2024 දී නව මිල ගනන් වලට අනුව නිවසක් ඉදිකිරීමට වැයවන මුදල පියවරෙන් පියවර ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • ගොඩගමු අපි ලංකා youtube චැනලයට මෙතනින් යන්න 👉👉👉👉-: / @godagamuapilanka-nk3vh
    ගොඩගමු අපි ලංකා facebook පිටුවට මෙතනින් යන්න 👉👉👉👉-: www.facebook.c...

ความคิดเห็น • 251

  • @suranjithkumara6645
    @suranjithkumara6645 3 หลายเดือนก่อน +16

    නිවසක් සාදාගන්න ඉන්න අපට ඔබතුමා මෙ කරන සේවාව ගොඩක් වටිනවා.

    • @baasunnahe3169
      @baasunnahe3169  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි.

    • @iroshanimbubashi5179
      @iroshanimbubashi5179 หลายเดือนก่อน

      2d 3 d ප්ලෑන් එකක් අඳින්න වර්ග අඩියකටකීයක් වගේ යනවද දැන් මිල ගණන්

  • @nimalramjanpathirana5643
    @nimalramjanpathirana5643 3 หลายเดือนก่อน +10

    ඕබ තුමාගේ නිවාස සම්බන්ද සියලු තොරතුරු මන් බලනවා . එවා හරිම කාලොචිත වටිනා තොරතුරු, දිගටම කරගෙන යන්න මා අශිර්වාද කරනවා.

    • @baasunnahe3169
      @baasunnahe3169  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි..

  • @mayasri609
    @mayasri609 3 หลายเดือนก่อน +31

    මම බැලුවා ඊයේ විඩියෝ එක අයින් කරලා තිබුන නිසා ගොඩක් දුක සිතුනා මම ගෙයෙක් හදන්න යන්නේ බාස්ල තුන් හතර දෙනකුටම කිවා එයාලා එක එක ගනං තමයි කියන්නේ ඔබගේ විඩියෝ බලලා මම හරියටම ගෙදරට යන අමු ද්‍රව්‍ය ටික හරියටම හදා ගත්තා ඔබ තුමාට ගොඩක් පිං

    • @baasunnahe3169
      @baasunnahe3169  3 หลายเดือนก่อน +3

      බොහොමත්ම ස්තූතියි මොනව හරි දැනගන්න තියනවනම් අහන්න ඕන වෙලාවක දන්න දේ කියල දෙන්නම්

    • @mayasri609
      @mayasri609 3 หลายเดือนก่อน

      @@baasunnahe3169 මට ඔබ තුමාගේ වට් සැප් අජකය දෙන්න පුළුවන් ද

    • @mayasri609
      @mayasri609 3 หลายเดือนก่อน

      @@baasunnahe3169 ඔබතුමාගේ වීඩියෝ කීප දෙනකුටම ශෙයාර් කලා මගේ අතින්ම නිවසට ප්ලෑන ඇන්දේ ඔබතුමා කියු වාස්තු කාරනා මත ගොඩක් පිං තව තවත් ඤාණය පහල වේවා උතුම් තිසරන සරනයි

    • @samanthaniyamaigalage1789
      @samanthaniyamaigalage1789 3 หลายเดือนก่อน

      Mage gedara slab akke beas kanuwak lain diya allala thiyenawa badama kapala Suda maddoth hodaida whale gahuwoth hodaida Anika thama udata dala thiyena beas kanu okkoma danna onada MG danna thank you

