සිමෙන්ති කොට්ටයක බදාමයකින් කොපමණ වැඩකල හැකිද? ( කපරාරු, බ්ලොක් ගල්, කලුගල්, බදාම කැපීම)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 114

  • @techniqueawareness4514
    @techniqueawareness4514 9 หลายเดือนก่อน +10

    බොහොම පිං ඔබතුමා කරන මේ වැඩේට... නොදන්නාකම නිසා අසරණ මිනිස්සු කොච්චරනම් කූට පෙදරේරුවන්ට රැවටෙනවද, කොච්චරනම් මුදල් ගසා කනවද, ඔබතුමා හදපු දෙමාපියන්ටත් මේ පිං ලැබේවා, ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා! තෙරුවන් සරණයි!

    • @baasunnahe3169
      @baasunnahe3169  9 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි.. ඔබට

  • @buddhimaamarasinghe9997
    @buddhimaamarasinghe9997 9 หลายเดือนก่อน +8

    ඉතාමත් වටිනා වීඩියෝ එකක්, ඔබගේ දැනුම බෙදා දීම ගැන ගොඩක් සතුටු වෙනවා.ඔබ වැනි පුතුන් බිහිකළ දෙමව්පියන්ට ස්තුතිවන්ත වෙනවා. Thanks.

    • @baasunnahe3169
      @baasunnahe3169  9 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි.. ඔබට

  • @upalirajapaksha2941
    @upalirajapaksha2941 ปีที่แล้ว +10

    මචං. උබං. දේයි. යේක්. සැම. එකාම. අපි. අන්දනවා. ගේවල්වල. වැඞ. කරන්න. ගියම. අපේ. තැටටු. දේක. ගසා. කනවා. Thanks

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුයි.

  • @bandupalalokuranamuka9950
    @bandupalalokuranamuka9950 ปีที่แล้ว +4

    පුහු උගත්තුන්ගෙ පර්‍යේශන වලට කොච්චර මහජන මුදල් මේ රටේ වියදම් කරනවද? ගුවන් ටිකට්,course fee,living expenses. උන් ප්‍රොමෝශන් ගන්නවා පර්‍යේශන උන්ට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ.
    මේ වගේ සුලු වෙන් පේන දේවල් සාමාන්‍ය මිනිහට කොච්චර වටිනවද.
    තවත් ප්‍රයෝජනවත් වටිනා වැඩ කරන්න ඔබට ශක්තිය ලැබේවා.

  • @apexlover8691
    @apexlover8691 ปีที่แล้ว +4

    ඉතා පැහැදිලි දැකපු හොදම වීඩියෝ එක,💐💐💐💐

  • @SumanpalaSenarathna
    @SumanpalaSenarathna 5 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා වීඩියෝවක්.මෙහි සඳහන් ගණනය.කිරීම්.සීයට සියක්ම.හරි කියල.පිලිගන්නවා.මොකද. අපේ..අපේ වැඩිහිටියන් ගෙන්.මේවා ගැන බොහෝ දුරට.අපි අහල තියෙනවා ඔබ තුමා හොඳ දෙයක් මේ කරන්නේ තවත් දේවල් ඉදිරිපත් කරන්න ස්තුතියි ඔබ තුමාට

    • @baasunnahe3169
      @baasunnahe3169  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි.

  • @kasunbandara9825
    @kasunbandara9825 3 หลายเดือนก่อน

    සුපිරිම වැඩක් ❤

  • @alokarathnayake877
    @alokarathnayake877 10 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා. නිවසට එන පාර හදාගන්න මේ වගේ උපදෙස් දෙනවනම් kruthawediwemi

  • @SunilJayawardena-t7e
    @SunilJayawardena-t7e 4 หลายเดือนก่อน

    හොඳටම වටිනා විඩියෝවක්....හැම කෙනාටම ප්‍රයෝජනවත් වෙනවා...පැහැදිලි කිරීම විශිෂ්ඨයි... ඔබට වාසනාවන්.

    • @baasunnahe3169
      @baasunnahe3169  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 ปีที่แล้ว +2

    ස්තුතියි! වටිනා විස්තර කරදීමක්.නොදන්නා කරුනු දැන ගැනීමට.

