කාලයක් යනකොට බිම වදින දොර ලේසියෙන්ම අලුත්වැඩියා කරගමු..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 32

  • @sampathsri84
    @sampathsri84 ปีที่แล้ว

    නියමයි මල්ලී...ඔයාගෙ වැඩ ගොඩක් නීට්❤❤

  • @ime717
    @ime717 8 วันที่ผ่านมา

    Uluwssaka dirala thiyena sthanayak hada ganna widiya kiyanna puluwanda neththan sampurna uluwssak thiyanna onida

  • @ranasinghearachchi1709
    @ranasinghearachchi1709 ปีที่แล้ว

    හරි වටිනවා thank you

  • @dilanprasad3071
    @dilanprasad3071 9 หลายเดือนก่อน

    Aiye puluwannam,adu wiyadamakin,padalamak (kohubath)welann ,hadaganna widiya kiyala denna,goda denekt wedagath wei eka.

  • @dharshanarathnayake530
    @dharshanarathnayake530 ปีที่แล้ว

    Good

  • @vinoddesigning4127
    @vinoddesigning4127 ปีที่แล้ว +1

    Supiri aiye❤❤

  • @pamodasandeepani4157
    @pamodasandeepani4157 ปีที่แล้ว +1

    👍👍👍

  • @malakamihira5717
    @malakamihira5717 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤ Good 🇱🇰👍

  • @sugathgamini2234
    @sugathgamini2234 ปีที่แล้ว

    supiri

  • @sunilthilaka
    @sunilthilaka 7 หลายเดือนก่อน

    😮

  • @isankashadeep2037
    @isankashadeep2037 ปีที่แล้ว

    ගොඩක් අය දැන් tile අල්ලනකොට කුස්තුර වාසි තියන්නෙ නැතුව අල්ලනවා කුස්තුර වසිය තිබ්බත් ඒක පෙන්නෙ නැති තරම් එහෙම tile අල්ලන එක හොදයිද අයියේ ?

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      රත්වෙන්නෙ නැති තැනකට ප්‍රස්නයක් නැහැ.

  • @pawanianjalika9656
    @pawanianjalika9656 ปีที่แล้ว

    තනි තට්ටුවේ ගෙදරකට වහලෙට ස්ලැබ් එකක් දානව නම් කොන්ක්‍රීට් කනු දාන්න ඕනද

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      විශේෂිත ක්‍රම තියනව. සාමාන්‍යයෙන් අනිවාර්යයෙන් යෙන් කනු ඕනෙ

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว

    ❤❤👍👍💥💥

  • @Z123-b5s
    @Z123-b5s 9 หลายเดือนก่อน

    Thiyena ge kadannethuwa 2nd floor gahanna puluwanda?

    • @baasunnahe3169
      @baasunnahe3169  8 หลายเดือนก่อน

      පුලුවන්.

  • @isankashadeep2037
    @isankashadeep2037 ปีที่แล้ว

    අයියේ , වැඩිය හොද tile space eka 1.5 mm ද නැත්නම් 2 mm තියෙන එකද? ( 2*2 tile වලට )

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว +1

      ගොඩක් රත්වෙන ප්‍රදේශයක හෝ රත්වෙන තැනකනම් 2 mm නැත්නම් 1.5 mm ඇති.

    • @isankashadeep2037
      @isankashadeep2037 ปีที่แล้ว

      @@baasunnahe3169 තැන්කයූ අයියා 💙

    • @isankashadeep2037
      @isankashadeep2037 ปีที่แล้ว

      @@baasunnahe3169 අයියේ මෙකටත් උත්තරයක් දෙන්නකෝ plz, 2 mm tile space එකක් තිබ්බම එන grout line එක දුර්වර්න වෙන එක අඩුකරගන්න විසදුමක් තියේද ?

    • @imbulanaperera883
      @imbulanaperera883 ปีที่แล้ว

      2mm super cut floor tile සදහා
      3mm අනෙක් floor tile සදහා

  • @DanuDanu-l4m
    @DanuDanu-l4m ปีที่แล้ว

    Bathroom eke polave sita agal kitty udindh wathura bata savi krnne

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      අගල් 18 -24අතර හොදයි.

  • @laksmanlaksman4801
    @laksmanlaksman4801 ปีที่แล้ว +1

    මගෙ බාත්රැමි එකෙ ටයිල් අල්ලගන්න තියෙනවා දන්න කෙනෙක් ඉන්නවනම pn එකක් දෙන්න

  • @chandanarathnayake5569
    @chandanarathnayake5569 ปีที่แล้ว

    biththi almariyaka wahana dora edawela wahanna behe please help ,...

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      ඒවගේ වගේ වැඩ බලල තමයි අදහසක් ගන්න පුලුවන්

  • @SadaruwanSachintha-uy7oq
    @SadaruwanSachintha-uy7oq ปีที่แล้ว

    මට ඔයාගෙ වටිසප් නමිබර් එකක් දෙන්න පුලුවන් ද වැදගත් දෙයක් තිනව දැනගන්න.😢

  • @chinthakasanjeewa1604
    @chinthakasanjeewa1604 ปีที่แล้ว

    oyage phone number eka daanna puluwanda

  • @dinushka7339
    @dinushka7339 11 หลายเดือนก่อน

    Oyage whatsapp number denna puluwan da