව නිවසක් ඉදිකිරීමට වැයවන මුදල සොයමු, අතිවරම් ඝන:අඩ් 1 කට ටයි බීම් බේස් කණු බීම් ස්ලැබ් බිත්ති කොන්ක්‍රීට් කපරාරු මේ හැමදේටම යන වියදම හොයන්න ඉගෙන ගන්න වීඩියෝවට මෙතනින් එන්න👉👉👉👉👉👉👉👉-: th-cam.com/video/aQwoXwrY3IE/w-d-xo.htmlsi=4lyO3KD3KTwzHu62 ගෙදරට අවශ්‍ය ටයිල් ප්‍රමාණය හරියටම ගනනය කරගමු වීඩියෝ වට මෙතනින් එන්න 👉👉👉👉👉👉👉-: th-cam.com/video/grKaNtYHI1I/w-d-xo.htmlsi=wWwHcoo1NTDNXKLG
2024 දී නව මිල ගනන් වලට අනුව නිවසක් ඉදිකිරීමට වැයවන මුදල පියවරෙන් පියවර ...
มุมมอง 29K2 หลายเดือนก่อน
ගොඩගමු අපි ලංකා youtube චැනලයට මෙතනින් යන්න 👉👉👉👉-: youtube.com/@Godagamuapilanka-nk3vh?si=HqxdQAqyLnu1LgCo ගොඩගමු අපි ලංකා facebook පිටුවට මෙතනින් යන්න 👉👉👉👉-: profile.php?id=100064549998437&mibextid=LQQJ4d
කාලයක් යනකොට බිම වදින දොර ලේසියෙන්ම අලුත්වැඩියා කරගමු..
มุมมอง 6Kปีที่แล้ว
Link to Chantal 👉👉👉youtube.com/@NewZealandPropertyMaintainer
Furniture / හොදම ලී බඩු අඩුම මිලකට සාදවාගමු..
มุมมอง 4.5Kปีที่แล้ว
මේ වීඩියෝවෙන් කියපු දේවල්වලට අතරව තව කරුනු කිහිපයක් තියනව ඔයාලට කියන්න. මොරටුවට ගිහින් ලී බඩු ගන්නකොට ඔයාලට ලී බඩු ගැන හොද අදහසක් ගන්න පුලුවන්. මමත් මොරටුවට ගිය මුල්ම දවසෙ ගොඩක් පුදුම උනා ඒතරම් ලී බඩු. වැදගත්ම දේ තමයි දන්න කෙනෙක් එක්ක යනඑක එතනට ගියහමත් උදව් කරන්න අය ඉන්නව හැබැයි එයාල එක්කගෙන යන්නෙ එයාලට කොසමිස් දෙන කඩවල්වලට. මොරටුවෙ කඩවලට නිතරම වෙනස් ඩිෂයින් වලට හදන ලී බඩු එනව. ඒව අපේ කඩවල් වලට...
ප්ලෑන් එකක් කියවන්න ඉගෙනගමු. / how to read a house plane.
มุมมอง 18Kปีที่แล้ว
ගොඩ දෙනෙක් කියල තිබුන ප්ලෑන් එකක් කියවන විදිහ කියල දෙන්න කියල. ඒක නිසා මම මේ වීඩියෝ එක කලා ඔයාල වෙනුවෙන්. ඔයාගෙ ප්ලෑන් එකේ මීට වඩා වෙනස් වෙන්න පුලුවන් නොතේරෙන දෙයක් තියනවනම් මගෙ whatsapp එකට එවල තියන්න මම බලල කියල දෙන්නම්.
තියන ප්‍රස්නයට අදාලම වීඩියෝ එක තෝරගෙන ඔබගේ වටිනා කාලය ඉතිරි කරගන්නෙ මෙහෙමයි./ construction video
มุมมอง 12Kปีที่แล้ว
#construction#baasunnahe#waterbased whatsapp 👉👉 94725510595 Gmail 👉👉👉 namalranathunga200@gmail.com
Finishing roof construction/ පිනිශින් වහල ඉදිකිරීම මුල සිට සරලවම.
มุมมอง 32Kปีที่แล้ว
#roofdesign #finishing #baasunnahe පිනිශින් වහලකට නිවැරදි සැලසුමක් ඇදීම තුලින් වාස්තු දෝශ මගහැර නිවැරදිව අමුද්‍රව්‍ය ලැයිස්තුව තීරණය කිරීම 👉👉👉👉 th-cam.com/video/4TNtlk8RhXA/w-d-xo.html අඩුවියදමින් පිනිශින් වහලක් වෝටර්බේස් කිරීම.👉👉👉👉👉 th-cam.com/video/zw2PIfzOqSA/w-d-xo.html
ගඩොල් වලින් ගෙයක් හදනවනම්.... බිත්ති සදහා වැයවන මුදල සෙවීමට, හැමදාටම ගැලපෙන සරල ක්‍රමයක්...
มุมมอง 10Kปีที่แล้ว
#brick #wall #construction #baasunnahe බ්ලොක් ගල් බිත්ති සදහා වියදම සොයන්න👉👉👉 th-cam.com/video/DhZYv-r2RDE/w-d-xo.html
බ්ලොක් ගල් වලින් නිවසක් සෑදීමේදී,, අවශ්‍ය ගල්,වැලි,සිමෙන්ති, ප්‍රමාණයන් සහ සම්පූර්ණ වියදම ගනනය කරමු.
มุมมอง 31Kปีที่แล้ว
බ්ලොක් ගල් වලින් නිවසක් සෑදීමේදී,, අවශ්‍ය ගල්,වැලි,සිමෙන්ති, ප්‍රමාණයන් සහ සම්පූර්ණ වියදම ගනනය කරමු.
How to mix grade 15 concrete / නියම ප්‍රමිතියට කොන්ක්‍රීට් එකක් මිශ්‍ර කරන්නෙ මෙහෙමයි.
มุมมอง 19Kปีที่แล้ว
How to mix grade 15 concrete / නියම ප්‍රමිතියට කොන්ක්‍රීට් එකක් මිශ්‍ර කරන්නෙ මෙහෙමයි.