    • @-smtravel1998
      @-smtravel1998 2 หลายเดือนก่อน

      අනේ අයියේ සැලැබ් එකේ දිහ 23: පලල 10.5 මේකට කීයක් යයිද බාස් කුලියත් එක්ක

  • @baasunnahe3169
    @baasunnahe3169  3 หลายเดือนก่อน +5

    මම කලින් දාපු වීඩියෝ එකේ තියන අමතර sound එකක් නිසා ඒකට copyright කියල වැදිල තියනව. ඒ නිසා ඒ වීඩියෝ එකම එඩිට් කරල ආයෙත් දාන්න උනා.
    ගොඩගමු අපි ලංකා youtube චැනලයට මෙතනින් එන්න 👉👉👉-: youtube.com/@Godagamuapilanka-nk3vh?si=uawXhN_KORIGvASN
    ගොඩගමු අපි ලංකා facebook පිටුවට මෙතනින් එන්න 👉👉👉-: facebook.com/profile.php?id=100064549998437&mibextid=LQQJ4d

  • @chamaleesenarath
    @chamaleesenarath 3 หลายเดือนก่อน +5

    හරිම පැහැදිලියි ,දැනුවත් කළාට ගොඩක් ස්තුතියි ,ඔබේ ජීවිතය සැපවත් වේවා !!!🌹🌹🌹

    • @baasunnahe3169
      @baasunnahe3169  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි

  • @kasunillesinghe6973
    @kasunillesinghe6973 24 วันที่ผ่านมา

    බොහොම ස්තුති. ගෙයක් හදන කෙනෙකුට ගොඩක් වටිනවා

  • @sumedajeewansamarasinghe8767
    @sumedajeewansamarasinghe8767 2 หลายเดือนก่อน +6

    යහපත් පුද්ගලයේක් යහපත් වැඩක්..ඔබටත් යහපත් අනාගතයක් හිමීවෙිවා

    • @baasunnahe3169
      @baasunnahe3169  2 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තූතියි

  • @padmamalani6352
    @padmamalani6352 23 วันที่ผ่านมา +1

    ගොඩාක් වටින වැඩසටහනක්.👍👍👍👍

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 3 หลายเดือนก่อน +2

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. වටිනා උත්සාහයක්. හොඳින් අවබෝද කරගතහැකි වනසේ කරන ඉදිරිපත් කිරීමක්. ස්තූතියි!❤❤

    • @baasunnahe3169
      @baasunnahe3169  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @MalaArambepola-bi3yu
    @MalaArambepola-bi3yu หลายเดือนก่อน +1

    වැදගත් වීඩියෝ එකක්

  • @dimuthukrisha-kb6po
    @dimuthukrisha-kb6po 14 วันที่ผ่านมา

    නියමයි 👌

  • @madushanranawaka
    @madushanranawaka 19 วันที่ผ่านมา

    ගොඩාක් වටිනවා

  • @TaniyaBandara
    @TaniyaBandara 2 หลายเดือนก่อน +1

    සුපිරි

  • @user-uu9lw5mc5n
    @user-uu9lw5mc5n 3 หลายเดือนก่อน +5

    මමත් මෙසන් වැඩ තමයි කරන්නෙ එක එක බාස්ල කුනු කොල්ලෙට වැඩ අරන් කරනවා අඩුවට අරන් කරලා ඇන ගත්ත තැන් ⁣ගොඩාක් හම්බ වෙලා තියෙනවා ගෙවල් වල අයිතිකාරයොත් කල්පනා කරන්න ඔන බිත්ති බදින්න දවසක් දෙකක් වැඩිපුර ගියාට කමක් නැහැ බිත්තිය හරියට බන්දවාගන්න ඒක ඒ පාඩුව කපරාදුවෙන් එනවා හරියට හරි මල්ලි ඔයාගෙ කතාව මල්ලි වැඩ සටහන් සේරම බලනවා ඔයාට ගොඩාක් ස්තුතියි

    • @baasunnahe3169
      @baasunnahe3169  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි.

