නිවසක පොලවට සුදුසුම සහ ලාභම ටයිටේනියම්ද?/ ටෙරාසෝද?/ cut & polish ද?/ නැත්නම් ටයිල්මද??

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • #flooring #titenium#floor

ความคิดเห็น • 242

  • @sujithpriyajanaka9594
    @sujithpriyajanaka9594 ปีที่แล้ว +103

    ටයිටේනියම් දැම්මත්,ටෙරාසෝ කරත්,කට්අැන් පොලිෂ් කරත් අඩුම අවුරුද්දකට පස්සෙවත් නැවත පොලිෂ් කල යුතුමයි,එවිටයි එහි පෙනුම පවතින්නේ,සෑම අවුරුද්ද ගානේ පොලිෂ් කලොත් ගාන කීයක් යනව කියලද හිතන්නේ,අනික ඒ නැවත කපන මැෂින් තියෙන අය හොයාගන්න එකත් අමාරුයි,සමහර විට සමහර ටයිටේනියම් ඉරිතලා යන බව සියසින්ම දැක ඇත,,මෙම video එක කරන මහතා ටයිල් හැර අනික් ඒවා කිරීමේදී පසුවට යන වියදම ගැන සදහනක් කර නැත,,මගේ උපදෙසයනං බිමකට සුදුසුම ටයිල්,එය නිවැසියන්ටම මොප් කිරීමක් වැනි දෙයකින් පෙනුම ලබාගත හැකි අතර පසුව අමතර මුදලක් වැය වන්නේද නැත,එවැනි වාසි රැසක් ඇත ටයිල් කිරීමේදි,,සොයාබලා ජීවත් වීමට සදා ගන්නා නිවස පසුව හිසරදයක් නොවන සේ කල්පනා කර සාදා නිමකරවා ගන්න,,🙏🙏

    • @MrAselarukshan
      @MrAselarukshan ปีที่แล้ว +7

      ඔබතුමාගේ කතාව 100% ඇත්ත. ගනන් අඩු හරි ටයිල් එකක් අල්ල ගත්තම ඉතුරු කාලෙ හිතේ සැනසිල්ලේ ඉන්න පුළුවන්.

    • @gayapriyadarshika9253
      @gayapriyadarshika9253 ปีที่แล้ว +1

      Thanks. Denuwath kalata..

    • @janakagalappaththi1460
      @janakagalappaththi1460 ปีที่แล้ว

      Ll

    • @janakagalappaththi1460
      @janakagalappaththi1460 ปีที่แล้ว

      Ll

    • @chalakadilshan9001
      @chalakadilshan9001 ปีที่แล้ว +2

      Aththamai

  • @maniwickramaratne7180
    @maniwickramaratne7180 ปีที่แล้ว +29

    හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් . මේ වගේ වීඩියෝ නැවත කරන්න පුලුවන්නම් ගොඩාක් හොදයි . ඔබතුමාට බොහොම ස්තුතියි .

  • @Tharumw
    @Tharumw ปีที่แล้ว +4

    මේ සම්බන්ධව දැනුවත් කලාට තෑන්ක්ස් මචන්. ඇත්තටම අපි දැනගෙන හිටියේ නෑ මෙහෙම විස්තරයක්. ඡයවේවා 🙏❤️

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 ปีที่แล้ว +5

    වැදගත් වැඩසටහනක් සියලු දෙනාටම තිබෙන ප්‍රශ්න

  • @user-xs6gp2xb4r
    @user-xs6gp2xb4r ปีที่แล้ว +4

    ගොඩාක් වටිනව මේක මේ දවස්වල .ඇත්තටම මම හොය හොය උන්නෙ මොකද කරන්නේ කියල ටයිල් තමා මගෙත් අදහස වෙලා තිබුනෙ ස්තුති ඔබට 🙏

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว +5

    හරිම වටින වැඩසටහනක් නොතේරෙන අයට පැහැදිලිව කියලදුන්නා බුදුසරනයි

  • @sanikasanikasanika7234
    @sanikasanikasanika7234 ปีที่แล้ว +3

    මටත් ඔනම වේලා තිබුන විඩියෝවක් ස්තුතියි ඔබතුමාට බුදු සරණයි ...

