how to fix water leak in toilet tank / කොමොඩ්වල ජල කාන්දුව නිවැරදිව හදුනාගෙන, අපිම අලුත්වැඩියා කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • #waterleak #commode #bathroomfittings

ความคิดเห็น • 50

  • @DammikaHettige-ro6uo
    @DammikaHettige-ro6uo ปีที่แล้ว +1

    ඉතාමත් වටින පැහැදිලි කිරිමක්.බොහොම ස්තුතියි.

  • @udayapannila9787
    @udayapannila9787 ปีที่แล้ว +3

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්....ස්තූතියි මහත්මයා.

  • @kumariedirisinghe7951
    @kumariedirisinghe7951 ปีที่แล้ว +3

    ඉතා වටිනා උපදෙස් ටිකක් ..ස්තූතියි

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว +1

      youtube.com/@baasunnahe3169 thanks

  • @jumanasusi6440
    @jumanasusi6440 ปีที่แล้ว +5

    ගොඩාක් වටිනවා 👍

  • @varunaweeratunga577
    @varunaweeratunga577 6 หลายเดือนก่อน

    විෂිශ්ඨ ඉදිරිපත් කිරීමක්. අනර්ඝ පැහැදිලි කිරීමක්. බොහොමත්ම ස්තූතියි. තව දුරයත් මෙවන් වැඩ සටහන් ඉදිරිපත් කරන්න.

  • @bhagyasampath6549
    @bhagyasampath6549 ปีที่แล้ว +1

    නියමයි සහොදරයා ❤️❤️

  • @kavikavindi9951
    @kavikavindi9951 ปีที่แล้ว

    ඔයාගෙ වීඩියො ගොඩක් ප්‍රයෝජනවත්

  • @Chami7003
    @Chami7003 ปีที่แล้ว

    Thank you for the valuable explanation about fix a most common issues in our home, but no one knows how to attend it correctly

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 10 หลายเดือนก่อน

    විශිෂ්ඨයි පැහැදිලියි තව ඉදිරිපත් කරන්න

  • @SisiraNarampanawa-wb5iw
    @SisiraNarampanawa-wb5iw ปีที่แล้ว +2

    ටැංකියට වතුර පිරෙන්න ගොඩ වෙලාවක් යනවා. ඒක සුද්ද කරන විදිය කියලා දෙනවානම් ලොකු උදව්වක්.

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      වීඩියෝවක් කරන්නම්

  • @user-hk2mt6xz2p
    @user-hk2mt6xz2p ปีที่แล้ว

    ගොඩක් වටින විඩියෝ එකක් ❤

  • @Madhuka1
    @Madhuka1 ปีที่แล้ว

    බොහොම වටිනා පැහැදිලි කිරීමක්. මගේ ප්‍රශ්නයකින් 95%ක්ම මේ වීඩියෝ එකෙන් විසඳගත්තා. සම්පූර්ණයෙන්ම කොමොඩ් ටෑන්ක් එක පිරුනාම ලීක් වෙනවානම් මොකෝ කරන්න පුලුවන්???

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      ටැංකිය පිරෙන ප්‍රමාණය අඩු වැඩි කරන්න පුලුවන් තැනක් තියනව ටැංකිය ඇතුලෙ ඒකෙන් පිරෙන ප්‍රමාණය අඩු කරන්න.

  • @t.b.thambilideniya8015
    @t.b.thambilideniya8015 ปีที่แล้ว +1

    Good

  • @arunapradeep1505
    @arunapradeep1505 หลายเดือนก่อน

    Nut deken leek wenwanm kohomada hadaganne

  • @chamindawijerathna1924
    @chamindawijerathna1924 ปีที่แล้ว +1

    අපේ ගෙදරත් ඔය ලික් එක තියනවා පරන් මොඩල් එකේ කොමඩ් එකක් තියෙන්නෙ හැඩල් එක තියන එක

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว +1

      වීඩියෝ එකක් කරන්නම්

  • @D.M.GDisanayaka-tc9it
    @D.M.GDisanayaka-tc9it 2 หลายเดือนก่อน

    පරන සිස්ටන් එක අලුත්වැඩියා කරන්නෙ කොහොමද

  • @user-nn5vc5qt4g
    @user-nn5vc5qt4g 4 หลายเดือนก่อน

    කරු. Mema ankayata call එකක් denna!