    • @sahanpradeep1377
      @sahanpradeep1377 3 หลายเดือนก่อน +2

      ගිණි ගණන් ගන්න ඕයි

    • @ranithilakarathna8859
      @ranithilakarathna8859 หลายเดือนก่อน +4

      ගන්න පඩියට හරියට වැඩක් කරන බාසුන්යෙලා හරිම අඩුයි.දැන් 3500k දවසෙ පඩිය ගන්නවා ඒ මදිවට කෑමත් දෙන්න ඕනේ දවසට වර්ග අඩි 100kවත් කරන්නෑ අතගගා ඉන්නවා.මේ වගේ කාලකන්නි හින්ද තමයි ගෙවල් හදන්න එපා වෙන්නෙ

    • @nimashasewwandi5511
      @nimashasewwandi5511 27 วันที่ผ่านมา

      ​@@ranithilakarathna8859aththa kathawa..

  • @regeeprebath7005
    @regeeprebath7005 3 หลายเดือนก่อน +1

    හොද අදහසක්

  • @user-mb7ct9to4f
    @user-mb7ct9to4f 3 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරීමක් මේ වගේ අපි නොදන්නා සහ දැනගතයුතු දෙයක් කියලා දුන්නාට බොහොම ස්තුතිය

    • @baasunnahe3169
      @baasunnahe3169  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි

  • @agkarunarathna4736
    @agkarunarathna4736 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි වයරින් කිරීම් පිළිබඳව video එකක් හැකි ඉක්මනින් කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලමි

  • @user-vc9nt8wt2w
    @user-vc9nt8wt2w 2 หลายเดือนก่อน +1

    ඔබ තුමාට බොහොම පින්

  • @MsSobbe
    @MsSobbe 3 หลายเดือนก่อน +2

    මමත් ගේ හදන ගමන්. ඔබතුමාගේ වීඩියෝ ගොඩාක් වැදගත් උනා 🙏🫡

    • @baasunnahe3169
      @baasunnahe3169  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි.

  • @Lata-hs7tt
    @Lata-hs7tt 29 วันที่ผ่านมา

    හොද වැඩක් ස්තුතියි ඔබ තුමාට ❤

  • @damayanthiganasinghe657
    @damayanthiganasinghe657 หลายเดือนก่อน

    දැනුවත් කළාට ගොඩක් පිං ...තෙරුවන් සරණින් යහපතක්ම වේවා !පුතේ

    • @baasunnahe3169
      @baasunnahe3169  หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani6388 3 หลายเดือนก่อน +1

    අනේ බොහොම පින් මහත්තයා මේ කරන සේවයට. 💐💜🙏

    • @baasunnahe3169
      @baasunnahe3169  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි.. කමෙන්ට් වලට

  • @apsarasanduni5418
    @apsarasanduni5418 2 หลายเดือนก่อน +5

    Mata kamarayak hadanna ona (සාලේ) කම්බි, සිමෙන්ති, අවශ්‍ය අනිත් ටික මට පොඩ්ඩක් තේරෙන්නේ නෑ ඒ පිළිබඳ ව මට පොඩ්ඩක් කියනවද

  • @user-wg9zh8kt7g
    @user-wg9zh8kt7g 3 หลายเดือนก่อน +1

    ❤❤❤ හොද පැහැදිලි කිරිමක්

  • @kotuwilaranjani262
    @kotuwilaranjani262 3 หลายเดือนก่อน +1

    ඉතාමත් පැහැදිලියි, වටිනවා.අද මට පුදුම සැනසීමක්, සතුටක් .මේ විස්තරය දැන ගැනීමට , ඉගෙනීමට ක්‍රමයක් නොදැන සෑහෙන කාලයක් අතරමං වෙලා හිටියේ.අනේක වාරයක් තුති !!!.මිල කරන්න බැරි තරම් ඔබේ දැනුමත්, ඊටත් වඩා නිර්ලෝභීව දැනුම බෙදා හෑරීම්.තුති කරන්න වචන නෑ!!!.පිං!!!!!.❤

    • @baasunnahe3169
      @baasunnahe3169  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි. හොද දේ අගය කරමින් තව දුරටත් දිරිමත් කරනවට.

