Baasunnahe
Baasunnahe
  • 153
  • 3 776 509

วีดีโอ

නිවාස ඉදිකිරීම ව්‍යාපාරක් ලෙස පටන් ගැනීමට කැමති අයට සහ ඉදිකිරීමට වැයවන මුදල දැනගැනීමට අවශ්‍ය අයට..
มุมมอง 1.6K5 หลายเดือนก่อน
නිවාස ඉදිකිරීම ව්‍යාපාරක් ලෙස පටන් ගැනීමට කැමති අයට සහ ඉදිකිරීමට වැයවන මුදල දැනගැනීමට අවශ්‍ය අයට..
ඕනෙම සුළි කුණාටුවකට ඔරොත්තු දෙන විදිහට වහලක් ඉදි කරන්නෙ මෙහෙමයි..
มุมมอง 2.9K6 หลายเดือนก่อน
ඕනෙම සුළි කුණාටුවකට ඔරොත්තු දෙන විදිහට වහලක් ඉදි කරන්නෙ මෙහෙමයි..
2024 මිලට අනුව ටයිල් ඇල්ලීම වැයවන මුදල ගනණය කරගන්නේ කොහොමද?
มุมมอง 17K7 หลายเดือนก่อน
2024 මිල ගනන් අනුව නිවසක් ඉදිකිරීමට වැයවන මුදල සොයමු, අතිවරම් ඝන:අඩ් 1 කට ටයි බීම් බේස් කණු බීම් ස්ලැබ් බිත්ති කොන්ක්‍රීට් කපරාරු මේ හැමදේටම යන වියදම හොයන්න ඉගෙන ගන්න වීඩියෝවට මෙතනින් එන්න👉👉👉👉👉👉👉👉-: th-cam.com/video/aQwoXwrY3IE/w-d-xo.htmlsi=4lyO3KD3KTwzHu62 ගෙදරට අවශ්‍ය ටයිල් ප්‍රමාණය හරියටම ගනනය කරගමු වීඩියෝ වට මෙතනින් එන්න 👉👉👉👉👉👉👉-: th-cam.com/video/grKaNtYHI1I/w-d-xo.htmlsi=wWwHcoo1NTDNXKLG
2024 දී නව මිල ගනන් වලට අනුව නිවසක් ඉදිකිරීමට වැයවන මුදල පියවරෙන් පියවර ...
มุมมอง 62K7 หลายเดือนก่อน
ගොඩගමු අපි ලංකා youtube චැනලයට මෙතනින් යන්න 👉👉👉👉-: youtube.com/@Godagamuapilanka-nk3vh?si=HqxdQAqyLnu1LgCo ගොඩගමු අපි ලංකා facebook පිටුවට මෙතනින් යන්න 👉👉👉👉-: profile.php?id=100064549998437&mibextid=LQQJ4d
කාලයක් යනකොට බිම වදින දොර ලේසියෙන්ම අලුත්වැඩියා කරගමු..
มุมมอง 7Kปีที่แล้ว
Link to Chantal 👉👉👉youtube.com/@NewZealandPropertyMaintainer
Furniture / හොදම ලී බඩු අඩුම මිලකට සාදවාගමු..
มุมมอง 6Kปีที่แล้ว
මේ වීඩියෝවෙන් කියපු දේවල්වලට අතරව තව කරුනු කිහිපයක් තියනව ඔයාලට කියන්න. මොරටුවට ගිහින් ලී බඩු ගන්නකොට ඔයාලට ලී බඩු ගැන හොද අදහසක් ගන්න පුලුවන්. මමත් මොරටුවට ගිය මුල්ම දවසෙ ගොඩක් පුදුම උනා ඒතරම් ලී බඩු. වැදගත්ම දේ තමයි දන්න කෙනෙක් එක්ක යනඑක එතනට ගියහමත් උදව් කරන්න අය ඉන්නව හැබැයි එයාල එක්කගෙන යන්නෙ එයාලට කොසමිස් දෙන කඩවල්වලට. මොරටුවෙ කඩවලට නිතරම වෙනස් ඩිෂයින් වලට හදන ලී බඩු එනව. ඒව අපේ කඩවල් වලට...
ප්ලෑන් එකක් කියවන්න ඉගෙනගමු. / how to read a house plane.
มุมมอง 24Kปีที่แล้ว
ගොඩ දෙනෙක් කියල තිබුන ප්ලෑන් එකක් කියවන විදිහ කියල දෙන්න කියල. ඒක නිසා මම මේ වීඩියෝ එක කලා ඔයාල වෙනුවෙන්. ඔයාගෙ ප්ලෑන් එකේ මීට වඩා වෙනස් වෙන්න පුලුවන් නොතේරෙන දෙයක් තියනවනම් මගෙ whatsapp එකට එවල තියන්න මම බලල කියල දෙන්නම්.
