සිමෙන්ති කොට්ට 1 ක කොන්ක්‍රීට් වලින් කලහැකි වැඩ ප්‍රමාණය ප්‍රායෝගික පරීක්ෂණයකින්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • #concrete #homeideas #concretemachinery

ความคิดเห็น • 188

  • @liondharshana933
    @liondharshana933 ปีที่แล้ว +10

    හරිම වැදගත් , ඔබතුමාගේ ප්‍රායෝගිකව ඉගැන්වීම

  • @asangabuddhi2099
    @asangabuddhi2099 ปีที่แล้ว +16

    අද තමා ඇත්තටම ප්‍රමාණ දැනගත්තෙ. 12×12 කනුවකටත් 12×12×12 බෙදන්නෙ 1728 න්ද කියන්න පුළුවන් ද? ඔයාගෙ හැමදේම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා අයියෙ.😍🙏

  • @lepanhar9350
    @lepanhar9350 ปีที่แล้ว +4

    හොද අදහසක් ගත්තා ස්තුතියි යාලු.
    ඔයවගේම තටිටු දෙකේ නිවසක් හදන්න වලවල් වල දිග පලල උස සහ ඒ සදහා කොන්ක්‍රීට් දමන විදිහ ගැන විඩියෝවක් කරන්න

  • @chandraweragoda7791
    @chandraweragoda7791 ปีที่แล้ว +6

    හරිම වටිනා අදහස් අගය කරන වා ඔබ ස්තුතියි

  • @douglasGuruge-xj9zj
    @douglasGuruge-xj9zj 3 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්, මගේ නිවසේ ඉදිරියට කිරීමට තියෙන වැඩ වලට ඇවැසි අමුද්‍රව්‍ය ප්‍රමාණයන් මේ අනුව සකස් කර ගැනීමට හැකියාව තිබෙනවා. බොහොම ස්තුතියි.

    • @baasunnahe3169
      @baasunnahe3169  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි..

  • @douglasGuruge-xj9zj
    @douglasGuruge-xj9zj 3 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්, මගේ නිවසේ ඉදිරියට කිරීමට ඇති වැඩ කොටස් සදහා ඇවැසි අමුද්‍රව්‍ය ප්‍රමාණයන් මේ අනුව සකස් කර ගැනීමට හැකියාව තිබෙනවා.
    බොහොමත්ම ස්තුතියි.

    • @baasunnahe3169
      @baasunnahe3169  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි..

  • @TheDreamCity
    @TheDreamCity 7 หลายเดือนก่อน +2

    Superb Explanation.

  • @nuwanchathuranga7967
    @nuwanchathuranga7967 6 หลายเดือนก่อน +2

    Woow Very Clear thanks lot brother

  • @supervideos8304
    @supervideos8304 ปีที่แล้ว +1

    හොඳ දැනුමක් සහ අවබෝධයක් ලැබුනා .බොහොම ස්තුතියි මහත්මයා.

  • @dewshakthi749
    @dewshakthi749 ปีที่แล้ว +2

    ඉතා වටිනව. ස්තූතියි

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      චැනල් එකේ තියන වටිනව කියල හිතෙන වීඩියෝ ටිකක් shere කරල පොඩි උදව්වක් දෙන්න මේක ඉස්සරහට කරගෙන යන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි..

  • @ajithckumara
    @ajithckumara ปีที่แล้ว +1

    👍👍👍👍👍🙏🙏🙏🙏🙏ඉතාමත් අගනා පැහැදිලි කිරීමක්....ස්තුතියි 🙏🙏🙏🙏🙏...

  • @isuruudayanga8690
    @isuruudayanga8690 3 หลายเดือนก่อน

    සුපිරි. දිගටම කරගෙන යන්න. සාමාන්‍ය මනුස්සයෙක්ට වැඩක් කරන්න මේ දැනුම ගොඩාක් වටිනවා ❤

    • @baasunnahe3169
      @baasunnahe3169  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි.

  • @susantha2222
    @susantha2222 5 หลายเดือนก่อน

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ඔබ තුමා ට ස්තුතියි .....