  • @sjfernando5851
    @sjfernando5851 14 วันที่ผ่านมา

    නියමයි හරිම හොද පැහැදිලි විදිහට කියාදෙනවා මම ආදරේන් ඔබේ මේ සියල්ල පිලිගත්තා හරිම සතුටුයි ජයවේවා ඔයාට පුතේ ❤

    • @baasunnahe3169
      @baasunnahe3169  8 วันที่ผ่านมา

      බොහොමත්ම ස්තුතියි.

  • @Slajanaa6373
    @Slajanaa6373 10 วันที่ผ่านมา +2

    Gedaraka plan eka ewwoth dala vidihta yana ganan kiyna puluwanda

  • @nuwansilva9159
    @nuwansilva9159 2 หลายเดือนก่อน

    Harima lasanata visthara karanwa obathumata hoda gamanak thiyenawa thanks

  • @damayanthimanikya8396
    @damayanthimanikya8396 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මල්ලි ගොඩක් පින් බොහොම වැදගත් වැඩ සටහනක් 🙏

    • @baasunnahe3169
      @baasunnahe3169  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි..

  • @rajithsudusinghe5801
    @rajithsudusinghe5801 4 วันที่ผ่านมา

    මට මගේ වහලය ඔබේ team එක ලවා සාදවා ගැනිමට අවශ්‍යයි දුරකතන අංකය දියහැකිද

  • @namalienamalie1566
    @namalienamalie1566 2 หลายเดือนก่อน

    වටිනා.විඩියෝ.ඔබතුමාට..බොහොම..ස්තුතියි..

  • @mlearnchannel
    @mlearnchannel หลายเดือนก่อน

    Super💯

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 3 หลายเดือนก่อน +2

    මල්ලි ඔයහරි අපිඑන්නවඔබලසමග

    • @baasunnahe3169
      @baasunnahe3169  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි. හොයමු අපි වැඩකාරයො ටිකක්.

  • @KalumSanjayaOfficial
    @KalumSanjayaOfficial หลายเดือนก่อน

    සෑහෙන්න වටිනවා brother... ❤️❤️

  • @nuwangamage9110
    @nuwangamage9110 3 หลายเดือนก่อน

    Good ❤🎉

  • @chanakaweerathilaka955
    @chanakaweerathilaka955 3 หลายเดือนก่อน +1

    Marama watinawa❤

  • @dayapathmini6834
    @dayapathmini6834 3 หลายเดือนก่อน

    A....tamai❤anura.malimawa🎉🎉🎉

  • @i-bestinstitute3481
    @i-bestinstitute3481 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි. කවුරුත් නොකරන දෙයක්

  • @Maleevlog7575
    @Maleevlog7575 3 หลายเดือนก่อน +1

    Good

  • @GamageSuranga
    @GamageSuranga 16 วันที่ผ่านมา

    Ithama watinawa👍👍👍👍

  • @priyanthakumara9314
    @priyanthakumara9314 3 หลายเดือนก่อน

    Good sir

  • @roshansigera8243
    @roshansigera8243 27 วันที่ผ่านมา

    Many thanks ❤

  • @yasarathna7993
    @yasarathna7993 2 หลายเดือนก่อน

    niyama

  • @SajithGunathilaka-dz8qg
    @SajithGunathilaka-dz8qg 2 หลายเดือนก่อน

    Godak watina video elam istuti

  • @amaresidence194
    @amaresidence194 3 หลายเดือนก่อน

    thank you

  • @SLAlubox
    @SLAlubox 3 หลายเดือนก่อน

    Niyamai macha

    • @baasunnahe3169
      @baasunnahe3169  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි

