වහල ඉදිකරන විවිධ ක්‍රම සහ මිලගනන්../ ඕනෑම වහලක් විශ්වාසයෙන්, සාදාරණව, ඉදිකරන baasunnahe කණ්ඩායම.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 59

  • @viranga
    @viranga 2 ปีที่แล้ว +3

    මේ දේනම් ගොඩක් වටිනවා අයියේ..🙏

  • @ishu9040
    @ishu9040 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින video ekak මේ වෙලාවේ හැටියටනම් අනිවාර්යයෙන්ම සේවාවක් ගන්න බලාපොරොත්තුවෙනව ඔයාලගෙන් 🙏

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      youtube.com/@baasunnahe3169 thanks

  • @NirmalaSamankula
    @NirmalaSamankula 2 หลายเดือนก่อน

    Lali sivilimata vithrak keyada mata puluwannam sivilima gahanna udaw wenna

  • @kanthimenike2683
    @kanthimenike2683 2 ปีที่แล้ว

    Godak hondai watinawa aniwaryenma katha karanawa good luck

  • @SamudraKangara-qs6bw
    @SamudraKangara-qs6bw 7 หลายเดือนก่อน

    Godak..hoda.vedak..👍👍

  • @manojwehella16
    @manojwehella16 ปีที่แล้ว

    Aiiye u pvc hodaida wahalata finising karanna komada

  • @janakadasanayaka4701
    @janakadasanayaka4701 5 หลายเดือนก่อน

    Thanks ❤❤❤❤,, Oba thumage katitya weda karanwada?

    • @baasunnahe3169
      @baasunnahe3169  5 หลายเดือนก่อน

      ඔව් කරනවා මොකක්ද කරන්න තියෙන්නෙ. වැඩක් තියනව නම් මට කෝල් කරන්න නැත්නම් whatsapp එකට පනිවිඩයක් එවන්න.

  • @mohamedcoolcool8989
    @mohamedcoolcool8989 2 ปีที่แล้ว

    Finishing wahalayata badu dala kiyak ganna wada adiyakata

  • @EranganiGangika
    @EranganiGangika 4 หลายเดือนก่อน

    නිවසක කොටසක් වහලය ගැසීමට මිල සදහන් කරන්න පුලුවන්ද

  • @tharushiliyanage5175
    @tharushiliyanage5175 2 ปีที่แล้ว +2

    Mathu upadina bawayatath pin karanawa oyala.. Godak pin wedak

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූයි.

  • @rizwanaanzar8264
    @rizwanaanzar8264 ปีที่แล้ว

    Ape Parama vahala hadaganna uvamani oyala karanavanam call karanna wattala ple

  • @sasikakalani5082
    @sasikakalani5082 10 หลายเดือนก่อน +2

    2024 මෙි මිල ගනන් දාන්න පුලුවන් ද?

    • @baasunnahe3169
      @baasunnahe3169  8 หลายเดือนก่อน +1

      ලගදීම බලාපොරොත්තු වෙන්න

  • @madhushikathilini9182
    @madhushikathilini9182 ปีที่แล้ว

    Thawamath me prices walatad krnne

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      දැන් ටිකක් වෙනස්

  • @dileepanuwan4
    @dileepanuwan4 9 หลายเดือนก่อน

    Hadapu wahalyk redesign krnne nedd

    • @baasunnahe3169
      @baasunnahe3169  8 หลายเดือนก่อน

      පුලුවන්

    • @dileepanuwan4
      @dileepanuwan4 8 หลายเดือนก่อน

      Contact number plz

  • @sewminiDevindya-v9l
    @sewminiDevindya-v9l 27 วันที่ผ่านมา

    Dan kohomd

    • @baasunnahe3169
      @baasunnahe3169  25 วันที่ผ่านมา

      මොකක්ද කරන්න තියෙන්නෙ

  • @fashiongirl0404
    @fashiongirl0404 ปีที่แล้ว

    thaama puluwanda

  • @geethajayatissa9724
    @geethajayatissa9724 ปีที่แล้ว

    මම නුගේගොඩ ,මට ලී deck එකක් කරගන්න පුලුවන්ද?
    මේ

  • @dileepagunawardena9782
    @dileepagunawardena9782 2 ปีที่แล้ว

    Mage gedara nuwara. Nuwara weda karanwada

  • @UdeniUdni
    @UdeniUdni 7 หลายเดือนก่อน

    🙏🙏

  • @rrrrrr-re4ts
    @rrrrrr-re4ts 4 หลายเดือนก่อน

    Finshing wahalawala ලී wala gana තීන්ත වර්ගය මොකක්ද (වෝට බේස් නැතුව)

    • @baasunnahe3169
      @baasunnahe3169  4 หลายเดือนก่อน

      එනමල් යටින් ඇලුමිනියම් සීලර් ගාල තීන්ත ගාන්න

    • @rrrrrr-re4ts
      @rrrrrr-re4ts 4 หลายเดือนก่อน

      @@baasunnahe3169 thanks bro.paint eke pawathma awlak nane.enamel eka gahala wena wena coad ekak thiyanawada gahanda.puluwannam gahana enamel wargayak kiyanda puluwanda.gloss finsh ekak thiyana

  • @gamestar9171
    @gamestar9171 2 ปีที่แล้ว +1

    🙏🙏❤️❤️🤝

  • @akiladammika7673
    @akiladammika7673 2 ปีที่แล้ว +2

    මට වහලය ගහ ගන්න ඕනේ පිනිසින් වහලය,, මම ආනමඩුවේ පුළුවන් ද කරන්න

  • @dileepagunawardena9782
    @dileepagunawardena9782 2 ปีที่แล้ว

    Kandy wala wedak tiyanawa

  • @uredrosekredrose84
    @uredrosekredrose84 2 ปีที่แล้ว

    Oyalage finishing wahalaya gahanna yannne naha Colombo wath RS350 Gampaha one thraham ennawa Rs 220 gahana aya..
    Baasunnahe youtube programme eka hodai rate nam wadiee...!!