  • @PahelyAmarakoon-fj3st
    @PahelyAmarakoon-fj3st 9 หลายเดือนก่อน +1

    Good job 12:32

  • @ThilakarathnaRuhunaga-qe7rv
    @ThilakarathnaRuhunaga-qe7rv 3 หลายเดือนก่อน

    ඔබගේ පැහැදිලි කිරීම හරිම වැදගත් ස්තුතියි

  • @soorilalith605
    @soorilalith605 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි

  • @neluferkadeer3023
    @neluferkadeer3023 ปีที่แล้ว +2

    very informative and great explanation .Thank you so much

  • @pradeepjayakody9768
    @pradeepjayakody9768 10 หลายเดือนก่อน +1

    Very clear. Thank you 😊❤️

  • @hasithalakmal717
    @hasithalakmal717 ปีที่แล้ว +1

    බොහොම අහම්බෙන් හමුවුණු චැනල් එකක්. බොහොම ස්තූතියි මේ හැම විස්තරේකටම . ගෙයි බිත්තියක්වන retaining wall එකක් හදන්න ඔන්න විදිය සහ වියදම් calculate කරන්නෙ කොහොමද කියලත් වීඩියෝ එකකින් කියාදෙන්න පුළුවන්ද?

  • @ruwanpalitha9547
    @ruwanpalitha9547 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරිමක්‌.....

  • @pererasudira6174
    @pererasudira6174 ปีที่แล้ว +2

    Sir 1 : 1 1/2 : 3 අනුපාතයට
    හදාගන්න විදිය කියල දෙන්න

  • @lahiruz
    @lahiruz ปีที่แล้ว

    වටින වීඩියෝ එකක්. ගේ හදන දවස් වල මමත් සිමෙන්ති කොට්ටයක් ඝන අඩි 1.3 විදිහට අරගෙන ගණන් හැදුවා. හැබැයි අනපුවාම අඩු වෙන ප්‍රමාණය ගැන අයිඩියා එකක් තිබුනේ නෑ. බොහොම ස්තූතියි දැනුම බෙදා ගත්තට.

  • @nimalariyasinghe6487
    @nimalariyasinghe6487 9 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @chandrikapeiris9087
    @chandrikapeiris9087 9 หลายเดือนก่อน

    Godak watinawa. Mata kisima idea ekak thibbe nehe concrete dana eka gena. Gedara podi weda wagayak thiyana nisa meh video eka beluwe. Godak isthuthi ❤

  • @arunadassanayake6604
    @arunadassanayake6604 ปีที่แล้ว +1

    තෙමහල් ගොඩනැගිල්ලක වර්ග අඩි 1000ක roof top slab එකක හොඳ වතුර බැස්මක් සඳහා බදාම දැමීමේදී level විය යුත්තේ කෙසේද ? වැලි සහ සිමෙන්ති අනුපාතය කීයද ? වැලි කියුබ් සහ සිමෙන්ති කොට්ටා කීයක් ඕනෑද? ඉක්මන් උත්තරයක් දෙන්න පුලුවන්ද

  • @neranjanaramani2888
    @neranjanaramani2888 6 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි තෙරුවන් සරනයි

  • @user-dl5ve6xi9s
    @user-dl5ve6xi9s 8 หลายเดือนก่อน

    Mewa gana hari hati danumak nomati api wage ayata itha watina wada satahan malawak meka..thawath hoda wada satahan karanna..thank..

  • @prasadm3400
    @prasadm3400 ปีที่แล้ว +1

    වතුර පුරවන්න ටැංකියක් හදන්න ඉන්නෙ ක්‍රොන්ක්‍රීට් වලින්. දිග අඩි 10 පළල අඩි 4 ගැඹුර අඩි 3 ට ඝණකම අගල් 3 ට . සිමෙන්ති කොට්ට කියක් යාවිද.

  • @roopasingheranaweera4556
    @roopasingheranaweera4556 ปีที่แล้ว

    ඔබ ට ස්තුතියි ,යහපතක් ම වේවා ...!