  • @chanidanipanandu856
    @chanidanipanandu856 2 หลายเดือนก่อน

    MAmath gayak hadanna inna. Ma watina adahas. Hamadama. Danna apita balanna 🎉 bs

    • @baasunnahe3169
      @baasunnahe3169  2 หลายเดือนก่อน

      ඕන දෙයක් අහන්න දන්න හැමදේම කියල දෙන්නම්

  • @janakadasanayaka4701
    @janakadasanayaka4701 หลายเดือนก่อน

    Thanks ❤❤❤❤

  • @asankamadushantha3491
    @asankamadushantha3491 13 วันที่ผ่านมา

    ❤❤❤

  • @kalyaniperera7284
    @kalyaniperera7284 3 หลายเดือนก่อน +1

    ගොඩ දවසකින් 🙏

    • @baasunnahe3169
      @baasunnahe3169  3 หลายเดือนก่อน +1

      ගොඩක් කාර්‍යබබුල වෙලා හිටියෙ දැන් දිගටම video දාන්න බලාපොරොත්තු වෙනවා

  • @user-qg7sp6cx7w
    @user-qg7sp6cx7w 21 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @kanthigunasekara1219
    @kanthigunasekara1219 3 หลายเดือนก่อน

    මමත් ගේ හදන ගමන් ගොඩක් ස්තුති

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 3 หลายเดือนก่อน

    Good explain

  • @yohanj25
    @yohanj25 2 หลายเดือนก่อน

    Appreciate brother !!!

    • @baasunnahe3169
      @baasunnahe3169  2 หลายเดือนก่อน

      Thank you very much bro...

  • @Neelscott
    @Neelscott 3 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @dinukachamaraabeyrathna1306
    @dinukachamaraabeyrathna1306 21 วันที่ผ่านมา

    රට පිළිබඳ ඔබේ අදගසට මගේ ශීර්ෂ ප්‍රණාමය.

  • @rumeshlaksiri7554
    @rumeshlaksiri7554 10 วันที่ผ่านมา

    Slab එක කොටස් විදියට කරනවනම් කොහොමද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද ? එහෙම විඩියෝ එකක් නැ ..ස්තුතියි

  • @ishanaravinda5943
    @ishanaravinda5943 หลายเดือนก่อน

    🙏

  • @jayathriyalagala6498
    @jayathriyalagala6498 2 หลายเดือนก่อน

    Thank you Godak hewwa video ekak ❤

  • @rohanliyanage3038
    @rohanliyanage3038 3 หลายเดือนก่อน

    පින්තාරු වලට යන වියදමත් දාන්න.ඔබගේ උත්සාහයට ස්තුතියි

    • @baasunnahe3169
      @baasunnahe3169  3 หลายเดือนก่อน

      ඊ ලග එකෙන් දාන්නම්

  • @SajithGunathilaka-dz8qg
    @SajithGunathilaka-dz8qg 2 หลายเดือนก่อน

    👍

  • @thilakrohan7978
    @thilakrohan7978 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-fi6km1ix2x
    @user-fi6km1ix2x 29 วันที่ผ่านมา

    Mamat gehadana gaman godak stutiyi

  • @RanjithJayantha-iw7bx
    @RanjithJayantha-iw7bx 3 หลายเดือนก่อน

    Good ❤

  • @widanaarachchi2516
    @widanaarachchi2516 15 วันที่ผ่านมา

    මට ඔබතුමාගේ දුරකථන අංකය ලබා දෙන්න පුලුවන්ද

  • @dumindakumara4278
    @dumindakumara4278 2 หลายเดือนก่อน

    ඔබතුමා මෙ කරන කාර්‍ය සමාජයට බොහොම ප්‍රයෝජනයි..ඔබතුමාට බොහොම ස්තුතියි,,❤️❤️❤️❤️ ඔබතුමා plan අදිනවාද?