  • @n.k.gunapala4376
    @n.k.gunapala4376 ปีที่แล้ว +5

    බොහෝම ස්තුතියි වටිනා දැනුවත් කිරීමක්

  • @chamaradilshandharmarathna7558
    @chamaradilshandharmarathna7558 ปีที่แล้ว +4

    දිගටම මේ වගේ vedio කරන්න ..අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ..තව තවත් අලුත් දේවල් ගැන කියලා දෙන්න ..

  • @danarajadanaraja7049
    @danarajadanaraja7049 ปีที่แล้ว +11

    ටයිල් කැටෙ මිල තමයි බලන්න ඔනි, ටයිල් මිල වැඩි කරපු නිසා ටයිල් වලින් අයින් වෙලා විකල්ප වලට යන්න ඔනි,වැඩෙ තියෙන්නේ ව්කල්ප වලටත් මෙ යක්කු මිල වැඩි කරනවා,ලන්කාවෙ මිනිසුන්ගේ හැටි

    • @siyathdharmarathne
      @siyathdharmarathne ปีที่แล้ว

      දැන් ටයිල් වලට වඩා විකල්ප මිල වැඩි ඒ වගේම හැම විකල්පයක් ම ටයිල් වලට වඩා තත්වයෙන් බාලයි

    • @HarshaSandaruwan-in2tb
      @HarshaSandaruwan-in2tb 9 หลายเดือนก่อน

      Thawa kenekge kema welakata thama mun kelinne ban

  • @NalakaAmil-lo9zg
    @NalakaAmil-lo9zg ปีที่แล้ว +1

    ලොකු පැහැදිලි කිරීමක් තිබුනා .... මමත් සාමාන්‍ය දැනීමක් තියෙනවා හැම දෙයක් ගැනම ඒත් මේ වීඩියෝ එකෙන් එක තවත් පැහැදිලි වුණා ඔබට බොහොම ස්තුතියි....🎉

  • @prassannajayakuru5995
    @prassannajayakuru5995 ปีที่แล้ว +5

    බාසුන්නැහැ මහත්මයා, ඔයාගෙ ජංගම දුරකථන අදකය ලබාදෙනවද?, මට කරුණු ටිකක් දැනගන්න තියෙනවා.... සුතූතීයි.....!

  • @anushatulaksi5664
    @anushatulaksi5664 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් thanks

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව හොය හොය හිටිය දෙයක් .❤️❤️❤️

  • @samudrasrimali7683
    @samudrasrimali7683 ปีที่แล้ว +3

    බොහොම ස්තූති.ගොඩක් වටින උපදෙසක්🙏

  • @chithraaluthgedara4224
    @chithraaluthgedara4224 ปีที่แล้ว +1

    මට අවශ්‍ය ම වෙලාවක හරිම වටිනවා.. බොහොම ස්තූතියි ඔබට...

  • @dilhansulochana4435
    @dilhansulochana4435 ปีที่แล้ว +7

    ඔයාව සම්බන් ද කර ගන්නෙ කොහොම ද ඔයාට නිවසක project එකක් දෙන්න කතා කරගන්න ඕන මහත්මයා

  • @uvindujayasinghe2031
    @uvindujayasinghe2031 ปีที่แล้ว +1

    හොය හොය හිටිය වීඩියෝ එකක් හැමදේම පැහැදිලි ජය වේවා

  • @nilupullife
    @nilupullife ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩක් වටිනවා

  • @darshanapramoditha
    @darshanapramoditha 10 หลายเดือนก่อน

    නියම වැඩසටහනක් ගොඩක් පැහැදිලිව විග්‍රහ කරනව..good luck

  • @bmnageeb8252
    @bmnageeb8252 ปีที่แล้ว +2

    GOOD COMPARISON. USEFUL FOR TAKE A CORRECT DECISION

  • @malindakuruppu
    @malindakuruppu ปีที่แล้ว +2

    ඔබතුමා හරියට හරි. ටයිල් තරං ඔය එක මගුලක්වත් හරියන්නේ නෑ.