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      අපිට අඩු rate එකක් ප්‍රසිද්ධ කරන්න බැහැ ගාන අඩුවෙන් දැම්මොත් ගොඩ දෙනෙක් හිතන්නෙ වැඩත් බාලයි කියල. සමහර වෙලාවට හැඩතල ගොඩක්ම වැඩි වහලවලුත් තියනව ඒව කොහොමටත් අඩුවට කරන්න බැහැ. ඒවගේම තමයි අගහිගකම් තියන මිනිස්සුට බාස්ලගෙ පඩිය විතරක් අරගෙන වහල ගහල දීලත් තියනව, ඉස්සරහටත් එහෙම කරනව. මේ හැම දෙයක් ම කියල වීඩියෝ දැම්මොත් යමක් තියන අය හිතනව අපිට වැඩ නැතිව අඩුවට සහ පඩියට කරනව කියල. ඒත් ඒක එහෙම නෙමෙයි. අපිට ඕනෙ තරම් වැඩ තියනව. ඒත් මේ රැකියා කරන අයට අද රැකියා නැතිවෙලා ඒ වගේම වහලක් ඉදිකරගන්න ඕනෙ අයට අවශ්‍ය බඩුවලට දෙතුන් ගුනයක් ගෙවන්න වෙලා බඩුටික කොහොම හරි ගත්තත් ඊ ලගට කොන්ත්‍රාත්කරුට දෙන්න ඕනෙ මුදල අතේ නැහැ. මේ වගේ අයට අඩුවට වහල ගහල දෙන්නත් වැඩ නැතිව ඉන්න හොද බාසුන්නැහේලට රැකියාවක් හොයල දෙන්නත් තමයි මේ වගේ වීඩියෝ එකක් දාන්න හිතුවෙ. ඔබටත් මේ වීඩියෝව බලන හැමෝටමත් දැනගන්න කියන්නෙ. තමන්ගෙ වැඩේට කොන්ත්‍රාත්කරුට ගෙවිය යුතු මුදල ගෙවීමට අපහසුතා ඇත්නම් වීඩියෝ එකට කමෙන්ට් කරන්නෙ නැතිව පුද්ගලිකව කතාකරන්න. එතකොට වීඩියෝ එකේ දාල තියන ගනන් අදාල නැහැ ඉතාමත් සාදාරණ විදිහට වැඩේ කරගන්න පුලුවන් වෙයි.

    • @nayanamanike6105
      @nayanamanike6105 2 ปีที่แล้ว

      please contact no.එක එවන්න ...

  • @sriyanimalkanthi6495
    @sriyanimalkanthi6495 2 ปีที่แล้ว

    මගෙ ස්ලැබි එක උඩට වහලයක් ගහන්න ඕනෙ. යකඩ වලින්. ඔයාල කරන වද? ? Tanks, හොද වීඩියෝ එකක්.

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      කරන අය ඉන්නව කොහෙද

    • @sriyanimalkanthi6495
      @sriyanimalkanthi6495 2 ปีที่แล้ว

      @@baasunnahe3169 ඇඹුල්දෙනියෙ ගංගොඩවිල

  • @MalithWellhealthandfitnes
    @MalithWellhealthandfitnes 11 หลายเดือนก่อน

    Man whatsapp eke mag damma no reply

    • @baasunnahe3169
      @baasunnahe3169  10 หลายเดือนก่อน

      Sorry ගොඩක් මැසේජ් එනව සමහර ඒව මග ඇරෙනව. අයත් මැසේජ් කරන්න බලන්නම්

  • @dnanayakkara7487
    @dnanayakkara7487 2 ปีที่แล้ว

    වහලලෙ ශීටිවලට ගාන තීන්ත මොනවද හොද

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว +1

      ඕනෙ කම්පැනියක රූෆින් පේන්ට් එකක් ගන්න. සිවිලිමට නම් සාමාන්‍ය පේන්ට්

  • @86622
    @86622 ปีที่แล้ว

    තාම මේ මිල ගණන්ද යන්නේ

  • @d.ranawakaliyanaga9471
    @d.ranawakaliyanaga9471 2 ปีที่แล้ว

    👍🙏♥️

  • @aravinthaaravintha346
    @aravinthaaravintha346 2 ปีที่แล้ว

    Mage gedara wahale Gahanna one normal wahale.oyalage phone number eka denawada

  • @aroshamadubashini1368
    @aroshamadubashini1368 ปีที่แล้ว

    අපි රත්නපුර ගෙ බිත්ති බැදලා තියෙන්නේ වහලෙ ගහන්න පුළුවන් ද

  • @Kittenkitten1998
    @Kittenkitten1998 2 ปีที่แล้ว

    ඔයාලා වහල අලුත්වැඩියාවන් කරලා දෙන්නේ නැද්ද.. හුග කාලෙක ඉදලා වහලය අලුත්වැඩියාවක් කර ගන්න හොයන්නේ 😥 කැලණියේ

  • @arunikaluarachchi3456
    @arunikaluarachchi3456 ปีที่แล้ว

    Tp number denna