    • @baasunnahe3169
      @baasunnahe3169  2 หลายเดือนก่อน +1

      Thanks නැහැ

  • @HanthikaRuwanpura-hv4lj
    @HanthikaRuwanpura-hv4lj 3 วันที่ผ่านมา

    පොලොව තලාගෙන කොන්ක්‍රීට් කරන්න මිල ගනන් කොහොමද

  • @janakasaman5333
    @janakasaman5333 3 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @chanakaudaya4367
    @chanakaudaya4367 3 หลายเดือนก่อน

    👍👍👍🙏🙏🙏

  • @sureshmaduwantha9930
    @sureshmaduwantha9930 3 หลายเดือนก่อน

  • @user-is4lo9gn7b
    @user-is4lo9gn7b 3 หลายเดือนก่อน +1

    How to joined Old slb/slab beem new slb/slb beem properly.plees

  • @garagesale4232
    @garagesale4232 3 หลายเดือนก่อน

    ලංකාවෙ පලාත් අනුව සහ ගම්/ප්‍රදේශ අනුව ඉඩම්වල තක්සේරු වටනාකම video එකක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මොකද අපි ඉඩම් මිලදී ගැනීමේදි සහ විකිනීමේදී මහත් අපහසු තාවයට පත්වෙනවා. ඒ පිළිබඳ රජයේ website එකක් වත් නැහැ.

    • @baasunnahe3169
      @baasunnahe3169  3 หลายเดือนก่อน

      ඒක මට නම් ටිකක් අමාරු වැඩක්.

  • @shirleykavindasilva5625
    @shirleykavindasilva5625 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @ChamindaKumara-eh8jh
    @ChamindaKumara-eh8jh 2 หลายเดือนก่อน

    දොර, ජනෙල් හදන්න යන වියදම දැනගන්න පුළුවන් ව්ඩියො එකක් කරන්න. පුළුවන්ද....?

  • @SapnaAnjali-iy4bf
    @SapnaAnjali-iy4bf 5 วันที่ผ่านมา

    Perches 1 idamata kanu dala slab eka witarak danna yana badui wiyadamai kiyannako

  • @JfdjdDhdhdh-in6lk
    @JfdjdDhdhdh-in6lk หลายเดือนก่อน

    API Hoda ratakhdamu Hoda adhsk

  • @thisaramadu2596
    @thisaramadu2596 3 หลายเดือนก่อน

    🖤💪

  • @user-rn6vg5my8j
    @user-rn6vg5my8j หลายเดือนก่อน

    මන් හදන්නෙ7×9 ගෙයක් අයියේ පවුන්ඩේශන් එක දාන්න ඕන කරන දේවල් මොනවද කොච්චර කොච්චර ඕනවෙයිද මන් මුකුත්ම දන්නෙ නෑ බාස්ගෙන් ඇහුවහම වැලි ගල් සිමෙන්ති ලනු විතරයීල්ලන්නෙ තව අමතක වෙන පොඩි පොඩි දේවල් මොනවද ඕනවෙන

  • @Hasarangacooray-z9x
    @Hasarangacooray-z9x 6 วันที่ผ่านมา

    Thattu deka aduwe hadaganna one

  • @gemunuabeygunawardane2146
    @gemunuabeygunawardane2146 หลายเดือนก่อน

    where can i buy a hand saw (Kiyatha)

  • @mariojayasundera9663
    @mariojayasundera9663 หลายเดือนก่อน

    Really impressed, thanks for sharing such valuable information. (a) What would be cost of 12x12 column/beam? And also please let us know the cost calculation formula which would change along with the cost of materials from time to time.

    • @baasunnahe3169
      @baasunnahe3169  หลายเดือนก่อน

      You can call me. I will explain it will be easy. +94725510595 whatsapp

  • @nilanchamara8477
    @nilanchamara8477 2 หลายเดือนก่อน

    ඔබ තුමගෙ මෙ උපකරයට මගෙ ස්තුතිය ❤ තටිටු දෙකෙ එක මහලකට කබර 5 ගනෙ දෙමහල් නිවසක් හදන්න කියක් යනවද ලොකු උදවුවක් කියන්න

    • @baasunnahe3169
      @baasunnahe3169  หลายเดือนก่อน

      Plane එක ඇදල එවන්න.