  • @ravanking9865
    @ravanking9865 ปีที่แล้ว

    දැකපු හොදම වීඩීයොව. තේරුම් ගන්න ගොඩක් ලේසී. ස්තුති 🙏

  • @trasfffffgfggggg
    @trasfffffgfggggg 2 หลายเดือนก่อน +1

    නියමය් සහෝදරයා

  • @slwolfgaming1353
    @slwolfgaming1353 2 ปีที่แล้ว +3

    ස්තුතියි හැම දෙම කියලා දෙනවට

  • @kandagedonsenadheera5397
    @kandagedonsenadheera5397 4 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් ...🙏

  • @lionelgunatilake3872
    @lionelgunatilake3872 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි.

  • @privatevideos8952
    @privatevideos8952 ปีที่แล้ว

    වටිනාම උපදෙස් ටික ඔබට විශේෂ ස්තූතිය .

  • @rajithaekanayaka
    @rajithaekanayaka 24 วันที่ผ่านมา

    සුපිරි ❤

  • @Kithsirime
    @Kithsirime 4 หลายเดือนก่อน

    ප්‍රායෝගික ජීවිතයේ සමහර කරුණු පැහැදිලි කිරීමට ගණිතය යොදා නිවරදි ඇස්තමේන්තු සාදාකටයුතු පහසු කරගැනීමට ඔබ කරඇති දැනුවත් කිරීම පිලිබද ස්තුතිය පුදකර සිටිමි .

    • @baasunnahe3169
      @baasunnahe3169  4 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි.. ඔබට

  • @neranjanaramani2888
    @neranjanaramani2888 7 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි තෙරුවන් සරනයි

  • @nizamrasheed-gs6vp
    @nizamrasheed-gs6vp 4 หลายเดือนก่อน

    It is very very clear explanation and useful. Thanks

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට

  • @Zhaxx1
    @Zhaxx1 2 ปีที่แล้ว +1

    හොය හොය හිටපු Video එකක් ❤😁

  • @safrinafathima5755
    @safrinafathima5755 5 หลายเดือนก่อน

    Thank you godak vatina video ekak

  • @sunelectronics7525
    @sunelectronics7525 9 หลายเดือนก่อน

    නියමයි👍

  • @lepanhar9350
    @lepanhar9350 2 ปีที่แล้ว

    හොද අදහසක් ගත්තා

  • @TharindhuMadhushan-ni1bg
    @TharindhuMadhushan-ni1bg 5 หลายเดือนก่อน

    ඔබට ස්තුතියි ❤

  • @cnlakchan4382
    @cnlakchan4382 ปีที่แล้ว

    Kapararuwata gypsum paste use karana eka hodaida...eke thiyena awasi thiyenawada....

  • @samindapeiris8824
    @samindapeiris8824 3 หลายเดือนก่อน

    Weli කොච්චර ඕනෙද 1ka cement එකකට

  • @agelessdatsunb3106
    @agelessdatsunb3106 2 ปีที่แล้ว

    Ekanam patta watinawa godak pin

  • @sampathbandara506
    @sampathbandara506 ปีที่แล้ว

    ස්තුතිය .👍👍👍

  • @slmzshan581
    @slmzshan581 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි

  • @karunaratnaml
    @karunaratnaml 2 ปีที่แล้ว

    ස්තුතියි ස්තූතියි

  • @udayaherath1074
    @udayaherath1074 ปีที่แล้ว

    Good one

  • @supunwimarshana799
    @supunwimarshana799 ปีที่แล้ว

    ස්තුතිය

  • @virajbamunuarachchi5247
    @virajbamunuarachchi5247 ปีที่แล้ว

    Blind wall ekak කපරාරු karnne kohomada kiynna.

  • @ayeshpriyankara8903
    @ayeshpriyankara8903 ปีที่แล้ว

    1:6 badama pramanaya kiyak wenawada?(5.??)