ස්ලැබ් එකක් සදහා යන සම්පූර්ණ වියදම අපිම ගනනය කරගමු.කරගමු./ how to calculate the cost of a slab ?
มุมมอง 118Kปีที่แล้ว
ස්ලැබ් එකක් සදහා යන සම්පූර්ණ වියදම අපිම ගනනය කරගමු.කරගමු./ how to calculate the cost of a slab ?
වහලයකට, ඕනෑම ලී වර්ගයක්, අමානෝ, ෆයිබර්, ප්ලාස්ටික් වැනි ඕනෑම ෂීට් වර්ගයක් යෙදූවිට ව:අඩි 1කට වියදම.
มุมมอง 7Kปีที่แล้ว
වහලයකට, ඕනෑම ලී වර්ගයක්, අමානෝ, ෆයිබර්, ප්ලාස්ටික් වැනි ඕනෑම ෂීට් වර්ගයක් යෙදූවිට ව:අඩි 1කට වියදම.
පිනිශින් වහලක් සදහා වියදම අපිම ගනනය කරගනිමු. / how to calculate the cost of a finishing roof.
มุมมอง 33Kปีที่แล้ว
පිනිශින් වහලක් සදහා වියදම අපිම ගනනය කරගනිමු. / how to calculate the cost of a finishing roof.
නිවසක පොලවට සුදුසුම සහ ලාභම ටයිටේනියම්ද?/ ටෙරාසෝද?/ cut & polish ද?/ නැත්නම් ටයිල්මද??
มุมมอง 102Kปีที่แล้ว
නිවසක පොලවට සුදුසුම සහ ලාභම ටයිටේනියම්ද?/ ටෙරාසෝද?/ cut & polish ද?/ නැත්නම් ටයිල්මද??
සිමෙන්ති කොට්ටයක බදාමයකින් කොපමණ වැඩකල හැකිද? ( කපරාරු, බ්ලොක් ගල්, කලුගල්, බදාම කැපීම)
มุมมอง 38Kปีที่แล้ว
සිමෙන්ති කොට්ටයක බදාමයකින් කොපමණ වැඩකල හැකිද? ( කපරාරු, බ්ලොක් ගල්, කලුගල්, බදාම කැපීම)
සිමෙන්ති කොට්ට 1 ක කොන්ක්‍රීට් වලින් කලහැකි වැඩ ප්‍රමාණය ප්‍රායෝගික පරීක්ෂණයකින්...
มุมมอง 62Kปีที่แล้ว
සිමෙන්ති කොට්ට 1 ක කොන්ක්‍රීට් වලින් කලහැකි වැඩ ප්‍රමාණය ප්‍රායෝගික පරීක්ෂණයකින්...
ටැප් වල වතුර ප්‍රෙශර් එක වැඩි කරන සරල ක්‍රමයක්.
มุมมอง 7Kปีที่แล้ว
ටැප් වල වතුර ප්‍රෙශර් එක වැඩි කරන සරල ක්‍රමයක්.
how to fix water leak in toilet tank / කොමොඩ්වල ජල කාන්දුව නිවැරදිව හදුනාගෙන, අපිම අලුත්වැඩියා කරමු
มุมมอง 19Kปีที่แล้ว
how to fix water leak in toilet tank / කොමොඩ්වල ජල කාන්දුව නිවැරදිව හදුනාගෙන, අපිම අලුත්වැඩියා කරමු
වහල ඉදිකරන විවිධ ක්‍රම සහ මිලගනන්../ ඕනෑම වහලක් විශ්වාසයෙන්, සාදාරණව, ඉදිකරන baasunnahe කණ්ඩායම.
มุมมอง 10Kปีที่แล้ว
වහල ඉදිකරන විවිධ ක්‍රම සහ මිලගනන්../ ඕනෑම වහලක් විශ්වාසයෙන්, සාදාරණව, ඉදිකරන baasunnahe කණ්ඩායම.
Luxury home with amazing ideas / baasunnahe කණ්ඩායම විසින් ඉදිකල නිවසක් ඉදිවුණු ආකාරය පියවරෙන් පියවර
มุมมอง 4Kปีที่แล้ว
Luxury home with amazing ideas / baasunnahe කණ්ඩායම විසින් ඉදිකල නිවසක් ඉදිවුණු ආකාරය පියවරෙන් පියවර
යකඩ අච්චුවක් භාවිතා කර නිවැරදිව, ලේසියෙන්ම කණුවක් කොන්ක්‍රීට් කිරීමට ඉගෙනගමු.
มุมมอง 10Kปีที่แล้ว
යකඩ අච්චුවක් භාවිතා කර නිවැරදිව, ලේසියෙන්ම කණුවක් කොන්ක්‍රීට් කිරීමට ඉගෙනගමු.
ලින්ටල් දාන ලේසිම සහ හරිම විදිහ ඉගෙනගමු.
มุมมอง 11Kปีที่แล้ว
ලින්ටල් දාන ලේසිම සහ හරිම විදිහ ඉගෙනගමු.
Chemicals used in construction / ඉදිකිරීම් වලදී කොන්ක්‍රීට් සදහා කෙමිකල් වර්ග/ භාවිතා කරන ආකාරය
มุมมอง 4.3K2 ปีที่แล้ว
Chemicals used in construction / ඉදිකිරීම් වලදී කොන්ක්‍රීට් සදහා කෙමිකල් වර්ග/ භාවිතා කරන ආකාරය
මුළුතැන්ගෙයි ඇඹරුම් ගල නිවැරදිව ස්ථානගත කරමු./ grinding stone / wet kitchen
มุมมอง 2.9K2 ปีที่แล้ว
මුළුතැන්ගෙයි ඇඹරුම් ගල නිවැරදිව ස්ථානගත කරමු./ grinding stone / wet kitchen
Titanium / නිවසක අලකරනයට ටයිටේනියම් යොදාගත හැකි තැන්/ ටයිටේනියම් වල පැවැත්ම
มุมมอง 4.4K2 ปีที่แล้ว
Titanium / නිවසක අලකරනයට ටයිටේනියම් යොදාගත හැකි තැන්/ ටයිටේනියම් වල පැවැත්ම