  • @upekshaamaliamali
    @upekshaamaliamali หลายเดือนก่อน

    kabara3.salai.batroom1.light.wathura.okkoma.mudal.kiyak.onada.please.kiyanna

  • @marinacaniziya5782
    @marinacaniziya5782 2 หลายเดือนก่อน

    Ada apita geysl hadanma na. Ba saltiyak

  • @ranjulapradeep479
    @ranjulapradeep479 3 หลายเดือนก่อน

    Eco bricks වලින් ගෙයක් හදන්න යන වියදම් ගැනත් වීඩියෝ එකක් කරන්න පුලුවන්ද 👍

    • @baasunnahe3169
      @baasunnahe3169  3 หลายเดือนก่อน +1

      ඉස්සරහට කරන්නම්

  • @kushankatugampala1902
    @kushankatugampala1902 2 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබගේ වීඩියෝ වලට.ඉන්ජිනේරු ගල් ගණන් නිසා, බිත්ති මෝඩ ගඩොලින් දික් අතට (8" හෝ 9") බදිනවනන් යන ගාන කියන්න පුළුවන් ද?

    • @baasunnahe3169
      @baasunnahe3169  2 หลายเดือนก่อน

      W
      විස්තර ඇතිව වීඩියෝ එකක් දාල තියනව ඒක බලල අදහසක් ගන්න

  • @sampathbandara8403
    @sampathbandara8403 3 หลายเดือนก่อน

    පරණ ගෙදර ඇතුල් බිත්ති කඩල නව සැලසුමකට හදන්න plan කර කර ඉන්න දවස් ටිකක් බන් මේක... මේ වීඩියෝ නම් මාර වටිනවා... නිතරම වීඩියෝ දානකොට ඒකට යන අමුද්‍රව්‍ය වල වෙලදපල වටිනාකම හොයල දාන්න.... ඔයා තෝරගෙන තියන පාත් එක නම් වරදින් නෑ වීඩියෝ 100 ක් කරොත් අවුද්දෙන් අවුද්දට ආයේ ඒකම කරන්න පුලුවන් මිල වෙනස් කර කර , නියමයි...

  • @maheshfernando1905
    @maheshfernando1905 3 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩාක් පිං💐

  • @sampathananda8578
    @sampathananda8578 หลายเดือนก่อน

    මන් kadana ඉන්නේ ඔබතුමා විසින් මාගෙ නිවාස සාදා ගන්නා පුළුවන්ද

  • @priyanthiperera6462
    @priyanthiperera6462 15 วันที่ผ่านมา

    රට ගැන හිතන එකට ❤

  • @sameerasenanayaka
    @sameerasenanayaka 2 หลายเดือนก่อน

    අයියෙ 9*9 උස අඩි 6 කනුවකට සම්පුර්ණ වියදම කීයද,? තාප්පයට නිසා 10 mm කම්බි වගේ දාල...

  • @SamanthaDawaga
    @SamanthaDawaga 25 วันที่ผ่านมา

    Thatu 2 gayak ha kadakamara 2 pradana para kurunegala koti 2 lakasa40

  • @SAMAN_HOUSE_AND_CONSTRUCTION
    @SAMAN_HOUSE_AND_CONSTRUCTION 3 หลายเดือนก่อน

    ඔබ තුමාගේ වර්ග අඩි 1000 ස්ලැබ් එකකට යන වියදම කියන වීඩියෝ එකේ තියන බඩුවලට මේ වීඩියෝ එකේ ස්ලැබ් එකට යන වියදම් අතර ගැලපීමක් නෑ. වර්ග අඩියට යන වියදම හොයනකොට මේ ගැන හරි ප්‍රශ්නයක්.

