2024 මිලට අනුව ටයිල් ඇල්ලීම වැයවන මුදල ගනණය කරගන්නේ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 98

  • @mayasri609
    @mayasri609 7 หลายเดือนก่อน +10

    ගෙඩක්ම ස්තුතියි ඔබතුමාගෙන් ගොඩක් දේ ඉගන ගත්තා ගෙදර හදන එක විතරක් නෙවෙයි අවජක නිහහතමානා කමත් ලෝබ නැතිව ඉගන ගත්ත පාඩමක් මනුස්සකම උතුරා යන මිනිසුන් දෙවියන් රැක දේවා උතුම් තිසරණ සරණයි

    • @baasunnahe3169
      @baasunnahe3169  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි..

  • @bimalthushararangana
    @bimalthushararangana 11 วันที่ผ่านมา

    machan well done. monthly update Ekka hari quarterly mehema update ekak denna videoekakin. mara wadagath meka. ethakota hamoma update wai.......

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 7 หลายเดือนก่อน +2

    හරිම වටිනවා . කිසිම ගුරු මුෂ්ටියක් නැතුව පැහැදිලි කරනවා. වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා සහ තෙරුවන් සරණයි ඔබතුමාට 🎉🎉

    • @baasunnahe3169
      @baasunnahe3169  7 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි..

  • @roadlens1
    @roadlens1 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි.. වහලය ගැනත් 2024 update එකක් දෙන්න

  • @udaraliyanageudara908
    @udaraliyanageudara908 7 หลายเดือนก่อน +1

    Thanks බාසුන්නැහෙ අයියෙ
    මේ වීඩියෝ එක ඉල්ලුවෙ මම
    ගේ වියදම් ගැන අවබෝධයක් ගත්තෙ ඔයාගෙන්

    • @baasunnahe3169
      @baasunnahe3169  7 หลายเดือนก่อน

      Thanks මල්ලි

  • @ChamaraPrasad-k2e
    @ChamaraPrasad-k2e หลายเดือนก่อน +2

    අයියා මට කියන්න සාලෙකට 2.2ටයිල් ගන්න හොදම මොනාද

  • @dilla815
    @dilla815 7 หลายเดือนก่อน +2

    කාලෙකින් වටින චරිතයක් ඔයා මන් ඔක්ක්ල්ම බැලුවා විඩියෝ... ගේ හදන ගමන් මන්

    • @baasunnahe3169
      @baasunnahe3169  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි..

  • @kalyaniperera7284
    @kalyaniperera7284 7 หลายเดือนก่อน +1

    මුල ඉදන්ම ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ඔබතුමාට 🙏 ❤

  • @ashokashanthapathirana7743
    @ashokashanthapathirana7743 7 หลายเดือนก่อน +1

    ඔබ තුමා කාලෙකින්. සතුටුයි...🙏🙏🙏🙏

  • @udaniliyanage6729
    @udaniliyanage6729 2 หลายเดือนก่อน

    Thankyou so much සුවපත්වේවා !!!