ความคิดเห็น

  • @user-qo4ul7vj7i
    @user-qo4ul7vj7i 14 ชั่วโมงที่ผ่านมา

    Good job niyamay godak dewal danagattha

  • @kumarabandara1415
    @kumarabandara1415 16 ชั่วโมงที่ผ่านมา

    මේකට සිමෙන්ති හා වැලි දසම ගනන් වලින් ගණනය කර හැටි කියනවද

  • @user-rv2qh7ns1z
    @user-rv2qh7ns1z วันที่ผ่านมา

    Godak watinawa

  • @user-yh4rx3rk6f
    @user-yh4rx3rk6f วันที่ผ่านมา

    thanks

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu วันที่ผ่านมา

    Mamath danagannama hitiya wadagath karunu ..obathumagae vidiowaen danaganeemata hakiibava thaeru. Giya wada adika nisa .viwaekayaedee vidova narabame

  • @madushanranawaka
    @madushanranawaka 2 วันที่ผ่านมา

    ගොඩාක් වටිනවා

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 2 วันที่ผ่านมา

    Budusaranari obata sahoodaraya

  • @chamindulakmalramanayake3727
    @chamindulakmalramanayake3727 2 วันที่ผ่านมา

    බොහොම ස්තූති ...❤ මෝටර් ගන්නවා නම් සොලෙක්ස් or ජිනසේන තමා, ආපිකෝ වගේ ජරා මෝටර් නම් ගන්න එපා😢