තියන ප්‍රස්නයට අදාලම වීඩියෝ එක තෝරගෙන ඔබගේ වටිනා කාලය ඉතිරි කරගන්නෙ මෙහෙමයි./ construction video
มุมมอง 15Kปีที่แล้ว
#construction#baasunnahe#waterbased whatsapp 👉👉 94725510595 Gmail 👉👉👉 namalranathunga200@gmail.com
Finishing roof construction/ පිනිශින් වහල ඉදිකිරීම මුල සිට සරලවම.
มุมมอง 41Kปีที่แล้ว
#roofdesign #finishing #baasunnahe පිනිශින් වහලකට නිවැරදි සැලසුමක් ඇදීම තුලින් වාස්තු දෝශ මගහැර නිවැරදිව අමුද්‍රව්‍ය ලැයිස්තුව තීරණය කිරීම 👉👉👉👉 th-cam.com/video/4TNtlk8RhXA/w-d-xo.html අඩුවියදමින් පිනිශින් වහලක් වෝටර්බේස් කිරීම.👉👉👉👉👉 th-cam.com/video/zw2PIfzOqSA/w-d-xo.html
ගඩොල් වලින් ගෙයක් හදනවනම්.... බිත්ති සදහා වැයවන මුදල සෙවීමට, හැමදාටම ගැලපෙන සරල ක්‍රමයක්...
มุมมอง 12K2 ปีที่แล้ว
#brick #wall #construction #baasunnahe බ්ලොක් ගල් බිත්ති සදහා වියදම සොයන්න👉👉👉 th-cam.com/video/DhZYv-r2RDE/w-d-xo.html
බ්ලොක් ගල් වලින් නිවසක් සෑදීමේදී,, අවශ්‍ය ගල්,වැලි,සිමෙන්ති, ප්‍රමාණයන් සහ සම්පූර්ණ වියදම ගනනය කරමු.
มุมมอง 38K2 ปีที่แล้ว
බ්ලොක් ගල් වලින් නිවසක් සෑදීමේදී,, අවශ්‍ය ගල්,වැලි,සිමෙන්ති, ප්‍රමාණයන් සහ සම්පූර්ණ වියදම ගනනය කරමු.
How to mix grade 15 concrete / නියම ප්‍රමිතියට කොන්ක්‍රීට් එකක් මිශ්‍ර කරන්නෙ මෙහෙමයි.
มุมมอง 23K2 ปีที่แล้ว
How to mix grade 15 concrete / නියම ප්‍රමිතියට කොන්ක්‍රීට් එකක් මිශ්‍ර කරන්නෙ මෙහෙමයි.
ස්ලැබ් එකක් සදහා යන සම්පූර්ණ වියදම අපිම ගනනය කරගමු.කරගමු./ how to calculate the cost of a slab ?
มุมมอง 143K2 ปีที่แล้ว
ස්ලැබ් එකක් සදහා යන සම්පූර්ණ වියදම අපිම ගනනය කරගමු.කරගමු./ how to calculate the cost of a slab ?
වහලයකට, ඕනෑම ලී වර්ගයක්, අමානෝ, ෆයිබර්, ප්ලාස්ටික් වැනි ඕනෑම ෂීට් වර්ගයක් යෙදූවිට ව:අඩි 1කට වියදම.
มุมมอง 10K2 ปีที่แล้ว
වහලයකට, ඕනෑම ලී වර්ගයක්, අමානෝ, ෆයිබර්, ප්ලාස්ටික් වැනි ඕනෑම ෂීට් වර්ගයක් යෙදූවිට ව:අඩි 1කට වියදම.
පිනිශින් වහලක් සදහා වියදම අපිම ගනනය කරගනිමු. / how to calculate the cost of a finishing roof.
มุมมอง 39K2 ปีที่แล้ว
පිනිශින් වහලක් සදහා වියදම අපිම ගනනය කරගනිමු. / how to calculate the cost of a finishing roof.
නිවසක පොලවට සුදුසුම සහ ලාභම ටයිටේනියම්ද?/ ටෙරාසෝද?/ cut & polish ද?/ නැත්නම් ටයිල්මද??
มุมมอง 112K2 ปีที่แล้ว
