ප්ලෑන් එකක් කියවන්න ඉගෙනගමු. / how to read a house plane.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 68

  • @kalyaniperera7284
    @kalyaniperera7284 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා සෙරම මම බලනවා ගෙ හදලා නැ තාම ඉදිරියෙදි හදන්න බලා පොරොතුවෙන් ඉන්නෙ දැනටම යන බඩු ප්‍රමානය දන්නවා ඉගෙන ගත්තෙ මෙකෙන් ගොඩක් ස්තුතිය්

  • @ranasinghe5811
    @ranasinghe5811 ปีที่แล้ว +2

    මං ඔයගේ ගොඩක් වීඩියෝ බලන brother ..මේක ගොඩක් වටිනවා මාත් මේ දවස් වල ගෙයක් හදන ගමන් ඉන්නේ ඉතාමත් වටිනවා ඔයගේ වීඩියෝ ,good luck

  • @yahangalmudiyanselagewijeb3901
    @yahangalmudiyanselagewijeb3901 ปีที่แล้ว +1

    ගොඩාක් වටින වීඩියෝ එකක් ..නොදන්න ඵක දෙයක් හරි ඉගනගන්න ලැබුනා....❤

  • @r.ma.k1606
    @r.ma.k1606 11 หลายเดือนก่อน

    Thanks පැහැදිලි kara dunnata godak watinawa.

  • @kumarabandara1415
    @kumarabandara1415 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි.ඉල්ලීම ඉස්ට කරාට.ඔබතුමාට ජයවේවා.තෙරැවන් සරණයි

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว +1

      චැනල් එකේ තියන වටිනව කියල හිතෙන වීඩියෝ ටිකක් shere කරල පොඩි උදව්වක් දෙන්න මේක ඉස්සරහට කරගෙන යන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි..

  • @RemiseRemise
    @RemiseRemise 5 หลายเดือนก่อน +1

    Very importen & interesting explanation. Thank U. Very much.....

  • @ප්රසාදිජොතිෂ්යසේවය
    @ප්රසාදිජොතිෂ්යසේවය 4 หลายเดือนก่อน

    ඔබ තුමා හොදින් කියලා දෙනවා බොහොම ස්‍තුති යි

    • @baasunnahe3169
      @baasunnahe3169  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි..

  • @eurekateareallygood655
    @eurekateareallygood655 11 หลายเดือนก่อน

    විශිෂ්ටයි පැහැදිලි කිරීම ස්තූතියි

  • @daregesuvisariya
    @daregesuvisariya ปีที่แล้ว

    හරිම ප්‍රයෝජනවත් video එකක්.. ස්තුතියි

  • @LalindaPriyamal-o5q
    @LalindaPriyamal-o5q ปีที่แล้ว

    ගොඩක් වටිනවා 💅💅💅💅

  • @praneethlakshitha1676
    @praneethlakshitha1676 5 หลายเดือนก่อน

    Godak වටිනවා, man denata geyak hadanna paln ekk edala tiyenne eth mt eka hariyata therum ganna amarui plz help karanna

    • @baasunnahe3169
      @baasunnahe3169  5 หลายเดือนก่อน

      මොනවද කරන්න ඕනෙ

  • @cnlakchan4382
    @cnlakchan4382 ปีที่แล้ว

    Mage gedara hadanna mata ekata include wenna ona dewal daala man flow plan ekak nikam draw kara...mata ekata hariyana widiyata plan ekak adala denna puluwanida.....price eka kohomada kiyalath danaganna one..contact karaganne kohmada...