  • @ACHINITHRANGA
    @ACHINITHRANGA 3 วันที่ผ่านมา

    Oba thuma hadala denwada

  • @neranjanakumari5814
    @neranjanakumari5814 3 วันที่ผ่านมา

    ඔබතුමා ගේ ලිස්ට් එක ටිකක් තදපාටින් ලියවුනා නම් හොදයි

  • @neranjanakumari5814
    @neranjanakumari5814 3 วันที่ผ่านมา

    බොහෝම ස්තුතියි ඔබතුමාට

  • @ChathuraMadusanka-q5h
    @ChathuraMadusanka-q5h 3 วันที่ผ่านมา

    මට දෙයක් අහගන්න තියෙ

  • @ChathuraMadusanka-q5h
    @ChathuraMadusanka-q5h 3 วันที่ผ่านมา

    මට කොල් එකක් ගන්න පුලුවන්ද අයියෙ

  • @SoundWaves-user
    @SoundWaves-user 3 วันที่ผ่านมา

    perfect ! amazing job. 🤗

  • @pubuduperera4209
    @pubuduperera4209 3 วันที่ผ่านมา

    ගොඩක් වටින වීඩියෝ එකක්

  • @madhushanwanniarachchi1284
    @madhushanwanniarachchi1284 3 วันที่ผ่านมา

    Thani pala wahala hoda nadda?

  • @ranasingheranasinghe7420
    @ranasingheranasinghe7420 3 วันที่ผ่านมา

    Good

  • @jemsaravith8906
    @jemsaravith8906 3 วันที่ผ่านมา

    Pu paint

  • @surangathelahera8162
    @surangathelahera8162 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @niharifrnando2668
    @niharifrnando2668 4 วันที่ผ่านมา

    Contact number plz

  • @DileepRavindra-qi9bv
    @DileepRavindra-qi9bv 4 วันที่ผ่านมา

    අපිට බේස් කණු දමා වතුර ටැංකියක් බැදීම අපිට වීඩියෝ එකක් දාන්න පුලුවන්ද මිල ගණන් එක්ක

  • @Skumara-x7w
    @Skumara-x7w 4 วันที่ผ่านมา

    Aiye meka tibeem danawanam kohomada

  • @user-qg7sp6cx7w
    @user-qg7sp6cx7w 4 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @funnyhome890
    @funnyhome890 4 วันที่ผ่านมา

    පරණ උළු වහල මේ විදියට වෙනස් කරන්න පුළුවන් ද

  • @dinukachamaraabeyrathna1306
    @dinukachamaraabeyrathna1306 4 วันที่ผ่านมา

    රට පිළිබඳ ඔබේ අදගසට මගේ ශීර්ෂ ප්‍රණාමය.

  • @ganubuilders
    @ganubuilders 4 วันที่ผ่านมา

    Good Job man..

  • @Piyu_bandara
    @Piyu_bandara 4 วันที่ผ่านมา

    මුදුන් යටලීය යට නිදාගන්න හොද නැතිද.

  • @NawalapitiyaPoliceStations
    @NawalapitiyaPoliceStations 5 วันที่ผ่านมา

    මැදපු පොලොවේ ටයිල් ඇල්ලීම සාර් ථකද ? කොහොමද කරන්න ඕනේ....

  • @SameeraPrasanna-gv4vx
    @SameeraPrasanna-gv4vx 5 วันที่ผ่านมา

    Botam savikaranawa kiyanne mkda Ayya

  • @sjaweeriyasinghe4009
    @sjaweeriyasinghe4009 5 วันที่ผ่านมา

    Thank you very much

  • @jananithilakananda475
    @jananithilakananda475 6 วันที่ผ่านมา

    Mahathmaya,Mage gedara Wahalaya kotas 2kin enne.1ka wahalayak pahathinuth anik wahalaya eta ihalinuth.1ni wahalaya denata gahala thiyenne 12'.thani mudun yataliya.2ni wahalaya 30'i.mekata mudun yataliya kotas 2kin joint karala demmama wahala 2kema mudun yatali ekathuwa 3k wima asubaida..pilithurak denna puluwan da...