  • @samankahandawa4268
    @samankahandawa4268 ปีที่แล้ว +2

    Thanks a lot for your valuable video.

  • @kosalamanchanayaka1754
    @kosalamanchanayaka1754 ปีที่แล้ว +1

    ඉතා වැදගත් video එකක්..

  • @isuru5858
    @isuru5858 ปีที่แล้ว +2

    Concert cut and polish කරන කොට top coat හරි wax හරි අපි ද දෙන්න ඕනි

  • @hpchandararathna1496
    @hpchandararathna1496 11 หลายเดือนก่อน

    කලවකියන්නේ.මීනිසුන්.අතර
    විවීදකරයි.මුදල.නෙවෙයි
    වටිනකම.වෙනසයි.ලොකේ
    ලස්සන.එතකෙටයි.කවුරැත්
    තෙරැමි.ගන්න.කලින්.කලට
    හැමදෙයක්ම.වෙනස්.විය
    යුතුයි.බුද්දියෙන්.විමසල
    ⁣තේරැමි.ගන්න.ජයාවවා

  • @h.b8385
    @h.b8385 ปีที่แล้ว +1

    හරිම වටිනවා බොහොම ස්තූතියි

  • @sanathjayathilaka454
    @sanathjayathilaka454 ปีที่แล้ว +1

    Lot of thanks for you good luck

  • @hemanthapeiris1663
    @hemanthapeiris1663 ปีที่แล้ว +3

    සුපිරි video එක

  • @dammikasepali1566
    @dammikasepali1566 11 หลายเดือนก่อน

    මටත් ඕනම වෙලා තිබුන වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි.

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 ปีที่แล้ว

    විඩියෝ එකට ගොඩක් ස්තුතියි මහත්මයා.
    ටෙරාකොටා ගැන විඩියෝ එකක් දෙනවද
    නිවස ඇතුලට අල්ලන්න සුදුසුද

  • @sathyabalansathya8010
    @sathyabalansathya8010 ปีที่แล้ว +2

    Thanks 🙏👍

  • @nelu4302
    @nelu4302 ปีที่แล้ว +2

    Thank you so much for the informative message 👍

  • @umayaumaya2237
    @umayaumaya2237 10 หลายเดือนก่อน

    Godak watina vidiyo.ekak obata budu saranai.

  • @PriyanthaFonseka-nv3dw
    @PriyanthaFonseka-nv3dw ปีที่แล้ว

    Hondatama pahadili kala.
    👌👍💪🙏♥️ oba karana me sewayata Godak sthuthiyi.

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      චැනල් එකේ තියන වටිනව කියල හිතෙන වීඩියෝ ටිකක් shere කරල පොඩි උදව්වක් දෙන්න මේක ඉස්සරහට කරගෙන යන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි..

  • @pathmigamage2238
    @pathmigamage2238 ปีที่แล้ว +1

    Thanks

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 9 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි

  • @hasindunimantha7810
    @hasindunimantha7810 9 หลายเดือนก่อน

    ගොඩක් වට්ටනවා කොල්ලෝ ❤️❤️ A frame houses ගැන Video එකක් ඕන ❤️

  • @chinthakasaranga6726
    @chinthakasaranga6726 ปีที่แล้ว

    Great job.respeckt and thank you

  • @m.m.a.dsrinath9044
    @m.m.a.dsrinath9044 ปีที่แล้ว +1

    Tile kiyanna kalavak nave titanium kiyanna kalaavak . Varada thiyenne hariyata karana minissu saha hoda materials hoyaaganne nati eka

