ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම ලබන මාසේ ගෙදර හදනවා අපිට මෙහෙම නිවස හැදිම පිලිබදව දැනුවත් කිරිම හරිම වටිනවා ජය වෙවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබට ගොඩක් ස්තුතිය්. නොදැන අමාරුවේ වැටෙන්නැතුව මින් ප්රයෝජන ගන්න පුලුවන් හොදට.ගොඩක් ස්තුතිය්.
චැනල් එකේ තියන වටිනව කියල හිතෙන වීඩියෝ ටිකක් shere කරල පොඩි උදව්වක් දෙන්න මේක ඉස්සරහට කරගෙන යන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි..
ඔබතුමාට ගොඩක් ස්තුතියි
ගොඩක් වටිනවා..ටොයිලට් වල ත් සමහර අය ගඩොල් වලින් බදිනවා. ඒ ගැන අදහසක් ගන්න කැමතී. හොදම විදිහ ගැනත්.
ගඩොල් ප්රස්නයක් නැහැ
ගොඩක් වටිනව ස්තූතියි ඔයාට ❤️❤️
Thank you brother. 🇦🇪🇱🇰🇦🇪🇱🇰🇦🇪
❤godak watinawa me video eka❤
Godak thank mhathmaya Loku savayak karanna
Thanks
where we can buy 6" X 8" X 16" kuhara blocks and how much now around ? thank you 🙏
Tanks you sooo much ........ඉදිරියටත් mee wage vedio karnna apii balanwa hemadama..mat gee hadana gaman inneee..meka godak වැදගත්
බාස් උන්නැහේ hollow bricks ගැනත් දැන ගන්න ඕනී .
ගොඩාක් වට්නවා.. Palanchi mattamin uda gana wadi neda..
Thanks bro really appreciate 👍🏻👍🏻
youtube.com/@baasunnahe3169 thanks a million
සුපිරි
Good 👍👍👍👍
youtube.com/@baasunnahe3169 thanks
6*4*12 ලාබයිද
බාස්උන්නැහේ මල්ලී, කරැණාකර eco bricks වලින් ගෙයක් හදන්න යන වියදම, වාසි, අවාසි ගැන Video එකක් කරන්න පුලුවන්ද කරුණාකරලා. බොහෝම පිං 😊🙏
කරන්නම්
❤
සුපිරිනේ
Harima wadagath 👍
thanks
Thank you
සම්පීඩිත මැටි සිමෙන්ති මිශ්ර ගල් වලින් ගෙයක් හදන්න වර්ග අඩියක් සදහා මුලු වියදම කීයක් වෙනවාද
Very very useful
Niwasaka biththi wala warga adi ganana hoyanne kohomada?
youtube.com/@baasunnahe3169 ඒ ගැන වීඩියෝ තියනව චැනල් එකට ගිහින් බලන්න
අපි ගේ හදාගෙන යන ඉඩමට තද අව්ව වැටෙනවා. ගේ ඇතුලේ රස්නෙ අඩු වෙන්න ගඩොල් බිත්ති බඳින්න හිතුවත් වියදම වැඩී. කෙනෙක් මට කිව්වා hollow cement bricks ලාබයි රස්නෙ අඩුයි කියලා. ඒ ගැන පුළුවන් නම් vedio එකක් කරනවද
මේකෙන් අදහස් ගන්න 👉 th-cam.com/video/0LqS823ybzk/w-d-xo.htmlsi=4C2wMAOooWaVOWBv
නියමයි
සූබ උදෑසනක් මහත්මයා සිමෙන්ති සුද මැදිම සදහා වර්ග අඩියකට මිල කියද දැනුවත් කරන්න තෙරුවන් සරණයි
Block gal walin wedeo 1k oni.
th-cam.com/video/IkLzHrjqjIo/w-d-xo.html මේක බලල අදහසක් ගන්න
👍🤝🙏🙏🇱🇰
💟💟💟💟💟
Mail address ekak dun nane
youtube.com/@baasunnahe3169 namalranathunga200@gmail.com
මෙි video එක කලේ මොන අවුරුද්
ඔය වගුවල pdf එකක් හරි exel එකක් හරි තියෙනවා නං...වටීනවා.. ගන්න ලින්ක් එකක් හරි මොකක් හරි ක්රමයක් තියෙනවා ද..😁
thanks මම ඒ විදිහට සූදානම් කරල හැමෝටම දෙන්නම් මේ දවස් වල ටිකක් වැඩ වැඩි ඉක්මනින් කරන්නම්. I will do that as soon as I can
වටිස්ඇප් එකට මැසේජ් එකක් දැමිමා බලන්න
මම ලබන මාසේ ගෙදර හදනවා අපිට මෙහෙම නිවස හැදිම පිලිබදව දැනුවත් කිරිම හරිම වටිනවා ජය වෙවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබට ගොඩක් ස්තුතිය්. නොදැන අමාරුවේ වැටෙන්නැතුව මින් ප්රයෝජන ගන්න පුලුවන් හොදට.ගොඩක් ස්තුතිය්.