නිවසක පොලවට සුදුසුම සහ ලාභම ටයිටේනියම්ද?/ ටෙරාසෝද?/ cut & polish ද?/ නැත්නම් ටයිල්මද??
සිමෙන්ති කොට්ටයක බදාමයකින් කොපමණ වැඩකල හැකිද? ( කපරාරු, බ්ලොක් ගල්, කලුගල්, බදාම කැපීම)
มุมมอง 45K2 ปีที่แล้ว
සිමෙන්ති කොට්ටයක බදාමයකින් කොපමණ වැඩකල හැකිද? ( කපරාරු, බ්ලොක් ගල්, කලුගල්, බදාම කැපීම)
සිමෙන්ති කොට්ට 1 ක කොන්ක්‍රීට් වලින් කලහැකි වැඩ ප්‍රමාණය ප්‍රායෝගික පරීක්ෂණයකින්...
มุมมอง 80K2 ปีที่แล้ว
සිමෙන්ති කොට්ට 1 ක කොන්ක්‍රීට් වලින් කලහැකි වැඩ ප්‍රමාණය ප්‍රායෝගික පරීක්ෂණයකින්...
ටැප් වල වතුර ප්‍රෙශර් එක වැඩි කරන සරල ක්‍රමයක්.
มุมมอง 7K2 ปีที่แล้ว
ටැප් වල වතුර ප්‍රෙශර් එක වැඩි කරන සරල ක්‍රමයක්.
how to fix water leak in toilet tank / කොමොඩ්වල ජල කාන්දුව නිවැරදිව හදුනාගෙන, අපිම අලුත්වැඩියා කරමු
มุมมอง 24K2 ปีที่แล้ว
how to fix water leak in toilet tank / කොමොඩ්වල ජල කාන්දුව නිවැරදිව හදුනාගෙන, අපිම අලුත්වැඩියා කරමු
වහල ඉදිකරන විවිධ ක්‍රම සහ මිලගනන්../ ඕනෑම වහලක් විශ්වාසයෙන්, සාදාරණව, ඉදිකරන baasunnahe කණ්ඩායම.
มุมมอง 11K2 ปีที่แล้ว
වහල ඉදිකරන විවිධ ක්‍රම සහ මිලගනන්../ ඕනෑම වහලක් විශ්වාසයෙන්, සාදාරණව, ඉදිකරන baasunnahe කණ්ඩායම.
Luxury home with amazing ideas / baasunnahe කණ්ඩායම විසින් ඉදිකල නිවසක් ඉදිවුණු ආකාරය පියවරෙන් පියවර
มุมมอง 4.1K2 ปีที่แล้ว
Luxury home with amazing ideas / baasunnahe කණ්ඩායම විසින් ඉදිකල නිවසක් ඉදිවුණු ආකාරය පියවරෙන් පියවර
යකඩ අච්චුවක් භාවිතා කර නිවැරදිව, ලේසියෙන්ම කණුවක් කොන්ක්‍රීට් කිරීමට ඉගෙනගමු.
มุมมอง 12K2 ปีที่แล้ว
යකඩ අච්චුවක් භාවිතා කර නිවැරදිව, ලේසියෙන්ම කණුවක් කොන්ක්‍රීට් කිරීමට ඉගෙනගමු.
ලින්ටල් දාන ලේසිම සහ හරිම විදිහ ඉගෙනගමු.
มุมมอง 13K2 ปีที่แล้ว
ලින්ටල් දාන ලේසිම සහ හරිම විදිහ ඉගෙනගමු.
Chemicals used in construction / ඉදිකිරීම් වලදී කොන්ක්‍රීට් සදහා කෙමිකල් වර්ග/ භාවිතා කරන ආකාරය
มุมมอง 4.8K2 ปีที่แล้ว
Chemicals used in construction / ඉදිකිරීම් වලදී කොන්ක්‍රීට් සදහා කෙමිකල් වර්ග/ භාවිතා කරන ආකාරය
මුළුතැන්ගෙයි ඇඹරුම් ගල නිවැරදිව ස්ථානගත කරමු./ grinding stone / wet kitchen
มุมมอง 3.1K2 ปีที่แล้ว
මුළුතැන්ගෙයි ඇඹරුම් ගල නිවැරදිව ස්ථානගත කරමු./ grinding stone / wet kitchen
Titanium / නිවසක අලකරනයට ටයිටේනියම් යොදාගත හැකි තැන්/ ටයිටේනියම් වල පැවැත්ම
มุมมอง 4.8K2 ปีที่แล้ว
Titanium / නිවසක අලකරනයට ටයිටේනියම් යොදාගත හැකි තැන්/ ටයිටේනියම් වල පැවැත්ම

