Luxury home with amazing ideas / baasunnahe කණ්ඩායම විසින් ඉදිකල නිවසක් ඉදිවුණු ආකාරය පියවරෙන් පියවර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024
  • #luxuryhomes #homeideas #housedesign
    අත්තිවාරමට වටිනා උපදෙසක්-: 👉👉👉 • අත්තිවාරමට අමතර ශක්තිය...
    බිත්ති බදින්න මොන ගලෙන්ද ගල් වර්ග 10 ක් වියදම් සහිතව-: 👉👉👉
    වහල ක්‍රම කිහිපයක් -: 👉👉👉 • නිවස හැඩකරන වහල වර්ග 1...
    පිරිමැසුම්දායක නිවැරදි බිත්ති බැදීම-: 👉👉👉 • Wall construction / ho...
    මේ තියෙන්නෙ වීඩියෝ කිහිපයක් විතරයි. දැනට මම වීඩියෝ 150 ක් පමන upload කරල තියනව.
    මම හිතනව ගෙයක් හදන කෙනෙකුට අනිවාර්යයෙන් වැදගත්කමක් තියන වීඩියෝ තමයි වැඩි ප්‍රමාණයනක් තියෙන්නෙ කියල.
    ඔයාල හැමෝම ඔයාට වටින වීඩියෝ හැම එකක්ම බලල නොමිලේ ලබාදෙන දැනුම ලබාගන්න. ඔබගේ අදහස් කමෙන්ට් විදිහට ඉදිරිපත් කරන්නත් අමතක කරන්න එපා.
    Baasunnahe චැනල් එක subscribe කරන්න. යාලුවො හැමෝටම බලන්න ශෙයා කරන්න. ඕනෑම වීඩියෝ එකක් සම්බන්ද ප්‍රස්නයක් තියනවනම් හෝ වැඩි දුර දැනගතයුතු දේවල් තියනවනම් අහන්න.
    Call -: 0778739494
    Call and whatsapp -: 0725510595
    Email -: namalranathunga200@gmail.com

ความคิดเห็น • 39

  • @udaniliyanage6729
    @udaniliyanage6729 ปีที่แล้ว +1

    හරිම නීට් එකට හදලා තියෙනවා හොඳටම හොඳයි ගොඩක් ස්තුතියි පුතේ

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි..

  • @NK-ty5bl
    @NK-ty5bl 2 ปีที่แล้ว +4

    ඔයාලගෙ විඩියෝ එකිනෙක බල බලා තමයි අපේ ගේ හදන්නෙ.තාම හදනවා.අපිට මාරාම හයියක් විඩියෝ ටික

  • @indrikadethabrew9199
    @indrikadethabrew9199 ปีที่แล้ว

    2 bedrooms 1 bathroom thani thattuwe sq f 1100 withara geyak hokandara hadala denna puluwanda sep 30 ta kalin thank you

  • @prasannagunarathna3475
    @prasannagunarathna3475 ปีที่แล้ว

    Complete loft " Soldaraya "gahanna puluwanda slab eka wenuwata ? Man dakala tyenawa colonial properties wala ..

  • @kahanawitaliyanage6186
    @kahanawitaliyanage6186 ปีที่แล้ว

    අපිට මේ ගෙදර උලුවහු ජනෙල් කරපු වඩු මහතා සම්බන්ද කරගත හැකිද

  • @buddikakumara1
    @buddikakumara1 2 ปีที่แล้ว +1

    පාට ටයිටේනියම් කරපු ආකාරය ගැනත් වීඩියෝ එකක් කරන්න ..

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 ปีที่แล้ว

    Very good...

  • @sanathjayathilaka454
    @sanathjayathilaka454 ปีที่แล้ว

    Supper

  • @levelup7609
    @levelup7609 2 ปีที่แล้ว

    සුපිරි අයියේ

  • @kidssonglk
    @kidssonglk ปีที่แล้ว

    කොච්චර කාලයක් ගියාද මේ ගෙදර වැඩ ඉවර කරන්න

  • @buddhikaaruna2589
    @buddhikaaruna2589 2 ปีที่แล้ว

    Nice work

  • @prabathmangala8563
    @prabathmangala8563 2 ปีที่แล้ว

    Very good job.. Keep it up... God bless you and your team... 👍👍👍

  • @bhagyasampath6549
    @bhagyasampath6549 2 ปีที่แล้ว

    සුප්පිරි❤️💕

  • @miracleaccounting554
    @miracleaccounting554 2 ปีที่แล้ว

    Thattu dekaka box type gedarak hadanna use karana one kambi monada lanwa melwa hera anith kambi quality nedda

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      මේ වීඩියෝ එක බලන්න. th-cam.com/video/XCad1eedJKA/w-d-xo.html

  • @buddikakumara1
    @buddikakumara1 2 ปีที่แล้ว

    ටයිටේනියම් කුඩු ගන්න තියෙන්නෙ කොහෙද ,,,

  • @nadeekapriyadarshani8479
    @nadeekapriyadarshani8479 ปีที่แล้ว

    පෑනටුි කබඩි හදනවද

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      කරනව ඒත් වැඩ බාරගන්න විදිහක් නැහැ ලොකු කාලයකට.

  • @rangamadushan5716
    @rangamadushan5716 2 ปีที่แล้ว

    අයියෙ ඔයාලා කොහෙද..මාළබේ වැඩක් තියෙනව කරගන්න පුලුවන්ද.අත්තිවාරමයි තාප්පයයි.පර්චස් 15 හතරස් ඉඩමක

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว +1

      Ok call me 0778739494

    • @goodfuture9839
      @goodfuture9839 2 ปีที่แล้ว

      oya basunne video karana ayata oyage gedara hadanna bara dunnada..kohomoda eyalage veda.please visthara tikak kiyanna puluvanda..

  • @prassannajayakuru5995
    @prassannajayakuru5995 ปีที่แล้ว

    කොයිතරම් මුදලක් ගියාද?

  • @Sma0503
    @Sma0503 ปีที่แล้ว

    උලුවහු ජනෙල් හදනවද ප්ලිස් නමබර් එක දෙනවද

    • @kahanawitaliyanage6186
      @kahanawitaliyanage6186 ปีที่แล้ว

      ඔබගෙ ගෙදර උලුවහු ජනෙල් සාදාගැනීම මේ මහතාගෙන් සිදුකරගැනීමට හැකි උනාද...please ...පිලිතුරක් බලාසිටිමි

    • @Sma0503
      @Sma0503 ปีที่แล้ว

      @@kahanawitaliyanage6186 පිට රටක යනවා කිව්වා ආවද

    • @kahanawitaliyanage6186
      @kahanawitaliyanage6186 ปีที่แล้ว

      @@Sma0503 දන්නෙ නම් නෑ...මං මේ වීඩියෝ එක දැක්කෙ මේ ලගදි...අද කාලෙ කාවවත් විශ්වාස කරලා වැඩක් දෙන්න බෑනෙ...ඒකයි ඇහුවෙ

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      ගොඩක් සමාවෙන්න ගොඩක් කාර්ය බහුල වෙලා ඉන්නෙ. Call me

  • @nelu4302
    @nelu4302 2 ปีที่แล้ว

    Very nice I will contact you later. Thanks 👌👍

  • @Sma0503
    @Sma0503 ปีที่แล้ว

    Super