  • @lahiruhasaranga2055
    @lahiruhasaranga2055 ปีที่แล้ว +2

    Niyamai aiya💓

  • @maheshikawikramasooriya2941
    @maheshikawikramasooriya2941 ปีที่แล้ว +2

    Thanks a lot for your instructions

  • @wenurapriyashantha6112
    @wenurapriyashantha6112 ปีที่แล้ว

    Tokyo superflow ගැන වීඩියෝ එකක් දාන්න

  • @letsseenow6379
    @letsseenow6379 9 หลายเดือนก่อน

    නියමයි අදහස්

  • @latha1678
    @latha1678 ปีที่แล้ว

    Teruwan saranai deviphitai jayawewa 👍 ♥

  • @duleekaduleeka6105
    @duleekaduleeka6105 ปีที่แล้ว

    Thank you. Hodata danuwath kalata

  • @FabFluxcore
    @FabFluxcore ปีที่แล้ว +1

    Niyama Video eka❤.. thanks

  • @sunilyapa2497
    @sunilyapa2497 ปีที่แล้ว +1

    Good job.

  • @nirmikaperera1735
    @nirmikaperera1735 ปีที่แล้ว

    ඉතාමත් හොදම vidio එකක් ,

  • @sisirakumara3394
    @sisirakumara3394 7 หลายเดือนก่อน

    Godak pahadiliyi sthuthiyi

  • @chandramaligamage9381
    @chandramaligamage9381 2 หลายเดือนก่อน

    Teraso cut&polish වර්ග අඩියට කීයද

  • @nimalwijekoon7566
    @nimalwijekoon7566 ปีที่แล้ว

    thank you very much for your time .

  • @PrabathSandeepa-dr2pr
    @PrabathSandeepa-dr2pr 6 หลายเดือนก่อน +1

    ටයිටේනියම් top cote ek gnne kohenda

    • @baasunnahe3169
      @baasunnahe3169  5 หลายเดือนก่อน

      ටයිටේනියම් කියla සර්ච් කරන්න

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +1

    2*2 ටයිල් කැටයක් අල්ලන්න මිල කියද

  • @sriyanifernando8746
    @sriyanifernando8746 ปีที่แล้ว

    Godak watinawa me video eka thank

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 ปีที่แล้ว

    Thank you .

  • @sunethwickramasinghe4571
    @sunethwickramasinghe4571 ปีที่แล้ว

    thànks

  • @ravinnimesh4543
    @ravinnimesh4543 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරිිමක්

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      youtube.com/@baasunnahe3169 thanks

  • @subanisubashini8469
    @subanisubashini8469 ปีที่แล้ว

    Maga ga taritaniyama kara lasa 9k gaththa horu masa 2 mulu gama peluna

  • @user-ny6nt7gx1g
    @user-ny6nt7gx1g ปีที่แล้ว

    Good idea 👍

  • @SapumalMoragoda
    @SapumalMoragoda ปีที่แล้ว +1

    👍

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 ปีที่แล้ว

    Thanks malli god bless you

  • @rasika-srilanka626
    @rasika-srilanka626 ปีที่แล้ว

    Thankyou very much for your video. Learnt a lot about this and also these days I am watching all the videos in your channel.👍👍👍👍👍

  • @buddhikasandaruwan5362
    @buddhikasandaruwan5362 ปีที่แล้ว

    Thank you....😍👌

  • @poornawasana9063
    @poornawasana9063 ปีที่แล้ว

    Niyamai👍

  • @sheharichamathika7008
    @sheharichamathika7008 ปีที่แล้ว

    Padi palak badahama.level karana widiha.kiyala.dennako

  • @sugathperera7479
    @sugathperera7479 ปีที่แล้ว

    O ya ananmanam vikara nokara tiel kalanam thama hotha kalpawathmath akka,

  • @ruupatv4862
    @ruupatv4862 ปีที่แล้ว

    ona wadak karanawa kamathi aya innawada karapu wada balanna puluwan athakota wada kohomada koyala thirewene

  • @kamalpradeep376
    @kamalpradeep376 ปีที่แล้ว

    godak watinawa basunnahee❤❤
    Mata danaganna puluwanda wasarakata wathawak wage ganwathurata yata wenna puluwan polawakata tile karoth prashnayak weida kiyala

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      ප්‍රස්නයක්. ආවොත් මොනව කලත් එනව ටයිල් කලා කියල විශේෂයක් නැහැ.