චැනල් එකේ තියන වටිනව කියල හිතෙන වීඩියෝ ටිකක් shere කරල පොඩි උදව්වක් දෙන්න මේක ඉස්සරහට කරගෙන යන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි..
ඔබතුමාට ගොඩක් ස්තුතියි
ගොඩක් වටිනවා..
ටොයිලට් වල ත් සමහර අය ගඩොල් වලින් බදිනවා. ඒ ගැන අදහසක් ගන්න කැමතී. හොදම විදිහ ගැනත්.
ගඩොල් ප්රස්නයක් නැහැ
ගොඩක් වටිනව ස්තූතියි ඔයාට ❤️❤️
Thank you brother. 🇦🇪🇱🇰🇦🇪🇱🇰🇦🇪
❤godak watinawa me video eka❤
Godak thank mhathmaya Loku savayak karanna
Thanks
where we can buy 6" X 8" X 16" kuhara blocks and how much now around ? thank you 🙏
Tanks you sooo much ........ඉදිරියටත් mee wage vedio karnna apii balanwa hemadama..mat gee hadana gaman inneee..meka godak වැදගත්
Thanks
බාස් උන්නැහේ hollow bricks ගැනත් දැන ගන්න ඕනී .
ගොඩාක් වට්නවා.. Palanchi mattamin uda gana wadi neda..
Thanks bro really appreciate 👍🏻👍🏻
youtube.com/@baasunnahe3169 thanks a million
සුපිරි
Good 👍👍👍👍
youtube.com/@baasunnahe3169 thanks
6*4*12 ලාබයිද
බාස්උන්නැහේ මල්ලී, කරැණාකර eco bricks වලින් ගෙයක් හදන්න යන වියදම, වාසි, අවාසි ගැන Video එකක් කරන්න පුලුවන්ද කරුණාකරලා. බොහෝම පිං 😊🙏
කරන්නම්
❤
සුපිරිනේ
Thanks
Harima wadagath 👍
thanks
Thank you
youtube.com/@baasunnahe3169 thanks
සම්පීඩිත මැටි සිමෙන්ති මිශ්ර ගල් වලින් ගෙයක් හදන්න වර්ග අඩියක් සදහා මුලු වියදම කීයක් වෙනවාද
Very very useful
youtube.com/@baasunnahe3169 thanks
Niwasaka biththi wala warga adi ganana hoyanne kohomada?
youtube.com/@baasunnahe3169 ඒ ගැන වීඩියෝ තියනව චැනල් එකට ගිහින් බලන්න
අපි ගේ හදාගෙන යන ඉඩමට තද අව්ව වැටෙනවා. ගේ ඇතුලේ රස්නෙ අඩු වෙන්න ගඩොල් බිත්ති බඳින්න හිතුවත් වියදම වැඩී. කෙනෙක් මට කිව්වා hollow cement bricks ලාබයි රස්නෙ අඩුයි කියලා. ඒ ගැන පුළුවන් නම් vedio එකක් කරනවද
මේකෙන් අදහස් ගන්න 👉 th-cam.com/video/0LqS823ybzk/w-d-xo.htmlsi=4C2wMAOooWaVOWBv
නියමයි
youtube.com/@baasunnahe3169 thanks
සූබ උදෑසනක් මහත්මයා සිමෙන්ති සුද මැදිම සදහා වර්ග අඩියකට මිල කියද දැනුවත් කරන්න තෙරුවන් සරණයි
Block gal walin wedeo 1k oni.
th-cam.com/video/IkLzHrjqjIo/w-d-xo.html මේක බලල අදහසක් ගන්න
👍🤝🙏🙏🇱🇰
💟💟💟💟💟
Mail address ekak dun nane
youtube.com/@baasunnahe3169 namalranathunga200@gmail.com
මෙි video එක කලේ මොන අවුරුද්
ඔය වගුවල pdf එකක් හරි exel එකක් හරි තියෙනවා නං...වටීනවා..
ගන්න ලින්ක් එකක් හරි මොකක් හරි ක්රමයක් තියෙනවා ද..😁