  • @akilasanjeewa465
    @akilasanjeewa465 หลายเดือนก่อน

    Aththatama uba sira porak jayawewa supiriyatama pehedili bokka

  • @nimalpremasiri4095
    @nimalpremasiri4095 2 หลายเดือนก่อน

    😊වටිනා අදහස්..
    බොහොමත්ම ස්තුුති..❤❤

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 3 หลายเดือนก่อน

    Good Job Dear Sir ❤️👍

  • @jayanathraviendrapadmasiri9580
    @jayanathraviendrapadmasiri9580 3 หลายเดือนก่อน

    Excellent 👍, Thank you very much

  • @bandulakarunasena2545
    @bandulakarunasena2545 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝ ගොඩක් වැදගත් ඔයා දැන් ලංකාවෙ නැහැ නේද? ඔයා ගිය රට මොකක්ද? ඔයාට ගොඩක් ස්තූතියි

  • @chamendrapremnath9149
    @chamendrapremnath9149 13 ชั่วโมงที่ผ่านมา

    වතුර කොපමණ ප්‍රමාණයක් දාන්න ඕනෙද..

  • @nishanthamadugalla3947
    @nishanthamadugalla3947 ปีที่แล้ว +1

    Oya oya danuwata hodai ohma bila ghla hodat gama gahnawa aka nisa janatawata onawat ma ayawa wadiyd wisawasa krala wada bara dila amaruwa watanna apa mokada ohma boruwat danuwta krala wada karu kiyala wada aragana sallita aragana panala yanawa awadanayana inna ma manusaya gana nawi mama kiyanna

  • @ishanmendis4734
    @ishanmendis4734 3 หลายเดือนก่อน

    Patta

  • @VajiraMayadunna
    @VajiraMayadunna 25 วันที่ผ่านมา

    මහත්මය මට කියන්න පුළුවන් ද 1:3:6 අනුපාතයට ගියොත් කොහොමද මේ ගනනය කිරිම කරන්නෙ කියල.🙏 ස්තුතියි

  • @mohammedmahboob224
    @mohammedmahboob224 ปีที่แล้ว

    Ethaa watena video ekak malli .mamath mesan weda karanawa .oyage estemate eaka hithatama hareyanawa , thawath deyunuwewa keya prarthana karami .devepehetai.

  • @kalyaniperera7284
    @kalyaniperera7284 11 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා 🙏

  • @slsouthernvideos9109
    @slsouthernvideos9109 ปีที่แล้ว

    Oyage me wada satahana godak watinawa. Ane slab eka dagena yanakota wassata ahu wela wali Mathu unama mokadda karanna puluwan.. Wisadumak thiyenawada

  • @manjulalakmal8899
    @manjulalakmal8899 ปีที่แล้ว

    නියමයි..👍👍👍

  • @Viridu
    @Viridu 10 หลายเดือนก่อน +2

    විෂ්කම්භය අඩි 22 උස 16 දාගබකට යන ගඩොල් කැට ගානේ කීයද මහත්තයා.. ලොකු උදව්වක් කියන්න😊

    • @baasunnahe3169
      @baasunnahe3169  5 หลายเดือนก่อน

      කඩොල් කැටයෙ සයිස් එක කියන්න

  • @hnaananda4899
    @hnaananda4899 3 หลายเดือนก่อน

    Thank you

  • @gaminijayathunga3725
    @gaminijayathunga3725 ปีที่แล้ว

    Thunuruwan saranai obata sir.

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 ปีที่แล้ว

    A good explanation.great job bro

  • @samsonsilva5904
    @samsonsilva5904 3 หลายเดือนก่อน

    Thanks Minister

  • @upalibandara9530
    @upalibandara9530 10 หลายเดือนก่อน

    ස්තුතියි

  • @dananjayasampath1609
    @dananjayasampath1609 ปีที่แล้ว

    Thank you...godak dawasak me gana hewwa..