  • @agkarunarathna4736
    @agkarunarathna4736 4 หลายเดือนก่อน

    Thank you

  • @IndikaDilip-e8e
    @IndikaDilip-e8e 9 หลายเดือนก่อน

    Thanks

  • @DulnjaDil
    @DulnjaDil 9 หลายเดือนก่อน

    Good

  • @thusharamax6805
    @thusharamax6805 ปีที่แล้ว

    Ayiye moulding hadanna simenthi wargayak thiyanawada

  • @neilbernard8244
    @neilbernard8244 ปีที่แล้ว

    Thank you 🙏 you

  • @prasadmadhushanka492
    @prasadmadhushanka492 ปีที่แล้ว

    Thanks ❤❤

  • @gayanchaminda8961
    @gayanchaminda8961 ปีที่แล้ว

    Sand cube 1 ta sand pan walin keyada

  • @MohamedSaahil-s1d
    @MohamedSaahil-s1d 8 หลายเดือนก่อน

    ගේ හදන්න බාසුන්නැහ වර්ග අඩියකට 5800/=ගානෙ ඉල්ලනවා.කොහොමද වර්ග අඩිගාන හොයන්නෙ.ගේ හදන්න ප්ලැන් එකක් නෑ.පොඩි කාමර 1 කුස්සියයි සාලෙයි ,toilet bathroom එකයි විතරයි.ඒකට කොහොමද වර්ග අඩි ගාන හොයන්නෙ කියලා කියලා දෙන්න පුළුවන් ද.

    • @baasunnahe3169
      @baasunnahe3169  5 หลายเดือนก่อน

      අත්තිවාරමට අයිතිවන කොටස

  • @mjayaseelan4826
    @mjayaseelan4826 ปีที่แล้ว

    Thank you so much

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      youtube.com/@baasunnahe3169 thanks

  • @lahiruhasaranga2055
    @lahiruhasaranga2055 2 ปีที่แล้ว

    Thnx💓

  • @athulachandana7883
    @athulachandana7883 ปีที่แล้ว

    Thank u

  • @Chamen.Ariyasinghe
    @Chamen.Ariyasinghe ปีที่แล้ว

    Thank You ♥️

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      youtube.com/@baasunnahe3169 thanks

  • @kasunranga3007
    @kasunranga3007 ปีที่แล้ว

    niyami 🥰🥰😍

  • @samanthaperera4564
    @samanthaperera4564 ปีที่แล้ว

    සිමෙන්ති වලින් කපරාරු නොකර කපරාරු මිශ්‍රණයෙන් කපරාරු කිරීම හොඳයිද ?

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      youtube.com/@baasunnahe3169 හරියට වැඩේ වෙන්න නම් සිමෙන්ති කපරාරුව තමයි හොද.

  • @thara123100
    @thara123100 6 หลายเดือนก่อน

    1sf ekata labor charges add karanna one neda?

    • @baasunnahe3169
      @baasunnahe3169  6 หลายเดือนก่อน +1

      වැඩ කරනකොට බදාම් කොන්ක්‍රීට් අන්නවට වෙනම සල්ලි ගන්නෙ නැහැ.

  • @Zhaxx1
    @Zhaxx1 2 ปีที่แล้ว

    6x3x9 ගඩොල් කියක් බදිනන් පුලුවන් වෙයිද මේ විදියට සිමෙන්ති කොට්ටෙකින් 🤔?..

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว +1

      1:5 අනුපාතයට සිමෙන්ති වැලි දැම්මොත් කුස්තුර ඝනකම අගල් 3/4"න් බැන්දොත් 3*6*9 ගල් වලින් 6" පලල බිත්තියකට ගල් 175 ක් විතර බදින්න පුලුවන්

  • @asankasatheera5556
    @asankasatheera5556 7 หลายเดือนก่อน

    හරිත වැලි 25kg එකකින් වර්ග අඩි 25ක් පුලුවන් 1500ක් පැකට් එකක්. එහෙම බැලුවොත් හරිත වැලි වලින් කරන එක පාඩුයි නේද. අද මම පැකට් එකක් ගෙනල්ලා ගාලා බැලුවා පොටි අදිනවා වගෙ.

    • @baasunnahe3169
      @baasunnahe3169  6 หลายเดือนก่อน +1

      ඒක බිත්ති බැදල තියන ලඹ, ලෙවල් අනුව වෙනස් වෙනව. ඒවයින් කරන්න නම් බිත්ති බැදීම තිතට වෙලා තියෙන්න ඕනෙ

  • @weerasinghebandara2266
    @weerasinghebandara2266 2 ปีที่แล้ว +1

    👍👍💐

  • @DhanukaLasanthaGamage-hw3zg
    @DhanukaLasanthaGamage-hw3zg หลายเดือนก่อน

    ❤❤❤❤

  • @jayakumaran7592
    @jayakumaran7592 ปีที่แล้ว

    👍

  • @silentkiller528
    @silentkiller528 2 ปีที่แล้ว

    සාමාන්‍යයෙන් කපරාරු වර්ග අඩියකට බාසුන්නැහේගේ මුදල් කීයක් වගේම?