  • @kumuduniherath-b1h
    @kumuduniherath-b1h 6 หลายเดือนก่อน +2

    හරිම වටිනවා ස්තුතියි

  • @yasirulakshan2559
    @yasirulakshan2559 7 หลายเดือนก่อน

    [15:57, 01/04/2024] Yasiru Lakshan: 1)වර්ග අඩි 25ක ගඩොල් කියක් තියනවඩ 6 බැම්ම 9බැම්ම,
    2)සිමෙන්ති කොට්ට 1 කිම් ගඩොල් කියක් බැන්දෑකිද ,
    3)6" ,4" slabඑකක සිමෙන්ති කොට්ට 1 කිම් කොච්චර වගේ ප්‍රමනයක් දැම්මෑකිද,
    3)plaster සිමෙන්ති කොට්ට එකකිම් කොච්චර කෑල්ලක් කලෑකිද,
    4) ස්ලබ් එකෙ මුක්කු ගහන්නෙ කොච්චරක් ඈතින්ද
    5)tile සිමෙන්ති කොට්ට එකකිම් කොච්චරක් එල්ලුවෑකිද
    6)සිමෙන්ති kotta 1kim 9x9 beam adi kiyak දැම්මෑකිද
    7)කලුගල් බැම්මෙ 1 cube බදින්න සිමෙන්ති කොච්චර යනවද කලුගල් කොච්චර යනවද
    8)සිමෙන්ති කොට්ට 1කිම් screed concrete (1.5'palala) දික් අඩි කීයක් දැම්මෑකිද
    : 9)සිමෙන්ති කොට්ට 1 කිම් බේස් වලවල් කීයක screed දාන්න පුලුවන්ද
    10)බේස් එකක් දාන්න සිමෙන්ති කොට්ට කියක් යනවද.
    11)ගන අඩි 200,2cube (අඩි 10 දිග අඩි 10 පලල 2' උස ) බොරලු පුරවන්න boralu cube kiyak wage onida
    12)putty bag ekakim 1st cote eka kochcharak eddikida second cort eka kochcharak eddikida
    mewa gena video tikak oni

    • @baasunnahe3169
      @baasunnahe3169  7 หลายเดือนก่อน

      th-cam.com/video/v-ypveKKdqM/w-d-xo.htmlsi=YHP02K5OUOUat36k
      th-cam.com/video/aQwoXwrY3IE/w-d-xo.htmlsi=XrARjQ3-vSW4-cKf

  • @baasunnahe3169
    @baasunnahe3169  7 หลายเดือนก่อน

    නිවසට අවශ්‍ය ටයිල් ප්‍රමානය හරියටම ගණනය කිරීමට ඉගෙන ගන්න මේ වීඩියෝ බලන්න 👉👉-: th-cam.com/video/grKaNtYHI1I/w-d-xo.htmlsi=9ySP1XNCH193BcWF

  • @neranjanakumari5814
    @neranjanakumari5814 4 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි ඔබතුමාට

  • @anuralenora7027
    @anuralenora7027 2 หลายเดือนก่อน

    Very good explain.

  • @watvijayanthi5522
    @watvijayanthi5522 หลายเดือนก่อน +1

    මගෙ ස්ලැබ් එක දාගන්න ඕනෙ අපිට කරල දෙනවද මිරිගම අබෙපුස්සෙ ගෙවල්.අපිට සම්බන්ද කරගන්න විදියක් දානවද බාසුන්නැහෙ අයියෙ

  • @chandanasenanayake6953
    @chandanasenanayake6953 หลายเดือนก่อน

    Mactile quality එක කොහොමද

  • @nilanthidineshika364
    @nilanthidineshika364 7 หลายเดือนก่อน

    Godakk wedagath dewall godakma dena gatta thanks 😊

  • @senusamuditha7963
    @senusamuditha7963 หลายเดือนก่อน

    සම්මා සම්බුදු සරණයි 🙏

  • @samudayafernando5672
    @samudayafernando5672 7 หลายเดือนก่อน

    Thank you. Very helpful..

  • @NawalapitiyaPoliceStations
    @NawalapitiyaPoliceStations 4 หลายเดือนก่อน

    මැදපු පොලොවේ ටයිල් ඇල්ලීම සාර් ථකද ? කොහොමද කරන්න ඕනේ....

  • @channaholidays7198
    @channaholidays7198 7 หลายเดือนก่อน

    Thank you.good explanation.

  • @christina351
    @christina351 5 หลายเดือนก่อน

    Wayarin kerimata gevm ha krama weda gena video ekak karannako

  • @dammikaalwis4259
    @dammikaalwis4259 8 วันที่ผ่านมา +1

    🙂😊🤝

  • @ravindraoss7063
    @ravindraoss7063 27 วันที่ผ่านมา

    Rata giya kiwwa neda ??

  • @DeepthaRangajeewa
    @DeepthaRangajeewa 7 หลายเดือนก่อน

    ස්තුතියි . මල්ලි
    ඔයාට දෙවිපිහිටයි !

    • @baasunnahe3169
      @baasunnahe3169  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි.. බුදුසරනයි..