  • @sisirakumara3394
    @sisirakumara3394 3 หลายเดือนก่อน

    Godak watinawa bohoma sthutiy

  • @roshandananjana2345
    @roshandananjana2345 ปีที่แล้ว

    Thank you

  • @christyperera1765
    @christyperera1765 ปีที่แล้ว

    Bravo ❤

  • @princessrumana4360
    @princessrumana4360 5 หลายเดือนก่อน

    Bass oayage nail kalu paatai
    Oya liver check karana balannako

  • @pathumsilva4960
    @pathumsilva4960 ปีที่แล้ว

    Thanks 🙏

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      චැනල් එකේ තියන වටිනව කියල හිතෙන වීඩියෝ ටිකක් shere කරල පොඩි උදව්වක් දෙන්න මේක ඉස්සරහට කරගෙන යන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි..

  • @nishanthaatthanayake8549
    @nishanthaatthanayake8549 6 หลายเดือนก่อน

    ඕකෙ රතු පාට බටන් එක මොකක්ද?

  • @D.M.GDisanayaka-tc9it
    @D.M.GDisanayaka-tc9it 2 หลายเดือนก่อน

    පරන සිස්ටන් එකක් කොහොමද අලුත් වැඩියා කරගන්නෙ එය කියාදෙන්න

    • @baasunnahe3169
      @baasunnahe3169  2 หลายเดือนก่อน

      කරන්න පුලුවන් එකම දේ ගලවලා හොදට clean කරන්න ඕනෙ. යටම තියන රබර් සීල් එක භොයාගන්න පුලුවන්නම් මාරු කරගන්න.

  • @user-eb2um4zh9t
    @user-eb2um4zh9t 11 หลายเดือนก่อน

    Sistern එකෙ එන වතුර නවතින්නෙ න්හ් එක නවත්වන්නෙ කොහොමද

  • @Batugahacreation93
    @Batugahacreation93 ปีที่แล้ว

    Comod 1 wathura pirena 1 nawathin na mkakda kranna puluwan

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      වීඩියෝ එකක් whatsapp එකට දාන්න බලල කියන්නම්

  • @saliyasenadeera3739
    @saliyasenadeera3739 3 หลายเดือนก่อน

    Press karana button eka hirawelama tiyenawa 😊

    • @baasunnahe3169
      @baasunnahe3169  3 หลายเดือนก่อน

      ගලවලා සුද්ද කරල බලන්න.

  • @w.bandara6128
    @w.bandara6128 5 หลายเดือนก่อน

    කොහෙන්ද වොෂර් ගන්න තියෙන්නේ

    • @baasunnahe3169
      @baasunnahe3169  4 หลายเดือนก่อน

      සමහර ලොකු හාඩ්වෙයාර් වල තියනව

  • @bhagyasampath6549
    @bhagyasampath6549 ปีที่แล้ว

    Mඪ්ෆ් බොර්ඩ් වලට ප්ලෙන්ට් එකද ස්ටිකරේද කල්පැවැත්ම හොද මහත්තයෝ ඔබ තුමා දන්නවද

  • @kavikavindi9951
    @kavikavindi9951 ปีที่แล้ว

    නට් වලින් වතුර එලියට ලීක් වෙනවා නම් ඒකට මොකද කරන්නෙ..

  • @resanumresanum8846
    @resanumresanum8846 ปีที่แล้ว

    🆒

  • @carlocarlo6925
    @carlocarlo6925 ปีที่แล้ว

    BITTIE ATULE TIENA EVA MOKEI KORANNE

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      ඒව රෙපයාර් කරන සිස්ටම් තියනව

  • @tonydickson2646
    @tonydickson2646 ปีที่แล้ว

    ᵖʳᵒᵐᵒˢᵐ