    • @baasunnahe3169
      @baasunnahe3169  2 หลายเดือนก่อน

      දෙක එකට පටලව ගන්න එප දෙක සංසන්දනය කරනවනම් හොද කල්පනාවෙන් තේරුම් ගන්න වර්ග අඩි 1000 ක් කියල අරගෙන තියෙන එකේ බීම් අඩී 210 ක් කියල අනුමාන කරල අරගෙන තියෙන්නෙ ඒකට අනුව දැන් තියන ගනන් ආදේශ කරල බැලුවහම ව:අඩි 1 කට රු 524ක් කියල එනව
      මේ වීඩියෝ එක කරල තියෙන්නෙ උප කල්පන මොකුත් නැතිව මේකෙදි ඔබගේ ප්ලෑන් එකේ තියන ස්ලැබ් අඩි ගාන බීම් අඩි ගාන හරියටම හොයාගෙන ඒ ගනන් වලට ආදේශ කරල හරියටම ගාන හොයාගන්න පුලුවන්. ඒ වගේම ව:අඩි 1000 සහ 9X12 බීම් දික් අඩි 210 කියන කතාවට මේ ගනන් ආදේශ කරල ගත්තත් ව:අඩි 1 කට රු: 516. කියල එන්නෙ. ( වැඩ් කුලිය නැතිව) වර්ග අඩියකට රුපියල් . 8 ක වෙනසක් විතරයි එන්නෙ. වර්ග අඩියකට හරියටම් ගාන හදන කොට ඒකේ තියන බීම් වල ප්‍රමාණය යොදන කම්බි අනුව වර්ග අඩියකට යන ගාන ස්ලැබ් එකෙන් ස්ලැබ් එකට වෙනස් වෙන්න පුලුවන් මේ වගේ පොඩි ගානකින්.
      ඔබට තේරුනේ නැත්නම් මගෙ WHATSAPP එකට කෝල් කරන්න
      94725510595

  • @user-js5hn6hn1o
    @user-js5hn6hn1o 3 หลายเดือนก่อน

    නූල් ගහල පරස් ඇරල නැවත මුල් ගල් වරියෙත් පරස් ඇරගන්න විදියෙ දාන්නකො❤❤❤

    • @baasunnahe3169
      @baasunnahe3169  3 หลายเดือนก่อน

      මේක බලන්න. th-cam.com/video/W5cz_qdl6AI/w-d-xo.htmlsi=e49agd4VXniSCps2

  • @nusaibaalbatini921
    @nusaibaalbatini921 25 วันที่ผ่านมา

    Rolok adiyak kiyad

  • @asmrnature9525
    @asmrnature9525 2 หลายเดือนก่อน

    තරමක් durata දැනුමක් ලැබුනා ජය වෙවා

  • @ayeshasandamali1310
    @ayeshasandamali1310 หลายเดือนก่อน

    කාමර 2යි.සාලෙයි.කෑම කාමරේ (open area.) කුස්සිය.එක බාත්රූම එකයි. මේකෙ අත්තිවාරමට කිියක්වගේ යයිද. Please reply කරන්න .

    • @baasunnahe3169
      @baasunnahe3169  หลายเดือนก่อน

      ප්ලෑන් එකක් නැතිව කියන්න බැහැනෙ

  • @ACHINITHRANGA
    @ACHINITHRANGA 20 วันที่ผ่านมา

    Oba thuma hadala denwada

  • @palithajayawardena7336
    @palithajayawardena7336 2 หลายเดือนก่อน

    අත්තිවාරම් දාල කාමර 3 යි, සාලයයි, මුලුතැන් ගෙයයි ,බාත් රූම් එකයි ,කපරාරු නොකර වහල ගහන්න දල වශයෙන් කීයක් විතර යයිද (දල වශයෙන් කියන්න)

    • @baasunnahe3169
      @baasunnahe3169  2 หลายเดือนก่อน

      Plane එක whatsapp එකට එවල කෝල් කරන්න.

  • @buddikachandrajith4229
    @buddikachandrajith4229 3 หลายเดือนก่อน

    Pas sampiditha eco brick kiyana gadol walin biththi badinna hodaida. Ganan adu kramayakda. Kiyala oba thumagen denaganna puluwanda. Eka sarthaka kramayakda.

    • @baasunnahe3169
      @baasunnahe3169  2 หลายเดือนก่อน

      ඉස්සරහට විස්තරාත්මක වීඩියෝ එකක් කරන්නම්