  • @RamKumar-zq1xx
    @RamKumar-zq1xx 10 หลายเดือนก่อน

    Niyamai bro watinawa😊

  • @hemanthapeiris1663
    @hemanthapeiris1663 ปีที่แล้ว

    සුපිරි

  • @RuwanSusantha-ip7nh
    @RuwanSusantha-ip7nh 3 หลายเดือนก่อน

    🔥🔥🔥

  • @rizanmohammed449
    @rizanmohammed449 ปีที่แล้ว

    Fantastic

  • @p.k.gsanjeewa8867
    @p.k.gsanjeewa8867 ปีที่แล้ว

    Thank you....❤

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว

    හොඳ video akak

  • @nayomiishanka1138
    @nayomiishanka1138 3 หลายเดือนก่อน

    Thanks

  • @bandarahalwalage3982
    @bandarahalwalage3982 ปีที่แล้ว

    Good job 👏👏👏

  • @PunyamalarRajendram
    @PunyamalarRajendram 2 หลายเดือนก่อน

    Adi 200ka slab ekak danna baduth ekka gaana kiyada
    Kanuth Dala thiyenaw

  • @SHASHINDUNuraj-ks6sl
    @SHASHINDUNuraj-ks6sl 15 วันที่ผ่านมา

  • @mjayaseelan4826
    @mjayaseelan4826 10 หลายเดือนก่อน

    Nice

  • @user-qe2lo4zr5z
    @user-qe2lo4zr5z 2 หลายเดือนก่อน

    Thanks for you ❤

  • @nimalabeysinghe8829
    @nimalabeysinghe8829 6 หลายเดือนก่อน

    Thank you bro

  • @sathyabalansathya8010
    @sathyabalansathya8010 ปีที่แล้ว

    Thanks 👍👍

  • @harshasdiaries2188
    @harshasdiaries2188 11 หลายเดือนก่อน

    oya pettiyata concrete purawala eka kambiyakin kotala hari compact karanam tawath sarthakai neda kohomath site ekedi poker eka use krnna wenawane

  • @ranilsuresh7312
    @ranilsuresh7312 ปีที่แล้ว

    Bes kanuwak whala mattam wenakam danna Dan yana bas kuliya kiyada kiyannako please

  • @shanakarumesh3097
    @shanakarumesh3097 ปีที่แล้ว

    Super bro

  • @yasarathna7993
    @yasarathna7993 2 หลายเดือนก่อน

    maru

  • @danusha8895
    @danusha8895 ปีที่แล้ว

    Mta dena ganna pluwnda selb beam adi 250kt simenthi cotta kiyk ynwd ` padi pelat simenthi cotta kiyk ynwd kiyl warg adi 1120 selb ektat weli metal kochr ynwd kiyl?

  • @MalinduSashiprabhath
    @MalinduSashiprabhath 5 วันที่ผ่านมา +1

    Y kanu walata 8mm kambiyak dala
    1,2,4 anupateta dammna athid

  • @gunarathneEdirimuni
    @gunarathneEdirimuni 3 หลายเดือนก่อน

    ❤ itha wadagatj thank you

  • @user-wb1rg1zx6d
    @user-wb1rg1zx6d 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @vision6531
    @vision6531 ปีที่แล้ว

    Ela...

  • @nabiya5220
    @nabiya5220 ปีที่แล้ว

    Niyama video ekak ❤

  • @arunakarunarathna6297
    @arunakarunarathna6297 4 หลายเดือนก่อน

    Milakala nohaki video aekak hugak watinawa

    • @baasunnahe3169
      @baasunnahe3169  4 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි.

  • @asankasamindra1484
    @asankasamindra1484 11 หลายเดือนก่อน

    👍❤

  • @sandunsandun630
    @sandunsandun630 7 หลายเดือนก่อน

    Supierrr

  • @nilangapeiris8781
    @nilangapeiris8781 ปีที่แล้ว

    Godaaak pin oyata.labaa dena danumata

  • @hiroshikakodithuwakku4361
    @hiroshikakodithuwakku4361 ปีที่แล้ว

    Ane mn ge hadanawa, kawuru hari mt kiyann bese kanu 15k, adi10, danna yana simenthi, wali, gal... Mt ganan ba
    😢

  • @isurualahakoon1610
    @isurualahakoon1610 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kushkush7954
    @kushkush7954 ปีที่แล้ว

    අඟල් 5 ස්ලබ් එකක කම්බ් දැලට 10 කම්බි පාවිච්චි කරලා කම්බි අතර දුර අඟල් කීයක් වගේ තිබ්බොත් ස්ලබ් එක හොඳටම ශක්තිමත් වෙය්ද ? 🙏25 රෙඩිමික්ස් දාන්නේ .