ความคิดเห็น

  • @rammyabandara7666
    @rammyabandara7666 18 นาทีที่ผ่านมา

    Fb කෙකෙ හොයා ගන්න බැහැ ඔබගෙ නමින්

  • @gawesanethsara1484
    @gawesanethsara1484 6 ชั่วโมงที่ผ่านมา

    Super

  • @sunildewa5046
    @sunildewa5046 8 ชั่วโมงที่ผ่านมา

    Good Idea.

  • @nirmalasur3953
    @nirmalasur3953 22 ชั่วโมงที่ผ่านมา

    Matath ona adiyak keyada

  • @nissankagunarathna4871
    @nissankagunarathna4871 22 ชั่วโมงที่ผ่านมา

    වැහැයිපිහිල්ල පැත්තට සිටි එක කොචිචරක් පන්නනවද.2කේ 2කේ ලියේ ඉදලලා

  • @emilatukorala3720
    @emilatukorala3720 วันที่ผ่านมา

    ස්තුතියි ඔබට , ජයම වේවා ,🙏🙏🙏💐💐💐❤️❤️❤️

  • @emilatukorala3720
    @emilatukorala3720 วันที่ผ่านมา

    ස්තූතියි ඔබට , 🙏🙏🙏💐💐💐

  • @emilatukorala3720
    @emilatukorala3720 วันที่ผ่านมา

    බොහෝම ස්තුතියි , 💐💐💐🙏🙏🙏❤️❤️❤️

  • @emilatukorala3720
    @emilatukorala3720 วันที่ผ่านมา

    බොහෝම වටිනවා , ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️💐💐💐

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe วันที่ผ่านมา

    හරිම වටිනා පැහැදිළි කිරීමක් . ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත් ම.

  • @emilatukorala3720
    @emilatukorala3720 วันที่ผ่านมา

    🙏🙏🙏❤️💐💐💐

  • @emilatukorala3720
    @emilatukorala3720 วันที่ผ่านมา

    🙏🙏🙏💐💐💐

  • @JanakaNawarathna-di9qd
    @JanakaNawarathna-di9qd วันที่ผ่านมา

    වැඩියෙන් ලාභ ලී වලින් ජනෙල් උළුවහු හදන එකද නැතිනම් යකඩ පට්ටම් වලින් හදන එකද.