  • @yasirulakshan2559
    @yasirulakshan2559 7 หลายเดือนก่อน

    aluthen feld ekata ena junior qs lata meka godak watinawa

  • @FocusRf4
    @FocusRf4 24 วันที่ผ่านมา

    24×24,Tails ketayakAllanna,R,skiyak,wanaeada

  • @shiranimallika922
    @shiranimallika922 หลายเดือนก่อน

    ස්තූතියි

  • @sameerasenanayaka
    @sameerasenanayaka 7 หลายเดือนก่อน +1

    සුපිරි,, 2*2 කැටයක් 1250 න් වගේ ගන්ඩ පුලුවන් හැබැයි, එක එක ගනන්වලටත් තියෙනව

  • @chamilapriyan5405
    @chamilapriyan5405 5 หลายเดือนก่อน

    Thank you brother

  • @janakadasanayaka4701
    @janakadasanayaka4701 7 หลายเดือนก่อน

    Thanks ❤❤❤❤

  • @somasemasingha971
    @somasemasingha971 7 หลายเดือนก่อน

    Thenks👍👍

  • @ShyamaleeDW
    @ShyamaleeDW 4 หลายเดือนก่อน

    Mage gedarata tail allanna ona oayta barida

  • @SarathKumara-vx7iw
    @SarathKumara-vx7iw 7 หลายเดือนก่อน +1

    Plent වර්ග අඩියකට කීයද ´´´ උලුවහු ජනෙල් වර්ග අඩියකට කීයද කියල දාන්නකෝ😢

    • @trasfffffgfggggg
      @trasfffffgfggggg 6 หลายเดือนก่อน

      ප්ලේන්ටි නැවෙය් මෝල් කැ... , පේන්ට්
      Paint

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 7 หลายเดือนก่อน

    16×16 tile eka api thora gattoth eka katekin awereneya wane premaneya warge adi gane hotanne 16×16 wadikerala ai 144n bedanne mame dannenathi nisa ahanne sthuthi

    • @baasunnahe3169
      @baasunnahe3169  7 หลายเดือนก่อน

      16x16 කරහම උත්තරය එන්නෙ වර්ග අගල් වලින් ඒක වර්ග අඩි කරන්න 144 න් බෙදන්නෙ
      16/12 x 16/12
      =(16 x16 )/12x12
      =(16x16)/144

    • @RathnaBro-y2f
      @RathnaBro-y2f 7 หลายเดือนก่อน

      @@baasunnahe3169 godak sthuthi danuwath kelate wagema obe danume apeta beda dunnate ethekota 12×12 aran thama 144 warge adi gane hoyanne bedanne ekate neda sthuthi Dubai

  • @nuwanerandika-qd4qx
    @nuwanerandika-qd4qx 7 หลายเดือนก่อน

    Please Mata kiyanna puluwanda warga adi 1000ka seleb ekakata Yana budutika kiyanna puluwanda kanu kiyak wetenawada kiyala pleas

    • @baasunnahe3169
      @baasunnahe3169  7 หลายเดือนก่อน

      Plane eka whatsapp karanna.

  • @kudani613
    @kudani613 2 หลายเดือนก่อน

    දවස් කුලියට ටයිල් අලන්න කීයද සාලේ බාත්රූම් එකට. දන්නේ නැති නිසා ඇහුවේ. 5500ඉල්ලනවා දවස් කුලියට 🥺

    • @ChameeraWickrama-lc4tt
      @ChameeraWickrama-lc4tt หลายเดือนก่อน +1

      Dawas kuliyata denna epa oyalata padu wenawa mamath tailas kenek ekai,kiyannae

  • @donpriyantha-j7f
    @donpriyantha-j7f 5 หลายเดือนก่อน

    Mahattaya oya wada karanawada

  • @neranjanakumari5814
    @neranjanakumari5814 4 หลายเดือนก่อน

    ඔබතුමා ගේ ලිස්ට් එක ටිකක් තදපාටින් ලියවුනා නම් හොදයි

  • @MalithWakwellagamage
    @MalithWakwellagamage 7 หลายเดือนก่อน

    බෙස් කනු දැමීමේදි,වලවල් එක ලෙවල් එකට හරන්න ඹනද.,ඉඩම එක ලෙවල් නැත

    • @baasunnahe3169
      @baasunnahe3169  7 หลายเดือนก่อน

      ඒක තමයි හරිම විදිහ ඒත පොලවෙ ආනතිය ගොඩක් වැඩිනම් ඒක ප්‍රායෝගිකව කරන්න අමාරුයි පොලව හොදනම් නිවසකට ඒක ලොකු ප්‍රස්නයක්. නෙමෙයි මගේ අත්දැකීමට අනුව