  • @user-qp9oz2ry8v
    @user-qp9oz2ry8v 3 หลายเดือนก่อน

    4×4 lintal ekakata santha kambi keeyak danavaada.4×6 .kohomada kiyalath kiyanna

    • @baasunnahe3169
      @baasunnahe3169  3 หลายเดือนก่อน

      ඒක තැන අනුව වෙනස් වෙනව

  • @namalbanda1777
    @namalbanda1777 หลายเดือนก่อน

    මේ පරිමාණ පෙට්ටි එකක සිමෙන්ති ප්රමාණයට 1, 2, 4 මිශ්‍රණය ට අදාල වතුර ප්රමාණය ලීටර කීයක්ද කියන්න පුලුවන්ද

    • @baasunnahe3169
      @baasunnahe3169  หลายเดือนก่อน

      ඒක වැලි ගල් වල ස්වබාවය මත රදාපවතිනව අනනකොට බලල තමයි වතුර ටික හරියට දාගන්න ඕනෙ

  • @viharahope2014
    @viharahope2014 ปีที่แล้ว

    දැන් ලෝකයේ අලුත් තාක්ෂණයක් තියෙනවා කරුණාකර එයත් ඉගෙන ගන්න

  • @karunaratnaml
    @karunaratnaml ปีที่แล้ว +5

    1:2;3 අනුපාතයටත් හදාගන්න හැටි කමෙන්ට් කරන්න

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว +14

      1:2:3 කියලා අනුපාතයක් නැහැ හැම වෙලේම වැලි වගේ දෙගුනයක් ගල් තියෙන්න ඕනේ. සිමෙන්ති සහ වැලි අතර අනුපාතය තමයි 1:2 / 1:1.5 / 1:1 කියල වෙනස් වෙන්නෙ. මෙහෙම ප්‍රස්නයක් තියනව වැලි ගොඩක් ගොරෝසු නම් වැලි වල ගල් තියනවනම් නියමිත අනුපාත වලට කොන්ක්‍රීට් මිශ්‍ර කරන්න බැහැ. ගල් වැඩියි කියල දැනෙනව. පිටිත් නොවන ගොඩක් ගොරෝසුත් නොවන ගල් කැට මිශ්‍ර නැති පිරිසිදු වැල්ලක් හොයාගන්න එතකොට නියම අනුපාතයට කොන්ක්‍රීට් මිශ්‍ර කරගන්න පුලුවන්. ගල් ගතිය වැඩි කියල බොරේ එන්න කියල වැලි වැඩි කිරීම හෝ ගල් අඩු කිරීම මගින් කොන්ක්‍රීට් වල ශක්තිමත් බව අඩුවෙනව.

    • @mcbond6162
      @mcbond6162 ปีที่แล้ว +4

      @@baasunnahe3169 මේ පිලිතුරේ වැදගත් අනුපාත තියෙනවනෙ..
      ....ස්තුතියි ...

    • @indikarathnayake1039
      @indikarathnayake1039 ปีที่แล้ว +1

      ඉතා වැදගත්,,,,,,, ස්තූතියි

    • @binendraedirisinghe3019
      @binendraedirisinghe3019 ปีที่แล้ว +1

      Grade 25 concrete වල සිමෙන්ති, වැලි, ගල් අතර අනුපාතය 1: 1.5 : 3 ද? නැත්තම් 1 : 2 : 4 ද?

    • @mcbond6162
      @mcbond6162 ปีที่แล้ว +1

      @@binendraedirisinghe3019 grade 25??
      කොන්ක්‍රීට් වර්ගත් තියෙනවාද ??ආසයි දැනගන්න ...

  • @sheriffdeen175
    @sheriffdeen175 3 หลายเดือนก่อน

    Wadagath sthuthi

  • @udarakaushalya8110
    @udarakaushalya8110 7 หลายเดือนก่อน

    ගෙදරදීම බ්ලොක් ගල් හදාගන්නවනම් ඒවට මිශ්‍රණය ගන්න ඔනී කොහොමද කියලත් පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද???