  • @kumarabandara1415
    @kumarabandara1415 ปีที่แล้ว

    නිවසක පොලොව සිමෙන්ති දැමීම සදහා සිමින්ති කොට්ටයකින් බදාම වර්ග අඩි කීයක් කැපුව හැකිද.සුද මැදීම වර්ග අඩි කොපමනද

  • @gayanpanchi156
    @gayanpanchi156 ปีที่แล้ว

    කලුගල් බැම්ම බදින තැන සහ 2.6 බෙස් එක හා 3.3 බේස් එක යන තැන සදහන් කරන්න පුලුවන්ද

  • @mydreamhome8899
    @mydreamhome8899 10 หลายเดือนก่อน

    Footers walata 10mm kambi net akak use karala thiyena aka gataluwakda? Thattu 3kata yanna hithan enna geyak. Kanuwa 12"* 18" base akata dala tiyenne..adi 6*6 walawal kapala dala thienne. Footer ake net akata thamayi 10mm use karala tiyenne. Ane mata replay akak denna.obathumage videos balala loku deyak iganagaththa

  • @sureshmaduwantha9930
    @sureshmaduwantha9930 10 หลายเดือนก่อน

    ස්තූතියි ❤❤❤

  • @menwjayasekera
    @menwjayasekera ปีที่แล้ว

    මගේ නිවස පටන්ගත්තේ 1996. ඔය තිබෙන පිළිවෙලට අත්තිවාරමේ කොන්ක්‍රීට් වලින් පටන් ගෙන කළුගල් බැම්මත් ඔය ගැඹුරටම දැම්මා. ඒ එක්කම කණු වලට ද පාදමේ සිට ඔය ප්‍රමාණයටම බේස් එක දමා උඩට වැඩ කෙරුණා. නමුත් උඩ තට්ටුවත් ස්ලැබ් දමා ඉවරවූ පසු අවු දෙකකදී පමණ කාලයකට පසු ජනෙල් කවුළු මැද පිපීරීම් දෙතුන් පොලක දක්නට ලැබෙනවා. හැබැයි උඩ අතට (ලින්ටල් දෙසට)පිපිරීම කොතෙනකවත් නැත.කපලාරු කිරීමෙනි පසුත් අදටත් මිලිමීටර් එකක පරතරයකින් පිපිරීම පහල දක්වා දිවෙනවා . එය කුමක්දැයි සැලසුම ඇඳි මහතා ගෙන් විමසූ විට ඔහු කීවේ හුලං කවුළු කියායි. ඔහු අදවන විට ජීවතුන් අතර නොමැති වුවත් පිපිරීම එලෙසම පවතින අතර වැඩිවේවි දැයි සැක සහිතයි. විමසීමක් කල යුත්තේ කාගෙන්ද? ඔබට පිළිතුරක් දිය හැකිද? නිවස සාදා දැන් වසර 26 ක කාලයකි.

  • @girihagamachaminda7267
    @girihagamachaminda7267 ปีที่แล้ว

    Tanks yalu🏆️

  • @dilla815
    @dilla815 ปีที่แล้ว

    වටින විඩියෝ එකක් ස්තූතී බාසුන්නෑහේ

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි..

  • @DineshPerere
    @DineshPerere 11 หลายเดือนก่อน

    Veranda kanuwak sitaweema kiyanawada

  • @p.k.gsanjeewa8867
    @p.k.gsanjeewa8867 ปีที่แล้ว

    Thanks a lot...🙏

  • @sagarayasapalitha52
    @sagarayasapalitha52 ปีที่แล้ว

    Api pounddeson ekak damma eke diga palala wenas wela thiyenne. Ekata mokadda karanna puluwan

  • @banukamalshan8162
    @banukamalshan8162 5 หลายเดือนก่อน

    thanks

  • @dwayne1180
    @dwayne1180 ปีที่แล้ว +1

    Good job ,keep it up 🤗

  • @lionalpanditharathna1021
    @lionalpanditharathna1021 หลายเดือนก่อน

    ගෙදරකට ඇතුල්වන තැන පඩි තුනක් තැබීම සුදුසුද?