  • @tenglorious
    @tenglorious 11 หลายเดือนก่อน

    great !

  • @sabb1000
    @sabb1000 10 หลายเดือนก่อน

    අලුතින් හදන ගෙදරක පොලොව් කොන්ක්‍රීට් එක දාන්න කීයක් යනවද?

  • @Sama-op1ut
    @Sama-op1ut ปีที่แล้ว

    Bohoma sthuthi harima vadagath nodanna apita tile allanna yana gana danagannata labeema mamath gedarata tile genath thiyenne thava tikak ganna thiyanava api danata masa 4ta udadi ahadd kiwe 170kda koheda warga adiyakata mathaka na hariyata theruvan saranai bohoma sthuthi obata

  • @travelwithud770
    @travelwithud770 ปีที่แล้ว

    Good job

  • @mithunmadusanka9415
    @mithunmadusanka9415 ปีที่แล้ว

    Superb keep it up

  • @harshanihewage1481
    @harshanihewage1481 11 หลายเดือนก่อน

    නියමයි

  • @lankasilva8187
    @lankasilva8187 ปีที่แล้ว

    Mahathmaya Karuna kara Vahala hadeeme wikalpa saha gal bandeemata biththti kapararauwata yana viyadama penwa dennako. Evagema janel dorwal hadanna yana viyadam vikalpa penna denna Sthuthiyi

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      ඔයාලට නිවසක් හදනකොට එන ගොඩක් ප්‍රස්න වලට පිලිතුරු ලෙස වීඩියෝ ගොඩක් කරල තියනව baasunnahe චැනල් එකට ගිහින් ඒකෙ playlist වලට යන්න එතන වීඩියෝ වර්ගකරල තියනව උදා:- විදිහට ඔබට තියෙන්නෙ බිත්ති බැදීම ගැන ප්‍රස්නයක් නම් බිත්ති බැදීම කියල වීඩියෝ තියනව වඩුවැඩක් ගැනනම් ඒගැන වෙනම තියනව. ඒවිදිහට හැම එකක් ගැනම තියනව. ඔබගේ ප්‍රස්නයට අදාලව මම දාල තියන වීඩියෝව නරබන්න එතනිනුත් ඔබට විසදුමක් නොලැබුනොත් ඒ වීඩියෝව යටින් ඔබගේ ප්‍රස්නය යොමු කරන්න එතකොට මට පිලිතුරු දෙන්න ගොඩක් ලේසියි. වීඩියෝ බලනවට බොහොමත්ම ස්තූතියි.

  • @rajranaveera7812
    @rajranaveera7812 ปีที่แล้ว

    Godak watinwa math hithan hitiye taitenium hodai kiyla kohoma unath tail thama hodama hemadama apita wenasak nethuwa use krnna puluwan godak sthuthi pehedili klta

  • @prasanthamaddumahewa8743
    @prasanthamaddumahewa8743 ปีที่แล้ว

    Thank

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      youtube.com/@baasunnahe3169 thanks

  • @siyathdharmarathne
    @siyathdharmarathne ปีที่แล้ว +2

    වැරදිලා කියපු වැලි ටියුබ් එක 2000/= පසුව නිවැරදිව 20000/= කියලා තියෙද්දිත් ඒක අල්ලගෙන මෙතන වැලලෙන්න හදන නියම 'සිංහල' අති පණ්ඩිතයන් ගැන සැලෙන්න එපා. මමත් මේ ගැන පසුගිය දවස්වල සොයමින් ඉඳලා ගන්න හිතපු තීරණය නිවැරදි බව මේ විඩියෝවෙන් පැහැදිලි වුණා. යමක් තර්කානුකූලව තේරුම් ගත හැකි අය මෙය තේරුම් ගනීවි. ඕනෑම අර්බුදයක් තුළ ජනතාව සූරා කන ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුත් කමෙන්ට් කර ඇති බව පැහැදිලිය. ජය වේවා!!!