  • @tenisanwickramasinghe2904
    @tenisanwickramasinghe2904 6 วันที่ผ่านมา

    ❤❤🙏

  • @tenisanwickramasinghe2904
    @tenisanwickramasinghe2904 6 วันที่ผ่านมา

    මේ ක්‍රම මම අත් හදා බලපු නිසා සුපිරි ...🎉❤ ( ඇග පුරා මොලේ පිහිටලා තියන මේසන් බාස්ලාට මේ ක්‍රම හරියන්නෙ නැහැ . ❤😁🤭🙏🙏)

  • @tenisanwickramasinghe2904
    @tenisanwickramasinghe2904 6 วันที่ผ่านมา

    ❤🤝🙏

  • @padmamalani6352
    @padmamalani6352 6 วันที่ผ่านมา

    ගොඩාක් වටින වැඩසටහනක්.👍👍👍👍

  • @jananithilakananda475
    @jananithilakananda475 6 วันที่ผ่านมา

    Thank you..

  • @user-ht5xi9jh3b
    @user-ht5xi9jh3b 7 วันที่ผ่านมา

    Good job 👏👍

  • @amilanuvan5783
    @amilanuvan5783 7 วันที่ผ่านมา

    ❤❤

  • @SubashaniLakmali-ux8rb
    @SubashaniLakmali-ux8rb 7 วันที่ผ่านมา

    අයියගේ ව්ඩියෝ ගොඩක් මං බැලුවා ගොඩක් දෙවල් ඉගෙන ගත්තා සාමාන්‍යයෙන් වර්ග අඩ් 1700ක අත්තිවාරමක් දාන්න කොපමණ මුදලක් යයිද

  • @kasunillesinghe6973
    @kasunillesinghe6973 7 วันที่ผ่านมา

    බොහොම ස්තුති. ගෙයක් හදන කෙනෙකුට ගොඩක් වටිනවා

  • @nimal7491
    @nimal7491 7 วันที่ผ่านมา

    ඔබ සුලු යයි සිතන කරුනු පවා හොදින් පැහැදිලි කලා.ස්තුතියි.

  • @rrrrrr-re4ts
    @rrrrrr-re4ts 7 วันที่ผ่านมา

    Finshing wahalawala ලී wala gana තීන්ත වර්ගය මොකක්ද (වෝට බේස් නැතුව)

    • @baasunnahe3169
      @baasunnahe3169 6 วันที่ผ่านมา

      එනමල් යටින් ඇලුමිනියම් සීලර් ගාල තීන්ත ගාන්න

    • @rrrrrr-re4ts
      @rrrrrr-re4ts 3 วันที่ผ่านมา

      @@baasunnahe3169 thanks bro.paint eke pawathma awlak nane.enamel eka gahala wena wena coad ekak thiyanawada gahanda.puluwannam gahana enamel wargayak kiyanda puluwanda.gloss finsh ekak thiyana

  • @nusaibaalbatini921
    @nusaibaalbatini921 8 วันที่ผ่านมา

    Rolok adiyak kiyad

  • @sheranjayamanne6318
    @sheranjayamanne6318 8 วันที่ผ่านมา

    සම්පීඩිත මැටි සිමෙන්ති මිශ්‍ර ගල් වලින් ගෙයක් හදන්න වර්ග අඩියක් සදහා මුලු වියදම කීයක් වෙනවාද

  • @SamanthaDawaga
    @SamanthaDawaga 8 วันที่ผ่านมา

    Thatu 2 gayak ha kadakamara 2 pradana para kurunegala koti 2 lakasa40

  • @thanujadilrukshi8922
    @thanujadilrukshi8922 8 วันที่ผ่านมา

    ලස්සනයි ගොඩක්

  • @ChandraKumara-b6u
    @ChandraKumara-b6u 8 วันที่ผ่านมา

    Bathroom ekaka tile allanna keeyak wenawada

  • @DAMITH250
    @DAMITH250 9 วันที่ผ่านมา

    කොමඩ් එක නිකම්ම පොලවට තියන්නේ නැතුව රබර් වොශර් එකක් වගෙ දෙයක් බිමට දාලා ඒක උඩින් කොමඩ් එක තිවුවොත් හොදයි ද?

    • @baasunnahe3169
      @baasunnahe3169 6 วันที่ผ่านมา

      ඔව් ප්‍රස්නයක් නැහැ

    • @DAMITH250
      @DAMITH250 6 วันที่ผ่านมา

      @@baasunnahe3169 එහෙම දාන්න පුළුවන් වොශර් කඩෙන් ගන්න තියෙනවද? එවට කියන නමක් තියෙනවද?

  • @AGMax-pt8ye
    @AGMax-pt8ye 9 วันที่ผ่านมา

    ගේ හදන්න lone එක එක දාන්න ඉන්න කොට දැක්කේ. නියමයි ඔබට ජය ❤❤

  • @user-si7ek1gl2q
    @user-si7ek1gl2q 10 วันที่ผ่านมา

    Thanks