    • @baasunnahe3169
      @baasunnahe3169  หลายเดือนก่อน

      පඩි ගාන නෙමෙයි වැදගත් වෙන්නෙ පඩියක උස සහ පලල උස අගල් 6 සීමාවේ සහ පලල අගල් 11 සීමාවේ තියාගෙන පඩි නිර්මාණය කරගන්නපුලුවන්නම් හොදයි

  • @ranilsanjeewa9923
    @ranilsanjeewa9923 ปีที่แล้ว

    මේක මාර වට්නවා

  • @ThiSsah
    @ThiSsah 7 หลายเดือนก่อน

    ගෙදර දිග පළල ගන්නේ බෙස්වලෙ ඉදලද නැත්නම් බවුනඩෙසන් එකෙ ඉදලද

    • @baasunnahe3169
      @baasunnahe3169  7 หลายเดือนก่อน

      එක එක අය විවිද විදිහට ගන්නව කවුරුත් එකග උන එක මතයක් නැහැ.

  • @nadunchathura6101
    @nadunchathura6101 ปีที่แล้ว

    Keep it💓

  • @DineshSuranjith-su7et
    @DineshSuranjith-su7et 5 หลายเดือนก่อน

    ❤❤👍👍👍

  • @SanjeewaDj
    @SanjeewaDj 4 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @sugathgamini2234
    @sugathgamini2234 ปีที่แล้ว

    supiri

  • @DSarath-tf6dl
    @DSarath-tf6dl 8 หลายเดือนก่อน

    Hodai. Godak vatino

  • @PriyanthaWeerathunga-o7l
    @PriyanthaWeerathunga-o7l ปีที่แล้ว

    මෙ සෑලෑස්මෙ බිම් මහලෙ කට්ට දෙකකට නේද තියෙන්නෙ සෙක්සන් එකෙ කට්ටා කීයක් පෙන්නනවාද

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      ඒක හොද ප්‍රස්නයක් මම කියලන තියෙන්නෙ පොදු සහ සම්මත් විදිහ. ඒත් මේ ප්ලෑන් එක ඇදල තියෙන්නෙ පොලවෙ එක තැනක් බින්දුව කියල අරගෙන නෙමෙයි. පොලවෙ තියන ආනතියත් එක්කෙ ඒ එක එක step එකේදි එතන පොලව බින්දුව කියල අරගෙන ඇදල තියෙන්නෙ. ඒක තමයි ස්ලබ් එක උඩ එක මට්ටමක් උනත් එක එක තැන වෙනස් ලෙවල් උසවල් සලකුනු කරල තියෙන්නෙ. පැහැදිලි උනා මදිනම් මට whatsapp call එකක් ගන්න + 94725510595

  • @kuweitsalmiya7280
    @kuweitsalmiya7280 8 หลายเดือนก่อน

    බීම් කණු වලට කම්බි 12mm නේද

  • @nuwankumara2269
    @nuwankumara2269 ปีที่แล้ว

    👍👍👍👍👌

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว

    ❤❤❤💥👍

  • @dumindaperera5289
    @dumindaperera5289 ปีที่แล้ว

  • @DilanMadusanka-t8x
    @DilanMadusanka-t8x ปีที่แล้ว

    🎉me wage thwa onii vedio

  • @JagathPadmasiri-y9r
    @JagathPadmasiri-y9r 9 หลายเดือนก่อน

    Mahathtaya oyage no dannako ❤ wena ayawage neme tearena basawen kiyaladenawa❤

    • @baasunnahe3169
      @baasunnahe3169  9 หลายเดือนก่อน

      Whatsapp only + 94725510595

  • @ranganamadusankA-f5m
    @ranganamadusankA-f5m 27 วันที่ผ่านมา

    Wahalayak gahaganimata oyawa sambanda karaganna puluwand mata number akak

  • @harold3785
    @harold3785 ปีที่แล้ว

    Promo-SM ❤️

  • @jdhousedesigns7303
    @jdhousedesigns7303 ปีที่แล้ว

    ❤ #jdhousedesigns

  • @AselaSandaruwan-lo3xv
    @AselaSandaruwan-lo3xv 3 หลายเดือนก่อน +1

    whatsapp number එක දාන්න

  • @pamodasandeepani4157
    @pamodasandeepani4157 ปีที่แล้ว

    👍👍👍👍❤️

  • @shashikadilhani1179
    @shashikadilhani1179 ปีที่แล้ว

    👍👍👍👍