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතිය...

  • @nelsongammanpila7454
    @nelsongammanpila7454 3 หลายเดือนก่อน

    👍🏻♥️

  • @ravinnimesh4543
    @ravinnimesh4543 ปีที่แล้ว

    කොමි පිලිිටි පොලවට ටයිල් ඇල්ලිිමට කෙහමදවැයවෙන pramane අඩුයි ද.

  • @SmeerPerer-di4hu
    @SmeerPerer-di4hu หลายเดือนก่อน

    Tile වල grout ගැලවෙනව ඒව පාට කලු වෙනව

  • @stresskiller8363
    @stresskiller8363 ปีที่แล้ว

    Niyamai video eka

  • @malimali2599
    @malimali2599 ปีที่แล้ว +1

    Wahalayak gahana ekada slab ekak dana ekada wadipura laba kiyala e gana vedio ekak karannakoo

  • @dumithnishantha368
    @dumithnishantha368 ปีที่แล้ว

    tkz sir

  • @namalpremarathne4114
    @namalpremarathne4114 ปีที่แล้ว

    Good

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว

    🙏❤

  • @chamilsenavirathna4728
    @chamilsenavirathna4728 ปีที่แล้ว

    👍👏👏👏

  • @priyankawee440
    @priyankawee440 ปีที่แล้ว

    වටින වැඩ සටහනක් වර්ග අඩි 900 ක පොලවකට ටයිල් 2~2 ටයිල් කැට කියක් වගේ යනවද ස්තුතියි

  • @mayurkushith857
    @mayurkushith857 7 หลายเดือนก่อน

    ❤❤

  • @Lakmaduwaa
    @Lakmaduwaa ปีที่แล้ว

    Grout වලට යන වියදම???

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 ปีที่แล้ว

    Bhoma.Estuti.👍🏻👍🏻👍🏻👍🏻🌹

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      youtube.com/@baasunnahe3169 thanks

  • @ahandler1
    @ahandler1 ปีที่แล้ว

    නියම බාසුනැහැ ✌️🥰❤

  • @manalrenuka3278
    @manalrenuka3278 ปีที่แล้ว

    harima wadagath weedioyak

  • @samindaathukoralage8309
    @samindaathukoralage8309 ปีที่แล้ว

    ❤🙏🙏🙏

  • @dilanijayasinghe2693
    @dilanijayasinghe2693 ปีที่แล้ว

    Mokakda ara tile kiyala liyapu thena issarahen thiyena ganan tika (450, 400 350 300) bass ge kuliyada?

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      ටයිල් වර් අඩි 1 කට මිල

  • @shacreations7870
    @shacreations7870 ปีที่แล้ว

    වැලි කියුබ් එකක් රුපියල් දෙදහට ගන්න පුළුවන් තැන කියන්න

  • @MigaraDarshan
    @MigaraDarshan ปีที่แล้ว

    ඒ වගේම ඔබතුමාට කියන්න පුලුවන්ද මේ ක්‍රම වලට සාපේක්ශව vinyl වල වියදම සහ කල්පැවැත්ම කොහොමද කියලා

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว +1

      ඒව ගැන මට අද්දැකීම් නැහැ

  • @kavinduanjana7055
    @kavinduanjana7055 ปีที่แล้ว

    Etthatama hodai

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 ปีที่แล้ว

    Mama Taraso gahala ga Kawa. D an A udin . Ratu simanthi gawa. T.s.

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      ඉස්සර මිනිස්සු වැඩ ඉගෙනගත්තෙ ක්ශේත්‍රයට අදාල ප්‍රවීණයෙක් ලග ගෝලයෙක් විදිහට අවුරුදු ගානක් වැඩ කරල. දැන් එහෙම ඉගෙනගැනීමක් නැහැ. මිනිස්සුන්ගෙ ගෙවල්වල වැඩ බිල්ලට දීල තමයි වැඩ ඉගෙනගන්න හදන්නෙ.