  • @balasooriyaarachchilagethi4313
    @balasooriyaarachchilagethi4313 วันที่ผ่านมา

    Very good

  • @harshaajithnayanakumara4034
    @harshaajithnayanakumara4034 วันที่ผ่านมา

    ඩයිකරන්නේ නැතුව ලීය ස්වභාවයම තියාගෙන water බේස් කිරීම සාර්ථකද? 😳 (හොඳම අරටු කොස් වයිරන් ටික පේන්න)

  • @patrickpiyashantha3228
    @patrickpiyashantha3228 วันที่ผ่านมา

    මේ වගේ වීඩියෝ එකක් කරන්න ලොකු ඉවසීමක් කැපවීමක් අවශ්‍ය යි.මේ දැනුම නිර්ලෝභී ව දෙන ඔබටත්, මේ කාර්මික ශිල්පීන්ටත් තෙරුවන් සරණයි.

  • @Traveling-y8n
    @Traveling-y8n วันที่ผ่านมา

    මේ ගලේ උස පලල දිග කියද

  • @WasanaSandamali-t4p
    @WasanaSandamali-t4p วันที่ผ่านมา

    mata kamara 2i,salei,kussiyai, bathroom 1,open 1i hadaganna plan eka hadala denna puluwanda.sirwa contact karaganne kohomada

  • @SampathKumara-v6u
    @SampathKumara-v6u วันที่ผ่านมา

    Mudun yatali 3 level. Karaganne.kohomada.

  • @tharushkajayasinghe9499
    @tharushkajayasinghe9499 วันที่ผ่านมา

    බිත්ති දිරපු තැන්වලට කරන්න මුකුත් විසදුමක් නැද්ද ? කපරාදුව ට මුහුදු වැලි කලවම් වෙලා නිසා තැනින් තැනින් කපරාදුව යනවා.

  • @UdithaSanjeewani
    @UdithaSanjeewani วันที่ผ่านมา

    දැව.කදක.වගර්‍.අඩි.ගණන.බළන.කිවූබික්.ප්‍රමාණය.බළන.විදිය.කියන්නකො

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 2 วันที่ผ่านมา

  • @GGurubavila
    @GGurubavila 2 วันที่ผ่านมา

    Mata oyaga ankaya denna puluwanda hari watinawa

  • @wimanthalakmal5009
    @wimanthalakmal5009 2 วันที่ผ่านมา

    Interlog walata kohomada gal weli සිමෙන්ති danna ona

  • @gp7211
    @gp7211 3 วันที่ผ่านมา

    කුරුන්ච් දෙක බදින්න බොලොක් ගල් කොච්චර යනවද

  • @gp7211
    @gp7211 3 วันที่ผ่านมา

    කුරුන්ච් දෙක බදින්න බොලොක් ගල් කොච්චර යනවද

  • @gp7211
    @gp7211 3 วันที่ผ่านมา

    කුරුන්ච් දෙක බදින්න බොලොක් ගල් කොච්චර යනවද

  • @chasithasanoj601
    @chasithasanoj601 3 วันที่ผ่านมา

    අයියේ ඇත්තටම ලාබ මොකක්ද...?

  • @rainbow7shades25
    @rainbow7shades25 3 วันที่ผ่านมา

    slab, එක උඩ වතුර ටැන්කිය තියන්න colums දාන්න ඕනේ slab දාලා දින කීයකින්ද... සතියකට pass colum දැම්මා ට කමක් නැ ද්ද

  • @rainbow7shades25
    @rainbow7shades25 3 วันที่ผ่านมา

    slab, එක උඩ වතුර ටැන්කිය තියන්න colums දාන්න ඕනේ slab දාලා දින කීයකින්ද... සතියකට pass colum දැම්මා ට කමක් නැ ද්ද

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 3 วันที่ผ่านมา

    ඇත්තටම හොද පැහැදිලි කිරීමක්!!!” Good Luck"!!!