    • @baasunnahe3169
      @baasunnahe3169  4 หลายเดือนก่อน +1

      අදහසක් දෙන්නම්. අතින් වැඩ කරනකොට මහන්සි. පරක්කුයි. හොදම දේ තමයි බ්ලොක් ගල් ගහන තනකට ගිහින් එයාල සිමෙන්ති කොට්ටයක් මිශ්‍ර කරනකොට ඔයා ඒකට අමතර සිමෙන්ති බාගයක් දාන්න කියන්න. ඔයා අමතර සිමෙන්ති බාගෙට වෙනම ගෙවන්න. ඔයා ගල් 1000 ක් ගන්නවනම් සිමෙන්ති කොට්ට 5 ක් මුදලක් තමයි අමතර ගෙවන්න වෙන්නෙ.

  • @renukapriyangani3831
    @renukapriyangani3831 ปีที่แล้ว

    කොන්ක්‍රීට් කණු ටයිටේනියම් කළ හැකිද

  • @user-qp9oz2ry8v
    @user-qp9oz2ry8v 3 หลายเดือนก่อน

    Super bro.mu ape Salli kanava.

  • @jeraddesilva9974
    @jeraddesilva9974 ปีที่แล้ว

    👍👍👍👍❤❤❤

  • @sampathsri84
    @sampathsri84 ปีที่แล้ว

    වර්ග අඩි 700 කට අගල් 2 ගනකමට සිමෙන්ති කොට්ට කීටක් වගේ යයිද..?? ( වැරැන්ඩාඑකක් සදහා)

  • @chamilaruna9878
    @chamilaruna9878 ปีที่แล้ว

    වර්ග අඩි 650 කට අගල් 4 ගනකමට slab ekata සිමෙන්ති කොට්ට කීටක් වගේ යයිද?...

  • @nddsandakelum9659
    @nddsandakelum9659 ปีที่แล้ว

    Ethakota 1.54 kiyana eken wedi karama weradi da

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      හරියටම හරි ගියේ නැහැ ඒකයි මෙහෙම දෙයක් කරල බැලුවෙ

  • @thilakabeyrathna8343
    @thilakabeyrathna8343 ปีที่แล้ว

    අඩි 15 ක් උස වතුර ටැංකියකට බේස් වලක ගැබුර කොහොමද බොරලු පොලවක

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      එහෙම කියන්න අමාරුයි. ටැංකියේ ධාරිතාව තියන තන හරියටම බලන්න ඕනෙ. Plane එකක් තියනවනම් එවන්න

  • @chanakavideo2363
    @chanakavideo2363 หลายเดือนก่อน

    ඔය පෙට්ටියකට තාව්චී කියක් අල්ලනවද

  • @KaushalyaGurudeniya
    @KaushalyaGurudeniya 6 หลายเดือนก่อน

    1 : 1.5 : 3 කරනව නම් කොහොමද ගණන් හදා ගන්නේ?

    • @baasunnahe3169
      @baasunnahe3169  5 หลายเดือนก่อน

      එක පාරක් කරල බලන්න

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 ปีที่แล้ว

    කම්බිවල අද මිල කීයද 10 කම්බි 12 කම්බි

    • @ashenmendis1033
      @ashenmendis1033 ปีที่แล้ว

      කම්බි වල වර්ගය අනුව වෙනස් වෙනවා අනික මේ දවස් වල ගණනුත් වෙනස් වෙනවා දැන් කම්බි වල ගණන් ටිකක් අඩුයි

  • @stronglife4039
    @stronglife4039 ปีที่แล้ว

    dane nathi misa ahane 8.75 ft3 pulun kiyala video ekal dakka 1:2:4 anupathayata

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      මම කියන්නෙ ප්‍රායෝගික අත් දැකීමෙන්

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว

    🌹❤❤👍💥

  • @savi152
    @savi152 ปีที่แล้ว

    පිපුම කියන්නේ මොකක්ද..

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      පැහැදිලි නැහැ

  • @abdulmajeedabdulsalam3375
    @abdulmajeedabdulsalam3375 ปีที่แล้ว

    12 ×12 kanuvakata yana viyadama keeyada

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      වීඩියෝ දාල තියනව