  • @DAMITH250
    @DAMITH250 11 หลายเดือนก่อน

    👍👍👍👍

  • @udithamanuranga3737
    @udithamanuranga3737 ปีที่แล้ว

  • @buddhikapushpakumara1632
    @buddhikapushpakumara1632 4 หลายเดือนก่อน

    සිමෙන්ති කොට්ටයකට වැලි සවල් කීයක් දානවද 🙄🤔

    • @baasunnahe3169
      @baasunnahe3169  4 หลายเดือนก่อน

      සවල කියන්නෙ මනින උපකරණයක් නෙමෙයි

  • @madusakumara807
    @madusakumara807 ปีที่แล้ว

    පොඩි ගඩොල් කීයක් පුලුවන්ද බදින්න

  • @dulipsadun9807
    @dulipsadun9807 ปีที่แล้ว

    Kapararuwa newei hari wachane
    Kapalaruwa

  • @harshailangasinghe7256
    @harshailangasinghe7256 ปีที่แล้ว

    පුළුවන් නම් දොර ජෙනල් box කරන හැටි ඒ වගේ ගණන් ලාබ පාඩු ක්‍රම ටිකක් කරමෞඩ

  • @chamindapriyadarshana6474
    @chamindapriyadarshana6474 ปีที่แล้ว

    🙏🙏👍

  • @dilumroshan1000
    @dilumroshan1000 ปีที่แล้ว

    🙏

  • @dmithilakarathne7056
    @dmithilakarathne7056 3 หลายเดือนก่อน

    5.916×12/.5මෙහි 12අඝගල් යෙදුවේ ඇයි

  • @changehiru9570
    @changehiru9570 ปีที่แล้ว

    Gal කුඩු danna හොඳයි da කපරාරු wat

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      කලවට දාන්න හොදයි.

  • @madusakumara807
    @madusakumara807 ปีที่แล้ว

    අනිත් එක කොන්කීරීට් කියුබික් මීටරයක් කියන්නෙ වර්ග අඩි කීයද
    කියුබික් මීටරයකින් දාන උස අනුව වර්ග අඩි ගාන හදන්නෙ කෙසේද එ් පිලිබදවත් වීඩියෝවක් කරන්න

  • @nilukashyamal5798
    @nilukashyamal5798 ปีที่แล้ว

    ලංකාවෙ බ

  • @priyanthakumara9314
    @priyanthakumara9314 10 หลายเดือนก่อน

    Hoda weak sir

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว

    ❤❤🌹💥👍

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 5 หลายเดือนก่อน

    Thanks for all

  • @rosh8176
    @rosh8176 ปีที่แล้ว

    ගොඩක් තොරතුරු දඇණුවත් උනා

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      චැනල් එකේ තියන වටිනව කියල හිතෙන වීඩියෝ ටිකක් shere කරල පොඩි උදව්වක් දෙන්න මේක ඉස්සරහට කරගෙන යන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි..

  • @kadleisure
    @kadleisure ปีที่แล้ว

    1 cubic metre = 100 cubic ft???? Or 35 cubic ft
    Rs 4,258 is wrong

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      youtube.com/@baasunnahe3169 call me

  • @jayanthadharmawansha4443
    @jayanthadharmawansha4443 ปีที่แล้ว +1

    ඔයාල කපරාරු අඩියට කීයක් ගන්නවද?

  • @damithsrilal8755
    @damithsrilal8755 ปีที่แล้ว

    ☎️නම්බරේ දෙන්න පුළුවන්ද

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      + 94725510595 whatsapp විතරයි

  • @ajithdon4229
    @ajithdon4229 ปีที่แล้ว

    Oyava.cantac.caraganna.no.eka.evanna.👍thanks

  • @neranjanaramani2888
    @neranjanaramani2888 7 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි තෙරුවන් සරනයි

  • @jayanganiewaduge5000
    @jayanganiewaduge5000 ปีที่แล้ว

    ස්තුතියි 👍

  • @mahendrabandara8685
    @mahendrabandara8685 ปีที่แล้ว

    Thanks

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 ปีที่แล้ว

    👍

  • @dananjananethmal993
    @dananjananethmal993 ปีที่แล้ว

    Thankyou ❤