  • @sanjeewabandarasenarathna6277
    @sanjeewabandarasenarathna6277 3 วันที่ผ่านมา

    මහත්මයා බාල්කවලට ගන්න ලී වල පරිමාණය කීය කියද

  • @ldpathirage9532
    @ldpathirage9532 3 วันที่ผ่านมา

    කුරෙන්ති බිත්ති ගණනය කිරීම යලි බලන්න

  • @saman1823
    @saman1823 3 วันที่ผ่านมา

    Awurudu 45 kawithara gedarak thiyanawa. Biththinam hayyai. Wahale withara galawala aye aluthen gahanda me kale hayiyata kochara wiyadamak yaiyada wahale gahala kaparaduwak karanda

    • @saman1823
      @saman1823 3 วันที่ผ่านมา

      උලු දාල සිවිලිම ගහල

  • @NuzrathSir
    @NuzrathSir 3 วันที่ผ่านมา

    thank you so much. very helpful and useful.!

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 4 วันที่ผ่านมา

    මම ඉන්නේ මැදපෙරදිග රටක මෙහ වහලවල් ක්‍රාන්ක්‍රීට් කරන්නේ. නමුත් සමහර වහල උළු වහලයේ හැඩය හිටින්න ක්‍රාන්ක්‍රීට් කරල තියෙන්නෙ. නමුත් ලංකාවේ එහෙම ක්‍රාන්ක්‍රීට් කරන්න හැකි අය ඉන්නවාද ? මම නම් දැකලා නෑ ලංකාවේ.

  • @ramyagamage1617
    @ramyagamage1617 4 วันที่ผ่านมา

    ඔබ ඉතා හොඳින් explain කලා .ගොඩක් ස්තුතියි !!!ඔබට ජයෙන් ජයම වේවා !!!

  • @praneethmadushan7149
    @praneethmadushan7149 4 วันที่ผ่านมา

    SL da roo da mokaunath udumahala away nam aniwaryenma son thamayi

  • @යක්කුඑලිබැස්සා
    @යක්කුඑලිබැස්සා 4 วันที่ผ่านมา

    එල

  • @nimalshantha4305
    @nimalshantha4305 4 วันที่ผ่านมา

    👍

  • @chandikalakmal8335
    @chandikalakmal8335 4 วันที่ผ่านมา

    වීඩියෝ එක නම් හොදයි. හැබැයි ට්‍රැක් කියල වචනයක් නැහැ හරි වචනෙ ක්‍රැක්

  • @dilanisomasiri4476
    @dilanisomasiri4476 4 วันที่ผ่านมา

    ගලි වලට වෙන්ට් කැප් දාලත් බාත් රූම් එකේ ගද එනවා නිතරම පිරිසිදු කරලා තියන් ඉන්නෙත්

  • @dhammikajayasekara8429
    @dhammikajayasekara8429 6 วันที่ผ่านมา

    දෙවැනි වර.. ඒ කියවෙන්නෙ කලින් කරල අවුරුදු 6ක් විතර වෙන ජනෙල් දොරවල් නැවත වෝටර් බේස් කරන්නෙත් මේ ආකාරයෙන් ද

  • @palithalahandapura2963
    @palithalahandapura2963 6 วันที่ผ่านมา

    සුපිරියක් තමයි

  • @palithalahandapura2963
    @palithalahandapura2963 6 วันที่ผ่านมา

    හරිම වැදගත්

  • @rasithpeshan5826
    @rasithpeshan5826 6 วันที่ผ่านมา

    6*4*12 ලාබයිද

  • @M_Clip03
    @M_Clip03 6 วันที่ผ่านมา

    Poti gapu wall ekakata ganna barida

  • @yasomal
    @yasomal 6 วันที่ผ่านมา

    මේ ඔයා හදපු tools වල measurements share කරන්න පුළුවන්ද? අතින් කටුවට ඇඳලා දැම්මත් ඇති.

  • @kasunlakshitha5903
    @kasunlakshitha5903 6 วันที่ผ่านมา

    Thank you very much 🙏🙏🙏

  • @DarshanaLakmal-w6d
    @DarshanaLakmal-w6d 6 วันที่ผ่านมา

    Oyage number 1k danawada. Slab 1k waterproof karanna hodama chemical 1 mokada aiye