  • @priyanthiperera6462
    @priyanthiperera6462 4 หลายเดือนก่อน

    ටයිල් නැතිව වෙන හොද මොනවද පොලවට

  • @namalienamalie1566
    @namalienamalie1566 6 หลายเดือนก่อน

    ඔබතුමා.හැමපලාතට..ගෙවල්.හදලල.දෙනවද

  • @JagathAnanda-js8oj
    @JagathAnanda-js8oj 7 หลายเดือนก่อน

    👍 ❤️❤️

  • @erangawelikala5687
    @erangawelikala5687 7 หลายเดือนก่อน

    thanks

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 7 หลายเดือนก่อน

    👍👍👍

  • @DananjaSenanayake
    @DananjaSenanayake 7 หลายเดือนก่อน

    මැක් ටයිල් වතුරේ පොගවන්න ඔනද

    • @baasunnahe3169
      @baasunnahe3169  7 หลายเดือนก่อน

      වතුර උරන ඕන ටයිල් එකක් තෙමල ගන්න එක තමයි හොද

  • @ranjithkumara3189
    @ranjithkumara3189 7 หลายเดือนก่อน

    Superb

  • @Thiththaieththa
    @Thiththaieththa 7 หลายเดือนก่อน

    ටයිල් මෝට මොකටද කොලොප්පු වලින් පුලුවන්නෙ

    • @baasunnahe3169
      @baasunnahe3169  7 หลายเดือนก่อน

      ඔව් පුලුවන්

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 7 หลายเดือนก่อน

    Thanks for all

  • @w.k.chamarapriyadarshana1837
    @w.k.chamarapriyadarshana1837 7 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @KarunarathnaMG-l7z
    @KarunarathnaMG-l7z 7 หลายเดือนก่อน

    ❤❤

  • @sumindadissanayake930
    @sumindadissanayake930 7 หลายเดือนก่อน

    Ela

  • @pubudumaxx5038
    @pubudumaxx5038 7 หลายเดือนก่อน

    🥺❣️

  • @manjulaabeyrathna1526
    @manjulaabeyrathna1526 7 หลายเดือนก่อน +1

    බලාපොරොතුවෙන් හිටිය විඩියෝ එකක් වහලයත් 2024 එකේ එකක් කරමු

  • @DianiPerera-o5p
    @DianiPerera-o5p 7 หลายเดือนก่อน

    Obathumage po numberekeddannapl

    • @baasunnahe3169
      @baasunnahe3169  7 หลายเดือนก่อน

      +94725510595 whatsapp විතරයි

  • @warunagunawardana3396
    @warunagunawardana3396 7 หลายเดือนก่อน +1

    Obage pone no danawada

    • @baasunnahe3169
      @baasunnahe3169  7 หลายเดือนก่อน

      +94725510595 whatsapp විතරයි

  • @priyanthiperera6462
    @priyanthiperera6462 4 หลายเดือนก่อน

    පුතේ ඔයා කොහේද

    • @baasunnahe3169
      @baasunnahe3169  4 หลายเดือนก่อน +1

      අවිස්සාවේල්ල

  • @TharushiDamayanthi-z4t
    @TharushiDamayanthi-z4t 6 หลายเดือนก่อน

    ටයිල් අල්ලන්න වර්ග අඩියට 110 ද මෙහෙ බාස්ල වර්ග අඩියට 300ක් ගන්නව

    • @baasunnahe3169
      @baasunnahe3169  6 หลายเดือนก่อน

      😇😇😇😇😇

  • @asanthameddegoda3787
    @asanthameddegoda3787 2 หลายเดือนก่อน

    ඔයාගේ contact number 1k නැද්ද?

  • @uvakshadissanayaka
    @uvakshadissanayaka 14 วันที่ผ่านมา

    ❤❤❤